Most beautiful Jungle | Trekking in Knuckles Mountain Range | TRIP PISSO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 567

  • @sarangamadawa5187
    @sarangamadawa5187 ปีที่แล้ว +186

    මේ දැන් මෙහෙට හොඳටම වහිනවා වැස්සත් එක්ක මේ වීඩියෝ එක බලද්දි එන ෆීල් එක කියලා නිම කරන්න බෑ .( සොබාදහමෙන් මත් වුනා. )

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว +8

      😍😍

    • @Hashe892
      @Hashe892 ปีที่แล้ว

    • @savindisavindi4107
      @savindisavindi4107 4 หลายเดือนก่อน +1

      මෙහෙටත් වහිනවා වැස්සේ මේ වගේ video එකක් බලනවා කියන්නේ මරු 🍀🌧️🏞️

  • @helaratatv9542
    @helaratatv9542 ปีที่แล้ว +71

    ලංකාවේ පයින් යන්න තියෙන ලස්සනම කැලේ තමයි ඔය හැබැටි හුග දෙනෙකුට ගමනාත්තය දක්වා යනවා කියන්නෙ හරිම අමාරු දෙයක් ආදරෙයි Trip pisso එ දෙ සුපිරියටම කරාට ......

  • @gggghhhjjjjj
    @gggghhhjjjjj ปีที่แล้ว +31

    හයියෙන් වහිනවා..
    හයියෙන් ගොරවනවා ..
    trip pisso න්ගෙ වීඩියෝ බලනවා, 💚✨ ආද්‍යාත්මික සුවය 😇

    • @thilinasadaruwan5740
      @thilinasadaruwan5740 ปีที่แล้ว +3

      මාත් එසේමයි සහෝදරයා 💚🍃

    • @nipunboysl
      @nipunboysl ปีที่แล้ว +3

      ඔවු බන් උබේ ගම කොහෙද මම මිනුවන්ගාෙඩ

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว +2

      මැවිලා පේනවා සහෝ 😘

    • @nisdisahi2919
      @nisdisahi2919 ปีที่แล้ว +1

      සිරා 😁😍

    • @gggghhhjjjjj
      @gggghhhjjjjj ปีที่แล้ว +1

      @@nipunboysl mawanella bro ✨

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 ปีที่แล้ว +11

    කතා දෙකක් නෑ...
    කැමරාමන් නම් පට්ට වැඩ්ඩෙක් 🔥
    ඒ ශොට් ටිකනම් Prefect ❤

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ ปีที่แล้ว +32

    නකල්ස් දූවිලි ඇල්ල - ලංකාව තුල කැලයක යන්න තියෙන දුෂ්කරම ගමන් මගක්. 2020 වර්ෂයේ රිවස්ටන් - ගෝනමඩ "සර් ජෝන් බංගලාවේ" වැඩ කරන පිටවල ගමේ සමන්ත අයියා එක්ක ඒ ගිය ගමන අති සුන්දර මතකයක් මට.♥️

  • @tje1005
    @tje1005 ปีที่แล้ว +9

    ඒ සීයා තාත්තාගේ දැනුම,කවි මරේ මරූ🥰🥰

  • @thetrip7779
    @thetrip7779 ปีที่แล้ว +23

    කියන්න වචන නෑ. ට්‍ර්ප් වලටම උපන් පිස්සොම තමයි ඔයාලා. මැරෙන්න කලින් යන්න හිතන් ඉන්න තැනක්. කොහොම උනත් ඔයලට ජයෙන් ජය සහ පින්. මෙහෙම අපිව හිතින් සැබෑවටම එක්කන් යන ගමන් වලට.

  • @TravelWeekend
    @TravelWeekend ปีที่แล้ว +5

    දුවිලි ඇල්ලට යනවා කියන්නේ සංචාරකයෙක් විදියට හැම කෙනෙක්ගෙම හිනයක් .. ජය වේවා ට්‍රිප් පිස්සෝ...

