ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගෙ උගත්කම හැසිරීමෙන් වගේම කතා බහෙන් හොඳටම පේනවා.ඔයා තරම් මේ ස්වබාවධර්මයට ඇත්තටම ආදරේ කරන කෙනෙක් මම මේ වෙනකම් දැකලා නෑ..ඔය ගහ කොල ඇල දොල සතා සිව්පාවා ඔයාව රකිනවා.මොකද ඔයා මාරම මාර කෙල්ලෙක්.මට වචනත් නැහැ ඇත්තටම ඒ ගැන කියන්න.මේ විශ්වයේ සියලුම යහපත් ශක්තින් ඔයාව රැක දේවා…!❤❤❤❤
ගොඩක් ස්තූතියි ☘️♥️
යන එන තැන්වලපරිසරයේ විස්තරදැනුම හා වැදගත් කරුනුත් මේ වගේ ඉදිරිපත් කිරීම ඉතාම ප්‍රශංසනීයයි.ප්‍රයෝජනයි.ඒ පැත්ත තව අඩංගු කරන්න.එතකොට වීඩියෝවල ගුනාත්මක භාවය තවත් ඉහල යනු ඇත.ජයෙන් ජයරකිමින් විදින්නවිදිමින් නිවෙන්න......විශ්වයට මුසුවෙන්නවිශ්වනී ම වෙන්න....🍀🌿🌱☘️💗
You're a wonderful person of the wonderful nature ❤
වීඩියෝ එක පටන්ගනිද්දිම එය විස්තර කිරීම වගේම වචන හැසිරවීම හරිම අගෙයි.අගේ කරනවා පුතේ .ඔයාගේ උගත්කම.කියන්න වචන නෑ.සුපිරිම සුපිරි .👍👍 අනෙක් වීඩියෝවත් ඉක්මනින්ම දෙන්න පුතේ ...ආදරනීය ව්ශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ කැළෑ කෙල්ලට.🙏🙏🙏👍💐💐❤️❤️
පුතා ඔයාගේ VLOG එකේ ආකෘතිය (structure) දැන් දැන් අපුරුයි(near perfect) ........හැමදේම .... සුභ පතනවා සියල්ලම හොඳින් සිදුවෙන්න කියලා ....
ගොඩක් ස්තූතියි ♥️
කොහේ කොතන ඔබ ගියද ....ඔබ සිත යහපත් සිතුවිලි නිරතුරුවම ...ඔබම රකීවි.....💚💚🌱🌿🌿🌻
Video Introduction එක නම් පිස්සුවක්😍. තත්පරයක්වත් skip කරන්න හිත ඉඩ දුන්නේ නෑ. ඒ තරම් ලස්සනයි. තව Original sounds නිසා කැලේ vibe එක ඒ විදිහටම දැනුනා🌿පරිස්සමෙන් අක්කේ, ඔයාට ජය❤️
අපේ family එක ගිය මාසෙ වල්පොලමුල්ල ගමට ගිහින් ආවා හරිම ලස්සන ගමනක් ඔයාගෙ Video එක බලල ආයෙත් යන්න හිතුනා ඔයා Video එක ලස්සනට කරනවා පරිස්සමෙන් ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි ❤
It's inspiring to witness a solo female hiker braving the trails in the Knuckles region.All the best from Canada 🇨🇦
ඔයා විශ්වනී මේ ලස්සන අපූරූ සොබාදහම් වටපිටාව ගේන්න ඒ තරම්ම ලොකු අවදානමකුත් ගන්නවා, ඒක මාරම දෙයක්, මන් අද බලන්නේ, නිදහසේ බලන්න ලැබුණේ අද
මේ විස්තර ටික සරලව පැහැදිලි කිරිම හරිම වටිනවා! 🤍🌱
කියන්න වදන් නෑ. හරිම ලස්සනයි. හැම video එකක්ම බලනවා. ස්වභාව දර්මය ඔයාව රකිනවා
