Sansarini - සංසාරිණී | Episode 337 | 2024-06-27 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • Sansarini - සංසාරිණී | Episode 337 | 2024-06-27 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/gWB4b4
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV
  • บันเทิง

ความคิดเห็น • 483

  • @HiruTVOfficial
    @HiruTVOfficial  8 วันที่ผ่านมา +253

    තුශී දුවගෙන එන්නේ ටීවී එක දාන ලෙස ඉන්දිකට කියමින් ය. ඒ ලොකු බණ්ඩාර ඇමතිට කරදරයක් කියමින් ය. මේ අතරේ අනගිගේ අම්මා තිහස්වරගේ ගෙදර එන විට අමෙන්ඩා අනගිගේ අම්මාට මේ ගෙදර අය අනගිට වෙනස්කම් කරන බව කියමින් ය. මේ අත්‍රේ තිහස්වරගේ අම්මා මෙතනට එන අතර ඇමෙන්ඩා මෙතනින් පිටව යයි. අනගිද අම්මා ළගට එන අතර අනගිට උන බව අම්මාට තේරෙයි. ලොකු බණ්ඩර ඇමතිව ශේන් සිරකරගෙන අසන්නේ අමෝදි කොහෙද බවයි. මේ අතරේ අනගි තිහස්වර යළිත් රණ්ඩු වෙයි. අද කුමක් වේවිද සංසා‍රිණී තුළින්

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 8 วันที่ผ่านมา +4

      ඇමැන්ඩාට කෙලවේවි

    • @riyalpathuma5454
      @riyalpathuma5454 8 วันที่ผ่านมา +1

      තුශි දුවගෙන එන්නේ ටීවි එක

    • @user-zc8jv7mp4z
      @user-zc8jv7mp4z 8 วันที่ผ่านมา +2

      Ada wenneda thoi ,meka liyana ekai ,meke rachakayai mekata dayaka wena unui karapu gobba kotasak ane thopita lajja nadda me wage gobba kathawata dayaka wenna ayi ane me hiru tv eka therun ganne naththe eke thiyana collity eka me gabba kathawa hinda nathi wena bawa ane plz poddak therun ganinko balanna

    • @manjulamahanama392
      @manjulamahanama392 8 วันที่ผ่านมา

      .

    • @NilanthiNilanthi-gg2fe
      @NilanthiNilanthi-gg2fe 8 วันที่ผ่านมา +1

      Niyamai anakonda iwarai ithin

  • @ShyamaliWasana-bg5zt
    @ShyamaliWasana-bg5zt 8 วันที่ผ่านมา +180

    අද ඉදලා සතුටින් බලන්න පුලුවන් .තිහස්වර අනගි බේර ගන්නව.

  • @fathimaparook9713
    @fathimaparook9713 8 วันที่ผ่านมา +114

    ඇමෙන්ඩගෙ පිස්සුව බලනකල් ඉවසිල්ලක් නැහැ 🤣🤣
    අනගි තිහස්වර ආදරෙන් ඉන්න ඕනි 👍

    • @madaramadhumali4562
      @madaramadhumali4562 7 วันที่ผ่านมา +1

      අහ එපිසෝඩ් එක නැද්ද

  • @yashixruvi134
    @yashixruvi134 8 วันที่ผ่านมา +238

    ඇමැන්ඩට හොද පාඩමක් උගන්නන්න ❤❤ අනගියි තිහස්වරයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ❤❤

    • @aroni8860
      @aroni8860 7 วันที่ผ่านมา +1

      නියමයි නියමයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 7 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @TheekshanaAshinshana
    @TheekshanaAshinshana 7 วันที่ผ่านมา +33

    හැම හොරයක්ම කොහොම හරි අල්ලගන්න ශාරන්‍යා...✊

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 8 วันที่ผ่านมา +114

    අද එපිසොඩ් එකෙයි ට්‍රේලර් එකෙයි comment බලපුහාම තේරෙනවා මුලු කතාවම පවතින්නෙ අනගියි තිහස්වරයි මත හැමෝම කැමතියි ඒ දෙන්නට හොදක් වෙනවට හා එයාලාට වැරදි කරපු අයට දඩුවම් ලැබෙනවාට ඒ හින්දා ඉස්සරහටවත් අනගි තිහස්වර චරිත ලස්සනට ලියනවා වගේම එයාලාට සාදාරණයක් කරන්න
    ඇමැන්ඩාට ලොයිඩ්ලාට මුල ඉදන් කරපු හැමදේටම දඩුවම් දෙන්න

