ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Hi guys 👋ඔන්න අද මම ගෙනාවේ මගේ signature dishes වලින් එකක්, ඇත්තෙන්ම ඉන්දියානු ආහාර රටාව මට ඉතාමත් සමීප දෙයක්, ඒකට විශේෂම හේතුව මගේ අම්මා💚 ඉතින් පුංචි කාලේ ඉඳන්ම තෝස, ඉඩ්ලි, සාම්බාර් කියන්නෙ නිතරම අපේ උදේ ආහාරයට හැදුනු කෑම වර්ග, මගෙ අම්මා හරිම දක්ශ කෙනෙක් ඉන්දියානු කෑම වර්ග හදන්න, ඉතින් ඒ එයාගේ හැකියාව මට ආශිර්වාදයක් වෙලා💚💐අද මම ඉඩ්ලි සාම්බාරු හැදුවෙ නැති වුනාට එතරම්ම රසට හදන රෙසිපි එකක් තමයි ගෙනාවේ, මම හිතනවා ඒ ගැන ඔයාලටත් සතුටු ඇති කියලා. හරිම රසයි ට්රයි කරලා බලන්න අනිවාර්යෙන්ම, මතක ඇතුව උණු උණුවෙන් පිලිගන්වන්න….👩🍳👌👌හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න,ජේසු පිහිටයි,චයිනි fernando 😘😘😘💚💐💚😘😘
Amma thami oyage weerawariya. Adarei Ammatath godaaak. ❤️❤️❤️❤️
Ane hari shook akki me recipes.godak simple
චයිනි අද මම මේ විධියට පරාටා හැදුවා හරිම රසයි Thank you so much for sharing this recipe May God bless you and your family🙏
අනේ අක්කේ..හරිම ලස්සනයි..ඒ වගේම ගොඩක් රස ඇති..ඔයානම් ෂෝක් අක්කේ.. බොහෝම ස්තූතියි මේ ලස්සන වීඩියෝ එකට.. බුදු සරණයි ඔයාලට..🥰🙏♥️
හරිම පැහැදිලියි.ස්තුතියි
ස්තුතියි,කටට රසට කැම උයන්න කියල දෙනවා
Bohoma sthuthi 💚
ඔයාගේ රෙසපිය හොඳටම හොඳයි
Bohoma sthuthi 💚🥰
All three items are good, Butter Chicken and the Nivithi(Spinach) Paratas are superb. Thanks for sharing.
හරිම ෂෝක් මම හොයමින් හිටපු recepie එකක්. Thank you so much nangi. ❤❤❤❤❤❤
ඒක මරු..👌👍 මන් ඔයාගෙ කෑම ජාති ටිකක් හැදුවා ...හරි විදියට ආවා👍🥰💐
පරාටා හැදුව විදිය මරු
Bohoma sthuthi 💚💐
පිරිසිදු නැවුම් පල වැල ඇත නිවස වටා...වස විස නොමැත ඔබ සදනා අහර මනා...රස දිව පිනා යන අහරකි මට දැනෙනා...ඔබෙ ඔය දෑත තව දිරිදී සුව ගෙනෙනා...🙂..ප්රිය මුවගේ නිති නැගෙනා සිනහ මනා..ඔය මුවගින් කැටි කරනා වදන් පවා..මවකගෙ බිරිඳ කගේ ගතිගුණ අගය පවා..පෙන්වයි ඔබ නිතර සැමටම සෙනෙහෙ පපා.🤗😘.(be careful and be happy .love you sister.)
Oya tharam lassanata liyanna mata baha, oya harima dakshai ewagema Bohoma sthuthi oyage comment eka kiyawaddi harima sathutui 💚😘🙏
හරිම රස කැම ක් .Thanxks
Welcome💚💐
Woooooooow supiriy niki
Thank you dear 💚
Supiri akke
Thank you nangi 💚💐
හරිම රස ඇති..
අනේ අක්කි ඔයා අපේ බඩගින්න වැඩි කරනවා අනේ. ඔයානමි මරැ අක්කි ආසාවෙ බෑ. කරන කියන දේවල් තව තවත් සාර්ථක වේවා. බුදු සරණයි සියලු දෙනාටම.
Bohoma sthuthi nangi , Budu saranai💚💐😘
A recipe eka nam niyamai akke.poddatath rasa watila wage..
Wooow different style paratha...must try recipy...thank u sis
Thank you too💚💐
Ammo akke ekanam niyamay😜😜🙌🙌🙌❤❤❤
අපි අාසාවෙන් බලන් හිටියේ විඩියෝ එක. හරි ලස්සනයි අක්කි . 🤩🤩
Thank you so much nangi 💚💐
Harima agei sarath athi ewagema ..බුදුන් saranai oyalata ..❤️❤️❤️❤️
Budu saranai💚💐
අනේ නිසයි.අපිත් රසබැලුවා
Wow අක්කි.මම දැක්ක ලේසිම රෙසිපිය ❤️ හරිම ක්රියේටිව් ඔයා 😘
Thank you so much darling 💚💐😘
ඔයා අක්කි නියමයි.good luck.🌷🌷🌷🌷හරිම ආසයි බලන්න ඔයාගෙ video s.
