Made a delicious dinner using my garden fresh veggies/cooking melon/srilankan/Mommy with niki/no 52#

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 604

  • @mommywithniki-chainyfernan8742
    @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +57

    Hi guys 👋
    කොහොමද ඔයාලට? මම හොඳින් ඉන්නවා? නමුත් ටිකක් කාර්ය බහුලයි, මේ‍ දවස්වල අපේ ගෙදර අළුත් වැඩියා කරනවා, ඉතින් ඒ වැඩේ‍ ලේසි නැහැ පොඩි අයත් නිවාඩු කාලේ ගෙදර නිසා, වීඩියෝ එකක් කරන්න ලොකු උවමනාවක් තිබුනා නමුත් වෙලාව හදාගන්න එක ලොකු ප්‍රශ්නයක් වුනා, මහත්තයත් පව්‍ ඉතින් දවසෙම වැඩ කරල කරල ගෙදර ඇවිත් වීඩියොත් කරනවා, නමුත් වීඩියෝව අවසාන දැක්කහම ඉතින් හරිම සතුටුයි.💚🥰
    ඔන්න ඉතින් අද ගෙනාවා අපේ ගමේ‍ ක්‍රමයට කෑම වේ‍ලක් හරිම රසයි ලුනු ඇඹුලට කට පොපියන්න තිබුනා. ඔන්න ඉතින් ඔයාලා ඉල්ලපු රෙසිපි ගෙනාවෙ නැහැ කියලා තරහ වෙනින ඔට්‍ටු නැහැ මට හැම දේම හොඳට මතකයි එකින් එක පොරොන්දු වුනා වගේ ගේන්නම්‍.💚💐
    ඒ වගේම Q&A එහෙම නැත්තම්‍ ප්‍රශ්ණ සහ පිළිතුරු වීඩියෝවක් කරන්න හිතුවා, වීඩියෝවක් කරන්න ප්‍රධානම හේතුව තමයි ගොඩක් අය විවිද විවිද ප්‍රශ්න අසා comments දැමීම, ඉතිං ඔයාලා හැමෝම දන්නවා මම හැම comment එකකටම reply කරන කෙනෙක්, ඉතින් දැන් දැන් comments ගොඩාක් එනවා reply කරලා ඉවරයක් කරන්න බැරි තරමින් ඉතින් මම හිතුවා ඒ වගේ ප්‍රශ්ණවලට පිලිතුරු සපයලා වීඩියෝවක් කිරීම සුදුසුයි කියලා, ඒ නිසා දැනගන්නට යමක් ඇත්නම්‍ comment එකකින් දක්වනලෙස ආදරයෙන් ඉල්ලනවා.
    බොහොම ස්තුතියි💚💐
    මම,
    චයිනි fernando 💚💐🥰

    • @Gamidiviya
      @Gamidiviya 3 ปีที่แล้ว +2

      හා අක්කේ... ඒක හොඳයි....

    • @pushpikathilakarathna5953
      @pushpikathilakarathna5953 3 ปีที่แล้ว +1

      @@Gamidiviya දකින විටම ගොඩක් රසයි කියල දැනෙනවා.

    • @jennydene9776
      @jennydene9776 3 ปีที่แล้ว

      Please write recipe book. Your food tastes delicious

    • @ranidurox9058
      @ranidurox9058 3 ปีที่แล้ว

      ❤️

    • @himalimagammana9492
      @himalimagammana9492 2 ปีที่แล้ว

      Hari hodai akke,oyage kema,mata cancer ekak,kanna ba hamadema,eath oyage kema hadagena,mama hodata kanawamata kauruth na,amma vitharai inne,eyath me kema kanawa,amma wayasai

  • @devikawitharana9072
    @devikawitharana9072 3 ปีที่แล้ว +18

    පොඩි දරුවො තුන් දෙනෙකු ගෙ වැඩත් කරගෙන , වගා වැඩත් කර කර අපිට රසබර වීඩියෝ අරන් එනවට බොහොම ස්තුති ❤️

