Sansarini - සංසාරිණී | Episode 338 | 2024-06-28 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • Sansarini - සංසාරිණී | Episode 338 | 2024-06-28 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/gWB4b4
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV
  • บันเทิง

ความคิดเห็น • 992

  • @HiruTVOfficial
    @HiruTVOfficial  4 วันที่ผ่านมา +303

    අනගි අම්මා සහ යාලුවා පන්සලට යන්න සූදානම් වන අතරේ තිහස්වර යෑමට කතා කලත් අනගි තිහස්වරට කතා නොකර බැන ගෙදරින් පිටව යයි. මේ අතරේ අමෝදිගේ හිත වෙනස් කිරීමට දහලන රමේෂ් ශේන් ගැන වැරදි කියයි. රමේෂ් බොරු වර්ණනා වලින් ටිකෙන් ටික අමෝදිට ලං වීමට උත්සහ කරයි. මේ අතරේ ඇමෙන්ඩා අම්මා සමග හොරෙන් කතා කරන බව ශාරනයා අහන් සිටින අතර අනගීගේ බෝනික්කාගේ ඇග ඇතුලේ කෙස් ගහක් තියන අතර ඒ කෙස් ගහ තියනකන් අනගිගේ බල නොබිදෙන බව යාළුවාගේ කනට වැටේ. මේ දේ ශාරනයා තිහස්වරට කියන අතර තිහස්වර දැඩි කේන්තියකින් ඇමෙන්ඩාගේ කමරයට යයි. ඇමෙන්ඩාගේ කාමරයට යන තිහස්වර ඇමෙන්ඩාට ලං වන්නේ කෙසේ හෝ ඇමෙන්ඩාගේ කොණ්ඩ ගසක් ගලවා ගැනීමටයි. නමුත් ඇහැරුණු ඇමෙන්ඩා තිහස්වර දැක තිහස්වරව තුරුල් කරගනී. මේ අතරේ තිහස්වර කෙසේ හෝ ඇමෙන්ඩාගෙන් කොණ්ඩ ගසක් ගලවා ගනී. අද මෙතැන් සිට කුමක් වේවි ද?

  • @itsb2619
    @itsb2619 4 วันที่ผ่านมา +782

    ඇමැන්ඩ ට වෙච්චිදේට කුරිරු සතුටක් තියෙන්නේ මට විතරයි ද😂😂

    • @ChathuTSeuwandhi
      @ChathuTSeuwandhi 4 วันที่ผ่านมา +5

      Matath. ammo danena sathuta

    • @Harsha...2004
      @Harsha...2004 4 วันที่ผ่านมา +5

      ammo e sathuta

    • @kanchanak7096
      @kanchanak7096 4 วันที่ผ่านมา +3

      මටත්

    • @SASINI549
      @SASINI549 4 วันที่ผ่านมา +2

      මටත් 🤣😡

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 4 วันที่ผ่านมา +2

      නෑ .අපිටත් පොඩී ප්‍රීතික් තියෙනව..

  • @user-uj2ep2jf9z
    @user-uj2ep2jf9z 4 วันที่ผ่านมา +822

    කතාව ලියන කෙනා අපේ comment වලට බයවෙලාද මන්දා 🫢🫢😄

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 4 วันที่ผ่านมา +598

    අද නම් ඇමැන්ඩගෙ දරු නැලවිලි බලන්න ආසාවෙන් ඉන්නෙ මන් විතරද 😅😅😅

  • @anushadhanu5564
    @anushadhanu5564 4 วันที่ผ่านมา +467

    දැන් ඉතින් ඉතුරු කොටස් බලන්න සදුදා වෙනකන් මමවගේ බලන් ඉන්න අය ඉන්නවාද😁😁😁😁

    • @user-gr3pq8zw7s
      @user-gr3pq8zw7s 4 วันที่ผ่านมา +1

      මං ⁣ඉන්නව ා

    • @kanchanak7096
      @kanchanak7096 4 วันที่ผ่านมา +1

      Danne balanna thinne hodama hariya

    • @user-yw5dw5hg8i
      @user-yw5dw5hg8i 4 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @udanimangalika5209
      @udanimangalika5209 4 วันที่ผ่านมา +1