අක්කි ඔයාගෙ බබලා, husband ගොඩක් lucky ඔයා වගේ wife කෙනෙක් අම්ම කෙනෙක් ලැබෙන්න ❤️
Thank you darling 💚💐😘
werry nice food ricipy Good bless ur.
Thank you 💚
Your home garden is super 😎 cool
Thank you so much 💚🍃
බටර් චිකන් හදනවා දැක්කමයි .පොඩි පුතා ගෙ හිනාවට තමයි වැඩියෙන්ම හිත ගියෙ.
අද ලෝක ළමා දිනය. ඔයාගෙ පුංචි පුතා ලා 3 ට,මමත් , මගේ පවුලේ අයත් සුභ පතනවා.Happy children day !
Hadala balannam nangi oyala siyaludenata jp🍀💐💗
Bohoma sthuthi akka, Jesu pihitai 💚💐
Palaweni para dakke mehema parata hadanawa .niyamai
Thank you dear 💚💚
Oya harima දක්ෂයි .
ඔයාගෙ kama සුපිරි .mama vedio akak dapu ගමන් බලනවා .ආදරෙයි අක්කේ ඔයාගෙ family akatama.හැමදාම satutin enna .bs
Ane thank you darling 💚💐😘😘
Mmm ඇත්තෙන්ම මම හරිම ආසම කෑමක් බටර් චිකන්. හරිම සතුටුයි ආශාවෙන් බලා ඉන්නේ. වීඩියෝ එකක් දෙනකමි. ඒ සතූට ඉක්මනින් ලැබූනා ගොඩක් ස්තුතියි ඔයාට. ඔයාගෙ කෑම වීඩියෝ බලන්න හරීම ආශයි. තව තවත් මෙවැනි. රසවත් දෑ අපට දෙන්න. ඔයාටත් පවූලෙ සැමටත් තෙරුවන් සරණයි. 👍❤️❤️❤️
Bohoma sthuthi, theruwan saranai💚💐
Hadana hama kamakma dakinna asai,penumenma rasa patai👍😊
හරිම පහසුයි ස්තුති යි
💚💐💚
Wow akke niyamai 👌👌👌👌dakkama aththtama asai kanna hithenawa,mamath hadala balannam ko,parissamen inna budusaranai akke ❤️❤️❤️❤️❤️
Bohoma sthuthi nangi, Budu saranai💚💐
Maru akka oyage video....... budusaranai oyata
Thank you nangi, Budu saranai💐💐
Superb recepy I will defineatly try this, paratha is looking yummy thanks for the vedio, God bless you & your family
Thank you and god bless you too 💚💐
Ada vedio ek godak lassani akkee .
Bohoma sthuthi nangi 💚💐
Ane shoke akki ada vedio 1t .mat try karanawa aniwaryenma..parissamin inna akke jesu pihitai hamotama 💫❣
Thank you nangi, Jesu pihitai 💚💐
ගොඩක් rasapatai ❤ u nangi god bless your family
Thank you akka, god bless you 💚💐
අනේ අපිත් ආදරෙයි ගොඩක් 💚❤️💚
💚😘😘
Oya හදපු කැම කන්න ආසයි akki...oyage video enakn mn maga balan inne ...bs akki❤️❤️❤️
Thank you darling, bs💚😘
Really like your paratha recipe. I must try this.
Oya marai akka kelath gilenawa baladdi Thanks recipe haryatama kiyala denawata
💚💐😘
adath niyama video ekak jaya wewa.
Thanks fo recipe good blessing your family
God bless you 💚💐
Niyamai akke vidiyo ekak enkam baln hitiye
Thank you nangi 💚💐😘
රසට ඇති 😋😋😋ආයෙත් හමු වෙමු බුදු සරණයි
Budu saranai, Bohoma sthuthi 💚🥰
Wowwwwww . Rasa denenawa.mamath hadanawa rasa kiyannam. Oyata godak sthuthiy. Oya ethulu paule sematama niduk nirogi suba nawawasarak wewai prarthana karanawa. budusaranai .
Esema wewa dear oyatath, Bohoma sthuthi 💚🙏
Thank nangii. Ada chutiyath innwanee.niwithidala parata hadanna onee...api hamadam kanne suduparatane ...oyanam harim hoda kenek nangii danna hamadem kiyala denwa...hitha hoda ayat withrai ehem karann puluwan.oyalata theruwan sarani...
