Coke Red | Featured by Jaya Sri | 2021-12-04 | Rupavahini Musical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 402

  • @Jayasri
    @Jayasri 2 ปีที่แล้ว +371

    Respect!! Twins Double in action!! Much Love and Thanks to Bro Ravindra and Rupavahini Crew, Great Music n backing bros Sarith Surith Twins and news..and Papa Jaga...love you all !! We had a great time in Studio.... back to da roots with all of you!! Love and blessings as always!! Now people ... share and enjoyyyyyyyyy !!! Rohitha and Rohan - Jayasri Twins

    • @tharinduasiri633
      @tharinduasiri633 2 ปีที่แล้ว +4

      Respect Jaya sri ❤️🙏💪

    • @glennanayakkara2582
      @glennanayakkara2582 2 ปีที่แล้ว +1

      🔥 🔥 🔥

    • @comictopics713
      @comictopics713 2 ปีที่แล้ว

      @JAYASRI welcome back to the Isalnd!! Still remember your 1st album condemn, it was like 1995 or 96.. with you two and that lovely 😍 lady .. 😆. God bless you both Love and peace ✌, live long from Negombo

    • @milanruwantha9859
      @milanruwantha9859 2 ปีที่แล้ว

      Love jayasri

    • @ඇලඩින්
      @ඇලඩින් 2 ปีที่แล้ว

      ඔයාලා වගේම කවදා හරි මේ දෙන්නත් ජත්‍යන්තරය ජය ගන්න ඔනේ .. ජයශ්‍රී ✌ ✌ ❤️💖😍😍

  • @thesailorlk
    @thesailorlk 2 ปีที่แล้ว +178

    ජයවේවා ජයශ්‍රී ❤️❤️

  • @banduladezoysa2038
    @banduladezoysa2038 5 หลายเดือนก่อน +1

    Jayasri, Jata Wawa.❤❤❤❤❤❤❤,❤,❤❤❤❤❤❤❤❤❤❤

  • @vihangatechnology5303
    @vihangatechnology5303 2 ปีที่แล้ว +13

    පොඩි වුනාට මාර හැකියාවක් තියෙන clear play කරන දෙමාපියන්ගේ නිවැරදි මග පෙන්වීම යටතේ හොඳ අනාගතයක් තියෙන බෑන්ඩ් එකක් සුභ අනාගතයක් 👍❤️

    • @virajnonis9799
      @virajnonis9799 2 ปีที่แล้ว

      Thank you.
      - Capt. Lalin Viraj Nonis 🇱🇰
      Dr. Anjalika Weerasinghe Nonis.

  • @PradeeraRavinda
    @PradeeraRavinda 2 ปีที่แล้ว +70

    නැට්ටටම කෙලවෙලා ඉන්න වෙලා ඉන්න අපිට ටිකක් හරි හිත හදාගන්න තියෙන්නේ මේක තමා . බොහොම ස්තූතියි රුපවාහිනී සහ coke වලට. The News උබලට පින් බන්

    • @seneshdissanayake80
      @seneshdissanayake80 2 ปีที่แล้ว +1

      අනිවා

    • @Lahirunav
      @Lahirunav 2 ปีที่แล้ว +1

      E kalema nattata kela wunanam dan kohomada?😓

  • @kasunfernando6329
    @kasunfernando6329 2 ปีที่แล้ว +9

    ඩ්‍රමා තුනුරුවන්ගේම පිහිටයි ! රත්තරන් අත් දෙකට 🙏

    • @chamaralakshan7792
      @chamaralakshan7792 ปีที่แล้ว +2

      Surith adrei shoo.e kale mthk wenw😂❤️❤️❤️

  • @SriLankaRupavahinitv
    @SriLankaRupavahinitv  2 ปีที่แล้ว +67

    Coke Red සියලුම වැඩසටහන් වල ගීත පමණක් නැරඹීමට අපගේ සංගීත චැනලය වන Roo Tunes චැනලය වෙත පිවිසෙන්න. 🙂🎷🎸
    👉 Rupavahini Music Channel - th-cam.com/users/RooTunes
    Use a Headphone for a Get Better Music Experience 🎧. Sounds Optimized for Sony Hi-Res M Series, Bose, Skull Candy, JBL, Audio-Technica ATH, Sennheiser, AKG K Series, Beats Studio, Jabra, B&W etc... and Other Branded Head Phones / In earphones.

