Channel 4, ශානි, පාතාලය, සාගර, තඹ - Daily Dose of Internet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 175

  • @edmondgamage3272
    @edmondgamage3272 ปีที่แล้ว +31

    අභිෂේකා.ඇතුලු.ඔබ.හැම.කරන.මේ.අදහස්වලට අපගේ.ප්‍රණාමය😊

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 ปีที่แล้ว +28

    ශානි කියන්නේ හොද මහත්මයෙක් සිංහයෙකුගේ ලක්ශන යමිතාක්දුරකට තියෙන..නාමල් වගේ අවජාතක සිංහයෙක් නෙමෙි

  • @gangakumari5395
    @gangakumari5395 ปีที่แล้ว +21

    සාගල ඊලගට කියයිද දන්නැහැ අරගලය තමයි පාස්කු ප්‍රහාරයට වග කියන්න ඔන කියලා මොකද දැන් මුල මැද අඟ අමතක වෙලා ඉන්නෙ කටිටිය

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 ปีที่แล้ว +10

    මොන කතා කිව්වත් මේ විස්වාසභංගය කෙහෙළිය දිනයි. හොඳමදේ තමයි විපක්ෂයේ ගොඩක් අය එදාට පාර්ලිමේන්තු නෑවිත් ඉඳියි. මද්‍යම පළාතේ චන්දදායකයන්ගෙ තරම බලාගන්න පුළුවන් මීළඟ චන්දෙදි.

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว +6

    ශානි 👍 පුලුවන් හැමෝම මේ රටින් යන්න... කවදාවත් ගොඩ ඒමක් නෑ....👍👍👍👍 ඇයි පාලිමේන්තුවේ උන්ට..නියම කතාව.....❤❤❤❤

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 ปีที่แล้ว +45

    සාගර ජලය හැඬුවා මදි කෙහෙළිය හින්ඳා .

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +8

    රටේ ජනතාව දැනුවත් කිරීම ගැන ඔබ සැමට ස්තුතියි මේක විය යුතුම දෙයක්

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 ปีที่แล้ว +11

    අපිත් ශානිට respect

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 ปีที่แล้ว +13

    අරගලය ආවෙත් බෙහෙත් නැතුව ලයිට් නැතුව තිබුන කාලෙකට කියන එක ඔය කියන උන්ට මතක නැති එකයි පුදුමේ 🤣🤣🤣🤣

  • @priyashantha-TR
    @priyashantha-TR ปีที่แล้ว +19

    සාගර බොන බ්‍රෑන්ඩ් එක මොකක්ද කියල දන්නවනම් කියන්න, wife අහන සමහර ප්‍රශ්ණ වලට උත්තර දෙන්න

  • @sameera600
    @sameera600 ปีที่แล้ว +10

    "ගොබෙල්ස් law එක හොදටම use කරන්නෙ සාගර"

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +19

    සාගර හැමවෙලාවෙම මයික් ඉස්සරහා හැසිරෙන්නේ ගංජා ඇටපිටින් ගහලා වගේ..😂😂
    මඤ්ඤං කතාමයි කියවන්නේ.😂😂

    • @sunwick6857
      @sunwick6857 ปีที่แล้ว +2

      පොර තමයි හොදටම කරන්නේ. ඌ දෙනව පොයින්ට් එකක් සතියක් හැමෝටම ඇදගෙන යන්න. මිනිස්සුන්ට අනෙක් ප්‍රශ්න ඔක්කොම අමතක කරල ඒක ගන්නව. උන් සතියක් පොම්ප ගහල වැඩේ කරගන්නව. සාගරල ඉන්නේ ගොඩක් ඉදිරියෙන්.

    • @stardustindigo
      @stardustindigo ปีที่แล้ว

      😂

  • @aravindasilva5687
    @aravindasilva5687 ปีที่แล้ว +6

    අපිට ඉතාම වටින මුදල් රාජ්‍ය ඇමතිවරයා ත් අසනීපවෙලා රජයේ රෝහලකට ඇතුල්නොවී පුද්ගලික රෝහලකට ඇතුල්වෙලා ඉන්නෙ මල්ශාලාවකට යන්න තියෙන බය අපිට පුලුවන්කමක් නැද්ද උසාවියකට ගිහිල්ල මෙයාව රජයේ රෝහලකට ඇතුල්කරන්න නියෝගයක් ගන්න