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 8 วันที่ผ่านมา +96

    අනේ අම්මෝ තිහස්වර කොන්ඩ ගහ කඩපු විදිහ..තව ටිකෙන් අනගි දැක්කානම් තවත් නඩුවක් 😄

  • @niroshalakmali3311
    @niroshalakmali3311 8 วันที่ผ่านมา +91

    අනේ සාරාන්‍යා නිසා අනගි & තිහස්වර ආයෙත් එකතු වෙන්න ආදරෙන්.කපටි ඇමැන්ඩට දැන්වත් විදවන්න ලැබෙන්න ඕනි කරපු දේවල් වලට

  • @user-jd8qk2cj2u
    @user-jd8qk2cj2u 8 วันที่ผ่านมา +38

    හෙට ඉදන් ඇමන්ඩගෙ කෝලම් ටික බලන්න එන්ඩො😂😂😂

    • @HarshikaDulari
      @HarshikaDulari 8 วันที่ผ่านมา +1

      අනේ ඉවසිල්ලක් නැතෝ බබා නලවනවා බලන්න🤣🤣🤣

  • @-paradigeapi2610
    @-paradigeapi2610 8 วันที่ผ่านมา +77

    ඉවසීමෙන් දරාගත් කතා වල අවසානය හරී ලස්සනයී මොන ප්‍රශ්න ආවත් අල්ලන් ඉන්න...
    🙂❤️💐

    • @dulanjinilmini2707
      @dulanjinilmini2707 8 วันที่ผ่านมา +3

      Karanna amaruma deyak

    • @shanikaedirisinghe4437
      @shanikaedirisinghe4437 8 วันที่ผ่านมา +3

      අන්න රියල් පැතුම් ඔයාගෙ comment එකත් හොරකම් කරල😂

  • @Ers6803
    @Ers6803 8 วันที่ผ่านมา +174

    තිහස්වර ගිහින් අරකිගෙ කෙස් ගහ බෝනික්කට දාන්න .ඒකිට පිස්සු හැදෙයි.කුරිරු සතුටක් එන්නෙ මතක් වෙද්දිත් 😠😌

    • @SASINI549
      @SASINI549 8 วันที่ผ่านมา +12

      ඔව් මටත්. එකී වගේම ඒකිගේ අම්මා තාත්තායිත් ඉක්මනට ම දඩුවම් විදින්න ඕනේ කරපු වැරදි වලට 😡😡🤣

    • @ThyagaPerera
      @ThyagaPerera 8 วันที่ผ่านมา +8

      මටත් 🤪

    • @letticiyairangani352
      @letticiyairangani352 8 วันที่ผ่านมา +7

      මටත්

    • @user-ti9ez8ur6m
      @user-ti9ez8ur6m 8 วันที่ผ่านมา +5

      නිකන් කෙස් ගහකට මොකුත් වෙන්නැ මතුරලා නැනේ

    • @champanayana8243
      @champanayana8243 8 วันที่ผ่านมา +2

      මටත්

  • @Hiruwah2379
    @Hiruwah2379 8 วันที่ผ่านมา +229

    ලයික් හිගා කන්න තමන්ගෙ අම්මලා තාත්තලාව පාවලා දෙන රියල් පැතුම් වගේ උන් සාපයක් බන් 🙂

    • @user-co3oz4qu5f
      @user-co3oz4qu5f 8 วันที่ผ่านมา +10

      එයගේ අම්මා අවුරුද්දක් විතර icu එකේ කියන්න හොද වෙන්නම නැද්ද දන්නැ 😂

    • @shanikagunathilak
      @shanikagunathilak 8 วันที่ผ่านมา +3

      Appo ow hema ekema comment dada welalenawa hemadama mokak hari magulak😒

    • @nusha....
      @nusha.... 8 วันที่ผ่านมา +6

      මනසික ලෙඩෙක්. අනුකම්පා කරන්න

    • @user-bf4vb2hb2o
      @user-bf4vb2hb2o 8 วันที่ผ่านมา +6

      අනේ මන්ද බැලුවොත් රියල් පැතුම් විතරයි ඉන්නෙ

    • @pradeepakumari4328
      @pradeepakumari4328 8 วันที่ผ่านมา +1

      අම්මෝ ඔව්🤣

  • @dangapenchi5299
    @dangapenchi5299 8 วันที่ผ่านมา +57

    ජීවිතය කියියන්නේ හිස් පොතක්...
    පිටුවෙන් පිටුව ලියනවා අවසන් කරන...
    ඒ වගේම ඔබ අද ලියනදේ..
    හෙට ඔබව රැගෙන යන තීරණය කරන තැනක්🥺❤️