      ඔව් මේ මම

    • @udanimangalika5209
      @udanimangalika5209 4 วันที่ผ่านมา +1

      ඔව් මේ මම

  • @Ers6803
    @Ers6803 4 วันที่ผ่านมา +468

    අපි බැනලම මොලේ පෑදිල තිමිර අයියගෙ.ඔන්න ඔහොම කතාව දෙන්නකො 😌

  • @user-mn7up6kc3w
    @user-mn7up6kc3w 4 วันที่ผ่านมา +256

    අනේ ආයෙනම් අනගි තිහස්වර ආදරේට ප්‍රශ්න දෙන්න එපා... අදනම් හරිම ලස්සනයි...🥰🥰

  • @Shameera186
    @Shameera186 4 วันที่ผ่านมา +238

    අධ්‍යක්ෂ සර් අපේ කමෙන්ට් එකට බය උනාද? ස්තුතියි 😂😂😂😅

  • @Shavindyasandarenu
    @Shavindyasandarenu 4 วันที่ผ่านมา +180

    ඇමැන්ඩාට ඕක වෙයි කියලා හිතුවා. හොද වැඩේ😂😂

    • @kwch-tl7ud
      @kwch-tl7ud 4 วันที่ผ่านมา

      😅😅😅

    • @kumarichandrika5198
      @kumarichandrika5198 4 วันที่ผ่านมา +1

      😂😂😂

    • @chamilniranjan1385
      @chamilniranjan1385 4 วันที่ผ่านมา

      ඇමැන්ඩා ඔහොම වෙලා මදි

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 4 วันที่ผ่านมา +126

    තිහස්වර තමා හොදටම කරේ 😅😅😅😅

    • @ginagunawathie6612
      @ginagunawathie6612 4 วันที่ผ่านมา +2

      ඔව් අනගි ගෙ යාලුවා කියපු නිසා තිහස්සර් හරියට වැඩේ කලා ගානට නියමයි මාර ජොලි ඊයෙ නම්

  • @AshenJanitha
    @AshenJanitha 4 วันที่ผ่านมา +124

    ඇත්තටම කතාව බලන එක නැවැත්තුවා. දැන් යන කොටස දැක්කට පස්සේ ආයෙ බලන්න ගත්තේ

    • @hirunimishel-zl5jj
      @hirunimishel-zl5jj 4 วันที่ผ่านมา +2

      මමත් එහෙමයි 😊

    • @chamaripeiris8662
      @chamaripeiris8662 4 วันที่ผ่านมา +2

      Mth ehmi😊

    • @ArroW_SoN
      @ArroW_SoN 4 วันที่ผ่านมา +2

      ඇත්ත

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 4 วันที่ผ่านมา +1

      මේක බලල ලේ පිච්චිලි හිටියෙ නැවැත්තුවා. වෙන දේවල් ලියන්නකො අනෙ

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 4 วันที่ผ่านมา +1

      @@AshenJanitha saththakinma

  • @dinu5942
    @dinu5942 4 วันที่ผ่านมา +151

    හපොයි ඇමැන්ඩා 😂කරපු පව් පස්සෙන් එනවා කියන්නේ ඔක තාමා

  • @Sithu_18
    @Sithu_18 4 วันที่ผ่านมา +229

    අදනම් අනගි තිහාස්වර දැක්කම පට්ට සතුටුයි❤️ ඇමන්ඩාට නම් යස වැඩේ. ඕකිට ඔහොම වෙලා මදි තව විදවන්නම දේවල් වෙන්න ඕනි.😂

    • @santharathnayaka3183
      @santharathnayaka3183 4 วันที่ผ่านมา +1

      Math e dawesa enekal balan hitiye

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 4 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් සිය පවුලටම

    • @namalimalkanthiabeysinghag3355
      @namalimalkanthiabeysinghag3355 4 วันที่ผ่านมา +1

      Sansun vanna daruva hamotama my3 karanna 😂

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 4 วันที่ผ่านมา +2

      @@Sithu_18 😂😂😂
      ඒකතමා .අහිංසකයින්ගෙ ජීවිත වලට හිංසා කරනවාට .. නේද.සැබෑ ජීවිතයේ ත් ඔහොම අය තවමත් ඉන්නවානේ...😪😪😪

    • @Sithu_18
      @Sithu_18 4 วันที่ผ่านมา

      @@malanijayasinghe9438 එකනේ

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 4 วันที่ผ่านมา +263

    ඇත්තටම මේ දවස් ටිකේම අනගි මල හොල්මන වගේ හිටියෙ අද නම් හරි ලස්සනයි😊
    දැන් දිගටම අනගිගෙයි තිහස්වරගෙයි කතාව මේ විදිහට ආදරනීයවම ඕනෙ
    දැක්ක ලස්සනම ආදරනීයම ආසම on screen couple එක