  • @namalifernando3867
    @namalifernando3867 3 ปีที่แล้ว +6

    සිංහල වචන සිංහල සිරිත් විරිත් අමතක නොකරපු ඔයාගේ පුංචි කැදැල්ලට සෞභාග්‍යමත් සුන්දර අනාගතයක් ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි ඔයාට ,

  • @ashasomawansa
    @ashasomawansa 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන විඩියෝ ටිකක් .අහම්බෙන් හමුවුනේ. ප්‍රංශයේ සිට ඔයාටත් දරැවන්ටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි පතනවා.

  • @Gangakawmali
    @Gangakawmali 2 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් ආදරෙයි සහෝදරී ❤️❤️👍බුදු සරනයි පව්ලටම

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +2

    නැන්දේ මේ වගේ වෙලාවට බඩ ගිනි හැදෙනවා ඕවා දකිද්දී....කමක් නෑ හිත හරි පිරෙනවනේ තැන්ක්යු නැන්දි ලස්සනයි....ලස්සනයි කරන විදියත් ඔක්කොමත්

  • @inokaabeysinghe6995
    @inokaabeysinghe6995 3 ปีที่แล้ว +1

    හරිම ෂෝක්
    ගොඩක් ආසාවෙන් බලනවා ඔයාගේ වීඩියෝ
    පරෙස්සමෙන් ඉන්න
    බුදුසරණයි

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 3 ปีที่แล้ว +6

    අක්කිගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි.ගෙදරට වෙලා නිකම්ම ඉන්න අයට අක්කිව ලොකු ආදර්ශයක්.පරිස්සමෙන් සතුටින් හොදින් ඉන්න.බුදු සරණයි! ❤

  • @upalibatuwita235
    @upalibatuwita235 3 ปีที่แล้ว +1

    niyamai chainy very best presantation, ජේසු පිහිටයි !

  • @farahattapattuge5781
    @farahattapattuge5781 2 ปีที่แล้ว +1

    Now My hobby is listening to your Vdos I love the way you're cooking and your gardening. I was also dreeming to have a garden like you.But I enjoy your way
    තෙරුවන් සරණින් නිදුක් නිරෝගි දිවියට ආසිරි

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +1

    නියමයි හරිම රසයි ඔයාට ස්තුතියි බුදු සරණයි 💞💞💞💞💘💘💘🙏🙏🙏💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fatimaviyayamafernando1901
    @fatimaviyayamafernando1901 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සුන්දර දසුනක් දකින්න පුළුවන් ප්‍රියමනාප vidio එකක් නංගී. ජේසු පිහිටයි ඔයාලා හැමෝටම.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කා ජේසු පිහිටයි💚💐

  • @samanpathirana1756
    @samanpathirana1756 3 ปีที่แล้ว +1

    Hari awareness baluwe akke. Receipiya hadala balnnm. Thank you for sharing.

  • @MuthuThennakoon
    @MuthuThennakoon 3 ปีที่แล้ว +2

    අක්කා ඔයාගෙන් අපි ගොඩක් දේවල් ඉගන ගන්නවා බොහොම ස්තුතියි 💚💛🙏

  • @shyamadissanayake527
    @shyamadissanayake527 3 ปีที่แล้ว +3

    Wow really amazing and thank 😊 you for giving us delicious recipes.