Bohoma sthuthi akka, theruwan saranai💚💐
oya hadana kama math hadanawa akki.ewa harima rasai.e lagata wattakka cake eka hadanna enne.jesu pihitai
අද තමයි අක්කිගෙ මේ රසම රස පරාටා වීඩියෝ එක මං බැලුවෙ නිවාඩු නිසා. ඒක නම් පුදුම රසක් ඇති. ගොඩක් ස්තූතියි මේ රෙසිපි එකට නම්. මං අනිවාර්යයෙන්ම හදලා ඔයාට කියන්නම්. බුදුසරණයි අක්කි.. ඉක්මනින්ම තවත් රස වීඩියෝ එකක් අරන් එන්න.❤️
Thank you darling, Budu saranai💐💚😘
මම හරියට සුරංගනා කතාවක් බලන පොඩි දරුවෙක් වගේ පුදුමම ආසාවකින් අක්කගේ වීඩියෝ බලන්නේ ....අක්කා සුපර් වුමන් කෙනෙක් මට.මම ආසම අක්කා අන්තිමට අහන්නේ..ඉතින් ඔයාලා වීඩියෝ එක එන්ජෝයි කරාද කියලා...ඒක හරිම නැචුරල් හදවතට දැනෙනවා අක්කේ...ආදරෙයි ගොඩක්
Bohoma sthuthi nangi, Jesu pihitai 💚💐
@@mommywithniki-chainyfernan8742 😍😍😘
adath video aka maru akka hamadamath rasawath kema kadanna kiyala denaw thank you parissamin inna budu saranai aluth video akak aye ekmanin one
Your spinach parata looks yummy! Best wishes ❤🇺🇸
Thank you so much 💐💐
සුපිරි 👏👏👏👍👍👍👍🌹🌷🌷🌷🌻🌻👍👍ජේසූ පිහිටයි
Jesu pihitai 💚💐
නිවිති පරාටා හෙටම හදලා කාලා රස කියන්නම්කෝ අක්කේ ... හැමදාම වගේ කෑම ටික රස පාටයි ... හැමදාම ඔහොම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාලා හැමෝටම ...❤
💚💚😘
Since my husband loves butter chicken curry with naan, i made this . Supper delicious . Thank you so much.
Thank you too dear 💚💐
Wow 😳 akki great 👍 episode special thanks 🙏 for the video keep safe you and family
ඔයාගේ බටර් චිකන් එක හැදුවා ..ඒක හරිම රසයි..ගොඩාක් ස්තූතියි රෙසිපිය ට..😍😍😍😍
Oyatath bohoma sthuthi dear, feedback ekata💚💐
අක්කෙ,, ඔයා රසට,, වගේමයි පිළිවෙලට,, කැම හදන විදිහ,,, ගොඩක් වටිනවා,,ඉගෙන ගන්න කෙනෙකුට උනත් හොදට තේරෙනවා,, ස්තුතියි අක්කෙ, බුදුසරණයි,, සුබපතනවා,, හදවතින්ම ❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍
Bohoma sthuthi nangi, Budu saranai💚💐💚
OYANAM SUPIRI MAMA WISH KARANAWA....
Wau සුපිරි akkiyoooo
Thank you darling 💚😘
Akke oyata budusaranai oya hadana kama mamath hadanawa.gedara aya rasa kara kara kanawa.thanks akki.
Sathutui nangi, thank you 💚🥰
Wow you are great
Thank you so much 💚💐
ඔයානම් නියමයි 👍
ඔයාගේ කෑම හදනව බලන්න හරිම ආසයි ..හරිම රසවත් දේවල් තමා හද්න්නෙ...tanak you ...👍👍👍👍👍👍
ඔයාගේ චොකලට් කෙක් එක හැදුවා මාරම රසයි ඔයාට ස්තුතියි
Oyatath Bohoma sthuthi 💚💐
Why people disliking your vedios 😏😏😏It's a food channel and not harming to the society, merely jeliousy, keep your good work ♥️♥️
Thank you so much dear 💚💐
😍👍අම්බෝ බඩගිනි අක්කා ,,,නියමයි ඔයාට ස්තුති මහන්සි වෙලා හුගාක්
Thank you darling 💚😘😊
Hari shoi akki aniwarenma hadanawaaaaa
Thank you darling 💚💐
ඇන්ටි ඔයාගේ වීඩියෝ අපි හැමදාම බලනවා ඇන්ටි හරිම ලස්සනයි ඔයාට තව තවත් වීඩියෝ කරන්න ජේසු අම්මාගේ ශක්තිය ලැබෙන්න ඕනි ඇන්ටි ඇන්ටිගේ වීඩියෝ හරිම ලස්සනයි අපි අලුත් වීඩියෝ එකක් දානකන් බලාගන ඉන්නේ God bless you ඇන්ටි ❤️❤️👍👍🌼🌼💮💮🏵️🏵️💐💐🌺🌺❤️💖
Thank you and god bless you darling 💚💐😘
නියමයිනේ ....👍👍👍
Lassanai vedio 1.👍
💚💚
You are a SUPER MOM so hard working ..With 3 kids Your family is blessed to have you in their lives...God bless you Dear
Thank you so much and god bless you too dear 💚💐
අක්කා කෑම හදලා කන විදිය නම් මරු, බොරු posh ශෝබන නෑ. නියමෙට රස විදිනවා.
