Hey Hasa, I'd be happy to clarify some points on conducting air strikes, Especially from the perspective of an ex-Air Force officer. In the aerial combat, pilots have various methods when it comes to delivering precision strikes. These methods can greatly impact the accuracy and effectiveness of an airstrike. Here are a few key techniques: 1). Laser-Guided Munitions - In this scenario, another UAV or manned aircraft will illuminate the target with a laser designator. The fighter aircraft can then release its guided munition, which homes in on the laser spot. This method is highly reliable and accurate, making it a preferred choice for precision strikes, especially when pinpoint accuracy is essential. 2). GPS-Guided Munitions - have limitations. it may face issues in situations where GPS signals are jammed or disrupted. 3). Terrain Contour Matching - employed in the use of cruise missiles rather than manned aircraft. 4). Image-Recognition Guidance - Munitions use cameras or other imaging sensors to capture real-time images of the target area. Specially used for moving targets. 5). Command Guidance - human operator or a remote system continuously tracks the target and sends guidance commands to the munition in real time. pilot or ground controller can actively guide the missile toward a moving target.
If it's a really daily dose.... Hasa, Bruno, Abhi...+..+..+... Hasa... another name for fun that we are experiencing between damn crisis man.... be there bro...😉 අද මං මෙතුවක් කලකට දැක්ක හොඳම ප්‍රෝග්‍රෑම් එක...
Hasa you have very correctly said that one should not limit another's right to the freedom of expression. I may not agree with all what you say, but I will defend with my life your right and freedom to say it.
Seriously I can't even fathom what will happen to Sri Lankans who has no way out of the country. Please encourage more to put some sense to the ordinary people so at least they will be wise enough to take quick steps to react to any issues cropping up eg: Ranulph wanting to remain by hook or by crook. Abolishing Presidency is the best for our county but I doubt Wickremasinghe has a mandate to do such a move. It has to be general election where people have the opportunity either this or Presidential. People should be vigilant. Keep eyes and ears open.
Inside Quran have science. Indika do not want to follow the islam. also not to criticize. I have no idea about what is he told. But also you all did not mention.
bruuuuuno. please pukuwannm oya connect karala thiyena lap ekata wtsapp mgs enakota ena sound eka maru karannako. mokada oyata msg ekak ena hema welawakama mama balanwa mata awada kiyala. eathakota video eka balana eka disturb wenawa. puluwannm try ekak denna
අද හසා ඉන්නවා මරු ❤ හසා ඉන්නවනම් විතරක් ඩේලි ඩොස් එක බලන අය කෝ 😅💕
As a muslim I , 100% agree with hasa and the team. හසා උඹනම් නියමයි.
🙏🏻
මම අවුරැදු 10 වෙනවා ජපානෙ ජිවත් වෙන්නෙ.මේ දෙවල් අහද්දි දකිද්ද් අපෙ රටෙ මිනිස්සු පවු.මුන් ඔක්කොටම කෙලවිලා යන්න ඕන මේ ජිවිත කාලෙ.ඔයාලට ස්තුතියි මිනිස්සුන්ට ඇත්ත කියල දෙනවට ❤
Hey Hasa,
I'd be happy to clarify some points on conducting air strikes,
Especially from the perspective of an ex-Air Force officer.
In the aerial combat, pilots have various methods when it comes to delivering precision strikes.
These methods can greatly impact the accuracy and effectiveness of an airstrike. Here are a few key techniques:
1). Laser-Guided Munitions - In this scenario, another UAV or manned aircraft will illuminate the target with a laser designator.
The fighter aircraft can then release its guided munition, which homes in on the laser spot.
This method is highly reliable and accurate, making it a preferred choice for precision strikes, especially when pinpoint accuracy is essential.
2). GPS-Guided Munitions - have limitations. it may face issues in situations where GPS signals are jammed or disrupted.
3). Terrain Contour Matching - employed in the use of cruise missiles rather than manned aircraft.
4). Image-Recognition Guidance - Munitions use cameras or other imaging sensors to capture real-time images of the target area.
Specially used for moving targets.
5). Command Guidance - human operator or a remote system continuously tracks the target and sends guidance commands to the munition in real time.
pilot or ground controller can actively guide the missile toward a moving target.
හසා ඔබට වැරදුනා. බුදු දහමේ සදහන් වෙන්නේ ප්‍රතුවි ජීවය ආරම්බය *ආබස්වර නම් වූ ලෝකයෙන් පැමිනි බව මිස මිනිසා උඩින් පාත් උනා කියන කතාව නොවෙයි ☸ කිසිදු කරුණක් නූතන විද්‍යාව තුලින් අසත්‍ය බවට ඔප්පූ වී නෑ .