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +9

    රිදී දිය දහරා කඩා හැලෙනා
    නකල්ස් වනපෙතේ🍁🍁🍂🍂🍀🌿
    සොබා දහරා විඳිනා මේ නිජ​
    බිමේ💜🌷🌿කඳු සිසාරා මිහිදුම්
    ගලනා දූවිලි ඇල්ලේ
    සිත ඉගිලෙයි දිය දහරේ කිමිදී
    සීතලේ🌸🍀🍀🍀

  • @drawinine
    @drawinine ปีที่แล้ว +13

    කියන්න වචන නෑ මිතුරනේ , හරිම ලස්සනයි , ලස්සනම ලස්සනයි .
    අපේ රටේ සොදුරු , ආනන්දනීය තැන් හැමදාමත් සොයායන ඔබ , කෙතරම් වෙහෙස මහන්සි වෙනවා ඇතිද? මිතුරනේ අපි ඔබට සදා නයගැතියි.හදවතේ පැතුම " ඔබ සැවොම සියලු දෙවි දේවතාවුන් හැමදාමත් රැකදේවා ! "

  • @asirikarunarathne6677
    @asirikarunarathne6677 ปีที่แล้ว +15

    අපි 2020 ගියා වල්පොල මුල්ල ගමත් පහුකරන් කුඩා ඔය ළගට.... ( දෙවනියට පහුකරපු ලොකු වතුර පාර)... අපි ගියේ ඒ ළඟම තියෙන ගල් ලෙනක් සුද්ද කරලා වනවාසීව භාවනා කරන ස්වාමීන් වහන්සේ නමකට පූජා කරන්න... අපිට ඒ වැඩේ සාර්ථකව ඉවර කරලා ලෙන පූජාකරන්න පුළුවන වුණා... ඊට පස්සෙ 2021 අපි ඔයාලා ගිය පාරෙම ගියා... ඔය තැන් ඔක්කොම ටිකට යන්න පුළුවන් වුනා.... හැබැයි මං හිතනවා අනිවාර්ය පෙන්නන්න ඕන තැන් ටිකක් ඔයාලට video එකට දාන්න බැරි වෙලා... ඒ තමයි " යෝධ ගස, පැතලි ඇල්ල, දුහුවිලි ඇල්ලේ පහළ කොටස, දුහුවිලි ඇල්ල ලෙන ළග ඉඳල රණමුරේ ගමට යනකල් පාර, ගිනිකෙළියාව පතන, අස්වැද්දුම පතන" වගේ තැන් ටිකක්.... ඒ videos තියෙනවා නම් ආයෙ video එක්ක කරලා දාන්න... කොහොම වුනත් වැඩේ ලස්සනට කරලා තියෙනවා... සුභ.....

  • @sldinushaaquarium7605
    @sldinushaaquarium7605 ปีที่แล้ว +9

    ලංකාවෙ මේගෙ ලස්සන තැන් බළල යන්න බැරි අයට සතූටුවෙන්න අවස්ථාව සැලසුවට ස්තුතියි. එ් වගෙම පින් හරි ආඩම්බරයි අපෙ රටේ ගැනත් දුෂ්කර ගමනක් ගිය ඔයාල ගැනත් *************

  • @erangaweerasinghe5617
    @erangaweerasinghe5617 ปีที่แล้ว +6

    වෙනදා වගේම මාර ලස්සන තැනක්, ලස්සන දිය ඇල්ලක්, ලස්සන පරිසරයක්. video එක දානකම් බලන් හිටියා. #vlog 100 ත් එක්ක ආයි හම්බෙමු. නියමයි.👍👍👍👍👍👍👍👍

  • @NetITGeeks
    @NetITGeeks ปีที่แล้ว +11

    Very good video quality. I enjoyed watching it because of the quality more than anything. Thank you for showcasing beautiful Sri Lanka. 🌄

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว +1

      Glad you enjoyed it!

  • @navodyajayasinghe480
    @navodyajayasinghe480 ปีที่แล้ว +9

    ❤❤❤❤❤❤ඇත්තටම ලස්සනයි අයියේ අලුත් drone එකෙන් මාර ලස්සනයි video එක❤️👌

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ ปีที่แล้ว +4

    16:31 ගජමෑන් එකෙ සින්දුව Edit නම් සුපීරි අයියා ❤🌸

  • @hdcreations111
    @hdcreations111 ปีที่แล้ว +9

    Cinematic shots ටික නම් පට්ට විදිහට feel වෙනවා
    Keep it up guys ❤🔥

  • @charukamaduwantha7350
    @charukamaduwantha7350 ปีที่แล้ว +5

    Dron shots ටික ආයේ ආයේ බලන්න හිතෙනවා. ආයෙත් සුපිරි video එකක් එනකන් බලන් ඉන්නවා. ආදරේයි සෙට් එකටම ⛺️🍃✨💚🥀❤️

