Chicken and prawn fried noodles with honey garlic chicken devil/ Mommy with niki/ no 51#

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 700

  • @mommywithniki-chainyfernan8742
    @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +68

    Hi guys 👋
    කොහොමද ඔයාලට? මමනම්‍ හොඳින් ඉන්නවා, ඔන්න ඉතින් ලොකු community voting එකකින් පස්සේ රසම රස කෑමක් හදන පොරොන්දුවත් එක්කම ගෙනාවා රසවත් රෙසිපි එකක්, ඇත්තටම මේ‍ සතියේ වීඩියෝ එක පටිගත කරන එක ලේසි දෙයක් වුනේ නැහැ, සතියෙම හවස් වරුව කළුකරගෙන වහින්න ගත්තා, ඉතින් අකරතැබ්‍බ මද්දියේ ඉක්මනින් එලිපහලියේ වීඩියෝව අරගෙන ඉන්න අතරතුර මෙන්න අයිස් වැස්සක්😴 කොහොමහරි ලහි ලහියේ වීඩියෝව ගත්තා💚
    වැහිසීතට හොඳ බඩගින්න, ඉතින් හැදුවා සුපිරිම ගනයේ නූඩ්‍ල් එකකුයි දැක්කත් කටට කෙල උනන විදිහේ දයියා කුකුල් ඩෙවල් එකකුයි, රසනම්‍ කියලා වැඩක්නැහැ, ඉතින් ඔයාලත් හදලම බලන්නකෝ.
    කොච්‍චර මහන්සිවුනත් වැඩට ගිහින් ඇවිත් මහන්සිය නොබලා මගේ සතුට වෙනුවෙන් වීඩියෝව පටිගත කරන මාගේ අදරනීය සැමියාටත්, අපි දෙන්නගේ වීඩියෝව පිලිවලට කරගන්නාතුරු තම පුංචි සහෝදරයන් දෙදෙනා බලා ගන්නා මගේ ලොකු පුතුටත් ස්තුතියි💚
    Voting ක්‍රමයට 2 තැනට පත්වුණු හැමෝම මගෙන් නිතරම අහන මාතෘකාව යටතේ වීඩියෝව අරන් එන පොරොන්දුවමත මම අදත් නිහඬ වෙමි.
    බොහොම ස්තුතියි💚💐
    මම,
    චයිනි fernando 💚💐

  • @rajkamal8645
    @rajkamal8645 3 ปีที่แล้ว +17

    ඔයාගෙ එළවළු වත්ත නම් නියමයි...එ වගෙම තමා ඔයාගෙ කැමත්..perfect 👍👍

  • @gpgunathilaka4602
    @gpgunathilaka4602 3 ปีที่แล้ว +1

    Harima rasa patai.aasa hithenawa.oyananam harima wasanawanthai.oyage resipi walata mama godak asai.oyath harima adaraneeyai

  • @chamithkumara7755
    @chamithkumara7755 3 ปีที่แล้ว +3

    සාම්ප්‍රදායික කෑම හදන කලාවෙන් ඔබ්බට ගිහින් කෑම හදන වැඩසටහනක් ඒක වෙනම කලාවක් වගේ හරිම වටිනව ස්තුතියි ඔබට

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 11 หลายเดือนก่อน

    Two dishes with many ingredients.... flavourful and colourful..

  • @Dammikajayacody
    @Dammikajayacody 3 ปีที่แล้ว +1

    Oya harima lassanata video eka karala thienawa Nanga 🥰 hadapu kaamath Niyamayi 💕

  • @shyamalijayarathne9637
    @shyamalijayarathne9637 2 ปีที่แล้ว +3

    මෙි menu එක මම හැදුවා. හරිම රසයි. Thank you so much.

