Sparsha ( ස්පර්ශ ) with Bachi Susan 04th November 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 577

  • @erandiwillamuna5432
    @erandiwillamuna5432 2 ปีที่แล้ว +228

    හද විල කලබන පෙම් ජල රේකා....මේ සිනදුව මේ කට හඩින් අහන්න ලැබීම අපෙත් වාසනාව..අමුතුම රහක්..කියන්න වචන් නෑ..කාටවත් අනුකරණය කරන්න බැරි කටහඩක්..ජය වේවා ❤

  • @k.ssandeepasandaruwan6646
    @k.ssandeepasandaruwan6646 2 ปีที่แล้ว +402

    ALL SONGS ❤️🎶
    00:00 _ චන්න කින්නරාවි
    06:23 _ ලඳුනේ
    14:13 _ බුදුනේ ජේසුනේ
    20:44 _ නිවාහල් සිතුවිලි
    26:25 _ ආශාවෝ
    32:04 _ හදවිල
    44:08 _ මිහිකත නලවලා

  • @manjithjanakantha
    @manjithjanakantha 2 ปีที่แล้ว +83

    මේ රේන්ජ් එක ගන්න පුළුවන් වෙන අය නෑ
    ⁣බාචී කියන්නේ තද බ්‍රෑන්ඩ් එකක් ❤✌

  • @charithawije560
    @charithawije560 2 ปีที่แล้ว +153

    ලන්කාවෙ තියෙන හොදම voice එකක් කාටවත්ම ගන්න හිතන්න වත් බැරි ❤️❤️‍🔥

  • @theekshana1156
    @theekshana1156 2 ปีที่แล้ว +51

    හම්මෝ තනි පිස්සුවක් 🎊❤️ හදවිල කලඹන අහන්න එපා පිස්සු වැටේවි 🤪😍 ලංකාවේ ඉන්න සුපිරි වැඩර් කෙනෙක් බොරු ශෝ නැති

  • @ashanikanchana141
    @ashanikanchana141 2 ปีที่แล้ว +113

    හදවිල කළඹන පෙම් ජල රේඛා ගීතය original එකෙන් පස්සේ මට ඇහුන හොඳම cover එකක්.TV එකෙන් බලලා ආපහු හොයන් ආවා ඒ සිංදුව අහන්නම...💚

  • @villagechenahut7801
    @villagechenahut7801 ปีที่แล้ว +15

    ලංකාවේ ලයිව් සිංග් කරන්න ඉන්න සුපිරිම වැඩ්ඩා ❤ ස්ටේජ් එකට නැංගම කොච්චර වෙරි කාරයෙක් උනත් ඩාන්ස් කරන එක නවත්තලා ගල් ගැහිලා බලන් ඉන්නවා ❤

  • @nishanherath568
    @nishanherath568 2 ปีที่แล้ว +10

    කැමතිම නැති චැනල් එකක , කැමතිම වැඩසටහන.. 🤘🤘

  • @madhawa5132
    @madhawa5132 2 ปีที่แล้ว +77

    ඉලගට චාමරවයි,දමිත්වයි ගෙන්නුවනම් පට්ට බාචි මම ආසම ගායකයෙක් ❤

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +8

    bachi අයියාගේ අනිත් සිංදු සෙට් එකක් naada yathra එකේ තියෙනවා ... බලපු නැති උන් ඒකත් බලන්න 🤩

    • @nfernando6627
      @nfernando6627 2 ปีที่แล้ว +3

      ඔව් ඒ ටිකත් පට්ට 👌🔥

  • @dhanuhewa1050
    @dhanuhewa1050 2 ปีที่แล้ว +110

    නරඹපු හොදම Epi එක..ගායනයේ තිබෙන පාලනය සහ විනය විශිෂ්ඨයි..ඒ අවුරුදු ගානක් පැවැත්මක ප්‍රතිඵලයි, අත්දැකීමයි..ජය ❤😎✌️

    • @avhertzevent
      @avhertzevent 2 ปีที่แล้ว +1

      100% bachi apu mul kalema eyage piching rang eka saha palanaya open stage waladith pennuwa.