Iuy🤣🤣u🇱🇰ui😉😉😗😇😗🤣
අද වැඩසටහන මාර වැදගත් , ඒක මොලේට සෑහෙන වැදුනා........විශේෂයෙන් තොටවත්ත ගේ සිද්දිය .....ඒක ගැන හසා කරපු විග්‍රහය විශිෂ්ඨයි ..
ආගම විවේචනය කරනකොට හිත රිදෙන අයට ඒ ආගමික ප්‍රජාව ආගමේ ප්‍රතිපත්ති කඩනකොට හිත නොරිද්දගෙන ඉන්නෙ කොහොමද?
ඇත්ත! දැන් හැම ආගමක යහපත් ආගමීක ප්‍රතිපති තිබේද?
ලෝකේ තියෙන දර්ශන බලවත්,පෞද්ගලික ප්‍රතිපත්තිවලට වඩා.🤔😏👍.මිත්‍යා දෘශ්ටිකයා නිරයේ ගිය විට දුස්සීලයට වඩා නිරයවල්වල කාලය ගත කරයි.දර්ශනය ප්‍රබලයි.🤔☝️😏🤔
අද සතුටුයි හසා 👍❤️🌷 ඇතුළු සියලුම දෙනා ඉන්නවාහසා නැතුව හරි පාලුවක් දැනෙනවා හැමදාම එන්න වැඩසටහනට හොඳේ😂❤
Im agree with this.
මොට්ට කමට, ගොන් විදියට අපි අාගම් වලට බැඳිල ඉන්නවට තමයි දැන් ඉන්න සමහරක් අාගමික නායකයො කැමති.. එහෙම හිටියම පන්සලට පල්ලියට කෝවිලට පඬුරු පාක්කුඩම් වැඩි වැඩියෙන් හම්බවෙනවා. දැන් හැම අාගමකම ඉන්න බහුතරයක් කරන්නෙ අනෙත් අාගම්වල අඩුපාඩු හොයනවයි, තමන්ගෙ අාගම ප්‍රශ්න කරන උන්ගෙන් ගේම ඉල්ලනවයි අැරෙන්න උන් උන් අදහන ධර්මය හරියට අධ්‍යනය කරන්න තේරෙන්නෙ නැහැ... කතෝලිකයෙක් වෙච්ච මම අද බෞද්ධ දර්ශනයේ වටිනා කමත් එක්ක කතෝලික ධර්මයේ සාරධර්මත් එක්ක ජීවිතේ සාර්ථකව ගෙවනවා.. එ් වගෙම ඉදිරියෙදි අනෙක් අාගමුත් අධ්‍යනය කරන්න බලාපොරොත්තු වෙනවා... අපේ මහගෙදර මගෙ කාමරේ බිත්තියෙ මම අැඳපු අදටත් තියෙන වැකියක් තියෙනවා "Peoples Fights for Religions. But nobody follows religions"
ඔන්න අද ආගම ගැන කතාකරා...
මේ සතියෙ hit😅
දැන් එයි ආගමික සෙට් එක
නිකං නෙවෙයි රෙදි උස්සන් එයි😂😂
අනිවා
බෲනු,හසා,අබී,තිවන්ක ඔයාලට ගොඩක් ස්තූතියි ඊශ්‍රායලය ගැන අද ගොඩක් කථාකලා මම ඔයාලගෙ හැම program එකක්ම බලන රසිකයෙක් ඊශ්‍රායලයේ මේ ඇවිලෙන ගිනිදැල් මැදත් ඔයාලව නරබනව.මමත් අව්රුදු 6ක් වෙලත් නොදන්න ගොඩක් දේවල් ඔයාලගෙන් දැනගත්ත ස්තූතියි ඔයාලට.අද නැතත් සුජිත්ටත් ස්තූතියි.🙏🙏🙌🙌❤️❤️❤️ ඔයාලගෙ හැම වැඩකටම මම හරි කැමතියි ආසාවෙන් නරබනව .මම සුරංග .
Mo8
හසාටයි බෲනොටයි හොඳින් කියන්නෙ කරුණාකරලා pod එක දාපල්ලා නරක මිනිස්සු කරගන්න්න එපා 👍🙂
😂
ඔව් ඈ..😏
If it's a really daily dose.... Hasa, Bruno, Abhi...+..+..+... Hasa... another name for fun that we are experiencing between damn crisis man....
be there bro...😉
අද මං මෙතුවක් කලකට දැක්ක හොඳම ප්‍රෝග්‍රෑම් එක...
