LALAI LILAI LAI || EPISODE 106 || ලලයි ලිලයි ලයි || 09th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • LALAI LILAI LAI || EPISODE 103 || ලලයි ලිලයි ලයි || 04th July 2024
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @Namalsajith-l7l
    @Namalsajith-l7l 14 วันที่ผ่านมา +454

    මේ කතාවේ මුල තිබුනූ උදාර බව එන්න එන්නම අඩු වෙනවා 😌 අතිශය ප්‍රතම වාතාවට පුරුද්දට බැලෙනවා මිසක් උදාරනම් නැ දැන් 😒

    • @InduwaraUmansha
      @InduwaraUmansha 14 วันที่ผ่านมา +1

      Ow bn

    • @prasadfulsto4726
      @prasadfulsto4726 14 วันที่ผ่านมา +4

      ඇත්ත

    • @SureshLakmal-ju1sd
      @SureshLakmal-ju1sd 14 วันที่ผ่านมา +2

      Attha daushka නොහොත් ape ekaawath epa wenawa

    • @shamalrasnayaka705
      @shamalrasnayaka705 14 วันที่ผ่านมา

      M

    • @user-lx1rm6yp6d
      @user-lx1rm6yp6d 14 วันที่ผ่านมา +2

      ඇත්ත. දැන් නම් පුරුද්දට බලනව මිසක්. ඉස්සර තිබුනු ගතිය නෑ

  • @SanjuGaming-u6z
    @SanjuGaming-u6z 14 วันที่ผ่านมา +335

    දාන්න comment එකක් නැතුව තීන එකක් බලලා ලයික් එකක් දාල යන මන් වගේ අය තවත් සිටීද😂🥴

    • @thimirasrimal3330
      @thimirasrimal3330 14 วันที่ผ่านมา +10

      එහෙනම් උබ දාලා තියෙන්නේ 😂

    • @MatheeshaPabasari
      @MatheeshaPabasari 14 วันที่ผ่านมา +3

      Me dala thiyenne comment ekak nemeida

    • @Lamda2468
      @Lamda2468 13 วันที่ผ่านมา

      ඔයාටත් අවදානෙද ඕනි

    • @dammikaupulkumara3827
      @dammikaupulkumara3827 13 วันที่ผ่านมา

      ​@@Lamda2468aaaaaaa

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-7 14 วันที่ผ่านมา +236

    අනේ දනුශ්කට පිස්සු නෑ එයා ඇත්තටම උදාර කොල්ලෙක් කියල හැමෝම කතාවෙන දවසක් ඉක්මනටම ඕනා❤

  • @akilawijekoon5577
    @akilawijekoon5577 14 วันที่ผ่านมา +210

    ඉස්සර සතියට එක පාරක් පෙන්නන චරිත දැන් කතාවෙ ප්‍රධාන චරිත වෙලා..💔😂 උදාරෙන්ම දැන් කතාව පච...

    • @indusenarath1834
      @indusenarath1834 13 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @ShamJaya-bc4xb
      @ShamJaya-bc4xb 13 วันที่ผ่านมา

      @@indusenarath1834 \c5-tttt DJ

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 14 วันที่ผ่านมา +174

    කතාව හිට් වෙගෙන ගියාම සුපුරුදු පරිදි අවසානයක්, ආදර්ශයක් ,හසරක් නැති ,මසාල වැඩිපුර දම දමා යෞවනත්වය අතරමං කරන මෙගා ගියර් එකට වැටුන .

    • @madumaduranga4360
      @madumaduranga4360 13 วันที่ผ่านมา

      Atta kathawa

    • @nayomiwarnakulasooriya4022
      @nayomiwarnakulasooriya4022 13 วันที่ผ่านมา

      me kathawa gena ahanakota supun rathnayaka mahathama interview ekkadi kiyanawa meka eyage palaweni mega tele drama eka kiyala.

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 14 วันที่ผ่านมา +109

    ❤බැඳෙන්නේ කොයි තරම් ද රිදෙන්නේ ඒ තරම් ය❤

  • @vishankavinda8565
    @vishankavinda8565 14 วันที่ผ่านมา +30

    අපරාදෙ ලස්සනට තිබුන කතාව 🙂 Good bye Lalai lailali lai 🤍

  • @sanchaarelk
    @sanchaarelk 14 วันที่ผ่านมา +108

    ,කතාව දැන් බෝරිං වේගෙන එන්නෙ 😊

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 14 วันที่ผ่านมา +1

      ඒඔයාලා සරන්ග එක්ක තියෙනමොකක් හරි දේකට එහෙම කිව්වට වෙනදාට වඩාදැන් අර්තවත්පිස්සුනටන චරිත වලටවඩා

  • @motivation3127
    @motivation3127 14 วันที่ผ่านมา +127

    මේ කතාවෙ මුල ඉදන්ම හොදටම රගපෑවෙ පුංචිහේවායි නිමල්ජීවයි

    • @udayanganidesilva4251
      @udayanganidesilva4251 14 วันที่ผ่านมา +1

      ඔව්👍💐

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 6 วันที่ผ่านมา

      සිරාම උන්⁣ දෙනනාගේ නම් ඇක්ටින් මරු 😊

  • @Sithumini_18
    @Sithumini_18 14 วันที่ผ่านมา +122

    "යට ලියෙන් මිලා වගේ මල් පිදෙව්." අම්මෝ අම්මෝ දනුෂ්ක සුපිරි ගී රචකයෙක් වෙලා නේ 😂😂.. එලෙස කෙලෙස 😂