  • @bimsara1981
    @bimsara1981 ปีที่แล้ว +3

    සුපිරියක් තමයි ...notification එනකන් බලන් ඉන්නෙ ❣️❣️❣️🌸🌸👌

  • @camaroonlansa
    @camaroonlansa ปีที่แล้ว +7

    ලංකාවෙ ලස්සනම තැන් තියෙන්නෙ මාතලේ එකක් තමා knuckles mountain range එක

  • @ishankapc6202
    @ishankapc6202 ปีที่แล้ว +4

    අංකල් තමා හොදටම කරන්නෙ පුතා.. මේක සුපිරියක් පුතා..😮❤️

  • @gamingrosayt2221
    @gamingrosayt2221 ปีที่แล้ว +5

    අපි ඔය ගමන ගියා වගේ ෆිලින් ඒකක් දැනෙනවා හොලට ගොඩක් ඉස්තූතී...❤️💖👍

  • @tharindup
    @tharindup ปีที่แล้ว +7

    මචන් ඔයාලගේ production කොලිටි එක නං පට්ට..ලස්සනට එඩිට් කරලා තියෙනවා. අනික උඹල ගිහිල්ල තියෙන්නේ වතුර සිරාවටම තියෙන කාලෙක..මන් 6 පාරක් ගියා මෙච්චර වතුර තිබ්බේ නෑ වහින්නේ නැති වෙලාවක.වහිද්දි නං ඕවට කිට්ටු වෙන්නත් බෑ. හැබැයි ඔකේ ලස්සනම රණමුරෙන් ගිහිල්ල දිය ඇලි ටික දිගේ පල්ලම් බහින එක..උඹලට දිය ඇලි 10ක් වගේ මිස් වෙලා..ඒවත් කවර කරහල්ල..ලස්සන වීඩියෝ ටිකක් බලන්න අපිට..

  • @ceylontravelers69
    @ceylontravelers69 ปีที่แล้ว +4

    නියමයි ගයිස්.අපිත් ගියා 2020 ඇටන්වල ඉඳන් දූවිලි ඇල්ල හරහා රණමුරේටම කිලෝමීටර් 50ක්.♥

  • @madushinisagarika7472
    @madushinisagarika7472 ปีที่แล้ว +17

    Drone shots ටික ගැන නම් කියන්න වචන නෑ 😮..මාරම ලස්සනයි ...❤
    ජුමාන්ජි ෆිල්ම් එකේ කැලේ මතක් උනා ....❤

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 ปีที่แล้ว +3

    අලුත් Dron එකෙ ශොට් ටිකනම් මරු😍❤️ මාරම smooth අද වීඩියෝ එක

  • @shreenirajapaksha1915
    @shreenirajapaksha1915 ปีที่แล้ว +5

    Trip pissone 😍 ආය කියන්න වචන නෑ.දවසින් දවස දාන හැම විඩියෝ එකක් පාසාම දැනෙන feel එක මාරම වෙනස්❤ notification එක ආව ගමන් video එක බලනකන් හදිස්සි.video එක back කර කර ආයෙ ආයෙ බැලුවා 😍 ඒ තරම් ඒක මාරම මානසික සුවයක්..❤ආදරෙයි trip pisso😘❤

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว +1

      ආදරෙයි 😘

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 ปีที่แล้ว +6

    වෙනද වගේම සුපිරියක් තමා අයියලා😍 පුලුවන්නම් විනාඩි 45 වගේවත් වීඩියෝ දාන්නකො.මේ මදි වගේ..good luck🪄❤️

