Sansarini - සංසාරිණී | Episode 339 | 2024-07-01 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Sansarini - සංසාරිණී | Episode 339 | 2024-07-01 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/gWB4b4
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

ความคิดเห็น • 725

  • @HiruTVOfficial
    @HiruTVOfficial  3 หลายเดือนก่อน +345

    අම්මා මොන වැරැද්ද කළත් මම අම්මා එක්කම ඉන්නවා යැයි සංගීත් පවසයි. සංගීත්ගේ මව, ඔහුගෙන් සඟවන රහස අහන්නැතිව ඉන්නවා යැයි සපථ කරයි. අනගියි තිහස්වරයි ප්‍රශ්න ගොඩකින් හෙම්බත්ව සිටි නමුත්, යම්කිසි මානසික සහනයක් ලබා ඇති බව ඔවුන්ගේ ආදරබර වදන් වලින් කියවෙයි. ලීලා, ඇමැන්ඩාට කිරි එකක් ගෙනත් දුන් අතර ඒවා ලීලා වෙතට විසිකරයි. එය ඇලන් දකියි. ඇලන්ට සිතාගත නොහැකිව ඒ දෙස බලාසිටියි. තුශී සහ වර්ණ, කෑම කකා ඉන්න අතරතුර කෑම කවන්නට සදයි. එය වළක්වන නිසා කෝපයට සහ දුකට පත්වන වර්ණ එතැනින් පිටත්ව යයි. ඉන්දික නොලැබීම නිසා දුකට පත්ව සිටින තුශී, වර්ණව විවාහ කරගන්නා බව පවසයි. ඇමැන්ඩාට තවමත් වූ දෙය අනගිට නම් අභිරහසකි. අද එතැන් සිට..

    • @mohamedkasim7944
      @mohamedkasim7944 3 หลายเดือนก่อน +2

      ඇයි මට

    • @priyanthidezoysa2813
      @priyanthidezoysa2813 3 หลายเดือนก่อน +1

      ඇමන්ඩට 😂😂😂

    • @jilanjilan8562
      @jilanjilan8562 3 หลายเดือนก่อน +2

      ඇයි මටත් තියෙනවා 😅😅

    • @HemaliSepalika
      @HemaliSepalika 3 หลายเดือนก่อน

      .
      2:01

    • @heshaniwithdevindi5895
      @heshaniwithdevindi5895 3 หลายเดือนก่อน +1

      Amodi sen ekathu karanna e denna hari adaraniyai

  • @RasikaDamayanthi-wk8rr
    @RasikaDamayanthi-wk8rr 3 หลายเดือนก่อน +863

    ආපහු අමෝදිවයි ශේන්වයි ආදරෙන් දකින්න කැමති අය කෝ😊😊😊

  • @kandageruwansahjeewa8723
    @kandageruwansahjeewa8723 3 หลายเดือนก่อน +368

    අනුන්ට කල දේ තමන්ට පල දේ කියනවා වගේ ඇමැන්ඩට හොද වැඩේ මටනම් මාරම සතුටක් තියේන්නේ

    • @nishaliduvara3963
      @nishaliduvara3963 3 หลายเดือนก่อน

      මටත් එ වාගේ ..හොද වැඩේ

    • @madhuniki2410
      @madhuniki2410 3 หลายเดือนก่อน

      Hoda qede anunta kapapu wale thamumma wetuna den kathawa hodai wage

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +905

    ඇමැන්ඩා ට ටෙචිචිදේට කුරිරැ සතුටක් තියෙන්නේ මට විතරයි ද😂😂

  • @yashixruvi134
    @yashixruvi134 3 หลายเดือนก่อน +192

    ඒ ආදරේට ආයෙ කාගෙන්වත් බාධා එන්න එපා. අනගි තිහස්වර ❤❤

  • @ishansandaruwan4482
    @ishansandaruwan4482 3 หลายเดือนก่อน +266

    අනාගිටයි තිහස්වරටයි දැන්වත් සතුටින් ඉන්න දෙන්නකෝ❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurikadilrukshi8137
    @chathurikadilrukshi8137 3 หลายเดือนก่อน +196