  • @YASHPERERA321
    @YASHPERERA321 8 วันที่ผ่านมา +53

    ඇති යන්තම් සාරන්යා ටවත් ඇත්ත ඇහුනා😢

  • @ThyagaPerera
    @ThyagaPerera 8 วันที่ผ่านมา +56

    අද කතාව මරු. ඉස්සරහට අනගි ❤තිහස්වර, ශේන් ❤අමෝදි චරිත ලස්සනට ලියන්න

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +70

    මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුවද ලැබෙිවා.. 🙏

  • @madushanisansala9636
    @madushanisansala9636 8 วันที่ผ่านมา +93

    ඒ උනාට අද කොටසෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උන අය කෝ 😢

    • @Padminikumari-jz4qw
      @Padminikumari-jz4qw 8 วันที่ผ่านมา

      Lada dein sathutu weyan kelle ada kotasa marune

  • @Jenshadlove
    @Jenshadlove 8 วันที่ผ่านมา +80

    ගොඩ දවසකින් බලන්න ආවෙ අද trailer එක දැකල

  • @sanduninimeshika4821
    @sanduninimeshika4821 8 วันที่ผ่านมา +33

    සාරන්‍යට ඒක හරි ඇහුනානේ ඒ ඇතී කතාව ලස්සනයි දැන්

    • @user-cw4js8ey6l
      @user-cw4js8ey6l 7 วันที่ผ่านมา +2

      Saranya masayak me gedara hitiya nam me gedara prashna okkoma wisadanawa .

  • @renukadamayanthi9342
    @renukadamayanthi9342 8 วันที่ผ่านมา +21

    අම්මෝ ඔහොම යමු යමු ඇමැන්ඩාගේ පවුලේ අයට දඩුවම ලබාදෙන්න කාලය හරි 😂😂😂😂😂

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 8 วันที่ผ่านมา +30

    ඇති යන්තම් තිහස්වර දැන් වත් ඒ දෙන්නට ආදරයෙන් ඉන්න ලැබෙයි ❤❤❤

  • @Ers6803
    @Ers6803 8 วันที่ผ่านมา +56

    ගොඩක් දවසකට පස්සෙ බලන්න ආවෙ.අද මරු episode එකක් නිසා.ආපහු ඉතින් කතාව චොර කරන්න එපා හැබැයි

  • @user-fw5sw1dh3t
    @user-fw5sw1dh3t 8 วันที่ผ่านมา +143

    දැන් ඇමන්ඩගෙ දරු නැළවිලි 😂😂

    • @user-wu2vr1oi9b
      @user-wu2vr1oi9b 8 วันที่ผ่านมา +9

      ane 😂😂😂😂 manda yako meuwa maara katha

    • @madushanisansala9636
      @madushanisansala9636 8 วันที่ผ่านมา

      ​​@@user-wu2vr1oi9b අපිත් බලනව හැබැයි කට ඇරගෙන 😂😂🤣✋

    • @HarshikaDulari
      @HarshikaDulari 8 วันที่ผ่านมา +4

      ඔව් මරු නේ🤣🤣

  • @lovelygirl4087
    @lovelygirl4087 8 วันที่ผ่านมา +19

    සාරංග අයියගෙ ඇක්ටින් සුපිරි ❤මාර පිලිවෙලයි

  • @enukaenuka4060
    @enukaenuka4060 8 วันที่ผ่านมา +20

    ඇනකොන්ඩා හෙට ඉදන් පිස්සු නටයි මාරම මාර සතුටක් හෙදට විදවන්න ඔනි😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +188

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම😢❤

    • @dulanjinilmini2707
      @dulanjinilmini2707 8 วันที่ผ่านมา +2

      Trvida rathnaye balayen oyage ammata ikmnatam saneepa venava budu saranai

    • @riyalpathuma5454
      @riyalpathuma5454 8 วันที่ผ่านมา

      ⁣ඉක්මන් සුවද ලැබෙිවා ❤🙏

    • @NilankaShalini
      @NilankaShalini 8 วันที่ผ่านมา +1

      ඉක්මනින් සුව වේවා

    • @user-zt9bz2zx4q
      @user-zt9bz2zx4q 8 วันที่ผ่านมา

      God bless

    • @kumarafigjgcjhpushpamal7352
      @kumarafigjgcjhpushpamal7352 8 วันที่ผ่านมา

      අනේ ඔයාගෙ අම්මා ඉක්මනින් සනිප වෙන්න ඕන

  • @dangapenchi5299
    @dangapenchi5299 8 วันที่ผ่านมา +58

    සෑම මනුෂ්‍යයෙක් සමඟම දීර්ඝකාලීන අමනාප කම්
    හිතේ තියා ගන්නේ නැතුව ජීවත් වන්න. 😊❤️
    මොකද
    අපි ආයෙ කවදාවත්ම මුණ නොගැසෙන්න පුලුවන්...