  • @infiniter-b5w
    @infiniter-b5w ปีที่แล้ว +3

    Drone එකෙන් හොඳටම වැඩ ගන්නාව ඉතින්...
    Drone short is fantastic...@trip pisso

  • @chamillalakmali8139
    @chamillalakmali8139 ปีที่แล้ว +6

    I got goosebumps when watching the intro. Superb ❤

  • @TravelwithFamilySriLanka
    @TravelwithFamilySriLanka 8 หลายเดือนก่อน +2

    wow..හරිම ලස්සන අත්දැකීමක්..සුපිරි VLOG එකක්..❤❤❤

  • @tharusaraekzith607
    @tharusaraekzith607 ปีที่แล้ว +3

    අම්මෝ #trippisso කියන්නේ හැමදාම සුපිරියක් තමයි...😖💗💨

  • @kavindusenarathne3241
    @kavindusenarathne3241 ปีที่แล้ว +4

    විදිනව කියන්නෙ මේකටමේක පිස්සුවක් ❤️🌍
    ජය සෙට් එකටම ❤️

  • @PlatformNo
    @PlatformNo ปีที่แล้ว +3

    ❤ වැස්ස කාලෙට කොහොමත් ලොකු කට්ටක්, ඒ උනාට මාරම ලස්සන ඒ කාලෙට ඇලි ටික

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +2

    ආසම ලස්සනම තැනක් සුපිරිම වීඩියෝවක් ❤❤❤

  • @hangukkassa4397
    @hangukkassa4397 ปีที่แล้ว +4

    නියමයි යලුවනේ. සුපිරි බරි ඉතිරි, ශොට් ටික පට්ට, proftional හොදේ.
    ලංකාවෙ ලස්සන කොහොමද කියල හිතාගන්නත් බෑ
    අර අශානය pone eke balapu eka, doler වලට හොඩාක් බලපානව. එල.

  • @wathsalanilmini2520
    @wathsalanilmini2520 ปีที่แล้ว +8

    Amazing video 😮
    Good job Udaya aiya 👌Background music 😍
    Hope special video for vlog #100 soon

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว

      Thank you so much ♥

  • @sadewtv2435
    @sadewtv2435 ปีที่แล้ว +4

    Cinematic mood එකට තියෙනවා සූපිරී ඈ...💕♥️✨

  • @chamindakumara2719
    @chamindakumara2719 ปีที่แล้ว +2

    අලුත් එක සුපිරී...❤️❤️❤️🇱🇰🇱🇰

  • @irosha2102
    @irosha2102 ปีที่แล้ว +7

    ට්‍රිප් පිස්සෝ 😁 මෑත කාලයේ අපේ ජෙනරේෂන් එකට ට්‍රැවල් උන බෝ කරපු සෙට් එක තමා ඉතින් .

  • @geethshan94
    @geethshan94 ปีที่แล้ว +7

    පැරණි මිනිසුන්ගෙ විශ්වාසයන් සමච්චලයට ලක් නොකරනවා නම් හොඳයි.

  • @ratawate3116
    @ratawate3116 ปีที่แล้ว +5

    අපිත් ලගදි ගියෙ😻 සුන්දරම ගමනක්💚

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 ปีที่แล้ว +11

    ඇයි බන් මෙච්චර ලස්සන රටක අපි ඉපදිලා දුක් විදින්නේ

  • @pasinduc7023
    @pasinduc7023 ปีที่แล้ว +3

    marama feeling ekak danune me video eka balanakota.. eka digata deparkm videos ek blwa 😇😇 GOOD JOB 😍

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 ปีที่แล้ว +3

    පිස්සු හැදෙන ලස්සනක් තියෙන්නේ ❤
    ජයවේවා හැමෝටම 😍

  • @mashmello2101
    @mashmello2101 ปีที่แล้ว +8

    Trip Pisso..හැමදාම කියනවා වගේ NEXT LEVEL වැඩක්...ගොඩක් ආඩම්බරයෙන් කියන්නේ ඔයාලගෙ Fan කෙනෙක් කියලා..අලුත් විදිහට පටන් ගත්ත ඒ ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රා‍ර්ථනා කරනවා..වෙනදාවගේ අදත් අනිවා රිප්ලයි එකක් දාන්න❤🔥☝

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว

      ආදරෙයි මචෝ ❤💪

  • @janakalakmal5978
    @janakalakmal5978 ปีที่แล้ว +3

    Wow wow I can’t describe how beautiful ❤ good work trip pisso ❤

  • @DuniduGimhan9410
    @DuniduGimhan9410 ปีที่แล้ว +2

    gammak ayyiye 🤟🥰
    background music ekata video eke feeling eka thawath wadi karanawa
    supiri ❤️🥰