  • @toptv5290
    @toptv5290 2 ปีที่แล้ว +129

    Bachi කියන්නේ ලංකාවේ ඉන්න හරිම පුදුමාකාර ගායකයෙක්.❤️
    කටහඩේ පරාසය ගොඩක් ඉහලයි 😲😲

  • @sahangayantha
    @sahangayantha ปีที่แล้ว +14

    ඒ voice එක ආගමක්.. ගොඩක් පිං අපෙ හිත් නිවනවට.. 🤗❤ අයියගෙ voice එකට වහ වැටෙනවා.. මාරම වැඩ්ඩෙක්.. වචන නෑ..❤❤

  • @chathurangasandaruwan4221
    @chathurangasandaruwan4221 2 ปีที่แล้ว +19

    භාචී..live කිව්වත් රෙකෝඩින් කිව්වත් එකම හඩ❤

  • @dinithinavanjanasrilanka6573
    @dinithinavanjanasrilanka6573 ปีที่แล้ว +28

    දෑල ළමැද රන් කෝමල රේඛා ...... It gave me goosebumps 💝💝💝💝

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures 2 ปีที่แล้ว +56

    වීඩියෝව දානකන් හිටියේ හදවතේ ගායකයෙක් 😍😍😍😍🎸

  • @subashimandakini__1
    @subashimandakini__1 ปีที่แล้ว +2

    හදවිල කලබන...අම්මෝ ඒ voice එක සංගීත ලෝලී අපේ වාසනාවට පහල වෙච්ච ගායකයෙක්..තව තවත් ගීත ඔබේ කට හඩින් අහන්න වාසනාව අපිට ලැබේවා.අති දක්ෂයෙක් බාචී..

  • @Chami366
    @Chami366 2 ปีที่แล้ว +32

    වේදිකාව, ටීවී ප්‍රොගැරැම්,මියුසික් වීඩියෝ ඕන තැනක ඒ වොයිස් එක වෙනස් නැති සුපිරි ගායකයෙක් ❤️

  • @salujawilliams3771
    @salujawilliams3771 ปีที่แล้ว +10

    හදවිල කලබන ජීවිතේට කවර් එකක් අහන්න පුලුවන් වෙටි කියලා හිතපු සින්දුවක් නෙමෙයි ❤❤❤❤

  • @piyawardana
    @piyawardana 2 ปีที่แล้ว +2

    හම්මෝ බාචි හදවිල කලඹන song එක කොච්චර ඇහුවත් එපා වෙන්නැ.... ඒකන්ම පිස්සුවක්......

  • @Esh20Zue
    @Esh20Zue 2 ปีที่แล้ว +3

    බාචි ගෙ වොයිස් එක ලංකාවෙ තියෙන හොඳම වොයිස් එකක්. වැඩ්ඩෙක් .
    මෙච්චර කාලෙකට ආව ඒවයින් හොඳම වැඩසටහන අද ❤
    නිදහස් සිතුවිලි 😍

    • @nfernando6627
      @nfernando6627 2 ปีที่แล้ว

      @@sadeepasubash7175 ඔව් , මේ සිංදු ටිකනම් 👌💚

  • @rk..8981
    @rk..8981 2 ปีที่แล้ว +3

    ඒ වොයිස් එකට ගහන්න තාම කවුරුත් නැ..ඒක මැජික් එකක් වගෙ.අහන් ඉන්න ඉන්න ආස හිතෙන🥺❤

  • @Avishkashehan431
    @Avishkashehan431 2 ปีที่แล้ว +44

    00:00 - Channa Kinnaravi
    06:23 - Ladune
    14:13 - Budune Jesune
    20:44 - Niwahal Sithuwili
    26:25 - Ashawo
    34:04 - hadawila
    44:08 - Mihikatha Nalawala

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures 2 ปีที่แล้ว +51

    අඩෝ ලදුනේ මෙච්චර ලස්සනට අහලම නෑ මුල් ගායකයාගෙන් පසු.