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 3 ปีที่แล้ว +2

    Moko parakku kiyalai maga balan unnee..shaaa supirii ..ජේසු පිහිටයි නංගි ..👍👍❤️❤😍

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว +1

    Harima lassanai Harima sathutak Harima Asai pawle siyalu denata theruwam saranai devipihitai

  • @rohinijayalath5869
    @rohinijayalath5869 3 ปีที่แล้ว +1

    අදමයි දැනගතතේ කැකිරී.අඹ එකතු කරලා උයන බව.මැ කරලුත් රසට හැදුවා.Thanks ඔයාට,බුදු සරණයි.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි වගාව දළදා සමිඳු පිහිටයි🙏🙏🙏🇱🇰⚘🇶🇦💕

  • @Hasith640
    @Hasith640 3 ปีที่แล้ว +5

    හැමදාම වගේ අදත් හරිම ලස්සනයි වීඩියෝ එක අක්කේ 👍ආසාවෙන් බැලුවා රසපාටයි 😋😋❤

  • @chandrikaramani9897
    @chandrikaramani9897 3 ปีที่แล้ว +2

    මෑකරල් කරිය හැදුවා අක්කේ හරිම රසයි.කවදාවත් එහෙම කාල තිබුන් නෑ.මුලින්ම ඔයාගෙන් තමයි එහෙම දැනගත්තේ .ඔයාට ගොඩාක් පින්.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      මෑ විතරක් නෙවෙයි නංගි, ගොඩක් එළවළු එහෙම රසයි, බොහොම ස්තුතියි💚💐🥰

  • @Manel3591
    @Manel3591 3 ปีที่แล้ว +4

    අදත් වෙනදා වගේ ම රස ම රස කෑම වේලක් හදලා. හරි ම ආසයි. ඔයාගේ Q&A එකේ දී ඔයා ඉතාලියට ආපු විදිහ දැන ගන්නත් ගොඩක් අය ආසා වෙයි කියලා හිතනවා.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම කියන්නම්‍, ජේසු පිහිටයි💚💐

  • @duleekaabeynayake2153
    @duleekaabeynayake2153 2 ปีที่แล้ว +1

    I would like to say ,you are a great mom with a multiple talents. keep up your great work. god bless you all.

  • @maheshikarushikabi800
    @maheshikarushikabi800 3 ปีที่แล้ว +1

    Akke harima ලස්සනයි වැඩසටහන mama asawen බලන්නේ ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න ඔයාට බබාලා thundenatath budusarani jesu පිහිටයි ආරක්ෂාව ලැබේවා ආදරෙයි ගොඩක් 💞💞💞👑👑👑💞💞💞💞🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කා ඔයා හරිම නිහතමානී කෙනෙක් කියලා පේනවා

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    නියමයි අක්කි බුදුසරණ යි

  • @janaaisrael1058
    @janaaisrael1058 3 ปีที่แล้ว +1

    ගොඩාක් අසාවෙන් බලන් හිටියේ ලස්සන විඩියෝ එකක් එනකම් 👍👍👍💖💖💖ජේසූ පිහිටයි ඔයාලට

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාටත්, ජේසු පිහිටයි💚💐

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +4

    කැකිරි නම් මං ආසම කෑමක්.මුත්‍රා ආසාදන,මුත්‍රා ගල් වලට වකුගඩු වලට හොද බෙහෙතක්.අක්කි ඔයා වගේමයි මමත් පුංචි ඉඩක හරි මිරිස් පැලයක් හරි හදාගන්නවා එදිනෙදා පරිභෝජනයට ❤️❤️

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම හරිම සතුටුයි නංගි, අපේ අතින් හදන මිරිස් කරලක් වුනත් සුවඳයි රසයි💚💐🥰

  • @asafernando6290
    @asafernando6290 3 ปีที่แล้ว +2

    ඔයාලා හරිම වාසනාවන්තයි.
    හොද, ගුණ, රස කෑම හදාගන්නවානේ.
    හරිම සතුටුයි. හොදට කියලත්
    දෙනවා. ස්තුතියි!

