එලෙස කෙලෙස අවසානය | elesa kelesa awasanaya | boralui galayai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • එලෙස කෙලෙස අවසානය | elesa kelesa awasanaya | boralui galayai
    🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
    🔵Contact Us For 👇 🔴0771941303 Call | whatsapp
    #boraluigalayai #comedy #funny #srilanka #sinhalajokes #elesakelesa
    BGM MUSIC
    SONG : BALANNA BUDU SAMINE
    ARTIST : WASANTHA SANDANAYAKE
    SONG : AMMA SADAKI
    ARTIST : T.M.JAYARATNE
    MUSIC : ROHANA WEERASINGHE
    LYRICS : MALINI JAYARATNE

ความคิดเห็น • 510

  • @suba5395
    @suba5395 3 หลายเดือนก่อน +110

    මේක පටන් ගත්තේ කමඩි එකෙන් උනත් අවසන් සිද්දිය එක්ක බලනකොට ඇත්ත සිද්දි. ගැලපෙන්නැති හෝ ගලපගන්න බැරි තැන වෙන්නේ මෙහෙම් දේවල් තමයි.. ❤

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 หลายเดือนก่อน +21

    කොමඩියක් වුනත්, ඒ කතාව හරිම අර්ථවත් 💖, ටෙලිඩ්‍රාමා ලියන අයටවත් බැහැ මේවගේ අර්ථවත් කතාවක් සමාජෙට දෙන්න💖💖💖💖... හරිම අනර්ඝවත් 💖💖💖💖💖💖💖💖

  • @tharangadarshani7259
    @tharangadarshani7259 3 หลายเดือนก่อน +200

    මේක නම් පිස්සුවක් බන් හැදිලා කැස්සක් බන් මේක නම් මේක නම් මේක නම් පිස්සුවක් බන් ...............බොරලුයි ගලයයි කියන්නෙ පිස්සුවක් මාර විදිහට හිනා යන සුපිරියක් . දිගටම කරගෙන යන්න කියන කට්ටිය මේ පැත්තට ❤❤❤❤❤❤❤😮😊😊😊😊

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  3 หลายเดือนก่อน +15

      හදවතින්ම ස්තූතියි .. ආදරෙයි 🥰🥰❤️❤️❤️❤️❤️❤️

    • @NipuniMadhubashi
      @NipuniMadhubashi 3 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @lilanigunasekara4031
      @lilanigunasekara4031 3 หลายเดือนก่อน +2

      Aadareyi palenna dennatama...

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 3 หลายเดือนก่อน +1

      මාත් ❤️❤️😘🌹🌹

    • @JayaniGeethika-s1o
      @JayaniGeethika-s1o 3 หลายเดือนก่อน +1

      අනේ ඉතින් දුකක් තියනවා මේ කතාව විනෝදයට උනත් පොඩ් හරි ආදර්ශයක් ගන්න තියනවා ⁣නෙමෙයිද😊😊😊

  • @Udaridy
    @Udaridy 3 หลายเดือนก่อน +80

    අපොයි මගෙ දෙවියනේ
    මෙලෙස කෙලෙසද වුනේ
    හිතුවෙවත් නැති ලෙසටනේ
    සෑම දෙයකම නිමාව සිදුවුනේ....😢😢😢😢

  • @Dilini-dt1pq
    @Dilini-dt1pq 3 หลายเดือนก่อน +53

    අනේ හරියට දුක හිතුණා 😢,එත් හොද අදර්ශයක් ජිවිතයට,දෙමාපියන්ට දුකක් දුන්නොත් විදවන්න වෙනවා කවදහරි😢
    ඉදිරියටම යන්න ,සුභ පැතුම් ❤❤❤❤❤

  • @gunasiriguna1899
    @gunasiriguna1899 3 หลายเดือนก่อน +110

    අනේ හරිම දුක හිතුනා අවසාන කොටස බලද්දී😢

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 3 หลายเดือนก่อน +11

    අම්මෝ මල්ලියෝ නංගියෝ අවසානෙට ඇත්තටම ඇඩෙව්වා නේද, ඒ වචන දරාගන්න බෑ දෙවියනේ 😭😭😭 කිසිම දරුවෙකුට ආකල්මාරණයක් නොම වේවා 😭😭 ආදරෙයි හරිම වටිනා කථාවක් eth ආයෙනම් මේ වගේ දුක විඩියෝ එපා හොදේ මොකද මේ දුරු කතරේ ඉන්න තනිවෙලා දරුවෝ දාලා ඇවිත් ඉන්න කොට දුක වැඩි ආදරෙයි මේ අක්කා හැමදාම මල්ලියෝ නංගියෝ තෙරුවන් සරණයි 🌹🌹❤️❤️🙏🙏