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 2 ปีที่แล้ว

      රුපවාහිනි ජය 😍😍😍😍

    • @oshadarathvita8142
      @oshadarathvita8142 2 ปีที่แล้ว

      ඊළඟට රෑකාන්ත ඕනේ නිව්ස් එක්ක🤩

    • @wasanthakumara5799
      @wasanthakumara5799 2 ปีที่แล้ว

      ජයවේවා coke red භාතිය සන්තුෂ් ගේන්න ඊළඟට

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +58

    ඇත්තටම රූපවාහිනියේ නියම නිශ්පාදනයක් මේ programme එක 👍👍👍👍👍👍👍

  • @malintha_aberathna
    @malintha_aberathna 2 ปีที่แล้ว +45

    ඔන්න පිස්සුවෙන් අහන්න සූප්පා සිංදූ සෙට් එකක් 🥰😌 ජය ශ්‍රී ❤️ 🤩
    කොපි කල නොහැකි අංක 1 වැඩසටහන❤️ රූපවාහිනී ගැම්මක් 🥰😌

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +33

    අපේ රට ඔමික්‍රෝන් වයිරසයෙන් ආරක්ශා වේවා කියා එක සිතින් පතමු!!!!!!!!!

  • @DAYAN_W
    @DAYAN_W 2 ปีที่แล้ว +33

    17:22 පියමැන්නේ ❤️ මේක නම් Trending #01 එනවාමයි ❤️

  • @niroshanimanthi2662
    @niroshanimanthi2662 2 ปีที่แล้ว +1

    කියයක් ගියත් මං මෙහෙට ගේනවා

  • @roshiseimon
    @roshiseimon ปีที่แล้ว +6

    Sarith's voice is heavenly 😍❤

  • @jeshtharun
    @jeshtharun 2 ปีที่แล้ว +9

    ශීලා සින්දුව යද්දි ඒ music එකට ඇග හිරිවැටිල ගියා 🥺💖

  • @milanokrish
    @milanokrish ปีที่แล้ว +1

    අපේ සුන්දර ළමා කාලය රසවත් කරපු රූපවාහිනීයට ආදරෙයි හැමදාම ..දැන් අලුත් වෙලා 😊😊❤

  • @hashanck5620
    @hashanck5620 2 ปีที่แล้ว +7

    ඉස්සර එක එක සිංදු වලින් පිරිලා තිබ්බ ප්ලේ ලිස්ට් එක දැන් coke red එකේ සිංදු වලින් විතරක් පිරිලා ❤️❤️❤️

