Obata Waram Nathi | ඔබට වරම් නැති | Karunarathna Divulgane | Hiru Unplugged

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Obata Waram Nathi | ඔබට වරම් නැති | Karunarathna Divulgane | Hiru Unplugged
    #Obata_Waram_Nathi #ඔබට_වරම්_නැති #Karunarathna_Divulgane #Hiru_Unplugged

ความคิดเห็น • 144

  • @ImashaSewmini-j5k
    @ImashaSewmini-j5k 3 หลายเดือนก่อน +12

    හදවත හරි සීරුවෙන් සූරනව වගේ දැනෙන්න ..ඒ වචන ❤

  • @SamanAthapaththu-ns2zb
    @SamanAthapaththu-ns2zb 7 หลายเดือนก่อน +16

    ගීතයක් හදවතටහොදින්දැනෙන්නෙ.ඒක.තමන්ගේ. අද්දෑකීමකාඋනහමයි

  • @DMeth-sy5bu
    @DMeth-sy5bu 10 หลายเดือนก่อน +39

    මම කී පාරක් මේ සින්දුව අහලා තියෙනවද කියලා කියන්න බෑ
    මටම ලියපු සින්දුව මේක.......
    අවුරුදු 17 ක් ආදරය කරලා අපිට එකතු වෙන්න බැරි උනා හැමදාම ආදරෙයි ගොඩාරියක් සන්සාරනීය බැදීම ..... ඔයා මැනික

    • @dimuthumaldeniya-pw4bh
      @dimuthumaldeniya-pw4bh 7 หลายเดือนก่อน +1

      Mata me sinduwa kochchara Ahuwath epa wenneth nh. E Mage Prathama Adareta Awurudu 6.wenawa Eya Mage ain wela.kamak nh eyata Hoda Nisa ne.. Eya magen ain Wela wena kenek lagata Yanna Aththe...Man hamadamath oyata adarei.mage Sudu manike..obata waram Nathi..matada waram Nathi..senehasha kothanada segawa..Giye 😘

    • @priyanwadalokuliyana9984
      @priyanwadalokuliyana9984 2 หลายเดือนก่อน

      Awrudu 17k????? Ammooo 😢

    • @thebest4239
      @thebest4239 2 หลายเดือนก่อน +1

      සැබැ පෙම්වතුන් කවදාවත් එකතු උනෙ නැ ❤

  • @MeheranMalinda-vu3xr
    @MeheranMalinda-vu3xr ปีที่แล้ว +20

    පපුව පිච්චෙන සින්දු🙂❤️

  • @75anusha
    @75anusha 3 ปีที่แล้ว +35

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් ♥️

  • @Ransika_Nuragi
    @Ransika_Nuragi ปีที่แล้ว +19

    ආ මඟ වැරදී
    ඔහුද ඔබද මා
    දෛවයේ තුන්මංසල හමුවේ
    බලා හිඳිනු මිස
    හඬා වැටෙන්නට
    කඳුලක් නෑ දෙනුවන පිපුනේ

