Sansarini - සංසාරිණී | Episode 336 | 2024-06-26 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
  • Sansarini - සංසාරිණී | Episode 336 | 2024-06-26 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/Z2d4xa
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV
  • บันเทิง

ความคิดเห็น • 472

  • @HiruTVOfficial
    @HiruTVOfficial  13 วันที่ผ่านมา +240

    අනගි තිහස්වර සහ යාළුවා ඉන්න තැනට පැමිණ අනගිගේ සැකය තහවුරු වෙයි. තිහස්වර සහ යාහළුවා දකපු අනගි එතනට වී හොදටම අඩන්න විය. අනගිගේ යාළුවා කොච්චරවත් එය එහෙම දෙයක් නෙවෙයි කීවත් අනගි ඒ සැකය වැරදි නැති බව පිළි නොගනී. මේ අතරේ අනගි ළගට ආ තිහස්වරට බැන එතනින් එලව දමයි. කාමරයට වී අඩන අනගි ළගට යන ඇමෙන්ඩා අනගිව විහිළුවට ගනී.. ඒ බෝනික්කාව පෙන්නමින් අනගිව විහිළුවට ගනී. මේ අතරේ බෝනික්කාව පහළට විසි කරන අතර අනගිද එය ගැනීම පහළට ඇද වැටෙනවත් සමග තිහස්වර අතින් අල්ලාගෙන බේරා ගනී. අද සංසාරීණී තුළින් කුමක් සිදුවේද?

  • @enukaenuka4060
    @enukaenuka4060 13 วันที่ผ่านมา +111

    ඉස්සර ඇබ්බැහි වෙලා බලපු කතාව දැන් පුරැද්දට බලන්නෙ 😢😢😢

  • @trueliving8334
    @trueliving8334 13 วันที่ผ่านมา +188

    මම වගේ අනගිගෙ බබාව නැති කරපු දා ඉදලා මේ කතාව බලපු නැති අය ඉන්නවද?අද ආවේ මොකද තත්වෙ බලන්න

  • @itsb2619
    @itsb2619 13 วันที่ผ่านมา +182

    ඩ්‍රාම එකේ ඔක්කෝටම පිස්සු බලන අපිටත් පිස්සු 😂😂

    • @user-lh9gc9ru5g
      @user-lh9gc9ru5g 13 วันที่ผ่านมา +1

      Sahathika aththa ඒත් බලනවා

    • @dissanayakamenike6269
      @dissanayakamenike6269 12 วันที่ผ่านมา +2

      එකනන් ඇත්ත

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 วันที่ผ่านมา +412

    හැමදාම සංසාරිණ ෆෝන් එකෙන් බලන සෙටි එක කො❤

  • @Chathumini-er3dc
    @Chathumini-er3dc 13 วันที่ผ่านมา +110

    Hiru tv අහිංසක ඉල්ලීමක් අනේ කතාව බලන්න පුලුවන් විදිහට පෙන්නන්නකො plzzz...😢ඇත්තටම මේ කතාව බලද්දි හැමදාම සැහෙන්න දුක හිතෙනවා කතාවක් බව ඇත්ත... එ උනාට ඔහොම කතාව ගෙනියන්න එපා... හැමදාම මන් අනිත් අයගෙ comment බලනවා. 100ක් තිබ්බොත් 50ක්ම තියෙන්නෙ දුක හිතෙන විදිහට කතාව ගෙනියන්න එපා කියලා... තව දෙයක් කියන්නම්... මං ඉස්සර වෙලාම බලන්නෙ මේ කතාව ඇයි කතාව ඉවර වෙනකොටම දුක හිතෙන නිසා ඊට පස්සෙ පාට කුරුල්ලො බලනවා හිතට සතුටක් එන්න... සංසාරිණි කාතාව හැමෝම බලන්න ආස හිතෙන විදිහට ඉස්සරහ episode ටික පෙන්නන්න...❤😢

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 13 วันที่ผ่านมา +2

      ඔව් අනේ

    • @imalshabandara805
      @imalshabandara805 13 วันที่ผ่านมา +1

      Wena wada nadda ithin 😂

    • @SASINI549
      @SASINI549 13 วันที่ผ่านมา +1

      එකනම් ඇත්ත

    • @lakshiperera8055
      @lakshiperera8055 13 วันที่ผ่านมา +1

      Ane ow epa venava puruddata balanava misak asavak ne den

    • @DinaliManisha
      @DinaliManisha 12 วันที่ผ่านมา +1

      Aththatama ane dan balanna hithennema na

  • @user-ry5ds7rh1t
    @user-ry5ds7rh1t 13 วันที่ผ่านมา +63

    අනේ මේ ඇනකොන්ඩා ඉක්මනින් කතාවෙන් අයින් කරන්න කෝ.