    දැන් ආසාවෙන් කතාව බලන්නෙ මම විතරයි ද

    • @Anusha-u6f
      @Anusha-u6f 3 หลายเดือนก่อน +3

      Mamanam harima asawen balanne

    • @JmDilshan-xh2lx
      @JmDilshan-xh2lx 3 หลายเดือนก่อน +2

      මමත්

    • @HashiHashi-kb5kv
      @HashiHashi-kb5kv 3 หลายเดือนก่อน +2

      Hi

    • @HhnPriyankarani
      @HhnPriyankarani 3 หลายเดือนก่อน +1

      Amendata pissu nisadaaa...😂😂😂

    • @Buddhika-c4s
      @Buddhika-c4s 3 หลายเดือนก่อน +1

      Mamath

  • @Littleprincess0907
    @Littleprincess0907 3 หลายเดือนก่อน +152

    ඇමැන්ඩව දිගටම මෙහෙම දකින්න ලැබේවා 😂❤ තව දුන්න වේදනාවම ලැබේවා 😂😂😂 😩 අනගිටත් පාඩුවෙ ඉන්න බැයිද ඇමැන්ඩාගේ අස්සෙ රින්ගන්නෙ නැතුව 😂

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda 3 หลายเดือนก่อน +4

      ඔව් හැබැයි පව් අනගිලට වෙන දේවල් කොච්චර කල් අදිනවද😅

    • @chamaripeiris8662
      @chamaripeiris8662 3 หลายเดือนก่อน +1

      Aneda kyne eholmnth pissu

    • @chamaripeiris8662
      @chamaripeiris8662 3 หลายเดือนก่อน +1

      Anagi mha panditha ganiyek eyta mechra deyk krlth ebellige passen ynwa ay

  • @AyeshaAyesha-d5g3m
    @AyeshaAyesha-d5g3m 3 หลายเดือนก่อน +71

    අනගිගේ කෙස් ගහ බෝනික්කගේ ඇගේ තියෙනකන් අගිට පිස්සු.😂.ඒ කෙස් ගහ අයින් කරල ඇනකොන්ඩගේ කෙස් ගහක් බෝනික්කට දැම්මා...දැන් ඇනකොන්ඩට පිස්සු😂 දැන් ඇනකොන්ඩගේ අම්මයි තාත්තයි ආවම ඔය ඔක්කොම අහු වෙනව😂 ඉන් පස්සෙ ආයිමත් බෝනික්කට ඇලන්ගේ කෙස් ගහක් දායිද දන්නෙ නෑ😂දැන් යන්නේ කතාවේ අලුත්ම විදියක්.😂සන්ගීත පුටු තරගේ වගේ බෝනික්කට කෙස්ගස් මාරු කරන තරගයක්😂අනේ අම්ම පල්ල මේ කතාව ලියන එකා මොන තරන් ලදරුවෙක්ද කියල තෙරෙන් නෑ😂😂😂😂😂😂😂😂

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 3 หลายเดือนก่อน +152

    ඇමැන්ඩගෙ අම්මා තාත්තා දෙන්නටත් පිස්සු හැදෙන්න ඕන 😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +383