  • @dilru7464
    @dilru7464 3 ปีที่แล้ว +1

    Akkiyoo..harima rasa patai.oyage recipe harima uncommon....babala 3 deth shooi..husband wt pennanna dwska...hamotama budu saranai.adarei

  • @gothamigalagoda3791
    @gothamigalagoda3791 3 ปีที่แล้ว +8

    ඔයා හරිම දක්ශ කාන්තාවක්....♥️♥️♥️

  • @NK-xh9mv
    @NK-xh9mv 3 ปีที่แล้ว +2

    Oyage babala harima lucky oya wage amma kenek labanna...😊😊

  • @chamalmenaka1325
    @chamalmenaka1325 2 ปีที่แล้ว +1

    අර මාලු එක නම් try කරල බලන්නම වටින recipe එකක්. 😋😋😋

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 3 ปีที่แล้ว +1

    Oyage videos hara lassanai.Bohoma dewal igenagannawa
    .thankyou.

  • @irenohewa6346
    @irenohewa6346 3 ปีที่แล้ว +1

    Ane mam aluth kenek oyage chanel ekata thank's budusarnai 🌹

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +2

    Super video akki keep safe everyone thanks 🙏 for the great 👍 explanation

  • @shanikamadhubhashini2572
    @shanikamadhubhashini2572 3 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩීයෝ හරිම ලස්සනයි අක්කෙ.බුදු සරණයි ❤️

  • @dewmisenethma7844
    @dewmisenethma7844 3 ปีที่แล้ว +1

    Hemadama vage adat oyage vidiyo eka marama lassni nendiyoo බුදු සරණයි !❤️

  • @roycearthur8060
    @roycearthur8060 3 ปีที่แล้ว +1

    You are Best!. God bless you 👌😊❤🍹🎶💐

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කෑම ටික.

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 ปีที่แล้ว +2

    වෙනස්ම විදියට හදපු curry දෙකක් නිසා අනිවාර්යයෙන් හදල බලන්වාමයි...ඔයා කියල දීපු විදියටම කලින් recipes හදල බාලලා තියෙනවා ඒවත් මාරම රසයි.මාලු එකත් හැදුවා .පුතේ ..thanks a lot ...Budusaranai !

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +2

    අක්කී වචන නෑ කටට නම් කෙලත් ඉනුවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාට පිo හැමෝටම බුදුසරණයි ජේසුපිහිටයි අක්කී💗💗😍😍❤️❤️💙💙😘😘💎💎

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      ඔයාටත් බොහොම සිතුතියි නංගි, ජේසු පිහිටයි💚💐

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว +1

    Superi kaama welak Akka OYa nam waw enna hithenawa superb oyage video balanna Harima asai , video ekak unath balanna hitha asawenna Oney perfect Akka parissmata inna Bs 👍👍👍👍💐💐💐🥗

  • @shiranisilva1255
    @shiranisilva1255 3 ปีที่แล้ว +3

    වගාවනම සුපිරි හරිම ලස්සනයි ......❤❤❤❤❤🙏🙏🙏

  • @SayuriNimshara
    @SayuriNimshara 3 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කේ 👍👍👍💜️💜️💜️💜️

  • @heatherjayasundera7329
    @heatherjayasundera7329 2 ปีที่แล้ว +1

    You are a wonderful cook. Everything looks so delicious.
    Just beautiful.

  • @dulikasadamali5507
    @dulikasadamali5507 3 ปีที่แล้ว +7

    දුර රටක හිටියත් අපේ ලාංකික ආහාර හදන එක ගැන ගොඩක් සතුටුයි අක්කේ...

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      අපි කොහේ හිටියත් හිතින් ශ්‍රී ලාංකිකයි නංගි💚💐

  • @mgatharangadamayanthi792
    @mgatharangadamayanthi792 3 ปีที่แล้ว +1

    Video eka lassanai akke dakkama kanna asa hithenawa parissamen inna budusaranai akke ❤️❤️❤️❤️❤️