  • @dularamadusanka6755
    @dularamadusanka6755 9 หลายเดือนก่อน

    Sarith surith kiyanne gammak ❤❤❤❤superb, gindara 🔥🔥

  • @dumindukavinda8027
    @dumindukavinda8027 2 ปีที่แล้ว +14

    මේවනි මල්ලි program කියන්නෙ💙

  • @chamaralakshan7792
    @chamaralakshan7792 ปีที่แล้ว

    Adarei ජය ශ්‍රී

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +32

    මේවගෙ සින්දු වැඩසටහන් කියන්නෙ 🔥🔥
    ගැම්මක් තමයි 😍😍
    ජාතික රූපවාහිනී ✌🏻❤️

  • @madushankelum3816
    @madushankelum3816 ปีที่แล้ว

    You are my sunshine💕💕💕 පට්ට😍

  • @chandanarathnayaka8962
    @chandanarathnayaka8962 2 ปีที่แล้ว +22

    රැපවාහිනිය and ද නිව්ස් ජය වෙිවා♡♥

  • @lakshanweerasekara8359
    @lakshanweerasekara8359 2 ปีที่แล้ว +5

    Sarith surith & News nam pissuwak wela iwarai 😍😍😍😍😍

  • @pclhut3149
    @pclhut3149 2 ปีที่แล้ว +5

    මං හිතන්නේ රූපවාහිනියට අවුරුදු 40ක් උනේ නිකන් නෙවේ.. හුම්. ❤️❤️

  • @nalinbandara7207
    @nalinbandara7207 2 ปีที่แล้ว +11

    වෙනස්ම රසක් ආදරෙයි. NEWS🔥🔥🔥❤️❤️❤️👍👍🔥🔥🔥🔥

  • @ishanudayangapeiris275
    @ishanudayangapeiris275 2 ปีที่แล้ว +8

    News ❤️❤️❤️ jaya sri ❤️❤️❤️ රූපවාහිනී ❤️❤️❤️

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว +19

    මිස් නොකර බලන එකම වැඩසටහන coke red great music n backing

  • @tharakabean825
    @tharakabean825 2 ปีที่แล้ว +1

    👍 ...මේ..🎶 ..ටික ..විඩියෙ..නැතිව ...ගන්න පුළුවන්ද ...

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 2 ปีที่แล้ว +5

    News with jayasri pissuven balan hitapu episode eka jayawewa.