  • @achinihamesha1455
    @achinihamesha1455 3 หลายเดือนก่อน +33

    මෙලෙස අවසානයක් කෙළෙස හෝ සිතුවේ නැත‍ අප 😢
    ලස්සන කතාවක් ❤❤❤❤❤❤❤
    Thanks අයියා ,අක්කි❤❤❤❤

  • @TaraGamage
    @TaraGamage 3 หลายเดือนก่อน +54

    මරු මරු....ඔය කොටස් ටිකෙන් නවත්තපු එක හොදයි නැත්නම් අගයක් නැති වෙනවා.. අලුත් කතාවක් පටන් ගන්න හිනා වෙන්න ❤️😁සුපිරි ❤️

    • @Feelingwithmusic
      @Feelingwithmusic 3 หลายเดือนก่อน +1

      මුල මොන දේ උනත් අග වෙද්දි ඇත්තටම ඇඩුනා අය්යෙ❤️‍🩹

  • @christhinesepalika
    @christhinesepalika 3 หลายเดือนก่อน +55

    ඒකටනම් ඇත්තටම ඇඬුනා 🥺😓♥️
    ගැලපෙන්නෙ නැති දේවල් ගලපන්න ගියොත් දුක තමයි 😓

  • @ErandiLakmali-lv1xw
    @ErandiLakmali-lv1xw 3 หลายเดือนก่อน +3

    ඈත්තටම මුල ඉදලම හිනා වෙමින් මෙම කථා මාලාව නැරඹුවා. අවසානය හිතට ලොකු දුකක් සමග හොඳ පණිවිඩයක් ද දෙන ලදි.සාර්ථක රගපෑමක්, ජය පතනවා ඔබලාට

  • @hashinitaniya4956
    @hashinitaniya4956 3 หลายเดือนก่อน +25

    කොමඩියක් උනත් ඇත්තම පණිවුඩයක් ලස්සනට ඔයාලා දීලා තියනවා🥺❤️❤️❤️

  • @samanthikumari8713
    @samanthikumari8713 3 หลายเดือนก่อน +23

    අද නම් දුක හිතුණ😢❤ඔයාලට ජයවේවා,තව තව විශිෂ්ඨ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේන්න කියා ප්‍රාර්ථනා කරනවා ❤

  • @WeerasinghepathiranageSamankum
    @WeerasinghepathiranageSamankum 3 หลายเดือนก่อน +8

    අද සමාජෙ කෙල්ලො කොල්ලොන්ට හිතන්න යමක් ඉතිරිකරා කියලා හිතෙනවා හොද ආදර්ශයක් මේක හැගීම් මත ජීවත් නොවී ගැලපෙන දේ කරන්න කියලදුන්නු ලස්සන වැඩක් මේක ❤

  • @kavichamodi9165
    @kavichamodi9165 3 หลายเดือนก่อน +5

    ඒක නම් මාරයි අයියා අක්කා සුබ පැතුම් ඔය දෙන්නටම...ඉදිරියට මීටත් වැඩිය හොද කතා ගේන්න පුලුවන් වෙන්න ඕනි...ඒ වගේම ඔයාලට මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගෙ තිරය පිටුපස ඉන්න කෲ එකට ගොඩක් ස්තූතිය 🙏

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 3 หลายเดือนก่อน +41

    ඒ ඒකෙ මුලනම් දුක හිතෙන එකක් හැදුවෙ 😢 ayooo එලෙස වූයේ කෙලෙස. කාරි නැත යලි නව මුහුණුවරකින් පැමිණෙනු මැනව😂❤