Hasa you have very correctly said that one should not limit another's right to the freedom of expression. I may not agree with all what you say, but I will defend with my life your right and freedom to say it.
ඔයාල සෙට් එකේ මේ කරනව වගේ කතාබහක් වෙන කිසිම වැඩසටහනකින් අහන්න ලැබෙන් නෑ. ❤
😅සාමාන්‍යයෙන් මෙහෙම සෙට් එකක එක්කෙනෙක් හරි ඉන්න ඕනෙ හරි නම් පොඩි ගොං කතාවක් එහෙම කියන්න.
නමුත් මෙතන එක්කෙනෙක්ගෙවත් කටින් පොඩිවත් වැරද්දක් වෙන් නැති එක මාරයි.
ඔයාලගෙ අදහස් වල ආයෙ පෙරල ගන්න ඕනෙ කියල කිසි දෙයක් නෑ.
අසනීපයක් හැදිල නෙමෙයි . පසුවෙලා...❤❤❤
කවුරුවත් විස්තර නොකරපු ලෙසින් හසාගේ ආගමික නිදහස ගැන කතාව ඇත්තටම අගය කරන්න ඕන, ඒක තමයි අද කාලේ මේ ගැන තව වැඩියෙන් කතා කරලා දැන්ම මේ විෂ බීජ මුලින්ම විනාශ කරලා දාන්න ඕන. නීති වෙනස් කරන්න ඕන.
අනික ඉතින් උන්ට එක තමයි කියන්නේ අන්තවාදීන් කියලා, බුද්ධිමත් උන් නෙමෙයි, පාස්කු ප්‍රහාරයට ගිය උන්ගේ මත මතකයිනේ. තවම අරාබියක් නොවී තිබිලා මෙහෙම නම් හිතන්න අර ගාසා තීරයේ කට්ටිය වගේ බලයක් ලැබුණු දාට (ඒකනේ උන්ගේ අරමුණ සහ සැළසුම) රටේ ඉන්න මිනිසුන්ට මොනවායින් මොනවා වෙයිද කියලා හිතා ගන්නවාත් බැරිව යනවා. තවම මේ ප්රශ්නය ලෝකය තේරුම් අරන් නෑ, ඒ නිසා ලෝකේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙත් මේ නිසා.
ආගමික කතාවට සීයට සීයක් එකගයි හැබැයි අපි අරාබිකරයේ තීරණය ගන්නවා කියන එක පිලිගන්න බෑ අපි ලන්කාවෙ හැටියට තීරණය ගත්තේ ඒකනේ අපේ උන්දලා CID ගියේ .මේ කතාව හසාගෙන් මීට මාස දෙක තුනකට කලින් බලාපොරොත්තු උනේ අපේ පිටින් හරි දාල කිව්ව එකට සතුටුයි
( හිත රිදුනනන් sorry නඩු දාන්න එපා)
ආදරෙයි හසා...and team
හිත රිදෙනවා නම් කුසල් මෙන්ඩිස් කොහොම නඩු දාන්න ඔනද 🌚😂
අදත් නියමයි
ජය ❤️
නියමයි අද හසා බොසා ඉන්නවා 😂❤❤😊
Bruno ඉංදික තොටවත්තගේ කොටස fb දාමු නේ.....ඒක මරු...පැහැදිලි කිරීම්..
"නිකන් ඉඳලා අනික් අයට කියනවා මාව ජනාධිපති කරන්න කියලා" 😂😂😂
Bruno hasa podcast eka ona❤
100% agree about Hasa comment about Religion related samples.
හෂාගේ ආගමික දැනීම අති විශිෂ්ටයි ස්තුතියි හෂා
ආගම් සම්බන්ධව කියන ටිකට මගෙන් නැගිටලා හයියෙන් අත්පුඩියක් ❤
Wonderful discussion💛
Magenuth
வாழ்த்துக்கள்! SL VLOG team.