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 ปีที่แล้ว +8

    මේ රටට නම් ආන්ඩුවක් තිබිලා වැඩක් නෑමයි.රෙද්දේ රට!!!.හැමිනියන්!!!.පාලකයොන්ට සාප වේවා!!!🤔🤢🤢🤢🤢🤮

  • @lalkumara5880
    @lalkumara5880 ปีที่แล้ว +16

    Respect Mr shani🎉❤

  • @SuperLasitha
    @SuperLasitha ปีที่แล้ว +5

    ඔය parallel universe එකේ සෞඛ්‍ය ඇමති ඉස්සර එහෙ ජනමාධ්‍ය ඇමති ඉන්න කාලෙ දිග නාට්ටිවලට belt එකේ chance එක දෙන අතරෙ ඒ සමහර නාට්ටිවල ප්‍රධාන රංගන ශිල්පිනියන්ගේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතුත් ඉතා උනන්දුවෙන් ඉෂ්ට කළා මං හිතන්නෙ...

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 ปีที่แล้ว +5

    ආයුබෝවන් සියලුම දෙනාට..ටීවී වල හොද දේශපාලන වැඩසටහන් ගොඩාාාක් තියෙද්දි තමයි අපි මේ ඔයාලගෙ වැඩසටහන බලන්නේ..අපිට සලකන්න…ඉතිං අපි මේක බලන්නෙත් අරගලය හින්දනේ…❤❤❤❤

  • @sf9714
    @sf9714 ปีที่แล้ว

    පොලිසියෙ ජලප්‍රහාරක රථවලට සහ කුළු පොළු වලට සුභ පතල බෝධිපූජා පවත්වන්න ඕනෑ.

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +9

    ඊට පස්සේ එකපාරටම බැල්කනි දෙකකින් වුනත් පනින්ඩ බැරි නැ😂

    • @stardustindigo
      @stardustindigo ปีที่แล้ว

      සමාන්තර විශ්වයේ එක බැල්කනි යයි(දැං එතුමා ඉන්නවා එකේ) අපේ විශ්වයේ දැං එතුමා ඉන්න බැල්කනි යයි 😂😂

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +22

    මමත් vegetarian 😅😅 ඒ උනාට vegetarian කියල මැරෙන්න හදන එවුන් නං මල වදයක් තමා 😂😂

    • @c.h.b.2698
      @c.h.b.2698 ปีที่แล้ว +1

      හොදි කනවනෙ නේද ඒ උනාට 😉

    • @saseeka-weerasinghe
      @saseeka-weerasinghe ปีที่แล้ว

      @@c.h.b.2698 නෑ නෑ හොදි කන්නෑ 😂😂

    • @c.h.b.2698
      @c.h.b.2698 ปีที่แล้ว +1

      @@saseeka-weerasinghe 😁

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 ปีที่แล้ว

      @@saseeka-weerasinghe ඔයා ශාක භක්ෂකයෙක්ද?

  • @anurarathnayake3461
    @anurarathnayake3461 ปีที่แล้ว +3

    ශානි අබේසේකර මහතාට ප්‍රනාමය .

  • @daisyranaweera9679
    @daisyranaweera9679 ปีที่แล้ว +2

    ගාල්ල කමක් නැහැ.. කොටුවේ ප්‍රධාන station එක ටිකක් පෙන්වන්න. Canteen , බාත්රූම්. හරි ලස්සනයි.

  • @maleeshadilshan9038
    @maleeshadilshan9038 ปีที่แล้ว +3

    ඔය තියන විශ්වාසභංගදී කෙහෙළිය වෙනුවෙන් අත උස්සන්න set එකගේ නම් ටිකත් එදාට මේකෙ කියන්න ඕනෙ.

  • @huskylife-srilanka
    @huskylife-srilanka ปีที่แล้ว +3

    වැඩ කරන ගමන් ඇහුවෙ. වටේ උන් බලනව පිස්සු කියල තනියෙන් හිනාවෙද්දි..😂😂.