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +234

    ඇමැන්ඩා නැත්නමි නැති වෙනවට කැමති අය කෝ බලන්න 👍

    • @user-zc8jv7mp4z
      @user-zc8jv7mp4z 8 วันที่ผ่านมา +8

      @@riyalpathuma5454 tho puduma sapayak unane ban ayi ban uba mekei pata kurullo ekei walalenne thota mongalda ban ammawai thaththawai hamathisseme leda karawanne ane paw ban e minissu denna tho un dennata chuttak hari adarei nan e manussayo denna comment walata gawaganna epa plz

    • @itsb2619
      @itsb2619 8 วันที่ผ่านมา +3

      එ ඇමැන්ඩ අරං පලකො උබ😂😅

    • @WathsalaAmandhi
      @WathsalaAmandhi 8 วันที่ผ่านมา

      මම ඉන්නෝ😂

    • @niroshadilhani8769
      @niroshadilhani8769 8 วันที่ผ่านมา

      😂ou mu maha sapayak amanda set wenava​@@itsb2619

    • @puljandinlaka-fc2lh
      @puljandinlaka-fc2lh 7 วันที่ผ่านมา

      mu hama teledrama ektma comment danw 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +52

    පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

    • @user-dq6oz1vk9c
      @user-dq6oz1vk9c 8 วันที่ผ่านมา

      Budu saranai

    • @rani1213lalithangani
      @rani1213lalithangani 7 วันที่ผ่านมา

      ඊට කලින් උබේ පිස්සුව අඩු කරගනින් පැතුමා😂

  • @NethuNethu-dy4ze
    @NethuNethu-dy4ze 8 วันที่ผ่านมา +33

    අදනම්.. ලස්සනයි.. අප්පා.. කතව ❤

  • @KumaraAj85
    @KumaraAj85 8 วันที่ผ่านมา +12

    අහුවෙන අහුවෙන එකා එක්ක යනව අමෝදි🤣

  • @fathimafathima7936
    @fathimafathima7936 8 วันที่ผ่านมา +23

    කාලයකින් කථාව බැලුවේ ඵපා වේලා හිට්යේ අදනම් නියමයි

  • @SASINI549
    @SASINI549 8 วันที่ผ่านมา +44

    අද නම් කතාව හොදයි ඔය විදිහට ම කතාවේ අවසානේ දක්වා තිබ්බොත් හොදයි. හොදවැඩේ ඇනකොන්ඩ ට කරපු වැරදි වලට මට නම් මාර සතුටක්‌ ආවේ තිහස්වර ඕකිගේ කෙස් ගහ බෝනික්කගේ ඇග ඇතුළට දැම්මාම තවත් මරු ඔය විදිහට ම ඕකිගේ අම්මා තාත්තායිත් ආදී❤️අමෝදී, අනගි ට කරපු දේට දඩුවම් විදින්න ඕනේ අනගි❤️තිහස්වර අමෝදී❤️ශේන් කලින් සතුටින් හිටියා වගේ කොටස් ඕනේ Director PLEASEEEEE 💞🌹😘💔😢💕🙏😡❤️🔥🎊💗❄️

  • @nethulilinara7764
    @nethulilinara7764 8 วันที่ผ่านมา +17

    ඇති යන්තම් ලේ පිරිසිදු වෙන කොටසක් දුන්නා 😐

  • @Kodagodasaranadasa
    @Kodagodasaranadasa 8 วันที่ผ่านมา +13

    තමන් කපපු වලේ තමන් ම වැටෙනවා කියන්නේ ඕකට තමයි... ඇමැන්ඩටත් වුනේ එකම තමයි😊

  • @LathaLathaa-xm7fp
    @LathaLathaa-xm7fp 8 วันที่ผ่านมา +24

    රමේෂ් අමොඩිව රව්ටල ආදරේ දිනා ගන්න හදන්නේ ඒත් ෂේන් රහල් ඇත්තටම අමොදිට ගොඩක් ආදරේ ඒ නිසා ෂේන් රහල් වගේම අමොඩිව වෙන් කරන්න එපා ඒ දෙන්න නිසා තමයි කතාව ගොඩක් ලස්සන

  • @-paradigeapi2610
    @-paradigeapi2610 8 วันที่ผ่านมา +43

    සෑම මනුෂ්‍යයෙක්ට ම පොදු නවාතැනක මේ ගෙවෙන්නෙ ඉතාම පොඩි විවේක කාලයක් පමණි ‼️📌

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +73

    හැමදාම සංසාරික ෆෝන් එකෙන් බලන සෙටි එක කො❤

    • @caac7008
      @caac7008 8 วันที่ผ่านมา

      මන් 😅

    • @riyalpathuma5454
      @riyalpathuma5454 8 วันที่ผ่านมา

      මම

    • @shanikaedirisinghe4437
      @shanikaedirisinghe4437 8 วันที่ผ่านมา +4

      අනෙ බං අනුංගෙ comments උස්සල සංසාරික පාපයක් උඹ කරගන්නෙ..