  • @malindudilshan2085
    @malindudilshan2085 ปีที่แล้ว +2

    අයියේ වෙනසක් දැක්කා හැමදාම මේ වගේ විඩීයෝ කරන්න එක සුපිරි ගොඩක් සැරයක් බැලුවා ❤🎉

  • @JeewaThathu
    @JeewaThathu ปีที่แล้ว +3

    මම ලංකාවේ ඇකපු හොඳම vedio editor තමා උදය අයියා. Background music selection wowww, absaloutly next level aaaa

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว

      ❤ ස්තූතියි 💪

  • @AhmedDhaanish
    @AhmedDhaanish ปีที่แล้ว +6

    Nice work 💚 Specially drone shots 🤩

  • @ysltv6470
    @ysltv6470 ปีที่แล้ว +2

    අඩෙි ගිහින් නැ බන් පටිට ලස්සනයි ලංකාවේ අපි කොහේද ගිහින් තියෙනේ කියලා හිතෙනවා ජයවෙිවා මචන්ලා එක පිස්සුවක් Broo ...🚩☘️🏝️

  • @prabathnayana8499
    @prabathnayana8499 ปีที่แล้ว +1

    Trip Pisso හරිම creative. නොබල යන්න බෑ. බලන්නමයි හිතෙන්නෙ.

  • @agricultureofceylonlk
    @agricultureofceylonlk ปีที่แล้ว +2

    මාරම ලස්සන තැන් වලට අපිව එක්කන් යනවට බොහොම ස්තුති 🌱🌱🌱🌱💚💚💚💚

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +4

    ඇත්තමයි අදත් වෙනදා වගේම super ❤❤ කියන්න වචන නැහැ. Drone shots ටිකක් ගැම්මක්. ඔක්කොමලා පහරක්. අපිත් එනවා අනිවාර්යයෙන්ම. ඒකනායක මාමාවත් contact කරන්. ජයවේවා trip pissooooo

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 ปีที่แล้ว +2

    පට්ට.. තව විනාඩි 10ක් 15ක් දික් උනා නම් හොදයි කියලා හිතනවා.. ලස්සනයි වැඩේ

  • @vishwakumara3688
    @vishwakumara3688 ปีที่แล้ว +4

    wooww

  • @sandarujayaweera9945
    @sandarujayaweera9945 ปีที่แล้ว +4

    තැනට ගැලපෙනම සින්දු, සුපිරි ma camara shots , supirima edit wena kisima chanel ekaka dakala na..jaya wewa aiya...👍💪❤️

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว

      ස්තූතියි ❤💪

  • @thewoksl
    @thewoksl ปีที่แล้ว +4

    Drone එක ඕනෙම වෙලවට ගත්තත .. ඔයාලගේ වාසනාව මල්ලි ..
    අපිටත් මේ ලස්සන බලන්න සලසල දුන්නට ස්තුතියි 😍

  • @isumabeywickrama
    @isumabeywickrama ปีที่แล้ว +7

    අඩේ කොල්ලෝ සෙට් එක miss you sandupa ayya ❤

  • @kesharasanjeewa8028
    @kesharasanjeewa8028 ปีที่แล้ว +2

    ඇත්තටම පුදුම ලස්සනයි මේ ගමන
    සෑහෙන දුරක් හීනෙන් අරං ගියා වගෙ Thank you boys ❤️ 🙏✌️

  • @Raveen_kothalawala
    @Raveen_kothalawala ปีที่แล้ว +1

    ජොයින්ට් එකක් ගහලා යුටියුබ් එකෙ විඩියො එකක් බලන්න ආපු ගමන් ට්‍රිප් පිස්සො න්ගෙ විඩියො එකක් බැලුවා විතරයි අම්ම්ට් මනෝපාරකට සුපිරි සින්දු වක් එක්ක ලස්සන විඩියො එකක් අම්මො සුපිරි ට්‍රිප් පිස්සො❤️💐