අතිවිශිෂ්ටයි ඹයාලගෙ වැඩ සටහන්❤
Seriously I can't even fathom what will happen to Sri Lankans who has no way out of the country. Please encourage more to put some sense to the ordinary people so at least they will be wise enough to take quick steps to react to any issues cropping up eg: Ranulph wanting to remain by hook or by crook. Abolishing Presidency is the best for our county but I doubt Wickremasinghe has a mandate to do such a move. It has to be general election where people have the opportunity either this or Presidential. People should be vigilant. Keep eyes and ears open.
special request ekk Bruno ayye... mara watina content ekk oyla current situations ekk diga arinne.. special points katha krna ewa meke section krla tibboth apita share krnne puluwan hoda organic community ekkta.. eka me channel ek loku area ekaka spread wenne balapawi kiyla wishwasa krnwa.. me channel eke content lankawe wadi pirisak athule wapirenna one.. me news ekka jiwath wena air time eka replace wenne one me wge content wlin.. ratak wenas krnne eka godak blapanwa.. plz mge request eka consider krnne.. jayawewa oylge SL Vlog (sambanditha silayuma) team ekta.. hamoma mara role ekk ghnwa.. patta effort ekk denne.. thanks me hamadetama❤🧡💛💚💙
මහොෂ්ධ ෂේපාල් මේක දන්න එකෙන් පෙන්වවන් පව් ඌ. නියමයි මම ආගමික මතය ඔතන ජයවේවා brother s wel done superb ♥️♥️🤝💪👍👍🙏
patta.... indika,ge katawa patta....
Ammo hitha ganna Bari sathutak enna Hasan edhriyata oylata god bless you
Excellent thanks
ඔයාලා සේපාල් හිරේ ගිය වේලාවේත් ICCPR ගැන මේ වගේ විවෘතව කතා කරා නම් වටිනවා.
වටිනවා වැඩසටහනක්
ජයවෙිවා ❤
බබාලට දීලා තියෙනවා ඇඩෙන්නම.❤❤❤
මේ විශ්වයේ තියෙන ඕනම දෙයක් ගැන සංවාදයේ යෙදෙන්න ඒ සම්බන්ධව අපගේ මතය දැරීමට අයිතියක් තිබිය යුතුයි ඒක තව කෙනෙකුගේ මතයක් මත සිටිය යුතුමයි කියා නියමයක් නොතිබිය යුතුය.යම් තැනැත්තෙක් ඔහුගේ අදහස ප්‍රකාශ කරන්නේ නම් ඒ ඔබ පිළිගන්නේ නම් පිළිගත හැක නොපිළිගන්නේ නම් නො පිළිගත හැක, තවද ඔහුටත් එය සම්බන්ධව වෙනස් අදහසක් ඇත්නම් එයට ප්‍රකාශ කිරීමේ අයිතිය ඔහුට ද ඇත. මේ ලෝකයේ ජීවත් වෙන ඕනෑම මනුස්සයෙකුට ඕනෑම දෙයක් දෙයක් ගැන ප්‍රශ්න කිරීමට අයිතියක් තිබිය යුතුය
අලුතින් ආගම.ක් බිහිවෙන සෑම අවස්ථාව කම පරණ ඈග ම් අදහන අයගෙ හිත රිදීම වැලැක්වීමට නොහැකිය
ආදරෙයි හැමදාමත් 👍❤💓
එහෙම කියන්න එපා සහභාගිත්වය වැදගත්
රත්නපුර නිවිතිගල පාර හදද්දී දෙපැත්තේ කානු අඩි 20 විතර ගැබුරට හාරපු තැන් තිබුනලු. බෝක්කු නම් අඩි 40 හෑරුවලු. ඒ අවට පස් හේදී යෑමේ අවදානමක් තියෙනවා කියලා හාරපු පස් අරන් ගිහින් බොරලු ගෙනත් නැවත් පිරෙවුවලු.. මගේ යාලුවෙක් හිටියා ඒ පැත්තේ ඌ වෙනත් රටකට ගියා රැකියාවක් සදහා ඌ යද්දිත් ඒ පාර හදනවලු ඌ අවු 2කින් ආවා මාත් එකක තමා ආයේ ගෙදරට ගියේ ඒ යද්දිත් ඒ පාර හදනවා.. මන් දැක්කා ඒ කානු වල ගැබුර. පාර මැද්දේ ලිදවල් වගේ හෙන වලවල්. මේ. 2013.නේ
My 1st time. Its informative, constructive, eye opening not only that overall funny event.