Aunty Mata 2kg chocolate sponge cake hadanna ona ingredients and hadana Hati chuttak kiyanna puluwanda please please
Ammo akki man parata haduwa. Harima rasai layers awa hodatama. Harima soft wagema depathta chuttak crispy oya kiwwa wagema. Thanks hariyatama kiyala denawata🥰😍❤️👍
Looking sooo great dear..
Thank you so much 💚♥️
Wow akki niyamai
අක්කේ නියමෙට තියෙනවා .කමු කමු .ඔයාට බුදු සරනයි
Kamu darling, oyalath budu saranai💚💐
අනේ ❤️❤️❤️❤️.super ඔයා නම්.good luck!!!!!!
ලස්සනයි නංගී වීඩියො එක💝💐💐💐
Bohoma sthuthi akka💚💐
Wooooooow harima intresting oyage vedios asawen balanennawa vedio ekak danakan harima lassanai adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Bohoma sthuthi dear 💚💐
Dakkama asa hithenawa akki,aniwaryenma hadanna one,oyage vedio hamadaama watinawa akki budu saranai oyaata
Thank you nangi, Budu saranai💚💐
onna balana gmn inne akki patjyooo....ymmyy💞😘😘😘
Ane akki wow ...😍 asai ane dakkmath hita piranwa 😘
God bless you and your family you are blessed
ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ වීඩියෝ එකක් එනකම් අක්කී
ඔන්න මේ වීඩියෝ එකත් බැලුවා අක්කියෝ.... හරිම ලස්සනයි. ඔයා ගොඩාක් ලස්සන වෙලා....... අපේ අම්මා අක්කිගේ වීඩියෝ වලට පිස්සු වැටිලා....පරිස්සමින් ඉන්න අක්කි හැමෝම....බුදු සරණයි....❤❤❤❤
Anee ada chutiyath innwa nee..eya ammit udawkaranwa nee...adath harim asawen baluwa onna..magee niwithi hodat hadila thiyenwa.ape gedr niwithi kanne mama withari...mehem niwith ekathukarl hadal denn one...sthuthi nangii..thaeruwan sarani oyalata.
Kiyanna deyak naha. Atath lassana video ekak. Harima rasa atti. Oya hama deyakma pahadili karana ekka gana harima satutui. Oyata Budusaranai. Take care. Oyage videos samaga hamadama ennawa.
උපරිම පෝෂණය හා අත්ගුනය පිරිපුන් අක්කා හදන රසමසවුළු ගොඩක් ලස්සනයි .ඔයාට සතුට විතරක් ලැබේවා .ජෙසු පිහිටයි 🥰🥰🥰🥰🥰🥰
Ane darling thank you so much , Jesu pihitai 💚💐😘
Godak hodai akke.kaden genawata wada gedara hadana aka.oyata budusaranai
Budu saranai nangi💚💐
Akki oya hadana kema kanna anna hithenawa... hemadama wideo balanawa... hadawathinma suba pathanawa.. p inna. Bs..
Bohoma sthuthi nangi oyath parissamin. Jesu pihitai 💚💐
Hmm rasai indiyawa aya ohoma thama hadanna man kala thiyanawa oya hodata hadanawa isthuthi pataun akka parissaman inna budu saranai jasu pihitai
Bohoma sthuthi, Jesu pihitai 💚💐
Ammmoooooooooo niiyyama rasa patayiiii..thank u aunty♥♥
Thank you darling oyatath 💚💐
Oyanam superi👌👍
Flavio හරිම සුරතල්,සිරියාවයි අක්කි.