  • @janithprasad6002
    @janithprasad6002 ปีที่แล้ว +1

    මාරම ලස්සනයී හිත නිවෙනවා video එක බලද්දී.... ආදරෙයී Tip pissooo ❤️❤️👍

  • @MusicBarlk
    @MusicBarlk ปีที่แล้ว +1

    කාලෙකින්...චිකන් සවරම දැක්කම.කෙලත් ආව බන්🤩🤩🤩❤️❤️

  • @anjana_kavinda
    @anjana_kavinda ปีที่แล้ว +2

    Video eke anthima තත්පරේ වෙනකල් baluwa ගොඩක් ලස්සනයි....ආදරෙයි trip posso🖤🍂

  • @fvlogs2351
    @fvlogs2351 ปีที่แล้ว +4

    අපි ඔය root එකම ගියා . ඔය මාමත් එක්කම 😊 පරණ මතකයන් අලුත් උනා..🥹♥️

  • @dilshanramanayaka6760
    @dilshanramanayaka6760 ปีที่แล้ว +1

    Car eka nm supiriyak
    Dron shot eka 😍😍😍😍 Badulle sawariyak yamud 😍

  • @sugandiponseka1843
    @sugandiponseka1843 ปีที่แล้ว +2

    සුපිරි very nice good ❤️❤️❤️

  • @vishwamperera2081
    @vishwamperera2081 ปีที่แล้ว +1

    youtube එකේ highest quality දාල video බලන එකම චන්නෙල් එක.... 😍ආය කියන්න වචන නෑ...

  • @ahmedakeel3299
    @ahmedakeel3299 ปีที่แล้ว +4

    Awesome videography guys love the video keep up to great work ❤

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว

      Thank you so much 😁

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 ปีที่แล้ว +1

    මුලින්ම comment එකක් දාන්න ලැබීම ලොකු සතුටක්. ලස්සන තැනක , අපූරු සන්චාරයක්. ඔබේ වෙහෙසකර වෑයමට
    හදවතින්ම සුබ පතනවා .
    ඔබට ජයෙන් ජයමවේවා !

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏

  • @zonicgaming1910
    @zonicgaming1910 ปีที่แล้ว

    ඇත්තටම වීඩියෝ එක මාරු.... ලංකාව කොච්චර ලස්සනයිද.. උබල ලස්සනට වදේ කරනවා... Goodluck ❤️❤️❤️🌺

  • @ruvan73
    @ruvan73 ปีที่แล้ว +2

    පට්ට ලස්සනයි මචං,,,,,,,අපි වීඩියෝ එක ආතල් එකේ බැලුවට උබල පට්ට කට්ටක් කන්නේ ඒ ලස්සන අපිට පෙන්වන්න,,,,උබලට ස්තුති 🙏🙏🙏 කරන්න වචන නෑ,,,,,
    අපි නොදැකපු තැන් තව කොච්චර තියෙනවද,,,ජයවේවා ✌✌✌,,,trip pisso""" 👍

  • @gamingENZI
    @gamingENZI ปีที่แล้ว +4

    Mm 1😁😁😁😁😁😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nthapugs4434
    @nthapugs4434 ปีที่แล้ว +3

    hamadamath wage pattaaaa 😍

  • @prabhathudaya7007
    @prabhathudaya7007 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි 😍😍❤❤
    ඒ වගේම ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේ වීඩියෝ එකට🤛

  • @pathumlivera
    @pathumlivera ปีที่แล้ว +3

    perfect editing

  • @chamindudilshan6680
    @chamindudilshan6680 ปีที่แล้ว +5

    මාමා ආතල් 😅✌️

  • @sadushenasha5499
    @sadushenasha5499 ปีที่แล้ว +3

    විඩියෝ එක දානකම් බලන් හිටියෙ 💕💕💕ආදරෙයි

  • @universaltrendy
    @universaltrendy ปีที่แล้ว +12

    Love your channel bro, especially the places you guys go are astonishing. I Appreciate your work ❤
    All the best for your future!

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว

      Thank you so much 😀

  • @dilandananjaya2629
    @dilandananjaya2629 ปีที่แล้ว +3

    ලොකු ආසාවක් තියෙයි. ඔයාලා එක්ක trip එකක් යන්න. මේඑ වගේ ❤❤❤😢😢

  • @sdktoycollector
    @sdktoycollector ปีที่แล้ว +4

    අපෙ රටෙ ලස්සන පෙන්නනවට අයියලට පින්......