මාත් හරිම ආසයි මේ වගේ කොල පාට පරිසරය එක්ක ඉන්න ....ඒත් ගෙදරින් තනියම යන්න දෙන්නෙ නෑ ...අක්කා නිසා මේ ලස්සන මමත් දකිනවා .....අපේ රටේ මේ ලස්සනට මන් මාරම කැමති ..💚🌱
මේ විශ්වයේ ඇති සියලුම ශක්තීන් ඔබව ආරක්ෂා කරත්වා....❤
ගොඩක් ස්තූතියි ♥️☘️
Nangi oyata kavada hari ape parlament ekata yanna heki veeva...oya prisarayata adaraya karana kenek..api oyata godak Adrei.....❤😮
හරිම වාසනාවන්ත, ශක්තිමත් කෙල්ලෙක් ඔයා නම්.. හරිම ආඩම්බරයක් දැනෙනවා ඔයා ගැන... කියන්නේ මොනවාද? හිතාගන්න බෑ.. බුදු සරණයි විශ්වනී..🙏👍
අනෙ පැන්චියෙ .. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ඔයා කැමති ජීවිතේ ඔයා ආසම විදියට ජීවත් වෙන්න අක්කිට ලැබෙන්න ඕනි.. 🥹❤️😘 රකිමින් විදින්න.. ✨️😘
Cool .... The nature will be protect you ❤❤❤ thrust! ❤
අක්කේ මේක මරු ඔයා දිගටම කරගන යන්න කාගෙවත් කතා වැඩක් නෑ ඒව ගනන් ගන්නත් එපා ❤❤
ඒකනම් මාර ලස්සනයි❤️❤️🤜
❤lassana gemi location eka ee manasika nidahasa video eken hodatama feel wenava 🎉
You are the best ❤❤✌️✌️❤️
ඔයා නම් මාර එක්කෙනෙක් පරිසර ඇමැතිකම දෙන්න ඔනෙ ඔයාල වගේ අයට
හලෝ මගේ travel crush. Nice journey ..🔥❤
විස්තර කිරීම නම් මරු ලස්සනයි
ඇත්තටම ලස්සනයි, සුභ ගමන්
ගොඩක් ස්තූතියි ❤
Mamath ennada dawasaka oyath ekka yanna marama lassanai 😍😍😍😍😍😍😍😍
වෙනද වගේම ආසවෙන් ඉවර වෙනකන්ම බැලුවා . Thank you ... ❤
Hi akki , Really enjoying your video , Can you please tell don't you have fear of snakes ?
Very smart generation
Introduction is Superb Vishwani 👌🍃✨
Thank you so much ❤☘️
හරිම ආසාවෙන් අක්කෙ ඔයාගෙ vedios බලන්නේ. ❤️🍃 බුදු සරණයි පරිස්සමෙන්
@@Vishwani අනිත් කොටසත් ඉක්මනින් ගේන්න 😍
@@senuudara2180 ඉක්මනින් ගේන්නම් ♥️☘️
@@Vishwani ❤️🤗
අනේ ඒ ලස්සන 😍💚
විඳින්න... රකින්න ☘️
සප්ත කන්‍යා වල වීඩියෝ එක්ක දෙන්න....🤩🤩..oya yana ekak blnna asa hnda.. wishwani wage aya withark me gaman yanna..plz...parisaraya arksha krnna😍
29:30 දි කෙනෙක් කෙදිරී ගානවා වගේ සද්දයක් එනවා නේ.. කාටද ඒක ඇහුනේ?😮
Love it ❤❤
Anee oyaage vlog ekak nati unama byath hithenwa akke.oya yana gaman wala widiyt.vlog ekak damma marama satutui .byath nati una.dewiyoma rakiwi akke oya.budu saranai
a katahada a hitata ana tika ammo ahanna mn ma 3 wana para marama lassanai kathawa ❤