Ane ow nangi, Bohoma sthuthi 💚💐
Waaaaaaw Oyage recipe eka hadanna pahasui wage , OYa hodata kiyala denawa good luck Akka family ekatama BS 👍👍👍💞💞💞💞
Thank you nangi, bs💚💐
Onna ape game kello Niyamai akke.hodin inna jp 😍😍😍
Jesu pihitai nangi 💚💐
Great job nangiGod bless you
නැන්දෙ ලස්සන කේක් එකක් හදන වීඩියෝ එකක් ගේන්නකෝ අනේ......🙂
Langadima gennam 💐💚
Hi guys 👋
ඔන්න අද මම ගෙනාවේ මගේ signature dishes වලින් එකක්, ඇත්තෙන්ම ඉන්දියානු ආහාර රටාව මට ඉතාමත් සමීප දෙයක්, ඒකට විශේෂම හේතුව මගේ අම්මා💚 ඉතින් පුංචි කාලේ ඉඳන්ම තෝස, ඉඩ්ලි, සාම්බාර් කියන්නෙ නිතරම අපේ උදේ ආහාරයට හැදුනු කෑම වර්ග, මගෙ අම්මා හරිම දක්ශ කෙනෙක් ඉන්දියානු කෑම වර්ග හදන්න, ඉතින් ඒ එයාගේ හැකියාව මට ආශිර්වාදයක් වෙලා💚💐
අද මම ඉඩ්ලි සාම්බාරු හැදුවෙ නැති වුනාට එතරම්ම රසට හදන රෙසිපි එකක් තමයි ගෙනාවේ, මම හිතනවා ඒ ගැන ඔයාලටත් සතුටු ඇති කියලා. හරිම රසයි ට්රයි කරලා බලන්න අනිවාර්යෙන්ම, මතක ඇතුව උණු උණුවෙන් පිලිගන්වන්න….👩🍳👌👌
හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න,
ජේසු පිහිටයි,
චයිනි fernando 😘😘😘💚💐💚😘😘
Amma thami oyage weerawariya. Adarei Ammatath godaaak. ❤️❤️❤️❤️
Ane hari shook akki me recipes.godak simple
චයිනි අද මම මේ විධියට පරාටා හැදුවා හරිම රසයි Thank you so much for sharing this recipe May God bless you and your family🙏
අනේ අක්කේ..හරිම ලස්සනයි..ඒ වගේම ගොඩක් රස ඇති..ඔයානම් ෂෝක් අක්කේ.. බොහෝම ස්තූතියි මේ ලස්සන වීඩියෝ එකට.. බුදු සරණයි ඔයාලට..🥰🙏♥️
හරිම පැහැදිලියි.ස්තුතියි
ස්තුතියි,කටට රසට කැම උයන්න කියල දෙනවා
Bohoma sthuthi 💚
ඔයාගේ රෙසපිය හොඳටම හොඳයි
Bohoma sthuthi 💚🥰
All three items are good, Butter Chicken and the Nivithi(Spinach) Paratas are superb. Thanks for sharing.
හරිම ෂෝක් මම හොයමින් හිටපු recepie එකක්. Thank you so much nangi. ❤❤❤❤❤❤
ඒක මරු..👌👍 මන් ඔයාගෙ කෑම ජාති ටිකක් හැදුවා ...හරි විදියට ආවා👍🥰💐
පරාටා හැදුව විදිය මරු
Bohoma sthuthi 💚💐
පිරිසිදු නැවුම් පල වැල ඇත නිවස වටා...වස විස නොමැත ඔබ සදනා අහර මනා...රස දිව පිනා යන අහරකි මට දැනෙනා...ඔබෙ ඔය දෑත තව දිරිදී සුව ගෙනෙනා...🙂..ප්රිය මුවගේ නිති නැගෙනා සිනහ මනා..ඔය මුවගින් කැටි කරනා වදන් පවා..මවකගෙ බිරිඳ කගේ ගතිගුණ අගය පවා..පෙන්වයි ඔබ නිතර සැමටම සෙනෙහෙ පපා.🤗😘.(be careful and be happy .love you sister.)
Oya tharam lassanata liyanna mata baha, oya harima dakshai ewagema Bohoma sthuthi oyage comment eka kiyawaddi harima sathutui 💚😘🙏
හරිම රස කැම ක් .Thanxks
Welcome💚💐
Woooooooow supiriy niki
Thank you dear 💚
Supiri akke
Thank you nangi 💚💐
හරිම රස ඇති..
Bohoma sthuthi 💚💐
අනේ අක්කි ඔයා අපේ බඩගින්න වැඩි කරනවා අනේ. ඔයානමි මරැ අක්කි ආසාවෙ බෑ. කරන කියන දේවල් තව තවත් සාර්ථක වේවා. බුදු සරණයි සියලු දෙනාටම.
Bohoma sthuthi nangi , Budu saranai💚💐😘
A recipe eka nam niyamai akke.poddatath rasa watila wage..
Wooow different style paratha...must try recipy...thank u sis
Thank you too💚💐
Ammo akke ekanam niyamay😜😜🙌🙌🙌❤❤❤
Thank you nangi 💚💐
අපි අාසාවෙන් බලන් හිටියේ විඩියෝ එක. හරි ලස්සනයි අක්කි . 🤩🤩
Thank you so much nangi 💚💐
Harima agei sarath athi ewagema ..බුදුන් saranai oyalata ..❤️❤️❤️❤️
Budu saranai💚💐
අනේ නිසයි.අපිත් රසබැලුවා
Bohoma sthuthi 💚💐
Wow අක්කි.මම දැක්ක ලේසිම රෙසිපිය ❤️ හරිම ක්රියේටිව් ඔයා 😘
Thank you so much darling 💚💐😘
ඔයා අක්කි නියමයි.good luck.🌷🌷🌷🌷හරිම ආසයි බලන්න ඔයාගෙ video s.