    හැමදාම සංසාරික ෆෝන් එකෙන් බලන සෙටි එක කෝ❤

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 3 หลายเดือนก่อน +21

    අමෝදිට මීට වඩා දිග ඇදුම් ටිකක් ඇන්දුවනම් හොදයි හැබැයි 😅😅😅😅

  • @SewwandiBulathsinghala
    @SewwandiBulathsinghala 3 หลายเดือนก่อน +15

    අනේ ඉක්මනට ශේන්වයි ❤️අමෝදිවයි එකතු කරන්න.. ශේන් පවු.. 😢

  • @ShehanSenanayake
    @ShehanSenanayake 3 หลายเดือนก่อน +52

    අනගි හොද වැඩී මොලේ පෑදෙන්න දුන්නා නම් හරි ඔලුව පැලෙන්න😂😂

  • @MaheshaJayathilaka-n6e
    @MaheshaJayathilaka-n6e 3 หลายเดือนก่อน +84

    අමෝදි විකාරයක් .හම්බෙන්නේ මොකාද ඌ එක්ක නටනවාඅ

    • @senushikawya803
      @senushikawya803 3 หลายเดือนก่อน +1

      akana apa wanawa

    • @eashanpeiris6220
      @eashanpeiris6220 3 หลายเดือนก่อน +1

      Ow epa wenwa maha vekaryak

    • @samalkaudara8641
      @samalkaudara8641 3 หลายเดือนก่อน +2

      Wate ynw kynne ekt tma

    • @shiromishiromi9069
      @shiromishiromi9069 3 หลายเดือนก่อน +2

      Amodi inna kotas man nam skip karanawa

    • @dilandtharu
      @dilandtharu 3 หลายเดือนก่อน

      Eka aththa ane..e kotas okkoma skip krnwa wikarayak amodi

  • @sawanidilka6459
    @sawanidilka6459 3 หลายเดือนก่อน +63

    අනුන්ට ගින්දර දුන්නාම තමන්ටත් ඒ ගින්දර දවසක එනවා කියන්නේ ඔන්න ඕකට තමා..

    • @Pubu_Dil_2003
      @Pubu_Dil_2003 3 หลายเดือนก่อน

      na bn meka script ekak

  • @dinu5942
    @dinu5942 3 หลายเดือนก่อน +93

    ඇමැන්ඩගේ චරිතේ නපුරු උනත් එ චරිතේ හිතටම දැන්නේ මරුවටම රගපානවා

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 3 หลายเดือนก่อน +79

    අනගි තිහස්වර ප්‍රශ්න විසදුනාට පස්සෙ ඒ දෙන්නව අඩුවෙන් පෙන්නන්න එපා ඉතින් 😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +148

    මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුවද ලැබෙිවා..🙏🙏

    • @KomalaSyi-l8h
      @KomalaSyi-l8h 3 หลายเดือนก่อน

      දැන් අමුදී මේකේ මාරම චරිතයක් වෙලා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +156

    පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

  • @sithuandshan
    @sithuandshan 3 หลายเดือนก่อน +33

    රියල් පැතුමවයි,ඇමෙන්ඩවයි පිස්සන් කොටු එක්ක යමුද 😂😂😂😂😂😅😅😅

    • @thirimaduragayani1582
      @thirimaduragayani1582 3 หลายเดือนก่อน +2

      minissunta ieeta wada pissu,amma ikmanta suwa wennalu,ammata newei puthatai ikmanta suwa wenna oni.harinam hena gahanna oni.ammawa like walata pawichchi karanawata.

    • @sithuandshan
      @sithuandshan 3 หลายเดือนก่อน

      @@thirimaduragayani1582 👍ඇත්ත ලයික් හිගා කන්නෙ අම්මව ලෙඩ කරවලා 🥺

    • @sihilalimandara5832
      @sihilalimandara5832 2 หลายเดือนก่อน +1

      😂😂

    • @SadarekaSadarek
      @SadarekaSadarek 2 หลายเดือนก่อน +1

      Ekanam Maru thamai

  • @ThyagaPerera
    @ThyagaPerera 3 หลายเดือนก่อน +15

    අනගි❤ තිහස්වර ආදරේ නැති කරන්න එපා. අමෝදිට ගැලපෙන්නෙ ආදි , ශේන් විතරයි. ආදි නැති නිසා දැන් ශේන්වත් අමොදිට නැති කරන්න එපා. ඒ දෙන්නගෙ ආදරෙ ගොඩක් ලස්සනයි. රමේෂ් අමෝදිට මැච් වෙන්නෙ නෑ. රමේෂ් කපටියි.
    අනගි ❤ තිහස්වර
    ශේන් ❤ අමෝදි

  • @Aryan_Fanz
    @Aryan_Fanz 3 หลายเดือนก่อน +12

    අනගි pregnant ද ඇයි අර හයියෙන් ඇවිදින්න එපා කීවේ

  • @harshanikoddipili8851
    @harshanikoddipili8851 3 หลายเดือนก่อน +12

    අමෝදි ට ගැලපුනේ ආදිත්‍ය ව්තරමයි.