    • @kwch-tl7ud
      @kwch-tl7ud 4 วันที่ผ่านมา +1

      ඕ අනෙ

    • @ritamiranda9311
      @ritamiranda9311 4 วันที่ผ่านมา +4

      Me widiyatama kathawa liyanna hamadama Trending thamai

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 4 วันที่ผ่านมา

      ​@@ritamiranda9311aniwaryenma

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 4 วันที่ผ่านมา +57

    අම්මෝ අද නම් කතාව මාරම ලස්සනයි . ඇමැන්ඩා ට දැම්ම හොද කරන්න එපා..අනගී❤ තිහස්වර පුංච් තිරයේ ලස්සන ම couple එක

  • @niroshalakmali3311
    @niroshalakmali3311 4 วันที่ผ่านมา +88

    වාව් ඇමැන්ඩා දැන් හොදම වැඩේ😂

  • @sanduninimeshika4821
    @sanduninimeshika4821 4 วันที่ผ่านมา +47

    ඇනකොන්ඩට දරු සුරතල් බලන කොටස් ආසාවෙන් උන්න මන්😢😢😂😂කතව දැන් ටිකක් සැනසීමේ බලන්න පුලුවන් 😂❤

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 4 วันที่ผ่านมา

      @@sanduninimeshika4821 😂😂👍👍👍👍

  • @lovelygirl4087
    @lovelygirl4087 4 วันที่ผ่านมา +136

    අදනම් කතාව ශෝක් 😘❤️ තිහස්වර අනගි 🥰✨️

    • @AyeshaDilhani-mj1yr
      @AyeshaDilhani-mj1yr 4 วันที่ผ่านมา +1

      හොදවැඩෙ ඇමැන්ඩට අද නම් කාතාව ගොඩක් ආසාවෙන් බැලුවා

  • @madushanisansala9636
    @madushanisansala9636 4 วันที่ผ่านมา +41

    තිහස්වර ඔක්කොම හරිගස්සල මොකුත් නොදන්නව වගෙ ඉද්දි මරු 😂😂❤

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 4 วันที่ผ่านมา +132

    දැන්නම් හොදයි වගෙ කතාව ❤ Apahu පිස්සු කෙලින්නෙ නැතුව ලස්සනට ඉවර කරන්න මේක ❤🎉

  • @niroshalakmali3311
    @niroshalakmali3311 4 วันที่ผ่านมา +61

    අම්බෝ අම්බෝ ඉතිං ඇති යාම්තමින් හොද අතකට හැරුනා❤❤

  • @user-zw4qr9cy6r
    @user-zw4qr9cy6r 4 วันที่ผ่านมา +47

    අද නම් මරු තිහසවර කරපු වැඩේ මරු😅

  • @MaPabasara
    @MaPabasara 4 วันที่ผ่านมา +43

    ඇමැන්ඩගෙ දරු නැළවිල්ල නම් මරු😂

  • @user-ft5qr2uf1k
    @user-ft5qr2uf1k 4 วันที่ผ่านมา +113

    අදද කොහෙද කතාව සතුටින්ම බැලුවෙ😊

  • @Kumudu_25
    @Kumudu_25 4 วันที่ผ่านมา +17

    ඇමන්ඩාට කරපු පවු පරිස්සන් දීලා. 😂 කෝ බලන්න ඇමන්ඩාට වෙච්ච දේට සතුටු වෙන අය. Like එකක් දාන් යන්න 🤟❤️👑

  • @rashinisadanika7327
    @rashinisadanika7327 4 วันที่ผ่านมา +72

    ආසාවෙන් බලන් ඉදියෙ ඇමැන්ඩට පිස්සු හැදෙනකම්😁

  • @Niluroshan431
    @Niluroshan431 4 วันที่ผ่านมา +102

    ඇති යාන්තම් කතාව හොද පැත්තකට ආවා....