    • @aselakumararmr6868
      @aselakumararmr6868 ปีที่แล้ว +2

      මමත්😍

    • @nawo823
      @nawo823 ปีที่แล้ว +3

      Maath 🥺💞

    • @maliduhimasara249
      @maliduhimasara249 ปีที่แล้ว +2

      සිරාම ❤️😍

    • @gihanmadusanka2379
      @gihanmadusanka2379 2 หลายเดือนก่อน

      ​@@maliduhimasara249Mkkokkkkkkooooookmmmkoookmmkomookkoookoooooo😊😊

  • @chamathanupama5134
    @chamathanupama5134 2 ปีที่แล้ว +5

    Charitha Aththalageva puluvnnm genna ❤🤩

  • @nilukakumudu9027
    @nilukakumudu9027 ปีที่แล้ว +3

    ලදුනේ....🍃💨
    වෙනම vibe එකක් ඒක ❤️

  • @SuranjithPriyadarshana-k5w
    @SuranjithPriyadarshana-k5w 2 หลายเดือนก่อน

    හොද විශිෂ්ට ගායකයෙක් එ වගේම කෝකිල ඔයත් ලස්සනට වැඩසටහන මෙහෙයවනවා❤

  • @CjcCnfm
    @CjcCnfm 2 หลายเดือนก่อน

    මේ සින්දුව අහනකොට අමුතු ලෝකෙකට යනවා වගේදැනෙනවා❤❤

  • @waibafun
    @waibafun 2 ปีที่แล้ว +17

    දැනට සිටින ලංකාවේ දක්ෂම ගායකයා 🥰

  • @e233su
    @e233su 2 ปีที่แล้ว +12

    උච්ච ස්වරේ king

  • @yangsanvlogs
    @yangsanvlogs 2 ปีที่แล้ว +35

    ඕනම voice එකකින් ගීත ගායනා කරන්න පුළුවන් සුන්දර නිහතමානී ගායකයෙක්....❤

  • @wathsalaliyanage9242
    @wathsalaliyanage9242 2 ปีที่แล้ว +20

    හදවිල කළබන පෙම්ජල රේඛා ...❤️❤️ voice & music 👌👌❤️

    • @migarahemantha
      @migarahemantha 2 ปีที่แล้ว +2

      මම 10 වතාවකට වඩා අහල ඉවරයි❤❤❤❤❤😊😊😊

  • @renukapethumkarunarthna2953
    @renukapethumkarunarthna2953 2 ปีที่แล้ว +8

    Bachi susan සුපිරියක් ඉතින්...🖤🍂සේනක බටගොඩ ගේන්න ඉලගට අයියේ...🖤

  • @bhawanthadilushan9093
    @bhawanthadilushan9093 2 ปีที่แล้ว +5

    අඩෝ ඒක ❤
    වෝයිස් & බැකින් 🙈

  • @sureshfernando25
    @sureshfernando25 6 หลายเดือนก่อน +1

    King of High pitch ❤❤❤ රටේ, අපේ වාසනාවට පහළ වෙච්ච ගායකයෝ ❤❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +3

    ගොඩක් අය අනුන්ගේ හඩ අනුකරණය කරනවනේ. හැබැයි කාටවත් අනුකරණය කරන්න බැරි සුපිරි හඩක් 😘😘😘

  • @binukalakmal4529
    @binukalakmal4529 2 ปีที่แล้ว +4

    මාරම පවර්ෆුල් වොයිස් එකක් ඒ වගේම හඬ පරාසය ගොඩක් වැඩි

  • @DS-IT-ACADEMY
    @DS-IT-ACADEMY 2 ปีที่แล้ว +4

    Eka nm katahadahak nemei bawanawak 😍😍

  • @Nirotravel97
    @Nirotravel97 2 ปีที่แล้ว +2

    අම්මෝ මේ වොයිස් එකනම් පිස්සුවක්... my favorite singer ❤️❤️
    ආසම episode එක...
    හදවිල කලඹන සින්දුවනම් 😃❤️❤️
    Music & Voice 👌👌.... ජයවේවා බාචි අයියේ ❤️❤️

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 2 ปีที่แล้ว +5

    මාස ගානකින් අහන්න පුලුවන් මට්ටමේ episode එකක්! බාචිට මේ බෑන්ඩ් පන මදි ඒත්.