  • @tharunanayakkara3574
    @tharunanayakkara3574 3 ปีที่แล้ว +4

    අක්කෙ ගහට වැදලා එලවලු පලතුරු කඩන්න ඒක ගොඩක් හොද දෙයක් බුදුසරණයි ඔයාට 🙏💗

  • @imeshaharshini3652
    @imeshaharshini3652 3 ปีที่แล้ว +1

    අදනම් මරු චයිනි .ලග හිටියා නම් අනිවාර්යයෙන් කන්න එනවා

  • @amilaniroshan7682
    @amilaniroshan7682 3 ปีที่แล้ว +1

    diriya කාන්තාවක් daruwoth hadagena gedara dore wedath lassanata karagena inna amma kenek ❤️❤️❤️

  • @ruwanimadushikaperera515
    @ruwanimadushikaperera515 3 ปีที่แล้ว +3

    අක්කා සමාජයටම ලොකු ආදර්ශයක් දෙනවා... බොහොම ස්තූතියි 🙏🙏

  • @saradasathya1258
    @saradasathya1258 3 ปีที่แล้ว +1

    Onna baluwa akke niyameta athi hadanna ony ❤👍

  • @kalanidarshika2953
    @kalanidarshika2953 3 ปีที่แล้ว +1

    Harima lassanai oyage vedioas
    Harima aadambarai oya gena

  • @chinthasirisena5820
    @chinthasirisena5820 3 ปีที่แล้ว +1

    harima rasa patai. Obata jaya.

  • @යොහානිහර්ශනි
    @යොහානිහර්ශනි 3 ปีที่แล้ว +1

    ane soooi harima rasa kema tika harima rasai wageeeeee

  • @ashafernando2632
    @ashafernando2632 3 ปีที่แล้ว +1

    All the best dear ..thawath lassana video danna oyata shakthiya labewa kiyala wish karanawa 💐💐💐💐💐

  • @sameeragamage1029
    @sameeragamage1029 3 ปีที่แล้ว +1

    පරිස්සමින් ඉන්න. මටත් ආසයි ඉතාලි යට එන්න..

  • @SayuriNimshara
    @SayuriNimshara 3 ปีที่แล้ว +1

    Woooooow නියමයි 😊😊😊👍👍👍👍💜️💜️💜️💜️💜️

  • @nadeeshakumari634
    @nadeeshakumari634 3 ปีที่แล้ว

    Niyamai akke matath tiyenawa lassana gewathtak

  • @hansikasooriyabandara1486
    @hansikasooriyabandara1486 3 ปีที่แล้ว +1

    Defeneetlly loking dileacious .
    Sure ill try your AMBA AND KAKIRI MALUWA. May be good combination.
    Good luck.

  • @sajeewaperera3037
    @sajeewaperera3037 2 ปีที่แล้ว +2

    අක්කේ ඔයා නම් හරිම දක්ශ කෙනෙක් ..ආඩම්බරයි..❤❤

  • @hashinipavithra980
    @hashinipavithra980 3 ปีที่แล้ว +1

    ඔයානම් මාරයි.. අදයි මන් මේ වීඩියෝ එක දැක්කෙ.. හරිම ආදර්ශමත්.. දැන්ම subscribe කරනවා 👍 keep it up ☺️

  • @annesithara9274
    @annesithara9274 3 ปีที่แล้ว +1

    Lassanai nangi e vagema rasath athi oya elavalu kapana rali pihiya gaththe kohenda thankyou

  • @nivanirodrigo4567
    @nivanirodrigo4567 3 ปีที่แล้ว +1

    Harima lassanai adath video eka.
    Jesu pihitai oyalata.

  • @amalisewwandi7345
    @amalisewwandi7345 3 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ඔයාලට ...

