Imorich Tunes | EP 04 | Athula Adikari & Kanchana Anuradhi With Dinesh Subasinghe | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Imorich Tunes | EP 04 | Athula Adikari & Kanchana Anuradhi With Dinesh Subasinghe | Sirasa TV
    00:11 දැනෙනා තුරු මා
    14:57 පාරාදීසේ
    29:31 උදුරාවී
    38:29 හිත අස්සට
    48:30 ආලේ මල්
    1:01:07 සැනසෙන්න නැලවෙන්න
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 626

  • @gayanpabasara2670
    @gayanpabasara2670 ปีที่แล้ว +356

    0:11 දැනෙනා තුරු මා...
    14:56 පාරාදීසේ මා
    29:29 උදුරාවී
    38:28 හිත අස්සසට
    48:29 ආලේ මල්
    57:41 කරකාර බදින්නට
    1:06:53 සැනසෙන් නැලවෙන්න

  • @Mithilaheshan
    @Mithilaheshan ปีที่แล้ว +20

    හිත අස්සට සින්දුවෙ මියුසික් එක ඇග හිරිවැටෙනවා 🥺❤

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 ปีที่แล้ว +39

    ඒ සංගීතය නම් පිස්සුවක්.. එච්චර රහට දෙනවා කියන්නේ ඒක මාරයී.. ❤️❤️❤️

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +202

    ස්ටෙප්නි වැඩසටහන කරනව බලන් ඉන්න පුලුවන් ඕනතරම් වෙලාවක් ඒතරම් ලස්සනයි ඇය වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය ❤❤❤ thanks සිරස tv හරිම නිවේදිකාව තෝරගත්තට..🙏🙏🙏

    • @kdkumara2467
      @kdkumara2467 ปีที่แล้ว +1

      Aththatama eya supiri

    • @demellakshmi6402
      @demellakshmi6402 ปีที่แล้ว +1

      Yes... very true

    • @tishansherwoodperera7041
      @tishansherwoodperera7041 ปีที่แล้ว

      Ow ane, eya superb ❤

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +1

      ස්ටෙෆනි ගේ talents ඇත්තටම ලංකාවට ලොකු වැඩියි...එයා ඒ තරම් දක්ශයි...මම නම් හිතන්නේ නැ ස්ටෙෆනි එක්ක නටන්න පුලුවන් කෙනෙක් ඉන්දියාවේ වත් ඇති කියලා..

    • @relaxmind1666
      @relaxmind1666 ปีที่แล้ว +2

      😂😂😂😂 උබේ දුවද..

  • @dananjayaishan6102
    @dananjayaishan6102 ปีที่แล้ว +116

    දවසක දිනේශ් සුබසිංහගෙ සංගීතයට කංචනාගෙ හඬ මුසු වුණු සිංදුවක් අහන්න ආසයි ❤️🌻

  • @shyamaleegeethanjanee1365
    @shyamaleegeethanjanee1365 ปีที่แล้ว +56

    අතුල සර්ගේ කටහඬ ආසම කටහඬක් .ලස්සනයි ගොඩක් ❤️❤️❤️

    • @kanchanak7096
      @kanchanak7096 ปีที่แล้ว +1

      Math.චූටි කාලේ idanma.asama.gayakayek.තමයි athula.adikari...❤️🙏❤️

  • @sudarshibandara4917
    @sudarshibandara4917 ปีที่แล้ว +149

    අතුලට තියෙන්නේ කවදාවත් වයසට නොයන කටහඬක්...❤❤❤❤❤

  • @asank81
    @asank81 ปีที่แล้ว +17

    පලවෙනි සින්දුවනම් එකෙන්ම පිස්සුවක්. ඒ ඇරේන්ජ්මන්ට් එක.. දැනෙනාතුරු හොදම එක...😮😮

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +17

    මේ ප්‍රෝග්‍රෑම් එකනම් 100% සුපිරියි....මියුසික් නම් පිස්සුවක් තනිකරම දිනේෂ් සුභසිංහගේ..❤❤❤❤❤❤❤ඒ මියුසික් එකත් එක්ක කංචි ගේ අතුලගේ වොයිස් මික්ස් උනාම කියන්න වචන නෑ...❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍නිවේදනයත් නියමයි ස්ටෙෆනි....😍❤❤❤❤❤❤❤❤❤❤