  • @migarahemantha
    @migarahemantha 2 ปีที่แล้ว +5

    නන්දා මාලනීයන් වගේ ජේශ්ටයොත් ගෙන්වන්න නවකයො වගේම.ඒක තමා වැදගත්ම..බාචී.fav ❤

  • @showstopper9498
    @showstopper9498 2 ปีที่แล้ว +3

    මැණික් බං මේ 👍♥️ වොයිස් නම් වොයිස්...බාචී🔥🔥🔥 බුදුනේ ජේසුනී අල්ලා දෙවියනී... අම්මේ ඒක නම් පිස්සුවක්😮

  • @andyshihan3035
    @andyshihan3035 2 ปีที่แล้ว +22

    මෙවන් අසිරිමත් ගායකයින් ජයෙන් උදාරයි 🤘🧡💙🧡💙🧡💙🧡🥂

    • @Yoo_Mie
      @Yoo_Mie ปีที่แล้ว +1

      Well said ❤️

    • @andyshihan3035
      @andyshihan3035 4 หลายเดือนก่อน

      ​@❤HB_Yomie

  • @indikaku4707
    @indikaku4707 2 ปีที่แล้ว +3

    අම්මෝ....මිලකරන්න බැරි මැනිකක්...ඒ වොයිස් එකනම්.....❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @nfernando6627
    @nfernando6627 2 ปีที่แล้ว +11

    බාචි 💚 ඒ වොයිස් එක 🔥

  • @gkspartans547
    @gkspartans547 2 ปีที่แล้ว +15

    15:17 - 15:32 ඒ පාර්ට් එකනම් සුපිරියක්😍

  • @gihanudayanga
    @gihanudayanga 2 ปีที่แล้ว +7

    නිවාහල් සිතුවිලි 😍😍😍😍

  • @ruwanijayasinghe2973
    @ruwanijayasinghe2973 2 ปีที่แล้ว +3

    ආයේ ආයේ අහන්නෙ මන් විතරද?❤

  • @pushaplatha5178
    @pushaplatha5178 ปีที่แล้ว +4

    අනුකරණය කල නොහැකි ඒ සුපිරි හඩ බාචී,,,, ❤️❤️ ඒක වෙනමම රසක්,,,, ❤️❤️

  • @TikTokTopShots
    @TikTokTopShots 2 ปีที่แล้ว +30

    ගායනය ඇගෙන් ම දෙනවා ❤

  • @SriAgasthi
    @SriAgasthi ปีที่แล้ว +4

    හද විල සුපිරිම විදියට ගායනා කරනවා...ජය ❤🌻

  • @prabhathrasika2184
    @prabhathrasika2184 2 ปีที่แล้ว +5

    TH-cam daanakm balan hitiya...bachi ❤ balapu lasaanam වැඩසටහන ...❤❤

  • @wenuraneranjan9656
    @wenuraneranjan9656 2 ปีที่แล้ว +3

    Television eketh balala you tube eketh baluwa.hodama episode ekak.bachi & kokila good luck for your future

  • @hewagewijith8085
    @hewagewijith8085 2 ปีที่แล้ว +13

    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි 🙏 යසෝ කැලුම් වර ජෝතිය පිණෙන් උදාරයි 🙏🙏 අපේ අමරදේව පියාණන් නැවත සිහි කලාට ඔබ‍ට ස්තුති බාචිය ❤👌 හරිම ලස්සනයි ඒ හඩ ❤️💖

  • @samancwijesinghe9164
    @samancwijesinghe9164 2 ปีที่แล้ว +9

    ලදුනේ සිංදුව නව රිද්මේට ඇහුවමයි... සුපිරි ආ......

  • @ChanakaSampath-uu6db
    @ChanakaSampath-uu6db 7 หลายเดือนก่อน +1

    බුදුනේ ජේසුනේ අල්හා දෙවියනේ ඔබ එදා නෙවෙයි අද දවසේ ඉන්නට තිබුනේ ❤❤

  • @darshanadissanayake3265
    @darshanadissanayake3265 2 ปีที่แล้ว +6

    අඩෝ බාචි පට්ටම වැඩ්ඩනෙ

  • @nuwanjweerasinghe4668
    @nuwanjweerasinghe4668 2 ปีที่แล้ว +6

    බලාගෙනමයි හිටියේ බාචි අයියගෙ episode එක එනකම්. කියන්න වචන නෑ. නියමයි. අහක දාන්න එක සින්දුවක් නෑ. කොහොමද දෙයියනේ ඔහොම sing කරන්නේ.🥹🥹 මාර ගැම්මක්, මාර feeling එකක් බාචි අයියේ..දවස් ගානක් තිස්සෙ අහනව. ❤️❤️❤️ ආදරෙයි. ජයවේවා !!!