    • @SASINI549
      @SASINI549 3 หลายเดือนก่อน +2

      ඔව් ආදී❤️අමෝදී තමා ❤️❤️❤️😘💞

  • @fathimaparook9713
    @fathimaparook9713 3 หลายเดือนก่อน +32

    අයියෝ අනගිව බේරගෙන මේ පිස්සිගෙන් තිහස්වරට වෙච්චි කරදරයක්

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 3 หลายเดือนก่อน +64

    අනේ අමෝදිවයි, ශේන්වයිත් ඉක්මනට මුණගස්වන්න,,, ඒ දෙන්නා හරි ආදරණීයයි

  • @tharangakumudukumari
    @tharangakumudukumari 3 หลายเดือนก่อน +5

    සමහරු ලයික් ඉල්ලනවා සමහරු cancer ලෙඩ්ඩු ගැන කියනවා සමහරු ෆෝන් එකෙන් බලන අය හොයනවා කතාවට කමෙන්ට් එකක් නොදා විකාර කියවන උන් නම් අනේ මන්දා

  • @bhagyaparindi9915
    @bhagyaparindi9915 3 หลายเดือนก่อน +44

    "අපි ගිහිල්ලා තාත්තාගේ බෙල්ල කමු" 😂😂😂😂

  • @HansaniDulani
    @HansaniDulani 3 หลายเดือนก่อน +23

    අමෝදිගේ කොටස් බලන්න නම් මං ආසම නෑ මල විකාරයක්😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +165

    කවදාවත් මේ කතාව ටීවි එකෙන් නැති බලන සෙටි පට්ටිය කෝ😢

  • @isuriindeewari7969
    @isuriindeewari7969 3 หลายเดือนก่อน +13

    වැඩිය සතුටු වෙන්න එපා ඊටපස්සෙ මේ ලියන කෙනා ආපහු කතාව වෙනස් කරයි😅

  • @nethulilinara7764
    @nethulilinara7764 3 หลายเดือนก่อน +33

    අඩේ ලොකු බන්ඩාරයා බලන විදියට පව් හිතුනා 😢😢😢ඒ මූඩ් එකේම ලං කරලා පෙන්වද්දි ලේ රෝස පාට නිසා හිත හදාගත්තා😂😂😂😂

    • @malikaapm5500
      @malikaapm5500 3 หลายเดือนก่อน +3

      😂😂😂😂😂

  • @udanimangalika5209
    @udanimangalika5209 3 หลายเดือนก่อน +49

    තස්නාවක් නිසා මනුස්සකම අමතක උන මිනිස්සුන්ට ස්වභාව ධර්මය විසින් හරි දඩුවම් ලැබෙන්න ඕන

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +104

    ඇමැන්ඩා නැත්නමි නැති වෙනවට කැමති අය කො බලන්න

  • @nhans20
    @nhans20 3 หลายเดือนก่อน +20

    අපි ගිහිල්ලා තාත්තගේ බෙල්ල කමුලු 🤣🤣🤣

  • @LovelySandy2002
    @LovelySandy2002 3 หลายเดือนก่อน +17

    ළමයා නැති උනෙ නෑ කියලත් පෙන්නන්න හදන්නෙ මට පේන්නෙ ඊලගට 🙂

  • @madushaniperis2077
    @madushaniperis2077 3 หลายเดือนก่อน +7

    දැන් නම් මරු නාට්‍ය ❤❤
    හැබැයි අනගිට වැඩිය ඇමැන්ඩා තමයි හොදටම පිස්සු චරිතේ කරන්නේ😂😂

