Coke Red | Featured by CENTIGRADZ | 2021-11-13 | Rupavahini Musical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2024
  • TV FORMAT LICENCE RAVINDRA MUNASINGHE ON BEHALF OF SRI LANKA RUPAVAHINI (TV) CORPORATION.
    #RED​​​​​​​​ #RupavahiniMusical​​​​​​​​ #Rupavahini​​​​​​​​ #CokeRed​​​​​​​​
    Coke Red | Featured by CENTIGRADZ | 2021-11-13 | Rupavahini Musical 🎸🎷🎼
    Coke RED - Turn Up Your Rhythm
    Artiest : CENTIGRADZ
    Music Band : Sarith - Surith & The NEWS
    Coke Red - Youth on Red Episode - 24 Line Up
    00:00 Start
    00:21 Introduction
    00:48 දිව්රාලා පවසන්න... - CENTIGRADZ
    04:33 විසේ විසේ - CENTIGRADZ
    08:34 හදාගන්න මේ හිත - CENTIGRADZ
    12:15 රන්වන් මල් දම් - CENTIGRADZ
    15:58 සුළඟ සේ - CENTIGRADZ
    19:23 Coke RED Socaol Media Information
    20:14 Discussion with CENTIGRADZ
    24:43 Laila Main Laila (Raees Movie) Cover Song - The NEWS
    28:00 Coke RED Socaol Media Information
    28:50 ඔබ දකින දකින... / නෙලුම් මලේ... / මම ටැක්සි කාරයා / කැකිරි පැළෙන ටිකිරි සිනාවයි... (M. S. Fernando Medley) - The NEWS
    34:24 Next Programme Preview (Chithral & Athula with The NEWS)
    35:44 Progamme End (Closing Credits)
    🎷--------------------------------------------------------------------------------------------------------------------------------------------------------🎷
    Watch More : bit.ly/3ejZQRB
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Rupavahini Educational Channel - th-cam.com/users/rupavahini_...
  • บันเทิง

ความคิดเห็น • 746

  • @SriLankaRupavahinitv
    @SriLankaRupavahinitv  2 ปีที่แล้ว +374

    Coke Red සියලුම වැඩසටහන් වල ගීත පමණක් නැරඹීමට අපගේ සංගීත චැනලය වන Roo Tunes චැනලය වෙත පිවිසෙන්න.
    තාරුණ්‍යයේ සංගීත විප්ලවය Coke RED වැඩසටහන නරඹන හා අදහස් පළකරන සියලුම ප්‍රේක්‍ෂක ජනතාවට අපගේ ස්තූතිය… 🙂🎷🎸
    👉 Rupavahini Music Channel - th-cam.com/users/RooTunes

    • @chamadithsandanayaka5263
      @chamadithsandanayaka5263 2 ปีที่แล้ว +6

      මේ video එක download කරන්න පුළුවන් විදියට හදන්නකෝ..
      Please.. 🙏🏻

    • @krishanjayanath7699
      @krishanjayanath7699 2 ปีที่แล้ว +2

      Damith asankat genna supiri වැඩසටහනක් 😍😍😍💓💓

    • @hitmusic2749
      @hitmusic2749 2 ปีที่แล้ว +1

      @@chamadithsandanayaka5263 tube mate eken download karannako

    • @deshanmaduwantha9538
      @deshanmaduwantha9538 2 ปีที่แล้ว

      Gmmc thm😊👍

    • @Days-ji2vb
      @Days-ji2vb 2 ปีที่แล้ว +3

      Spotifyවලට දෙන්න බැරිද, ඔය Series එකම 😍

  • @Sithuminasenarathna
    @Sithuminasenarathna 6 หลายเดือนก่อน +40

    2024 ත් මේක අහන මන් වගේ තව අය ඉන්නවද 🥺

  • @prabathkumara5873
    @prabathkumara5873 6 หลายเดือนก่อน +10

    අර දැන් ඉන්න මල් සිංදු කාරයෝ වගේම මේ බුලට් ❤❤❤ මේවා තමා අපේ කාලේ ලස්සන කල සුපිරි බුලට් ආදරෙයි සෙන්ට්ග්‍රේඩ් ❤❤

  • @ts87manawadu
    @ts87manawadu 2 ปีที่แล้ว +114

    සරිත් සුරිත්ලා සෙන්ටිග්‍රේඩ්ස්ලගෙ සින්දු වලට මාරම ගැම්මක් දුනේ...පට්ට ❤️🇱🇰💐💪

    • @prabathkumara5873
      @prabathkumara5873 6 หลายเดือนก่อน

      ඒ මියුසික් හරි පැහැදිලි බන් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @nalinprasad7478
    @nalinprasad7478 2 ปีที่แล้ว +118