  • @ffdinuwa6299
    @ffdinuwa6299 10 หลายเดือนก่อน

    Bass guitarist nam maru running play karanawa best player 👍🔥♥️

  • @niroshanimanthi2662
    @niroshanimanthi2662 2 ปีที่แล้ว

    Yes jaya sis kiyanne wenama athal ekak

  • @rohanakumara1519
    @rohanakumara1519 ปีที่แล้ว

    ආසම දෙන්නෙක් ❤❤

  • @C.M.__Gossip
    @C.M.__Gossip 2 ปีที่แล้ว +5

    සරිත් සුරිත් ලා මියුසික් ප්ලේ කරනවා ප්ලේ කිරිල්ලාක් පිස්සු හැදෙන්න ..නියමයි

  • @chehansamarasinghe
    @chehansamarasinghe 2 ปีที่แล้ว +17

    අද බේස් 🎸එක නම් දෙදරන්න තිබ්බා කොල්ලෝ... Sounds නම් සුපිරියට balance 🤘🏼🔥👍

  • @dilshanchamara7784
    @dilshanchamara7784 2 ปีที่แล้ว +1

    මෙ වැඩසටහන නවේඅතපු එක පට්ට අපරාදයක්

  • @namishewz3345
    @namishewz3345 2 ปีที่แล้ว +9

    ඩ්‍රම පලනවනෙ මෙයාලා❤🔥🙂 කෝමද කරන්නෙ ඉතිම් .ගැම්මක් රෑපවාහිනියට ස්තුතිවේවා!❤🔥

  • @lakshandanushka6548
    @lakshandanushka6548 2 ปีที่แล้ว +4

    තව අවුරුදු 100ක් ගියත් නොමැකෙන ගීත
    ජය ශ්‍රී ❤❤❤
    Backing superb news❤❤❤

  • @Life-Lens105
    @Life-Lens105 2 ปีที่แล้ว +8

    රූපවාහිනී එකේ කාලෙකට පස්සෙ ආපු සුපිරිම ප්‍රෝග්‍රෑම් එකක්..❤️

  • @කලුවා-ඝ6ග
    @කලුවා-ඝ6ග 2 ปีที่แล้ว +2

    වයසට නොයන සින්දු සෙට් එකත් එක්ක ජය ශ්‍රී 🌸♥️නිව්ස් පිස්සුවක් ඔඊ 🌙🌹

  • @charithvishwa457
    @charithvishwa457 2 ปีที่แล้ว +9

    ජය ශ්‍රී 😍🎼🎶🔊
    ඊළඟට ගේමුද චාමර රණවක 😊🎼🎶

  • @ඇලඩින්
    @ඇලඩින් 2 ปีที่แล้ว +4

    ට්‍රෙන්ඩින් 1 එන්න ඔනේ මේක අනිවාර්යයෙන්ම ජයශ්‍රී ✌ ✌ ✌ ..💖💝❤️💝😘😘😍😍😍

  • @pubodasachinthani1139
    @pubodasachinthani1139 10 หลายเดือนก่อน

    Waha abbehiwenasului😍

  • @timali_1133
    @timali_1133 2 ปีที่แล้ว +5

    44:11 Aww... Sarith Aiya's voice 👏💙 love it 😍😍😍😎
    #NEWS 😘😘

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 ปีที่แล้ว +3

    අනේ 2022 දි NEWS Band එකත් එක්ක අලුත් Coke Red Episodes දාන්නේ නැද්ද😕😕😭😭..ඉක්මනටම NEWS Backing එක්ක දුෂ්‍යන්ත් වීරමන්,කසුන් කල්හාර වගේ Artist ලා ගෙන්නලා Superb Programs ටිකක් ඕනේ❤🎶..තැනින් තැන නවත්තලා Ratings බස්සගන්නේ නැතුව දිගටම NEWS Band එකත් එක්ක මේ Program එක කරගෙන යන්න Please Rupavahini🙏🙏🙏..ඔයාලාගේ Channel එකේ කාලෙකට පස්සේ කරපු හොඳම Musical program එක මේක,එ් නම නැති කරගන්න එපා..We love this Program so soo much❤❤❤🔥🔥🔥

  • @amiladhananjaya7951
    @amiladhananjaya7951 ปีที่แล้ว +2

    ඔක්කොම ගැන කියලා තියෙනවා කැමරාකරනය ගැනත් කියන්න ඕන පට්ට❤️🤘 රයශ්‍රී පිස්සුවක්❤️ බැකින් මාරයි❤️🤘🤘

  • @shashikasandun6963
    @shashikasandun6963 2 ปีที่แล้ว +5

    අපොයි. අහන්න බයයි හාරට් ඇටෑක් එකක් එයි කියල 🥰❤️ ජය ශ්‍රී 🔥❤️

  • @jeffhardy6305
    @jeffhardy6305 2 ปีที่แล้ว +2

    පලවෙනියට ගහපු එක තමා ජය ශ්‍රි ලගෙ ආසම❤😌

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว

    පියමැන්නේ ඇයිද එසේ
    රිදවාලා ඔබ ම සිත මෙසේ...
    😭😭😭😭

  • @yasasperera1547
    @yasasperera1547 ปีที่แล้ว

    පුංචි කාලෙ ඉදන් ජය ශ්‍රී fan කෙනෙක් උනත් මේ programme එකට පිංසිද්ද වෙන්න තමයි ඉස්සර මෙයාල මෙච්චර වැඩ්ඩො කියල දැනගත්තෙ ❤

  • @stillvima6136
    @stillvima6136 2 ปีที่แล้ว +8

    අපේ සංගිත කලාව වේනම ආරයකට අරන් ගිය coke red ආසයි අපුරුයි විදවන්න නොව විදින්නට හැකියාව ඇති soft rock චරිත් & සුරිත් දෙපලට සුභ පතනවා. international යන්න පුළුවන් අපේ දක්ෂ කොල්ලො දෙන්නෙක් ආදරේ සුභ සුභ සුභ ...........❤️😘🎹🎸🎙️🎼

  • @chanakadissanayake6301
    @chanakadissanayake6301 2 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ජිවිතේ විදින රසම සිංදු ටික ජයවේවා ජයශ්‍රී ❤️❤️❤️❤️❤️

  • @C.M.__Gossip
    @C.M.__Gossip 2 ปีที่แล้ว +11

    ජය ශ්‍රී අවා කියන්නෙ සුපිරි ම සුපිරි යි... 🔥🔥🔥🔥🔥 අද ප්‍රෝගෑම් එකෙ කියපූ සින්දු ටික පට්ට ...🤟🤟🤟 ස්තුතියි රූපවාහිනී යට ජය ශ්‍රී ලාව අද ගෙන්නුවාට. coke with red කියන්නෙ අනිත් මියුසික් ප්‍රෝගෑම් වලට වඩා සුපිරි ම ප්‍රෝගෑම් එකාක්. 👍👍✌️

  • @anushkaranasinghe4908
    @anushkaranasinghe4908 2 ปีที่แล้ว +5

    backing walatai ගායනය ටයි වශී වෙලා ඉන්නේ 💙💙💙💙

  • @chintha85
    @chintha85 2 ปีที่แล้ว +4

    Ammo jaya sri & news super ❤️❤️

  • @rumeshfernando6264
    @rumeshfernando6264 2 ปีที่แล้ว +2

    රුපවාහිනි❤ දම්ත් අසංකත් ගෙන්වමුද😍 ඒහෙම හොදයිනේ❤❤

  • @pasindusandeepa5234
    @pasindusandeepa5234 2 ปีที่แล้ว +8

    Jaya sri ජයම වේවා NEWS band එකේ කොල්ලෝ සෙට් එකට ජය ශ්‍රී නියමෙට වැඩේ දුන්නා Love it ❤❤