Keep up the good work❤
හරිම සුන්දරයි ස්වභාවධර්මය ට ආදරය කරන්නා ස්වභාවධර්මය විසින් ආරක්ෂා කරනවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷
සතුටින් කැමැත්තෙන් බලනව මගෙ විෂ් නංගිගෙ වීඩියෝ පරෙස්සමින් නංගී🫶🫶🫶🫶❤️❤️❤️❤️
පටිටම ලස්සනයි අනිත් ඒක ඉක්මනින් දෙන්න බලා ඉන්නවා
Cool video ❤❤❤❤
Lassanai nago. 2kotasath ikmanatama denna. Good luck
අක්කි හරිම ලස්සනයි..කොල පාට එක්ක ජීවත්වෙන අපේ ටින්කබෙල් 🧝♀🧚
ammo akki oynm maru mt akki yddith bayak danenawa..akkita budu sarani 🥺🌿❤
අනේ ආස හිතෙන වීඩියෝ මේවා
පරිස්සමෙන් පැටියො .❤❤
මේ දේවල් ඇත්තටම විදින්න පින් කරන්න ඕනි අක්කි 🥺💜️✨🍃පරිස්සමින් ආදරෙයි 💜️
කැලැ මල ❤
Woow my girl such a beautiful vlog and beautiful girl ❤Love you and take careI'm very inocent for naturePlease get a other part hurry up ❤හරිම ලස්ස්න්න හිත නිව්න භාවනාව 🌹
Nanga sl no 1 youtube. Adare I manika
My favorite travel girl 😍🥺🌎 ඔයා වගෙ ඇවිදින්න ආසයි කොල පාට ලෝකෙ... මට දැන්ම යන්න බැරි උනාට ගෙදර ඉදන්ම කොල පාට ලෝකෙට යනව අක්කි නිසා🥺 එක විඩියො එක්ක්වත් මගහරින්නැ. prat 2 එකෙන් දිග විඩියො එකක් ඔනි මෙ වගෙම . ආදරෙයි ❤️🌎
ගොඩක් ස්තූතියි... දෙවෙනි video එක දිග වැඩිවෙයිද මන්ද ගොඩක්... ඒම උනොත් කඩන්න වෙනව 🤭
මම ත් තාම "ඇලට්" කියලා කියනවා ❤❤❤❤so connected ❤️
නියමයි.හරිම ආදරෙයි.
Ada video Eka. Lassanai. Akke. Parissamen yanna
හැන්දා කළු වර 😂😂 අම්මෝ 😊❤
අද video එක ලස්සනයි. ❤බුදු සරණයි ! ඔයාට
@@Vishwani 😍
ලස්සනයි අක්කේ ......
බුදු සරණයි
ඒක නම් සුපිරයක්
super
🌹🌹💖 good luck girl 💖🌹
Thank you so much ❤
Supiri introduction 1k...👍👍💚
@@Vishwani 😌
Beautiful Video but be safe💚❤️
Thank you so much ☘️♥️
Wow akki❤
wow niyamai 🥰
So beautiful akka ❤️
බුදු අම්මෝ.....ඔයා කවිද ?❤
Oyge video mru akke❤
ඔයාට..😅 පිස්සු 😂😂😂❤❤
Wow akki love it🥺❤️🥺❤️🥺❤️🥺❤️
දානිගල නේද... පිටසක්වලයන්ගෙ සම්බන්ධයක් තියෙනවා කියන්නෙ ඒ කන්ද ද
Niyamai akke ❤❤
අපේ රටේ ලස්සන 🖤
විඳින්න... රකින්න ♥️☘️
අලියා❤
23:14 mawa watuna thana 🥹 thama ade kakula left.. anyway take care.. nice content 🤍
💚💚💚💚💚
🍃
හරිම ලස්සන ස්වාභාවික පරිසර පද්ධතියක් අපට තියෙන්නේ ! අපි ඒවා ආදරයෙන් සුරකිමු !!!