    ඇස් පියගෙන එගොල්ලො කියනවා .. අපි ඇස් වහාගෙන තාම අහනවා 💙💙💙💙💙💙

  • @sehandilhara9742
    @sehandilhara9742 2 ปีที่แล้ว +181

    සියලුම බස් රියදුරු මහතුන් වෙතයි 🥺 කරුණාකරලා මේ ප්‍රොග්රෑම් ටික එක දාන්න මල ඇඩියාවල් දාන්නැතුව 😍😍😍 අපිටත් ආතල් එකේ යන ගමන යන්න 😁

    • @greatmusic7
      @greatmusic7 ปีที่แล้ว +4

      Eththa 😂❤

    • @kaviya8781
      @kaviya8781 11 หลายเดือนก่อน

      Recommend ❤

    • @tophitsstudio2205
      @tophitsstudio2205 11 หลายเดือนก่อน +4

      එතකොට මේවත් බස් සින්දු ගානට වැටෙනවා 🙂💔

    • @shahanasinnen5311
      @shahanasinnen5311 7 หลายเดือนก่อน +1

      Bus ekak dala thiyeddi dakke 😁

    • @rajithajayasinghe8031
      @rajithajayasinghe8031 6 หลายเดือนก่อน

      ඇයි බස් එකේ යන්නෙ මිනිස්සු නෙමේද ​@@tophitsstudio2205

  • @rkcreation1464
    @rkcreation1464 2 ปีที่แล้ว +191

    Centigrade ගේ සිංදූ අහද්දී අතීතේටමයි යන්නේ. 2007..2008..2009. Vcd එකට visual සිංදු 14යි. රු.150.. 💕💕💕💕 ඒ වගෙම 6th lane.. D-tap.. iraj with ranidu.. gajan..infaaz..ඒ කාලේ බ්‍රෑන්ඩ් තමා. ලස්සන ඒ කාලේ අයේ එන්නේ නෑ..

  • @kalpamihiranga4677
    @kalpamihiranga4677 2 ปีที่แล้ว +16

    මට තාම වයස 16 හැබැයි.අනිත් එවුන් අහන මල් සින්දු අහනවට වඩා මේව අහන එක නිකම් වෙනමම එකක්.මම පොඩි කාලෙ ඇහුවෙත් මේවා ආයි ඉතිම් අහනව කියන්නෙ සුපරියක් තමා..🥰ආදරෙයි centigradez ❤❤

  • @nilnelmad
    @nilnelmad 2 ปีที่แล้ว +42

    2002 තමයි බං.
    ඒත් මතකයි බං.
    ඇඟ හිරිවැටෙනව බං.
    මුන් තාම ඉදියනම් බං ❤️😣

  • @thamdil3517
    @thamdil3517 2 ปีที่แล้ว +265

    උදය ශ්‍රීත් හිටියනම් කියල හිතුන.. 😥.. මොනා උනත් centigradz කොල්ලො ටික ආයෙ නැගිටල එන එක ගැන පට්ට සතුටුයි.. රන්වන් මල් දම් දිවුරාල පවසන්න වගේ සුපිරි සින්දු set එකක් ආයෙ ඕන ❤️

    • @kasundilanka3492
      @kasundilanka3492 2 ปีที่แล้ว +6

      Ekenma ❤️

    • @nirmalprabhath1093
      @nirmalprabhath1093 2 ปีที่แล้ว +3

      Ekenma

    • @dilipwijekoon3115
      @dilipwijekoon3115 2 ปีที่แล้ว

      matath ekama thamai awla

    • @Okkthi
      @Okkthi 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

    • @shanukapradeep6474
      @shanukapradeep6474 2 ปีที่แล้ว +2

      මෙයාලට මොකද උනේ.අපි පොඩිකාලෙ හිටපු අයමද මේ😥

  • @piyumihansika6658
    @piyumihansika6658 2 ปีที่แล้ว +33

    රූපෙන් වයසට ගියාට කටහඩ තාමත් එ වගේම තරුණයි 😍

  • @Alex955G
    @Alex955G 2 ปีที่แล้ว +34

    අඩේ තුසිත් අයියා.. අමිල අයියයි... උදය අයියාත් හිටියනම් අද 🥺🥺🥺❤️❤️❤️ Centigradz කියන්නේ අපේ ඉස්කොලේ යනකාලේ පිස්සුවක්... අදට මේ සිංදු ඇහෙද්දි ඒ කාලේ මතක් වෙනවා... අකුරක් නෑර හැම සිංදුවක්ම කටපාඩම් ... ආදරේයි මැරෙනකම්ම... සෙන්ටි 👊❤️

  • @thariyahariya401
    @thariyahariya401 2 ปีที่แล้ว +63

    මොකක් හරි දෙයක් තියෙනවා centigradz ලට ඇදිල යන්න.🖤🖤💟💟

  • @namishewz3345
    @namishewz3345 2 ปีที่แล้ว +96

    ඇඟ හිරිවැ⁣ටුනා පටන් ගද්දී🔥❤ news තමයි ඕනා ගැම්මක් තමයි අති දක්ෂයො එක්ක centigradez live වෙනස්ම අත්දැකීමක් thank you coke red තව ඔනා❤🔥 ඉස්සරහටත් මේ වගේ❤