    • @SLVLOG
      @SLVLOG  ปีที่แล้ว

      😀

  • @sahdijiffry2497
    @sahdijiffry2497 ปีที่แล้ว +3

    Excellent....Presentation Guy's 🎉❤

  • @deshannipun3455
    @deshannipun3455 ปีที่แล้ว +2

    Channel 04 එකෙන් කරන වැඩ Newspaper එකකින් කොහොමද කරන්නෙ කියලා බලාගන්න පුලුවන් 2012 ආපු Spotlight Film එකෙන්. 😊
    Highly Recommended. ❤❤
    ඒක විතරක් නෙවෙයි. තව සෑහෙන දේවල් ඉතුරු කරනවා කල්පනා කරන්න ඒක බැලුවම.

  • @kavindudilshan046
    @kavindudilshan046 ปีที่แล้ว +9

    ශානිලා වගේ අය පොලීසියේ ඉදීද ඉතින් දැන් ශානිට වෙන ටික දැක්කාම..😅😅

    • @tiktok.1368
      @tiktok.1368 ปีที่แล้ว +2

      එක තාමයි උන්ට ඔන .අපි පුරවැසියන් විසින් කොන්ද පන තියාන් ඉන්න ඔන .නැත්තා ඔකුන් අපෙ තාත්තාලයි පරම්පාරාවට ඇරපු වගෙ අනගත උන්ටාත් එහෙම කරනො.

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 ปีที่แล้ว +1

    අභිෂේකා.... thank you....hats off

  • @nayanasri
    @nayanasri ปีที่แล้ว +1

    @10:41 ශ්‍රී ලංකාව කවදා හරි මනුස්ස වාසයට සුදුසු රටක් කරන්න නම් සර්ව ජන ඡන්ද බලය කියන හූනියම අයින් කරන්නම වෙනවා.
    අවුරුදු 18 දි IQ ටෙස්ට් / බුද්ධි පරීක්ෂණයක් තියලා, ඒකෙන් යම් නිශ්චිත මට්ටමකින් එහාට ලකුණු ගන්න පිරිසට විතරක් ඡන්ද බලය කියන අතිශය භාරධුර වගකීම පවරන්න ඕන.
    අවුරුදු 10න් 10 ට වත් නැවත නැවත ටෙස්ට් පවත්වලා බුද්ධි මට්ටම පරික්ෂා කරන්න ඕන.
    හැබැයි ශ්‍රී.ල.නි.ප. / පොහොට්ටු ආණ්ඩුවකින් නම් කවදාවත් ඒ වගේ දේශප්‍රේමී ප්‍රගතිශීලි පනතක් ගේන්නේ නෑ .
    මොකද තමන්ගේ පක්ෂේ මුළු ඡන්ද පදනම ම එක රැයින් හැඳි ගෑවිලා යනවට කවුද කැමති.

  • @roshan4344
    @roshan4344 ปีที่แล้ว +2

    මම නම් කියන්නේ ඔය healthcare services ඔක්කොම privatize කරන්න ඕනි. මිනිස්සුන්ට insuarance එකක් දීලා, එක එක්කෙනාගේ ආදායම අනුව ආණ්ඩුවෙන් එකේ ගානක් දැම්මා නම් හරි.
    එතකොට ඔය බෙහෙත් ගෙන්නනන ඒවා ඔක්කොම දේශපාලකයන් ගෙන් ගැලවෙනවා. ආණ්ඩුවේ ගොඩක් Service ඔහොම කරන්න පුළුවන්.
    Hospital, Education වගේ ගොඩක් දේවල් ඒ විදියට Efficient, Produtive කරන්න පුළුවන්.

  • @priyankabandara5323
    @priyankabandara5323 ปีที่แล้ว +1

    අහෝ සාගර නොදුටි මොක්පුර..ඌට පිෂ්ෂු..😅😅😅😂😂😂😂😂

  • @mikilajana4126
    @mikilajana4126 ปีที่แล้ว +1

    වැඩක් නෑ බන් මේ රටේ උන්ට මේවා කියලා මේකේ වැඩි හරියක් ඉන්නේ තමන්ට හම්බෙන ලැට් පෝච්චිය වෙනුවෙන් කතිරෙ ගහන උන් එහෙමත් නැත්තම් තමන් ඇමතිගේ ගෝලයෙක් කියලා ගමේ උන්ට පෙන්නන්න මාර කට්ටක් කන උන් උබලා ඇන ඇන කිව්වත් උන් ආයෙත් මේ හොරු රැලට කතිරේ ගහනවා නියතයි ඒකේ පොඩි වෙනසක් මිසක් අපි හිතන තරම් දෙයක් වෙන්නෑ සත්තයි 😥..උබලගේ උත්සහයට ගරු කරනවා හදවතින්ම ❤

