WAYO - Anagathaye (අනාගතයේ) Official Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Title - Anagathaye (අනාගතයේ)
    Artist - WAYO
    Melody - Sanuka Wickramasinghe
    Music - WAYO
    Lyrics - Sanuka & Sangeeth Wickramasinghe
    Mixing & Mastering - Vinod Melpitiya (WAYO)
    Asst. Recording Engineers - Amala Mihiranga / Isuru Tharuka
    Produced at Brick House Studio
    Visual Art & Animation - WAYO Creatives
    [Prasad Aluthwattha / Sameendra Geethanjana / U Rasta G]
    අනාගතයේ - WAYO
    මිණිමුතු මාල පලන්දා
    ඉපදුන කාසි කොයින්දා
    අපි අතරේ
    සද මත පාද තබන්දා
    සිහනද රාවය රන්දා
    අපි ඉන්නේ
    සන්තෝසේ
    රට වට කර වැට බැන්දා
    කට වහගෙන ඉකිබින්දා
    දුක වාවනු බැරි හින්දා
    හද රහසේ
    වළා අතරේ පියාඹන්නේ
    ඔබයි සොයුරේ
    සිනා සයුරේ ගිලී එන්නේ
    ඔබයි මිතුරේ
    නොනිම් කතරේ පහන් තරුවෙන්
    එතෙර වෙන්නේ
    පොළෝ තලයේ ඔබයි මිනිසා
    අනාගතයේ
    හිත යට කෝපය හන්දා
    ගිනිකෙළි සාමය බින්දා
    අප අතරේ
    කෑදර මොකටද මන්දා
    සිහසුන අතහැර යන්දා
    සමුගන්නේ තනි තනියේ
    අපමණ දුක් ඇති වින්දා
    රැකගමු මරු ගෙල සින්දා
    හෙට ඇස් අරින බිලින්දා
    මනුසතුනේ
    වළා අතරේ..
    #wayo #anagathaye #lyricvideo
    Follow WAYO
    / wayosrilanka
    / @wayolk
    / wayoliveband

ความคิดเห็น • 1.4K

  • @dhanithsri2187
    @dhanithsri2187 6 ปีที่แล้ว +1660

    මේ feel එක මාරයි! ❤️ ජය වායෝ!

  • @thilinamliyanage8024
    @thilinamliyanage8024 5 หลายเดือนก่อน +41

    WAYO සින්දුවල තියෙන positive ගතිය වෙන සින්දු ඇහුවට දැන්නෙනෑ. සංගීත් කියන්නෙ වෙනම මනුස්සයෙක්. සදා ජය ❤

  • @SANUKA
    @SANUKA 6 ปีที่แล้ว +2775

    අනාගතයේ ! ජය වේවා WAYO ! ❤️

    • @chamararasanga624
      @chamararasanga624 6 ปีที่แล้ว +28

      Superb melody bro ❤️

    • @shameeraekanayake9573
      @shameeraekanayake9573 6 ปีที่แล้ว +17

      patta sanuka aiya #Revolution......of .........music

    • @niceguy1515
      @niceguy1515 6 ปีที่แล้ว +9

      Hey boss

    • @chamathnimsara5775
      @chamathnimsara5775 6 ปีที่แล้ว +9

      The Revolutionize of the Music Industry ❤️

    • @ShananIlen
      @ShananIlen 6 ปีที่แล้ว +12

      Nice melody and lyrics ayya ♥

  • @vis
    @vis 5 ปีที่แล้ว +1767

    Air force - වලා අතරේ පියාබන්නේ ඔබයි සොයුරේ
    Navy - සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ
    Army - නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙරෙ වෙන්නේ
    Wow.... 👌👌

    • @navodasadapani6557
      @navodasadapani6557 5 ปีที่แล้ว +10

      👍

    • @dulanjanjayasinghe6411
      @dulanjanjayasinghe6411 5 ปีที่แล้ว +79

      Vishwajith Rajapakse නිකමටවත් හිතුනෙ නෑ අයියේ මේකේ තේරුම මේ වටා ගෙතුන එකක් කියලා..පට්ට තැන්ක්ස් අයියේ.

    • @shermifdo8888
      @shermifdo8888 5 ปีที่แล้ว +3

      ❤️

    • @chamithliyanage5540
      @chamithliyanage5540 5 ปีที่แล้ว +2

      ♥️👌🙏

    • @nuwanaselaliyanage2709
      @nuwanaselaliyanage2709 5 ปีที่แล้ว +12

      Ahaddima matath teruna 3forcess walata kiyapu ekak kiyala.patta

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +239

    අපේ දෙන්නා commonwealth එකේ මේ සිංදුව ගායනා කළ එක බැලුවට පස්සේ ආපහු හොයාගෙන ආවා 😍😍❤️❤️

    • @NeonCat1.0
      @NeonCat1.0 ปีที่แล้ว +2

      මමත්

    • @sanjeewa1619
      @sanjeewa1619 ปีที่แล้ว +1

      මමත්

    • @Shan_Shan23
      @Shan_Shan23 ปีที่แล้ว +2

      Math

    • @chandimajagodaarachchi580
      @chandimajagodaarachchi580 ปีที่แล้ว +4

      රොෂානිගේ හා නුවන්ගේ ගායනය පට්ට සුපිරි.

