Rassagala | මහ රෑ ජීවිත අවදානමේ ගිය hike එක... ටෙන්ට් එකට කූඩළු ප්‍රහාරයක් වැදුනා...| Rassagala Hike

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මේ ගමන දොලොස්බාගේ පිහිටි සුන්දරම කදු මුදුනක් සොයාගෙන. කබරගල කදු ගැටයට යාබදව පිහිටි මහා රාවණාගේ යකඩ කම්මල පැවතියායැයි ජනප්‍රවාදයේ සඳහන් වෙන කිණිහිරිගල නොහොත් රාස්සගල තරණය මේ විදියට ඔයාලට බලන්න ගෙනාවා. අපේ ගමන පිටත් උනේ රෑ 8ට. කවදාවත් ඔයාලා අවදානමක් අරගෙන මෙහෙම ගමනක් යන්න එපා. උදේ පුලුවන් තරම් කලින් යන්න.
    #rassagala #kinihiragala #sinhala #travel #vlog #travelronde #naturevideo #dolosbage #kabaragala #ceylone #srilankarailway #tourist #ceylontraveldiary #traveldestinations #rawana #night #camping #hike #travelblogger
    #equipments and #softwares -
    #iphone 15
    #Dji Mini 2
    #GoPro hero 9
    #Photoshop CC 2022
    #CapCut 2024 B.V.04
    Sound & Music
    Music from #InAudio: inaudio.org/
    Track Name. inaudio - Infraction- These Days

ความคิดเห็น • 35

  • @MrLakiya463
    @MrLakiya463 2 หลายเดือนก่อน +1

    වීඩියෝ දාපන් මචං පට්ට මේ වීඩියෝ එක ❤

    • @TravelRonde
      @TravelRonde  2 หลายเดือนก่อน

      Thank you so much ලකියා 🤍🙌 ෆුඩ් ව්ලොග් ටික සුපිරි 👌

    • @TravelRonde
      @TravelRonde  2 หลายเดือนก่อน

      Thank you so much ලකියා 🤍🙌 ෆුඩ් ව්ලොග් ටික සුපිරි 👌

  • @Family.Srilanka
    @Family.Srilanka 5 หลายเดือนก่อน +1

    Like this

    • @TravelRonde
      @TravelRonde  5 หลายเดือนก่อน +1

      Thank you so much ❤️

  • @dilanrathnayake12
    @dilanrathnayake12 6 หลายเดือนก่อน +1

    පට්ට තැනක්💚

    • @TravelRonde
      @TravelRonde  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @Ranga.Wijekoon
    @Ranga.Wijekoon 6 หลายเดือนก่อน +1

    • @TravelRonde
      @TravelRonde  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @ravindupatterson9669
    @ravindupatterson9669 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @TravelRonde
      @TravelRonde  6 หลายเดือนก่อน

      Thank you so much mchn ❤️❤️

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial หลายเดือนก่อน +1

    Miyamai Sahodaraya 😍

    • @TravelRonde
      @TravelRonde  หลายเดือนก่อน +1

      Mchn 😍😍

  • @dilshangunarathna543
    @dilshangunarathna543 6 หลายเดือนก่อน +1

    😍❤

    • @TravelRonde
      @TravelRonde  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @neranjanullandupitiya8059
    @neranjanullandupitiya8059 6 หลายเดือนก่อน +1

    බතලේගල ❤

    • @TravelRonde
      @TravelRonde  6 หลายเดือนก่อน

      Machn ❤️

  • @nimnadanisamarakoon8807
    @nimnadanisamarakoon8807 6 หลายเดือนก่อน +1

    😍❤

    • @TravelRonde
      @TravelRonde  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @ireshbuddhike2828
    @ireshbuddhike2828 5 หลายเดือนก่อน +1

    ❤️❤️👍

    • @TravelRonde
      @TravelRonde  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 6 หลายเดือนก่อน +2

    • @TravelRonde
      @TravelRonde  6 หลายเดือนก่อน

      Thank you ❤️

  • @chanukalpani
    @chanukalpani 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉

    • @TravelRonde
      @TravelRonde  6 หลายเดือนก่อน

      Thank you mchn ❤️

  • @___sheky___
    @___sheky___ 6 หลายเดือนก่อน +1

    Mcn❤️eeka

    • @TravelRonde
      @TravelRonde  6 หลายเดือนก่อน

      Mchn ❤️

  • @Knmudni
    @Knmudni 5 หลายเดือนก่อน +1

    Mage.gama.

    • @TravelRonde
      @TravelRonde  5 หลายเดือนก่อน

      Mara lassana gamak eka nam ❤️🍃

  • @sitharaheenatigala6618
    @sitharaheenatigala6618 6 หลายเดือนก่อน +1

  • @geethabeykoon3518
    @geethabeykoon3518 6 หลายเดือนก่อน +1

    • @TravelRonde
      @TravelRonde  6 หลายเดือนก่อน

      මචන් ❤️❤️

  • @Mangofriends-123
    @Mangofriends-123 3 หลายเดือนก่อน +1

    • @TravelRonde
      @TravelRonde  3 หลายเดือนก่อน

      Thank you so much ❤️