    • @thila
      @thila ปีที่แล้ว

      කියන්න වචන නැත්තං නොකියා ඉන්න පට්ට දිග ගොබ්බ කමෙන්ට් නොදා

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 ปีที่แล้ว +45

    නියමයි සිරස 👍❤ ඉයර් ෆෝන් එකක් ගහගෙන දිනේෂ්ගේ සංගීතය අහන කොට මාරම පීලින්ස් එකක් අතුල අනුරාධි යුගලය ලස්සනට ගයනවා

  • @SHAN-we6ri
    @SHAN-we6ri ปีที่แล้ว +13

    ලස්සනයි වැඩසටහන . දිගටම කරගෙන යන්න. අතුල සහ කාංචනා කියන්නේ මාර ටැලන්ට් තියෙන දෙන්නෙක්. ජයවේවා සිරස ටීවී. සිරස ටීවී වැඩක් කළොත් අහන්න දෙයක් නෑ.😍❤️👍👌

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +97

    දිනේශ් සුභසිoහගෙ සoගීතය ගැන නම් කියල වැඩක් නැහැ ..සුපිරිම තමයි ❤❤❤

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +3

      Oya kawuda? Hama thanam innawa ne! 🤔

    • @chamodmadhawa515
      @chamodmadhawa515 ปีที่แล้ว +2

      😂

    • @Dimuthu_K
      @Dimuthu_K ปีที่แล้ว +2

      @@Kevin_Silva_ eekne bn.hama magulema comment danawa ooi😅

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      @Dimuthu-do6by E kiyanne ithim eki yana yana thena ubath inno kiyana ekane🤣🤣

  • @achalahemanthi7696
    @achalahemanthi7696 11 หลายเดือนก่อน +4

    එ වයලීන වාදනයට කංචනාගේ කටහඩ එක් වුනාම එක වෙනම එකක් .❤️❤️👌👌

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 ปีที่แล้ว +7

    භාවනාවක් වගේ හරිම ලස්සන එකතුවක්.. වෙලාව ගියා දැනුණෙම නෑ.. ආදරණීය කාංචි මැණිකගෙ හද පසාරු කරගෙන යන මිහිරි නාදය වගේම අතුල කියන දැවැන්ත චරිතය මවන රස හැඟීම තීව්‍ර කරන ඒ අපූරු සංගීත වෘන්දය.. සිරස මවපු පුදුම රහක්.. ස්ටෙෆනීගෙ අව්‍යාජ ආදරයත් එක්ක හරි හරියට මුසු වෙලා මොන වින්නැහියක්ද කළේ කියලා හිතුණා.. සුපිරියක් 👌👌👌🔥🔥🔥 ගොඩක් වින්දා ❤❤❤

  • @mohamedshihamahamedsaheel6677
    @mohamedshihamahamedsaheel6677 ปีที่แล้ว +14

    What a wonderful production this is! Kanchana is just mesmerizing and Athula, the most humble singer i've known in Sri lanka...The music arrangement is next level and Stefani makes the entire set up glow! Hats off Sirasa!

  • @Skara999
    @Skara999 ปีที่แล้ว +60

    අතුල කියන්නේ පට්ට චරිතයක් කියලා අද තේරුම් ගත්තා..කොහොමත් පට්ට ආස ඩයල් එකක් ❤

  • @nimalianushika1428
    @nimalianushika1428 ปีที่แล้ว +8

    ඒ මියුසික් ❤❤❤❤❤පිස්සු හැදෙනවා...හිත අස්සට හින ගොඩක් සුපිරී ❤❤

  • @vimangasamarasinghe8791
    @vimangasamarasinghe8791 ปีที่แล้ว +11

    අතුල සැමදා අපේ වීරයා 👍👍👍

  • @sampathbandara5721
    @sampathbandara5721 ปีที่แล้ว +7

    අතුල කියන දේවල් තනි ඇත්ත. මොනතරම් දේවල් දන්නවා ඇතිද ජිවිතය ගැන. තනියම program එකක් කරන්න ඕන චරිතයක් 👍👍