    • @Slama112
      @Slama112 8 วันที่ผ่านมา

      Mamath hamadama balanawooo

    • @SomaAl-vo7qt
      @SomaAl-vo7qt 8 วันที่ผ่านมา

      මම

  • @WathsalaAmandhi
    @WathsalaAmandhi 8 วันที่ผ่านมา +24

    හොද වැඩේ ඔය ඇනකොන්ඩිට .නියමයි තිහස්වර ඔය ඇනකොන්ඩිට හොද වැඩක් කරන්න කමොන් තිහස්වර👍👍👍

  • @juhidissanayake675
    @juhidissanayake675 8 วันที่ผ่านมา +10

    අමෝදි ශෙන්ව කවදාවත් අමතක කරන්නේ නැහැ කියන්නේ නේ😆😆😆 .දැන් එයාට පුංචී බේබ් මතකත් නැහැ නේ😆😆😆

  • @HasiniParbodaha
    @HasiniParbodaha 8 วันที่ผ่านมา +67

    දැන් තමා ඇමැන්ඩගෙ නපුරු කමි වලට දඩුවම් විදින්නෙ

    • @pathminiherath4915
      @pathminiherath4915 8 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් ඔකුන්ට හොද පාඩමක් උගන්නන්න ඔන මිනි මරනවට 👍👍👍🇦🇪🇦🇪

    • @TiktokVideos-vj3wl
      @TiktokVideos-vj3wl 8 วันที่ผ่านมา +1

      Yasai hari සතුටුයි

  • @sepalikachandani1584
    @sepalikachandani1584 7 วันที่ผ่านมา +6

    හොද වෙලාවට සාරාන්‍යාට ඇහුනේ නැත්තම් කතාව එපා වෙලා හිටියෙ

  • @dinushkalakshan9739
    @dinushkalakshan9739 7 วันที่ผ่านมา +8

    හැමදාම මෙකතව පොන් එකෙන් බලන අයකො❤😊😊

  • @SheharaDul-jf2lh67
    @SheharaDul-jf2lh67 8 วันที่ผ่านมา +12

    තිහස්වර මරු වැඩේ කරේ ඇති යන්තම් මේ කතාවෙ හොදක් වෙනවා ❤

  • @Madhu3732
    @Madhu3732 7 วันที่ผ่านมา +4

    රමේෂ් පව් ශේනුත් පව්...😒 රමේෂ් ට පොලිස් ඔෆිසර් ව යාළු කරන්න😢😢

  • @lakmalirupasinghw6105
    @lakmalirupasinghw6105 8 วันที่ผ่านมา +12

    අම්මෝ.....අැති යන්තම් හොදක් කරා අනගිට😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +330

    කවදාවත් මේ කතාව ටීවි එකෙන් නැති බලන සෙටි පට්ටිය කෝ😢

    • @caac7008
      @caac7008 8 วันที่ผ่านมา +2

      අපට tvනෑ

    • @riyalpathuma5454
      @riyalpathuma5454 8 วันที่ผ่านมา +5

      මත්😊

    • @user-kv6ec2xv4b
      @user-kv6ec2xv4b 8 วันที่ผ่านมา +4

      Pattiya newei kattiya

    • @riyalpathuma5454
      @riyalpathuma5454 8 วันที่ผ่านมา

      Hm

    • @user-tt2lb3wo2f
      @user-tt2lb3wo2f 8 วันที่ผ่านมา

      ටීවී එකෙන් නැති බලන කියන්නෙ මොකක්ද

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +23

    ⁣ඉවසීෙමත් දරාගන් කතා වල අවසානය හරී
    ලස්සනයී මොන ප්‍රශ්න ආවත් අල්ලන් ⁣ඉන්න...
    😊❤💐

  • @sanachandana5447
    @sanachandana5447 7 วันที่ผ่านมา +15

    ෂේන්වයි අමොදිවයි ඉක්මනින් එකතු කලා නම් තමයි හොඳ

  • @user-baby12gril18
    @user-baby12gril18 7 วันที่ผ่านมา +7

    ඇමැන්ඩට නම් හොද පරිප්පුවක් සෙට් වෙයි වගෙ😂 හොද වැඩෙ😂

  • @Kumari-db8ky
    @Kumari-db8ky 8 วันที่ผ่านมา +9

    අද නම් චුට්ටක් සතුටින් කතාව බැලුවා

  • @s.s.3584
    @s.s.3584 8 วันที่ผ่านมา +16

    අනගිගේ ලොකුකම් වැඩි දැන්. මුල මතක නෑ.