  • @buddhiruwan6595
    @buddhiruwan6595 2 หลายเดือนก่อน +2

    මන් ආසම බෑන්ඩ් එක news..ftta කොල්ලො සෙට් එකක්...ඇහැලියගොඩ හෙල්ලුවා supper 🎉

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +297

    ආයෙත් පාසැල් කාලයට ගියා වගේ. එදත් අදත් අපේ කාලෙ ලෙජන්ඩ්ස්ලා #Centigrades ❤️❤️❤️❤️❤️ 💪💪🔥🔥🔥

    • @janithshirantha7631
      @janithshirantha7631 2 ปีที่แล้ว +7

      ඒක ඇත්ත උදය ශ්‍රී ත් හිටියනම්

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 2 ปีที่แล้ว +4

      @@janithshirantha7631 ඔව් 🔥❤️

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 2 ปีที่แล้ว +8

      @@upulnishansonglane9238 අද මොනවද පොඩි උන් අහන්නෙ නහයෙන් අඩන මල් සිංදු

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 2 ปีที่แล้ว +2

      @@sandaruhasintha7552 කියලා වැඩක් නෑ bro

    • @kalpamihiranga4677
      @kalpamihiranga4677 2 ปีที่แล้ว +1

      Aniwa.super 🥰🥰

  • @pathumsrimal7752
    @pathumsrimal7752 4 หลายเดือนก่อน +4

    Adarei සරිත් සුරිත්.....රශ්මික මල්ලි ජය wenna oni kyebrod හදවතින්ම kiyanne...🫶❤❤❤

  • @minidupabasara3385
    @minidupabasara3385 2 ปีที่แล้ว +40

    මේවා බලද්දි උදය ශ්‍රී ව මතක් වෙන්නේ😏 ඉදියනම් කොහොමද ගැම්ම

  • @uipathirana
    @uipathirana 2 ปีที่แล้ว +27

    රහට ගයන්න ඕනේ නම් රහට වයන Band එකක් ඒ පිටු පස අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. සරිත් සුරිත් එක්ක මේ කොල්ලො ටික ඒ රස උපරිමයටම දෙනවා...

  • @chehansamarasinghe
    @chehansamarasinghe 2 ปีที่แล้ว +57

    ඉස්සර track දාල කියපු සිංදු දැන් acoustic අහනකොට rock touch එකක් එක්ක අම්මෝ මාර රහයි බං. ❤️🔥🤘🏼 මවිල් කෙලින් උනා බන්. Headset full volume ඇහුවේ. ඒක වෙනම එකක් බන්. 😍

    • @ruwanmadhusanka5934
      @ruwanmadhusanka5934 2 ปีที่แล้ว +1

      සිරාවටම. ඒක අමුතුම රහක්. පිස්සුවෙන් වගේ අහපු සිංදු ලිස්ට් එක. සිරසෙ play list එක මතක් උනා ආයෙත්❤️

  • @musicupdates65
    @musicupdates65 2 ปีที่แล้ว +96

    මට දැන් වයස අවුරුදු විසි පහක් මේ සිංදු අහද්දී මාව අවුරුදු 13ක් අතීතයට එක්කරගෙන ගියා ආදරෙයි Centigrade

    • @Dav757
      @Dav757 2 ปีที่แล้ว +2

      මගේ වයසමයි..

    • @shanukapradeep6474
      @shanukapradeep6474 2 ปีที่แล้ว

      මට22යි ආයේ ඒකාලෙට යන්න හිතේ

  • @lkl3975
    @lkl3975 2 ปีที่แล้ว +48

    Everest කන්ද නැග්ගා වගේ Feeling එකක් දැනෙනවා...
    ඇස් පියාගෙන සිංදු ඇහීම කලාවක් කලේ Centigradz..
    මගෙන් අද ඇහුවත් ප්‍රියතම Band එක...අවිවාදයෙන්ම..
    අපේ කාලයේ තරුණයන්ගෙන් ඇහුවත් උත්තරයම ඒකයි..
    අපි වෙනුවෙන් නැවතත් එකතු උනොත් කොහොමද?
    Centigradz හරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක වගෙයි..
    ආදරේ ඒකමයි...

  • @shamilanupa674
    @shamilanupa674 2 ปีที่แล้ว +15

    Youth එක වෙනුවෙන් මෙහෙම වැඩක් කරනවට පිං සිද්ද වෙනෝ රූපවාහිනී..🥺😘❤️
    News බෑන්ඩ් එක නං පිස්සුවක්..❤️😎

  • @chinthakaperera773
    @chinthakaperera773 2 ปีที่แล้ว +140

    හත්තික්කේ!
    සේරම මේ electro ගහපුවා නේද මුන්මේ live ගහන්නේ 😧 🙀❤️💪🔥

    • @SithFM
      @SithFM 2 ปีที่แล้ว +4

      හත්තික්කේ. ,,,,,,,,,,,,,,,,,,,

    • @sripaliprasadiwijesundara6330
      @sripaliprasadiwijesundara6330 2 ปีที่แล้ว +4

      ,මම කල්පනා කලෙත් ඒක තමයි

    • @untoldjourney8257
      @untoldjourney8257 2 ปีที่แล้ว +4

      Same here brothers..... haththike!