  • @කුසන්තවිජේසිංහ
    @කුසන්තවිජේසිංහ 2 ปีที่แล้ว +3

    මාරම ලස්සන පවර් ෆුල් වොයිස් එකක් ආසම ගායකයෙක් වීඩියෝ එක දානකන් බලන් හිටියෙ

  • @SachithPeiris
    @SachithPeiris 2 ปีที่แล้ว +3

    මේ Episode එක මාරම ලස්සනයි ❤

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 2 ปีที่แล้ว +11

    හද විල කලඹන පෙම් ජල රේඛා ❤️😍

  • @s.d6788
    @s.d6788 2 ปีที่แล้ว

    බුදු අම්මො ස්පර්ශ වැඩසටහනේ බලපු හොදම ඒක මේක නියමයි.. වෙනස්.. ම රසයක්. ස්තුති බාචී සුසාන්..

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 ปีที่แล้ว +3

    මේ රස ගැන නම් කියන්න වචන නැ. ආසම ගායකයෙක් ගෙන් ආසම සින්දු ආසම විදිහට. සුපිරි

  • @nandikasampath4477
    @nandikasampath4477 2 ปีที่แล้ว +2

    Bodu dahamata akagawama hariyatama Hari wadan pelagasma oba samajayata samajagatha kala oka tama niyama budunge darmaya patta thanks bachi aiya oyage wachana tikata

  • @Mayblossom1111
    @Mayblossom1111 2 ปีที่แล้ว +5

    තිබ්බ සුපිරිම program එක

  • @sinethgpo7909
    @sinethgpo7909 2 ปีที่แล้ว +2

    නරඹපු හොදම Sparsha එක

  • @susindupawansara8768
    @susindupawansara8768 2 ปีที่แล้ว +1

    මේක shut එක shutting කරද්දී මම උස්වැටකෙයියාවෙ beech එකේ නාල අවෙ ගොඩාක් වෙල එතන හිටිය. බාචී අයියාගේ live mee episode එක දැක්කා . මාරම ලස්සනයි.

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +3

    හරි ම ලස්සනයි කෝකිලපවන් මේ වැඩ ස හ ට හ ලස්සනට කරනවා බා ගී මම ආසම ගායකයෙක් හරි ම ලස්සනයි බුදුසරණයි දෙව් පිහිටයි ❤

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @pcvideopradeep4130
    @pcvideopradeep4130 ปีที่แล้ว +2

    මිහිකත නලවාලා...ආයේ සුපිරියි...සුභ පැතුම් ඔක්කොටම 🎶🎊️🎉️

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +8

    සුපිරි ම සිංදු ටිකක් තෝරාගෙන 💯💯💯💯නියමයි

  • @dilanidili2380
    @dilanidili2380 2 ปีที่แล้ว +10

    Amme kanata meepani wetenawa wage...best voice.. ❤️❤️

  • @supunnawoda8050
    @supunnawoda8050 2 ปีที่แล้ว +3

    Apart from Politics, Derana brought the best this time. Thank you. It's awesome.

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 2 ปีที่แล้ว +1

    මං ගොඩක් ආස කරන ලස්සන ම කට හඩක්...බාචී සුසාන් නියමයි ගින්දර වගේ..ගොඩක් ම ලස්සන වැඩසටහනක් ස්පර්ශ ..💛💛💛💛🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamindakushanthahikkaduwa3740
    @chamindakushanthahikkaduwa3740 2 ปีที่แล้ว +2

    Bachi hadawathe adaraniyama gayakayek jaya.kokila pawan obatath jaya wewa.

  • @deepbeatz-
    @deepbeatz- 2 ปีที่แล้ว +6

    ගොඩක් පාරක් request කරපු එකක්. Thnq #sparsha

  • @rogerbevan96218
    @rogerbevan96218 ปีที่แล้ว

    Oya witharak newei apitath sathutui වැඩ්ඩෙක් තමයි BOSA ජය වේවා ඔයාට ❤

  • @hewagewijith8085
    @hewagewijith8085 2 ปีที่แล้ว +7

    ගොඩක් කැමති... ගොඩක් ආදරෙන් අහන්න කැමති ලස්සන කටහඩක් තියන ගායකයෙක් ❤👍 එදත් අදත් හැමදාමත් ආදරෙයි ❤❤ බාච් ❤