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 2 ปีที่แล้ว +1

    හරි ම 👍👍👍රස ඇති 💕නංගි හදන්න ඕනේ මම නපොලියේ ඉන්නේ ඔයාල සියළුම දෙනා ට‍ ම ජයවේවා ♥️♥️♥️

  • @erandijayasanka6505
    @erandijayasanka6505 3 ปีที่แล้ว +1

    Budusaranai .....wagawa saru sara wewaaa

  • @kumudunisk3734
    @kumudunisk3734 3 ปีที่แล้ว +1

    Very nice ane. Garden is very beautiful. And the dishes yummy. Keep it up. Environment also very lovely. 👍

  • @Auslank
    @Auslank 3 ปีที่แล้ว +1

    Atha akka kiuwa wage thempparaduwata passe inguru suduluunu ekathu karama ekata puduma rasak tyenne...bohoma isthutu rasa rasa kema jathi kiyala denwata

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +6

    නියමයි හදලා අනිවාර්යයෙන් රස කියන්නම් . අක්කාගේ වගා වීඩියෝ එක මම හැමදාම එක පාරක් හෝ බලනවා . කොච්චර බැලුවත් එපා වෙන්නෙනම් නැහැ . අනිවාර්යයෙන් try කරලා බලන්න . Thanks for sharing ❤❤😁😁

  • @himaliaberatna456
    @himaliaberatna456 2 ปีที่แล้ว +1

    Harima asai. Dekkath ethi.

  • @MuthuThennakoon
    @MuthuThennakoon 3 ปีที่แล้ว +10

    මං අක්කා ගේ විඩියෝ වලට ආස හරිම Natural නිසා 💛💚

  • @thasowathynixon4553
    @thasowathynixon4553 3 ปีที่แล้ว +1

    Superb Superb dear. I will try

  • @dilrukshisenerath4174
    @dilrukshisenerath4174 3 ปีที่แล้ว +5

    නියම කෑම හදලා. මම හැමදාම වීඩියෝ බලනවා..ස්තූතියි බුදු සරණයි..

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว +4

    Supiri recipe , oyage kaama kanna ithaly enna hithenawa jayawenawa Akka superb good luck sathutin inna 👍👍👍🌹👍👍👍

  • @sigithiroshan4949
    @sigithiroshan4949 3 ปีที่แล้ว +1

    Lassanata rasata wade karanava..Good luck dear❤❤❤🌹

  • @sanukinawanjana1348
    @sanukinawanjana1348 2 ปีที่แล้ว +1

    ඇත්තටම mama akkage vidiyo balanne ewaye thiyena lassanata.hema ekakma harima ලස්සනයි .

  • @mgatharangadamayanthi792
    @mgatharangadamayanthi792 3 ปีที่แล้ว +1

    සුපිරි අක්කේ 👍👍👍👍adarei akke oyata❤️❤️❤️❤️ බුදුසරණයි

  • @maashaz7839
    @maashaz7839 3 ปีที่แล้ว +1

    Very nice presentation

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 ปีที่แล้ว +1

    Math hadanna one godakrasata ati thanks God blass you and family

  • @gayanideepika4302
    @gayanideepika4302 3 ปีที่แล้ว +1

    Oya kathakarana lassanata maraasai නංගී mama inne japan hamadama balanava duva thama mata kiva oyage chanel eka gana kama hadana elath හරිම ලස්සනයි budusaranai apith

  • @dinukshi6344
    @dinukshi6344 3 ปีที่แล้ว +1

    Ane akke harima shoke. Marama lassanai. Koththamalli hadana hati ewanna patto

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Koththamalli ata tikak lawata udin thalala mada kotasath ekkama paththiyakata dala udin pas tikak dala wathura danna nikanma hadenawa💚

    • @dinukshi6344
      @dinukshi6344 3 ปีที่แล้ว +1

      Bohoma sthuthiy akke ❤️❤️

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 3 ปีที่แล้ว +2

    Godak lassanai.. 👍💐💐

  • @asankaupul1541
    @asankaupul1541 3 ปีที่แล้ว +1

    Akka hadapu vidihata parippu heduwa godak rasai ehema

  • @malanifernando2892
    @malanifernando2892 2 ปีที่แล้ว +1

    වාාාාවු නියමයි දුව ස්තුති පැටියෝ😊

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 ปีที่แล้ว +1

    දැක්කාම. මටනම්. කන්න. අසා. හිතුනා. අනිවාර්යෙන්ම. හදලා. බලනවා. ඔයාට. බුදුසරණයි ❤❤❤❤❤👍👍👍👍👍👍

