ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

තුන් වේලම උයන ඔයාට කිචන් එකේ වැඩ ටක් ටක් ගාලා කරගන්න🥰♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2024

ความคิดเห็น • 106

  • @mashi-zy6og
    @mashi-zy6og 3 หลายเดือนก่อน +20

    අක්කගෙන් ඉගෙන ගෙන එළවළු එකපාරම ලෑස්ති කරන එක කරා.අද තවත් අලුත් දේවල් ඉගෙන ගත්තා අක්කා ගොඩක් ස්තුතියි ඔයාට ආදරෙයි 🥰🥰🥰

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා ඔයාට ආදරෙයි ගොඩක් ♥️🥰♥️

  • @RavindraTennakoon-tw4hx
    @RavindraTennakoon-tw4hx 3 หลายเดือนก่อน +10

    අනේ ...... ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි ..... අදහස් ටික හරි ම වටිනවා .... ගොඩක් ලස්සනයි අදත් ..... තෙරුවන් සරණයි !..... දෙවි පිහිටයි !... ඔයාලා ට ... 🙏🙏🙏❤️❤️❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🙏🥰♥️🥰

  • @TutuTM-cc5cf
    @TutuTM-cc5cf 3 หลายเดือนก่อน +11

    හැම දාම වගේ අදත් ලස්සනයි .... හොඳයි .... වටිනවා ...... තෙරුවන් සරණයි !..... ඔයාලට ...🙏🙏🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් 🥰♥️🥰

  • @ishuslife8894
    @ishuslife8894 3 หลายเดือนก่อน +12

    කලින් ව්ලොග් එකේ comment off වෙලා තිබුණා නේද නංගී... ඒකත් බැලුවා... අදත් ලස්සනයි නංගී..❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน +1

      ඔව් අක්කා මන් කමියුනිටි පෝස්ට් එකකුත් දැන්මා ඒකට.. ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි 🥰♥️🥰

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 2 หลายเดือนก่อน +5

    ♥️අගෙයි දියණියනි♥️
    කරට්, ලූනු පිරිසිදු කර තෙත නැතිවෙන්න පිසදමා paper serviatts වල වෙන වෙනම දවටා 1:27 box එකට දැම්මාම දින 3ක් වුණත් ඉතා නැවුම්ව තියෙනවා..........
    තෙරුවන් සරණයි !!!

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහසට ♥️🥰

  • @fathimathesilent7571
    @fathimathesilent7571 3 หลายเดือนก่อน +4

    Hithata hari sathutak denenawa akke me channel eka baladhi. May God bless you and your family. ❤️❤️😘😘

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ane godak sthuthi oyage e adrniya adahs walta adarei godak god bless nanga🙏♥️🥰♥️

  • @sht818
    @sht818 3 หลายเดือนก่อน +4

    Ane adath harima vatina video ekak nanghi ❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා ඔයාට ආදරෙයි ගොඩක් 🥰♥️🥰

  • @MadhushanthaThennakoon-gr6ro
    @MadhushanthaThennakoon-gr6ro 3 หลายเดือนก่อน +8

    ලස්සනයි ..... අදත් ...... නියමයි .....👍👍👍

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰♥️🥰

  • @maheshkumara3781
    @maheshkumara3781 3 หลายเดือนก่อน +5

    අදත් ලස්සනයි ...දෙහි තක්කාලි එකට තියපුවාම නරක් වෙනවා කියලා අහලා තියෙනවා ..බුදුසරණයි

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ඒ දැනුවත් කිරීමට මම ඒ තැන දැනන් හිටියේ නෑ ගොඩක් නැති නිසා එකකට දැන්මේ. 🥰♥️

  • @SurangiJayasekara-ek9yw
    @SurangiJayasekara-ek9yw 2 หลายเดือนก่อน +2

  • @NkNilmini-xy1kg
    @NkNilmini-xy1kg 3 หลายเดือนก่อน +3

    ලස්සන යි.....❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️🥰

  • @NkCostha-cx2go
    @NkCostha-cx2go 3 หลายเดือนก่อน +3

    නියමයි....❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️🥰

  • @preshalasugandi2652
    @preshalasugandi2652 9 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 วันที่ผ่านมา +1

      thank you so much 🥰♥️

  • @RavindraThennakoon-zb2pg
    @RavindraThennakoon-zb2pg 3 หลายเดือนก่อน +4

    වාව්.... ගොඩක් ලස්සනයි.... ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 23 วันที่ผ่านมา +1