  • @හිතුවක්කාරසුද්දා-ඬ9ෂ
    @හිතුවක්කාරසුද්දා-ඬ9ෂ 5 หลายเดือนก่อน +12

    දැන් වේසා සිංදු කියන ලියන අහන උන්ට කනට ගහලා මේවා අහන්න දෙන්න තියෙන්නෙ බං 😒😒

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 หลายเดือนก่อน +2

    කෙල්ලව මෙතනට ගෙනාපු ඔබට මගෙන් ආචාර සුදු අයියේ ❤❤❤❤

  • @SLNethulamanujaya
    @SLNethulamanujaya 5 หลายเดือนก่อน +6

    එහෙම අාදරයක් මටත් තිබුනා.එ්් අාදරෙට හැමදාමත් අාදරෙයි💞💞💞💞💞💞💞💞💞

  • @sanduniabilashani5172
    @sanduniabilashani5172 หลายเดือนก่อน +18

    සැබෑම ප්‍රේමය ගොඩක් වෙලාවට මගහැරෙන්න දෙනවා මිනිස්සු....පස්සෙ තේරුම් ගත්තත් පෙර ගෞරවයත් නැතුවම මගහැරෙනවා.ප්‍රථම ප්‍රේමය තුවාල කැළලක් වගේ ගොඩක් අයගේ හිත් වල තියනවා.කෙනෙක් මැරීගෙන ඇත්තටම ආදරේ කරද්දි ඒක සුලුවෙන් තකලා ඒකට ගෞරවයක් දෙන්නම කැමති නැති වෙනවා.ඇත්තටම මොකුත් බලාපොරොත්තු නොවී පණටත් වඩා ආදරේ දෙන මනුස්සයා අමාරුවෙන් හරි අල්ලන් හිටියත් හිත දුර්වල එක මොහොතක් එනවා.ඒක ආවම අත් හැරෙනවා ආයෙ බලන්නවත් හිතෙන්නෙ නැති මට්ටමට හිත ශක්තිමත් වෙනවා.ජීවිත දෙකක් වෙලා පාරවල් දෙකක යනවා.ඇත්තටම ආදරේ කියන්නෙ අයිති කරගන්නවා නෙවෙයි.සදහටම ඒ ජීවිතෙන් අයින් වෙලා අනෙකාට සුබසිද්දිය ප්‍රාර්ථනා කිරීමයි.එතකොට කවදාවත් නැති වෙයි කියන බය එන්නෙ නෑ.හිතෙ පමණක්ම වෙනවා.හැබැයි ඒක තුවාල කැළලක් පමණයි.ජීවිතේට කිසිම හානියක් වෙන්නෙ නෑ....පෙර භවයන් වල ගනුදෙනු පියවුනාම ඒ මිනිසුන් මගහැරෙනවා.අකමැත්තෙන් උනත් තේරුම් ගතයුතු ඇත්ත ඒකයි.ප්‍රථම ප්‍රේමයෙන් ඇති වෙන්න අනෙකාට ආදරේ දුන්නම කිසිම වේදනාවක් එන්නෙ නෑ කාලෙකදි මොකද ජීවිතේ එකම එක අවස්ථාවකට පමණක්ම මුණගැහුන මනුස්සයට මම ආදරණීය කෙනෙක් උනානෙ කියන හැගීම එනවා.එතකොට දුකක් නෑ.අනෙකාගෙන් ආදරයක් නොලැබුනත් තමන් අවංක උනාම මග හැරුනම හිත හදාගන්න ලේසියි...🥰🥰🥰

    • @ramadhzan1
      @ramadhzan1 หลายเดือนก่อน +1

      නැති උනාම දැනෙනවා වැඩී.. 😢😢

    • @KodithuwakkuDarshani
      @KodithuwakkuDarshani หลายเดือนก่อน +1

      අපි නිතරම අවංක වෙන්න ඕන. ආදරේ කියන්නෙ අනෙකාගේ සතුට . ඒ සතුට දෙන්න පුළුවනි නම් ඒක තමයි සැබෑ ආදරේ . කිසිම කෙනෙකුට තමන්ගේ ප්‍රථම ප්‍රේමය මැරෙන තුරාවට අමතක වෙන්නෙ නෑ. ඔයා කියන්නෙ ඇත්තම ඇත්ත.

    • @sanduniabilashani5172
      @sanduniabilashani5172 หลายเดือนก่อน

      @@KodithuwakkuDarshani ඔව්....අවංක උනාම පසුතැවීමක් නෑ.මතකයක් විතරයි.හිත හදාගෙන ජීවිතේ ඉස්සරහට යන්න පුලුවන් වෙනවා.

    • @wasanasolangaarachichilage
      @wasanasolangaarachichilage 27 วันที่ผ่านมา +2

      😌😌😌😌😌

    • @ManojHerath-h3o
      @ManojHerath-h3o 24 วันที่ผ่านมา

      Ammata hikkadu yanna awankawa. Adare Kara name iwarane

  • @Imanz2000
    @Imanz2000 9 หลายเดือนก่อน +23

    කොහොම ලිය වුනාද මන්ද මේ වගේ ලස්සන වචන..

    • @priyanwadalokuliyana9984
      @priyanwadalokuliyana9984 2 หลายเดือนก่อน

      Mata oka godak sindu ahaddi hithena deyak. Kochchara nidahas manasak thiyenna oneda mei wage pada eken ekata galapaganna.