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන වත්තක්. ඕස්ට්‍රේලියාවටත් වෙලාවකට අයිස් වැහි වැටෙනවා. ගොඩක්ම spring අන්තිමට සහ summer එකට තමා.
    👍👍👍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      සීතල දේශගුණයකට උරුමකම්‍ කියන හැම රටකම ඒ වගේ දේවල් සිද්ධවෙනවා මං හිතන්නෙ, බොහොම ස්තුතියි💚💐

  • @yamunalokuge9472
    @yamunalokuge9472 3 ปีที่แล้ว +3

    නංගිගෙ විඩියො හරිම ලස්සනයි ,ආකර්ෂණීයයි.අපිව වගාවට තවත් පොලඹවනවා 🌟
    අපේ ගෙදර හැමෝම ඔයාගෙ විඩියො බලනවා,පුතා තමයි ඔයාගෙ චැනල් එක හොයාගත්තෙ ♥️😍keep it up

  • @villagecuisinetv
    @villagecuisinetv 3 ปีที่แล้ว +1

    lassana wadak. supiri

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 2 ปีที่แล้ว +1

    Oya inna rate elawalu hadenawa kiyanne harima pudumai .ALLAH DEWIYAN GE PIHITAI.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LKAV0125
    @LKAV0125 3 ปีที่แล้ว +1

    Akkiyooooo super aneee oyage vedios balanna asai, a wagema oya gena godak sathutui akki. Budu saranai akiitath family eke hemotamath!!!!

  • @pdkd1389
    @pdkd1389 3 ปีที่แล้ว +1

    Maru ane..
    Eka husmata balan hitiya....
    Math hadala rasa kiyannam
    Rasa patai kohomath...
    Thank you... !

  • @gavinvanderwert1213
    @gavinvanderwert1213 3 ปีที่แล้ว +1

    The chicken may taste fantastic. Will try it

  • @marinafernandez6948
    @marinafernandez6948 3 ปีที่แล้ว +7

    The small one's chao was sooo sweet . it gives a lovely fleeling to see fresh vegetables being plucked then & there for cooking . a very mouth watering dish . Thank you for showing us the Ice rain . All the very best to your family.

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +2

    ඉස්තුතියි පැහැදිලිව දැනුවත්කලාට

  • @kgeethu
    @kgeethu 3 ปีที่แล้ว +1

    Ahamben dakke video eka oyage nangi. Harima asa hithuna waththen elawalu Fresh kadanawa dakala. Recipe dekanam harima rasa paatai. Ikmanatama hadala rasa kiyannam.❤

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 3 ปีที่แล้ว +10

    අක්කි වගේ මමත් එළවළු හිටවනවා,මල් හිටවනවා.මනසට ලොකු සහනයක් ඒක.ලස්සනයි අක්කි වීඩියෝ එක.ආදරෙයි ❤ .බුදු සරණයි!

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      අනේ පැටියෝ නියමයි, අහද්දිත් සතුටුයි, බොහොම ස්තුතියි💚💐😘

    • @ranalishevanranalishevan8179
      @ranalishevanranalishevan8179 3 ปีที่แล้ว

      Matath asai eth mata magema kiyala thanak na asawen pala hitawanna 🪴🌾

    • @sakeerathnayaka4224
      @sakeerathnayaka4224 3 ปีที่แล้ว

      @@ranalishevanranalishevan8179 ane yalu 😢 oyatama kiyla thenak hamba wei mage yaluwe.

    • @ranalishevanranalishevan8179
      @ranalishevanranalishevan8179 3 ปีที่แล้ว +1

      @@sakeerathnayaka4224 thanks for ur wish darling

  • @gayanisenavirathna4536
    @gayanisenavirathna4536 3 ปีที่แล้ว +2

    😍eka nam rasaaata athi. Math hadala balanawa. Thank you Akki😍❤️ adarei

  • @subashiherath6692
    @subashiherath6692 3 ปีที่แล้ว +1

    Lassanai video eka.jaya wewaa

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 ปีที่แล้ว +2

    Wow niyamai 👌💐
    Badagini 👍👍👍

  • @amaaslifestyle
    @amaaslifestyle 3 ปีที่แล้ว +1

    Api hamadama kana kama walata wada aluth wenas deyak thamai akka hamadama genne ❤️❤️❤️❤️