Thank you nangi 💚💐
අක්කි ඔයාගෙ බබලා, husband ගොඩක් lucky ඔයා වගේ wife කෙනෙක් අම්ම කෙනෙක් ලැබෙන්න ❤️
Thank you darling 💚💐😘
werry nice food ricipy Good bless ur.
Thank you 💚
Your home garden is super 😎 cool
Thank you so much 💚🍃
බටර් චිකන් හදනවා දැක්කමයි .පොඩි පුතා ගෙ හිනාවට තමයි වැඩියෙන්ම හිත ගියෙ.
අද ලෝක ළමා දිනය. ඔයාගෙ පුංචි පුතා ලා 3 ට,මමත් , මගේ පවුලේ අයත් සුභ පතනවා.
Happy children day !
Hadala balannam nangi oyala siyaludenata jp🍀💐💗
Bohoma sthuthi akka, Jesu pihitai 💚💐
Palaweni para dakke mehema parata hadanawa .niyamai
Thank you dear 💚💚
Oya harima දක්ෂයි .
Bohoma sthuthi 💚💐
ඔයාගෙ kama සුපිරි .mama vedio akak dapu ගමන් බලනවා .ආදරෙයි අක්කේ ඔයාගෙ family akatama.හැමදාම satutin enna .bs
Ane thank you darling 💚💐😘😘
Mmm ඇත්තෙන්ම මම හරිම ආසම කෑමක් බටර් චිකන්. හරිම සතුටුයි ආශාවෙන් බලා ඉන්නේ. වීඩියෝ එකක් දෙනකමි. ඒ සතූට ඉක්මනින් ලැබූනා ගොඩක් ස්තුතියි ඔයාට. ඔයාගෙ කෑම වීඩියෝ බලන්න හරීම ආශයි. තව තවත් මෙවැනි. රසවත් දෑ අපට දෙන්න. ඔයාටත් පවූලෙ සැමටත් තෙරුවන් සරණයි. 👍❤️❤️❤️
Bohoma sthuthi, theruwan saranai💚💐
Hadana hama kamakma dakinna asai,penumenma rasa patai👍😊
Bohoma sthuthi 💚💐
හරිම පහසුයි ස්තුති යි
💚💐💚
Wow akke niyamai 👌👌👌👌dakkama aththtama asai kanna hithenawa,mamath hadala balannam ko,parissamen inna budusaranai akke ❤️❤️❤️❤️❤️
Bohoma sthuthi nangi, Budu saranai💚💐
Maru akka oyage video....... budusaranai oyata
Thank you nangi, Budu saranai💐💐
Superb recepy I will defineatly try this, paratha is looking yummy thanks for the vedio, God bless you & your family
Thank you and god bless you too 💚💐
Ada vedio ek godak lassani akkee .
Bohoma sthuthi nangi 💚💐
Ane shoke akki ada vedio 1t .mat try karanawa aniwaryenma..parissamin inna akke jesu pihitai hamotama 💫❣
Thank you nangi, Jesu pihitai 💚💐
ගොඩක් rasapatai ❤ u nangi god bless your family
Thank you akka, god bless you 💚💐
අනේ අපිත් ආදරෙයි ගොඩක් 💚❤️💚
💚😘😘
Oya හදපු කැම කන්න ආසයි akki...oyage video enakn mn maga balan inne ...bs akki❤️❤️❤️
Thank you darling, bs💚😘
Really like your paratha recipe. I must try this.
Thank you 💚
Oya marai akka kelath gilenawa baladdi
Thanks recipe haryatama kiyala denawata
💚💐😘
adath niyama video ekak jaya wewa.
Bohoma sthuthi 💚💐
Thanks fo recipe good blessing your family
God bless you 💚💐
Niyamai akke vidiyo ekak enkam baln hitiye
Thank you nangi 💚💐😘
රසට ඇති 😋😋😋ආයෙත් හමු වෙමු බුදු සරණයි
Budu saranai, Bohoma sthuthi 💚🥰
Wowwwwww . Rasa denenawa.mamath hadanawa rasa kiyannam. Oyata godak sthuthiy. Oya ethulu paule sematama niduk nirogi suba nawawasarak wewai prarthana karanawa. budusaranai .
Esema wewa dear oyatath, Bohoma sthuthi 💚🙏
Thank nangii. Ada chutiyath innwanee.niwithidala parata hadanna onee...api hamadam kanne suduparatane ...oyanam harim hoda kenek nangii danna hamadem kiyala denwa...hitha hoda ayat withrai ehem karann puluwan.oyalata theruwan sarani...