  • @letticiyairangani352
    @letticiyairangani352 4 วันที่ผ่านมา +27

    ඇමන්ඞාගේ අම්මාගේ කේස් ගහක් කුත් බෝනික්කාට දැම්මා නම් මරු 😂😂😂

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 4 วันที่ผ่านมา +48

    අදනම් ලස්සනයි ❤❤❤
    අනගි තිහස්වර❤❤❤

  • @Samubae
    @Samubae 4 วันที่ผ่านมา +53

    ඇමෙන්ඩා මෙහෙම ඉද්දි කුරිරු සතුටක් දැනෙන්නෙ😂

    • @ritamiranda9311
      @ritamiranda9311 4 วันที่ผ่านมา +1

      Duwata witharak namai mha dennatath daduwamak denda

    • @Sunethrawijewardhana
      @Sunethrawijewardhana 4 วันที่ผ่านมา +2

      මට හිනාව පලනය කර ගන්න බැරි උනා 😅😅😅

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 4 วันที่ผ่านมา +1

      @@Samubae 😂😂😂 ඇයි අපි

    • @Samubae
      @Samubae 2 วันที่ผ่านมา

      @@Sunethrawijewardhanaයසයි ඕකිට 😂

    • @Samubae
      @Samubae 2 วันที่ผ่านมา

      @@malanijayasinghe9438ඔහොම වෙලා මදි😂

  • @sadunidilshani7061
    @sadunidilshani7061 4 วันที่ผ่านมา +43

    දැන් නම් බලන්න ආස හිතෙනව ❤

  • @Anu.00
    @Anu.00 4 วันที่ผ่านมา +43

    කතාව ලියන එකා.. අන්න ඒ බය තියාගනින්... 😹😹😹💔💔💔 ආයේ වරෙන්කො හූනියම් රජ කරන්න පුළුවන් නම්. 😂😂

    • @user-gk5hp9xg7e
      @user-gk5hp9xg7e 4 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😅😅😅😅😅

    • @SASINI549
      @SASINI549 4 วันที่ผ่านมา

      සිරාවටම 🤣

    • @subashini8135
      @subashini8135 4 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 4 วันที่ผ่านมา +1

      😂😂😂

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 4 วันที่ผ่านมา +18

    ඇත්තටම මේ අනගි හරිම හිතුවක්කාරයි..... කවුරුත් කියන දෙයක් අහන්නෙ නෑ...... එහෙම උනාම ඒ චරිත ය එපා වෙනව.....

  • @priyanthirathnayaka7941
    @priyanthirathnayaka7941 4 วันที่ผ่านมา +17

    කතාවබලන එක අතාරින්න හිතාගෙන ඉන්නකොට, මේ කොටස් දෙකෙන් පස්සේ ආයෙම ආදරරෙන් බලන්න හිතෙනවා... ගොඩක් හොද පැත්තක්.. වැරදට, බොරැවට ආයුෂ අඩු බව පෙන්නන්න...

  • @AnuradhaSuwarnamali-ie1dr
    @AnuradhaSuwarnamali-ie1dr 4 วันที่ผ่านมา +16

    තව දවසක් දෙකක් බලල කතා අධ්‍යක්කගෙ ගෙවල් පැත්තෙ ගිහින් එන්න හිටියෙ මං.. වෙලාවට..😂

    • @SASINI549
      @SASINI549 4 วันที่ผ่านมา +2

      සිරාවටම මාත්. ඊට කලින් කතාව ලියන එකා බේරුණා කතාව හරිගස්සලා 🤣

  • @ranifrando
    @ranifrando 4 วันที่ผ่านมา +19

    ඊයේ කොටස බලලා
    අද කොටස බලනකන්
    ඉවසිල්ලක් නැතුව හිට්යේ
    දැන් හැමෝටම සතුටු ඇති
    නේද කොහොමද
    ඇමන්ඩගෙ අම්මා දැන
    ගත්තම 😁😁😁😁

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 4 วันที่ผ่านมา +13

    අදනම් කතාව හරිම ආසාවෙන් බැලුවේ ඇමැන්ඩා අවංක අහිංසක හිත් වලට දෙන ගින්දර තමන්ටත් පත්තු උනා නේ තියස්සර ❤අනගි වෙන් කරන්න එපා අය අපට ලස්සන කතාවක් ඔනීනීනී 🙈🙈🙈🙈👌👌👌👌

  • @user-nimasha24
    @user-nimasha24 4 วันที่ผ่านมา +59

    ආසාවෙන් කමෙන්ට් කියවන්න ආවම මේ රියල් පැතුම් කියන එක්කෙනාගෙ කමෙන්ට් දැක්කම එපා වෙනවා 😢🤕

  • @HappyDinosaurFossils-xt5wj
    @HappyDinosaurFossils-xt5wj 4 วันที่ผ่านมา +50

    ❤❤❤❤❤අැතිඅනගිට හොදවුනා

  • @Kumari-db8ky
    @Kumari-db8ky 4 วันที่ผ่านมา +16

    අද ඉදලා අයේත් කතාව ආසාවෙන් බලන්න හිතෙනවා : ඇමැන්ඩා,දොයි දොයි දොයි දොයිය බබා 😂😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 วันที่ผ่านมา +81

    මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුවද ලැබෙිවා..❤😢

    • @riyalpathuma5454
      @riyalpathuma5454 4 วันที่ผ่านมา

      ⁣ඉක්මන් සුවද ලැබෙිවා..😢

    • @dishaniprsadika9684
      @dishaniprsadika9684 4 วันที่ผ่านมา

      Ikmnin suwa wewa

    • @NipunUdayangani
      @NipunUdayangani 4 วันที่ผ่านมา +3

      Bru nokiya htpn bn

    • @ShalunyaRashmindi
      @ShalunyaRashmindi 4 วันที่ผ่านมา +2

      Pilika haduna kiyala hamoma maaraya ekka pora badinne nha Moda ewa danna epa pilika rogin suwa weva kiyla danna.mtath tyenwa eth mn hodata innawa 😅Dan pilikawata beheth tyenawa