අනිවාර්යයෙන්ම ♥️☘️
ආසාවෙන් බැලුව ඒත් බයේ බෑ ඔයා අනම්මනම් කියෝනව ඌ හිටිය මූ හිටිය කියල ඒත් හිතෙ බය යන්නෙ ඔයා වීඩියෝ දන්නෙ පරෙස්සමින් ඇවිල්ල නේද කියල හිතල 🫶🫶🫶පරෙස්සමින් මගෙ විෂ් නංගි 🙏🙏🥺🫶❤️❤️❤️❤️
Yaya 001 travel karanna. Bt thaniyama neme thawa set ekak ekka yanna. Eke details danna. Godak aya asawen balai
දවසක බලමු ♥️☘️
Nangi marama lassani vedio eka.oya nathara wela hitapu katu mati gedarata yata view point ekak ekka thiyena kubura hariyata ali ennadda ?
ඒ හරියට එන්න පුළුවන්... ගේ වටේට නම් පුංචි අලි වැටක් තිබ්බ... වැටක් කිව්වට ඒක නිකන් solar panel එකකින් power suply එකතියෙන වයර් කීපයක්. මේ ගම්වල මිනිස්සු අයින් වෙලා යන්න අලි ප්‍රශ්නත් එක ප්‍රධාන හේතුවක්. 😊
@@Vishwani godak ping nangi.thawa podi deyak ahanda one.katu mati gedara asse nidaganda thiyena bed hoda thawaye ehema thiyena ewada nangi ?
@@IsuruManiksinghe ඔව් ඔව්... මම video එකේ පෙන්වන numbers වලට කතා කලාම එයාල ඔයාලව එක්කගෙන යනව ගමේ ඉඳන්... හරිම හොඳ අව්‍යාජ මිනිස්සු.... තරු පන්තියෙ ඒව නෙවෙයි ඒත් අපහසුවතාවක් දැනෙන්නෙ නම් නැ... 🌻
@@Vishwani hari nangi godak ping hode oyata.
Lassanai budu saranai
naice
Part 2 dndo🙃
වෙනම ලෝකෙකට යනවා අක්කේ ❤
විඳින්න.... රකින්න ☘️♥️
💚🍀❤️
💚😍✨
Akke mokka da us karana GoPro eka? Battery kiyak us karanawa da me wage gamanakata
මේක Gopro 11 එකක්. මගෙ ගාව battery දෙකයි තියෙන්නෙ. හැබැයි සාමාන්‍යයෙන් දවස් තුනක ගමනකට වගේ 10,000 mah power bank තුනක් අරගෙන යනව. Memory cards නම් 128 එකට අමතරව additionally 64 එකක් ගෙනියනව.
@@Vishwani thank u ❤️🥺
ඔයාගෙ අරමුණ සාර්ථක වේවා.... නමුත් තනියම ට්‍රැවෙල් කරන එක අවදානම්
💐💐💐💐
Thank you so much ♥️☘️
වාසනාවන්ත කෙල්ල..නිසා... අපිට ලස්සන ❤ video ටිකක් බලන්න පුලුවන්
I miss this beautiful land 🥹
Tinkebel❤❤❤❤
❤❤❤😊😊
ඔයා වැඩසටහන් දිර්ග ගමනාක්ය් යන් ලැබේ වේවා නෙරුවන් සරණයි
29.30 ta matath ahuna kauruhari kendiri ganawa.