Fauda ,ඊශ්‍රායල් පලස්තීන ගැන තියෙන season 04ක හොඳ series එකක්
15:45 ta...from russia ❤❤❤❤❤❤❤
හසා මරු...තිවා එළාස්ස්ස් සහෝ
Hasa’s comments on religious beliefs are absolutely correct. Extreme intense Beliefs destroy intelligence
සීමා නීර්ණයේ උඩට පේන්නෙ නැති තව නැටුමක් නටනව හැම දේශපාලකයෙක්ම එක අදියරකදි. සීමා නීර්ණය කමිටුව පත්කරන්නෙ රනිල් එයාට හිතවත් පිරිසක් දාල ලොකු unp කදවුරු එකට හැදෙන විදියට උදාහරණයක් විදියට කොළඹ දිස්ත්‍රික්කයේ රනිල්ට වාසිම ආසන ටික එකට තියල එක කොට්ඨාශයක් කියල නම් කරන්න පුළුවන් . ඒකට අනිත් දේශපාලන පක්ශ හැම එකක්ම වගේ විරුදධ වෙලා දේශපාලන පක්ශවලින් පෙත්සම් දානව. මේක ජනවර්ගය අනුව මුස්ලිම් දෙමළ පක්ශ ප්‍රශ්න අදින්න පුළුවන් දෙමළ ජනතාව විතරක් ඉන්න ආසන එකට එකතුකරන්නෙ නැතිව සිංහල ජනතාව එක්ක මිශ්‍රවෙන ප්‍රදේශ එකට එකතු කරල හැදුවම දෙමළ දේශපාලකයො ටික පෙත්සම් දානව. ගොඩක් දිස්ත්‍රික්ක වල සිංහල දේශපාලකයන්ට එයාගෙ කුලයේ අය එයාගෙ ආසනයට එන විදියට සීමා නීර්ණය නොවුනම ඒකට විරුද්ධව පෙත්සම් දානව.
Israel Palestine war උනුසුම හොදටම දැනුනේ අද. Thiwanka & Abisheka දෙන්නා fire වෙලා දුන්න විදියට අයේ headset එක use කරන්ට ඕනේ නෑ කියලා හිතුනා. 😅
Fighter jet වල තියනවා ලේසර් තාක්ෂණක්...බෝම්බයක් පතිත කරලා ටාගට් එකට නිවැරැදිව පතිත කරන්න පුලුවන්
මේ රටේ ජනාධිපතිලා, මන්ත්‍රීලා, පොලිස්පතිලා ඕන එකක් තෝරන්නේ අර හසා කිව්ව ජොකා තෝරන කතාව වගේ තමා 😂😂
මේ වැඩසටහන මාත් බැලුවා එත් වැඩක් නෑ මොකද විහිළු සපයන කාලයක් නොවේ මේක
@@KapilaWimalasena-bl9fb ලංකාවේ වෙන දේවල් ගැන විහිලු නොකර කතා කරන්න ඕන තරම් අය ඉන්නවා. භාරත්, සේපාල් තව ඕනතරම් අය ඇති. මට නම් හසාව විහිලු කාරයෙක්ට වඩා සමාජය ගැන හොද කියවීමක් තියන කෙනෙක්. ඒ විහිලු ඇතුලෙ ඒක පේන්න තියනවා. අනික හිනා නොවී ඉන්න පුලුවන් දේවල් නෙමෙයිනේ මේ ආන්ඩු වලින් කරන්නෙ 😅
@@KapilaWimalasena-bl9fbඔයා විහිලුවට හිනා නොවී ඌ පෙන්නන පැත්ත බලන්න..හද පෙන්නද්දි ඇගිල්ලෙ ඇදේ හොයනවා 😹😹 ගෑනු වගේ
Hasa umba patta. Umba kiyana dewal lankawe ungen 1%tawath therenakak na ban. Therunanam api ada loke diunuma ratak
අසනීප උනත් කමක් නැහැ...හසා .....ඔතන ඉන්න ඕන...❤❤❤
අභීට ආදරෙයි ❤
Why is abhisheka is so happy when she says people die 😮?
One Galle Face cinema එකේ තියෙන Ratham movie එක බැලුවම ජිල්ලබකිටියාවේ ප්‍රහාරයක් මතක් වුනා .
Well done, keep it up.
patta machan .api news balanne dan methanin
USS Gerald R. Ford එකත් ඇවිත් ඉන්න එකේ GBU-10 Paveway II වගෙ laser-guided bomb එහෙමත් ගහනවා ඇති නෙහ්.. 🤔
මම ඊශ්‍රායල්_ කැකිරාවෙ සහෝදරයා ජීවතුන් අතර. දැනට රෝහල් ගතව ඉන්නෙ. ලොකු අනතුරක් නෑ එයාට.
හසා බෲනෝ israel palastin කේස් එක ගැන podcast එකක් ඕනේ.