    Lassanai❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  23 วันที่ผ่านมา

      @@nilanthikapriyadarshani6053 ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි ❤️🥰🙏

  • @user-mr9lf2kc9h
    @user-mr9lf2kc9h 2 หลายเดือนก่อน +1

    Harima watinawa

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      godak sthuthi oyata adarei❤️🥰

  • @user-in1ye2dp9u
    @user-in1ye2dp9u 3 หลายเดือนก่อน +3

    Niyamai

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ❤️🥰♥️

  • @dilhanipriyanka1962
    @dilhanipriyanka1962 3 หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @emdcekanayaka8659
    @emdcekanayaka8659 3 หลายเดือนก่อน +4

    Mama wadata yana nisa me dewal mata godak watinawa.mama danatath me dewal kiipayak karanawa.me dewal wagema mewata babalage wada tikath ekatu wenna ona.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට ❤️🥰♥️

  • @shalanichathurika5838
    @shalanichathurika5838 2 หลายเดือนก่อน +1

    🎉 nangi adath haarimawatina vidiyo ekak oyata puluwanda meal plan ekak wel thunama liyala dannako pls athakota adahasak ganna puluwan,mmahithanWa mage illiimaista karai kiyala

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      aniwarenma akka mn krannam mata kiyanna oyata eka dwaskatada one nattan dawasa kihipayakatada one

  • @user-lv1fd9nr6z
    @user-lv1fd9nr6z หลายเดือนก่อน +1

    Dove green

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @InduwaraKavinda-lu6iq
    @InduwaraKavinda-lu6iq 2 หลายเดือนก่อน +1

    Akke oya konde udata gata gahannko etakota oya godak lassanyi kiyala mata hituna

  • @ritaperera1936
    @ritaperera1936 3 หลายเดือนก่อน +5

    දියණියකගේ පිලිවෙල හරිම අගෙයි. දවසින් දවස දියුණු වේවා!

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🥰♥️🙏

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 3 หลายเดือนก่อน +3

    හරිම පිළිවෙළයි නංගි ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ❤️🥰❤️

  • @nehaanishi-hv2tz
    @nehaanishi-hv2tz 3 หลายเดือนก่อน +5

    Adath lassani api awawen hamadamath oyage vlog balanawa ❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      godak sthuthi oyata theruwan saranai ❤️🥰🙏

  • @Lakminihettiarachchi-vy1zk
    @Lakminihettiarachchi-vy1zk 3 หลายเดือนก่อน +6

    පොල් ගාලා එක කන්ටේනර් එකක දානවාට වඩා දවසට ඇති වෙන ගානට කන්ටේනර් වලට හරි ziplock bag වලට හරි දා ගන්න.අහක දාන රොඩු එකතු කර ගන්න භාජනයක් ලගින් තියා ගන්න.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට..මම රොඩු දාන්න බින් එකක් පැන්ට්‍රි එක උඩ තියන් ඉන්නේ ඔයා මගේ චැනල් එකට අලුත් ඇති 🥰❤️

    • @Lakminihettiarachchi-vy1zk
      @Lakminihettiarachchi-vy1zk 3 หลายเดือนก่อน +1

      @@HAPPYWIFE-ml5kh ඔයා අද එලවලු කපන ලෑල්ල උඩනේ එලවලු සූද්ධ කරලා රොඩු ටික එකතු කලේ.ඒකයි මං එහෙම කිවුවේ.ඔවු අහම්බෙන් අදමයි මේ වීඩියො එක බැලුවෙ.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน +1

      @@Lakminihettiarachchi-vy1zk මම පැන්ට්‍රි එක උඩම අයිස් ක්‍රීම් බකට් එකක් තියන් ඉන්නවා ඩියර්...ඒකට තමයි ඒ ටික දාන්නේ එකතු කරලා 🥰

    • @naliswarnamali8031
      @naliswarnamali8031 2 หลายเดือนก่อน +1

      ගොඩක් වටින වීඩියෝ එකක්. අද තමයි මත් මුලින්ම චැනල් එක බැලුවෙ. ගොඩක් ස්තූතියි ලස්සන අදහස් ගොඩක් එකතු කලාට.
      පොල් බ්‍රෙන්ඩන් කරලා කෑමට එකතු කරගන්න එක නම් සෞඛ්‍යයට හිතකර නැහැ නේද .