  • @HarshiSamarakon
    @HarshiSamarakon 7 หลายเดือนก่อน +7

    ලස්සනයි ❤... ඔයාගේ ආදරේ කවදාවත් ආයේ ලැබෙන්නේ නැති වෙයි මට 🥺🥺

  • @Abhikaroki
    @Abhikaroki 5 หลายเดือนก่อน +5

    හදවත් නතර කරන සසල කරවන තනුව සංගීතය ඊට නොදෙවෙනි හඬ..💖💖

  • @akasinduwara9109
    @akasinduwara9109 3 ปีที่แล้ว +12

    අධි මාත්‍රා ❤️🌺

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 ปีที่แล้ว +9

    ප්‍රථම ප්‍රේමය නොවුණු ආදරය

  • @thebest4239
    @thebest4239 2 หลายเดือนก่อน +2

    ඔබ සතුටින් සිටින විට සිංදුවක තනුව සහ වචන ඇසෙනු ඇත.
    ඔබ දුකින් කම්පනයෙන් සිටින විට එම ගීතයේම තනුවෙ සියුම් තැං ඔබව කොනිත්තයි.පද පෙල හදවත පසාරු කරගෙන එම පද ලේ සමග ⁣මිශ්‍රවෙන අත්දැකීම ඔබට විටෙන් විට ලැබෙ.

  • @anilamarasinghe
    @anilamarasinghe 8 หลายเดือนก่อน +4

    නාලක" ගේ කර්ණ රසායන සංගීතය...❤

  • @NalakaBgf-lp7qu
    @NalakaBgf-lp7qu 8 หลายเดือนก่อน +15

    මෙවැනි බර අවි තවත් කවදාවත් බිහි නොවෙයි 🙏🙏

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 ปีที่แล้ว +6

    එක නම් ප්‍රථම ප්‍රේමයට වඩා ආදරේයි හැමදාමත් අම්මීයෝ

  • @maduranaga8037
    @maduranaga8037 3 ปีที่แล้ว +10

    හදවතේ ගීත 😍🙏💐

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 ปีที่แล้ว +37

    පිච්චෙනවා දෙයියෝ......ආදරේයි ආදරේයි ආදරේයි හැමදාමත් අම්මීයෝ

    • @shashikakaushalya8899
      @shashikakaushalya8899 ปีที่แล้ว +2

      Yes ❤❤❤

    • @kamalbandulasena6574
      @kamalbandulasena6574 ปีที่แล้ว

      @@shashikakaushalya8899 💖💖💖

    • @PR80801
      @PR80801 8 หลายเดือนก่อน +3

      අප්පට සිරි දෙයියො පිචෙනවදව මා කෙලිලයි. වතුර ටික ගහපන්

    • @SampathSameera-en7fi
      @SampathSameera-en7fi 7 หลายเดือนก่อน

      CzbfjjytshbvcJ7bzzo7zjd
      ​@@shashikakaushalya8899

    • @pathummadurangathilakarath9811
      @pathummadurangathilakarath9811 6 หลายเดือนก่อน +1

      Ammatada me tharam adarayak 😁😁

  • @magentatunes6467
    @magentatunes6467 2 ปีที่แล้ว +9

    සිතුවිලි අවදි කරන සිංදුවක් ❤

  • @sampathkumara1341
    @sampathkumara1341 10 หลายเดือนก่อน +4

    තනිකරම පිස්සුවක්

  • @lalindrakasthuriarachchi5985
    @lalindrakasthuriarachchi5985 3 หลายเดือนก่อน +1

    No words to describe this means the tears of endless love which we couldn't live on it.

  • @RananjeSenarathna
    @RananjeSenarathna 5 หลายเดือนก่อน +1

    Mata therenne na mage raththaran mawa kohomada mehema maga dala yanne kiyala❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @K.D.T.C
    @K.D.T.C 8 หลายเดือนก่อน +3

    Addicted❣️

  • @LasanthaPrabath-ir2vh
    @LasanthaPrabath-ir2vh 10 หลายเดือนก่อน +1

    ජිවිතේ කවඩාවත් අමතක කරන්න පුළුවන්ඩ අඑ සෙනහස අමතක කරන්න පුලුවන්ඩ

  • @rajumuniweera7602
    @rajumuniweera7602 3 หลายเดือนก่อน +1

    Pattama sinduwa❤❤❤

  • @DewanandaDpk
    @DewanandaDpk 4 หลายเดือนก่อน

    Me loke thiyena thwath lassanama hadak thamai obathumage hada......Deeergayusha wewa

  • @sdisuriya
    @sdisuriya 4 หลายเดือนก่อน +1

    කඩවත අැපරල් එකට අාව ගල්ටැංවැව චුටික්කි...මම තල්වැට අයිනෙත් කියවන්න අැති මුලතිවි ගමි මායිමෙි....

  • @chinthakarandeniya909
    @chinthakarandeniya909 2 หลายเดือนก่อน

    Maama asama song ekak❤❤❤❤❤

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 5 หลายเดือนก่อน +2

    කොහොමද හැකියාව. රෙකෝඩින් වගේ වොයිස් එක.