  • @user-fo3do1jz6o
    @user-fo3do1jz6o 4 วันที่ผ่านมา +6

    ඊළග දවසේ ටිකක් අන්තිමට දැම්මනම් හොදයී😊

  • @TinyTheater-vo6bm
    @TinyTheater-vo6bm 4 วันที่ผ่านมา +38

    මේ කමෙන්ට් එක මේක ලියන එකාට...අනේ නිකන් කතාව වනන්නෙ නැතුව හතර වටේ, පිලිවෙලකට ලියන්න.ප්‍රේක්ෂකයා ගේ රසාස්වාදය ගැන අබමල් රේනුවක්වත් හිතන්නෙ නැතුව ඔහේ නොලියා කතාවෙ සිත්ගත් චරිත වලට හානියක් නොවෙන්න ලියන්න. නැත්නම් ඉක්මනින් මේකත් අර නීලපබලු වගෙ වෙයි. කතාව විකාශනය වෙයි..බලන්න මොකෙක්වත් නැතිවෙයි

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 4 วันที่ผ่านมา +12

    අද නං හරිම ආසාවෙන් කතා බලන්න ආවා.කට්ටිය බැනල දාපු කමෙන්ට්.ඊයේ තමයි කියවලා තියෙන්නේ.😂.කතාව වෙනස් කරාට ගොඩක් ස්තුතියි👌අනගි තිහස්වර.ආදරේ හැමදාම ඔහොම තියෙනවා නම් කතාව බලන්න ආසයි❤❤.ඇනකොන්ඩට වෙච්ච දෙයක්.😂.අනුන්ට දේවල් කරහම තමන්ට පල දෙනවා කියන්නේ ඕකට තමයි.තිහස්වරට.කිව්වනං හරිනේ.අනගිට කරපුවා

  • @jithairoshima7876
    @jithairoshima7876 4 วันที่ผ่านมา +18

    අන්න කතාව ලියන කෙනාට දැන් නම් හොද ටිකක් කියන්න පුළුවන්, comment බලලමද කොහෙද අපේ ටිකක් හැදිලා 😃

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 วันที่ผ่านมา +84

    ඇමැන්ඩා නැත්නමි නැති වෙනවට කැමති අය කෝ බලන්න 👍

    • @upekshani9478
      @upekshani9478 4 วันที่ผ่านมา +8

      Eya nemei oyage coment netthathatm nethi wenawanm 😁😁😁😁🤭

  • @shalikanadeeshani8236
    @shalikanadeeshani8236 4 วันที่ผ่านมา +12

    අම්මෝ අද ඉදලා ආයෙම කතාව දිගටම බලන්න පුළුවන් ... අනගි තිහස්වර ආදර කතාව ආයෙම ලස්සන හදක් වෙලා පායලානේ...

  • @Nishadi399
    @Nishadi399 4 วันที่ผ่านมา +26

    අම්මෝ ඇති යාන්තම් මෙහෙම වත් උනා 😂

  • @RashmiUpeksha-gq5op
    @RashmiUpeksha-gq5op 4 วันที่ผ่านมา +9

    මට නම් කියලා නිම කරන්න බැරි සතුටක් ආවේ අද නම් කතාව බලලා 😂😂😅😅 සුපිරියි හොදේ,දිගටම ඒ වගේම ඕනි 😊😊

  • @veenavisulakkanahettiarach1957
    @veenavisulakkanahettiarach1957 4 วันที่ผ่านมา +33

    අම්මෝ ඇති යන්තම්.... ලියන කෙනා මේකේ කමෙන්ට් කියවල වගේ ලඟදි🙈

  • @Nethminimeshika-u3s
    @Nethminimeshika-u3s 4 วันที่ผ่านมา +22

    ඇනකොන්ඩිට ඔහොම තාමා වෙන්න ඔනි අනගිට දුන්න වදෙ හැටියට

  • @ChamilaAdikaria
    @ChamilaAdikaria 4 วันที่ผ่านมา +17

    අද ටෙලි නාට්‍ය ලස්සනයි සතුටින් බැලුවා මොකද බලන්න අපි ගැන හිතලා මොකද පුරුද්දට වගේ බැලුවෙ