    • @sawaexe
      @sawaexe 2 ปีที่แล้ว +5

      ඒකට setup එකක් තියනවා...
      organ එක ගාව... එකෙන් electro වල ඉතිරි වැඩ වෙන්නේ...🔥🔥🔥

  • @merilsuren5821
    @merilsuren5821 2 ปีที่แล้ว +10

    ඉස්කොලේ යද්දිද් ඇහුවා දැන් මට 40 ත් පැනලා තාමත් අහනවා ❤️💐🙏

  • @Chamaaa91
    @Chamaaa91 2 ปีที่แล้ว +45

    මරේ... මරූ .... සුපිරි යි.. 🤟🤟🤟 හැමදාමත් sarith surith laa ගැම්මාක් ත්මා පට්ට ආදරෙයි කොල්ලො 💖😚🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +21

    මේ සින්දු අහද්දී මතක් වෙන්නෙ ඉස්කෝලෙ 7 - 8 පන්තිවල හිටිය කාලය😢

  • @yasassri9339
    @yasassri9339 2 ปีที่แล้ว +69

    පැහැසර ඔබේ ආදරේ ලයිව් අහන්ඩ පින් කරලා නෑ බන් අපි.. උදය අයින් වුනා වුනා මයි ඒ සින්දුවත් එහෙම්ම හිත් වල විතරක් රැදුනා..😣 ඩාර්ක් ඒන්ජල්, සදවතියේ, නිල් සද මඩලට වුනේත් ඒ ටිකම තමා 😓❤

    • @vishvahewage2343
      @vishvahewage2343 2 ปีที่แล้ว +6

      Agree with you bro about Udaya’s performance!
      Centigradz could do much more if they were together❤️

    • @indunilsampath6419
      @indunilsampath6419 2 ปีที่แล้ว +2

      😥😥😥

    • @pramod3828
      @pramod3828 2 ปีที่แล้ว +2

      😪

    • @channachanna636
      @channachanna636 2 ปีที่แล้ว +1

      ඔව්මයි ............. 😔😔🙂✌️

  • @pasindulakshan9038
    @pasindulakshan9038 2 ปีที่แล้ว +46

    Sounds + Playing + Camera + Singing = Next Level 😍🥰🥰

  • @rst8636
    @rst8636 2 ปีที่แล้ว +125

    මෙච්චර කාලෙකට අමතක වෙලා තිබ්බ පට්ටම ලස්සන සින්දු ආයෙ මතක් කරලා දුන්නට තෑන්ක්ස්

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +36

    සෙන්ටිලා නාකි වෙලා කියලා දැක්කම පට්ට දුකයි...

  • @supunchamara2591
    @supunchamara2591 2 ปีที่แล้ว +37

    සුපිරිම සුපිරි.අඩේ උබලගේ මේ බෑන්ඩ් එක නම් කඩා ගන්න එපා බෝයිස්.ආදරෙයි.❤️❤️❤️❤️❤️🥰🥰🥰

  • @user-ze6qk9mx7u
    @user-ze6qk9mx7u 2 ปีที่แล้ว +74

    එදත් අදත් තාමක් ආදරෙයි දැන් තියන හැලි වලට වඩා අපෙ ජිවිතෙ ලස්සන කරා centigradze😻🥰

  • @kaviya5014
    @kaviya5014 2 ปีที่แล้ว +104

    සුපිරියක් තමා.....දිවුරාලා පවසන්නයි, රන්වන් මල්දමුයි සුපිරි සින්දු දෙක....මාර ලස්සනයි... ආය බොක්කටම වැදිලා තියෙන්නේ.....සුපිරි .............Good luck centigradz & news

    • @angelanju3655
      @angelanju3655 2 ปีที่แล้ว +2

      ❤️🔥

    • @nuwanpiyadarshana4062
      @nuwanpiyadarshana4062 2 ปีที่แล้ว +4

      බලාගෙන පාරෙ යද්ද් කනට වදී 😹😹

  • @JinkingJin
    @JinkingJin 2 ปีที่แล้ว +20

    රැපා පට්ට ❤️‍🔥

  • @sportecfashion6469
    @sportecfashion6469 2 ปีที่แล้ว +10

    එයාලා ඇස් වහගෙන කියනවා..
    අපි ඇස් වහගෙන විදිනවා...❤️❤
    තාමත් ඒ කාලේ වගේ පිස්සුවක්

  • @lahirudhananjaya6247
    @lahirudhananjaya6247 2 ปีที่แล้ว +243

    කොපි කර හැකියි . සමකර නොහැකි. ලංකාවේ 1එකේ සුපිරි වැඩසටහනක් තමයි. ආදරේයි රැපවාහිනියි 🎸

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว +5

      ඔයාගේ කමෙන්ට් එක tv එකේ පෙන්නුවා

    • @lahirudhananjaya6247
      @lahirudhananjaya6247 2 ปีที่แล้ว +5

      @@tharidu6792 ඔව් මචන් මමත් දැක්කා

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +17

    හදවතින්ම ආදරෙයි centi ❤😍 2000 වර්ෂය මගෙ ලමා කාලය. ඒ කාලේ මගෙ ආදරණීය මතකය උනේ ඔයාලා .. මෙච්චර ලස්සන මතක අරං ආවට දහස් වාරයක් ස්තූතියි!