  • @funtravellers
    @funtravellers ปีที่แล้ว +2

    පලවෙනි කමෙන්ට් එක දැම්මෝ .. ආදරෙයි මේ සෙට් එකට ❤️

  • @lahirumadhushan2962
    @lahirumadhushan2962 ปีที่แล้ว

    නියම වීඩියෝ එක මේකනම්..එදා ඉදන් අද වෙනකන්ම වීඩියො ටිකනම් නොවරදවාම බලනවා..😍💜️

  • @SriLankanTravellerIT
    @SriLankanTravellerIT ปีที่แล้ว +1

    නියමයි ❤️❤️❤️ සුභ පතනවා ඉදිරියටම යන්න ජයවේවා 🫡

  • @thusithaherath6267
    @thusithaherath6267 ปีที่แล้ว +10

    ඇත්තටම මේ ලංකාවෙ ලස්ස්නම කැලේ 🥺 ඒ ලස්සන නිදහස දෙපාරක්ම විදින්න ලැබුනා මේ අවුරුද්දෙත් නිදහසක් ලැබුන ගමන් යන්න බලාගෙන ඉන්නෙ.. Trip pisso පුලුවන්නන් මේ hike එකම ගෝමරේ පැත්තෙන් කරන්න අයෙත් දවසක. ලෙබනන් වත්තට ගිහින් එතනින් kmp වාඩියට ගිහින් තුන්හිස්ගලත් නැගල කැලේ මැද්දෙන් දූවිලි ඇල්ලට යන්න ඊටපස්සෙ ඉන්ෆිනිටිය ගාවින් ගිනිකූරු ඇල්ල හරහා ඇස්වැද්දුම පතනට ගිහින් එතනින් රණමුරේට යන hike එක කරානන් සුපිරි. වෙලාවක් ලැබුනොත් ට්‍රයි එකක් දීල බලන්න

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว +1

      sure bro. Thanks ♥💪

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +5

    කොහෙ ගියත් බල්ලො නම් ඉන්නවා නෙ 😍

  • @gayankumara6001
    @gayankumara6001 ปีที่แล้ว +1

    Yako අද Background Sound ටික මරු

  • @SriyaniWalpola-f1o
    @SriyaniWalpola-f1o ปีที่แล้ว

    Ane apita nam meka gihin vidinna labei kiyana eka hinayak.mehema hari daka gaththa.oyalata thankyou.hasan diyaalla athulen inna tika dakkama marama lassanai ethana..❤

  • @isururathnathunga7725
    @isururathnathunga7725 ปีที่แล้ว +2

    යන හැම තැනක් ම පට්ට ලස්සනයි පිස්සෝ 🖤

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +1

    Niyamai කොල්ලා .බුදු සරණයි හැමෝටම

  • @danavlogs694
    @danavlogs694 ปีที่แล้ว +2

    මාත් ගියා දුම්බර ඇල්ල ලගට යනකල්..දූවිලි ඇල්ල ලගට යන්න බැරි උනා...ඒත් ඒ අත්දැකීම වචනවලින් කියන්න පුලුවන් දෙයක් නෙවෙයි💙

  • @chathurikajayamini5850
    @chathurikajayamini5850 ปีที่แล้ว +1

    Maru ane wade nam math patta asayi travel ❤😁💚🍃

  • @desaphotography24
    @desaphotography24 ปีที่แล้ว +3

    🤩🤩

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 ปีที่แล้ว +3

    Supiri trip pisso 👍👍👍😍

  • @poornageeth7661
    @poornageeth7661 ปีที่แล้ว +2

    ❤🥰

  • @bjs1984
    @bjs1984 ปีที่แล้ว +2

    ඇති යන්තම්.. අමතක වෙලා හිටියේ...

  • @_pravishka__dilshan6253
    @_pravishka__dilshan6253 ปีที่แล้ว

    ඩ්‍රෝන් ශොට් ටිකටනම් පිස්සු වැටුනා❤️🥺🌿🍃

  • @travelwithnadun
    @travelwithnadun ปีที่แล้ว +3

    Superb Brothers..❤️🥰

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +1

    සුපිරියක් තමා අයියලා ගැම්මක් තමා