  • @kalanimadara5986
    @kalanimadara5986 2 ปีที่แล้ว

    Mata akkilai gedara enna hithenawa ane.😋😋♥️♥️

  • @josephsvlogs8525
    @josephsvlogs8525 3 ปีที่แล้ว +1

    Satutin,parissamin inna oyata budusatanai, api hamoma oyage video balanawa lassanai

  • @nilminikumari5104
    @nilminikumari5104 2 ปีที่แล้ว

    අක්කත් ලස්සනයි එලවලු වත්තත් ලස්සනයි.රෙසිපි කියාදෙන විදියත් ලස්සනයි.පිට රටක හිටියත් ඒ නිහතමානි කමට ආදරේ හිතෙනවා.

  • @shanishania3917
    @shanishania3917 3 ปีที่แล้ว +1

    Hamadamath aluth deyak karana oya..... Adath lassana watina video ekak apita dunnata thank you so much sister. Parissamin inna daruwot ekka.. Budusaranai.. Ikmanin enna ayet aluth deyak aran.....💯🌷🙏

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +1

    හදන්න ඕනී. බොහෝම ස්තුති ඔයාට

  • @Manel3591
    @Manel3591 3 ปีที่แล้ว +4

    Wow! Looks delicious. I'm going to try this dish. Thanks for the video.

  • @sandunsudara1210
    @sandunsudara1210 2 ปีที่แล้ว +1

    Ane akki Ada thama MN issaralama oyage video ekak baluwe ane akki oya godak piliwelai . Mata godak asa hithuna akki oyage video walata .akki oyage piliwela wagema oya hadana kamath godak Rasa athi. Akki math try karanawa oyage resipy.hadala aniwa comments ekak dennam .sathutin parissamin Inna bs

  • @nirmaleefernando1806
    @nirmaleefernando1806 2 ปีที่แล้ว +1

    මගෙ නංගී තමයි ඔයාගෙ මේ විඩියෝ ගැන මට කිව්වෙ .අපි දෙන්න උයන්න හරි ආසයි ඒවගම අළුත් කෑම වර්ග try කරන්න හරි කැමති . බොහොම ලස්සනට පිළිවෙලට ඔයා මේ වැඩේ කරනව සුභ පතනනව සොයුරිය ඔයාගෙ ඉදිරි ගමනට. Love from london ❤️🙏

  • @sewvandihyacinth230
    @sewvandihyacinth230 3 ปีที่แล้ว +1

    Wow super recipe.

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 2 ปีที่แล้ว

    Such a strong woman ..!

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 3 ปีที่แล้ว +1

    Ane harima asai akka oyage wagawa balanna.mama asama vedio..ala wawana hati kiyala denna.mama pala kala pale kunu wenawa. Paressamen enna .budusaranai ...

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Mula indanma videos thiyanawa nangi, aniwaryenma eelanga waga vidio ekin nawatha kiyannam, Bohoma sthuthi nangi 💚💐

  • @ksvithanage1796
    @ksvithanage1796 2 ปีที่แล้ว +1

    Chaini, Great house Wife. Your husband is very lucky. Best wishes for better future.
    God bless you.

  • @gavinvanderwert1213
    @gavinvanderwert1213 3 ปีที่แล้ว +1

    Even the noodles. 👍Yummy

  • @Malshi992
    @Malshi992 2 ปีที่แล้ว +1

    Wawanno dinanno ❤️best of luck akki

  • @kumarijayasooriya7125
    @kumarijayasooriya7125 3 ปีที่แล้ว +1

    Rasa paatai akke,,,hadannama one,,,

  • @shalikaanthonylakmali1543
    @shalikaanthonylakmali1543 2 ปีที่แล้ว +1

    ඔයාගේ videos හරිම ශෝක්.👍👍

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 3 ปีที่แล้ว +1

    Oyage videos areema lassanii mat wagawan krna kenek. Oyage watta dakkma areema asa hetenwa. Kemat e wagemii superb. Oyta jayen jayama wewaa teruwane sarani♥️♥️♥️♥️

  • @ishaprasadhi9201
    @ishaprasadhi9201 3 ปีที่แล้ว +1

    Man asai akki oyata . Man oyage video balanawa okkoma

  • @hansanikankanamge7186
    @hansanikankanamge7186 3 ปีที่แล้ว +8

    හරිම රස පාටයි අක්කි☺️

  • @lifebookwiththanu5080
    @lifebookwiththanu5080 3 ปีที่แล้ว +3

    Excellent recipe

  • @marciajayawardene6187
    @marciajayawardene6187 ปีที่แล้ว

    Wow U have a goody good garden with mostly all vegetables. So.. great of U... how long have U been in Italy. Aunty kamalanie.

