Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 43 | 2024-07-09 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 43 | 2024-07-09 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/Rgyx06
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/gWB4b4
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV
  • บันเทิง

ความคิดเห็น • 770

  • @HiruTVOfficial
    @HiruTVOfficial  15 วันที่ผ่านมา +290

    නිම්නාවිව කොච්චර ඔෆිසියෙන් පන්නන්න ඕනකම තිබුණත්
    දැන් දැන් කෙවින් චුට්ට චුට්ට නිම්නාවිට වහ වැටිලද මන්දා.
    ඔහොම ගියොත් නම් මාරම ජංජාලයක් තමයි වෙන්නෙ හැබැයි.
    කොහොම හරි ඊයෙත් කෙවිනයා වගේම මංජිතයත්
    කට වරද්දගෙන ඔක්කොම වැඩ ටික අනාගන්න ගිහින් යන්තන් බේරෙනවා.
    ඒ අස්සෙ කෙවිනයා ඔෆිසියේ අලුතින් ගත්ත කෙල්ලෙක් එක්ක ලෝක ආරවුලක්
    දාගන්නවා.ඒ නිම්නාවිට හෙට ගමනක් යන්න ඕනෙ කියලා පණිවිඩයක් කියන්න ගිහින්.
    එක අතකට මෙච්චර ලොකු කම්පැනියක අයිතිකාරයෙක් වුණත් මෙහෙම බාල්දුවෙන්නෙ මේ
    යකා පෙර කරපු කරුමෙකටද මන්දා.මේ ආතල් අලකලංචි ඔක්කොමත් එක්ක අදත් එහෙනම්
    පාට කුරුල්ලො බලමු.

    • @user-bh8ye9gu1b
      @user-bh8ye9gu1b 15 วันที่ผ่านมา +3

      mala wikarayak me kella yako ohoma job karanawa dakkamai

    • @roshaninelum8769
      @roshaninelum8769 15 วันที่ผ่านมา +9

      ඔක්කොම හොදයි හිරු මාමෙ.නිම්නාවිගෙ ගෙදර සීන්ස් නම් සෙට් නෑ.

    • @user-de7qx4kd9l
      @user-de7qx4kd9l 15 วันที่ผ่านมา +4

      නිම්නාවිව කොච්චර ඔෆිසියෙන් පන්නන්න ඕනකම තිබුණත්
      දැන් දැන් කෙවින් චුට්ට චුට්ට නිම්නාවිට වහ වැටිලද මන්දා.
      ඔහොම ගියොත් නම් මාරම ජංජාලයක් තමයි වෙන්නෙ හැබැයි.
      කොහොම හරි ඊයෙත් කෙවිනයා වගේම මංජිතයත්
      කට වරද්දගෙන ඔක්කොම වැඩ ටික අනාගන්න ගිහින් යන්තන් බේරෙනවා.
      ඒ අස්සෙ කෙවිනයා ඔෆිසියේ අලුතින් ගත්ත කෙල්ලෙක් එක්ක ලෝක ආරවුලක්
      දාගන්නවා.ඒ නිම්නාවිට හෙට ගමනක් යන්න ඕනෙ කියලා පණිවිඩයක් කියන්න ගිහින්.
      එක අතකට මෙච්චර ලොකු කම්පැනියක අයිතිකාරයෙක් වුණත් මෙහෙම බාල්දුවෙන්නෙ මේ
      යකා පෙර කරපු කරුමෙකටද මන්දා.මේ ආතල් අලකලංචි ඔක්කොමත් එක්ක අදත් එහෙනම්
      පාට කුරුල්ලො බලමු.

    • @udithalakpriya1477
      @udithalakpriya1477 15 วันที่ผ่านมา +1

      😊😊😊

    • @minolpeiris665
      @minolpeiris665 15 วันที่ผ่านมา

      sahathika atta​@@roshaninelum8769

  • @nilminihewa1106
    @nilminihewa1106 15 วันที่ผ่านมา +385

    මලවිකාරනේ මේ අම්මයි දූයි. කැම්පස් ඉගෙන ගන්න යවපු දූව රස්සාවට යවන්න තියෙන කැටයම් 😂
    හරිම අතාත්ත්විකයි

    • @rubygaming3969
      @rubygaming3969 15 วันที่ผ่านมา +4

      ammo maru kathava

    • @Nadu-yd2hk
      @Nadu-yd2hk 15 วันที่ผ่านมา +2

      ඇත්ත 😂

    • @niffy1866
      @niffy1866 15 วันที่ผ่านมา +1

      💯

    • @maheshtharunethu8104
      @maheshtharunethu8104 15 วันที่ผ่านมา +10

      COVID kale nisa online karala tiyenne😅

    • @LangolinodeiBambini1
      @LangolinodeiBambini1 15 วันที่ผ่านมา +6

      Mat me hithuva vitarai, hariyata balen vedata aran vage. 😂 bayanm gedara tiya gattanm hari

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x 15 วันที่ผ่านมา +232

    මේ ප්‍රසාද්ට ඩියුටි තියෙන්නේ නිම්නාවිගේ ගෙදර විතරද කොහෙද..බැලුවොත් ඇත්නම් ඒ ගෙදර ඉදන් ජොබ් ප්‍රශ්න විසදනවා😂

    • @ricoart.1073
      @ricoart.1073 15 วันที่ผ่านมา

      හරිම තාත්විකයි 😂😂😂

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 15 วันที่ผ่านมา

      Ekanam aththa

    • @CHAMILA-t5h
      @CHAMILA-t5h 15 วันที่ผ่านมา

      😂😂😂😂

    • @HansiAA-s9r
      @HansiAA-s9r 15 วันที่ผ่านมา +2

      Aka nam aththa

    • @idias1100
      @idias1100 15 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත, හරිම තාත්විකයි😂😂

  • @IsuruAsinsana-zz8vj
    @IsuruAsinsana-zz8vj 15 วันที่ผ่านมา +252

    දෝනිගෙ අම්මයි තාත්තයි උන්ගෙ පව්ලම කෝමා එකක ඉදලා ආවා වගේ පුදුම බොලදයි

    • @OshadhaPiyumal
      @OshadhaPiyumal 15 วันที่ผ่านมา

      අැත්ත.