    • @sithyiqbal9087
      @sithyiqbal9087 ปีที่แล้ว +3

      Me, too. Beautiful. Shania and Nuwan also did justice to your effort. I cry every time I hear it. May God bless you!

  • @gayanmuhandiram2831
    @gayanmuhandiram2831 ปีที่แล้ว +297

    එංගලන්තෙ කියන වර්ශන් එක අහලා ආපහු මෙතෙන්ට ආපු අය කවුද ඉන්නෙ? ❤️🙋

  • @ruuthlakshani364
    @ruuthlakshani364 ปีที่แล้ว +118

    මේ සිංදුව
    කොහොමද මඟ ඇරුනේ කියලා මට හිතාගන්න බෑ.. ❤❤ ලස්සනම ලස්සන පද රචනයක් සහ සංගීතයක්.. ❤❤❤

  • @marusirajuniour2042
    @marusirajuniour2042 6 ปีที่แล้ว +152

    හිත යට කෝපය හන්දා ....ගිනිකෙළි සාමය බින්දා අප අතරේ..... කෑදර මොකටද මන්දා.... සිහසුන අතහැර යන්දා ....සමුගන්නේ තනි තනියේ.... අපමණ දුක් ඇති වින්දා.... රැකගමු මරු ගෙල සින්දා.... හෙට ඇස් අරින බිලින්දා මනුසතුනේ...තේරුණාද මංදා... මේක රණවිරු ගීතයක් නෙවෙයි... අනාගතය වෙනුවෙන් ලියපු ගීතයක්...." රැකගමු මරු ගෙල සින්දා.... හෙට ඇස් අරින බිලින්දා මනුසතුනේ..."

    • @janangahettiarachchi8975
      @janangahettiarachchi8975 ปีที่แล้ว +2

      හරියටම හරි. මටත් ඕකම හිතුන. ඔය video එකේ පෙන්නන්නේ මේ විදිහට ගියොත් මේ ලෝකෙට වෙන දේ. ඔය කිට් එකක් දාල යන්නේ සිකුරු වල ඉන්න ඩයල් එකක්. එයා පෘතුවියට ඇවිල්ල බලද්දී මෙහෙ ඔක්කොම විනාස වෙලා...

  • @the_silentdude
    @the_silentdude 6 ปีที่แล้ว +395

    මෙච්චර ලස්සන ගීතයක්... 😍😍😍😍😍 සනුක, සංගීත් උබලා සිරා වැඩ්ඩෝ... wayo උබලා මේ මහ පොළොවටම මුතු ඇටයක්... ස්තූතියි සංගීත ලෝකය වෙනස් කරනවට... 😍😍😍😍😍😍😍😍 #අනාගතයටජය

  • @DesignWizardX
    @DesignWizardX ปีที่แล้ว +59

    ." රැකගමු මරු ගෙල සින්දා.... හෙට ඇස් අරින බිලින්දා මනුසතුනේ..." this is not for military... this is for all free souls in this country who love their freedom

  • @wasanachathurangi9476
    @wasanachathurangi9476 ปีที่แล้ว +31

    මේ දවස් වල මගේ motivation song එක මේක ඇහුවහම වැඩකරන්න ආසා හිතෙනවා.. අපේ අරමුණුවලට යන්නම හිතෙනවා.. අනාගතය හැමෝටම ලස්සන කරලා දෙන්න හිතෙනවා.. මට පුලුවන් දේ ඒ වෙනුවෙන් කරන්නම ඕනෙමයි කියලා හිතෙනවා.. thank u wayo
    .
    ❤❤❤

  • @diegol.garcia2921
    @diegol.garcia2921 3 ปีที่แล้ว +58

    කවදාවත් මේක අහන්න නොලැබෙන ජීවිත පූජා කරපු ඒ රණවිරුවන්ටත් අබාධිත වීරවරයන්ටත් මේ සිංදුව උපහාරයක්.... ස්තූතීයී වායෝ.......🇱🇰❤️

    • @chamilamiss
      @chamilamiss ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @anjanak.gunarathne827
    @anjanak.gunarathne827 4 ปีที่แล้ว +200