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 8 วันที่ผ่านมา +2

      අයියො ඒ අර ගුරුකම් නිසා වෙන්නැති

  • @user-or1zu4jy5w
    @user-or1zu4jy5w 7 วันที่ผ่านมา +5

    අද කතාව හොදයි කියලා හිතලා බලන්න ආවෙ අනගියි තිහස්වරයි සතුටින් තියන්න හැමදාම...❤❤

  • @yashixruvi134
    @yashixruvi134 8 วันที่ผ่านมา +34

    තිහස්වර මරු ❤❤

  • @user-ly8wg4zo3i
    @user-ly8wg4zo3i 8 วันที่ผ่านมา +9

    ඇනකොන්ඩට හොඳම වැඩේ හෙට නලවපන්කො බෝනික්කා😅😅😅

  • @ashanilmini4239
    @ashanilmini4239 8 วันที่ผ่านมา +25

    දැන්නමි මරැකතාව:අනගි තහස්වර ඔයාලා ආදරෙන් ඉන්න හෙටකෙටස එනකමි ආසාවෙන් ඉන්නව

  • @Udeshikafonseka
    @Udeshikafonseka 8 วันที่ผ่านมา +11

    අදනම් නියමයි

  • @nilu9592
    @nilu9592 8 วันที่ผ่านมา +17

    මෙ රියල් පතුමාගේ comment අපි ගලපලා කියවා ගන්න ඕනී 🤭🤭

  • @Dilshani1997
    @Dilshani1997 7 วันที่ผ่านมา +2

    තිහස්වර මොලේ පාවිච්චි කරා.දැන් නම් ආයෙත් ආස හිතෙනවා කතාව බලන්න ❤❤❤

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 8 วันที่ผ่านมา +20

    සතුටුදායක අවසානයක් දෙන්න.අපි කතාව බැලුවේ තිහස්වර ❤ නිසා අනගි නිසා.. ඒ නිසා වර්ෂා නිසා ඒ දෙන්නව වෙන් කරන්න එපා.😢

  • @ArroW_SoN
    @ArroW_SoN 7 วันที่ผ่านมา +5

    මොනවද බන් මේ සීනිබෝල අදහස් 😂

  • @anupamadilruwan7779
    @anupamadilruwan7779 8 วันที่ผ่านมา +11

    මෙච්චර තාක්ශණය දියුනු කාලෙක හදි හූනියම් කෙස් ගස් 😂

    • @yoona2004
      @yoona2004 8 วันที่ผ่านมา +2

      තාක්ෂනෙ දියුණු උනත් එ් වගෙ දේවල් තියනව පොඩි පොඩ් බලපැම් උනත් තියෙන්න ඉඩ තියනව .

  • @user-ashi..
    @user-ashi.. 8 วันที่ผ่านมา +9

    අද එපිය නම් නියමයි

  • @Nuuu_0097
    @Nuuu_0097 8 วันที่ผ่านมา +9

    තිහස්වර ඇමැන්ඩගෙන් කෙස් ගහක් ගලවගත්තේ ඒ පාර ඇමැන්ඩට ගුරුකමක් කරන්නද😂 මරු හැබැයි. ඇමැන්ඩටයි පවුලෙ අයටයි ගුරුකම් පැත්ත නොබලන්න එහෙම කලොත්. ඒත් ගුරුකම් කියන මිථ්‍යා ඇත්ත නොකර බුදුගුණෙන් ඒ බල කැපෙන විදියට කතාව ලියන්න තිබ්බෙ. මේකෙන් වැරදි අදහස් ඔලුවලට එනවා මිනිස්සුන්ගෙ.