It's old monk.... Nice drink
ඔබලා කියන දේවල් නිසා cid ට හිත රිදෙන්න පුළුවන්
රටකින් රටකට ට්‍රිප් යන එක නම් wow!! මෙහෙ කට්ටිය නිවාඩුවක් හම්බ උන ගමන් cruise කරනවා. බහමාස්, කැරිබියන් මෙක්සිකෝ වගේ රටවලට හා ඇලස්කා හවායි වගේ දුපත් වලට. ඒ හැම වෙලේම ලංකාවේ අපේ කට්ටිය මතක් වෙනවා. මේක හරියට කරොත් රටට සල්ලි තමා. ඒත් අපේ අය sure නැහැ. රටවල් දෙකේම තද නීති රීති තියෙන්න ඕනේ . රටවල් දෙකේම maritime law, custom rules මොකද්ද කියල passenger දැනුවත් කරන්න ඕනේ. මෙහෙ නම් ගොඩක් නීති සහ ඒ සම්බන්ධව අණ පනත් තියනවා. Safety of life at seas, death on high seas act, The Cruise Vessel Safety and Security Act, Disappearance From Cruise Ship, cruise ships injuries etc…ඔහෙත් ඒවා හොඳට හොයලා බලලා තමා පටන්ගන්න ඇත්තේ කියලා ආයේ ඉතිං sure තමා 😂 anyway good move Sri Lanka!!😊
ලොවට සාමය උදාවේවා.. 🎉🎉🎉
දිලිත් එනව කියන්නෙ මේ පාර කැලනි ගඟෙන් එන්නෙ ඩයිනසෝර්ලා
අන්න ගිහිල්ල හාරනව
ආවා ආවා හසා ආවා😊
හිත රිදුනම පුජකය CID යනව,CID එක හරක් කටා ගාවට යනව..මුන් ඔක්කොටම Track 😅😅
Hasa bruno abi okkoma ඉන්නකොට සතුටුයි
Inside Quran have science. Indika do not want to follow the islam. also not to criticize. I have no idea about what is he told. But also you all did not mention.
සඳුදට හසා අසනීප වෙන්නෙ ස්කෝල යන කාලෙ ඉදන්ද 😄
ධම්මික නිල බලල ගහල තියෙන්නෙ 😂 ළමයින්ට පාර පෙන්නව කියල...කළු කඩ කාරයො... second up පච්චි coming soon 😅
Old monk rum .eka india we famous liqor ekak. Deka gahaddi තණකොළ ගලෝගෙන යන්නේ..😂😂
Nice program and watching you from 7,400+ KM far away 😊 මේ ඕවා කලාට කමක් නෑ. Bruno, please parliament / Govt. Service නම් එන්න හිතන්නවත් එපා ඔයා 😂. ඉන්න සුද්ධවන්තයො ටික ඇති අපිට. 😂 සුද්දෙට සද්දයක්, හොරහිතට අත්වැලක්, හොර කමටහන් Rhyme වෙනව නම් ගන්න. 👊🏻
හසා ඉන්න අළුත් පොඩ් කාස්ට් එකක් එනකං මග බලාගන ඉන්නේ හිනාවෙලා ඇත්ත සැප දෙනවා සැපටම 😅😅
අද හෝටලේ පරිප්පු තියෙනවා.