  • @JennyJennifer-r3k
    @JennyJennifer-r3k หลายเดือนก่อน

    Obata waram nathi
    Matada waram nathi 😢😢😢

  • @isuru1119
    @isuru1119 ปีที่แล้ว +3

    අධි මාත්‍රවක්

  • @rathnamalalasupun6283
    @rathnamalalasupun6283 5 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි

  • @HashiniDilshara-mo2xf
    @HashiniDilshara-mo2xf 9 หลายเดือนก่อน

    Marama githayak meka ❤️❤️❤️❤️

  • @SmashGuys-rw4wr
    @SmashGuys-rw4wr 17 วันที่ผ่านมา

    Dambadeniya
    Athurugolla samanththi

  • @shehankavinda8965
    @shehankavinda8965 ปีที่แล้ว +1

    හදවතේ ගීත

  • @Manillewije
    @Manillewije 8 หลายเดือนก่อน +1

    Beautiful

  • @shasindukavishka3285
    @shasindukavishka3285 3 ปีที่แล้ว +2

    Hadawathe githa ❤️

  • @anjanashalinda500
    @anjanashalinda500 ปีที่แล้ว

    2023 ❤ අධිමාත්‍රා 💯🔥👌😍

  • @nirodhawickramarthne1122
    @nirodhawickramarthne1122 2 ปีที่แล้ว

    Hadawathe radunu ගීතයක් ❤️

  • @sl_ff9266
    @sl_ff9266 4 หลายเดือนก่อน

    Excellent ❤️❤️😮

  • @deshanwiksitha3767
    @deshanwiksitha3767 2 ปีที่แล้ว +1

    මාත්‍රා ❤

  • @HimethpasalWeerasekara
    @HimethpasalWeerasekara หลายเดือนก่อน +1

    2024 කවුද මේවා අහන්නේ 😢😢😢😢😢😢😢😢

  • @JayanthaKumara-bf1dd
    @JayanthaKumara-bf1dd 10 หลายเดือนก่อน

    Hithata denena, sinduwak ❤❤

  • @prasadliyanage7256
    @prasadliyanage7256 3 ปีที่แล้ว +2

    A king of Sad songs

  • @kumudunijayamali3858
    @kumudunijayamali3858 2 หลายเดือนก่อน +2

    අහගෙන ඉන්න බෑ හදවත පසාරු කරගෙන යනව....

    • @thebest4239
      @thebest4239 2 หลายเดือนก่อน

      😢

  • @shamenveronika6124
    @shamenveronika6124 5 หลายเดือนก่อน

    Kiyaganna Bari dukak

  • @NisansalaMadubashini-m7n
    @NisansalaMadubashini-m7n 5 หลายเดือนก่อน

    Hadawtha kadagena bimata wetuna..me sindu walata pana tiyenwa..a tharam jewitheta samepai 😢😢

  • @damayanthisamarakon1537
    @damayanthisamarakon1537 2 หลายเดือนก่อน

  • @waruwaruni4443
    @waruwaruni4443 ปีที่แล้ว +1

    Ada dawasata 100 parak ahanna athi e tharam hithata දැනෙනවා

  • @RananjeSenarathna
    @RananjeSenarathna 5 หลายเดือนก่อน

    I love you mage bole piyumi

  • @sumithariyarathna3676
    @sumithariyarathna3676 2 หลายเดือนก่อน

    Ape jathika sampath

  • @dhananjayailankoon8336
    @dhananjayailankoon8336 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @chathuriishanka425
    @chathuriishanka425 2 หลายเดือนก่อน

    ❤❤

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    Lassanai

  • @SasiduDarshana
    @SasiduDarshana 4 หลายเดือนก่อน +2

    දේවභාශිත වාක්‍යයාර්ත❤

  • @akmnasim6067
    @akmnasim6067 ปีที่แล้ว

    Adi matrwak

  • @prtrkumarasinghe1029
    @prtrkumarasinghe1029 2 ปีที่แล้ว

    Sitha suwapath wena geetha 💝💝💝💝💝

  • @dammidammidammi3531
    @dammidammidammi3531 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️ ලස්සනයි

  • @nuwadiashika5631
    @nuwadiashika5631 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @anjanasampath7734
    @anjanasampath7734 ปีที่แล้ว +1