    • @user-de7qx4kd9l
      @user-de7qx4kd9l 15 วันที่ผ่านมา

      ow pissu wage නිම්නාවිව කොච්චර ඔෆිසියෙන් පන්නන්න ඕනකම තිබුණත්
      දැන් දැන් කෙවින් චුට්ට චුට්ට නිම්නාවිට වහ වැටිලද මන්දා.
      ඔහොම ගියොත් නම් මාරම ජංජාලයක් තමයි වෙන්නෙ හැබැයි.
      කොහොම හරි ඊයෙත් කෙවිනයා වගේම මංජිතයත්
      කට වරද්දගෙන ඔක්කොම වැඩ ටික අනාගන්න ගිහින් යන්තන් බේරෙනවා.
      ඒ අස්සෙ කෙවිනයා ඔෆිසියේ අලුතින් ගත්ත කෙල්ලෙක් එක්ක ලෝක ආරවුලක්
      දාගන්නවා.ඒ නිම්නාවිට හෙට ගමනක් යන්න ඕනෙ කියලා පණිවිඩයක් කියන්න ගිහින්.
      එක අතකට මෙච්චර ලොකු කම්පැනියක අයිතිකාරයෙක් වුණත් මෙහෙම බාල්දුවෙන්නෙ මේ
      යකා පෙර කරපු කරුමෙකටද මන්දා.මේ ආතල් අලකලංචි ඔක්කොමත් එක්ක අදත් එහෙනම්
      පාට කුරුල්ලො බලමු.

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 15 วันที่ผ่านมา

      Aneda kiyanne. Mun denna school eke kohoma gannawada danne na😮

    • @surangawejerathna5951
      @surangawejerathna5951 15 วันที่ผ่านมา +2

      යකෝ මම වගේ බොස් කෙනෙක්නම් මේ වගේ මලහෝන්තු පුකට ගහලා එලවන්නේ..නැලවෙන්න එනවා මෙතන😅

    • @sanjeewasanjeewa1486
      @sanjeewasanjeewa1486 15 วันที่ผ่านมา

      Drama adagena yanna viswasawantha hetuwak na. Drama aka fail.poddak hari duwannw sajithagei palithage prasiddiyai mamjithayage aiyai hinda minissu balanawa.

  • @kushi784
    @kushi784 15 วันที่ผ่านมา +237

    නිම්නාවි ගෙ අම්මා හිත න විදිහට ...දෝනි ඇන්දව ගෙදර ට කරලා තියාගත්තා නම් හරි නේ...😂😂😂ඔහොම රස්සා කරන්න බෑ ණේ😂

    • @user-ul3ee6mr9t
      @user-ul3ee6mr9t 15 วันที่ผ่านมา +1

      Ow eka aththa

    • @rosi7888
      @rosi7888 15 วันที่ผ่านมา +3

      මේක මුල වගේ නොවේ ලස්සන නැහැ කියන්න අය මේ කොනට එන්න බලන්න 😊

    • @nuwanishara3611
      @nuwanishara3611 15 วันที่ผ่านมา +2

      නිම්නාවිට කසාදයක් බැඳලා ගෙදරින් යන්නත් අම්මගෙනුයි තාත්තාගෙනුයි අහලා එන්න වෙයිද දන් නෑ 😂😂

    • @niffy1866
      @niffy1866 15 วันที่ผ่านมา

      💯

    • @Oshanidesilva-lx8jd
      @Oshanidesilva-lx8jd 14 วันที่ผ่านมา

      මල මගුලක් මේ දෝනියෙක් ඔනෙවට වැඩි

  • @AnuBandara-fx2qy
    @AnuBandara-fx2qy 15 วันที่ผ่านมา +101

    නිම්නාවි වගේ ලමයි හදලා ඒ ලමයින්ට නම් කවදාවත් පොලවේ පය ගහලා ඉන්න හම්බෙන්නෙ නෑ.. කෙල්ලො උනත් පොලවේ පය ගහල ඉන්න ඕනෙ.. ඔහොම හදපුවාම තමයි සමාජ අත්දැකීම් නැතුව ජීවිතේ වරද්දගන්නෙ.. හැමදේම ගෙදරින් අහනවා...

    • @SriyaniPathmalatha-sf9yi
      @SriyaniPathmalatha-sf9yi 15 วันที่ผ่านมา +4

      මල විකාරයක් නේද😅

    • @adhiwickramasinghe4191
      @adhiwickramasinghe4191 15 วันที่ผ่านมา +6

      ඒක ඇත්ත. අම්මලා කියලා දෙන්න ඕනේ ආරක්ෂා වෙන හැටි. අනික government campus එකකට ගියා නම් ඔච්චර හුරතල් වෙන්නෙ නෑ... .. අම්මා තාත්තා නැති දවසක හරි තමන් තනියෙන් බය නැතුව ඕන දේකට මුහුන දෙන විදියට හයිය තියෙන්න ඕනේ😊😊