  • @sagari8618
    @sagari8618 4 วันที่ผ่านมา +15

    මම නමි කාලෙකින් ලයික් එකක් දැමිමා අද ❤❤❤

  • @imashamaduwanthi6271
    @imashamaduwanthi6271 4 วันที่ผ่านมา +7

    දැන්නම් කතාව හොද තත්වෙට එනවා වගේ ❤❤ මේක ලියන කෙනා තේරුම්ගන්නඕනි මිනිස්සු මේ කතාවට ආසයි ඒ උනාට අර වගේ ගැලපීමක් නැති දේවාල් දාද්දි මේ කතාවෙ වටිනාකම නැතිවෙනවා කියලා

  • @kaushalyagunasekara4733
    @kaushalyagunasekara4733 3 วันที่ผ่านมา +2

    මේ වගේ හොදට කතාව ලියන්න.එතකොට අපේ ප්‍රශ්නත් අමතක වෙනවා.මේකෙත් ප්‍රශ්න වැඩි වෙනකොට එපා වෙනවා.stress නැති කරගන්න මනස සතුටින් තියන්න නෙහ් මේ වගේ කතාවක් බලන්නේ..ඒකෙත් ප්‍රශ්න කැත විදියට හදනකොට එපා වෙනෝ නැත්නම්. අද ශෝයි❤

  • @user-mn7up6kc3w
    @user-mn7up6kc3w 4 วันที่ผ่านมา +21

    ඇමන්ඩා අම්මෝ හොද වැඩෙ...☺️☺️

  • @enukaenuka4060
    @enukaenuka4060 4 วันที่ผ่านมา +10

    ලියන මාමෙ අමොදි ❤️ ශෙන්❤❤❤ එකතු කරන්න ලස්සන ආදයක් ඒ දෙන්නා ගෙ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 วันที่ผ่านมา +48

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම😢❤

    • @user-fo1rd6cv3e
      @user-fo1rd6cv3e 4 วันที่ผ่านมา +4

      මූනම් පිස්සෙක්😂

    • @Foodie-dt6qh
      @Foodie-dt6qh 4 วันที่ผ่านมา

      ​@@user-fo1rd6cv3eaned kiynne bn😂 meka oya boruwata kiynne icu eke kiyl hen ghnawa munt

    • @riyalpathuma5454
      @riyalpathuma5454 4 วันที่ผ่านมา

      ⁣ඉක්මන් සුවද ලැබෙිවා

    • @tharuprabaanjalee5070
      @tharuprabaanjalee5070 4 วันที่ผ่านมา +1

      Aththata oyata amma kenek innawada...hemadama mehema danne

    • @Niishu11
      @Niishu11 4 วันที่ผ่านมา +2

      Thoge amma icu ekenm meke mona labbakbda karanne . Palayab ban like higanna .

  • @yoona2004
    @yoona2004 4 วันที่ผ่านมา +3

    සාරංගනම් මරු අනෙ .❤ මේකෙ වෙනස්ම චරිතයක් ගැලපෙන විදියට මූණත් තියනව .. ලලයි ලිලයි ලයි එකේ අශ් වෙනම ගැලපෙන මුණක් මාරයි මෙයානම්

  • @Shalikamadushani-gd3qr
    @Shalikamadushani-gd3qr 4 วันที่ผ่านมา +11

    😂😂 අද ඉදන් කතාව බලනවා අනිවාර්යෙන් 💕💕

  • @chamdhar1421
    @chamdhar1421 4 วันที่ผ่านมา +8

    අනගි ❤ තිහස්වර පට්ට්ම මැචින් කපල් එක 🥰

  • @chathurikadilshani4275
    @chathurikadilshani4275 4 วันที่ผ่านมา +7

    අම්මෝ ඇති යාන්තම්.අනගි තිහස්වර ආදරේට ආපහු නම් කරදර එපා.අද ආසාවෙන් කතාව බැලුවා .මිනිස්සු කරන නපුරු කම් වලට දඩුවම් ලැබෙන එක ඇමැන්ඩා ගෙන් පෙන්වන්න හිතුන එකට නම් ගොඩාක් සතුටුයි .අනේ අද නම් සදුදා වෙනකම් බලන් ඉන්නේ මාර ආසාවකින්.