  • @nishani2-n9v
    @nishani2-n9v 3 หลายเดือนก่อน +7

    කතාව පටන් ගත්තෙ කාලයක් තියෙනවා වගේ. ආතල් පිට 😂 ඉවර වෙන්නෙ දුකෙන් අම්මා තාත්තා ඇර ඔක්කොම මැරිලා 😤🥲💔 කොහොම උනත් කතාව ලස්සනයි ❤️😍

  • @namishanamish
    @namishanamish 2 หลายเดือนก่อน +1

    සුපිරියක් තවත් කරන්න යෝද බල ශක්තිය ලැබේවා බුදු සරණයි ඔයලාට

  • @shasheema3606
    @shasheema3606 3 หลายเดือนก่อน +16

    මුල ඉඳලම හැම කොටසක්ම බැලුවා... හරිම ආසාවෙන් බැලුවෙ... ❤

  • @Mashisathsarani2001
    @Mashisathsarani2001 3 หลายเดือนก่อน +2

    ඇත්තමයි දේමාපියන් කියන්නෙ අපේ ජීවිතේ අන්තිම වෙනකන්... මොන ප්‍රශ්න ආවත් අපිව හිතින් වත් අතාරින අය නෙමේ.. එයාලට පිටු පානවා කියන්නේ මුලු ජීවිතේම අපායක්... එයාලගෙ කදුලු වලට වෙනවා ජිවිතේම සාපයක්..
    කිසි දිනෙක පිටු නොපාන්න දේමාපියන්ට නම්..
    වෙයි ජීවිතේම මල් යහනක්..😘❤💔😟
    අත්දැකීමෙන් කියන්නේ.😟💔

  • @NilminiwasnaPiris
    @NilminiwasnaPiris 3 หลายเดือนก่อน +27

    අනේ හරිම දුක හිතුනා 😢එත් ඔයාලා දෙන්නා හොදට කරනවා ටෙලි ඩ්‍රාමා හදන අයටත් ඔය වගේ ලස්සනට කරන්න බැහැ ඔයාලා දෙන්නට දෙවි පිහිටයි තවත් හොදින් කරගෙන යන්න සක්තිය දයිර්ර ලැබේවා ❤️

  • @tharangadarshani7259
    @tharangadarshani7259 3 หลายเดือนก่อน +101

    කමෙන්ට් කියවන අයට කිරි තේ එකක් සමග චොක්ලට් බිස්කට් ගෙනාවා 😂

    • @SanduHiru-mn4mb
      @SanduHiru-mn4mb 3 หลายเดือนก่อน +9

      අහ්හ් එහෙනම් තේ එකක් බීලම පල්ලෙහාට ගියහැකි 😁😛

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  3 หลายเดือนก่อน +26

      අපිටත් බිස්කට් එක්ක කිරි තේ දෙකක් දෙන්න 😂😂❤️❤️

    • @dulmisenarathne820
      @dulmisenarathne820 3 หลายเดือนก่อน +7

      බොමු එහෙනම් රසම රස කිරි තේ එකක්...හැබැයි බිස්කට් ගොඩක් ඕනි 😂

    • @sriyakumari4314
      @sriyakumari4314 3 หลายเดือนก่อน +4

      ඇත්තටම මම බිස්කට් කාලා තෙ එකක් bona ගමන්

    • @MadusankaIsurum-yf4ge
      @MadusankaIsurum-yf4ge 3 หลายเดือนก่อน +4

      කො කො

  • @SamanthiNanayakkara-s5c
    @SamanthiNanayakkara-s5c 3 หลายเดือนก่อน +7

    අවසානය ඇයි මෙලෙස දුකක් දුන්නෙ ඔයාල... පි..ස්...සු...😢😢😢 ඉදිරියටත් අපිට ලස්සන විඩියෝ දෙන්න ඔයාල දෙන්නට ජයෙන් ජය වේවා... බුදු සරණයි

  • @sudarmagayan5066
    @sudarmagayan5066 3 หลายเดือนก่อน +4

    ඇත්තටම පට්ට දුකයි ගොඩක් ලස්සනයි 👍👍👍

  • @NadeeshaGayathri-ky3cu
    @NadeeshaGayathri-ky3cu 3 หลายเดือนก่อน +3

    අනේ අවසානය දුකක්.....😢 හිතුවෙ නෑ මෙහෙම දෙයක් ....
    වෙන්නට එපා මෙලෙස කාටත්..
    වෙන්නයි ඕන හැමෝටම හොදක්....
    ආදරෙයි ඔයාල දෙන්නට❤