  • @hashansandeepa5072
    @hashansandeepa5072 ปีที่แล้ว +9

    ස්ටෙප්නි ඔයා පට්ට, සිරස වගේ නිහතමානි ආයතනක මරුවට ගැලපෙනවා පට්ට

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +9

    Music කියන දේ හරියටම කනට ඇහුනේ අද තමයි ගොඩක් ස්තුතියි.thanks for band

  • @ariariya5681
    @ariariya5681 11 หลายเดือนก่อน +2

    When the poet and the connoisseur or the Sahrdaya/Rasika are on the same "wavelength," contended the preeminent Indian Rasa theorist Anandavardhana, and his commentator Abhinavagupta, the Rasika understands the resonant field of emotions that the poet creates. I have seen the world-renowned Indian sitarist Ravi Shankar build such an artistic collaboration of the highest order with his fellow tabla and tambura players when he performed live at the University of Illinois in 2002. I am seeing another proof here as well. The aesthetic collaboration between the young and talented songstress Kanchana Anuradha and the impressive composer Dinesh Subasinghe, as well as an equally talented and impressive singer/guitarist Athula Adikari and Dinesh Subasinghe (and the ARO Music Group), proved again what Indian Rasa theorists said long ago. A soothing aesthetic (musical/performative) experience in the real sense of the term!!

  • @travelwithrathiya5042
    @travelwithrathiya5042 ปีที่แล้ว +3

    දිනේෂ් සුබසිංහ Me මියුසික් නම්.
    හිත ඇතුලේ මොකක්ද කියන්වා ආදරෙයි

  • @menakahindurangala9909
    @menakahindurangala9909 ปีที่แล้ว +12

    සන්ෆ්වර් කාලේ ඉදන් අපේ ආදරය අතුල...අදිකාරී...❤❤❤

  • @sugathperera6198
    @sugathperera6198 ปีที่แล้ว +4

    සිරසෙන් කරොත් ඉතිම් නො 1 ම තමයි❤ ඇස් අහකට ගන්න හිතුනෙම නෑ ඒ තරම්ම ආකර්ෂණීයයි..බාගයක් ඉංග්‍රිසි බාගයක් සිංහලෙන් සිනාපිරි මුවෙන් ස්ටෙෆනි ගෙනෙන නිවේදනයත් වෙනමම රහක් ❤

  • @chamirasampath1825
    @chamirasampath1825 ปีที่แล้ว +6

    ආසම ගායකයා
    ආසම voice එකක්
    අතුල අදිකාරි ❤

  • @nadeeshamaduwanthi882
    @nadeeshamaduwanthi882 ปีที่แล้ว +41

    මාරම ලස්සනයි ❤ ....
    කාලෙකින් දැක්ක සුපිරි වැඩසටහනක්...

  • @tissaepa8001
    @tissaepa8001 ปีที่แล้ว +17

    කාංචනා වගේ අය සංගීතයේ අනාගතයට ආභරනයක් ,තව තවත් හොද නිර්මාණ කරන්න ඇයට ශක්තිය ,ධෛර්ය ලැබේවා

  • @user-rr5rw3ct6o
    @user-rr5rw3ct6o 11 หลายเดือนก่อน +1

    ස්ටෙෆනි මැඩම් ඇත්තටම ගොඩක් නිහතමානී කෙනෙක් .එයාටත් කාංචනා අක්කටත් අතුල සර්ටත් ඉදිරි අනාගතයට සුබ පැතුම් 😊

  • @eshanihansika3221
    @eshanihansika3221 ปีที่แล้ว +19

    ලස්සනට වැඩ සටහන කරන ස්ටෙෆෙනි අක්කා... Kanchi ගෙ voice එක තවත් ආසම හඬක් වුණු අතුල සර්... එ song cover එක මරු... ඔක්කොටම වඩා music agreement ටික පට්ට... Next level 🔥💗

  • @digpriyankara
    @digpriyankara ปีที่แล้ว +14

    I appreciate the use of authentic instruments in this program.❤

  • @nadeeshanijayaweera2980
    @nadeeshanijayaweera2980 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි අද වැඩසටහන ♥️♥️♥️♥️♥️♥️වෙනදාටත් වඩා ලස්සනයි

  • @dilzmusic9336
    @dilzmusic9336 ปีที่แล้ว +6

    Atula adhikari legend voice is superb....