  • @chathurangachethiya5983
    @chathurangachethiya5983 2 ปีที่แล้ว +5

    මමමේ බලන කීවෙනි පරද කියල මමවත් දබ්නෙ නෑ මේකනම් ආගමක් අඩේ'හ්🤔🥰🥰

  • @leninjohnson1816
    @leninjohnson1816 2 ปีที่แล้ว +15

    රුපවාහිනීයට & Coke Red බොහොම ස්තුතියි, CENTIGRADZ සඳහා ආරාධනා කිරීම ගැන, සෙන්ටි කොල්ලන්ගේ කොණ්ඩය Garyවී ගියද, ගීත සහ කටහඬ කිසිවක් වෙනස්වී නැත, පරිපූර්ණ සංගීතය සරිත්, සුරිත් සහ සංගීත කණ්ඩායම!! පට්ට! පට! පට! (ලස්සන අවසාන Nonstop සැසිය)! ඔබ සැම දැකීම සතුටක්! සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි! Watching from Kuwait with lots of Love 🎶❤️🇰🇼Stay Safe & Stronger🎶❤️🇰🇼🎶❤️🇰🇼

  • @buddhimalsampath4981
    @buddhimalsampath4981 2 ปีที่แล้ว +30

    සෙන්ටිග්‍රේඩ්ස්ලගෙ සිංදුවක් අහද්දි එන ෆීලිං එක වෙන සිංදුවක් අහද්දි එන්නෙම නෑනෙ. ඒක මගේ අවුලක්ද, අනිත් අය එච්චර ටැලන්ටඩ් නැද්ද, නැත්නම් සෙන්ටිග්‍රේඩ්ස්ල වෙන කාටවත්කොපි කරන්න බැරි තරංම ටැලන්ටඩ්ද. ඒක තේරෙන්නෑ මට. ❤

    • @milindasenarath
      @milindasenarath 2 ปีที่แล้ว +1

      lokuwata hithanna epa. oyage awulak wage eka

  • @m.p.i.adikari8349
    @m.p.i.adikari8349 ปีที่แล้ว +4

    News එක්ක Centigradz කියන්නෙ වෙනම පිස්සුවක් 😍💖

  • @user-fr5lz9xy7h
    @user-fr5lz9xy7h 2 ปีที่แล้ว +26

    මටනම් පිස්සු වගේ live කියද්දිත් ලස්සනයි මේ ගොල්ලංන්ගෙ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

    • @anushkaliyanaarachchi588
      @anushkaliyanaarachchi588 2 ปีที่แล้ว +2

      Centigradz කියන්නෙ නොමියන මතකයක්...❤️ නොමියන රහක්...thank you legend and news ❤️

  • @ushanmadhushanka9684
    @ushanmadhushanka9684 ปีที่แล้ว +3

    මෙයාලගෙ සිංදු වලට ගහන්න සිංදු තාම ඇවිත් නෑ...😍😍😍😍ආසම ටික 😍😍😍❤❤

  • @disautomart303
    @disautomart303 2 ปีที่แล้ว +50

    ජාතික රූපවාහිනියෙන් කරන සුපිරිම වැඩසටහන cokered ජාත්‍යන්තර පිලිගැනීමක් ලැබේවා ...💪💪💪💪

  • @seneshdissanayake80
    @seneshdissanayake80 2 ปีที่แล้ว +5

    දිවුරාලා පවසන්න සින්දුවට ඇබ්බැහි උනා වගේ..කොව්චර ඇහුවත් එපා වෙන් නෑ..පිස්සුවෙන් වගේ අහන්නෙ....

  • @ProgrammingMadeEasySL
    @ProgrammingMadeEasySL 2 ปีที่แล้ว +43

    Coke red sindu වලින් trending list එක පිරේවා🥰❤️

  • @shanakacchathuranga3142
    @shanakacchathuranga3142 2 ปีที่แล้ว +12

    උදය ශ්‍රි ත් හිටියනම් මල් 7 ඒකාලේ මතක තමයි Centigradez

  • @shehananjana986
    @shehananjana986 2 ปีที่แล้ว +21

    NEWS+ Centigrades= අධිමාත්‍රා😍❤️

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +6

    උදය එක්ක එකතු වෙමු ආයෙත් සංගීත ලොවේ ඉදිරියටම යමු

  • @charithmaduranga4576
    @charithmaduranga4576 2 ปีที่แล้ว +24

    සෙන්ටිග්‍රේඩ්ස්ලාගේ සිංදු ටික අහද්දී ඒ අතීතය මතක් උනා ❤️
    සුපිරිම එපිසෝඩ් එකක් 🔥