    • @niffy1866
      @niffy1866 15 วันที่ผ่านมา +1

      💯

    • @chandravathi1086
      @chandravathi1086 14 วันที่ผ่านมา

      9​@@adhiwickramasinghe4191

    • @user-qb5nq3os2g
      @user-qb5nq3os2g 12 วันที่ผ่านมา

      😂😂

  • @user-zr6lz1hd3j
    @user-zr6lz1hd3j 15 วันที่ผ่านมา +103

    කෙල්සි නිකන් මායාකාරී ලුක් එකක් තියෙනවා😂

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 15 วันที่ผ่านมา +102

    ඇත්තටම ගගුලි වැරදී දැම්ම ඉදල සල්ලි අතට ගන්න එක මංජිතත් වැරදී කුට්ටිය පිටින්ම කෙල්ලට දෙන එක

    • @SubodhiDisanayaka
      @SubodhiDisanayaka 15 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් .ඌට කොන්ද පන නෑ.එහෙම මිනිස්සු අද සමාජේ ඉන්නවා .දෙමව්පියන් පව්

    • @raviravindra889
      @raviravindra889 15 วันที่ผ่านมา +1

      Gedera unuth uugenma kanna balan inna eke gaani wenda inna eki parissam wenawa athi salli gana .Ara parissamata ekathu karanawa 😅

    • @user-lz5jh7ns7q
      @user-lz5jh7ns7q 15 วันที่ผ่านมา

      අමු ගවයා

    • @RushithMalshan-of9fl
      @RushithMalshan-of9fl 15 วันที่ผ่านมา

      6:28 yko meka teliedram ekak

  • @nilakshibandara4578
    @nilakshibandara4578 15 วันที่ผ่านมา +112

    මංජිතගෙ කෙල්ල හින්ද කතාව එපා වෙනව 🙂✋

    • @deemanthasuriarachchi262
      @deemanthasuriarachchi262 15 วันที่ผ่านมา +4

      Ai Ara mala samayan Paula....todol paulak

    • @InkUniverse.
      @InkUniverse. 15 วันที่ผ่านมา +2

      සිරාවටම

    • @user-de7qx4kd9l
      @user-de7qx4kd9l 15 วันที่ผ่านมา

      ow pattoththiiනිම්නාවිව කොච්චර ඔෆිසියෙන් පන්නන්න ඕනකම තිබුණත්
      දැන් දැන් කෙවින් චුට්ට චුට්ට නිම්නාවිට වහ වැටිලද මන්දා.
      ඔහොම ගියොත් නම් මාරම ජංජාලයක් තමයි වෙන්නෙ හැබැයි.
      කොහොම හරි ඊයෙත් කෙවිනයා වගේම මංජිතයත්
      කට වරද්දගෙන ඔක්කොම වැඩ ටික අනාගන්න ගිහින් යන්තන් බේරෙනවා.
      ඒ අස්සෙ කෙවිනයා ඔෆිසියේ අලුතින් ගත්ත කෙල්ලෙක් එක්ක ලෝක ආරවුලක්
      දාගන්නවා.ඒ නිම්නාවිට හෙට ගමනක් යන්න ඕනෙ කියලා පණිවිඩයක් කියන්න ගිහින්.
      එක අතකට මෙච්චර ලොකු කම්පැනියක අයිතිකාරයෙක් වුණත් මෙහෙම බාල්දුවෙන්නෙ මේ
      යකා පෙර කරපු කරුමෙකටද මන්දා.මේ ආතල් අලකලංචි ඔක්කොමත් එක්ක අදත් එහෙනම්
      පාට කුරුල්ලො බලමු.

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 15 วันที่ผ่านมา

      Math kamathina eyala

    • @aachalaekanayaka3640
      @aachalaekanayaka3640 15 วันที่ผ่านมา

      අනෙ ඔව්

  • @IrukaTv
    @IrukaTv 15 วันที่ผ่านมา +396

    පාට කුරුල්ලන් TH-cam එකේ බලන set එක ko ? 😍

    • @pawaninimesha24
      @pawaninimesha24 15 วันที่ผ่านมา +5

      Lat eken balanne

    • @charuk1197
      @charuk1197 15 วันที่ผ่านมา +5

      ඉතින් මේ කමෙන්ට් එක you tube එකේ නෙවෙයිද දැම්මේ..😂

    • @tharinduasun3985
      @tharinduasun3985 15 วันที่ผ่านมา +2

      පෝන් එකෙන් බලන්නේ 😏

    • @user-ej7oi2im3r
      @user-ej7oi2im3r 15 วันที่ผ่านมา +1

      උබ කියනකම් අමතක වෙලා හිටියෙ මේක yt එක කියල😂😂

    • @LakhaniRitu
      @LakhaniRitu 15 วันที่ผ่านมา +1

      අපි ඉන්නවා 😊😊

  • @AsAs-oc3px
    @AsAs-oc3px 15 วันที่ผ่านมา +114

    මෙි කෙල්ල මන්ජිකගෙ සල්ලි හුරකනව පවු මෙි අමිම ගොන් පුතා මන්ජිතබදින්න කලින් ගැනුන්ට සල්ලි දෙන ගොන් බුරුවෙක් අමිම විස්වාස නැ ආදරේ විස්වායි මුන් දරුවොද