  • @A.m.AidusaraAweesha
    @A.m.AidusaraAweesha 3 หลายเดือนก่อน +43

    ගුරුකම නැති වෙලා අනගිට බබා ලැබෙන්න ඉන්නවා ඇති කියලා හිතෙනවා ❤❤❤❤

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 3 หลายเดือนก่อน +3

      මට හිතෙන්නෙ අනගිට අමතකයි ලමයා නැති උනා කියලා

    • @ThushaniDilhara-z4f
      @ThushaniDilhara-z4f 3 หลายเดือนก่อน +1

      ​@@ShehaniRashmika-ff3ez ow ehema thamai neda 😌

  • @Madhu3732
    @Madhu3732 3 หลายเดือนก่อน +16

    ආ ආ ආ miusix එක ඇහෙනකොට... දිව්‍ය දාස්... අමොදි..❤ ආදී මතක් වෙනවා🙂

    • @SASINI549
      @SASINI549 3 หลายเดือนก่อน +1

      ඇත්ත මටත් දිව්‍ය❤️දාස් ආදී❤️අමෝදී මතක් වෙනවා ❤️❤️❤️😘💞

  • @Dilini99
    @Dilini99 3 หลายเดือนก่อน +57

    රමේෂ්ට හැමදාම ඔයි වැඩේ කරන්න බෑ.අමෝදි ළගදිම දැනගනී රමේශ්ගෙ game එක.😂

  • @shashinimadhusha8761
    @shashinimadhusha8761 3 หลายเดือนก่อน +30

    අනේ ශේනුයි අමෝදිවයි ආයිත් මුන ගස්සන්න

  • @shanikaedirisinghe4437
    @shanikaedirisinghe4437 3 หลายเดือนก่อน +8

    මේ රියල් පැතුම්ව රිපෝට් කරන්න බැරිද. හැම කතාවකම මේ මිනිහගෙ comments පිරිල.

  • @sachiniJayarathna.99
    @sachiniJayarathna.99 3 หลายเดือนก่อน +14

    මේ අමෝදිගේ චරිතෙනම් වැඩකට නෑ

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg 3 หลายเดือนก่อน +16

    අනගි❤තිහස්ව ඇත්තටම ආදරණීයයි❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 หลายเดือนก่อน +12

    ඇනකොන්ඩා දැන් රෙදි නැතුව පාරේ දුවනවද දන්නෑ😂😂.ඒ කි.ආස තිබුනේ අනගි දුවනවා දුවනවාටනේ😡හොඳ වැඩේ .යකෝ ෂේන් රහල් කැලේ හොයනවා වගේනේ අමෝදිව.එක තැන හිටගෙන😂 අනේ මෙහෙමත් කතා.අපිට වැඩිපිර.ඕනේ අනගිගේ තිහස්වරගේ කොටස්❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +89

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම💔😢

    • @දිනුදිඅමාශා
      @දිනුදිඅමාශා 3 หลายเดือนก่อน +3

      ඉක්මන් සුවය ලැබේවා අම්මාට.තෙරුවන් සරණයි

    • @PRINCESSGIRL-u1i
      @PRINCESSGIRL-u1i 3 หลายเดือนก่อน +3

      අම්මා සුවපත් වේවාහ්

    • @madushikajeewanthi9991
      @madushikajeewanthi9991 3 หลายเดือนก่อน +3

      ඉක්මනටම සනීප වෙයි සමන් දෙවි පිහිටයි...