Bohoma sthuthi akka, theruwan saranai💚💐
oya hadana kama math hadanawa akki.ewa harima rasai.e lagata wattakka cake eka hadanna enne.jesu pihitai
Thank you nangi, Jesu pihitai 💚💐
අද තමයි අක්කිගෙ මේ රසම රස පරාටා වීඩියෝ එක මං බැලුවෙ නිවාඩු නිසා. ඒක නම් පුදුම රසක් ඇති. ගොඩක් ස්තූතියි මේ රෙසිපි එකට නම්. මං අනිවාර්යයෙන්ම හදලා ඔයාට කියන්නම්. බුදුසරණයි අක්කි.. ඉක්මනින්ම තවත් රස වීඩියෝ එකක් අරන් එන්න.❤️
Thank you darling, Budu saranai💐💚😘
මම හරියට සුරංගනා කතාවක් බලන පොඩි දරුවෙක් වගේ පුදුමම ආසාවකින් අක්කගේ වීඩියෝ බලන්නේ ....අක්කා සුපර් වුමන් කෙනෙක් මට.මම ආසම අක්කා අන්තිමට අහන්නේ..ඉතින් ඔයාලා වීඩියෝ එක එන්ජෝයි කරාද කියලා...ඒක හරිම නැචුරල් හදවතට දැනෙනවා අක්කේ...ආදරෙයි ගොඩක්
Bohoma sthuthi nangi, Jesu pihitai 💚💐
@@mommywithniki-chainyfernan8742 😍😍😘
adath video aka maru akka hamadamath rasawath kema kadanna kiyala denaw thank you parissamin inna budu saranai aluth video akak aye ekmanin one
Bohoma sthuthi nangi, Budu saranai💚💐
Your spinach parata looks yummy! Best wishes ❤🇺🇸
Thank you so much 💐💐
සුපිරි 👏👏👏👍👍👍👍🌹🌷🌷🌷🌻🌻👍👍ජේසූ පිහිටයි
Jesu pihitai 💚💐
නිවිති පරාටා හෙටම හදලා කාලා රස කියන්නම්කෝ අක්කේ ... හැමදාම වගේ කෑම ටික රස පාටයි ... හැමදාම ඔහොම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාලා හැමෝටම ...❤
💚💚😘
Since my husband loves butter chicken curry with naan, i made this . Supper delicious . Thank you so much.
Thank you too dear 💚💐
Wow 😳 akki great 👍 episode special thanks 🙏 for the video keep safe you and family
💚💐😘
ඔයාගේ බටර් චිකන් එක හැදුවා ..ඒක හරිම රසයි..ගොඩාක් ස්තූතියි රෙසිපිය ට..😍😍😍😍
Oyatath bohoma sthuthi dear, feedback ekata💚💐
අක්කෙ,, ඔයා රසට,, වගේමයි පිළිවෙලට,, කැම හදන විදිහ,,, ගොඩක් වටිනවා,,ඉගෙන ගන්න කෙනෙකුට උනත් හොදට තේරෙනවා,, ස්තුතියි අක්කෙ, බුදුසරණයි,, සුබපතනවා,, හදවතින්ම ❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍
Bohoma sthuthi nangi, Budu saranai💚💐💚
OYANAM SUPIRI MAMA WISH KARANAWA....
Wau සුපිරි akkiyoooo
Thank you darling 💚😘
Akke oyata budusaranai oya hadana kama mamath hadanawa.gedara aya rasa kara kara kanawa.thanks akki.
Sathutui nangi, thank you 💚🥰
Wow you are great
Thank you so much 💚💐
ඔයානම් නියමයි 👍
ඔයාගේ කෑම හදනව බලන්න හරිම ආසයි ..හරිම රසවත් දේවල් තමා හද්න්නෙ...tanak you ...👍👍👍👍👍👍
Bohoma sthuthi 💚💐
ඔයාගේ චොකලට් කෙක් එක හැදුවා මාරම රසයි ඔයාට ස්තුතියි
Oyatath Bohoma sthuthi 💚💐
Why people disliking your vedios 😏😏😏
It's a food channel and not harming to the society, merely jeliousy, keep your good work ♥️♥️
Thank you so much dear 💚💐
😍👍අම්බෝ බඩගිනි අක්කා ,,,නියමයි ඔයාට ස්තුති මහන්සි වෙලා හුගාක්
Thank you darling 💚😘😊
Hari shoi akki aniwarenma hadanawaaaaa
Thank you darling 💚💐
ඇන්ටි ඔයාගේ වීඩියෝ අපි හැමදාම බලනවා ඇන්ටි හරිම ලස්සනයි ඔයාට තව තවත් වීඩියෝ කරන්න ජේසු අම්මාගේ ශක්තිය ලැබෙන්න ඕනි ඇන්ටි ඇන්ටිගේ වීඩියෝ හරිම ලස්සනයි අපි අලුත් වීඩියෝ එකක් දානකන් බලාගන ඉන්නේ God bless you ඇන්ටි ❤️❤️👍👍🌼🌼💮💮🏵️🏵️💐💐🌺🌺❤️💖
Thank you and god bless you darling 💚💐😘
නියමයිනේ ....👍👍👍
Bohoma sthuthi 💚💐
Lassanai vedio 1.👍
💚💚
You are a SUPER MOM
so hard working ..