    • @Sahan_Sangeeth
      @Sahan_Sangeeth 15 วันที่ผ่านมา +1

      nattiyk bn mek

    • @user-is8rk1yi6q
      @user-is8rk1yi6q 15 วันที่ผ่านมา +4

      දුන්නේ නැනේ ගගුලි බලෙන් නේ ගන්නේ

    • @kdkasun5676
      @kdkasun5676 15 วันที่ผ่านมา

      අපේ අයියා වගේ 😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +132

    අකමැතිය චරිතය ගගුලි කියන අය ලයික් 1 ක් ඹින

    • @user-lz5jh7ns7q
      @user-lz5jh7ns7q 15 วันที่ผ่านมา +3

      මහා කරුමයක්

    • @priyantakumara1652
      @priyantakumara1652 15 วันที่ผ่านมา +6

      අකමැතිම චරිතය උඹ

    • @tharindudilshan52
      @tharindudilshan52 15 วันที่ผ่านมา

      bllo to spayk

    • @danushkalasantha8643
      @danushkalasantha8643 15 วันที่ผ่านมา

      Sirawatama

    • @YakuzaForza
      @YakuzaForza 15 วันที่ผ่านมา

      පිස්සුද යකො ගගුලි තලගුලි සුපිරි ❤

  • @amaraBandu-se5by
    @amaraBandu-se5by 15 วันที่ผ่านมา +58

    අර පොලිසියෙ ඉන්න එකාට මුන්ගෙ ගෙදර එනව ඇර වෙන වැඩ නැද්ද යකො
    නිම්නාවිගෙ පවුලයි පොලිස්කාරයයි නම් සාපයක් 😂

  • @onedaymusic7146
    @onedaymusic7146 15 วันที่ผ่านมา +7

    නිම්නාවිව බැන්දට පස්සෙ බැදපු එක නිම්නාවිට මං ඔයාට හුකන්නද කියලා ඇහුවොත් මං තාත්තාගෙන් අහලා කියන්නද කියලා අහයි නිම්නාවි අහයි වගේ 😂

  • @priyankararathnayake-m5e
    @priyankararathnayake-m5e 15 วันที่ผ่านมา +87

    ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං සුපිරිම සුපිරී ❤️👌

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +60

    කවිද කැමති ඇත්තම කෙවින් කෙවින් විදිහට කොමිපැණියට එනවාට ⁣ඉක්මණට😊

  • @nimeshadilhani799
    @nimeshadilhani799 15 วันที่ผ่านมา +26

    නිම්නාවිගේ අම්මා 🤣 දැන් මේ ළමයා campus ගිහින් නෙවෙයිද මේ training period එකේ Inturn යන්නේ 😂 campus එකේ කොච්චර field visit යනවද 🤣🤣 අනේ මන්දා සමයන් 🤣

  • @rashmikaindika
    @rashmikaindika 15 วันที่ผ่านมา +46

    අනේ අම්මෝ ලොකු බ්‍රදර් ඔෆිස් යනෝ 😂
    හොදම ආතල් ටික ඉස්සරහට 😅

    • @AjithGomes-jg5xz
      @AjithGomes-jg5xz 15 วันที่ผ่านมา

      අම්මෝ ආතල් 😂

  • @TravelMagnet-fb7uf
    @TravelMagnet-fb7uf 15 วันที่ผ่านมา +36

    යකෝ නිම්නාවි වගේ එකෙක් නම් මොන office එකට වත් නෙවෙයි ගෙදර කුස්සියටම තමයි වටින්නෙ.මොකද ඒකිට office එකේ එකෙක්ට පඩයක් ගියත් මුන් මේ වෙන රටක් යටත් කර ගන්න වගේනෙ meeting තියන්නෙ අර පොලිස් කාරයත් එක්කගෙන. Office එකේ හැම දේටම තාත්තා එක්කගෙන යනවා ඉස්කෝලෙ 1 වසරෙ වගේ. මෙහෙම ගෑනු ඇත්තටම ඉන්නව නම් සාපයක් 😅😅

    • @niffy1866
      @niffy1866 15 วันที่ผ่านมา +1

      💯

    • @ah7800
      @ah7800 14 วันที่ผ่านมา +1

      ඵ් නිසා තමා කතාව රසවත් වෙන්නේ.

    • @TravelMagnet-fb7uf
      @TravelMagnet-fb7uf 14 วันที่ผ่านมา

      @@ah7800 ඒ උනාට too much

  • @dilushipeiris7319
    @dilushipeiris7319 15 วันที่ผ่านมา +87

    මේ පොලිස්කාරයාත් හැමදාම මෙහේ ඉන්නවා....හැම එකකටම ඔලූව දානවා...මරු පොලිසිය රාජකාරි කරන අපූරුව...ඉට හපන් විශාකා....නිම්නාවි බැදපුදවසක කාමරේටත් යයි....

    • @malshasheshadrie30
      @malshasheshadrie30 15 วันที่ผ่านมา

      😂😂😂😂

    • @janakawikramasinghe9780
      @janakawikramasinghe9780 15 วันที่ผ่านมา

      😂😂😂

    • @diluuu8494
      @diluuu8494 15 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @nirwansampath
      @nirwansampath 15 วันที่ผ่านมา +1

      පොලිස් මාමා එන්නෙ නම් නිම්නාවි ව අරං යන්න හිතං වගේ 😂

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 15 วันที่ผ่านมา

      එකනම් මටත් හිතුණා 😂😂

  • @apple24tl
    @apple24tl 15 วันที่ผ่านมา +40

    Oic ට තියෙන්නෙ රටේ ප්‍රස්න.. නෙමෙයි. ගෙදර ප්‍රශ්න නෙමෙයි. අර තුන්දෙනාගෙ ප්‍රශ්න. 😅😅😅😅

  • @Happymoments666
    @Happymoments666 15 วันที่ผ่านมา +7

    ඇයි අනේ මේ සුපිරි කතාව මැද්දට මේ බොළඳ පවුලක් දාලා 😬 realistic ගතියක් නම් ඇත්තෙම නෑ ඔහොම පිරිමින්ට භයේ රස්සා කරනවාට වඩා දෝණි ගේ අස්සටම වෙලා ඉන්න එක තමා හොඳ 😂