    • @DaminduNimsara-rl1qo
      @DaminduNimsara-rl1qo 3 หลายเดือนก่อน +6

      අම්මා වැඩ කරන්නේ icu එකේද😅😅

    • @darshani-subscrib
      @darshani-subscrib 3 หลายเดือนก่อน

      Amma suwapathwewa

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 3 หลายเดือนก่อน +7

    අනගි ඔච්චර හිත හොද වෙන්න එපා. ඇමන්ඩ ඔයාට හොද වැඩේ

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 3 หลายเดือนก่อน +7

    මේ ඇමන්ඩ ගෑනිගෙන් ඒත් වදේනෙ තිහස්වරට පනස්සෙන් පන්නනව අනේ මන්දා මේගෑනිගෙන් ගැලවීමක්නෑ

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 3 หลายเดือนก่อน +8

    යස වැඩෙි ඇමැන්ඩට තව උබට උනේ නෑ බලපන් ලස්සන දේවල් ඉදිරියට

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +102

    කොටස් 339 ම you tube එකෙන් බලපු අය පැත්තට 😘

  • @yashixruvi134
    @yashixruvi134 3 หลายเดือนก่อน +33

    ඇමන්ඩට ඔය වුනා මදි ලොයිඩ් පවුලටම දඩුවම් ලැබෙන්න් ඕන

  • @MayuriNisansala-x5j
    @MayuriNisansala-x5j 3 หลายเดือนก่อน +6

    මේ රියල් පැතුමගෙ අම්මා ජිවිත කාලෙම ICU ද කොහෙද

    • @Dasu1111
      @Dasu1111 3 หลายเดือนก่อน +1

      😂

  • @nalindapremalal6044
    @nalindapremalal6044 3 หลายเดือนก่อน +14

    රමේශ් කලුවර අදුන ගාගෙන ඒකයි පාතාලෙ ලෝඩ් ෆාදර්ට ඌව පේන්නෙ නැත්තෙ 😂😂😂

    • @MaddaPerera
      @MaddaPerera 3 หลายเดือนก่อน

      😂😂😂😂

    • @MaddaPerera
      @MaddaPerera 3 หลายเดือนก่อน

      Appo ramesh hariyanny na amodiyta😅 shenwai ,amodiwai ekathu karapalla ban

  • @HansiJayasekara
    @HansiJayasekara 3 หลายเดือนก่อน +5

    ඇයි ලීලා අනගිට හිමින් ඇවිදින්න කියලා කියන්නේ 👀

  • @MihiraniGithika
    @MihiraniGithika 3 หลายเดือนก่อน +3

    ශේන්වයි අමොදිවයි එකතු කරන්න. එක පවුලක් එක් වෙද්දි එකක් කැඩෙනවා

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 3 หลายเดือนก่อน +5

    ඇමැන්ඩාට හොද වැඩේ
    ඔහෝම වෙලා මදි
    තවත් පිස්සුව වැඩි වෙන්න ඔන

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 3 หลายเดือนก่อน +4

    අමෝදි ❤ෂේන් ඒ දෙන්නා ආදරෙන් ආයෙමත් එකතු කරන්න 😔😔😔😔

  • @SudeeraRangana-t8l
    @SudeeraRangana-t8l 3 หลายเดือนก่อน +5

    තිහස්වරයා තමයි ඇමැන්ඩගෙන් මරුම ආතල් එක ගන්නෙ🤣

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pn 3 หลายเดือนก่อน +29

    දිඨ්ට ධම්ම වේදනීය කර්මය ඵල දීල ඇමන්ඩාට

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +65

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කො❤️🤟

  • @Hancy92
    @Hancy92 3 หลายเดือนก่อน +21

    සංතෝස දවසක් 😂🤣🤣👍

  • @prashadanisilva6349
    @prashadanisilva6349 3 หลายเดือนก่อน +5

    අනෙ අමෝදි ශේන් ලගට යන්න ඔිනෙ

  • @isharadulanthi6320
    @isharadulanthi6320 3 หลายเดือนก่อน +3

    Mr. Script writer කරුණාකරල ඇමෙන්ඩට වෙච්ච සිද්ධියෙ කුරිරු සතුට අපට දිගටම විඳින්න දෙන්ට...😂