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 ปีที่แล้ว +1

    Shani is an excellent investigator we all respect him ❤❤❤

  • @mihiranwijesundara8604
    @mihiranwijesundara8604 6 หลายเดือนก่อน

    ආං කෙහෙලියා වැලිකඩ. උඹලට ආදරෙයි බං

  • @rohanmcmighty
    @rohanmcmighty ปีที่แล้ว

    සාගරට නොතේරෙන දේ මේකයි... බාලබෙහෙත් ගෙනාවෙ උන්ගෙ හොර ගතිගුණ හින්දා, රට බංකොලොත් උනේ උන් මේක හාපු හින්දා. ඒවා ඉවසන්න බැරුව තමයි මිනිස්සු ගෙවල් වලට වෙලා පාඩුවෙ ඉන්නෙ නැතුව අරගලේට ආවෙ. හැබැයි අරගලෙන් එක දෙයක් උනා. සාගරලා වගේ එවුන්ට මේ වගේ මරු විකාරෙන් කියවන්න වෙන තරමට ඔලුව කුරුවල් උනා.
    අන්න ඒක උනේ අරගලේ හින්දා... 😅

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea ปีที่แล้ว

    අපේ ආණ්ඩුවට තියෙන්නෙ, පිටරට ඉන්න වීසා extension එක ගොඩ දාගන්න අමාරු අයට කුඩු කේස් එකක් file කරන්න $10,000 ගානෙ charge කරන්න. එතකොට ඒඅය අදාල documents අරන් ගිහින් කියනවා අනේ deport කරන්න නං එපා මාව කුඩු පෙන්නන්න ගෙනියයි කියල. 😂

  • @anujalakshan9270
    @anujalakshan9270 ปีที่แล้ว +1

    හසා ටිකක් සීරියස් වෙයන්කෝ! 💚😹

  • @kamalsemage2292
    @kamalsemage2292 ปีที่แล้ว

    53:11 මේ programme එක හාස්‍යජනක එකක් නිසා මගේ අදහස නම්; සහභාගිත්වය එකම track එකේ යන්නෙ නැතුව විරුද්ධ අදහස් ප්‍රකාශ කරන්නෙක් ඇතුලත් කලොත් තවත් හාස්‍යජනක වේවි.

  • @nayanavilochana2961
    @nayanavilochana2961 ปีที่แล้ว +1

    හැමෝටම theruwan saranai 🙏🙏❤️

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 ปีที่แล้ว

    Good job❤😊😊😊😊thanks you all.

  • @mohomadnajimudeen6622
    @mohomadnajimudeen6622 ปีที่แล้ว +5

    එයි බඩු මිල ඉහළ යන්නේ අරගලය නිසා කියලා දෙන් සාගල කිව්වා

  • @smgsethunga3068
    @smgsethunga3068 ปีที่แล้ว +3

    Npp jayawewa....💜️💜️💜️❤️❤️❤️❤️🌻🌻🌻❤️❤️❤️

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 ปีที่แล้ว

    මේවා වෙනස්කරන්නම ඕන අපි එකතුවෙලා

  • @vajiraperera436
    @vajiraperera436 ปีที่แล้ว +1

    Hats off to Shani.

  • @arun2002
    @arun2002 ปีที่แล้ว

    Thanks guys. We love your open minded opinions

  • @supunharsha9497
    @supunharsha9497 ปีที่แล้ว

    ගුණේ අයියත් (චමින්ද ගුණවර්ධන ) දවසක පුලුවන් නම් ගෙන්න..

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +1

    ❤❤ ජය

  • @keshus1109
    @keshus1109 ปีที่แล้ว

    හැමනියං (නියන් )කාලයකම ?😅
    Sep.4th Labor day රටවලුත් තියනව?

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 ปีที่แล้ว +1

    හතර දෙනාගේ විනයානුකූල හැසිරීම අගය කරමු.

  • @icttutor2175
    @icttutor2175 ปีที่แล้ว

    Parallel universe එකේ මුදල් ඒකකය රුපියල් නෙවෙයි, පියල්රු.