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft 14 วันที่ผ่านมา +4

      අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

    • @user-bj6rd9ti9n
      @user-bj6rd9ti9n 14 วันที่ผ่านมา +1

      Oya comment eka hoynma thama awe mne 😂😅

    • @Sithumini_18
      @Sithumini_18 14 วันที่ผ่านมา

      @@user-bj6rd9ti9n 😂😂

  • @C_music-cm
    @C_music-cm 14 วันที่ผ่านมา +91

    කතාවෙ රසය අඩු වීමට හේතු
    •Theme song එක අයින් කිරීම
    •ජෙමිනියි,රන්සරණියි කතාවෙන් අයින් කර තිබීම
    •කතාව ආතල් උනෙ මූ කරන පිස්සු වෑ නිසා දැන් ආදර මගුලක් නිසා ඌත් දුකින්,කතාවත් අවුල් වෙලා
    •තාම මිනිමැරුමට සම්බන්ධ අය හොයා ගත්තෙ නැ
    •කතාවට එක එක චරිත එක් කරනවා
    •ආතල් එක්‍ර පිස්සුවෙන් හිටපු මුට ඒ ආතල් එකේම කතාව ලියලා ඉවර කරානම් හොදයි ආදරයක් ඌට පටලවලා කතාව අවුල් කරගන්නවා
    •කතාව ඉස්සරහට යවන්න එකම තැන කරකවන්නෙ නැතුව
    •කතාව පටන් ගත්ත සිද්දිය (murder සීන් එක) තාම විසදුන් නෑ 😖😑

    • @unilife8830
      @unilife8830 14 วันที่ผ่านมา +4

      ඔව් කතාව මටත් එපා උනා, දැන් දනුශ්කයා ඉන්න ටික විතරයි බල්න්නේ

    • @extremebp8891
      @extremebp8891 14 วันที่ผ่านมา

      තීම් සෝන්ග් එක හැම තිස්සෙම බලන්න ඕනද?

    • @gayanjaleevithanage2548
      @gayanjaleevithanage2548 14 วันที่ผ่านมา

      👍

    • @tharii2003
      @tharii2003 14 วันที่ผ่านมา +3

      ඇත්ත. ඒ වගේම සමහර සීන් වලින් පස්සේ ඒ සීන් එක ඔස්සේ කතාව ඉස්සරහට ගියෙත් නෑ.. නිකන් බොරු සීන් එකක් විතරයි... නිකන් කරකවනවා
      සීන් එක මතකද දන්නේ නෑ හැබැයි එක තැනක තියෙනවා රවීන්ටයි නදීටයි එක පාර අම්මලා දෙන්නගෙන් කෝල් එනවා එයාලා කියනවා දනුෂ්කගේ ප්ලෑන් එක වැඩ කඩලා වගේ කියලා ..ඒත් එතනින් එහාට ගලායෑමක් නෑ...
      දින ගණන්වලත් ප්‍රශ්න තියෙනවා මුලින් මිලාගේ බර්ත් ඩේ එකට දවස් තුනයි කියලා invite කරනවා පස්සෙ මාසයකින් විතර පස්සේ බර්ත් ඩේ තියෙන්නේ.. තවම එක් තැන කරකනවා.. අදටත් මේකෙ description එකට තියෙන කතාව ඉස්සරහට ගිහින් නෑ වගේ දැනෙන්නේ.. කිසිම ඉගියක්වත් නෑ මිනීමරුවා ගැන

    • @Purni-jayaweera
      @Purni-jayaweera 14 วันที่ผ่านมา +1

      අනිත් එක කොහෙන්දෝ නිදානයක් පටලව ගත්ත එක

  • @-paradigeapi2610
    @-paradigeapi2610 14 วันที่ผ่านมา +252

    *ජීවිතේ කිසිම තීරණයක් ගන්න හදිස්සි වෙන්න එපා අන්තිමට ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි...* 😪💔

    • @himeshvishva4121
      @himeshvishva4121 14 วันที่ผ่านมา +7

      Ha😅

    • @NFSGT99
      @NFSGT99 14 วันที่ผ่านมา +2

      Patta sathuten hitye ara lanuwak aran gihin belle wala dagena marei kyala pissu humta dhanushkaya,
      Ehema unanam murder case ekata mokada une kyala kathawa aye track ekata enawa

    • @user-eu3fm3sq9p
      @user-eu3fm3sq9p 14 วันที่ผ่านมา

    • @kalanakavinda5902
      @kalanakavinda5902 14 วันที่ผ่านมา

      Welawata kiwwe 👍 ane nikn palayn ponnyo ynna

    • @user-br8ol7sk2j
      @user-br8ol7sk2j 13 วันที่ผ่านมา

      @@kalanakavinda5902පව් utto 😂

  • @ThushalDewmina
    @ThushalDewmina 14 วันที่ผ่านมา +83

    මොනා උනත් අෂ් කියන්නේ හොද එකෙක්.....ඌ හෙන open mind චරිතයක්.....මිලාට එයා සීමා පනවන්න යන්නෙත් නෑ......ඒ අතින් බලද්දී අෂ් කියන්නේ හොද එකෙක් තමා.......
    LALAI LILAI LAI ❤❤❤