  • @pasindulakshan9038
    @pasindulakshan9038 2 ปีที่แล้ว +10

    one and only programme I watch in Rupavahini ♥️

    • @dmanuelg1275
      @dmanuelg1275 2 ปีที่แล้ว +1

      Same here Machn!
      Rupavahini is bloody useless if they don’t have this program 😬

  • @nalinbandara7207
    @nalinbandara7207 2 ปีที่แล้ว +8

    සුපිරිම episode එක 🔥🔥❤️❤️👍👍🔥🔥🔥🔥🔥

  • @upul_sampath
    @upul_sampath 2 ปีที่แล้ว

    Hadawathe inna Gayakayo 2nnek thamai ithin.....Jaya wewa Jaya SRI ......................

  • @p._r141
    @p._r141 2 ปีที่แล้ว +7

    Sarith is a perfect musician with a superb voice

  • @hyperord4953
    @hyperord4953 2 ปีที่แล้ว

    Jaya wewa Jaya Sri

  • @pawarabhashana8938
    @pawarabhashana8938 2 ปีที่แล้ว +5

    Sarith surith ❤️Jaya srii

  • @niroshanimanthi2662
    @niroshanimanthi2662 2 ปีที่แล้ว

    Sound 🤟👍

  • @AkilaLakshan-br8lp
    @AkilaLakshan-br8lp 9 หลายเดือนก่อน

    ඩබල🖤✌️

  • @CFR.48180
    @CFR.48180 2 ปีที่แล้ว

    Super 👌 👍 jaya sri

  • @වේළුසුමන
    @වේළුසුමන 2 ปีที่แล้ว +1

    ප්‍රෝගෑම් එක කරන නංගි බබා උම්ම😍💋😘කැටේ ගොඩක් ලස්සනයි ඔයා ආදරෙයි 💖👌

  • @savijay3565
    @savijay3565 2 หลายเดือนก่อน

    ආපහු Sarith Surith එක්ක Coke Red ඕනේ😭😫❤❤

  • @rangaofficial.6990
    @rangaofficial.6990 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා 😉

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +5

    JAYA SRI.. 💛💛😎
    #NEWS 🔥🔥😘

  • @sulalithaperera137
    @sulalithaperera137 2 ปีที่แล้ว

    one of the best play .

  • @thushanrasangafernando8763
    @thushanrasangafernando8763 2 ปีที่แล้ว

    මෙවනේ අප්පා backing. ජය ජය NEWS✌️👏👏👏👏👏✌️✌️✌️✌️👏👏👏👏👏👏🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩ලස්සනයි program එක.👏🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @ramanayake4833
    @ramanayake4833 2 ปีที่แล้ว +1

    සිරිත් විරිත් with News super

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 2 ปีที่แล้ว

    සුපිරියි ජය ශ්‍රී

  • @supuntharaka4166
    @supuntharaka4166 2 ปีที่แล้ว +1

    niwedhikawa awul wadenam supiri news

  • @thivankaravindu6838
    @thivankaravindu6838 2 ปีที่แล้ว +1

    නිව්ස්+ජය ශ්‍රී+රූපවාහිනි
    කියන්න වදන් නෑ.පට්ටයි 😍😍😍😍😍👍👍

  • @asankagamage9863
    @asankagamage9863 2 ปีที่แล้ว

    patta porgramme akak . jawa wewa.. Sarith Surith Nattam Gammak na Hode.. Jaya Sri oyalanm patta hode..

