Rassagala | Kinihira Kanda Hike | රාවණ රජුන්ගේ යකඩ කම්හල කිණිහිර කන්ද | රාස්සගල තරණය | 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Rassagala | Kinihira Kanda Hike | රාවණ රජුන්ගේ යකඩ කම්හල කිණිහිර කන්ද | රාස්ස ගල තරණය
    ජනප්‍රවාදවල දැනගන්නට ලැබුණු පරිදි මෙම කිනිහිර කන්ද යනු රාවණා රජුන්ගේ යකඩ වැඩපළයි. අතීතයේ දිනෙක අැති වූ ගින්නක් නිසාවෙන් මෙම වැඩපොළ ගිනිගත් අතර යකඩ ඒ් අාකාරයෙන්ම ගල් වී තිබේ.
    ඒහි අළු පහළට ගසාගෙන ගිය ගම අදටත් අළුගොල්ල ලෙස හඳුන්වයි.මෙය තරණය කරන්නට හොඳම කාලය ජනවාරි වලින් පසුවය.මේ ගල් පර්වථයට යන මගදිගට ඇති ගල් පඩිෙපළවල් රාවණා රජුගේ ඉතිහාසයේ මග ලකුණු කියාදෙයි. කිනිහිර කන්දේ ගල් පිහිටා තිබෙන අාකාරයද පුදුම සහගතය. ඒ්වායේ වර්ණයන්ද ඒසේම.
    අපගේ ගමන් මාර්ගය
    මිනුවන්ගොඩ නිට්ටබුව-ගලිගමුව-අටාල-බුලත්කොහුපිටිය-රාක්ෂගල
    බුලත්කොහුපිටිය-දොලොස්බාගෙ පාර කියන්නෙ මම ගියපු ලස්සනම පාරක්
    වෙලද ඇල්ල පැට්න වගේ බුරුස් ගලේ යන්න
    රිකිලි ඇල්ල
    නලගන ඇල්ල
    රුක්මල් ඇල්ල
    පැලම්පිටිය විව් පොයින්ට් එක
    දියතිරි ඇල්ල
    සහ තවත් කුඩා දිය ඇලි හා සුන්දර පරිසරයකට හිමිකම් කියන මාර්ගයක් උනත් මාර්ගයේ සමහර කොටස් ඉතා අබලන් තත්වයක් පවතී
    ගග ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව විසින් රාස්සග මාර්ගය හදුනාගැනීමට ඇති පුවරුව මාර්ගයේ ගමන් කොට තේ කම්හල හරහා වැටී ඇති මාරගයෙන් රාස්සගලට ලගා වීමට පුළුවන්. පැයක්, පැය එක හමාරක වගේ කාලයකින් කන්ද තරණය කල හැක.
    පහසු කදු තරණයක් වුවත් මාර්ගය අපහැදිලි බැවින් මග පෙන්වන්නෙකුගේ සහය ලබා ගැනීම වඩාත් සුදුසු වේ.
    මෙම සුන්දර වනපියස අපවිත්‍ර නොකර සංචාරය කිරීම සැමගේ වගකීමක් බව සිහියේ තබා ගන්න.
    ******************************************************************
    Don't Forget to Fallow us and Subscribe.
    You Tube: / nadeeshvlogs​​
    Facebook page: / nadeesh-vlog​​. .
    Facebook: / nadeesha.ath​​. .
    Instagrame: / nadeeshaath​​. .
    Mobile: 0715803789
    *****************************************************************
    Gear We Use,
    Gopro Hero 10 Black camera
    Dji mavic Mini Drone
    Iphone Xs Max

    Video Editing Software,
    Adobe Premire Pro cc -2020
    #Rassagala#රාස්සගල#රාවණා

ความคิดเห็น • 17