  • @user-eo3ep9kx1i
    @user-eo3ep9kx1i 13 วันที่ผ่านมา +31

    අනේ වෙනදා වගේ තිහස්වරයි අනගි දෙන්නා තියෙන ප්‍රශ්නේ කතා කරගෙන විසද ගන්නකෝ නැත්තම් අපිට කතාව බලන එක එපාවෙයි අනේ

  • @sitharamadhavi3762
    @sitharamadhavi3762 13 วันที่ผ่านมา +18

    බලනවට වඩා ඉක්මන්ට skip කරන්න වෙලා....

  • @Nishadi399
    @Nishadi399 13 วันที่ผ่านมา +19

    රියල් පැතුම් ඉන්න නිසා කමෙට් හරි වැටෙනවා😂 ඒක වෙනම ආතල් එකක් 😂

  • @Kamilia-pz8nr
    @Kamilia-pz8nr 13 วันที่ผ่านมา +19

    නිදුක්.නිරොගි.සුවය.ලැබේවා.දළදා.සමිදු.පිහිටයි

  • @yashixruvi134
    @yashixruvi134 13 วันที่ผ่านมา +92

    දැන්නම් අනගියි තිහස්වරයි ලස්සනට හිනා වෙලා ඉන්න දවසක් දකින්නත් ආසයි ❤❤

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 13 วันที่ผ่านมา +2

      ඉස්සරහට එයි බලන්නකො

    • @riyalpathuma5454
      @riyalpathuma5454 13 วันที่ผ่านมา +1

      එක්නේ

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 13 วันที่ผ่านมา +35

    👍👍අපිතමා පොන් එකෙන් බලන්නේ...අනගි හොඳින් ඉන්න කෝ

  • @Himansabandara-mk1px
    @Himansabandara-mk1px 13 วันที่ผ่านมา +22

    ඇයි මේ ගැහැනුන් වැරදි හිතේ හංගගෙන දුක් විදින්නෙ කෙලින්ම ඇහුවනම් ඉවරනෙ

  • @sandasadali9214
    @sandasadali9214 13 วันที่ผ่านมา +13

    මේ කතාව අද ඉදන් නැගිට්ට ගමන් උදේ පාන්දර බලන්නේ නෑ අද ඉදන්. අනගි දැන් එන්න එන්න මුසලයි. Koi වෙලෙත් අඩනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම තිහස්වර එක්ක නැත්නම් එයාගේ අම්මා එක්ක කතා කරන්න ඕන.

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 13 วันที่ผ่านมา +33

    ඇමැන්ඩාට තමා ඇත්තටම පිස්සු

  • @SheharaDul-jf2lh67
    @SheharaDul-jf2lh67 13 วันที่ผ่านมา +14

    තිහස්වරයි අනගියි ආයෙත් සතුටින් තියන්නකො 😢💔💔

  • @AnushakumariAnusha-km3xk
    @AnushakumariAnusha-km3xk 13 วันที่ผ่านมา +14

    අනගි❤ තිහස්වර සතුටින් තියන්නකො.