  • @dulajsadaruwan9036
    @dulajsadaruwan9036 2 ปีที่แล้ว +5

    පිස්සුවක්....❤🤟💐

  • @gayathrasandaruwan3726
    @gayathrasandaruwan3726 2 ปีที่แล้ว +2

    ජය ශ්‍රී ❤️❤️
    NEWS BAND 🔥🔥

  • @supunprabath7483
    @supunprabath7483 2 ปีที่แล้ว

    Hamadamath eka wage adare waddo dennek jayasri kiyanne eka pissuwak 😘

  • @tellosrilanka1858
    @tellosrilanka1858 2 ปีที่แล้ว +2

    අඩේ එනකන් හිටියෙ 😍 ජයශ්‍රි
    සුපිරියක් තමා ඈ

  • @rohanfarancis1364
    @rohanfarancis1364 ปีที่แล้ว

    Bass❤️

  • @buddhikakrishanthawickrama5898
    @buddhikakrishanthawickrama5898 2 ปีที่แล้ว +2

    ජය ශ්‍රී + නිවුස් නම් පිස්සුම පිස්සුවක්❤️❤️❤️❤️❤️ thanks soooo much rupavahini ❤️❤️❤️❤️

  • @VGScham
    @VGScham 2 ปีที่แล้ว +2

    Respect News Respect ජගත් ජයවර්ධන 😘😘😘😍😍😍🥰

  • @thushanfernando1913
    @thushanfernando1913 2 ปีที่แล้ว +2

    Favorite band (news) & favorite artists ( jaya sri) superb💕

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 2 ปีที่แล้ว +2

    එක පට්ට ආ ජය ශ්‍රී & සරිත් සුරිත් 👍👍👍🔥🔥🔥❤️❤️❤️

  • @thesurvivors9459
    @thesurvivors9459 2 ปีที่แล้ว

    Meka සුපිරි wadak a ela eka artist කෙනෙක් witarak gena eka hodi

  • @hasidilhan1669
    @hasidilhan1669 2 ปีที่แล้ว +2

    News එක්ක දමිත් අසංකව ඔනි ❤️❤️❤️

  • @deneeshathaksarani1121
    @deneeshathaksarani1121 2 ปีที่แล้ว +1

    Sarith surith අයියා backing නියමයි well done good job ❤❤❤❤අපි හැමදාමත් ඔයාලත් එක්ක ❤❤❤

  • @dinuwandhananjaya7357
    @dinuwandhananjaya7357 2 ปีที่แล้ว +3

    Jaya sri 💕

  • @bhanakaprabuddha544
    @bhanakaprabuddha544 2 ปีที่แล้ว +5

    ජය ශ්‍රි😍❤️

  • @prageethmadushanka9117
    @prageethmadushanka9117 2 ปีที่แล้ว

    ජයවේවා ජයශ්‍රී ❤️❤️ super song collection, love it

  • @7kumari
    @7kumari 2 ปีที่แล้ว

    සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ....Love it....

  • @deneeshathaksarani1121
    @deneeshathaksarani1121 2 ปีที่แล้ว +6

    විශිෂ්ඨයි රූපවාහිනී ❤❤❤

  • @malithbandara2177
    @malithbandara2177 2 ปีที่แล้ว

    Jaysri 😘😘😘❤️❤️❤️❤️❤️😘

  • @hasidilhan1669
    @hasidilhan1669 2 ปีที่แล้ว +2

    ජය ශ්‍රී හැමදාමත් පට්ට ❤️❤️
    News සුපිරි බැකින් ❤️❤️❤️

  • @Thimalherath
    @Thimalherath 2 ปีที่แล้ว +1

    අම්මෝ... අහන්න බයයි පපුව රිදෙනවා. ආදරෙයි ❤️

  • @sanjulamadushan6108
    @sanjulamadushan6108 2 ปีที่แล้ว +3

    මරැ👍👍👍👍🌟🔥

  • @harindrasampath1538
    @harindrasampath1538 2 ปีที่แล้ว

    Rupawahini super program coke read jaya wewaaaa!!!!! Coke read

  • @sameeranuwan667
    @sameeranuwan667 2 ปีที่แล้ว +5

    ජාතික රූපවාහිනීයෙ වැඩසටහන් කොහොමත් රහයි ❤️

  • @dartscreation4282
    @dartscreation4282 2 ปีที่แล้ว

    හැමදාම අලුතින් එකක් එනකල් බලන් ඉන්නෙ. ජයෙන් ජය ජය ශ්‍රී.. ! සරිත් සුරිත් & නිව්ස් සුපිරි.. ජාතියේ නාලිකාව හැටියට ඒ ගැම්ම හැමදාමත් එහෙම්මයි... නියමයි.. 👍👍👍👍👍