  • @DayanarishaniDecuwe
    @DayanarishaniDecuwe 15 วันที่ผ่านมา +40

    Nimnawiwa amma ගෙදර අල්මාරියකදාලා තියා ගත්තනම් හරි😅😅

  • @-paradigeapi2610
    @-paradigeapi2610 15 วันที่ผ่านมา +70

    ජීවිතේ කිසිම තීරණයක් ගන්න හදිස්සි වෙන්න එපා අන්තිමට ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි...
    😪💔

  • @Travel_with_jerry
    @Travel_with_jerry 15 วันที่ผ่านมา +26

    අපෝ මේ නිම්නාවිගෙ පවුල නම් ඈක්කා කක්කා ගොඩක්. අනිකා ප්‍රසද් කියන එකා😂

  • @kushi784
    @kushi784 15 วันที่ผ่านมา +42

    මන්ජිතගෙ චරිතය කොන්ද පන ඇති චරිතය ක් කරන්න..තාම මැරි කරලා නැති නිසා..ගගුලිට සල්ලි දෙන්න බැදිලා නෑනෙ..

  • @kamakada6717
    @kamakada6717 15 วันที่ผ่านมา +16

    මට පෙන්න බැරි එකෙක් තමයි මෙ පොලිස් කාරයා😂. යකො අපෙ තාත්තාත් විදුහල්පති හිටියා ජිවිතෙට ගෙදර ඇවිල්ලා නෑ oyc කෙනෙක්😂.

  • @chandimadilshan3159
    @chandimadilshan3159 15 วันที่ผ่านมา +19

    අරකි සල්ලි එකතු කරලා කරලා වෙන එකෙක් එක්ක පැනලා ගියොත් අරුට හුලන් තමා😂😂😂

  • @rudithkavinda6895
    @rudithkavinda6895 15 วันที่ผ่านมา +41

    ලොකු බ්‍රදර්ටත් සල්ලි කිව්වොත් ඉතිං වෙන මුකුත්ම ඕනෙ නෑ 😂

  • @gayanmadushanka9397
    @gayanmadushanka9397 15 วันที่ผ่านมา +3

    ගංගුලි නිකන් මගෙ පරණ කෙල්ල වගේ බේසිගෙ කෙල්ලට සල්ලි විතරයි 😂

  • @levi_beats2803
    @levi_beats2803 15 วันที่ผ่านมา +13

    මේ අම්මා නං හනිමුන් එකට යන්නත් එපා කියන සීන් එකක් යන්නෙ😂 "අනේ මටනං මොකක්ද වගේ අනේ' කියාවි😂

  • @nuwanmadusanka7432
    @nuwanmadusanka7432 15 วันที่ผ่านมา +19

    දෝනි කැම්පස් එකෙත් හිටියේ ඔහොමද දන්නෑ 😂😂

  • @user-rx6zu8jp9u
    @user-rx6zu8jp9u 15 วันที่ผ่านมา +16

    දැන්ම ඔහොම නම් නැන්දම්මයි ලේලියි ලේලි ගෙදරට ආවම නැන්දම්මට අකුලන් යන්න වෙයිද මංද අනේ මංජිතය පවු ඉට්ම්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +146

    මංජතය කෙවිනුන්යි සුපිරි කැමති අය ලයික් දාගෙන ⁣ඉන්න😅😅

    • @sameeralakmal-fb9ni
      @sameeralakmal-fb9ni 15 วันที่ผ่านมา +4

      කවුද බන් උබ 😂😂

    • @user-so1bb2lr6b
      @user-so1bb2lr6b 15 วันที่ผ่านมา

      Thota type krnna thrennedda bllo wadayk novi hitpn

    • @artv421
      @artv421 15 วันที่ผ่านมา

      un denna gay

    • @SadaruvanChamod
      @SadaruvanChamod 15 วันที่ผ่านมา +3

      Apo munam appiriyayi

    • @user-dz2pe2oc9w
      @user-dz2pe2oc9w 15 วันที่ผ่านมา

      මොන ලයික් හිගා කන බල්ලෙක්ද බන් මූ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 15 วันที่ผ่านมา +24

    සුපිරිම නළු නිළියන් රැසක් රංගනයට එක් වෙන සුපිරි කතාවක් ..👌❤❤❤

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n 15 วันที่ผ่านมา +7

    ඔයාගේ කිවුට් පච පොඩ්ඩ අප්ප 🤣🤣🤣

  • @-paradigeapi2610
    @-paradigeapi2610 15 วันที่ผ่านมา +33

    ජීවත්වෙන්න !!
    ඒත්
    කිසිම කෙනෙක්ගෙන් හිනාවක් වත්
    බලාපොරොත්තු වෙන්න එපා !"
    🕊🖤✨

  • @nc.creation8803
    @nc.creation8803 15 วันที่ผ่านมา +3

    ඇත්තටම මෙහෙම දෝනිලා හදන ගෙවල් තියෙනවා. හැබැයි දෝනිලා නොකියම යන්නේ😂😂😂😂 පස්සට බලාගන්න පුලුවන් දෝනිගේ වැඩ ටික😂😂😂😂