  • @ErandiLandekumbura
    @ErandiLandekumbura ปีที่แล้ว +4

    ❤ Athula adikari ❤ amazing brand...... Love you soooooo much

  • @chathuishara1786
    @chathuishara1786 ปีที่แล้ว +5

    Atula adhikari voice is superb....God bless you....excellent .....❤❤

  • @HAMKHathurusinghe-td3fg
    @HAMKHathurusinghe-td3fg ปีที่แล้ว +5

    මේක දැන් ඇබ්බැහියක්.පිස්සුවක් ❤️
    ඇඟේ මයිල් කෙලින් වෙලා යන තරම් සියුම් සංගීතය මාර තියුණුයි.
    දිනේෂ් සුභසිංහ අපේ කන් වලට විතරක් නෙවෙයි අපේ ඇස් වලටත් එක්කයි වයන්නේ ❤️
    මේ හඬවල් එක්ක මේ සංගීතය මුසුවුණා ම දැනෙන හැඟීම් වල දිග පලළ කියන්න තේරෙන්නෙ නැහැ.
    ඒවා අනන්තයට යනකල් කෙලවරක් නැතුව දික් වෙනවා.
    මෑත කාලයේ රූපවාහිනි තිරයක් මත දිග හැරෙන වඩාත් සාර්ථක ම සංගීත වැඩසටහන imorich tunes ❤️😍👌👏👏👏👏

  • @user-ob4mq2gx5u
    @user-ob4mq2gx5u 11 หลายเดือนก่อน +1

    අතුල අදිකාරිගේ සැනසෙන් නැලවෙන් සින්දුවට ස්ටෙපනිගේ ඩාන්ස් එක හරි ලස්සනයි ❤❤❤❤❤❤❤ බලන්න බලන්න ආසයි good lack ❤❤❤❤❤

  • @mozitasrilanka3541
    @mozitasrilanka3541 ปีที่แล้ว +2

    Dinesh subasinghe most creative Artist happening now the music world....in Sri Kanka

  • @velidahmohamed4859
    @velidahmohamed4859 ปีที่แล้ว +5

    Athula you truly are a Legend, nobody can maintain a popularity like you for so long,thats because your songs touch our hearts,melodies are just superb,May God bless you with more success,good health & happiness too❤❤❤❤
    Kanchana you have a long way to go,wish you all the best girl,you are gifted with a beautiful voice,make use of it wisely ❤️❤️👍😍😍

  • @user-dn2yr4zu5i
    @user-dn2yr4zu5i ปีที่แล้ว +9

    these two voices are amzing. no words to tell

  • @geethmakavindi
    @geethmakavindi ปีที่แล้ว +22

    ස්ටෙපනි ලස්සනට වැඩසටහන මෙහයවනවා ඒ වගේම සංගිතය සපයනවා බැන්ඩ් එක නියමයි..මාරම ලස්සනයි ❤

  • @teddysiberian8927
    @teddysiberian8927 ปีที่แล้ว +7

    අතුල අයියා ඒ හඩ තාම තරැණයි

  • @chanakasandeepa6612
    @chanakasandeepa6612 ปีที่แล้ว +9

    අතුල කියන්නෙ වෙනම පිස්සුවක්❤

  • @akalankaprabath6898
    @akalankaprabath6898 ปีที่แล้ว +5

    සශිකා නිසන්සලාවයි චාමර වීරසින්හවයි ගෙන්නන්න කෝ ...🥺❤️

  • @Chamilaudayangani1234
    @Chamilaudayangani1234 ปีที่แล้ว +4

    Excellent program.කාලෙකින් බලපු ලස්සනම වැඩක්. Groupeka. Music puduma lassanai. Ekatama hariyana
    Stefni, Athula and Kanchana

  • @chandimasandamal2690
    @chandimasandamal2690 ปีที่แล้ว +1

    කාන්චනා නන්ගියෝ ඔයා අපේ රටට ලොකු අඩම්බරයක්.ආදරෙයි හැමදාමත් ඔයාට.අතුල අයියේ ඔයගෙ කටහඩට ගොඩක් ආදරෙයි.ඔයලා දෙන්නටම සුබ පතනවා.බුදු සරනයි.සිරසට ගොඩක් ස්තූති මේ වගෙ වැඩසටහන් අපි වෙනුවෙන් කරනවට.