  • @NilakshikaDilhani
    @NilakshikaDilhani 4 วันที่ผ่านมา +9

    කතාවට වඩා කමෙන්ටි බලන්න ආවෙි මන් විතරද😅😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 วันที่ผ่านมา +16

    අද නමි ඇමැන්ඩගෙ දරැ නැලවිලි බලන්න ආසාවෙන් ⁣ඉන්නෙ මන් විතරද 😅😅😅

  • @yamunakanthi6483
    @yamunakanthi6483 4 วันที่ผ่านมา +5

    මම මේ කතාව දවස් දෙකක් බැලුවෙ නෑ දැන්නම් බලනව අනගි තිහස්වර සමග එකතුකරාට ගොඩක් පින්

  • @user-xj1no1xm2k
    @user-xj1no1xm2k 4 วันที่ผ่านมา +7

    සඳුදා ඉඳන් මේ නාට්‍යයේ අනගිටයි තිරස්වරටයි ආයි කිසිම ප්‍රශ්නයක් එන විදිය කොටස් පෙන්නන්න එපා දිගටඇමන්දගේ පවුල් කට්ටිය විනාශ වෙලා යන කොටස් පෙන්නන්න අදනම් අපි හරි ආසාවෙන් නාට්‍ය බැලුවා❤❤❤❤❤❤

  • @sumalimangalika8887
    @sumalimangalika8887 4 วันที่ผ่านมา +3

    අනේ අන්න එහෙම එන්න අප්පා ,කතාව බලන්න ආසා හිතෙන විදිහට 😊

  • @Nuuu_0097
    @Nuuu_0097 4 วันที่ผ่านมา +7

    දැන් අර ගුරුකම් කරපු කට්ටඩියට සැන්ඩ්‍රා ගෑනි දෙස් දෙවොල් තියන්න යද්දි කට්ටඩියාම උන්ගෙ පවුලම විනාස වෙලා යන්න මතුරලා දායි 😂😂😂

  • @udanachamithu2417
    @udanachamithu2417 4 วันที่ผ่านมา +5

    අද නම් කතාව නියමයි ❤️👍👌
    ඇමැන්ඩගේ දරු නැළවිලි අද ඉදන් බලාගන්න පුලුවන් 😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 วันที่ผ่านมา +49

    පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්

  • @subanyakalani452
    @subanyakalani452 4 วันที่ผ่านมา +4

    දැන් නම් කතාව බලන්න ආසා හිතෙනවා 😊 තිහස්වර ❤ අනගි සතුටින් ඉන්න නිසා.

  • @senukahansira8108
    @senukahansira8108 4 วันที่ผ่านมา +6

    අනගිගෙ හිතින් නෙමේ අපේ හිතිනුත් ලොකු බරක් නිදහස් වුනා වගේ තමා

  • @liyanagesasoba4878
    @liyanagesasoba4878 4 วันที่ผ่านมา +12

    අනේ අද නම් කතාව ලස්සනයි 😍❤️

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi 4 วันที่ผ่านมา +6

    තිහස්‌වර ඇත්තටම අනගිට ආදරෙයි❤ අනෙකට ලැබුණ හොඳම ආදරය❤❤

  • @user-ef4qj7mj9w
    @user-ef4qj7mj9w 4 วันที่ผ่านมา +2

    අනගිට හොද වෙච්ච එකට ගොඩාක් සතුටුයි .❤ හැබැයි ඇමැන්ඩට වුණ දේ දැකලා කුරිරු සතුටක් ආවා 😂😂

  • @nimeshasandamali-hy9xg
    @nimeshasandamali-hy9xg 4 วันที่ผ่านมา +11

    දැන් නම් ඔන්න සදුදා වෙනකම් ඉවසිල්ලක් නෑ කතාව බලන්න දිගටම ඔහොම ලස්සනට කතාව හදන්න ආසාවෙන් බලන්නෙ එතකොට මොනා උනත් ඇමැන්ඩට පව් වැඩේ උනේ ❤

  • @Pawani574
    @Pawani574 4 วันที่ผ่านมา +13

    තිහස්වර පන්ඩිත කමින් ඔරවගෙන එනකොට, BTS ( V ) wage ane ❤❤

  • @Amarasinghe200
    @Amarasinghe200 4 วันที่ผ่านมา +14

    අනගිටත් ඕනේ නැති මඟුලක් නෑනේ

  • @sharu9070
    @sharu9070 4 วันที่ผ่านมา +7

    මේ විදියට බලංගියොත් ඔය බෝනික්කගෙ ඇග ඇතුලට ඕන මිනිහෙල්ගෙ කෙස් ගහක් මතුරන්නෙ නැතුව දාපුගමං පිස්සු හැදෙනව