  • @itsb2619
    @itsb2619 3 หลายเดือนก่อน +28

    Skip කරල ඇමැන්ඩ ගෙ කොටස් ඉක්මනින් බැලුව😂😂

  • @nishadimadhubhashini9601
    @nishadimadhubhashini9601 3 หลายเดือนก่อน +5

    තිහස්වර ඇමැන්ඩට හොඳ වැඩේ කරේ...😂😂

  • @kalpaniapsara3377
    @kalpaniapsara3377 3 หลายเดือนก่อน +6

    අමෝදිව හේන්ට දේන්න එයා පවු😢😢😢

  • @priyadarshaipranandu1983
    @priyadarshaipranandu1983 3 หลายเดือนก่อน +11

    අපෝ ශෙන්ට අමෝදිව හම්බෙයි කියල හිතුවෙ😢

  • @kgrranjani387
    @kgrranjani387 3 หลายเดือนก่อน +24

    ඇයි මම මමත් බලන් හිටියේ ඇමැන්ඩට ඔය ටික වෙනකම් ඔකිගේ අම්මටත් දෙන්න ඕන බබෙක් නාලවන්න ඩිරෙක්ට ආදරෙයි ඔයාට ❤️❤️❤️❤️

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 3 หลายเดือนก่อน +6

    අමෝදිත් දකින දකින මිනිහ එක්ක යනව 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +40

    ඒ ආදරේට අය කාගෙන්වත් බාධා එන්න එපා. අනගි තිහස්වර ❤❤

  • @MadhuwanthiJ.M.D
    @MadhuwanthiJ.M.D 3 หลายเดือนก่อน +8

    Shen Akka amodi hitiya nam hodai

  • @පියුම්ගමගේ
    @පියුම්ගමගේ 3 หลายเดือนก่อน +3

    Ane ඉක්මනට amodi shenui එකතු wenonan

  • @Laknipathiraja1102
    @Laknipathiraja1102 3 หลายเดือนก่อน +6

    කරපු පව් පලදෙන්න පටන් අරන් වගේ ඇමැන්ඩලාට😂😂😂😂

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu 3 หลายเดือนก่อน +2

    ශේන්වයි අමෝදි වෙන් කරන්න එපා 😢

  • @ChathurikaSewwandi-g2j
    @ChathurikaSewwandi-g2j 3 หลายเดือนก่อน +2

    අනගි හොඳ වෙන්න එපා ඔහොම එකත් ඕනිවට වැඩි උනාම එපා වෙනවා

  • @MadushaniThilakarathna-jp2of
    @MadushaniThilakarathna-jp2of 3 หลายเดือนก่อน +4

    Ane shen pau eyatat amodhi denna

  • @IreshaKumuduni-x6v
    @IreshaKumuduni-x6v 3 หลายเดือนก่อน +8

    කාටද මතක මෙ කතාවේ මුලින් හිටපු දාශ් අනගිගේ චුටි අයියා ලොකු අයියා.... මෙයාලා ගැන මොකුත් නැ නේ න

    • @sunnetsunnet
      @sunnetsunnet 3 หลายเดือนก่อน +1

      එක ඇත්ත.දැන් අලුත් අය

    • @chutidoni162
      @chutidoni162 3 หลายเดือนก่อน

      Ekane ko e set eka mekanam vikarayak

  • @Madhu3732
    @Madhu3732 3 หลายเดือนก่อน +3

    ශේන්.. රමේෂ්... Game.. එක අමොදි නිසා😢

  • @ishanigallegedara7622
    @ishanigallegedara7622 3 หลายเดือนก่อน +2

    අනේ ඉක්මනට ශේන්ව අමෝදිට මුන ගස්සන්න

  • @VenuriNadeesha
    @VenuriNadeesha 3 หลายเดือนก่อน +2

    ශේන්වයි අමෝදිවයි එකතු කරන්න❤

  • @rashmirashmi9496
    @rashmirashmi9496 3 หลายเดือนก่อน +5

    අනේ අමෝදී ශේන් ලගට් එන්න එයා පව්

  • @Nilukadissanayaka-gf5vf
    @Nilukadissanayaka-gf5vf 3 หลายเดือนก่อน +4

    අනගි අයම බ‍බේක් හම්බ වෙන්න❤️❤️❤️හොද වැඩේ hamandata 😂😂

  • @Aryan_Fanz
    @Aryan_Fanz 3 หลายเดือนก่อน +2

    ශේන්ට වඩා අමෝදිට matching රමේශ් (සචින් ලංවී එකේ තමා පට්ටම මං හිතන්නේ වගීෂට වඩා මැචින් අමෝදි)