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน +1

      @@naliswarnamali8031 ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️ ආදරයෙන් පිළිගන්නවා මගේ චැනල් එකට. ඔව් හොඳ නෑ නම් තමයි ඒත් අපි සතියට සැරයක් සුදු ලූණු උළුහාලං බොනවා ඒ නිසා මන් හිතනවා ඒක ගැටළුවක් වෙන එකක් නෑ කියලා.අනික බ්ලෙන්ඩ් කරන එකෙන් පොල් පිරිමැහෙනවා.අතින් කිරි ගත්තොත් ලොකු පොල් ප්‍රමාණයක් ඕන

  • @InduwaraKavinda-lu6iq
    @InduwaraKavinda-lu6iq 2 หลายเดือนก่อน +2

    Akke oya valipillave koheda inna mama kossinne ane

    • @InduwaraKavinda-lu6iq
      @InduwaraKavinda-lu6iq 2 หลายเดือนก่อน +1

      ❤❤😂niyamayi akka

    • @InduwaraKavinda-lu6iq
      @InduwaraKavinda-lu6iq 2 หลายเดือนก่อน +1

      Ade niyamayi ne ape akka kenek mama oyava dakala tiyenwa ane budusaranyi ohoma yamu akka digatama

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ❤️

  • @dilushamadushani1340
    @dilushamadushani1340 3 หลายเดือนก่อน +6

    Hii❤

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 3 หลายเดือนก่อน +5

    මේකේ සවුන්ඩ් මදි වැඩිකරන්න ප්ලීස් ප්ලීස් ප්ලීස්.😢😢😢

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน +1

      අනේ එහෙමද සොරි ඩියර් මන් ඒ ගැන බලන්නම 🥰

  • @Rashil8657
    @Rashil8657 3 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

  • @amharriyas5041
    @amharriyas5041 3 หลายเดือนก่อน +3

    ගොඩාක් ලස්සනයි ❤❤❤😊😊😊😊

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි 🥰♥️🥰

  • @sithunv7bk
    @sithunv7bk 3 หลายเดือนก่อน +6

    වාව් අක්කා අද නම් නියමයි මන් ආසම විදිහේ ව්ලොග් එකක් ❤❤❤❤😊

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා ඔයාට 🥰♥️

  • @user-cp3nj8vg7g
    @user-cp3nj8vg7g 2 หลายเดือนก่อน +2

    නංගි ෆිජ් එකක් නැති අය කොහොමද මේවා thiyanne

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน +1

      ඒකට විසදුමක් තියනවද කියලා මම හොයලා බලලා කියන්නම් අක්කා ❤️

  • @SurangiJayasekara-ek9yw
    @SurangiJayasekara-ek9yw 2 หลายเดือนก่อน +2

    Mage husband gedara veda walata udaukaranawa

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      ehema tama inna one hamoma ekathu wela wada kranakota harima lassani

  • @Sandhu894
    @Sandhu894 3 หลายเดือนก่อน +4

    අක්කගෙ එලවලු හරිම අලුත්. කඩවත කොහෙන්ද අක්ක එලවලු ගන්නෙ.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน +1

      මන් ගණේමුල්ල වැලිපිල්ලෑව ටවුන් එකෙන් ගන්නේ නංගා❤️🥰❤️

    • @InduwaraKavinda-lu6iq
      @InduwaraKavinda-lu6iq 2 หลายเดือนก่อน

      Akke oya koheda inne mama kossinne ne ane

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      @@InduwaraKavinda-lu6iq mn walauwatte nanga

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm 3 หลายเดือนก่อน +4

    👌🩷

  • @rasikashama1573
    @rasikashama1573 3 หลายเดือนก่อน +2

    නංගී මට අර ඔයා පරිප්පු කඩල දාල තියන කන්ටේනස් තාම ගන්න බැරි වුණා .මම ඉන්නේ මීගමු වේ.online ගෙන්වා ගතහැකි ද?මම හැම තැනම බැලුවා .හම්බවුනේ නෑ.ඔබට කරදරයක් නැත්නම් විස්තර ටිකක් දාන්න.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      මම නම් ගත්තේ කඩවත සිටි සෙන්ටර් කියලා කඩේකින් ප්ලාස්ටික් බඩු විකුණන තැන් වල තියනවා.මම අයිටම් ඔන්ලයින් ගෙන්න ගන්න තැන් කිහිපයක් තියනවා ඒ තැන ්වල තියනවද බලලා මන් ලින්ක් එක ඔයාට දාන්නම් ඩියර්❤️🥰