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u 8 วันที่ผ่านมา +26

    සාරන්‍යයට ඇහුන එක හොදයි ❤ දැන් අපි බලමු ඇමැන්ඩාගෙ වැඩ ⁣ටික😂

  • @randipoornima3646
    @randipoornima3646 8 วันที่ผ่านมา +8

    අද එපිසෝඩ් එක මරු 👌

    • @yamuna.roshani
      @yamuna.roshani 2 วันที่ผ่านมา +1

      අසාවෙන් බැලුවේ තිහස්වර සුපිරි මැණික ♥️♥️♥️❤️🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි

  • @SanduniNisansala-ig7vo
    @SanduniNisansala-ig7vo 7 วันที่ผ่านมา +5

    රියල් පැතුම් ගේ කමෙන්ට් පේන්නේ නැති විදියට හදන්න ක්‍රමයක් නැද්ද 😒

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 8 วันที่ผ่านมา +17

    සාරන්‍යට තීන්නෙ බෝනික්කව පුච්චල දාන්න

  • @AbcDef-nh5cu
    @AbcDef-nh5cu 7 วันที่ผ่านมา +4

    නියමයි සාරන්‍යා මැනික❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hansanisachithra6215
    @hansanisachithra6215 8 วันที่ผ่านมา +6

    දැන්නම් ඉස්සරහට හොදවෙයි වගෙ ❤️

  • @madujayawardene3493
    @madujayawardene3493 8 วันที่ผ่านมา +13

    මේ රියල් පැතුමා කියන එකා පිස්සන් කොටුවට ගෙනියන්න කෙනෙක් නැද්ද 😂😂😂

    • @keerthisrisandaruwan5596
      @keerthisrisandaruwan5596 8 วันที่ผ่านมา +3

      Ow ban muge amma eththatama icu dadanne

    • @HarshikaDulari
      @HarshikaDulari 8 วันที่ผ่านมา +4

      ඌත් ඇනකොන්දත් එක්ක හෙට ඉදම් බබා බලාගන්න යවමූ🤣🤣🤣

    • @madujayawardene3493
      @madujayawardene3493 7 วันที่ผ่านมา

      @@keerthisrisandaruwan5596 ohoma kiyo kiyo idalama uta tamai ICU yanna wenne

  • @user-yv2pz3vk6h
    @user-yv2pz3vk6h 8 วันที่ผ่านมา +12

    අද ඇනකොන්ඩට වරදිනව හැමදාම බොරුවබැනේ..

  • @prasangiama6739
    @prasangiama6739 7 วันที่ผ่านมา +4

    මට මතකයි කෙස් ගහ අරන් ගියෙ ඇමැණ්ඩනෙ අනගිගෙ පනාවෙන්...දැන් කියනව අම්මා ඇවිත් අරන් ගියාලු..😂

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 8 วันที่ผ่านมา +29

    හෙට එපිසෝඩ් එක කොහොම වෙයිද ලමායි
    අනගි ❤❤තිහස්වර අලුත් සින්දුවත් එනවා
    ඔයාගේ දෑත අල්ලන්
    මං වින්ද ඒ පෙම් සිනාවන්
    සිහි වේ හාදු නොයිදුල්
    තුරුලෙ මගෙ එදා දුන්....❤

    • @user-cw4js8ey6l
      @user-cw4js8ey6l 7 วันที่ผ่านมา +1

      Melo rahak nathi wei balan hitiyata

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 7 วันที่ผ่านมา

      ​@@user-cw4js8ey6lඑහෙම නැතෝ අද බලන්නකෝ

  • @user-rm2gq2pt6m
    @user-rm2gq2pt6m 8 วันที่ผ่านมา +5

    වැරදි අතට ගිය කතාව අද ඉදන් හොද අතට පෙරලේනෝ අදනම් මාරම හැපී හෙට ඉදන් ඇමන්ඩා ගුරුන්නාන්සේගෙන් හම්බුන දරුවා නලවයි වගේ😂😂

  • @user-kb8rr3vq1l
    @user-kb8rr3vq1l 8 วันที่ผ่านมา +5

    Heta balanakan iwasillak ne anagi thihaswara adare❤️

  • @roshanisarojani701
    @roshanisarojani701 8 วันที่ผ่านมา +5

    අදනම් මරු❤️

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 7 วันที่ผ่านมา +2

    අම්මෝ..අද නම්.ටිකක් හිත හැදුනා

  • @OppoA38-ny8jz
    @OppoA38-ny8jz 7 วันที่ผ่านมา +1

    ආයෙත් කතාව බලන්න පුළුවන් .පොඩි බලාපොරොත්තුවක් ආවා.අනගි❤තිහස්වර

  • @imashamaduwanthi6271
    @imashamaduwanthi6271 7 วันที่ผ่านมา +1

    ඔන්න ආය කට්ටිය කතාව බලයි 🥰 next leval 🌚 ඇමැන්ඩා 😁

  • @Phone-gb3oq
    @Phone-gb3oq 8 วันที่ผ่านมา +4

    Athiyantham kathawa balanna asawak aaith athi una me sarannauya nisa❤

  • @jithairoshima7876
    @jithairoshima7876 7 วันที่ผ่านมา +2

    අද තමයි හිතට පොඩ්ඩක් හරි යන කොටසක් ගියේ, අද ඉදන් වත් ඇමන්ඩට කළකන් පළදරන්න පටන් ගත්තොත් හොදයි,