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +6

    අමෝදි විකාරයක් .හමිබෙන්නේ මොකාද ඌ එක්ක නටනවාඅ

  • @Aryan_Fanz
    @Aryan_Fanz 3 หลายเดือนก่อน +9

    අනගි හොද වැඩී එයාගේ හිත හොද වැඩි කමට එයා අමාරුවෙ වැටෙනවා ඇලන්ට දැන්වත් ඇමැන්ඩා ගැන තේරුම් යවන්න

  • @Adeesh389
    @Adeesh389 3 หลายเดือนก่อน +5

    anagita dan hodai mata harima sathutui ❤❤❤❤

  • @himalihimali1113
    @himalihimali1113 3 หลายเดือนก่อน +6

    ඇත්ත කතාවක් නම් තමයි ්ඒත් මේ කතාව මෙහෙම වෙනස් කරපු එකටනම් මාරම සතුටුයි කනනම් ඇමැ න්ඩ මරු දැන්නම් ගොඩක් සතුටුයි

  • @SrilankaW
    @SrilankaW 3 หลายเดือนก่อน +2

    කවුද යකෝ මේ‍ වගේ ගොන් කතා ලියන්නෙ. කාගෙ හරි කොන්ඩ ගහක් මතුරල දාපු එක අයින් කරල වෙන කෙනෙකුගෙ කොන්ඩ ගහක් දැම්‍මම පස්සු නටනව. මේ‍ වගේ ගොන් කතා.

  • @hema-e6z
    @hema-e6z 3 หลายเดือนก่อน +5

    මේ කතා රියල් පැතුම් විතරද බලන්නේ

  • @nishanthidilrukshi1341
    @nishanthidilrukshi1341 3 หลายเดือนก่อน +5

    ශේන් මරු..

  • @Buddika-w5r
    @Buddika-w5r 3 หลายเดือนก่อน +1

    Amoditah shenwa munagasanna aetakota thawath katawa lassanai

  • @warunilakmali7902
    @warunilakmali7902 3 หลายเดือนก่อน +6

    shen paw..

  • @Nuuu_0097
    @Nuuu_0097 3 หลายเดือนก่อน +19

    අද අමෝදිගෙ කොන්ඩෙ ගොතලා තිබුන විදිය ලස්සනයි ❤

  • @SewwandiBulathsinghala
    @SewwandiBulathsinghala 3 หลายเดือนก่อน +2

    ඇමැන්ඩට වෙච්ච දේටනම් ටිකක් සතුටුයි. ඇත්ත ජීවිතේ නම් ඔහොම කාටවත් වෙන්න එපා. 😢

  • @Gauthami2005
    @Gauthami2005 3 หลายเดือนก่อน +3

    Shen ගේ bodyguard ලස්සනයි 😍

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 3 หลายเดือนก่อน +1

    කල කම් පල දෙන්නයි යන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +37

    ගිත්මා කැමති අය බලමු Like එක්ක දන්න 🙄❤️

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 3 หลายเดือนก่อน +3

    අනුන්ට කල දේ තමන්ට පල දේ කියනවා වගෙි ඇමැන්ඩාට හොද වැඩේ මටනම් මාරම සතුටුයි

  • @MadhushikaPriyadarshani
    @MadhushikaPriyadarshani 3 หลายเดือนก่อน +1

    අමොදියි රමේශුයි හොදට ගැලපෙනෝ මන් නම් 🥰🥰 අනේ ඒ දෙන්න එකතු කරන්නකො ❤️🥰🥰

  • @piyumikumudumalirabukkange8609
    @piyumikumudumalirabukkange8609 3 หลายเดือนก่อน +7

    අනගි තිහස්වර❤❤