    • @avi-rh2xn
      @avi-rh2xn 14 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft 14 วันที่ผ่านมา +3

      අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft 14 วันที่ผ่านมา +1

      අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft 14 วันที่ผ่านมา +1

      අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft 14 วันที่ผ่านมา +1

      අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @kuwaitstar5102
    @kuwaitstar5102 14 วันที่ผ่านมา +75

    හක්කිත්තේ සුකුට වෙන්න යන දේ 😂😂😂😂

  • @muthuarutha8809
    @muthuarutha8809 14 วันที่ผ่านมา +40

    අල්මේදා හොදයි වැටට හිටවලා කපුටො එලවන්න 😅😂

  • @ALOKA_PRODUCTION.
    @ALOKA_PRODUCTION. 14 วันที่ผ่านมา +207

    ඔබගේ වටිනා මනාපය..මෙවර..කාටද...?😮
    1, දනුශ්ක දඹගොල්ල..[ 👍 ]
    2,අශාන්....[💙 comment ]
    මේ පාර හොදම නළුවා සම්මානය කාටද..?🤔

    • @The_lone_mystical_traveler
      @The_lone_mystical_traveler 14 วันที่ผ่านมา +17

      උදරෙන්ම දනුශ්කට...❤️❤️❤️❤️

    • @GODZILLABIKEHUB5767
      @GODZILLABIKEHUB5767 14 วันที่ผ่านมา +9

      දනුශ්ක thamai 🥰

    • @ffsl1260
      @ffsl1260 14 วันที่ผ่านมา +11

      දනුශ්ක

    • @jbtvjbvoice4673
      @jbtvjbvoice4673 14 วันที่ผ่านมา +9

      දනුෂ්ක

    • @kushi784
      @kushi784 14 วันที่ผ่านมา +14

      දනුශ්ක .අනේ අශාන් හැමදාම ගන්නවා..දැන් ඌ ගත්ත ඇති.රන්දික අය්යා තමා දැන් දිනන්න ඔන

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 14 วันที่ผ่านมา +713

    මිලා,දනුශ්ක එකතු කරනවට කැමති කව්ද

    • @kasundilshan1765
      @kasundilshan1765 14 วันที่ผ่านมา +13

      Okkoma bn😂

    • @nadeeshasathsara7067
      @nadeeshasathsara7067 14 วันที่ผ่านมา +5

      Oyt moktd

    • @santaff9186
      @santaff9186 14 วันที่ผ่านมา +15

      ඕය කමෙන්ට් එකම දාලා අවදානෙද ඕනෙ 😂

    • @Kevin-m3r
      @Kevin-m3r 14 วันที่ผ่านมา +1

      Mn

    • @R.x.kaveya
      @R.x.kaveya 14 วันที่ผ่านมา +1

      Mn kamathe ns

  • @tmhkcbthennakoon
    @tmhkcbthennakoon 14 วันที่ผ่านมา +31

    දැන් නම් පුරුද්දට බලන්නෙ... ලස්සනට ආපු කතාව චොර උනා

    • @sudumanikka1965
      @sudumanikka1965 14 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත

  • @user-or8jj7pw9d
    @user-or8jj7pw9d 14 วันที่ผ่านมา +85

    ධනුශ්කගෙයි තනුශ්කගෙයි උදාර වලියක් නැතුව කතාවම පාළුයි වගේ. මේ කතාව පටන්ගද්දිම තිබ්බා වගේ වලියක්...😉❤

  • @C_music-cm
    @C_music-cm 14 วันที่ผ่านมา +131

    රන්සරණියි ජෙමිනියි කතාවට ගේන්න කියන අය කෝ.. 😪❤

    • @twistedracer961
      @twistedracer961 14 วันที่ผ่านมา +4

      සිරාවට කෝ බං උන් දෙන්න

    • @Shakyathathsarani2004
      @Shakyathathsarani2004 14 วันที่ผ่านมา

      😮

    • @danushkalasantha8643
      @danushkalasantha8643 14 วันที่ผ่านมา +5

      Eka nam patta , ran sarani thamai set. Danushkayata

    • @lakshithasandaruwan7086
      @lakshithasandaruwan7086 14 วันที่ผ่านมา +2

      Ran sarAni kathawen ain wenawa kiuwa

    • @gayathrinawarathne9500
      @gayathrinawarathne9500 14 วันที่ผ่านมา +4

      රන්සරනි ඔසී ගියා කිව්වනේ

  • @World_Actress_Hub
    @World_Actress_Hub 14 วันที่ผ่านมา +82

    මිලාගෙ වැරැද්ද නිසා දනුෂ්කට මෙහෙම උනා කියන අය කෝ 😢

  • @nuwanpivithuru7486
    @nuwanpivithuru7486 14 วันที่ผ่านมา +45

    මේ කතාවේ මුල ඉදලම හොදටම සෙට් උන action නිමලජීවගේ ඕයි....