මෙහම දෙයක් තියනවා හසා, ආසියාතික මිනිස්සු කියන්නේ ටිකක් වෙනස් සෙට් එකක්. අපි ඔක්කොම ගත්තම එහෙම තමයි. සමහර දේවල් ක්ෂණිකව බාරගන්නවා ඒ වගේම ක්ෂණිකව ප්‍රතික්ෂේප කරනවා. උදාහරනෙකට සුද්දා ලංකාවට එන්න කලින් ගෑනු උඩුකය නිර්වස්ත්‍රව හිටියේ. සුද්දා තමයි ඔය ඇදුම් කලාවක් හැටියට පුරුදු කලේ. ඒ සුද්දගේම නුතන පරම්පරාව අද කොටට ඇදන් ලංකාවට ආවම, ලංකාවේ උඩට නොඅදපු එවුන්ගේ පරම්පරාවල එවුන් සුද්දගේ හෙළුව පෙන්නනවා. ඕකෙම අනිත් පැත්තත් එහෙමයි. වික්ටෝරියානු යුගයේ සුද්දා ලංකාවේ මිනිස්සු දැකපු විදිය අද සුද්දාගෙන් දකිනවා අපේ එවුන්. ඔය ආගමික සංකල්පයත් එහෙමයි මචා. යුරෝපිය ජාතිකයන් දකින සහ ග්‍රහණය කරගන්න විදියට නෙමෙයි එකම කාරනාව ආසියාතික අපි බාරගන්නේ. උදාහරනෙකට ගත්තොත් ඉන්දියාව සහා ලංකාව ගවයා ගැන සහා ගව මස් අනුබවය ගැන දක්වන චින්තනයම වෙනස් ආකාරෙකට දක්වනවා. සත්ව මාංශ අනුබවයෙන් වැළකෙන එක යුරෝපයේ ආගමක් එක්ක සෙට් වෙලා නැහැ. පවක් පිනක් එක්ක නෙමෙයි එතන යන්නේ. නමුත් ඒ කාරනාවම ආසියාවේ ඉන්දියාව ලංකාව වගේ රටවල යන්නේ ආගමක් එක්ක. මේවා ආසියාතික අපි ග්‍රහණය කරගත්තේ තේරුමක් දැනගෙන නෙමෙයි. එකයි මේවා ආගමික සංකල්ප උනේ. තව දේශපාලනිකව කිව්වොත් පහුගිය යහපාලන කාලේ උන දේ.. ගුඩ් ගවර්ණන්ස් එහෙමත් නැත්තම් යහපාලනය කියන එක යුරෝපය ඇතුළු බටහිර ලෝකේ ගත්තු තැනින් නෙමෙයි අපි අල්ලා ගත්තේ. අන්තිමට සිද්ද උනේ තනිකරම ගුඩ් ගවර්නස් එකේ ඔපසිට් එක. නිදහස කියන දේ ලංකාවේ මිනිස්සු බාවිතා කරන්නේ එම නිදහසම ලෝකයේ බහුතරයක් බාවිතා කරන විදියට නෙමෙයි. සෙල්ෆ් ගවර්න් කියන දේ නීතියට වඩා තමන්ගේ ස්වයන් පාලනයක තියාගන්න ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. තොටවත්ත ඇඩ්රස් කරන ඕඩියන්ස් එක මාස් පොපුලේෂන් එක වෙනකන් තොටවත්ත හරි. හැබැයි මාස් පොපියුලේෂන් එක ග්‍රහණය නොකරන දෙයක් මාතෘකාව උනොත් එදාට වැඩේ ඉවරයි. ඕනෙනම් ඕක කරලා බලන්න හසා. එක දවසක් තොටවත්ත වගේ ෆිලොසොෆිකල් පොයින්ට්ස් අරගෙන බෞද්ද දර්ශනය නොවන දර්ශන විග්‍රහා කරන්න. එදාට වැටෙන වැටෙන කමෙන්ට්ස් වගේ නෙමෙයි, පහුවෙනිදට ඔයා බෞද්ද දර්ශනය විවේචනය කලොත්. ජෙරම්, නතාෂා, සහා තොටවත්ත සිද්දි ගත්තම බහුතර ප්‍රේක්ෂකයෝ මේ සිද්දි තුනේදී හිටගත්තු විදියෙන් එක තේරෙනවා. ඕක තමයි ආසියාතික මනොබාවය.ලොකුවට හෑල්ලක් ලිව්වේ හිත රිදිලා කියලා එහෙම හිතන්න එපා. මමත් උබ දරන මතේම ඉන්න එකෙක්. නමුත් ලංකාවේ සංස්කෘතික, ආගමික මුල් එක්ක රටේ වසන්න බැරි වෙන මාතෘකාවක් ඕක. අද තොටවත්ත ගැන ඔහොම කතා කලාට හෙට උබ බෞද්ද දර්ශනේ විවේචනය කරපු එකෙක් ගැන උබ ඔය අර්ථකථනය දුන්නොත් මේකේ එවුන් උබව ලෙලි ගහනවා. ඕක තමයි ඇත්ත. දෙමල සිංහල ගැටුම උනත් ඔච්චරයි. මහජාතිය වර්ණනා කරන තෙක් ප්රශ්නය තර්කානුකුලයි. නමුත් සුළු ජාතිය වර්ණනා උනොත් ප්රශ්නය දේශද්‍රෝහියි.
Good governance සම්බන්ධයෙන් කියල තියන කතාවට මුලුමනින්ම එකගයි . ඒ සංකල්පයේ අන්තර්ගතය හා අරමුනු , අපේ රටේදි මුලුමනින්ම දුෂනය කලා, අන්තිමේදී " යහපාලනය" ලංකාවටම අනන්යෙ විහිලු සහගත වචනයක්ම විතරක් කලා.