    ❤️🔥

  • @samanthaajith771
    @samanthaajith771 3 ปีที่แล้ว +1

    *** boho de kepakaramin mama tam mage aka parsawiya adaraya Tama nunatama sudu ammi***

  • @indikamanamperi9820
    @indikamanamperi9820 11 หลายเดือนก่อน

    Wow

  • @himashamadushani2757
    @himashamadushani2757 4 หลายเดือนก่อน

    Mn waradida

  • @janithadilshara8078
    @janithadilshara8078 2 ปีที่แล้ว

    lssanai ♥️👍🥰

  • @nirmalarajapaksha8800
    @nirmalarajapaksha8800 2 ปีที่แล้ว

    Sithiwili awadi karana song ekak

  • @athuraWeerawardana
    @athuraWeerawardana 4 หลายเดือนก่อน

    Sattakinma

  • @indikamanamperi9820
    @indikamanamperi9820 11 หลายเดือนก่อน

    සත්තමයී

  • @THARUSHA1223
    @THARUSHA1223 ปีที่แล้ว +2

    😥😥😘😘😘😘😘😘😘

  • @SansalaPathiraja
    @SansalaPathiraja 7 หลายเดือนก่อน

    Onna sindu 3:13

  • @Nuwanbandara-fx1ge
    @Nuwanbandara-fx1ge 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤💕💕💕💕💕💓💓💕

  • @samanpriyankara2820
    @samanpriyankara2820 2 ปีที่แล้ว

    ❤❤❤❤ kochchara ahuwath epawenni neee

  • @SahanSamarasinghe-fz7hg
    @SahanSamarasinghe-fz7hg หลายเดือนก่อน

    😔😔😔😔😔

  • @LasanthaSampath-m7k
    @LasanthaSampath-m7k 8 หลายเดือนก่อน

    Me kata hadata ega hiri wetenawa

  • @renudubai9839
    @renudubai9839 3 หลายเดือนก่อน

    Hmm

  • @srilanka6106
    @srilanka6106 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dilru6666
    @Dilru6666 6 หลายเดือนก่อน

    අධි මාත්‍රා ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @chathurangadhananjaya5142
    @chathurangadhananjaya5142 3 ปีที่แล้ว +4

    Original miusic taram egata danenne na.

  • @EroshaKumuduni
    @EroshaKumuduni 10 หลายเดือนก่อน

    😢😢😢

  • @ranbimalanka1267
    @ranbimalanka1267 ปีที่แล้ว

    😢😢😢😢😢

  • @ChanakadasunR.A.D
    @ChanakadasunR.A.D 6 หลายเดือนก่อน

    I love you ruwani danushika sumanjali❤❤❤

  • @deepikabhattarai8986
    @deepikabhattarai8986 4 หลายเดือนก่อน

    Rest in Peace yuwaraj😢😢😢😢

  • @slmusiccreation633
    @slmusiccreation633 3 ปีที่แล้ว +2

    mewa adhimathra math pethi

  • @asirisachintha1233
    @asirisachintha1233 3 ปีที่แล้ว

    😍😍😍😍

  • @dimuthmadushan8565
    @dimuthmadushan8565 3 ปีที่แล้ว

    🥰🥰

  • @KarunarathnaPerera-su9pk
    @KarunarathnaPerera-su9pk 3 หลายเดือนก่อน

    Gama tissema ahanna hitenoo jeeveteta sameipa nisa

  • @LankaLanka-e1q
    @LankaLanka-e1q 4 หลายเดือนก่อน +1

    Karapu hema ekama kela una.den C.T.B.bus eka draiwin karan paduwe innawa.

    • @thebest4239
      @thebest4239 2 หลายเดือนก่อน

      🎉

  • @samanthakumara1864
    @samanthakumara1864 3 ปีที่แล้ว

    ****sebe adaraya yanu dawanawak ****

  • @sonalysilva1994
    @sonalysilva1994 3 ปีที่แล้ว

    Max

  • @adheeshadissanayaka2903
    @adheeshadissanayaka2903 2 หลายเดือนก่อน +1

    🫀💕

  • @GayanAriyasinghe-ti9jf
    @GayanAriyasinghe-ti9jf 8 หลายเดือนก่อน

    Magepanath Hari eyath Hari man marenna kalin oya marenna epa. Pana

  • @DKChannel-lx7mr
    @DKChannel-lx7mr 7 หลายเดือนก่อน

    💔

  • @AmithBandara-nu8bj
    @AmithBandara-nu8bj 2 หลายเดือนก่อน

    Lasani

  • @dinashlucky5820
    @dinashlucky5820 2 หลายเดือนก่อน

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 8 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @renudubai9839
    @renudubai9839 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rathnamalalasupun6283
    @rathnamalalasupun6283 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @MARohan-u8q
    @MARohan-u8q 3 หลายเดือนก่อน