  • @LaksithaNipun-o7p
    @LaksithaNipun-o7p 15 วันที่ผ่านมา +11

    නිම්නාවි ගෙදරම තියාගත්තන්ම් හරි 😂

  • @user-pi2yk5vd4o
    @user-pi2yk5vd4o 15 วันที่ผ่านมา +15

    කෙල්සී හරිම වදයක්😮

  • @sampathpushpakumara-gq5ln
    @sampathpushpakumara-gq5ln 15 วันที่ผ่านมา +3

    දෝනිගෙ හනිමූන් එක දවසෙත් අම්මයි තාතයි රූම් එකෙ ඉදීද දන්නෑ😂

  • @022k.m.edussuriya3
    @022k.m.edussuriya3 15 วันที่ผ่านมา +9

    අහස පොලොව නුහුලන අපරාදෙකට යනව වගේ මේ කෙල්ලයි පොලිස් කාරයයි අම්මයි තාත්තයි

  • @uthpalanilukshi4543
    @uthpalanilukshi4543 15 วันที่ผ่านมา +3

    මේ Police මහත්තයාට වෙන වැඩ නැද්ද කොහෙද

  • @geethsupun6536
    @geethsupun6536 15 วันที่ผ่านมา +3

    නිම්නාවි ගෙදරම තියා ගත්තනම් හරි ප්‍රස් නයිට් එකටත් අම්මගෙනුයි තාත්තාගෙනුයි අහන්න ඕන කියාවී

  • @jagaththennakoon8188
    @jagaththennakoon8188 15 วันที่ผ่านมา +16

    මංජිත නම් සුපිරි ඕයි.

  • @sajanisisara8030
    @sajanisisara8030 15 วันที่ผ่านมา +2

    නිම්නාවිව ඔච්චර පරිස්සම් කරන්න ඕන්නෑනේ ගෙදර තියාගත්තනම්. ඊලගට යන්න ඉන්න ජොබ් එකටත් තාත්තා පස්සෙන් එයි.😂

  • @dilkathushani2054
    @dilkathushani2054 15 วันที่ผ่านมา +12

    මේ මං ජිතයගෙ ගෑණි නම් පුදුම තණ්හාව ක් තියෙන්නේ

  • @Differentworld922
    @Differentworld922 15 วันที่ผ่านมา +2

    මේකි කැම්පස් යනකොටත් අම්මයි තාත්තයි පස්සෙන්මගියාද බං.. කෝලම් වැඩීයි.😢😢

  • @kushi784
    @kushi784 15 วันที่ผ่านมา +12

    සෙනෙරත් ගම කන්න කලින් ඔය ලියුම කෙවින්ටම මාට්ටු උනොත් හොඳ යි

  • @user-lt1nx6ql9o
    @user-lt1nx6ql9o 15 วันที่ผ่านมา +4

    නිම්නාවි ගෙ අම්මයි තාත්තා යි නම් වහක් අප්පා. අවුරුදු විසි තුනක හතරක ළමෙක් ගැන ඔහොම වද දෙන දෙමව්පියෝ නම් හරි ම වදයක්

    • @yash3466
      @yash3466 14 วันที่ผ่านมา

      Apooo ow appriyai e wage minissu

  • @dangapenchi5299
    @dangapenchi5299 15 วันที่ผ่านมา +34

    තේරුම් ගන්න පිටින් පේන තරම් මිනිස්සුන්ගේ හිත් සුන්දර නෑ කියලා...
    🚶❤️‍🩹✨

    • @SelinaRuski
      @SelinaRuski 15 วันที่ผ่านมา

      satthai

  • @Alfa-j8f
    @Alfa-j8f 9 วันที่ผ่านมา +2

    අර එකෙක් දාල තිබ්බා මරු කමන්ට් එකක් මේ නිම්නාදි ගැන,,හනිමුන් එකට ගියාම අම්මයි තාත්තයි කියන දෙයක් ,හයියෙන් ගහන සීන් එකක්,,තාම මතක්වෙද්දි්ත් හිනා😃 😂😂

  • @niroshani_rathnayaka2396
    @niroshani_rathnayaka2396 15 วันที่ผ่านมา +6

    ගගුලිට සල්ලි විතරමයි අප්පෝ ඒ කොටස skip කරලා බලන්නේ මන් විතරද 😂❤️

    • @NiroshDammika
      @NiroshDammika 15 วันที่ผ่านมา

      ඉරිසියාව

  • @uflora3558
    @uflora3558 15 วันที่ผ่านมา +2

    ඔච්චර බයනම් ඔයාල දුවව වැඩට යනවන්න එපා 🤣 ගෙදර තියා ගන්න එක්කෝ ට්ව්න් වගේ කරන්න

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si 15 วันที่ผ่านมา +38

    අනේ මන්දා මේ ප්‍රසාද් කාරයා බැලුවොත් අර කෙල්ලගෙ ගෙදර😂💔

    • @raviravindra889
      @raviravindra889 15 วันที่ผ่านมา +2

      Uuta wena rajakariyak na ara Office eke opa dooopa katha arenna

    • @nirwansampath
      @nirwansampath 15 วันที่ผ่านมา +1

      පොර එන්නෙ නම් දුවව ගන්න බලන්ද මන්ද? 😂😂

    • @DilhanPraboda-bo6mn
      @DilhanPraboda-bo6mn 15 วันที่ผ่านมา

      පොලිස්කාරයෝනේ...

    • @onalsasmitha7515
      @onalsasmitha7515 15 วันที่ผ่านมา

      ප්‍රසාද් කාරයයි කෙල්ලගෙ තාත්තයි සීන් එකේ ඉන්නේ මයෙ හිතේ.