  • @hemauggalla2025
    @hemauggalla2025 3 หลายเดือนก่อน +2

    බොහොම දුකයි අනේ..යකෙක් වුනත් ඇගේ සැමිය මැරිලා ගියේ..පුතත් ගියවිට දිවිය හැරදා කොහොම වාවනුද අනේ..අනේ අනිච්චං සංසාරේ හැටි නෙවෙයිද දුවේ...🤧🤧🤧

  • @sewwandiaachi4884
    @sewwandiaachi4884 3 หลายเดือนก่อน +21

    සමාජයට ලොකු උපදේශයක් දිලා තියෙන්නෙ ඔයාලා good lak

  • @brudylogs-sf6vk
    @brudylogs-sf6vk 3 หลายเดือนก่อน +13

    අවසානය දරා ගන්නේ මන් කෙලෙස😒.
    කෙසේ අමතක වෙද එලෙස කෙලෙස 😒
    උබලගේ අපූරු රගදැක්ම වදුනේ මගේ හිතට. 😒
    කාරී නෑ සද අලුත් එකක් ගෙමු ඉකමට 😍😍😍😍😍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  3 หลายเดือนก่อน +2

      ආදරෙයි ❤️❤️❤️❤️

    • @brudylogs-sf6vk
      @brudylogs-sf6vk 3 หลายเดือนก่อน +1

      thamx bn❤️❤️❤️

  • @Amila9082
    @Amila9082 3 หลายเดือนก่อน +8

    කොටස් දහයක් වත් දායි කියලා හිතුවේ හතෙන් ඉවරයිනේ අන්තිම කොටස නම් දුක හිතෙනවා 😢❤😂🔥👍🌹😍🥺📽️🍿 ඔහොමම ටෙලි ඩ්‍රාමා එකකුත් කරමු

  • @NilanthiSubasingha-g3y
    @NilanthiSubasingha-g3y 3 หลายเดือนก่อน +1

    අනේ දුකකුත් එක්ක හිනාත් යනවා..ඔයාලට තව තවත් ශක්තියක් ලැබේවා .

  • @indikawijesinghe5257
    @indikawijesinghe5257 3 หลายเดือนก่อน +12

    අනේ දුක හිතුනා අද නම් 😢😢
    ❤❤❤❤❤❤

  • @chameesspecialstudio
    @chameesspecialstudio 3 หลายเดือนก่อน +4

    අනේ ඇත්තටම මට මේ කොටසට දුක හිතුනා 😢😢😢😢😢😢

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 3 หลายเดือนก่อน +5

    වෙනදාට හිනාවෙලා පන යනවා ඒවුනාට අදනම් ඇත්තටම ඇඩුනා.😢😢😢😢😢😢😢😢

  • @uththarakumari8938
    @uththarakumari8938 3 หลายเดือนก่อน +12

    අනේ මරු 😂💗 ඇයි අවසානය මෙච්චර ඉක්මනින් 😓💔අන්තිමට දුක හිතුනා🙂💔

  • @Shanash-kariyawasam92
    @Shanash-kariyawasam92 3 หลายเดือนก่อน +3

    අනේ ගොඩක් දුක හිතුනා.ඇස් වලට කදුලු ආවා.අම්මෝ ඇයි මෙලෙස අවසානයක් උරුම උනේ.😭

  • @travelwithprimelovers
    @travelwithprimelovers 2 หลายเดือนก่อน +2

    අවසානය මෙලෙස නිමා කරන්නට.... හිත හදාගත්තේ කෙලෙස..... 😔😔💖💖 ✌️🇩🇪✌️🇯🇵✌️🇷🇴✌️🇮🇳✌️🇰🇷✌️🇱🇰✌️🇷🇺✌️🇦🇺✌️🇸🇪✌️🇬🇧

  • @LakshmiChandrasekara
    @LakshmiChandrasekara 3 หลายเดือนก่อน +2

    අනේ හරිම දුකයි ඔයාලා දෙන්නම ලස්සනට ඒක කලා 👍

  • @sunalihennayaka9383
    @sunalihennayaka9383 3 หลายเดือนก่อน +1

    Ane ekatanm aduna appaaa elesa wuye kelesaaa awasanaya ikmn keruwe melesa jayen jayama wewaaaa theruwan saranai 🙏🙏🙏🙏 harima lassanaiiiiiiii ❤❤❤❤