මටත් තෙරෙන් නැ අක්කෙ මේ videos බලලා ගෙදරට වෙලා ඉන්නෙ කොහොමද කියලා😕😥
Are you serious ❤❤❤
ඒක ඉපල නෙවේ ඉලපත....ඊලඟ Part එකත් ඉක්මන්ටම දෙන්න
අන්න හරි... මට ඒ වචනෙ අමතක උනානෙ ☘️♥️
බොහොම ලස්සනයි ❤❤
ඔයාගෙ උගත්කම හැසිරීමෙන් වගේම කතා බහෙන් හොඳටම පේනවා.ඔයා තරම් මේ ස්වබාවධර්මයට ඇත්තටම ආදරේ කරන කෙනෙක් මම මේ වෙනකම් දැකලා නෑ..ඔය ගහ කොල ඇල දොල සතා සිව්පාවා ඔයාව රකිනවා.මොකද ඔයා මාරම මාර කෙල්ලෙක්.මට වචනත් නැහැ ඇත්තටම ඒ ගැන කියන්න.මේ විශ්වයේ සියලුම යහපත් ශක්තින් ඔයාව රැක දේවා…!❤❤❤❤
ගොඩක් ස්තූතියි ☘️♥️
යන එන තැන්වල
පරිසරයේ විස්තර
දැනුම හා වැදගත් කරුනුත් මේ වගේ ඉදිරිපත් කිරීම ඉතාම ප්‍රශංසනීයයි.ප්‍රයෝජනයි.
ඒ පැත්ත තව අඩංගු කරන්න.එතකොට වීඩියෝවල ගුනාත්මක භාවය තවත් ඉහල යනු ඇත.
ජයෙන් ජය
රකිමින් විදින්න
විදිමින් නිවෙන්න......
විශ්වයට මුසුවෙන්න
විශ්වනී ම වෙන්න....
🍀🌿🌱☘️💗
ගොඩක් ස්තූතියි ☘️♥️
You're a wonderful person of the wonderful nature ❤
වීඩියෝ එක පටන්ගනිද්දිම එය විස්තර කිරීම වගේම වචන හැසිරවීම හරිම අගෙයි.අගේ කරනවා පුතේ .ඔයාගේ උගත්කම.කියන්න වචන නෑ.සුපිරිම සුපිරි .👍👍 අනෙක් වීඩියෝවත් ඉක්මනින්ම දෙන්න පුතේ ...ආදරනීය ව්ශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ කැළෑ කෙල්ලට.🙏🙏🙏👍💐💐❤️❤️
ගොඩක් ස්තූතියි ☘️♥️
පුතා ඔයාගේ VLOG එකේ ආකෘතිය (structure) දැන් දැන් අපුරුයි(near perfect) ........හැමදේම .... සුභ පතනවා සියල්ලම හොඳින් සිදුවෙන්න කියලා ....
ගොඩක් ස්තූතියි ♥️
කොහේ කොතන ඔබ ගියද ....
ඔබ සිත යහපත් සිතුවිලි නිරතුරුවම ...
ඔබම රකීවි.....💚💚🌱🌿🌿🌻
Video Introduction එක නම් පිස්සුවක්😍. තත්පරයක්වත් skip කරන්න හිත ඉඩ දුන්නේ නෑ. ඒ තරම් ලස්සනයි. තව Original sounds නිසා කැලේ vibe එක ඒ විදිහටම දැනුනා🌿පරිස්සමෙන් අක්කේ, ඔයාට ජය❤️
අපේ family එක ගිය මාසෙ වල්පොලමුල්ල ගමට ගිහින් ආවා හරිම ලස්සන ගමනක් ඔයාගෙ Video එක බලල ආයෙත් යන්න හිතුනා ඔයා Video එක ලස්සනට කරනවා පරිස්සමෙන් ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි ❤
It's inspiring to witness a solo female hiker braving the trails in the Knuckles region.