  • @ellarockfm2368
    @ellarockfm2368 ปีที่แล้ว +7

    පොඩ්ඩක් බලලා නතර කරන්න හැදුවේ ඒත් මුළු එකම ආසාවෙන් බැලුවා
    ඔක්කොමලා දක්ෂයෝ. සුපිරි ❤❤❤

  • @tharaa-MAS
    @tharaa-MAS ปีที่แล้ว +43

    සිරසෙන් පටන් ගත්තා කියන්නෙ වරදින්නෙ නෑ කන්චි 😊❤️

  • @nihalkithsiri8322
    @nihalkithsiri8322 ปีที่แล้ว +10

    මේක නම් පිස්සුවක්. ඇගේ මවිල් කෙලින් වෙනවා.❤❤ Thanks Sirasa TV❤❤

  • @lifeofmisaki_official
    @lifeofmisaki_official ปีที่แล้ว +4

    පුදුමාකාර හඩවල් දෙකක්....හිත අහකට ගන්න බැරි හඩක් අතුල අයියගේ...ඒ වගේ මයි අනුරාධී......වශියක්.....

  • @cyrilwije1585
    @cyrilwije1585 ปีที่แล้ว +9

    Epic show of Kanchana Anuradhi. Many overseas srilankans watch this with amazng performance skill she possess.

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 ปีที่แล้ว +2

    Oh my goodness...Its so lovely to see at first song : කාංචනා....❤❤❤❤❤. Dinesh born talented , Athula and Steph....great combination

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo4321 ปีที่แล้ว +5

    salli dila tikat ekk aragenavath mehema lassana program ekk balanna na.. exsalant sirasa❤❤❤ tv.

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 ปีที่แล้ว +7

    ලස්සන වැඩ සටහනක් ♥️ good job stepni akki ♥️

  • @maheshdelgahapitiya518
    @maheshdelgahapitiya518 ปีที่แล้ว +5

    Legend with a star.. marvellous music composition ❤

  • @ashenchamika8217
    @ashenchamika8217 ปีที่แล้ว +2

    Wonderfull dinesh subasingha with Aroh 💖💖

  • @malikahimante3895
    @malikahimante3895 ปีที่แล้ว +5

    ඇත්තටම ආසාවෙන් බැලුවා දෙදෙනාටම හරිම ආදරෙයි

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +15

    0:11 - දැනෙනා තුරු මා
    14:55 - පාරාදීසේ
    උදුරාවී

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +5

    වෙනස් රහා දෙකක් . කාංචි ලස්සන හඬ ඔබේ.❤️❤️❤️💐💐💐 අතුල අය්යා හැමදාමත් ආසම සිංදු ටික. එපා වෙන්නේ නෑ.❤️❤️❤️💐💐💐 ස්ටෙපනි ලස්සන කතා විලසය සහා අවසානේ දාන ඩාන්ස් එක නියමයි .❤️❤️❤️💐💐💐 හරිම ලස්සනයි අද මොකද ආව දෙන්නාටම කැමතියි. සුභ පතනවා හැමෝටම. දිනේෂ් සුභසිංහ සතුටුයි ඔබ ගැන ..❤️❤️❤️💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @n_senevirathne7783
    @n_senevirathne7783 ปีที่แล้ว +26

    දිනේෂ් සුභසිංහයන්ගේ ඒ අපුරු සංගීතය ..නෑ කියන්නට වචනද අපොහොසත් ය ..ඒ තරම් මනරම්ව දැනේ...♥️🎶
    ස්ටෙපනිගේ ඒ අපුරු වැඩසටහන් ඉදිරිපත් කිරිමේ කලාව..♥️