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 7 วันที่ผ่านมา +3

    තියස්සර අනගිව බෙරගනි ඇමැන්ඩා පිස්සු නටනවා ආසාවෙන් බලන් යින්නෙ නෙද යාලුවනේ 😜😜 කට්ටඩියාට එකත් අහුවෙවිද 🙄

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 8 วันที่ผ่านมา +3

    රමෙශ් මහ මරි මට නම් පෙන්නන්න බැ.......😅😅😅😅😅😅

  • @lovelygirl4087
    @lovelygirl4087 8 วันที่ผ่านมา +5

    ඇමැන්ඩගෙ චරිතෙ අජූතයි තමයි.16:22 / 17:19 හැබැයි තිහස්වර ඇමැන්ඩගෙ අමුතුම වයිබ් එකක් තියෙ🌝

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 7 วันที่ผ่านมา +2

    අසාදාරන කතාවේ සදරනයක් උනමද කොහෙද

  • @KusalDevinda
    @KusalDevinda 8 วันที่ผ่านมา +6

    Ada kathawa patta lassanai godak ❤

  • @AnuradhaSuwarnamali-ie1dr
    @AnuradhaSuwarnamali-ie1dr 8 วันที่ผ่านมา +5

    Ada asawen kathawa balana kattiya 😊

  • @dinushasandamali8761
    @dinushasandamali8761 8 วันที่ผ่านมา +6

    Ane ikmanata me denna ekathu karanna ..anagi❤ thihaswara❤

  • @achiniweerasinghe7532
    @achiniweerasinghe7532 8 วันที่ผ่านมา +4

    Ammodiwa shenta munagaswannkooo😢😢

  • @dilkidilki946
    @dilkidilki946 7 วันที่ผ่านมา +2

    හැමදාම 4න් එකෙන්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +10

    වැලන්ටසින් එක දවස වෙනුවෙන් ලස්සනම කොටස් ටක්ක අනගි❤ තිහස්වර. අමෝදි❤ අදිතගේ කතාවෙි පැයක් ⁣ඉල්ලන අය 👍එක්ක දන්න අමතක කරන්න එපා.❤❤❤❤

  • @enukaenuka4060
    @enukaenuka4060 8 วันที่ผ่านมา +6

    අනෙ අමෙදි ශෙන්❤❤❤ එකතු කරන්න පිලිස් 🙏🙏🙏🙏

  • @Madhu3732
    @Madhu3732 7 วันที่ผ่านมา +1

    හොඳ වෙලාවට..amandage කතාව අහන් ඉන්නේ... නැත්තම් තව දුර කතාව යයි ඒ කොටස්😢😢

  • @Sansansansan88
    @Sansansansan88 8 วันที่ผ่านมา +9

    Ada හොඳයි කතාව 🎉🎉🎉

  • @user-ck3ri7dj6c
    @user-ck3ri7dj6c 7 วันที่ผ่านมา +2

    දැන් වත් ඉස්සර වගේ ලස්සන වෙන්න ඔනි මේ කතව

  • @NimsaraPehesarani
    @NimsaraPehesarani 7 วันที่ผ่านมา +2

    Ammoohh thihaswara oya😂😂😂

  • @user-ob1cr1so9f
    @user-ob1cr1so9f 8 วันที่ผ่านมา +6

    Amodiwa shenta muna gaswanna
    Eyalawa ekathu karanna❤❤❤

  • @user-eo3ep9kx1i
    @user-eo3ep9kx1i 8 วันที่ผ่านมา +2

    ටිවි එකෙන් ඉස්සර බැලුවා දැන් බලන්නෙ පෝන් එකෙන් අද නම් හොදයි ඒ වගේ තිහස්වරටයි අනගිටයි සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕන ඒ වගේම අමෝදියි සේන්නුයි අයෙත් එකතු කරන්නකෝ අනේ අද නම් මට ගොඩාක් සතුටුයි

  • @NilushanAkalanka
    @NilushanAkalanka 7 วันที่ผ่านมา +2

    අනගි තිහස්වර අාදරෙන් ඉන්න ඔන අැන කොන්ඩ මක බැවෙන්න ඔන