  • @JinkingJin
    @JinkingJin 2 ปีที่แล้ว +12

    Centigradz ලාගේ සිංදු අවුරුදු 5 වගේ ඉදන් අහන්නේ..තාමත් ඒ විදිහටම ආදරෙයි ..ඉස්සර ඉදන්ම ආසම band එක centigradz ..ඉස්සර ඉදන්ම හිටපු සාමාජිකයෝ ඔක්කොම හිටියා නම් කියලා හිතෙනවා ..අනිත් එක තමා News එකටත් ඒ ටිකම තමා පිස්සුවක් ❤😍😌..

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 2 ปีที่แล้ว +15

    Base ගහන කොල්ලට දෙවි පිහිටයි

  • @chathurikabashini1762
    @chathurikabashini1762 2 ปีที่แล้ว +45

    උදය නැති එක ලොකු අඩුවක්. හැමදාම නිව්ස් ලව ගෙන්නන්න

  • @ruwanasela4276
    @ruwanasela4276 2 ปีที่แล้ว +7

    මේ තරම් perfect බැකින් දෙන්නැතිවෙයි කව්රුත් 😍 ආදරෙයි. the news & centigradz 🥰🥰

  • @sahanpriyankara9872
    @sahanpriyankara9872 2 ปีที่แล้ว +16

    කවද බැලුවත් එක විදිහයි කවදාවත් වෙනස් වෙන්නේ ආදරෙයි සෙන්ටිග්‍රේඩ්,❤️❤️❤️

  • @nisalaloka2112
    @nisalaloka2112 2 ปีที่แล้ว +18

    පොඩිකාලෙ ආසාවෙන් අහපු සිංදු අදටත් ඇහෙද්දි ඒ කාලෙ මතක්වෙනවා❤😍 ආදරෙයි CENTIGRADZ❤🔥

  • @wjwijayantha1
    @wjwijayantha1 2 ปีที่แล้ว +52

    උදය නැති අඩුව අද දැනුනෙ නැ.... පට්ට.... සුපිරි... ❤️❤️❤️

    • @roshanrathnayaka7364
      @roshanrathnayaka7364 2 ปีที่แล้ว +3

      eka nam aththa. udayala vage aya nisa thama me vge hoda deval nathi vennne. habai udaya giya kiyala group eke venasak vela nh. e adare thma ehemai. group eketh fansla adu vela nh ❤❤

  • @rohanadananjaya1
    @rohanadananjaya1 2 ปีที่แล้ว +21

    පරණ සින්දු ආයේ උඩට එන කාලේ මේ ❤🥺💘☺️

  • @chanudilranga833
    @chanudilranga833 2 ปีที่แล้ว +19

    සෙන්ටිග්‍රේඩ් කියන්නේ ආගමක්..හරියට සෙට් වුනොත්

  • @rasnthalakmal7368
    @rasnthalakmal7368 2 ปีที่แล้ว +21

    මොනා කිවුවත් කිසි අඩුවක් නෑ, ඒ හඩවල් ඔක්කොම හොදටම තියනවා ❤️❤️❤️❤️

  • @chamaraweerasinghedikwella8076
    @chamaraweerasinghedikwella8076 2 ปีที่แล้ว +4

    ප්ලීස් සෙන්ටිග්‍රේට් මේ රැපා දිගටම තියාගන්න. මෙයා පට්ට

  • @chathurangasanjeewa3730
    @chathurangasanjeewa3730 2 ปีที่แล้ว +8

    පට්ට සින්දු ටික... ගොඩක් අය උදය ගැන කතාකරලා තියනවා.. බෑන්ඩ් එකෙන් අයින්වෙලා ගිය මුල් කාලයේදීම ටිකක් ජනප්‍රිය වුනාට දැන් මොනවද කරන්නෙ කියලවත් දන්නෙ නෑ... බෑන්ඩ් එකේ හිටියා නම් හොදයි.. නැතත් Centigradz ලාට වෙනමම අනන්‍යතාවයක් තියනවා... News බෑන්ඩ් එකේ බැකින් එකත් පට්ට❤️❤️ ඉෂාන් , එරංග ගොඩක් ස්තූතියි... අතීතයට නැවත රැගෙන ගියාට.. රැප් කරන මල්ලිත් ලෙසටම වැඩේ කරගෙන යනවා... තුසිත් , අමිල ඔයාල දෙන්නවත් අමතක නෑ.. ❤️❤️ ජයවේවා Centigradz ❤️👍✌🏻

  • @supunchamara2386
    @supunchamara2386 2 ปีที่แล้ว +3

    උදය sri ට බැරිද ආයෙත් team එකට join wenn 😪💔 කොහම තිබුන team එකක්ද මේ 😪❤️ එදා තිබුණ unity එක ඒ විදියටම තිබුනා නම් අද ලංකාවට විතරක් සීමා වෙන්නෙ නෑ centigrade 😪💔 පරණ සින්දු තවමත් පරම්පරා ගණනකට අහන්න පුලුවන් 🔥