  • @surekhalakmali6369
    @surekhalakmali6369 3 หลายเดือนก่อน +3

    කොටස් ඔක්කොම බැලුවෙ බඩ අල්ලගෙන හිනා වෙවී...ඒත් අන්තිම කොටසට නම් දුක හිතුනා..🥺❤️

  • @RamesChamikara
    @RamesChamikara 2 หลายเดือนก่อน

    ලස්සනයි අවසානය කොටසකත් බැලුවා තවත් නිර්මාණ කරන්න 👍

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 3 หลายเดือนก่อน +6

    අනේ දුකේ බෑ. 😢අලුතින් වැඩක් කරමු සුදා 😂ආදරෙයි උම්මා ඔය දෙන්නට

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  3 หลายเดือนก่อน +1

      අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️

  • @suwendikanaththandige2578
    @suwendikanaththandige2578 2 หลายเดือนก่อน +1

    අදනම් ටිකක් දුකයි අනේ😢...ඒත් වැඩේ මරු

  • @rajithaniroshini6280
    @rajithaniroshini6280 2 หลายเดือนก่อน +1

    සුපිරියටම දරු දුක දැනිලා තියනවා....😂

  • @saduni-wz2vw
    @saduni-wz2vw 3 หลายเดือนก่อน +3

    ඔයාලා හොදටම කරනවා එලෙස කෙලෙස ආවාසනය හරිම දුකයි.අයෙත් මෙවාගෙ අයිටම් එකක් දන්න.බුදු සරනයි නoගි මල්ලි.❤❤❤❤❤❤

  • @shan803
    @shan803 3 หลายเดือนก่อน +16

    අඩේ අවසානේ කියන්න එපා😩මේක මරු😼🤝

  • @dulmisenarathne820
    @dulmisenarathne820 3 หลายเดือนก่อน +4

    මේකනම් සුපිරි ❤❤ ...එලෙස කෙලෙස මෙසේ නිමාවක්..තව එකක් ගේමූ හනි හනිකට...

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 3 หลายเดือนก่อน +3

    ට්වි එකේ ඇඩ් එකක් යනව එලෙස කෙලෙස කියලා .අද වීඩියෝ එකට නම් ඇඩුනා.ලස්සනයි කතාව,දෙබස් නම් සුපර්බ්.ඔයාල අඩද්දි අපිටත් ඇඩුනා.හරිම හරිම හරිම ලස්සනයි .දෙබස් මරු.ආදරෙයි දෙන්නටම❤❤❤❤❤👍👍🙏🙏💖💖💕💕ඔය දෙන්නට කිරි උතුරන්න වගේ හරියන්න ඕන.❤❤

  • @NawodNawodiduwara
    @NawodNawodiduwara 3 หลายเดือนก่อน +1

    බුදු අම්මෝ මගෙ හුස්මත් හිර උනා අනේ 😢😢 හද ව්තින්ම සුභ පතනවා දෙන්නටම ❤❤❤

  • @SachiniKavindya-g9j
    @SachiniKavindya-g9j 3 หลายเดือนก่อน +2

    හිනා නොවී බලපු ඔයාලගෙ එකම වීඩියෝ එක මේක වෙන්නැති

  • @dahamiumasha8346
    @dahamiumasha8346 2 หลายเดือนก่อน +1

    අනේ ඇඩුනා මේකටනම් ❤️

  • @premadhadayamapage
    @premadhadayamapage 3 หลายเดือนก่อน +14

    😭 අවසානයද මන් තාම 7 වසරෙ ඒත් මන් ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා😭😭😭😭😭 ආදරෙයි මොනා උනත් තව තව ලස්සන වීඩියෝ කරන්න❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  3 หลายเดือนก่อน +7