    • @SpaceLay2023
      @SpaceLay2023 13 วันที่ผ่านมา +2

      Agreed 💚

  • @slvillageboy8622
    @slvillageboy8622 14 วันที่ผ่านมา +43

    මම ආසම චරිතයක් තමයි බර්නි

  • @Chamo_757
    @Chamo_757 14 วันที่ผ่านมา +56

    අපි ආදරේ කරන අයව අපිට නැති උනාම දැනෙන දුක🥺💔

  • @malanimalani8906
    @malanimalani8906 14 วันที่ผ่านมา +75

    ඩොක්ට කියන්නේ ඇත්ත 😢 අයියෝ දනුශ්ක 😢 මිලත් පව්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +198

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ❤😅

    • @adamzampa69
      @adamzampa69 14 วันที่ผ่านมา +6

      නෑ උබේ පුක අස්සෙන් බලන්නෙ

    • @riyalpathuma5454
      @riyalpathuma5454 14 วันที่ผ่านมา

      එක්නේ

    • @Electronic6948
      @Electronic6948 14 วันที่ผ่านมา +2

      මං අවන් එකෙන් බලන්නෙ.😂

    • @yohangming
      @yohangming 14 วันที่ผ่านมา

      Uba nathi thenak na ne bn..
      🤔😅

    • @kavindasudeshsdaruwan2727
      @kavindasudeshsdaruwan2727 14 วันที่ผ่านมา

      😁

  • @chanakaNiwantha-g4k
    @chanakaNiwantha-g4k 14 วันที่ผ่านมา +55

    මිලාගේ තාත්තා කතාවට ගැලපෙන්නෙ නෑ

    • @Hnjawjnz
      @Hnjawjnz 14 วันที่ผ่านมา

      Yeah they should have chosen another actor

    • @kaviya763
      @kaviya763 13 วันที่ผ่านมา

      Ublai thatha ta enna kiypn ehnm😂

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 13 วันที่ผ่านมา

      Ekanam aththa

  • @randikawerasingha5435
    @randikawerasingha5435 14 วันที่ผ่านมา +21

    කතාවක් උනත් ගන්න ආදර්ශ තියෙනව. දන්නවද මටනම් ගානට ගැලපෙනව. මොකද මිලා අශ්ට කැමැත්ත දීල තියෙද්දිත් ඒ බව දැන දැන දනුශ්කටත් බලාපොරොත්තු දුන්න. ඔය කිවුවට මටනම් දැනුන විදිහට මිලාටත් දනුෂ්ක ගැන ආදරයක් තියෙන්නෙ.මිලාට මුලින් කැමති උන අශ්ට දැන් අකමැති කියන්නත් බෑ. අශ්ට වඩා දනුශ්ක හොදයි කියලත් දැනෙනව. අශ්ටයි දනුශ්කටයි දෙන්නටම මිලා වැරැද්දක් කරන්නෙ. විශේශයෙන් අශ්ට.

  • @Top10_music24
    @Top10_music24 14 วันที่ผ่านมา +34

    ඔනි කෙනෙක් ගැන , ඔනි වෙලාවක ආදරයක් ඇති වෙන්න පුළුවන් එකට කිසිම බාහිර බලපෑමක් ආදාල වෙන්නෙ නැ.මිලාටත් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්, ආදරේ කියන්නෙම හැගීමක් ආදරේට කොයින්ද හරි වැරැද්දක් ❤😊

  • @ShavindyaHimasha-mq5bs
    @ShavindyaHimasha-mq5bs 13 วันที่ผ่านมา +12

    මේ කතාව කිසිම උදාර බවක් නැති විකාර බවක් ඇති කතාවක් කියන අය මේ පැත්තට🫡😶‍🌫️

    • @user-in5pt9ke3c
      @user-in5pt9ke3c 13 วันที่ผ่านมา

      උබගෙ ලොකු අම්මගෙ හත්ත තාම 😂

  • @dangapenchi5299
    @dangapenchi5299 14 วันที่ผ่านมา +112

    *සැකය ශක්තිමත් බැඳීම් අහිමි කරන අතර, කේන්තිය වටිනාම දේවල් අහිමි කරයි..! 😔💔🥀*

    • @himeshvishva4121
      @himeshvishva4121 14 วันที่ผ่านมา +1

      Haa😂

    • @boom6116
      @boom6116 14 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @raviravindra889
      @raviravindra889 14 วันที่ผ่านมา +1

      Ashan Mila daala yanna yay me widihata giyoth.

  • @ArunaAththanayaka-x7e
    @ArunaAththanayaka-x7e 14 วันที่ผ่านมา +30

    ආදරේට වඩා රහායී පොල් සම්බෝලයී දෙල් කිරට, වැව් මාළු හොද්දයී සුදු කැකුළු බතුයී.. ❤❤❤

    • @kumarikumari5164
      @kumarikumari5164 13 วันที่ผ่านมา +1

      ඒක නම් ඇත්තටම ❤❤

    • @sayurisayuri3419
      @sayurisayuri3419 13 วันที่ผ่านมา +1

      ඔව් අප්පා 😊

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f 14 วันที่ผ่านมา +93

    ලොකුවට හිතන්න එපා දනු අපි තුන්දෙනාටම නිදා ගන්න පුළුවන් වෙන්න ලොකු ට්‍රිබල් ඇදක් දා ගමු 😁එතෝට බැරියා තුන්දෙනත් එක්ක සතුටින් නිදා ගන්න 😁