  • @DayanDayan-mg4uc
    @DayanDayan-mg4uc 13 วันที่ผ่านมา +39

    මේ රියල් පැතුමා සාපයක් වෙලා ඉන්නේ

  • @Saav-birdy
    @Saav-birdy 13 วันที่ผ่านมา +15

    රියල් පැතුමව කතාවට දාලා ඇමැන්ඩව කතාවෙන් අයින් කරන්න බැරිත

  • @SurangaLiyanage-li5st
    @SurangaLiyanage-li5st 13 วันที่ผ่านมา +17

    මේ අනගි මල හෝන්තුව මේ වගේ ඉද්දී ඔනෙම එකෙක්ට එපා වෙනවා

  • @yashixruvi134
    @yashixruvi134 13 วันที่ผ่านมา +35

    අනිත් අයට දිගින් දිගටම කරදර ඇති කරලා සතුටු වෙන ඇමැන්ඩට තමයි ඇත්තටම පිස්සු

  • @user-qu3si1nm3z
    @user-qu3si1nm3z 13 วันที่ผ่านมา +11

    ඊය මට පන්නන්න බැ මුව මැණික මැණික කියා කියා

  • @randhikaweerasuriya7410
    @randhikaweerasuriya7410 13 วันที่ผ่านมา +33

    වර්ණ අහිංසකයෙක් වුණාට විහිලුවක්. මන්ත්‍රීවරියකට ගැලපෙනවද එහෙම ඩයල් එකක්.

    • @Sewwandidissanayak
      @Sewwandidissanayak 13 วันที่ผ่านมา +1

      දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ.වර්නවවත් බැන්දෙ නැත්තන් තුශිගේ හැමදෙම ඉවරයිනෙ

    • @thilinimadhushika9450
      @thilinimadhushika9450 13 วันที่ผ่านมา +1

      ඕව් පොඩි එකෙක් බැදගත්තා වගේ😢

    • @nirmalakumari2583
      @nirmalakumari2583 12 วันที่ผ่านมา

      Nogalapunata lamayata thaththak onane

  • @nimeshasewwandi4226
    @nimeshasewwandi4226 13 วันที่ผ่านมา +20

    රියල් පැතුමගේ comment 16 😒😒

  • @MrJeronbeckham
    @MrJeronbeckham 13 วันที่ผ่านมา +11

    කාළයක් ආසාවෙන් බලපු නාට්‍යයක්. දැන් බලද්දී නාට්‍යය ලියන එකාගෙ අම්මව මතක් වෙනවා

    • @bg2195
      @bg2195 12 วันที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත😂

  • @Savi-Perera215
    @Savi-Perera215 13 วันที่ผ่านมา +16

    අනගි පිස්සු හෝන්තුවක්

    • @madhushanikariyawasam3847
      @madhushanikariyawasam3847 13 วันที่ผ่านมา +1

      ඇත්ත.මූසලකම විතරයි කතාවට වුනත්

  • @niharadilani7442
    @niharadilani7442 13 วันที่ผ่านมา +12

    දවසින් දවසම එපා වෙනව 🤮

  • @randhikaweerasuriya7410
    @randhikaweerasuriya7410 13 วันที่ผ่านมา +18

    CID වේසිට නං හොදම වැඩේ...

    • @lakithpathirana3913
      @lakithpathirana3913 12 วันที่ผ่านมา +1

      Mama okita ariya.oki attatama Patta wesiyak😏😎

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 13 วันที่ผ่านมา +11

    වර්නයා එක්ක ලේසී වෙන්නේ නෑ සුසියට😂😂😂😂

  • @randipoornima3646
    @randipoornima3646 13 วันที่ผ่านมา +11

    ඇමැන්ඩානම් අනේමන්දා 😑😑

  • @MAl-uv3ze
    @MAl-uv3ze 13 วันที่ผ่านมา +8

    අනිගිගේ ළමයා නැතිකරාට පස්සේ මෙික බලන එක අත අැරියාඑත් අද අවෙි මෝකද වෙින්නේ කියලා බන්න

    • @user-um9cs8ut4k
      @user-um9cs8ut4k 12 วันที่ผ่านมา

      😂😂Ub bln nh kiyla kthawa nthr wen nh hu

  • @DalugamaacharigeshanikaMaduwan
    @DalugamaacharigeshanikaMaduwan 13 วันที่ผ่านมา +10

    අනගිනම් දැං විකාරයක්

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 13 วันที่ผ่านมา +15

    කැනි මඩල ගිනි ගද්දි ටික ටික
    අපි අපෙන් දුර ගිහින් තිබුනා..
    බැදුනු අතැගිලි බිදුනු සිත්වල
    ඔහේ තනියම සුසුම්ලෑවා..
    බිදින්නම බැරි වෙන්න බැදි පෙම
    මුදුව පමනක් අතේ රදවා..
    එකම කුලගෙය බෙදාගෙන අපි
    ලෝකයට අබුසැමියො වූවා..💔💔