  • @asankiasnaki8480
    @asankiasnaki8480 3 ปีที่แล้ว +1

    Love u poddo👍👍👍👍marama supiri Kamak akkiyo 😋😋😋😋😝😍🥰

  • @dhanushikitchenlifestyle9077
    @dhanushikitchenlifestyle9077 3 ปีที่แล้ว +1

    Ada thamai mn oyava subscribe kle..harima lassani oyage වත්ත . A vgema kama..

  • @binodhasranga1345
    @binodhasranga1345 3 ปีที่แล้ว +3

    Iam second comment♥..love u aunty..god bless♥

  • @anjulanirosha2959
    @anjulanirosha2959 3 ปีที่แล้ว +1

    Ane godak stutiy adat wenada wagema rasama rasa wenasma vidiyakata hadapu kamak pennuwata api hari asawen baluwe oyata godak stutiy dear

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 10 หลายเดือนก่อน

    I am sure this is superb...

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว

    පුදුම ආසාවෙන් බලන්නේ නියමයි 👌❤️👌

  • @samathiudenika7231
    @samathiudenika7231 3 ปีที่แล้ว +1

    Aneee shoi.....oya siyaluma kaanthawanta hoda adarshyak

  • @djaberathna4124
    @djaberathna4124 3 ปีที่แล้ว +1

    Harima rasai harima rasai

  • @sewwandilakshi7009
    @sewwandilakshi7009 3 ปีที่แล้ว +3

    ඔයාට ගොඩාක්ක්ක්ක්ක්ක් ගොඩාක්ක්ක්ක්ක්ක් ආදරෙයි.අපිට මේ වගෙ රසට උයන්න කියලා දෙනවට ගොඩාක් ස්තුතී

  • @janaaisrael1058
    @janaaisrael1058 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මම ගොඩක් ආසාවෙන් බලනවා ඔබගේ video 👍👍👍👍i respect you congratulations

  • @shanikamadushani9960
    @shanikamadushani9960 3 ปีที่แล้ว +1

    Thanks akke mage illimak ishta kalata.🥰 Aniwaryen hadala Rasa kiyannm🥰🥰🥰

  • @disnadivakara5926
    @disnadivakara5926 3 ปีที่แล้ว +1

    අපිටත් හිතෙනව මා. ර. රස ඇති කියලා.සුවද ලංකාවටත් ආවා.
    මස් නොකන නිසා ඒ වෙනුවට මාලු ⁣දාලා හදනවා. නූඩ්ල්ස් නම් හෙට රෑටම හදනවා. ඉස්සො තියනවා.කපනවා අඩු කතුරින් අද ඒකත් ඉගෙන ගත්තා.
    ඔයාගේ කෑම දැකලා නිකන් ඉන්න බැරි නිසා මා. ර. රස කෝසස් එකක් හැදුවා රෑට.බුදු සරණයි ඔයාටත් පවුලේ සැමටත්.
    අද කෑම රෙසිපියට නම් Thank you soooo much .

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      ඔයාටත් බොහොම ස්තුතියි, බුදු සරණයි සහෝදරිය💚💐🥰

  • @paneetaapsara3400
    @paneetaapsara3400 2 ปีที่แล้ว

    ඔයා ලස්සනට වැඩේ කරනවා . ආසයි බලන්න

  • @malikalshmohh7592
    @malikalshmohh7592 3 ปีที่แล้ว +1

    Hada wadak amdama mewage dewal karna api balna asai j p .😍😍😍

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 ปีที่แล้ว +1

    Wonderful ❤️👍

  • @ibrahimshaaban1182
    @ibrahimshaaban1182 2 ปีที่แล้ว +1

    මරම රසක් ඇති හ්ම් 😋😋💖

  • @marciajayawardene6187
    @marciajayawardene6187 ปีที่แล้ว

    Wow thank you so much. Should try the chick and the nooďle. Wishing you all the very best. May God bless you and Ur family. 💖💖💖aunty kàmalanie.