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 ปีที่แล้ว +3

    ආඩම්බරයි ,,,එරන්ග අනිවා සුපිරි සහො ජයවේවා ,,,,ඔයාල ඩබලට ජයවේවා හදවතින්ම සුබපතනවා මන් අබුදාබියෙ සාලිය ...එවගෙම සරිත්,සුරිත් එක්ක band එකෙ කට්ටිය හොද baking සපොට් එකක් සියලුදෙනාට ජයවේවා හදවතින්ම සුබපතනවා මන් අබුදාබියෙ සාලිය ,,,,

  • @peacefulmusicmonastery8313
    @peacefulmusicmonastery8313 2 ปีที่แล้ว +25

    චරිත අතලගේ News සුසංයෝගය Coke Red තුලින් බලාපොරොත්තු වෙනව. ❤🎵
    අනර්ඝ වැඩසටහනක්‌ 🙏

  • @hirunirasodya877
    @hirunirasodya877 2 ปีที่แล้ว +13

    2000s centigradz❤ + now news❤ කාල දෙකක අගනා එකතුවක් 💥

  • @aselaprabath1
    @aselaprabath1 2 ปีที่แล้ว +15

    ඉස්කොලේ ගියපු කාලේ මතක් උනා...මාරම ආසවෙන් අහපු සිංදු අපි. 🥰🥰🥰

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 2 ปีที่แล้ว +1

      අද මොනවද බන් පොඩි උන් අහන්නෙ නහයෙන් අඩන මල් සිංදු

  • @dananjayaranaweera6116
    @dananjayaranaweera6116 ปีที่แล้ว +2

    Centigrade කියන්නේ අයේ සුපිරි ආසයි ලයිව් සෝ එකක් බලන්නත් දැන්

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 5 หลายเดือนก่อน +1

    School yana kale ahapu sindu thamath ahanwa adarei centigrade ❤️👍

  • @BinodPerera
    @BinodPerera 2 ปีที่แล้ว +11

    තාමත් මතකයි ඒකාලේ මේ සින්දු පිස්සුවෙන් වගේ අහපු හැටි. අදටත් එදා කියලා වෙනසක් නෑ. Legends never die.❤️💕🌸

  • @lakshandanushka6548
    @lakshandanushka6548 2 ปีที่แล้ว +23

    Voice නම් ඉෂාන් තමයි

  • @krishantha3595
    @krishantha3595 2 ปีที่แล้ว +6

    ජහා ජරාව නැතිව මත් වෙන එකම මාත්‍රව . අම්මෝ ඒ හඩවල් ටික අවුරුදු 10 15 එහා අරං ගියා . 😍 #Centigrades , සරිත් සුරිත් හැමදෙනාම කියන්න වචන නෑ . වචනේන් කිවුවොත් උඹලා සේරම පට්ට බං 😘 #Coke_Red මේ වගේම ඒ කාලේ ඒවා ඔනේ ජයෙන් ජයම වේවා 💖😍😘😘

  • @krishansameera1549
    @krishansameera1549 2 ปีที่แล้ว +19

    කෝ යකෝ අමිල අය්යා.. Centigrdze පොඩි කාලේ ඉඳන්ම ආස band එකක් ආයිමත් අතීතයට ගිය වගේ හැගීමක් ආවා 💜💜💜💜

  • @chandikodikara775
    @chandikodikara775 2 ปีที่แล้ว +3

    මේ දවස් වල trending යන සින්දු වල කොල්ලො ටිකත් ගෙන්නුවනන් මරු...ආදරෙයි රුපවාහිනිය..ආදරෙයි සරිත් සුරිත්...😍❤️‍❤️‍💛💚💙

  • @dananjayaskandegama4035
    @dananjayaskandegama4035 2 ปีที่แล้ว +13

    ඒ arrangement wow... නියමයි News ❤️.. Centigradz ❤️

  • @pathumbandara49
    @pathumbandara49 2 ปีที่แล้ว +32

    ඔය ගැම්මටම #දමිත්අසංක අයියත් ගේන්නවන්න.....❤️👌

  • @vimukthilakshan2569
    @vimukthilakshan2569 2 ปีที่แล้ว +5

    අම්මෝ හීනයක් හැබෑ උනා වගේ ඒ කාලෙ ආසම හදවතේ උඩින්ම හිටපු සෙට් එක දැන් හදවතේ උඩම සෙට් එක එක්ක ඇත්තටම නියම වැඩක් ස්තූතී රූපවාහිනී හදවතටම දැනුන පුන්චි අඩුවක් තිබුන උදය අය්යා කයිසර් අය්යා ඉදියනම් කොහොම වෙයිද