    පට්ට ගේමක් දීලා බේරගත්ත රට රැකපන් හෙට ඉපදෙන්න ඉන්න රටේ අනාගත පරපුර වෙනුවෙන්❤️❤️🙏🏾🙏🏾
    නිර්මාණයට සහභාගී වූ සියලුම දෙනාට සංගීත් අයියලා දෙන්නාට සනුකට 🙏🏾🙏🏾❤️❤️🥇⚔️💯

  • @ruwifernando475
    @ruwifernando475 5 ปีที่แล้ว +141

    සිංදුව එකදිගට 10 සැරයක් අහුවා
    ඒ තරමට අහන් ඉන්න ආසයි
    ජයවේවා වායෝ #අනාගතයේ

  • @suddagaming8081
    @suddagaming8081 6 ปีที่แล้ว +210

    මට විතරද මේ කෙන් අමුතුම ලල් එකක් ආවෙ ෆට්ට යකූ😍😍😍😍😍👍ර්

  • @subhashii
    @subhashii 2 ปีที่แล้ว +86

    අනාගතය දැකලා ලියපු සින්දුවක්... මේ වචන අදට තමයි හොඳටම ගැළපෙන්නේ... Good work sanuka and wayo! අරගලයට ජය!♥️

  • @Yasas_Adikari
    @Yasas_Adikari 6 ปีที่แล้ว +203

    සිංහල වචන වලට මාර තාල වටිනාකමක් දීලා තියනවා. පුදුම හිතෙනවා. දිගටම හරි දේ ගුණාතමක අලුත් දේ කරන්න සනුක උබ මාර ඩයල් එකක් වායෝ ජයමවේවා. මේ සින්දුවටනම් පිං

    • @hesha1451
      @hesha1451 2 ปีที่แล้ว +3

      වෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද නේ බ්‍රෝ

  • @akalankamirihelle646
    @akalankamirihelle646 4 ปีที่แล้ว +5

    ලංකාව ගැන හිතන.....ලංකාව ගොඩගන්ඩ පුලුවන් මිනිස්සු....තවමත් ඉතුරුවෙලා ඉන්නව කියලා....මේ සින්දුව ඇහුවහම හදවතට දැනුණා.....adarei wayo hamadamat....api oyalt ekka innawa....

  • @SaniruMudalige
    @SaniruMudalige 5 ปีที่แล้ว +23

    කාලෙකින් අහපු ලස්සන වචන ටිකක්...👌

  • @chathurangadananjaya
    @chathurangadananjaya 9 หลายเดือนก่อน +6

    පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ ,❤️🌻
    I feel it ✨️

  • @sipsri-735
    @sipsri-735 2 ปีที่แล้ว +40

    වායෝලගෙ සුපිරිම සිංදුවක්. පද ගැලපීම😍👌

  • @Dk-iu9pi
    @Dk-iu9pi 2 ปีที่แล้ว +14

    කෑදර මොකටද මන්දා
    සිහසුන අතහැර යන්දා
    සමුගන්නේ
    තනි තනියේ
    🔥🔥🔥🔥🔥

  • @CANEMARIO
    @CANEMARIO 6 ปีที่แล้ว +129

    "නොනිම් කතරේ පහන් තරුවෙන් එතර වෙන්නේ..... " එතන feel එක😶💙

    • @opti9022
      @opti9022 4 ปีที่แล้ว +1

      Etana tama pattama

    • @binupagraphics5894
      @binupagraphics5894 4 ปีที่แล้ว +1

      සමුගන්නේ තනි තනියේ..

    • @79mrsri
      @79mrsri 3 ปีที่แล้ว +1

      Minor chords 3 K maruwenawa...feeling eka lassana ekae

  • @RivinduChiranjith
    @RivinduChiranjith 6 ปีที่แล้ว +111

    සනුක වායෝ එක්ක එකතු උනොත් කොහොම්ද සුසන්යෝගය.. අම්මෝ ඒක 😘😘😘😘😘👌👌👌👌👌👌

  • @Minu11246
    @Minu11246 5 หลายเดือนก่อน +6

    Wayo මාමලා හැමදාම මගේ හදවතේ ඉන්නවා..ඔයාලා නියමයි මාමෙ....ජය වේවා 🎉❤❤❤

  • @Sj_Sparrow
    @Sj_Sparrow 10 หลายเดือนก่อน +9

    හත්තික්කේ අවුරුදු 5 ක් මන් කෝමා එකේද කොහෙද ඉඳලා තියෙන්නේ😂මරු සිංදුවක්☺️කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😘❤

  • @asankagodaliyadda1819
    @asankagodaliyadda1819 6 ปีที่แล้ว +111

    පට්ටම සින්දුවක්.. මෑත කාලයේ ආපු.. අපි වායෝලාගෙන් බලාපොරොත්තු වන්නේ මේ වගේ නිර්මාණ. නැතුව ප්‍රසංග වේදිකාවේ බූට් සින්දුවලට වාදනයක් නෙවෙයි.. ඒකට ඕනතරම් ලංකාවේ බෑන්ඩ් ඉන්නවා.. ඒත් උබලා යන්න ඕනේ උබලාගේ ගමන.. නැතුව රැල්ලට නෙවෙයි.. ජය වේවා!