    • @Shan_Shani2527
      @Shan_Shani2527 13 วันที่ผ่านมา +3

      Wow eka lassanai😍. Me kathawatama galapenawa

    • @Dmdrathnayaka-jz4wz
      @Dmdrathnayaka-jz4wz 13 วันที่ผ่านมา +2

      අනගි thihaswara wage ❤❤❤❤❤❤

    • @SASINI549
      @SASINI549 13 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️❤️

    • @sahii258
      @sahii258 12 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤

  • @lakmalifrenando7934
    @lakmalifrenando7934 13 วันที่ผ่านมา +8

    අනගි මල හෝන්තුවක්

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 13 วันที่ผ่านมา +8

    මුල හොද උනාහම අග මෙහෙමයි කියලා නොදන්නවා නෙවෙයිනේ දැන් හැම චැනල් එකක්ම ඔහොමයි මොන කුණු ගොඩක් හරි දානවා 😅

    • @bg2195
      @bg2195 12 วันที่ผ่านมา +1

      හ්ම්ම් ඇත්ත😅

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 12 วันที่ผ่านมา +5

    මේ වගේ පිස්සු බොළඳ ගෑණු කසද බැන්දම කොල්ලගෙ ජීවිතය ම විනශයි..

    • @user-up7lw3xp7u
      @user-up7lw3xp7u 12 วันที่ผ่านมา

      Aka athta jeevita ATI veem Nathi veem hamadama daraganna purudu vanna oni

  • @s.s.3584
    @s.s.3584 13 วันที่ผ่านมา +10

    අනගිට නම් ඇත්තටම පිස්සු. තිහස්වර හොද වැඩියි

    • @user-up7lw3xp7u
      @user-up7lw3xp7u 12 วันที่ผ่านมา

      Anagimai Paul jeevita.nati karaganna

  • @user-hv6sd1rj8h
    @user-hv6sd1rj8h 13 วันที่ผ่านมา +6

    අ න ගී.. අනේ. ම න් දා

  • @madhushikasandamali254
    @madhushikasandamali254 12 วันที่ผ่านมา +2

    අනගිගේ චරිතේ ඕනවටත් වඩා බොළඳ කරලා. බබෙක් නැතිවෙන එක දරාගන්න අමාරුයි තමයි. ඒත් ගැහැනියක් ඔයිට වඩා ශක්තිමත් වෙන්න ඕන. මේ කතාවෙන් සමාජෙට දෙන්නේ වැරදි ආදර්ශ විතරමයි.

  • @charuninethmini4604
    @charuninethmini4604 13 วันที่ผ่านมา +5

    දැන් නම් ඇත්තටම මේ කතාව එපා වෙලා අප්පා...

  • @user-od2hx4rf8p
    @user-od2hx4rf8p 12 วันที่ผ่านมา +5

    මට නම් මෙ සoසාරිනී කතවෙ පේන්ට බැරි රහස් පොලිසිය 😂😂😂😢

  • @user-bm1ci9pr5w
    @user-bm1ci9pr5w 13 วันที่ผ่านมา +7

    අනගිට ඇයි බැරි තිහස්වර එක්ක එයාගෙ ප්‍රශ්නය කතා කරන්න

  • @madhushanikariyawasam3847
    @madhushanikariyawasam3847 13 วันที่ผ่านมา +6

    දැන් අනගිව කතාවෙන් අයින් කරානම් ඉවරයි.අඬවැඩියාව ඉවරයක් නෑ හරිම මූසයි කතාවම.මෝඩ ගෑනි. අනිත් හැමවෙලාවෙම ඒකිය සිහිය තියෙනවා මිනිහා ලඟට එද්දි විතරක් සිහිය විකල්වෙනවා. ගොබ්බ කතා.