  • @dinushikasandaruwani503
    @dinushikasandaruwani503 3 ปีที่แล้ว +1

    Marama recipes ne oya hadanne.mamath hadala balanawa puluwan hama deyakma.harima rasai akki

  • @dewindisarasi642
    @dewindisarasi642 3 ปีที่แล้ว +1

    වාව් හරිම රස පාටයි...බුදු සරනයි ඔයාලට 😍

  • @charitharavinda2359
    @charitharavinda2359 3 ปีที่แล้ว +1

    Akke niyamai maru oyata wish karanwa digatama hodin me chanel eka karanna. Apita aluth ideas thiyan vedios denna bs🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 ปีที่แล้ว

    ඔබතුමිය නම් හොද ආදර්ශමත් මත් ගෘහනිනක්

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +1

    කැකිරි. හොඳය්. නෙ. එයවිදිටඑහ්. 👍👍❤️

  • @puspadeepaani6435
    @puspadeepaani6435 3 ปีที่แล้ว +2

    Oyata goda thanks keynwa god bless your family 🌹🙏🌹j

  • @priyani8037
    @priyani8037 3 ปีที่แล้ว +1

    🌹🌹🌹පවුලේ හැම දෙනාටම දෙවි පිහිටයි 🌹🌹🌹

  • @priyamp9981
    @priyamp9981 3 ปีที่แล้ว +1

    Oyage wagawata mama rasai ithi kawakami mallum hadannako mukunu wanna kankun goes kayak wattakka dalu tikak bonchi kola makarak kola nokool gotukolla dala kalawam mallum hadanna

  • @shivanthidayarathne4395
    @shivanthidayarathne4395 3 ปีที่แล้ว +1

    හැමදාමත් බලනවා.හරිම ආසයි

  • @trudyranasinghe3977
    @trudyranasinghe3977 2 ปีที่แล้ว +1

    Love yr variations in cooking. Fried fish stew...mango and kakiri curry. Never eaten before. Thank you very much for sharing yr recipes. God bless you🙏❤

  • @disnadivakara5926
    @disnadivakara5926 3 ปีที่แล้ว +1

    ඇත්ත තමයි පංකාදු පහයි.
    ගොඩක් කෑම හැදුවා ඔයාට පිං සිද්ධ වෙන්න.(ආසාවෙන් පිළවෙලට)
    මම මේ සැලඩ් එක හදනවා මයොනිස් දාලා ස්ටූ එකත් හදනවා

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      ම්‍ එහෙමත් රසයි👌 බොහොම ස්තුතියි💚💐🥰

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 3 ปีที่แล้ว +1

    Mmmm rasa pataii 😀 ❤️♥️ areema asawen blnne jayama wewaa ❤️❤️❤️

  • @dilkiliyanage9555
    @dilkiliyanage9555 3 ปีที่แล้ว +5

    හරිම ආසවෙන් බලන්නේ ඔයාගේ වීඩීයෝ ...අහම්බෙන් දැක්කේ...ගොඩක් ලස්සනයි ..😊😊❤️

  • @dhammikafernando5662
    @dhammikafernando5662 3 ปีที่แล้ว +3

    Mouthwatering...
    Looking soo delicious...
    Definitely will try all these curries..

  • @dasuniprarthna1232
    @dasuniprarthna1232 2 ปีที่แล้ว +1

    oya nam harima lakee harima daksai b.saranaii oyala hamotama

  • @imalshadewmini5643
    @imalshadewmini5643 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි akki ඇත්තටම පුදුම රසක් ඇත්තේ ඔයාගෙ කෑම වල

  • @inokaabiperera9838
    @inokaabiperera9838 3 ปีที่แล้ว +1

    Chaini akke mama ahamben wage dakke oyawa lassanai ane oyage videos adambarai mata geme kenek washayen parissamin inna jp ❤❤

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      Ane daruwo mata namin hoyanna amarui, kawrunamuth Thank you, jp 💚💐🥰

    • @inokaabiperera9838
      @inokaabiperera9838 3 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 hmm ow ne kamak naha mamath inne Hong Kong wala oyage video's maru karagena yanna. Parissamin inna jp

  • @yohannisa
    @yohannisa 3 ปีที่แล้ว +1

    Akke oyage janele uda tiyala tiyena niwithi paley kankun paley wathuremada hadila tiyenne eka dakkama asawe baha ,api inne rome matat asai ehema hadanna