    • @user-eb5ih1hc9e
      @user-eb5ih1hc9e 14 วันที่ผ่านมา +2

      3 සුම් 😂😂😂

    • @ShamalDGSCR-xr2pv
      @ShamalDGSCR-xr2pv 14 วันที่ผ่านมา +2

      😅😅 මොලයක් නෙවෙයි , මොල ගෙනාපු නැවක්..කුජීත කමන්ට් දාන්න එපා ඕයි..😂😂

    • @dilkimadushani2333
      @dilkimadushani2333 14 วันที่ผ่านมา +1

      😂

  • @nadnad-s6z
    @nadnad-s6z 14 วันที่ผ่านมา +88

    සෙව්වන්දිගෙයි දනුශ්කගෙය් ආදරයට ජය වේවා ❤

    • @RajithKumara-iq1vs
      @RajithKumara-iq1vs 14 วันที่ผ่านมา +1

      උදාරෙන්ම එහෙම වෙනවනම් සෝක් ❤

    • @anndevika1605
      @anndevika1605 14 วันที่ผ่านมา

      Sewandi wayasane. Dhanusha wayasin adui.ane manda hithata ena okkoma liyanwa meke aya

  • @sudeshsrinath9737
    @sudeshsrinath9737 14 วันที่ผ่านมา +11

    සැබෑ ලෝකෙත් මෙි වගේ ඩොක්ටල ඉන්නවනමි මෙි රටෙි අහින්සක මිනිස්සු විදව විදවා මැරෙන්නෙ නෑ බොරැව වැඩී අප්පා එපා වෙනවනෙ මෙි කෝලමත්

  • @ruwanmanjula5027
    @ruwanmanjula5027 14 วันที่ผ่านมา +23

    කතාවට කෙසේවෙතත් ඇත්ත ජීවිතේ මිලයි දනුශ්කයි එකතු උනොත් කොහොමද

  • @Sanju_vlogs-i4d
    @Sanju_vlogs-i4d 14 วันที่ผ่านมา +86

    මිලාගෙයි උදාර කොලුවගෙයි seen බලන්න ආසාවෙන් ඉන්නේ... සතියකට එක පාරක්වත් හරියට දාන්නේ නෑනේ.. කිසිම උදාර බවක් නෑ අප්පා... 🥺

  • @-paradigeapi2610
    @-paradigeapi2610 14 วันที่ผ่านมา +65

    *ජීවත්වෙන්න !!*
    *ඒත් ,*
    *කිසිම කෙනෙක්ගෙන් හිනාවක් වත්*
    *බලාපොරොත්තු වෙන්න එපා !"*
    *-🕊🖤✨-*

    • @himeshvishva4121
      @himeshvishva4121 14 วันที่ผ่านมา +1

      Ane haa😅

    • @SL56926
      @SL56926 14 วันที่ผ่านมา +1

      මේකෙත් හෑලී ලියන්න එපා whotthiyee

  • @kushi784
    @kushi784 14 วันที่ผ่านมา +41

    කිරිකොස් අල්මේදා ඔයාට දනුශ්ක හිසරදයක් වගෙම තමා .උබත් අපිට හිසරදයක් 😂

    • @Hmsh-er9ky
      @Hmsh-er9ky 14 วันที่ผ่านมา

      😄😄😄

  • @Prarthana019
    @Prarthana019 14 วันที่ผ่านมา +39

    කවුද දැක්කෙ මිලාගෙ ඩඩා තේ එක බොනකොට වෙවුලුව හැටි😛🫨

  • @extremebp8891
    @extremebp8891 14 วันที่ผ่านมา +32

    මිලා වගෙ චපල හැතිරියෙක්ට හරි යන්නෙ අර වගේ පිස්සෙක්ම තමා 😂😂😂😂😂😂😂😂😂 මේකේ උන්ටත් ඕනා උන් දෙන්න එකතු කරන්නනේ. ඌ අහරෙ මිලා එක්ක එක ඇඳේ නිදාගන්ඩ හීන මවනව. 😂

  • @sawarnamaliprasanna6602
    @sawarnamaliprasanna6602 14 วันที่ผ่านมา +55

    මිලා ගෙ හිත දනුශ්ක ට ඇදිලා ගිහින්ද කොහේ ❤

  • @NadunChinthaka99
    @NadunChinthaka99 14 วันที่ผ่านมา +49

    ලියෝට අකමැති මම වගේ අය ඉන්නවද?

  • @ThinukaSenarathna-t7d
    @ThinukaSenarathna-t7d 14 วันที่ผ่านมา +14

    අශාන් ගියොත් හොදයි. එත්කොට මිලයි දනුශ්කයි සෙට් වෙනවානේ ❤❤

  • @WARUNABROLK
    @WARUNABROLK 14 วันที่ผ่านมา +21

    ලියෝටයි.... රාජරත්නම්ලටයි... උදාර කුමාරයා උදාරෙන්ම කෙලවන දවස වැඩි ඈතක නෑ ...පුතා.......😂😂😂 බලන්නකෝ මං කියනවා බොරු ද කියලා...😅😅😅