      හදවතින්ම ස්තූතියි පැටියෝ... හොදට ඉගෙන ගන්න .. ආදරෙයි ඔයාලට ❤️❤️

  • @sheshiamarasingha7050
    @sheshiamarasingha7050 3 หลายเดือนก่อน +2

    Aneee iwara wenakanma puduma asawakin බැලුවේ හරිම ලස්සනයි ❤❤

  • @ChandanaThushara-s5y
    @ChandanaThushara-s5y 3 หลายเดือนก่อน +1

    Ane සුපිරි සුපිරි ❤❤❤සුපිරි 😮😢😢😢😞😞😞😔😔😔

  • @ManishAnuhes
    @ManishAnuhes 3 หลายเดือนก่อน +4

    අඩො සුපිරියක් ඈ😒😂😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😅😮😢😒😒😒😒😒😒😒

  • @sudarshanisenevirathna
    @sudarshanisenevirathna 3 หลายเดือนก่อน +2

    කොටස් ඔක්කොම බලලා අනිත් එක දානකන් බලන් හිටියෙ ආසාවෙන්..❤️ ඒත් ඒක අන්තිම කොටස නෙ 😞 අවසන් වුණු විදිය දුකයි ඒත් කතාව ලස්සනයි ❤ පුළුවන් නම් මේ වගේ කොටස් විදියට තව කතාවක් දාන්න එතකොට ඉතුරු කොටසෙ මොනාද වෙන්නෙ කියලා බලන්න කෘතුහලෙන්නෙ ඉන්නෙ..
    ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම ලස්සනයි...❤ ඉදිරි කටයුතු වලට සුභ පතනවා.. God Bless You! 💫✨

  • @thushaniupeksha4359
    @thushaniupeksha4359 3 หลายเดือนก่อน +1

    දුක හිතුනා ඒකටනම්..කොමඩි එකක් උනත් ඇත්ත කතාව...😢

  • @bhagyaGurusingha-fm5mb
    @bhagyaGurusingha-fm5mb 3 หลายเดือนก่อน +1

    අවසානය ලස්සනයි ආදර්ශමත් ❤

  • @suranhhs504
    @suranhhs504 2 หลายเดือนก่อน +1

    ජයම වේවා..!🙏🙏❤️

  • @harshanipriyadarshani1779
    @harshanipriyadarshani1779 3 หลายเดือนก่อน +2

    අම්මෝ අඩන ටික නම් දුකයි.ආච්චිගේ ඇඩිල්ලට නම් හැබැයි හිනත් යනවා🤭

  • @PraveenDananjan
    @PraveenDananjan 2 หลายเดือนก่อน +1

    Lassanata kathava karala thibba Mula sita anthima eke aktin Maru hata kadhulakuth awa hithi ❤😢

  • @apsarakumudini799
    @apsarakumudini799 3 หลายเดือนก่อน +13

    අනේ දුකයි අනේ අද වීඩියෝ එක් 😔🥺💓... ඉපදුනොත් මැරෙන්නම වෙනවා 🙂✨️

  • @dammikaamarasiri2236
    @dammikaamarasiri2236 2 หลายเดือนก่อน +1

    Supiriyak thamai aye 😂😂

  • @RuFoux-du1hj
    @RuFoux-du1hj 2 หลายเดือนก่อน

    ඔයාලා ගෙ රංගනය අති විශිෂ්ඨයි🎉

  • @nadeerathnasingha1600
    @nadeerathnasingha1600 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.. සාර්තක වේවා හැමදේම

  • @howsad..-dl6xe
    @howsad..-dl6xe 2 หลายเดือนก่อน

    සුපිරියක් තමයි ඔය දෙන්නා🙂🙂

  • @TharukaSewwandi-ii7vw
    @TharukaSewwandi-ii7vw 3 หลายเดือนก่อน +1

    හිනා යන දේකින් ක්තාව පටන් අරන් දුක හිතෙන දේකින් කතාව අවසන් උනා 😢😢😢😢

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 3 หลายเดือนก่อน +2

    එලෙස කෙලෙස ඉවර කලේ ඇයි මෙලෙස අහෝ දුකකි දෙවියනේ 😊😊😊😊❤️❤️❤️

  • @sandunakash2865
    @sandunakash2865 3 หลายเดือนก่อน +1

    අවසාන කොටස නම් ටිකක් දුකයි අපි මුල ඉදන් ආසාවෙන් හිනාවෙවී බැලුවේ හැබැයි... මොනා උනත් ඇත්ත කතාවක් කියලා තියෙන්නේ...❤️