    • @user-jl9fd9hs9f
      @user-jl9fd9hs9f 2 หลายเดือนก่อน

      😅ඔ.ඉ
      😅❤💗
      😅​@@HAPPYWIFE-ml5kh

  • @Thegoldzoo
    @Thegoldzoo หลายเดือนก่อน +1

    ඔයා පහේ බෝතල්වල අලවපු ලේබල් ගත්තෙ කොහෙන්ද කියනවද? මම හෙව්වා , හම්බවුනේ නෑ.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน

      මේ ලින්ක් එකෙන් බලන්න ඩියර්th-cam.com/video/CtKpi39dcbs/w-d-xo.htmlsi=JcvoY0MFaFToWqp3

  • @sonaliweerakoon6374
    @sonaliweerakoon6374 3 หลายเดือนก่อน +2

    Peeler එකක් පාවිච්චි කරන්න. ඒක පහසුයි, ඉක්මන්

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට මගේ ඒක කැඩිලා අලුත් එකක් ගන්න ඕන ❤️🥰

  • @gpalliyaguru2225
    @gpalliyaguru2225 2 หลายเดือนก่อน +2

    පොල් ප්‍රිජ් එකේ දාලා තිබිලා ගන්නකොට ප්‍රෙස් රස නැහැ නේද.මම පොල් දාන්නේ ෆිෂර් එකේ.නෝමල් දැම්මොත් රස නැතිවෙනවා කොහොමටත්.ඔයාලටත් මෙහෙම දේවල් වෙලා තියෙනවද.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      මම දාන්නේ ෆීසර් එකේ මොකද මම ගෙඩියක් දවස් දෙකක් තුනක් පාවිච්චි කරන නිසා තියාගන්න ඕනේ ඒ නිසා ෆීසර් එකට දාන්නේ.මට නම් එහෙම රස වෙනසක් නෑ මම නිවාඩු දවස්වලට ඒ වෙලාවට ගාලත් උයනවා එරෙම වෙනසක් මට දැනෙන් නෑ ඩියර් 🥰♥️

  • @user-jy3uo3hg9c
    @user-jy3uo3hg9c 3 หลายเดือนก่อน +6

    ඔයා පොල් දාන බාස්කට් එක ගත්තේ කොහෙන් ද නංගී,තව ඒ වගේ පොඩි එවත් එක්කම.😊

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      කඩවත ප්ලාස්ටික් බඩු කඩේකින් අරගත්තේ අක්කා.ඒවා ප්ලාස්ටික් බඩු කඩ වල තියනවා 🥰

    • @user-jy3uo3hg9c
      @user-jy3uo3hg9c 3 หลายเดือนก่อน

      Thank you nangi oyata .ape paththe thiyena eva oya wage lassana naha

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      @@user-jy3uo3hg9c අනේ එහෙමද

  • @user-dq8bc1by6c
    @user-dq8bc1by6c 3 หลายเดือนก่อน +2

    ඒකට අපේ husband. නොදකින්.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      එහෙම කියන්න එපා ඩියර්... හැමෝම එක වගේ නෑනේ එයාගෙත් මොනවම හරි හොඳ දෙයක් අනිවාර්යයෙන්ම ඇති

  • @AnulaSuraweera
    @AnulaSuraweera 3 หลายเดือนก่อน +2

    ලූණු සුද්ද කරලා තියන්න හොඳ නැහැ නේද

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      සුද්ද කරලා තිබබට ප්‍රශ්කයක් නෑ වාතය විවෘත වෙන්න නොදී හොදින් වහලා තියාගන්න ඕන.හොඳ නෑ කියන්නේ සුද්ද කරපු ලූණු වලට පුළුවන් අවට පරිසරයේ තියන දේවල් උරා ගන්න ඒකයි.එ නිසා සුද්ද කරලා ඒවා හොඳින් පියන වැහෙන පිරිසිදු කන්ටේනර් එකක දාන්න ඕන

  • @tumashamadhuwanthi4542
    @tumashamadhuwanthi4542 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 3 หลายเดือนก่อน +2

    ❤️❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @AnuradhaMadusantha-ry1ep
    @AnuradhaMadusantha-ry1ep 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @induwarasamadhi8019
    @induwarasamadhi8019 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ❤️❤️❤️♥️