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f 14 วันที่ผ่านมา +75

    ආදරණිය දිනස්සි වෙත ඉතා ආවේගයෙන් ලියන දෙවන ලියමනය් 🫤
    ඔබගේ මහලු සුවාමි පුරුෂයා මේ දිනවල අවරුදු විසිතුනක තරුණ ගැහැණු ළමයෙකු වන මිලා රාජරත්නම් නම් ගැහැණු ළමයා පසුපස "මගේ පුංචි රෝස මලේ මමයි නුබෙ වියපත් බබරා"යන ගීතය ගායනා කරමින් හැල්මේ දුවමින් සිටී... එය අපටද දැන් විසාල කරදරයක් වී ඇත.. එමෙන්ම ඒම ගමේ උදවියට හාපික් නම් වැසිකිලි පිරිසිදුකාරක දියරය මිලදී ගන්නා ලෙසද ඔබගේ ස්වාමියා බලහත්කාරකම් කර ඇත... කසාද බැන්දා නම් තමන්ගේ ස්වාමියා ගැන තමන්ට ලොකු වගකීමක් ඇත. එමනිසා කඩිනමින් ඔබේ සුවාමිපුරුෂයා ව නැවතත් ගෙන්වා ගන්නා ලෙස අපි කරුණාවෙන් කියා සිටිමු. නැතහොත් හාපික් නම් වැසිකිලි පිරිසිදු කාරක දියරය සාරංග නම් මේ හිකනලාටම පොවා, ඇල්ල වලේ තුන් පාරක් ගිල්වා, ඇනිකට් එක අසල හිස පමණක් පෙනෙන සේ වල දැමීමට අපට සිදු වනු ඇත.... වහාම ක්‍රියාත්මක වී ඔබේ සුවාමියා ගෙන්වා ගන්නා ලෙස මේම ලියමනෙන් දන්වා සිටිමු 😁
    මීට
    මිලා 💜දනුෂ්ක ෆෑන්ස් 😁

    • @user-ir2ey2rm5r
      @user-ir2ey2rm5r 14 วันที่ผ่านมา

      😂💔💔💔💔💔

    • @RandoliRanaweera
      @RandoliRanaweera 14 วันที่ผ่านมา

    • @user-pq5ec9dt5o
      @user-pq5ec9dt5o 14 วันที่ผ่านมา

      ❤❤❤

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft 14 วันที่ผ่านมา

      අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

    • @dushaniiresha5584
      @dushaniiresha5584 14 วันที่ผ่านมา

      Ane ow අනිවාර්යයෙන් ❤❤❤❤

  • @metusinhga9481
    @metusinhga9481 14 วันที่ผ่านมา +24

    ලාලයි ලිලයි චොර වෙගන් එන්නෙ ලස්සන නෙ පාට කුරුල්ලො පට්ට..😂

    • @rusirumalshan4630
      @rusirumalshan4630 14 วันที่ผ่านมา

      Eketh kotas 100 withara yanakan innko ethakota balaganna puluwan😁😁

    • @metusinhga9481
      @metusinhga9481 14 วันที่ผ่านมา

      @@rusirumalshan4630 🤭😄🤭😀😀 ඖ ඉතින් ..

  • @adamzampa69
    @adamzampa69 14 วันที่ผ่านมา +30

    ලයික් ඉල්ලා වැලලෙන, ICU එකේ ලෙඩ්ඩු ඉන්න රියල් පැතුමා ඇතුලු ගෝත රැලට ඉක්මන් නිවන් සුව

    • @Sanju_vlogs-i4d
      @Sanju_vlogs-i4d 14 วันที่ผ่านมา

      😂😂

    • @Electronic6948
      @Electronic6948 14 วันที่ผ่านมา

      රිදෙන්නම දීල .🤣🤣

  • @MaduwanthiKumari-yt9jn
    @MaduwanthiKumari-yt9jn 14 วันที่ผ่านมา +6

    මිලාගේ තාත්තාට වඩා..ගුනේ හොදයි..😂ආදරෙයි ගුනේ❤😢

  • @IshaniDilupama
    @IshaniDilupama 14 วันที่ผ่านมา +26

    හැමදාම මෙ කතාව 4n එකෙන් බලපු අය කෝ

  • @naleeshalakshani8956
    @naleeshalakshani8956 14 วันที่ผ่านมา +14

    මේ කතාවට දැන් නම් ප්‍රධාන චරිත ගොඩයි වගේ පේන්නෙ මට විතරද....

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi 14 วันที่ผ่านมา +7

    වෙන කොල්ලෙක් නම් මෙලාට අතෑරලා අශ් ඒ අතිම් ශෝක්

  • @kawiduGuruge
    @kawiduGuruge 14 วันที่ผ่านมา +25

    ඩොක්ට සෙව් දනුශ්කයා ගොඩ දානවා මිලාවත් සෙට් කරනවා එච්චරයි

  • @nipunanupa6630
    @nipunanupa6630 14 วันที่ผ่านมา +40

    බලන් යද්දි මිලාගෙ තාත්තත් පාලම්බොක්කලට වෛර වගේ😢

  • @sandunsandun9896
    @sandunsandun9896 14 วันที่ผ่านมา +12

    කතාව දැන් කිසිම උදාර බවක් නෑ කතාවේ තිබ්බ රහා නැති උනා ☝😅😅😅

  • @rv5378
    @rv5378 14 วันที่ผ่านมา +19

    ආසාවකින් නෙමේ මේ කතාව බලන්න එන්නේ අවන්කවම පුරුද්දට එනවා මිසක් කිසිම අසාවක් නෑ

  • @Prasanna-yn1qv
    @Prasanna-yn1qv 14 วันที่ผ่านมา +8

    සුකුමාලයා 😂😂😂😂😂 හොද වැඩේ ඕකට කොටු පනින්න යනවට😂😂😂😂

  • @dndanuwa8820
    @dndanuwa8820 14 วันที่ผ่านมา +10

    දැන්නම් කතාව බෝරින් වේගෙන එන්නෙ අප්ප 😌😌😌😌

  • @ChefKC-u9x
    @ChefKC-u9x 14 วันที่ผ่านมา +26

    පාලම් බොක්කේ රටේ රාල ICU එකේ ඉන්නේ ඉක්මනට සනීප වෙන්න කියලා ඔක්කොම ප්‍රාර්තනා කරන්නකෝ 🙏