    • @erandakumara7124
      @erandakumara7124 15 วันที่ผ่านมา

      ලංකන් policy

  • @SameerMadu-dx4lx
    @SameerMadu-dx4lx 15 วันที่ผ่านมา +3

    අපෝ මේ බොළඳ පවුලේ ඔක්කොම කොටස්මයි යවලා බලන්නේ

  • @JaysonKayy
    @JaysonKayy 15 วันที่ผ่านมา +3

    සීනි බෝලෙ ගෙදරටම කරලා work from home ජොබක් සෙට් කරලා දෙන්න මයෙඅම්මා😂😂

  • @nadeeshamadhuwanthigodawel6078
    @nadeeshamadhuwanthigodawel6078 15 วันที่ผ่านมา +2

    නිම්නාවිගෙ ගෙදර මිනිස්සු නං විකාරයක්

  • @simc687
    @simc687 15 วันที่ผ่านมา +4

    අම්මගේ යි දුවගෙයි කොටස බොලද බොලද ගන්න එපා 😂😂 කතාව එහෙම කෑල්ලකුත් තියෙන්න ඕන හැම කතාවකම එහෙම කොටසක් තියනවා ❤💯🖤🖤🎉🎉💙❤️‍🔥

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl 15 วันที่ผ่านมา +2

    නිම්නාවී බබාට කවදාවත් ජොබ් එකක් කරන්න වෙන්නෙ නෑ..😂😂

  • @wijerathnenk
    @wijerathnenk 15 วันที่ผ่านมา +2

    පොලිසියේ ලොක්කගෙ character එකත් ගොබ්බ වෙනවා මෙතන මේ නිම්නාවිගෙ පවුලේ job එකට ඇඟිලි ගහන ගැහිල්ලට

  • @ravinduprabathofficial1201
    @ravinduprabathofficial1201 15 วันที่ผ่านมา +5

    මේකි රෙන්නෙත් අප්පච්චිගෙන් අහල ද දන්නේ නෑ 😂

  • @kaveeshagimahan1882
    @kaveeshagimahan1882 15 วันที่ผ่านมา +27

    මන් වගේ හැමදාම කතාව ෆ්‍රිජ් එකෙන් බලන අය කෝ..👍👍

  • @ashen-h5x
    @ashen-h5x 15 วันที่ผ่านมา +7

    ඉස්සර ඉස්කෝලෙ පිනා වගෙ ෆොන්සේකා ප්‍රශ්න විසදන්නේ😅

  • @nadeeshasubasinghe8921
    @nadeeshasubasinghe8921 15 วันที่ผ่านมา +2

    මේ ලෝකේ ඉන්න එකම කෙල්ල දෝණි විතරයි වගේ තමයි ඒ ගෙදර අය හැසිරෙන්නෙ. 😒😒😒

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery 15 วันที่ผ่านมา +5

    Site visit එකක් යමු කිව්වාම ඒකී හිතන්න ඇත්තේ දුෂනය කරන්න අරන් යනවා කියලා😂😂😂

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 15 วันที่ผ่านมา +1

    ගේදර තියා ගන්න විශාකා හෝල්මන😂😂😂😂😂😂

  • @gimhaniwickrama9681
    @gimhaniwickrama9681 13 วันที่ผ่านมา +1

    කෙල්සිගේ චරිතයට කොච්චර බැන්නත්, ඒ කෙල්ල තමයි කෙවින්ගේ වැඩ හරියටම අනුමාන කරන්නේ😅

  • @sumedhabandara2113
    @sumedhabandara2113 15 วันที่ผ่านมา +11

    Yako me oic කාරයා uge police job එක නෙමෙයි කරන්නේ

  • @user-ss2vf7ji7k
    @user-ss2vf7ji7k 15 วันที่ผ่านมา +1

    අර පොලිස් කාරයාද දන්නෑ අරකිගෙ තාත්තා...ඔච්චර හොයන්නෙ ඇවිත්

  • @kumarisandaya1058
    @kumarisandaya1058 15 วันที่ผ่านมา +2

    මහා පුදුම විකාර පවුලක් .....එහෙනම් දුව ගෙදර තිය ගනිල්ලා..ජොබ් නොයා.

  • @kushaneranda6168
    @kushaneranda6168 15 วันที่ผ่านมา +2

    මේ දෝනි නැන්දාගෙ අම්මා කතාව එපාකරනවා😮

  • @SameerMadu-dx4lx
    @SameerMadu-dx4lx 15 วันที่ผ่านมา +1

    ඔය කෙල්ලො ගෙදර තියා ගත්තනම් හරි රස්සාවකට යවන්නැතුව

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 15 วันที่ผ่านมา +5

    අදත් කතාව හරිම ලස්සනයි❤❤

  • @lahirudilshan5681
    @lahirudilshan5681 15 วันที่ผ่านมา +1

    නිම්නාවිගෙ අම්මයි තාත්තයිනම් එපා වෙන්වා

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 15 วันที่ผ่านมา +9

    මට නමි මෙි ගගුලි වසන්ගතෙ පෙන්න බැ 🤮🤮🤮

    • @kushanakalanka377
      @kushanakalanka377 15 วันที่ผ่านมา

      ඉතින් නොබලා හිටියනම් හරිනෙ😂😂😂

    • @UpekshaHashanthi
      @UpekshaHashanthi 15 วันที่ผ่านมา +1

      @@kushanakalanka377 බැ එ මගුල නිසා මෙච්චර හොද කතාව නොබල ඉන්න බැ 😾

    • @kushanakalanka377
      @kushanakalanka377 15 วันที่ผ่านมา +1

      @@UpekshaHashanthi 😀🤭

    • @UpekshaHashanthi
      @UpekshaHashanthi 15 วันที่ผ่านมา

      @@kushanakalanka377 😹😹😹

  • @ah7800
    @ah7800 14 วันที่ผ่านมา +1

    නිමිහානි තමා මේකෙ ඉන්න සුන්දරම කෙනා. බන්ඩගෙ ගෑනු ලමයනමි හොඳට රගපානවා.