  • @someshdarshana8928
    @someshdarshana8928 12 วันที่ผ่านมา +5

    අනගි.හැම වෙලේම තිහස්වර සැක කර කර විකාර අහනවා.කෙලින්ම ඒ ඩොක්ටර් ගැන කීවානම් තිහස්වර කියයි කවුද කියලා

  • @ravisilv
    @ravisilv 13 วันที่ผ่านมา +10

    මේ amanda ව කතාවෙන් ඉවත් කරන්න baridhe??? යකෝ මෙට්චර නපුරුකමක්? කතාවත් එපා වෙනව.

  • @PathumiShehara
    @PathumiShehara 12 วันที่ผ่านมา +5

    ගුරුකම් නිසා ඇමැන්ඩා සතුටින් 😂💔

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 12 วันที่ผ่านมา +4

    අනගි පවු
    ඇලන් අනගි ගැන හොයන්නේ නැහැ වගේ
    ඔච්චර parsnnayak ඉන්නකෙිට අම්මෙක් විදිහට අනගි ලගින් ඉන්න එපැයි

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 13 วันที่ผ่านมา +10

    මේ කතාව ලියන්නෙ ඇමැන්ඩ වෙන්න බැරිද 🤣🤣🤣

  • @roshimalkanthi2886
    @roshimalkanthi2886 13 วันที่ผ่านมา +10

    ඔව් මෙය කතාව එපා වෙලා අනගිගෙ බබා නැති උන් දවසෙ ඉදන්

  • @itsb2619
    @itsb2619 13 วันที่ผ่านมา +39

    Riyalpathum කියන එකා පිස්සන් කොටු යවමුද😂😂

    • @ruchiraswarnamala4630
      @ruchiraswarnamala4630 13 วันที่ผ่านมา +3

      Sapayak 😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 13 วันที่ผ่านมา

      මත😊

    • @itsb2619
      @itsb2619 13 วันที่ผ่านมา

      @@ruchiraswarnamala4630 oo bn

    • @itsb2619
      @itsb2619 13 วันที่ผ่านมา +3

      @@riyalpathuma5454 ඕ bota😊

    • @nayananadeekakumari9902
      @nayananadeekakumari9902 13 วันที่ผ่านมา +3

      ඇමැන්ඩා සෙට් කරමු😂 හරි කරදරයක් වෙලානේ

  • @SilvaDulanja
    @SilvaDulanja 12 วันที่ผ่านมา +7

    ශේන් අමෝදිට පණ ඇරලා ආදරෙයි ❤❤❤❤❤

  • @tharu367
    @tharu367 12 วันที่ผ่านมา +2

    අනගිට පිස්සුද නැතිද කියලා විතරක් කියන්නකෝ එක වේලාවට හොදට ඉන්නවා අනිත් වෙලාවට පිස්සු නැතිනම් මේක බලන අපිට පිස්සුද😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 วันที่ผ่านมา +61

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම ❤😢

    • @upekshani9478
      @upekshani9478 13 วันที่ผ่านมา +4

      ඒඑ බන් දෙන් කොච්චර කාලයක් වෙනෝද ,hemdem icu eked bn amma ,oy hebei ek kathawak wat maga arin ne nee seram ek digt balanawa ,duk nethi wen wen athi shoi puthek ammt inne

    • @Donikellaa
      @Donikellaa 12 วันที่ผ่านมา

      Mekata pissu ​@@upekshani9478

    • @shyamikanadirani1611
      @shyamikanadirani1611 12 วันที่ผ่านมา +6

      මේ කතාව බලන්න ගත්ත දවසෙ ඉදන් අම්මා ICU එකේ...හැබැයි කතා ටික නම් මග අරින්නේ නැ..බලලා කමෙන්ට් 10ක් විතර දානවා

    • @deepikam7062
      @deepikam7062 12 วันที่ผ่านมา +2

      ඒක නම් ඇත්ත 😅😂😂

    • @rani1213lalithangani
      @rani1213lalithangani 12 วันที่ผ่านมา

      ​@@shyamikanadirani1611icu eke iddi eyata vadakuth thiyenna epai 😂

  • @user-ou7jp1nx7b
    @user-ou7jp1nx7b 12 วันที่ผ่านมา +3

    අද commrnts ව්තරක් බැලුවා

  • @diwyanjaliiresha7925
    @diwyanjaliiresha7925 12 วันที่ผ่านมา +4

    මුන් ඕනෙම කතාවක් චොර කරනවා😊

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 12 วันที่ผ่านมา +3

    cid ලොක්කට හෙට අනිද්දාට පන යන්න ලගයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 วันที่ผ่านมา +47