  • @kelummanjula1625
    @kelummanjula1625 3 หลายเดือนก่อน +2

    අහ් සුපිරි සුපිරි ජයෙන් ජයම වේවා ❤

  • @SasmiHimahansi-mt4yz
    @SasmiHimahansi-mt4yz 3 หลายเดือนก่อน +1

    හැමදාම ඔයාලගෙ වීඩියෝ තියේනම් අනේ 🍀🌼😊😍

  • @Ahinsaa-oh9mg
    @Ahinsaa-oh9mg 3 หลายเดือนก่อน

    අනේ 🥺 දුක හිතෙන අවසානයක් 😢
    හිතුවෙ නම් නෑ මෙහෙම දෙයකින්
    නිමා වී කඳුලු දී ඇස්වලට මෙලෙසින්
    යලිත් ගෙන එනු සිනහ ගෙනෙනා කතාවන් 💛 bs ඔයාලට

  • @SajithRupasingha
    @SajithRupasingha 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤ ඇත්තටම ලස්සනයි ජය වේවා

  • @ChamodyaKavindi-ek3sj
    @ChamodyaKavindi-ek3sj 3 หลายเดือนก่อน

    ඔයලට කොහොමද මෙහෙම අදහස් එන්නේ 🥺 මාරම ලස්සනයි ඔයලගේ වැඩ 🥺 බුදුසරණයි ඔයලට.. මේ වීඩියෝ එක නම් පිස්සුවක් දෙයියනේ 🥺😭♥️ අම්මෝ 🥺 කියන්න දෙයක් නෑ .. ඔයලා තමා වැඩ්ඩෝ 😊💗 ආදරෙයි

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 3 หลายเดือนก่อน +1

    අනේ..ගොඩාක් දුක හිතුනා...😢😢දුව ඉන්න විදිය දැක්කම ඇත්තටම පපුව වාවන්නේ නැහැ ..මුල ඉදලම බැලුවා. කියන්නකෝ යකාව ඔච්චර කලු කලේ මොනවගෙන්ද කියල

  • @hettigenilushika4406
    @hettigenilushika4406 3 หลายเดือนก่อน +1

    අද නම් දුක හිතුනා ආදරෙයි ඔයාට

  • @johannaxd
    @johannaxd 3 หลายเดือนก่อน +8

    අයියො ඉවරයිද? 😢 අනෙ තව මේ වගෙ short episodes තියෙන කතා ගොඩක් ගේන්න ඉස්සරහට. ආසාවෙන් බලන්නෙ මේ වීඩියො ❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  3 หลายเดือนก่อน +2

      අදින් එලෙස කෙලෙස ඉවරයි.. ඉදිරියේදි මේ වගේ වෙනස් වැඩ ටිකක් අරන් එන්නම් ඔයාලට 🥰🥰❤️❤️❤️

  • @Yomith1118
    @Yomith1118 3 หลายเดือนก่อน +1

    ආයෙත් මේ වගේ series එකක් ඕනා හොදේ💖❤

  • @achinihamesha1455
    @achinihamesha1455 3 หลายเดือนก่อน +4

    Aluth kathandarayak kelasa ho ikmanin apahata melesa awashyai
    Boralu galayooo❤❤❤❤❤❤❤

  • @RithmiAsinsana
    @RithmiAsinsana 3 หลายเดือนก่อน +1

    Samageta hoda panividaya dila thiyanawa good lak❤

  • @amiraruwan6022
    @amiraruwan6022 3 หลายเดือนก่อน +5

    ඔයාලගෙ වීඩියෝ මාර ලස්සනයි තව මේ වගේ වීඩියෝ දාන්න ❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 หลายเดือนก่อน +1

    හොද msg එකක්

  • @KamalSujeewa-jy3wj
    @KamalSujeewa-jy3wj 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ ආදරෙයි

  • @candimakamani9888
    @candimakamani9888 3 หลายเดือนก่อน +2

    ඇහැට කදුලක් ආවේ නැත්තන් උබලා මිනිස්සු නෙමේ💘🤌

  • @BS22S806PavithraGamage
    @BS22S806PavithraGamage 22 วันที่ผ่านมา

    සමාජයට ආදර්ශයක් ලබා දෙන ලස්සන නිර්මාණයක්.