  • @SayuriNimshara
    @SayuriNimshara 3 ปีที่แล้ว +1

    කැකිරි කන්න අකමැති අයත් මේ විදියට ගොඩාක් කැමති වෙයි ඉතාමත් ගුණදායකය ආහාරයක් ගොඩාක් ස්තූතියි අක්කේ ඒ දැනුම අපිත් එක්ක බෙදා ගන්වාට 💜️💜️💜️💜️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 3 ปีที่แล้ว +1

    Nangi mama nam asanipen inna gamanuth oyawa balanawa,katata kela unanawa kama dakkama. nangi ,malli ,daruwoth ekka parissamin inna budu saranai .

  • @kalanidarshika2953
    @kalanidarshika2953 3 ปีที่แล้ว +1

    Harima aasawen oyage vedio eka baluwa

  • @madhavipraneethi9872
    @madhavipraneethi9872 3 ปีที่แล้ว +1

    Harema lassanata keema teka hadanawa.hare pelewelai.bs

  • @cytasetha8655
    @cytasetha8655 3 ปีที่แล้ว +1

    Sathutin enna labawa kamanam superi

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว +1

    ශා නියම කෑම වේල

  • @chandidissanayake7338
    @chandidissanayake7338 3 ปีที่แล้ว +2

    Harima, shooii

  • @sachinjanadari5792
    @sachinjanadari5792 3 ปีที่แล้ว +1

    Wow niyamai akki. Dakkath athi akkige kama

  • @mangodagerosemarie
    @mangodagerosemarie 3 ปีที่แล้ว +1

    Wow mouthwatering 😋 looks delicious.
    Stay blessed 🤲💕❤️

  • @nishanthidalugama2091
    @nishanthidalugama2091 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි විඩියෝ එක 💕

  • @inushashen846
    @inushashen846 2 ปีที่แล้ว +1

    Chuti daruwoth akka oya apita kema hadanna kiyala denawa.thank you .hebei apita dukai mokada bada ginna wedi wenawa.harima rasa patai.jayawewa

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว +1

    අක්කි ආසාවෙන් හිටියේ vedio එකක් දනකන් මට ගොඩක් ආසාහිතුනේ අබ කැකිරි මාලුවට අනිවර්‍යෙන් හදනවා . එ වගෙම ඔයගෙ වත්තේ ලස්සන ඔයා kitchen එක හරිම ලස්සනට තියන් ඉන්නවා මන් ගොඩාක් ආසාවෙන් ඔයාගේ vedio බලන්නේ. අදරෙයි බබාලා 3ට මටත් චුටියෝ 2ක් ඉන්නවා.👌🌹🌹🌹

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 9 หลายเดือนก่อน

    Very uncommon menu . Thanks for sharing

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 3 ปีที่แล้ว +3

    හොඳ දරුවො තුන්දෙනෙක් සීංහල කමට හදලා තියෙන්නේ ❤️❤️❤️

  • @Gamidiviya
    @Gamidiviya 3 ปีที่แล้ว +9

    අක්කේ මං නම් කෑවා හොඳ ද .... ???රසම රසයි අනේ.... ඒක දැක්කාම රස දැනෙනවා අක්කා.... අක්කාගේ දරුවෝ තුන් දෙනයි අයියයි ගොඩාක් වාසනාවන්තයි අක්කේ.... ඔයාලා දැන් අපේ පවුලේ වගේමයි ... බුදු සරණයි මගේ අක්කාට....😘😘😘😘

  • @dilrukshiramanayaka2072
    @dilrukshiramanayaka2072 3 ปีที่แล้ว +1

    Dk lassanai ada thamai mn issallama akkige video balanne aththatama sathutui ,lassanai.akke mata kiyannako ithaly ena vidi,ehe school,language eka gana vissathara.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️