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂💔

  • @dilrukshialahakone7007
    @dilrukshialahakone7007 12 วันที่ผ่านมา +2

    ශේන් රහල්ව දියවන්නා යවමුකො ප්ලීස්.... 😂😅😂😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 วันที่ผ่านมา +30

    අනිත් අයට දිගින් දිගටම කරදර ඇති කරලා සතුටු වෙන ඇමැන්ඩට තමයි ඇත්තටම පිස්සු කැමති අය කෝ..❤

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 13 วันที่ผ่านมา +8

    මේ පිස්සු ගැනි නිසා සාරංගට ඇත්තටම පිස්සු හැදෙනවා.

  • @ChathuUdayangi-kv8zu
    @ChathuUdayangi-kv8zu 13 วันที่ผ่านมา +5

    ආදරේ = වහ
    ❤ = ☠

  • @user-zb6gf7ey9p
    @user-zb6gf7ey9p 13 วันที่ผ่านมา +6

    දැන් නම් කතාව එපා වෙනවා

  • @sanjubandaranayaka8354
    @sanjubandaranayaka8354 12 วันที่ผ่านมา +1

    අනගි wage genu ඔහොම හැසිරෙන gaththama miniha kohomath wens wenawa😮

  • @User.69247
    @User.69247 13 วันที่ผ่านมา +8

    රියල් පැතුමා බ්ලොක් කරපම්කො හිරු 😡

  • @ChampikaChampika-t6g
    @ChampikaChampika-t6g 13 วันที่ผ่านมา +1

    මත් බලන්නෙ පොන් එකෙන් තමා යාලු❤😊👍

  • @bg2195
    @bg2195 12 วันที่ผ่านมา +2

    දැන් කතාව යන්නෙ අනිත් පැත්තට ආදිත්‍යගෙ මිනීමැරුවා හොයන්නෙ නෑ Cid එක වෙන කවුද හොයනවා,තිහස්වරයි අනගි සතුටින් හිටිය ඒ දෙන්නත් රණ්ඩු ඇමන්ඩා විතරක් ආතල් එකේ ඉන්නවා😂😂,මන් හිතුවෙ තිහස්වරයි අනගි ඉදල ඉදලා බදින කොට ඊට පස්සෙ සතුටින් ඉදීවි කියලා කොහෙද විකාර😅😂😂😂😂😂😂

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 13 วันที่ผ่านมา +4

    ඇමැන්ඩවහේ කරන්න නමි අලි පයියතමයඅ යවන්න වෙන්නෙ එහෙම නොකළොත් තිහස් වරටබෙිරෙන්න බැරිවෙයි

  • @user-wm7py7ek6f
    @user-wm7py7ek6f 13 วันที่ผ่านมา +2

    දැන් නිකම් අර හින්දි ඩේලි ඩ්‍රාම වගේ එපා වෙලා තියෙන්නේ දැන්නම් මේ කතාව

  • @ChampikaChampika-t6g
    @ChampikaChampika-t6g 13 วันที่ผ่านมา +1

    ❤❤

  • @asankasampath3887
    @asankasampath3887 12 วันที่ผ่านมา +1

    අපො අනගි එපා වෙනවා ඔහොම හැම දෙටම නහෙන් අඩන්න ගියොත් ගැනු එපා වෙනවා මිනිහට උනත් යකෙක් වගෙ ඉන්න ඔනෙ ගැනියෙක් උනාම හැම දෙටම අඩාගෙන ඉන්නෙ

  • @Nilupanishal147
    @Nilupanishal147 12 วันที่ผ่านมา +1

    මේ කතාවට හොද කියනකොට පිස්සු නටනවා වැඩී

  • @user-ke6el1rq9r
    @user-ke6el1rq9r 12 วันที่ผ่านมา +1

    මට වගේ මේ කතාව එපා වුන අය තවත් ඉන්නවා

  • @dilharimaheshi9056
    @dilharimaheshi9056 13 วันที่ผ่านมา +4

    Ayi ekama aya godak comment daanne, epa wenawa comment section ekath ekka. Hama ekakama ekayi 🤔