  • @Gangakumari-123
    @Gangakumari-123 3 หลายเดือนก่อน +6

    අයියෝ ඉවරයිද? තව අලුත් දෙයක් දෙන්න හොදේ..❤❤❤❤හැමදාම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤හොදින් පරිස්සමෙන් සතුටින් ඉන්න 🎉🎉🎉🎉බුදු සරණයි 💝💝💝💝💝💝💝

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  3 หลายเดือนก่อน +2

      අදින් එලෙස කෙලෙස ඉවරයි ... අපිත් ඔයාලට ආදරෙයි .. තෙරුවන් සරණයි !!! ❤️❤️

  • @udithavindu3444
    @udithavindu3444 2 หลายเดือนก่อน

    දුක වැඩි උනා අනේ😢😢

  • @withRashonline
    @withRashonline 3 หลายเดือนก่อน +2

    කෙසෙ උවත් මෙලෙස නිමාව
    දුකක් මයි අවසනය
    යලිත් තව හොඳ කතවාක්
    ලබා දෙනවද හිනවාක්😢😢❤

  • @sanjeewasandaruwan7688
    @sanjeewasandaruwan7688 2 หลายเดือนก่อน +1

    ලස්සන තව එකක් දෙන්න ඉතිං❤❤❤

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne 2 หลายเดือนก่อน

    මරු ❤️ලස්සනයි

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 3 หลายเดือนก่อน +1

    එසේ කෙලෙසද සිදුවුනේ
    මෙසේ අවසානයකි වුනේ
    යකෙක් වූවත් පැ සෙනෙ
    හාට් ඇටයකිනි මරු වසඟයට ගියේ
    පාටාචාරා ලෙසින් ඈ පෑ සෙනේ
    දිවි පිදු පවුලකිනි අවසන් වුනේ
    අනෙ දෙවියනි එසේ...
    මෙසේ කෙලෙසද දුකක් දී පරලොව ගියේ...

  • @ගයාත්රිශානිකාදිල්හානි
    @ගයාත්රිශානිකාදිල්හානි 3 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක. තවත් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා ..❤

  • @sachininimesha8667
    @sachininimesha8667 3 หลายเดือนก่อน

    අනේ අප්පා ඔයාලගෙන් දුක හිතෙන එකල් බලාපොරොත්තු උනේම නෑ .. මරු ඉතින් ❤

  • @nethminidewage7048
    @nethminidewage7048 3 หลายเดือนก่อน +1

    නියමයි..තව මේ වගේ වීඩියෝ එනකම් බලන් ඉන්නවා..😢❤😂👍

  • @shashikalakshan7627
    @shashikalakshan7627 3 หลายเดือนก่อน

    අද වීඩියෝ එකටනම් ඇත්තටම දුක හිතුනා 😢😢😢 . කතාවෙ ආදර්ශයනම් හොදයි ❤. . තවත් අලුත් වැඩ කරන්න ඔය දෙන්නටම ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

  • @dammikaranhotige4963
    @dammikaranhotige4963 3 หลายเดือนก่อน +2

    හැමදාම හිනාවට ආව කදුලු අද දුකට ආව....

  • @dilinidinethma6878
    @dilinidinethma6878 3 หลายเดือนก่อน +1

    නියමයි 😊

  • @rathnayakajm50
    @rathnayakajm50 3 หลายเดือนก่อน

    අඩෝ යකාට සිරාවටම බය හිතෙනවා 😅😅

  • @DineshLakshika-uu9py
    @DineshLakshika-uu9py 3 หลายเดือนก่อน +2

    එලෙස කෙලෙස වීඩියො ටිකම හිනා වෙවී බැලුවට මේ වීඩියෝ එකට නම් ඇත්තට ම දුක හිතුනා 😊

  • @danisasri2043
    @danisasri2043 3 หลายเดือนก่อน +4

    මේ.වගෙ.අලුත්.ව්ඩ්යො.දාන්න.හොදද.ඔයාලාගෙ.ඇක්ට්න්.නියමයි.🔥🔥🥰🥰බුදුසරණයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ඔයාට .. තෙරුවන් සරණයි !!! ❤️❤️