  • @NINI-uq1ug
    @NINI-uq1ug 3 ปีที่แล้ว +1

    MOUTH WATERING!!

  • @madurahansijayawardana1923
    @madurahansijayawardana1923 3 ปีที่แล้ว +2

    ඔයා නම් සුපිරි අක්කේ ගොඩක් ගොඩක් ගෝඩාක් අදරේ,,,,,

  • @manomahindasiri6466
    @manomahindasiri6466 3 ปีที่แล้ว +1

    Hi there, I started liking your recipes as I realise that you do things different from others. Thanks for replying to my previous comment. These two dishes are great and I definitely want to try as my son like to have that type of dishes. Forgive me for correcting you, but as an retired English teacher I can't ignore. It is not deval. The correct word is devil. Keep it up with your creative dishes. Your little son is so sweet. Salute!!!!

  • @hasanitalagala9057
    @hasanitalagala9057 3 ปีที่แล้ว +1

    Ayyata sthuthie akkata udaw wena ekata mewa apita aragena anna,,

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි අක්කියෝ වීඩියෝ එක..බලන් ඉන්න පුළුවන් දවසක් උනත්..

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว

    Shok akkeeee....math asai.adarei manika

  • @madushaabeykoon5420
    @madushaabeykoon5420 3 ปีที่แล้ว +1

    Oya ge video balanna api harima asae

  • @Clifford.makximax
    @Clifford.makximax 3 ปีที่แล้ว +1

    Harima adambarayi akkiioya gana

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    Wow super

  • @desilvaceylon5767
    @desilvaceylon5767 3 ปีที่แล้ว +1

    Hello Nangi, Ciao. Oya godakma lassanai..ekanisa mama oyage channel eke okkoma videos digin digatama balanawa....oyage programs godak lassanai..Very colorful and attractive. Oyata suba pathum from Stanley City, Antarctica

  • @hirushiliyanaguruge3829
    @hirushiliyanaguruge3829 3 ปีที่แล้ว +2

    Me lagadi thamai channel eka dekke ane hari lassanai piliwelai akki parissamin inna budu saranai ! 😘🌸❤🍃

  • @sewwandiniranjala3152
    @sewwandiniranjala3152 3 ปีที่แล้ว +1

    God bless.herima Abanbarai budu saranai oyata paule hemotamai

  • @annfrancis9080
    @annfrancis9080 3 ปีที่แล้ว +1

    Wooow penumenma rasa patai😊👍

  • @anthonysulary6238
    @anthonysulary6238 3 ปีที่แล้ว +1

    මමත් ඔයාගෙ වගේ ගෙවත්තක් හදනවා කවදා හරි,,,මාත් හරි ආසයි ඔයාවගේම අක්කෙ...🥰🥰🥰🥰

  • @imeshaharshini3652
    @imeshaharshini3652 3 ปีที่แล้ว +1

    Maru chini mata බඩගිනි awa දැකලා .mamath hadanna one

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      හදන්න හදන්න වස්තු හදලා මටත් photo එකක් දාන්න💚💐🥰

  • @disnapriyadarshani8116
    @disnapriyadarshani8116 3 ปีที่แล้ว +2

    අනේ මම අද තමයි ඉස්සෙල්ලම බැලුවේ හරිම ආසයි

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගි💚💐

    • @jananiepa3089
      @jananiepa3089 3 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742හරිමලස්සනයි

  • @inushashen846
    @inushashen846 2 ปีที่แล้ว +1

    Wow looks yummy

  • @dulanjalidulanjali5405
    @dulanjalidulanjali5405 3 ปีที่แล้ว +1

    Akki mata danaganna oni oya wagawata use karanne compost pohora vitharada, plz akki kiyanna

  • @gamageliyon8656
    @gamageliyon8656 3 ปีที่แล้ว +1

    Ithaliye con fla kohomada ganne...
    E pakat ekak pennanna puluvanda