  • @gamikasaman7048
    @gamikasaman7048 9 หลายเดือนก่อน

    Hadawathe gayakya chamara unata bachi kiyanne pissuwk .supiry...jaya weva bachi susan.....❤❤❤❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว

    බතික් ඇඳුම් ඇඳලා ගායනා කරන්න බොහෝ වටිනවා. තෙරුවන්සරණයි

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว

    අති විශිෂ්ටයි sir ,👍👍♥️♥️♥️🙏

  • @sankamadushan3343
    @sankamadushan3343 2 ปีที่แล้ว +4

    ඒ voice එකට කාටවත් ලංවෙන්නවත් බෑ❤️❤️👌

  • @manjulabandara1888
    @manjulabandara1888 2 ปีที่แล้ว +7

    හරිම ආදරණීය ලස්සන විනාඩි කිහිපයක්... හැගීම් හරිම රසට ගයන්නෙක්.. ❤️

  • @LeiaKeily25
    @LeiaKeily25 2 ปีที่แล้ว +2

    🥺 ආශා සුන් නොවී අප හැමෝගේම දුක් දොම්නස් නිමා වුනාවේ .... බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනි අප ලොව වෙත යලිදු එනූ මැනේ .... 🙏

  • @migarahemantha
    @migarahemantha 2 ปีที่แล้ว +1

    වැඩ්ඩො වැජබෙන්නෙ හැකියාවෙන්❤❤❤..බාචි වාගෙ👌🫡

  • @පවනිපවනි-ණ1ඞ
    @පවනිපවනි-ණ1ඞ 2 ปีที่แล้ว

    සඅපිරිම සුපිරියි එ හඩ 🔥🔥🔥🔥🔥🌟🌟🌟🌟🌟🌟👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KuzumekaDondarre
    @KuzumekaDondarre 10 หลายเดือนก่อน

    My favorite artist and band. What a program as well.

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว +9

    කෝකිල පවන් ලස්සනයි පුතා අද ආදරෙයි සොන්ස් ලස්සනයි බුදුසරණයි සැමට ❤️❤️❤️❤️

  • @leshanravishanka5164
    @leshanravishanka5164 2 ปีที่แล้ว +3

    මුන් ගායකයොන්ගේ වගේම අදටත් ඒ ගීත ජීවමානයී ❤

  • @nerangaanuruddha9753
    @nerangaanuruddha9753 2 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරියක් ඉතිම්
    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @samithgamage5039
    @samithgamage5039 2 ปีที่แล้ว

    Bachi kiyanawa buduna budu piyaneni or patta lassanayi.
    Bachi signing buduna budu piyaneni or excellent..next time sing that song please Bachi.

  • @hirantharanga3627
    @hirantharanga3627 ปีที่แล้ว

    Mihikatha nalawaaalaaaa... eka patta rahata danuna... superb..

  • @nfernando6627
    @nfernando6627 2 ปีที่แล้ว +4

    කාටවත් ලංවෙන්න බැරි වොයිස් එකක් 🔥

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 2 ปีที่แล้ว +5

    නිවහල් සිතිවිලි song 🥺❤️

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 ปีที่แล้ว +5

    One of the amazingly talented singers we have....

  • @shashinisamarasinghe7120
    @shashinisamarasinghe7120 ปีที่แล้ว +1

    බාචි කියන්නෙ පිස්සුවක්,ඒ සිංදු ටික 😎

  • @sarangadilshanpussella5872
    @sarangadilshanpussella5872 2 ปีที่แล้ว +3

    20:44 Hakiyawa Gena Kiyanna Deyak na Budusaranai Bachi

  • @designerLK
    @designerLK 11 หลายเดือนก่อน

    හද විල කලබන පෙම්ජල රේඛා ❤ පිස්සුවක් ඒක නම් ❤❤❤❤. අහම්බෙන් ඇහිල හොයන් ආව.

  • @ruwanijayasinghe2973
    @ruwanijayasinghe2973 2 ปีที่แล้ว +3

    ඇස් දෙක වහන් අහගන හිටියේ... ඒක භාවනාවක් ❤

  • @sashikariyawasam2441
    @sashikariyawasam2441 2 ปีที่แล้ว +1

    ඒ වොයිස් එකනම් පිස්සුවක්😍❤️