  • @neloneloca3933
    @neloneloca3933 ปีที่แล้ว +2

    නිවේදිකා ව නිසා ඒ වැඩ ස‍ටහන හරි ම ලස්සනයි ඔයා ට සුබ පතනවා අක්කි ලස්සන ට කර ගෙන යන්න ජේසු පිහිටයි

  • @dulshiravindya2263
    @dulshiravindya2263 ปีที่แล้ว +4

    ඒක වෙනම රහක්. වෙනම combination එකක්. කන්චි අතුල සහ දිනේශ්ගෙ music අපිව වෙනම තැනක අතරමන් කරනවා 🥺❤️

  • @danujakarunaratne5961
    @danujakarunaratne5961 ปีที่แล้ว +8

    "සැනසෙන් නැලවෙන්"අහපු හොදම version එක....❤❤❤✌Wooow...

  • @user-ch4ek8ft6c
    @user-ch4ek8ft6c ปีที่แล้ว +2

    Very nice music

  • @user-ve1lw2ct4p
    @user-ve1lw2ct4p ปีที่แล้ว +4

    අතිතය හා වර්තමානය දෙකම ගෙනල්ල ❤❤

  • @sasankanayanashan8534
    @sasankanayanashan8534 ปีที่แล้ว +5

    හිත අස්සට හීනගොඩක් song එක kanchanage cover එකක් කරනවට අපි අසයි❤

  • @heshansandeepa2961
    @heshansandeepa2961 ปีที่แล้ว +1

    කාන්චනා නිකං අතුලගෙ සින්දුව ගනම් වත් ගන්නැතුව පෝන් එක ඔබ ඔබ හෙන ලයින් එකේ ඉන්නෙ පරිස්සමින් මැනික 😂 ස්ටෙප්නි පට්ට අක්ක ඔයා

  • @upulgharachchigeupulgharac537
    @upulgharachchigeupulgharac537 ปีที่แล้ว +1

    Godak asawen baluwa program eka, it was so beautiful, I really love it, monatharam baluwath athi wenne naha, thanks a lot sirasa TV❤🎉

  • @devanandathomasranasingh-uh8ki
    @devanandathomasranasingh-uh8ki ปีที่แล้ว +2

    නියමයි කියන්න වචන නැහැ ❤️👍
    GOD bless you everyone 🙏

  • @cookiemonstertana297
    @cookiemonstertana297 ปีที่แล้ว +2

    Some talent this little girl has she sings dances and lovely human

  • @sacheev5181
    @sacheev5181 ปีที่แล้ว +1

    Athula 's voice is so addictive. makes us fall crazily...

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +26

    ඇබ්බැහි වෙච්ච වැඩසටහනක් ..❤❤❤

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +1

      Oya kawuda? Hama thanam innawa ne! 🤔

    • @C424c424
      @C424c424 ปีที่แล้ว +1

      @@Kevin_Silva_ අපි හැමතැනම ඉන්නව දකිනව කියන්නේ ඔයත් ඒ හැමතැනම ඉන්නව කියන එකනෙ..🤣🤣🤣

  • @gayanpeiris
    @gayanpeiris ปีที่แล้ว +18

    සිරසෙන් කළොත් සුපිරියක්ම තමයි..... ❤❤❤❤❤

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว +1

    Wonderful music arrangement. Beautiful singing. Well done 🎉. God bless you all.

  • @mindgame1904
    @mindgame1904 ปีที่แล้ว +10

    ඒ අස්සෙ ශිහානයා ගිටාර් ගහන්ව🤔

  • @dreamer5340
    @dreamer5340 ปีที่แล้ว +3

    අතුල - සමිතා සුසංයෝගය අමතක වෙන්නෑ ❤

  • @sanjayawijerathne8145
    @sanjayawijerathne8145 ปีที่แล้ว +1

    This is the real way want to sing as any singer. Heart touching and real singing factory kanchana. All the best. Wonderfully music.