  • @pradeepkumara2370
    @pradeepkumara2370 ปีที่แล้ว

    අත්තටම සුපිරි

  • @pasindujayasekara3401
    @pasindujayasekara3401 ปีที่แล้ว +1

    ඉවෙන්ට් ප්‍රොමෝට් කරන්න අපට කතාකරන්න.. 😂😂

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea ปีที่แล้ว

    ඒ parallel universe එකේ සෞබ්‍ය ඇමතිගෙ දුවෙක් හිටියා කලකට පෙර twitter එකේ ලොරි ටෝක් දිදී මිනිස්සු ලයිට් බිල් වැඩි කලාට අකමැති වෙන එක වැරදියි කියල. අපි අකමැති ඉතින් අපි ඒවා ගෙවන නිසානෙ. ඒ ඇමතිගෙ නං ලැජ්ජාවක් ගෑවිලාවත්ම නෑ පරම්පරාවටම.

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 ปีที่แล้ว +4

    කිසි දෙයක්, කිසි තීරනයක් ගන්ට බැරි දෙකයි පනහේ රටක් මේක.අ අ අ අ අ.....😖😖😖😖😖

  • @surajperera9002
    @surajperera9002 ปีที่แล้ว +2

    මල් ශාලා නැති ඉස්පිරිතාල ලග අලුතින් මල්ශාලා විවුර්ත කිරීම සදහා බලපත්‍ර ලබාදෙනුලැබේ.

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 ปีที่แล้ว

    ආයුබෝවන් සියලුම දෙනාට.

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว

    හැමදාම මෙක කරගන යමු

  • @LochanaAbhayawardhana
    @LochanaAbhayawardhana ปีที่แล้ว +1

    48:32 Hasage hinawa😂😂😂😂

  • @shashinithelasinghe
    @shashinithelasinghe ปีที่แล้ว

    අපේ රටේ දේශපාලකයෝ හොදායි පැරලල් යුනිවස් එකේ උන් කාලකන්නි තමයි හසා😂😂😂

  • @Danesh98
    @Danesh98 ปีที่แล้ว

    what happened to your Studio? what happened to Nissanka?

  • @heshansilva-ij8fk
    @heshansilva-ij8fk ปีที่แล้ว

    ආං channel 4 හොදටම කරල :)

  • @payaweerawardena3098
    @payaweerawardena3098 ปีที่แล้ว +1

    Bruno, you have a small brother in Rohit Sharma, Capt. of the Indian cricket team. 😇

  • @anulanawalage5953
    @anulanawalage5953 ปีที่แล้ว

    When was the Ravi Karunanaake became the Governor of Central Bank ?

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe ปีที่แล้ว

    Very good program. I ❤️it.

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea ปีที่แล้ว +1

    අනේ මේ හසා clif වලින් පනින්න අපට පිස්සු යෑ. 😜😂

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    ❤❤❤❤❤aragalayata jaya wewa

  • @dantabujha9635
    @dantabujha9635 ปีที่แล้ว +1

    හැමනියං දෙයියෝ 😅😅😅😅😅😅😅

  • @a.h.r.samantha924
    @a.h.r.samantha924 ปีที่แล้ว

    ඒ යෝදයට හොදම මුදල් ඇමති

  • @වහල්බවින්මිදෙමු

    නෙත්ති කුමාර කියන්ටන් සලාකා අයිතිකරයගෙ කලින් ගෑනි.දැන් ටිරාන් අලස්ගෙ හොර ගෑනි.

  • @RaviKumar-gm5yq
    @RaviKumar-gm5yq ปีที่แล้ว +2

    Bruno :Singapore news ?

  • @SanjayaAmaraweera
    @SanjayaAmaraweera ปีที่แล้ว

    Superb

  • @nimalrajapaksha4219
    @nimalrajapaksha4219 ปีที่แล้ว

    එල ❤❤❤එල

  • @prabathbuddika5843
    @prabathbuddika5843 ปีที่แล้ว

    meka balana eka atharamaga nawaththala kauda boy eke wehi netuma balapu un ko

  • @sahanshashimal7660
    @sahanshashimal7660 ปีที่แล้ว

    භාෂා අයිතීන් උල්ලංගනය සම්බන්ද news එක joke එකට ගත්තට..ඒකේ ඇතුලේ වෙන මජර බලාපොරොත්තුවක් තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද..ඡන්දයක් අත ලගයි...ජාතිවාදය ඇවිස්සීමට උත්සහ කිරීමක් වෙන්න හැකි.සිංහල භාෂාවෙන් පමණක් promote කිරීම එක ජන කොට්ඨාසයක් target කලා වෙන්න පුලුවන්..ඕකෙන්ම ජාතිවාදය අවුස්සගන්න බැහැ..නමුත් side suport එකක් වෙන්න පුලුවන්