With 3 kids
Your family is blessed to have you in their lives...
God bless you Dear
Thank you so much and god bless you too dear 💚💐
අක්කා කෑම හදලා කන විදිය නම් මරු, බොරු posh ශෝබන නෑ. නියමෙට රස විදිනවා.
Thank you nangi 💚💐
Aunty Mata 2kg chocolate sponge cake hadanna ona ingredients and hadana Hati chuttak kiyanna puluwanda please please
Ammo akki man parata haduwa. Harima rasai layers awa hodatama. Harima soft wagema depathta chuttak crispy oya kiwwa wagema. Thanks hariyatama kiyala denawata🥰😍❤️👍
Sathutui nangi, thank you 💚🥰
Looking sooo great dear..
Thank you so much 💚♥️
Wow akki niyamai
Thank you nangi 💚💐
අක්කේ නියමෙට තියෙනවා .කමු කමු .ඔයාට බුදු සරනයි
Kamu darling, oyalath budu saranai💚💐
අනේ ❤️❤️❤️❤️.super ඔයා නම්.good luck!!!!!!
Thank you so much 💚💐
ලස්සනයි නංගී වීඩියො එක
💝💐💐💐
Bohoma sthuthi akka💚💐
Wooooooow harima intresting oyage vedios asawen balanennawa vedio ekak danakan harima lassanai adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Bohoma sthuthi dear 💚💐
Dakkama asa hithenawa akki,aniwaryenma hadanna one,oyage vedio hamadaama watinawa akki budu saranai oyaata
Thank you nangi, Budu saranai💚💐
onna balana gmn inne akki patjyooo....ymmyy💞😘😘😘
Thank you darling 💚💐😘
Ane akki wow ...😍 asai ane dakkmath hita piranwa 😘
Bohoma sthuthi nangi 💚💐
God bless you and your family you are blessed
Thank you so much 💚💐
ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ වීඩියෝ එකක් එනකම් අක්කී
Thank you darling 💚💐😘
ඔන්න මේ වීඩියෝ එකත් බැලුවා අක්කියෝ.... හරිම ලස්සනයි. ඔයා ගොඩාක් ලස්සන වෙලා....... අපේ අම්මා අක්කිගේ වීඩියෝ වලට පිස්සු වැටිලා....පරිස්සමින් ඉන්න අක්කි හැමෝම....බුදු සරණයි....❤❤❤❤
Thank you nangi, Budu saranai💚💐
Anee ada chutiyath innwa nee..eya ammit udawkaranwa nee...adath harim asawen baluwa onna..magee niwithi hodat hadila thiyenwa.ape gedr niwithi kanne mama withari...mehem niwith ekathukarl hadal denn one...sthuthi nangii..thaeruwan sarani oyalata.
Kiyanna deyak naha. Atath lassana video ekak. Harima rasa atti. Oya hama deyakma pahadili karana ekka gana harima satutui. Oyata Budusaranai. Take care. Oyage videos samaga hamadama ennawa.
Bohoma sthuthi 💚💐
උපරිම පෝෂණය හා අත්ගුනය පිරිපුන් අක්කා හදන රසමසවුළු ගොඩක් ලස්සනයි .ඔයාට සතුට විතරක් ලැබේවා .ජෙසු පිහිටයි 🥰🥰🥰🥰🥰🥰
Ane darling thank you so much , Jesu pihitai 💚💐😘
Godak hodai akke.kaden genawata wada gedara hadana aka.oyata budusaranai
Budu saranai nangi💚💐
Akki oya hadana kema kanna anna hithenawa... hemadama wideo balanawa... hadawathinma suba pathanawa.. p inna. Bs..
Bohoma sthuthi nangi oyath parissamin. Jesu pihitai 💚💐
Hmm rasai indiyawa aya ohoma thama hadanna man kala thiyanawa oya hodata hadanawa isthuthi pataun akka parissaman inna budu saranai jasu pihitai
Bohoma sthuthi, Jesu pihitai 💚💐
Ammmoooooooooo niiyyama rasa patayiiii..thank u aunty♥♥
Thank you darling oyatath 💚💐
Oyanam superi👌👍
Bohoma sthuthi 💚💐
Flavio හරිම සුරතල්,සිරියාවයි අක්කි.
Ane ow nangi, Bohoma sthuthi 💚💐
Waaaaaaw Oyage recipe eka hadanna pahasui wage , OYa hodata kiyala denawa good luck Akka family ekatama BS 👍👍👍💞💞💞💞
Thank you nangi, bs💚💐
Onna ape game kello
Niyamai akke.hodin inna jp 😍😍😍
Jesu pihitai nangi 💚💐
Great job nangi
God bless you