  • @dangapenchi5299
    @dangapenchi5299 14 วันที่ผ่านมา +44

    *තේරුම් ගන්න පිටින් පේන තරම් මිනිස්සුන්ගේ හිත් සුන්දර නෑ කියලා...*
    🚶❤️‍🩹✨

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft 14 วันที่ผ่านมา +1

      අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @unilife8830
    @unilife8830 14 วันที่ผ่านมา +33

    කතාව එපා උනා අපරාදේ ආසවෙන් බලපු කතාව

  • @RuwanNikado
    @RuwanNikado 14 วันที่ผ่านมา +45

    මිලට ත්‍යීයෙන්නේ අනු කන්පාවක් නෙමේ අදරයක්

  • @-paradigeapi2610
    @-paradigeapi2610 14 วันที่ผ่านมา +30

    "වරදක් නැතුව කෙනෙක්ව රිද්දුවොත් පසුතැවිමක් එක්කම, දවසක විදවන්න වෙනවමයි !..
    🙏❗

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft 14 วันที่ผ่านมา

      අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @k.m.u9493
    @k.m.u9493 13 วันที่ผ่านมา +2

    හැමදාම ආතල් නෑ බං කතාවක් උනත් පොඩ්ඩක් කම්මැලි සීන් එකක් තියනවා කාලෙකට. අව්ලක් නෑ හැබැයි ❤😂

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 14 วันที่ผ่านมา +6

    මං වගේම ලලයි LILAI ලයි කාතාව ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣😅🤣😅🤣😅🤣😂🤣😂 ආදරෙයි ඈ ❤️❤️❤️

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j 14 วันที่ผ่านมา +6

    නියම රගපෑම මිලා❤❤❤❤❤❤

  • @KasunNakandala93
    @KasunNakandala93 14 วันที่ผ่านมา +3

    හිරේ හිටපු සතියට රන්හරණි aussie ගිහිං.හරිම තාත්විකයි😂

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky 14 วันที่ผ่านมา +8

    දනුව මිලාවත් අමතක කරල සෙව්වන්දි ඩොක්ටර්ට ආදරෙයි කියයි

  • @DilekaGayanthi
    @DilekaGayanthi 14 วันที่ผ่านมา +5

    අශ් හොද බුද්ධිමත් කෙනෙක් මම දකින විදිහට

  • @MOVEHOME-UL4VI
    @MOVEHOME-UL4VI 14 วันที่ผ่านมา +85

    වහාම ක්‍රියාත්මක වන පරිදි අශාන්ව යවන්න ඕන කියන අය කෝ

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft 14 วันที่ผ่านมา

      අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

    • @MOVEHOME-UL4VI
      @MOVEHOME-UL4VI 14 วันที่ผ่านมา

      @@sadunbandara-mw4ft ඒක තමයි 🤣

    • @mrppoornima2896
      @mrppoornima2896 14 วันที่ผ่านมา +1

      එකගයි උදාරයි

    • @Narutozz75g
      @Narutozz75g 14 วันที่ผ่านมา +1

      අශාන් නෙමෙ පිල්ලිය මිලාගෙ තාත්තායි අර ලියොයි

    • @DanushkaSampaht
      @DanushkaSampaht 14 วันที่ผ่านมา

      Atta😢

  • @user-bk7oc5or5e
    @user-bk7oc5or5e 14 วันที่ผ่านมา +11

    අාශ මටනම් එපාවේලා තියේනේ අැත්ක් නොනත් කතාව බලනවනේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +55

    දිගැටි ඹටුවාට කැමැති නැති අය like එක්ක දාන්න

    • @adamzampa69
      @adamzampa69 14 วันที่ผ่านมา +3

      කටට එපාද

    • @riyalpathuma5454
      @riyalpathuma5454 14 วันที่ผ่านมา

      ඇත්තු

    • @thisaraanjana123
      @thisaraanjana123 14 วันที่ผ่านมา +2

      Tho ayi awada higanna

  • @Sa-wl8re
    @Sa-wl8re 14 วันที่ผ่านมา +15

    කතාව ඉස්සර වගේ ලස්සන කරන්න...😢

  • @official8119
    @official8119 14 วันที่ผ่านมา +17

    අශ් පලයන්කෝ රට 😒❤️‍🔥

  • @Natural.55264
    @Natural.55264 14 วันที่ผ่านมา +77

    අශාන් මේකෙන් අයින් වෙනවට කැමති අය කෝ

    • @ayeshakumudu1684
      @ayeshakumudu1684 14 วันที่ผ่านมา

      මිලත් එපා

    • @dxgaming1538
      @dxgaming1538 14 วันที่ผ่านมา

      උ තමා මිනිමරුවා💀

    • @HeliHeli-bq5ph
      @HeliHeli-bq5ph 14 วันที่ผ่านมา

      දිගටි ඔටුවා හරි යන්නේ නෑ 😂😂

    • @kumarimekela3271
      @kumarimekela3271 13 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම අපේ සතුට ජතාවෙලස්සන අඩු උනා