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว

    Awaaa awaaa❤❤❤❤❤🌹🌹🌹🌹dawas daka balagana inna apa wanawa halo

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 ปีที่แล้ว

    සාගර නිතිඥයෙක්ලු...ඇත්තද.?.කරැණාකර මට පිළිතුරක් ලබා දෙන්න...නොදන්නා කමටයි අහන්නේ.

  • @NRG-zg5dj
    @NRG-zg5dj ปีที่แล้ว

    Salaka senkada ayathanaye gamini neththikumara mahathage hitapu birida thamai tele natya adyakshika sudarma neththikumara.

  • @riswanshaheed
    @riswanshaheed ปีที่แล้ว +1

    රනිල්ට වජිර නම් රාජපක්ෂලට සාගර 😂

  • @awanthadinuranga2657
    @awanthadinuranga2657 ปีที่แล้ว

    ධම්මික පෙරේරා නෙවෙයි වෙන්න ඇති නෙද 1:05:27

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    ❤❤❤adanam niyamai....oyala

  • @maduranganimendis2497
    @maduranganimendis2497 ปีที่แล้ว

    Bus eka minisu balanawa mata Pissu kiyala hitanawa ati mokada hinawa natara karana ba

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว

    Sudharma Neththimumara salaka mudalalige palamu birida neda.

  • @naturalworld885
    @naturalworld885 ปีที่แล้ว

    අර ජපන් ගියපු මාගල් කන්දේ ඇවිත් ලංකාවට

  • @sahancharuka3550
    @sahancharuka3550 ปีที่แล้ว

    👌👌👌

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว

    ඝෝටාට ඒ කාලේ ඤාණක්කගෙ බලය ටික කාලෙකට දීල තිබුන නිසා යන යන තැන වස්සනව.

  • @kavindraasanka2570
    @kavindraasanka2570 ปีที่แล้ว +4

    Ammo pissu wage meka natuwa Dan...hasa innama ona habai

  • @vindya333
    @vindya333 ปีที่แล้ว +1

    අද result release කරලා.

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว

    සාගර අන්ද කයිප්පු කාල වගේ

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 ปีที่แล้ว

    Joyful peak ekak niysmai !!!

  • @Dev-ln2jt
    @Dev-ln2jt ปีที่แล้ว

    අභී ❤

  • @piyarathnaid1983
    @piyarathnaid1983 ปีที่แล้ว

    Aragalayata jaya wewa aragalayata jaya wewa

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 ปีที่แล้ว +1

    සුජිත් නං මෙලෝ රහක් නෑ..
    ඇන්නමලේම තමා...

  • @thureshwimalakeerthi2380
    @thureshwimalakeerthi2380 ปีที่แล้ว

    උබලා කියන විදිහට channel 4 case එක කට්ටියට easy වෙන්නේ නෑ

  • @Momojobo
    @Momojobo ปีที่แล้ว

    ශානි ගෙ හඬ පට amathaka වෙයි

  • @kawshalhuladduwa2046
    @kawshalhuladduwa2046 ปีที่แล้ว

    Thpi Saturday niwadu gathama api athal ganne mokenda

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 ปีที่แล้ว

    Desha paluwo usda ??

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 ปีที่แล้ว

    Shani gana kiyaddin ranjange hadapata ganath kiyandama one

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie ปีที่แล้ว +2

    පරක්කු වෙලා වැඩට එන්න එපා.! ඇබ්බැහි වෙනවා..😌
    .
    මීට
    අන්නමලේ..😂

  • @tuankamiss3945
    @tuankamiss3945 ปีที่แล้ว

    හැම නියං දෙයියො හැමිනිලා ගියො😂

  • @traveldeck7308
    @traveldeck7308 ปีที่แล้ว +2

    බඩු හරි 😂😂 ලාෆ් ගෑෂ් වැඩි කරලා