  • @user-xx6qj5wr5q
    @user-xx6qj5wr5q 15 วันที่ผ่านมา +1

    නිම්නාවී ඩිගිරිය පුම්කේ ගහන් ගෙදරට වෙලා හිටියනම් තමයි හොඳ.මලවිකාර 😅😂🤣

  • @kushaneranda6168
    @kushaneranda6168 15 วันที่ผ่านมา +1

    ඔය දෝනි නැන්දාව ගෙදර නවත්තගනින්😅

  • @metusinhga9481
    @metusinhga9481 15 วันที่ผ่านมา +4

    මම අසවෙන් ම බලන කතව ..❤❤❤

  • @nimalimaheshi
    @nimalimaheshi 15 วันที่ผ่านมา +16

    ලොකු බ්‍රදර් හැන්ඩියා ලස්සනට ඇන්ඳම 😂❤

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 14 วันที่ผ่านมา +2

    උගන්වන්නේ. නැතුව. ගෙදර. වලන්. හෝදන්න. තියා. ගත්ත. නම්. හරි. කැම්පස්. එකට. වෙලා. අම්මා. ඉන්න. ඇති. ඕනවට. වැඩි.

  • @arunivlogsofficial
    @arunivlogsofficial 15 วันที่ผ่านมา +5

    Loku bother niyamaii😅

  • @-paradigeapi2610
    @-paradigeapi2610 15 วันที่ผ่านมา +11

    "වරදක් නැතුව කෙනෙක්ව රිද්දුවොත් පසුතැවිමක් එක්කම, දවසක විදවන්න වෙනවමයි !..
    🙏❗

  • @nalinrangana8136
    @nalinrangana8136 14 วันที่ผ่านมา +1

    මංජීතාගේ ගෑනිට සල්ලි තියෙන එකෙක් සෙට් වුනොත් මංජීත කැලේ.. කනට දෙකක් ගහලා ඔය ගෑනිව අයින් කරහන්..මංජිත් වගේ චරිත ඉන්නවනම් සමාජයේ උන් පොන්න්‍යෝ

  • @ashanthirosa4968
    @ashanthirosa4968 15 วันที่ผ่านมา +6

    මරු වැඩේ කෙවින් ඩි ෆොන්සේකා ❤❤❤❤😊😊😊

  • @dangapenchi5299
    @dangapenchi5299 15 วันที่ผ่านมา +8

    සැකය ශක්තිමත් බැඳීම් අහිමි කරන අතර, කේන්තිය වටිනාම දේවල් අහිමි කරයි..! 😔💔🥀

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft 15 วันที่ผ่านมา +5

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @user-id8md2iy5n
    @user-id8md2iy5n 15 วันที่ผ่านมา +2

    නිම්නාවෙගෙ අම්මා නම් මල වාතයක් පක් 😂😂

  • @Thililakshan
    @Thililakshan 15 วันที่ผ่านมา +10

    අදත් ඊයෙ වගේ කතාව අවන් එකෙන් බලන අය කෝ 👈👈

  • @manjulajayakody3255
    @manjulajayakody3255 15 วันที่ผ่านมา +1

    නිමිනාවිව මොන්ටිසෝරි යවන්න ඔනේ
    එයාගේ අමිමා තාත්තා මහා ඇණ දෙකක්
    මංජිත පවි ගඟුලි නමි එපා වෙනවා කතා කරන්න දන්නෙම නැ

  • @vlog_mix113
    @vlog_mix113 15 วันที่ผ่านมา +1

    අන්තිමට වෙන්නේ මංජිතය බදිනවා කිය කියා ඉන්න කෙල්ල උගේ සල්ලි වලින්ම දෑවැද්ද හදාගෙන වෙන එකෙක් කසාද බදින එක. අන්තිමට උට සල්ලිත් නෑ, ගෑනිත් නෑ😅😅😅😅

  • @thakshilaupamali1384
    @thakshilaupamali1384 13 วันที่ผ่านมา +1

    යකෝ මේ නිම්නාවිගෙ පව්ලෙ උන් ලැට් එකට ගියත් පොලිස් කාරයට කියනවද කොහෙද

  • @induminishashikala9657
    @induminishashikala9657 15 วันที่ผ่านมา +1

    මෙන්න මේ නිම්නාවියි අම්මගෙයි මරිසි තමා එපා වෙන්නේ... එක්කෝ ගේ අස්සේ දුව තියාගන්නයි.... චාටර්

  • @Subaniharsani
    @Subaniharsani 15 วันที่ผ่านมา +2

    නිම්නාවිගෙ පව්ල තමා🤣🤣🤣

  • @nalinda9364
    @nalinda9364 11 ชั่วโมงที่ผ่านมา

    ගඟුලි ඇත්තමයි ඒ චරිතේ මුලදී අවුලක් නෑ දැන් එන්න එන්න බෝරිං වෙනවා අනේ ඇත්තමයි නාට්‍ය ලස්සනයි ඒ කපල් එක ඕන වැඩියි දැන් නිකන් පිස්සු පිරිමි දැක්කේ නැති ගෑනියෙක් වගේ

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 14 วันที่ผ่านมา +2

    මලම විකාරයක් මේ අම්ම තාත්තයි දූයි.ඔහොම රකින්න ඕන නම් ගෙදර තියාගන්න.

  • @Akila9819
    @Akila9819 15 วันที่ผ่านมา +3

    මෙකෙ ඉන්න ගගුලි කියන කෙල්ලයි.. මාස්ටර්ගෙ නෝනයි නන් පේන්නම බැ මට නන්

  • @anuradikarathnayaka7805
    @anuradikarathnayaka7805 15 วันที่ผ่านมา +1

    mala samayan duwai ammai😂😂😂

  • @AnuuAnuradika
    @AnuuAnuradika 15 วันที่ผ่านมา +1

    ඔය කෙල්ලව අයෙම ස්කෝල යවපියව්. 🥴😒😒😒 පොඩි උන් ජොබ් වලට දාගන විකාරයක් මේක නම්.