All the best from Canada 🇨🇦
ඔයා විශ්වනී මේ ලස්සන අපූරූ සොබාදහම් වටපිටාව ගේන්න ඒ තරම්ම ලොකු අවදානමකුත් ගන්නවා, ඒක මාරම දෙයක්, මන් අද බලන්නේ, නිදහසේ බලන්න ලැබුණේ අද
මේ විස්තර ටික සරලව පැහැදිලි කිරිම හරිම වටිනවා! 🤍🌱
ගොඩක් ස්තූතියි ♥️
කියන්න වදන් නෑ. හරිම ලස්සනයි. හැම video එකක්ම බලනවා. ස්වභාව දර්මය ඔයාව රකිනවා
මාත් හරිම ආසයි මේ වගේ කොල පාට පරිසරය එක්ක ඉන්න ....ඒත් ගෙදරින් තනියම යන්න දෙන්නෙ නෑ ...අක්කා නිසා මේ ලස්සන මමත් දකිනවා .....අපේ රටේ මේ ලස්සනට මන් මාරම කැමති ..💚🌱
මේ විශ්වයේ ඇති සියලුම ශක්තීන් ඔබව ආරක්ෂා කරත්වා....❤
ගොඩක් ස්තූතියි ♥️☘️
Nangi oyata kavada hari ape parlament ekata yanna heki veeva...oya prisarayata adaraya karana kenek..api oyata godak Adrei.....❤😮
හරිම වාසනාවන්ත, ශක්තිමත් කෙල්ලෙක් ඔයා නම්.. හරිම ආඩම්බරයක් දැනෙනවා ඔයා ගැන... කියන්නේ මොනවාද? හිතාගන්න බෑ.. බුදු සරණයි විශ්වනී..🙏👍
අනෙ පැන්චියෙ .. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ඔයා කැමති ජීවිතේ ඔයා ආසම විදියට ජීවත් වෙන්න අක්කිට ලැබෙන්න ඕනි.. 🥹❤️😘 රකිමින් විදින්න.. ✨️😘
ගොඩක් ස්තූතියි ☘️♥️
Cool .... The nature will be protect you ❤❤❤ thrust! ❤
අක්කේ මේක මරු ඔයා දිගටම කරගන යන්න කාගෙවත් කතා වැඩක් නෑ ඒව ගනන් ගන්නත් එපා ❤❤
ඒකනම් මාර ලස්සනයි❤️❤️🤜
ගොඩක් ස්තූතියි ☘️♥️
❤lassana gemi location eka ee manasika nidahasa video eken hodatama feel wenava 🎉
You are the best ❤❤✌️✌️❤️
ඔයා නම් මාර එක්කෙනෙක් පරිසර ඇමැතිකම දෙන්න ඔනෙ ඔයාල වගේ අයට
හලෝ මගේ travel crush. Nice journey ..🔥❤
විස්තර කිරීම නම් මරු ලස්සනයි
ඇත්තටම ලස්සනයි, සුභ ගමන්
ගොඩක් ස්තූතියි ❤
Mamath ennada dawasaka oyath ekka yanna marama lassanai 😍😍😍😍😍😍😍😍
වෙනද වගේම ආසවෙන් ඉවර වෙනකන්ම බැලුවා . Thank you ... ❤
ගොඩක් ස්තූතියි ♥️
Hi akki , Really enjoying your video , Can you please tell don't you have fear of snakes ?