Hasa thamai patta athal! Hasa naththan balanna hithenne th na
48:02 හැබැයි පල්ලිය ගැලිලියෝට shot එක දුන්නා. මැරෙනකම් නිවාස අඩස්සියට වෙලා ඉන්න උනේ
ඉන්දික තොටවත්තගේ ග්‍රහයා නීච වෙලා...එයා ඔය අදහස දක්වන්න කලින් එයාම එයාගේ හදහන බලා ගත්තානම් අද හිරේ යන්නේ නෑ හැබැයී 😅😅
Jackson මරණයෙ තියෙන රහස මොකද්ද
Jakson anthoney t නිවන් සුව❤
Ranila lankawema minisunge hith ridawana ekata naduwak danna berida
mama danna widhata USA wala budget eken $3billioin wenama denwa ISRAEL wala military ekata.
අද නම් ඉන්නවා වගේ හසා
Hasata maga satha 2k danawa chanda illuwoth ❤❤❤❤puluwannam onna wada nikama idala janadipothi wannawa
ආගම කියන්නෙ තනියම යන්න අපහසු අයට සැරයටියක් වගෙයි,තනියම යන්න පුලුවන් අයට ඒක අවස්ය නැහැ.
(කාලය + දීපය + දේශය + කුලය + මව + හිත් රිදීම්වලට ඇති නීතික ආවරනය). නිකන් දැම්මෙ😂
රනිල් ජනාධිපති උන ගමන් ඇයි jvp එකට මොකද උනෙ කියලා කවුරැ හරි දන්නවද?
මොකක් හරි උනා වගේ.
මිහින්තලය හාමුදුරුවෝ 14 ජනාධිපති සටනට එන්න මුල්ම ජන හමුව මිහින්තලයේ මොකද ඒ ගැන කියන්නේ ......
හරියනම සෙට් එක අද❤️❤️❤️❤️
මිගමුවෙ කුඩු විකුනන උන් අල්ලපු ගමේ අයට පොලිසියෙන් ගහල
හොඳයි! සමහර විට පොලීසියේ ආදායම් මාර්ගය එය විය හැකියි.
bruuuuuno. please pukuwannm oya connect karala thiyena lap ekata wtsapp mgs enakota ena sound eka maru karannako. mokada oyata msg ekak ena hema welawakama mama balanwa mata awada kiyala. eathakota video eka balana eka disturb wenawa. puluwannm try ekak denna
ආර්ථිකය හැකිලෙන විදිහ ඉතාම භයානකයි
Due to this position, the department is facing a lot of allocation problem, it is not a position with any fruitful capacity for the department
1:32 Old monk 42.8%
The position of Senior Deputy Inspector General of Police is a position like the Minister of State in the Parliament
තිවංක සහ අභි නියමයි
හසාගෙ ආගම ගැන කතාව හරියට ම හරි.
Kohomada bn kunuharapa tika gilagena kattiyage hitha ridenne nathuwa banne
ඊශ්‍රායලය තුල හැම කෙනාම හමුදාවට බැදිලා ඉන්න ඕනේ. ගෑනු පිරිමි කියලා නෑ අනිවාර්යයෙන්ම එයාලා හමුදාවට යන්න ඕනේ. ගැහැනු අය අවුරුදු 2ක් පිරිමි අය අවුරුදු 3ක් හරි 5ක් හරි අවුරුදු ගාන මට හරියටම මතක නෑ ඒත් එයාලා අනිවාර්යයෙන්ම හමුදාව බැදෙන්නම ඕනේ. මට ඒක කිව්වේ එහෙ අපේ අයියා. එයාලා ඒ හැමෝම ගෙන්න ගන්න පුලුවන් කමක් හදන් ඇති
30:01 හයියෝ රත්නපුර අපිට ඕවා නිව්ස් නෙමෙයි අනේ.... මේ වගේ නඩු කීයක් උසාවියේ තියේද දන්නෙ නෑ. මගේ මමාගේ ගේ යටිනුත් මේ වගේම දොනාවක් කපලා, පාර හරහා ගිහින් තිබුනා. මතක විදියට පතලෙ ඉදලා මීටර් 100කට එහා ඒ දෝනාව ගිහින් තිබුනා. මේක රත්නපුර අයට සාමාන්‍ය සිදුවීමක් ඇත්තටම.
British la thama oya Israel Palestine aula karagatthe