  • @chamindamallikarathna4234
    @chamindamallikarathna4234 ปีที่แล้ว +4

    Another great program. Thank you Sirasa ❤️

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage ปีที่แล้ว +7

    Overall Production is So Good ❤ Love This Program

  • @sajithrohana2118
    @sajithrohana2118 ปีที่แล้ว +2

    My favorite voice❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว

    අතුල වෙනම level එකක්😍 කාංචනා ආදරෙයි ❤

  • @sachinthaudayanga2818
    @sachinthaudayanga2818 ปีที่แล้ว +4

    My favorite siger kanchana anuradhi ❤❤😊

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +6

    දිනේෂ් ගෙ හැකියාව ඒකනම් මාරයි .❤💐💐💐💐💐💐👏👏👏👏👏👏👏👌

  • @achinisandareka416
    @achinisandareka416 ปีที่แล้ว +1

    My favourite kanchana nangi & athula aiya best artist in our country.good luck 💞💞💞💞

  • @seventy7371
    @seventy7371 ปีที่แล้ว +1

    Athula adhikari mage asama gayakayek... chandraleka perera mage asama gaikawak... me kale mage asama gaikawa කාංචනා anuradhi... marama කෙනෙක් .. best talant... jaya wewa !!! Oya nam pissuwak... kiyanna bari unmadayak...
    ❤❤❤

  • @manorideepika2149
    @manorideepika2149 ปีที่แล้ว +3

    Aththamai niyamai .දිනේෂ් music super

  • @viranthiadhikari9117
    @viranthiadhikari9117 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි...ගොඩක් ආසාවෙන් බැලුවා...thank's...❤

  • @ravi9video
    @ravi9video ปีที่แล้ว +4

    ඒකෙන්ම භාවනාවක් ...❤️❤️❤️❤️

  • @daara2258
    @daara2258 ปีที่แล้ว +1

    Athulanm brand ekakmai.voice eka marai❤❤❤❤❤😊
    Kanchana superb too❤❤❤❤
    Harima nihathamani singersla dennek❤❤❤❤❤

  • @salmanfaris3148
    @salmanfaris3148 ปีที่แล้ว +10

    සූපිරී අද නම් ❤❤ අතුල & කාංචනා..❤️❤️

  • @Chamu_____
    @Chamu_____ ปีที่แล้ว +11

    දිගටම මේක ඕනේ අනේ සුපිරි

  • @rajanthony3136
    @rajanthony3136 ปีที่แล้ว +2

    Brilliantly compiled, presentation. It was a great evening of superb music by Dinesh and his band. Stephanie, you are a brilliant host. Kanchana has a mesmerising voice, superb . Well done, Sirasa and Imorich, a good show.

  • @pradeepdimuthu8531
    @pradeepdimuthu8531 ปีที่แล้ว +4

    ❤ සිරසෙන් කලොත් 👌 👍😍❤️ ලස්සනයි

  • @user-ll5dn9cm2b
    @user-ll5dn9cm2b ปีที่แล้ว +2

    Perfect combination ❤❤❤❤love u both❤

  • @nallyperera1869
    @nallyperera1869 ปีที่แล้ว

    Athula adikarige me geethaya num bawanawak hithata danenna ridennama gayana kala😢❤❤❤❤

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 ปีที่แล้ว

    මාරම වැඩසටහනක්❤❤❤...කියන්න වචන නෑ.ස්ටෙෆනි ඉන්න වැඩසටහනක් ආසවෙන බලන්න පුලුවන්..කාංචනා, අතුල අයියා අම්මෝ හිතට මාරම සැනසීමක් දැනුනා සිංදු ටික ඇහෙනකොට..

  • @dayaniperera9645
    @dayaniperera9645 ปีที่แล้ว +3

    මං ඉස්කොලෙ යන කාලෙ ඉදන් මගෙ ආසම ගායකයා අතුල අදත් එලෙසමයි..හැමදාමත් ආසයි අතුලගෙ හඩට.
    කාංචනාටත් සුබ අනාගතයක්

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 ปีที่แล้ว +6

    විශිෂ්ටයි ආරෝ & අතුල..❤

  • @milindasenaratna1334
    @milindasenaratna1334 ปีที่แล้ว +2

    Thank you every one you are all done a good performance ...

  • @KawyageethanuKawyageethanu
    @KawyageethanuKawyageethanu ปีที่แล้ว +1

    My favorite singer.. ❤️ athula 💐