  • @samwicks4885
    @samwicks4885 2 ปีที่แล้ว +2

    අම්බෝ බන් කඳුලු එනවා අහනකොට...අපි ඉස්කෝලේ යන කාලේ විදපු ආදරණීය මතක...ඒක ආත්මීය බැඳීමක්🔥

  • @AchalaNilmini-ts4uo
    @AchalaNilmini-ts4uo หลายเดือนก่อน +1

    Mama eranga ta godak adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanuprasa8425
    @shanuprasa8425 2 ปีที่แล้ว +22

    ඇත්තමයි සුපිරි ඈ..❤️ අතීතයට ආපහු ගියා වගේ.... ඒ කාලේ ස්කෝලදි ළමයි එක්ක එකතු වෙලා සෙන්ටිග්‍රේඩ් ලගේ සිංදු කියනවා....මේකනම් පිස්සුවක්🎧🥰

  • @priyansaliya3348
    @priyansaliya3348 2 ปีที่แล้ว +8

    එල එල සරිත් සුරිත් ලස්සනයි වැඩෙ සුපිරි සහො ජයවේවා ,,,මන් අබුදාබියෙ සාලිය නිදිමාරෙගෙන බලන්නෙ ආඩම්බරයි ...Red Coak band එක සුපිරි සහො ජයවේවා ....

  • @romuscakehouse1097
    @romuscakehouse1097 2 ปีที่แล้ว +2

    ඉස්කෝලේ කාලේට ගියා වගේ මචම්ලා.... ගොඩක් ස්තූතියී ඒ අතීතේට ආයේ එක්කන් ගියාට ❤️❤️

  • @Desh_boy_____119
    @Desh_boy_____119 5 หลายเดือนก่อน +2

    Most favourite band in the world ❤🌎....me sindu tikak bus eke yankota demma nam bahinne na yko 😅

  • @chamilalasantha8720
    @chamilalasantha8720 2 ปีที่แล้ว +3

    News lage hakiyawanam marama marai.

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +2

    අමිල අයියත් හිටියනම් සුපිරි 💯 Hats off to raper boy 👏💜️

  • @shashikachanaka1222
    @shashikachanaka1222 2 ปีที่แล้ว +11

    කෙටියෙන්ම සුපිරි 😍😍😍 පරන මතකයන් අලුත් උනා

  • @vhrvi
    @vhrvi 2 ปีที่แล้ว +4

    Centigradz ඇබ්බැහියක්.මේ තරම් වැඩ්ඩො ටිකක් නෑ තාම ලනකාවේ ආදරෙයි සෙන්ටිගේඩ්ස් ❤️❤️❤️

  • @harshadilshan9596
    @harshadilshan9596 2 ปีที่แล้ว +9

    වෙනස් නොවන කටහඩවල් 😍

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 2 ปีที่แล้ว +2

    Centigradez
    පලවෙනි ඇල්බම් එකේ ඉඳලම ආසාවෙන් අහනවා❤❤❤❤

  • @asankakotuwalla7329
    @asankakotuwalla7329 2 ปีที่แล้ว +2

    උදය නැතුව පාලුයි තමයි,, ඒත් හිත ඒ සින්දු වලට ආදරෙයි තාමත්

  • @thimiradeshan4004
    @thimiradeshan4004 2 ปีที่แล้ว +6

    සෙන්ටිග්‍රේඩ්ස් කියන්නෙ virus එකක් හොද කරන්න බැරි ..... ඒ සින්දු අදටත් අහන්න පුලුවන් එදා වගේම .... Keep it up centigradez.❤️❤️❤️

  • @muvindumanajith6965
    @muvindumanajith6965 2 ปีที่แล้ว +16

    අම්බෝ ලීඩ් නම් ගහන්ව රිදෙන්නම..ආසම band එක තමා..සුපිරියක්...

  • @roshiseimon
    @roshiseimon ปีที่แล้ว +2

    NEWS + Centigradz = Heaven 😇❤

  • @kaviya5014
    @kaviya5014 2 ปีที่แล้ว +11

    Centigradz ගැම්මක් තමයි.....💕

  • @maheeshagunathilake299
    @maheeshagunathilake299 2 ปีที่แล้ว +2

    Miss you Udaya sri..🥺 anyway superb performance 🔥🔥🔥🔥

  • @feelthemelody3278
    @feelthemelody3278 2 ปีที่แล้ว +5

    උදයත් ඉදියනම් අද වෙනකොට 🥺❤

  • @dhanu_g
    @dhanu_g 2 ปีที่แล้ว +1

    රන් වන් මල්දම් සින්දුව පටන් ගනිද්දි යන Music එක ඇහෙද්දි එන Feeling එක! පරනම යාලුවෙක් අවුරුදු ගානකින් හම්බුනාම වගේ හරියට! 😌😇🥰💌

  • @Damisha
    @Damisha 2 ปีที่แล้ว +8

    This program reminded me of my school days! Love You CENTIGRADZ ❤️

  • @NisankaMandara
    @NisankaMandara 2 ปีที่แล้ว +11

    This is definetely gonna be a hit.. 😍 Sarith Surith & the NEWS