  • @dilharimaheshi9056
    @dilharimaheshi9056 13 วันที่ผ่านมา +4

    Geethma lassanata a charitheta panapowanawa ❤️❤️

    • @madhushanikariyawasam3847
      @madhushanikariyawasam3847 13 วันที่ผ่านมา +1

      රෙද්ද තමයි.කතාවම මූසලයි මෝඩගෑනි නිසා

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 12 วันที่ผ่านมา +2

      ​@@madhushanikariyawasam3847ඉතින් අනේ අනගිගෙ චරිතෙ script එකේ තියෙන විදිහට නේ කරන්නෙ ගීත්මා අක්කා මොනා කරන්නද ඒකට

  • @DiksanDimksan
    @DiksanDimksan 13 วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️

  • @IsurumadusankaHettiarachchige
    @IsurumadusankaHettiarachchige 13 วันที่ผ่านมา +2

  • @user-zp4jg2vn3d
    @user-zp4jg2vn3d 13 วันที่ผ่านมา

    අපි හැම දාම ෆෝන් එකෙන් බලන්නේ

  • @InokaPriyangani-en4qf
    @InokaPriyangani-en4qf 13 วันที่ผ่านมา +6

    Anagige manas gatha nisa epa wenawa.dakka dewath kiuwanan iwaraine

  • @lenalana6586
    @lenalana6586 13 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤

  • @AbSaduni
    @AbSaduni 12 วันที่ผ่านมา +1

    යකො ඔහොම ඇමන්ඩාට බයින්න බයින්න එකි තවත් එවාම කරයි 🥲 ඇමන්ඩට හොද කියමු කතව ලස්සනට බලන්න ඔනෙ නම් 😫❤️

    • @ritamiranda9311
      @ritamiranda9311 12 วันที่ผ่านมา +1

      Amandata banala wadak nha script writerta oney vidiyata kathawa liyanne

  • @PriyanganiBatathota-zw4tc
    @PriyanganiBatathota-zw4tc 13 วันที่ผ่านมา +1

    ♥♥

  • @Madhu3732
    @Madhu3732 11 วันที่ผ่านมา +1

    ආදර කතා... විනාශ වෙලා😢😢 අයියෝ...

  • @user-mn4tm4ih1q
    @user-mn4tm4ih1q 13 วันที่ผ่านมา +4

    Iye thihaswara Bera gaththa thena idan ne lassana then maga arinawa

  • @r.achandrika65
    @r.achandrika65 13 วันที่ผ่านมา +1

    Math innawa ❤

  • @user-hr1yh2qh7m
    @user-hr1yh2qh7m 13 วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️

  • @KisaniKisani-c5o
    @KisaniKisani-c5o 12 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤

  • @himaliramiakumari6025
    @himaliramiakumari6025 13 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 13 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤😊

  • @DammiPriyangika-yx9et
    @DammiPriyangika-yx9et 13 วันที่ผ่านมา +2

    Api❤❤❤❤

  • @user-ig4ej1ej3v
    @user-ig4ej1ej3v 13 วันที่ผ่านมา +1

    😊😊😊😊

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1ep 12 วันที่ผ่านมา +1

    මෙක බලලා කවදා හරි අපිටත් මානසික ලෙඩක් හැදෙයිද දන්නේ නෑ😂

  • @user-mc4fx5zw1r
    @user-mc4fx5zw1r 13 วันที่ผ่านมา +6

    මම සව්දියෙ ඉදන් බලනවා

  • @kmchathuri6797
    @kmchathuri6797 13 วันที่ผ่านมา +1

    😊

  • @DulaniDayananda-s8w
    @DulaniDayananda-s8w 13 วันที่ผ่านมา +3

    මම අසම කතව

  • @kanchanamadushani-wt6tu
    @kanchanamadushani-wt6tu 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @user-pz2fg8dz1r
    @user-pz2fg8dz1r 13 วันที่ผ่านมา +3

    Me kathawa appiriyai

  • @DeepikaNiroshani-bj2hi
    @DeepikaNiroshani-bj2hi 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 12 วันที่ผ่านมา

    🙌

  • @ashanashan5524
    @ashanashan5524 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