Very smart generation
Introduction is Superb Vishwani 👌🍃✨
Thank you so much ❤☘️
හරිම ආසාවෙන් අක්කෙ ඔයාගෙ vedios බලන්නේ. ❤️🍃 බුදු සරණයි පරිස්සමෙන්
ගොඩක් ස්තූතියි ❤
@@Vishwani අනිත් කොටසත් ඉක්මනින් ගේන්න 😍
@@senuudara2180 ඉක්මනින් ගේන්නම් ♥️☘️
@@Vishwani ❤️🤗
අනේ ඒ ලස්සන 😍💚
විඳින්න... රකින්න ☘️
සප්ත කන්‍යා වල වීඩියෝ එක්ක දෙන්න....🤩🤩..oya yana ekak blnna asa hnda.. wishwani wage aya withark me gaman yanna..plz...parisaraya arksha krnna😍
29:30 දි කෙනෙක් කෙදිරී ගානවා වගේ සද්දයක් එනවා නේ.. කාටද ඒක ඇහුනේ?😮
Love it ❤❤
Anee oyaage vlog ekak nati unama byath hithenwa akke.oya yana gaman wala widiyt.vlog ekak damma marama satutui .byath nati una.dewiyoma rakiwi akke oya.budu saranai
ගොඩක් ස්තූතියි ♥️☘️
a katahada a hitata ana tika ammo ahanna mn ma 3 wana para marama lassanai kathawa ❤
Keep up the good work❤
හරිම සුන්දරයි
ස්වභාවධර්මය ට ආදරය කරන්නා
ස්වභාවධර්මය විසින් ආරක්ෂා කරනවා
🌷🌷🌷🌷🌷🌷🌷🌷
ගොඩක් ස්තූතියි ♥️☘️
සතුටින් කැමැත්තෙන් බලනව මගෙ විෂ් නංගිගෙ වීඩියෝ පරෙස්සමින් නංගී🫶🫶🫶🫶❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි ☘️♥️
පටිටම ලස්සනයි අනිත් ඒක ඉක්මනින් දෙන්න බලා ඉන්නවා
ගොඩක් ස්තූතියි ☘️♥️
Cool video ❤❤❤❤
Lassanai nago. 2kotasath ikmanatama denna. Good luck
ගොඩක් ස්තූතියි ♥️
අක්කි හරිම ලස්සනයි..කොල පාට එක්ක ජීවත්වෙන අපේ ටින්කබෙල් 🧝♀🧚
ගොඩක් ස්තූතියි ♥️☘️
ammo akki oynm maru mt akki yddith bayak danenawa..akkita budu sarani 🥺🌿❤
ගොඩක් ස්තූතියි ♥️☘️
අනේ ආස හිතෙන වීඩියෝ මේවා
පරිස්සමෙන් පැටියො .❤❤
මේ දේවල් ඇත්තටම විදින්න පින් කරන්න ඕනි අක්කි 🥺💜️✨🍃
පරිස්සමින් ආදරෙයි 💜️
ගොඩක් ස්තූතියි ♥️☘️
කැලැ මල ❤
Woow my girl such a beautiful vlog and beautiful girl ❤
Love you and take care
I'm very inocent for nature
Please get a other part hurry up ❤
හරිම ලස්ස්න්න
හිත නිව්න
භාවනාව
🌹
ගොඩක් ස්තූතියි ♥️
Nanga sl no 1 youtube. Adare I manika
My favorite travel girl 😍🥺🌎 ඔයා වගෙ ඇවිදින්න ආසයි කොල පාට ලෝකෙ... මට දැන්ම යන්න බැරි උනාට ගෙදර ඉදන්ම කොල පාට ලෝකෙට යනව අක්කි නිසා🥺 එක විඩියො එක්ක්වත් මගහරින්නැ. prat 2 එකෙන් දිග විඩියො එකක් ඔනි මෙ වගෙම . ආදරෙයි ❤️🌎
ගොඩක් ස්තූතියි... දෙවෙනි video එක දිග වැඩිවෙයිද මන්ද ගොඩක්... ඒම උනොත් කඩන්න වෙනව 🤭
මම ත් තාම "ඇලට්" කියලා කියනවා ❤❤❤❤so connected ❤️
නියමයි.හරිම ආදරෙයි.
ගොඩක් ස්තූතියි ♥️☘️
Ada video Eka. Lassanai. Akke. Parissamen yanna
ගොඩක් ස්තූතියි ♥️☘️
හැන්දා කළු වර 😂😂 අම්මෝ 😊❤
අද video එක ලස්සනයි. ❤
බුදු සරණයි ! ඔයාට