  • @sakuraart2396
    @sakuraart2396 14 วันที่ผ่านมา +32

    දනුශ්කගෙයි මිලාගෙයි කොටස් ගොඩක් දෙන්න ❤

  • @SenuriKavindya-wt4ro
    @SenuriKavindya-wt4ro 14 วันที่ผ่านมา +17

    දිගැටි ඔටුවව පන්නලා දාලා මිලා ❤ දනුශ්ක ආදර කතාව ඕන කියන අය කෝ

  • @rajeewheshan
    @rajeewheshan 14 วันที่ผ่านมา +6

    යට ලීයෙන් මිලා වගේ මල් පූදී..🥲

  • @ruwanpalitha2306
    @ruwanpalitha2306 14 วันที่ผ่านมา +5

    නයනාගේ කීමට අප්පු තමයි ගේම ගහලා තියෙන්නේ

  • @KasunJayaweera-d1d
    @KasunJayaweera-d1d 14 วันที่ผ่านมา +7

    ටැටු ෂොප් එකක් ඕපන් කරන්න දිගටි ඔටුවව යවන්න බැරි වෙයිද😁

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-7 14 วันที่ผ่านมา +9

    යට ලීයෙන් මිලාවගේ මල්පූදී😂

  • @brendajay7974
    @brendajay7974 14 วันที่ผ่านมา +12

    Sukumala is the best in acting honestly.....he has very much naturality in what he does

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 วันที่ผ่านมา +3

    සාරංගට තේ කියල හිස් කෝප්පයක් ගෙනත් දුන්නෙ ඇයි 😂😂
    කෝප්පෙ උස්සලා කටට ගන්නකොට තේරෙනවා ඒක හිස් කියල 😂😂
    ඊටපස්සෙ බොනකොටත් හුළං බොන්නෙ කියල හොඳට තේරෙනවා 😂😂

  • @user-ei6tr1jv7x
    @user-ei6tr1jv7x 14 วันที่ผ่านมา +23

    Ash කතාවට ඇවිල්ලා විකාර වෙලා කියලා කියන අය මේ පැත්තට😢😊

  • @Chamaa00
    @Chamaa00 14 วันที่ผ่านมา +6

    රන්සරනි කතාවෙන් අයින් වෙලා 😊

    • @hiru26573
      @hiru26573 13 วันที่ผ่านมา

      Athtmada

  • @crazy2636
    @crazy2636 14 วันที่ผ่านมา +4

    ලස්සන කැරැක්ටර් එකක් මේ producer derector විනාස කරනවා

    • @achindunethmika9492
      @achindunethmika9492 13 วันที่ผ่านมา

      කා ගැනද කියන්නෙ..

  • @madurangabandara3773
    @madurangabandara3773 14 วันที่ผ่านมา +2

    දඹුල්ල නම්කි අදින්නේ තනුශ්කාගෙන් උස්සපු ගවුමක්ලූ

  • @mihiraudesh4196
    @mihiraudesh4196 14 วันที่ผ่านมา +4

    සරන්ග සෙට් වෙන්නෙ මහසොන් යක්සනි ට #උදාරයි ඈ

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f 14 วันที่ผ่านมา +12

    මෙච්චර ප්‍රශ්න තියෙද්දී මුගේ ප්‍රශ්නේ බලපන්කො 🤣මිලා එක්ක ඇද බෙදා ගන්න බෑලු 🤣

  • @akilawijekoon5577
    @akilawijekoon5577 14 วันที่ผ่านมา +14

    කතාව හෑවා එච්චරයි.. 🙂👍

  • @TharangaJayathissa
    @TharangaJayathissa 14 วันที่ผ่านมา +6

  • @DIMOXIST
    @DIMOXIST 14 วันที่ผ่านมา +4

    හරිම ලස්සනට කතාව ගලාගෙන යනවා 😁

  • @dilumsanjana
    @dilumsanjana 14 วันที่ผ่านมา +7

    ඇත්තම කිවුවොත් මිලා දනුෂ්කට කැමතියි..❤ මිලාට ඒක කීයා ගන්න බැරුව ඉන්නේ 😊 ඒ දෙන්නා එකතු වෙනවට කැමති අය කෝ ❤

    • @Kevin-m3r
      @Kevin-m3r 14 วันที่ผ่านมา +1

      Sira kathawa

  • @SamithaPerera-m8m
    @SamithaPerera-m8m 14 วันที่ผ่านมา +4

    👍👍👍👍

  • @Sandunkabrathna
    @Sandunkabrathna 12 วันที่ผ่านมา

    යට ලීයෙන් මිලා වගේ මල් පූදීවී.. ඒක මරු 💔😂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 13 วันที่ผ่านมา +2

    ම්
    ලස්සනයි ♦️♦️♦️♦️♦️♦️

  • @user-hi8pr6ee4k
    @user-hi8pr6ee4k 14 วันที่ผ่านมา +3

    මම නම් කැමති මිලයී දනූශ්කයයී වෙන්වෙනවට.... මොකද එතකොට මට මිලාව හමිබවෙනවා❤❤❤❤❤❤මම පටිට ආදරේ මිලාට. ❤

  • @Dinu_podda
    @Dinu_podda 14 วันที่ผ่านมา +4

    🌺♥️

  • @Legends_nrs
    @Legends_nrs 14 วันที่ผ่านมา +2

    Akka pana ❤

  • @d.n.c.autoclinic2882
    @d.n.c.autoclinic2882 14 วันที่ผ่านมา +2

    Sukumalaya tamai patta charithe