  • @user-xj1no1xm2k
    @user-xj1no1xm2k 4 วันที่ผ่านมา +4

    මේ නාට්‍ය ඇමැන්ඩෙලාට ඉක්මනට දඬුවම් දෙන කොටස් ටිකක් පෙන්නන්න❤

  • @fathimafathima7936
    @fathimafathima7936 4 วันที่ผ่านมา +12

    ආදරේ යි සංසාරීණි ❤❤❤❤

  • @kgrranjani387
    @kgrranjani387 4 วันที่ผ่านมา +5

    තිහාස්වර ඕකිට හොද වැඩේ ඇමැන්ඩට ඕකිට කොහොම. කරාට ස්තුතියි ❤️❤️❤️❤️

  • @SashikalaDilshani
    @SashikalaDilshani 4 วันที่ผ่านมา +2

    ඔය ටික කලින්ම කරානම්..අපි සතුටින්....දැන් හරි ඇමන්ඩට කරපු වැඩෙ නිස අයෙ කතාව බලනවා 😂

  • @HashiniKavindi-ys8jd
    @HashiniKavindi-ys8jd 4 วันที่ผ่านมา +7

    අද කතාව හරි ම ලස්සනයි

  • @PriyanthiKumari-q8b
    @PriyanthiKumari-q8b 4 วันที่ผ่านมา +3

    අනගිටත් තිහස්වරටත් කිසිම දුකක් වෙන්න එපා.ඇමන්ඩගේ හොර වැඩ සේරම එලිවෙන්න ඕනි.

  • @user-gh9ho7ip5f
    @user-gh9ho7ip5f 4 วันที่ผ่านมา +5

    දැන් නම් ආසයි බලන්න ...🥰🥰

  • @ShariShari-pw9dd
    @ShariShari-pw9dd 4 วันที่ผ่านมา +4

    ගිය දවස් ටිකේ කතාව බලන්න එපා වෙලා හිටියේ අද ඉදන් නම් ආය ඉස්සර වගේම ආසයි❤

  • @user-bw9vy6sp3e
    @user-bw9vy6sp3e 4 วันที่ผ่านมา +2

    අම්මෝ තිහස්වර ඔයා නම්.හොදවැඩේ ඇමැන්ඩාට 🤭🤭

  • @itsb2619
    @itsb2619 4 วันที่ผ่านมา +17

    මට නම් හිතුනා අනගි ඇනකොන්ඩ ට අනුකම්පා කරය් කියලා

  • @Phone-gb3oq
    @Phone-gb3oq 4 วันที่ผ่านมา +5

    Ithin amandage kes gaha mathurala nanee ethakota kohomada ehema 😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 วันที่ผ่านมา +21

    හැමදාම සංසාරික ෆෝන් එකෙන් බලන සෙටි එක කො❤

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d 4 วันที่ผ่านมา +4

    දැන්නම් කතාවෙ වීව්ස් වැඩි වෙයි ❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 4 วันที่ผ่านมา +13

    කලකම් පල දෙ 😂 වාව් ඇමන්ඩ් 😂😂😂😅🤣🤣🤣🤣🤣😂😂😂🤣🤣😂😂🤣🤣

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 4 วันที่ผ่านมา +3

    අන්න එහෙම තමා වෙන්න ඕනා...අනගිට දරුවෙක් හම්බ වෙන කම්ම ඇමෙන්ඩාට ඔහොම්මම ඉන්න දෙන්න ඕනා..හරිම සතුටුයි ....

  • @udanimangalika5209
    @udanimangalika5209 4 วันที่ผ่านมา +2

    ඔව් කතාව වෙනස් කරේ නැත්නම් අපි කතාව බලන්න නෙවෙයි හිටියෙ

  • @Madhu3732
    @Madhu3732 4 วันที่ผ่านมา +2

    එතකොට ඒ කෙස් ගහ ගත්තම ආයෙත්.. පරණ විදියට වෙයි නේ..🤪

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 4 วันที่ผ่านมา +7

    තමන් කරන පවු පිං තමන් පිටු පස එනවා කියන්නෙ ඔන්න ඕකට තමයි ඇමන්ඩා.පවුලටම පලිසම් දෙයි වැඩි දවසක් නොයා

  • @SuduBaby-wq1og
    @SuduBaby-wq1og 4 วันที่ผ่านมา +5

    තිහස්වරට පිං දෙන්න ඔනි ඇනකොන්ඩට ඔහොම කරපු එකට 😂

  • @Madhu3732
    @Madhu3732 4 วันที่ผ่านมา +2

    තුෂි පව්..මොනවා උනත්..කතාව යන විදියට.. තව කෞරු හරි මැරෙයි වගේ.. ෂේන් රමේෂ් දෙන්නාගෙන්. . එක්කෙනෙක් හරි 😒😒

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 4 วันที่ผ่านมา +2

    අපිට ඔිනෙ ඇමන්ඩයි එයාගෙ අමිමයි තාත්තයි එකතු වෙලාඅනගිට කරපු වඅරදි වලට දඩුවමි දෙනව බලන්න