  • @tharukalakruwan5860
    @tharukalakruwan5860 2 ปีที่แล้ว +84

    දැන් තමයි සින්දුවේ නියම තෙරුම තෙරෙන්නෙ😥2022

  • @KaveeshaNanayakkara99
    @KaveeshaNanayakkara99 6 ปีที่แล้ว +75

    ආදරණීය වදන් පෙලක් !! හිතට දැනෙන තනුවක් !! වැළලී යන ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අනාගතය පුබුදුවාලන ගීතයයි මේ !! 👏❤️

  • @nimodaperera8998
    @nimodaperera8998 6 ปีที่แล้ว +32

    පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ.Amazing lyrics with amazing music. 💗❤💗

  • @dilrujayasinghe9940
    @dilrujayasinghe9940 5 ปีที่แล้ว +11

    ඉස්සර සෙබළාණනේ වගේ දැන් හරිනම් මේක එක වෙන්න ඕන. ඒත් අවාසනාවට මල් සිංදු හැරුණම මේවා අහන පරම්පරාවක් නෑ අපට

  • @minurahalwathura
    @minurahalwathura 6 ปีที่แล้ว +93

    ශ්‍රී ලාංකික ලේ වලකාලිය නොහැක. ආඩම්බරයි ❤️

    • @minurahalwathura
      @minurahalwathura 6 ปีที่แล้ว +4

      phone hora ඔබට ඔය වැටහෙන ටික පාලකයින්ට තේරෙනවනම් කොච්චර හොදද 🙌

  • @osuraudayanga228
    @osuraudayanga228 2 ปีที่แล้ว +7

    මේ සිංදුව අහද්දි ඇගට මාර ගැම්මක් එනවා.ඒත් එක්කම තරහකුත් එනවා

  • @ashenprabath31
    @ashenprabath31 2 ปีที่แล้ว +5

    man adreiiiii sangeet aiyeee

    • @kasundulara
      @kasundulara 2 ปีที่แล้ว +2

      Apith adreiiiii

  • @shamitheranga4208
    @shamitheranga4208 4 ปีที่แล้ว +2

    Adarei .......adaratayata.....

  • @rashmindakodikara6594
    @rashmindakodikara6594 4 ปีที่แล้ว +5

    Polo thaleye obai Minisa anagathaye
    WAYoooo

  • @sithijatharuka
    @sithijatharuka 4 ปีที่แล้ว +3

    Patta lassanai awajathaka iraj ponnayage heluwen natana awata wada

  • @UltramateSL
    @UltramateSL 6 ปีที่แล้ว +15

    ඇත්තටම කිව්වොත් මේකට ratings 10/10ම දෙන්න පුළුවන් 😊

  • @hansanaerandika6162
    @hansanaerandika6162 4 ปีที่แล้ว +3

    wooow,amazing

  • @notigaming9503
    @notigaming9503 ปีที่แล้ว +70

    රට වටකර වැට බැන්දා 🇱🇰
    කට වහගෙන ඉකි බින්දා😥
    දුක වාවනු බැරි හින්දා 😣
    හොර රහසේ.....
    ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදව❤️‍🔥
    2022 අහන සෙට් එක කෝ මෙහෙට

  • @tharanigethmini8506
    @tharanigethmini8506 7 หลายเดือนก่อน +3

    ගොඩක් අර්ථවත්,ලස්සන සින්දුවක් ❤

  • @vipul-tu9sn
    @vipul-tu9sn 6 ปีที่แล้ว +5

    Wadakata Nathi Boot Kaapu Sindu Ahena Samajayaka..... Wayolagen Alutn Hoda Wadak..... Jaya Wewa........ God Bless You

  • @feliciasulakshi
    @feliciasulakshi 4 ปีที่แล้ว +3

    Oh wow wow 💛🎧👏🏼

  • @shalikaperera5210
    @shalikaperera5210 5 ปีที่แล้ว +13

    පොළෝ තලයේ ඔබයි මිනිසා
    අනාගතයේ........ ! ගොඩක් ස්තුතියි මේ වගේ සිංදු හදනවට ... ජය වේවා....!!!

  • @jayanijayasekara1768
    @jayanijayasekara1768 ปีที่แล้ว +11

    commonwealth Day එකේ සිංදුව අහලා ආවේ ආයේත් අහන්න.. 💗

  • @anukbalasuriya5073
    @anukbalasuriya5073 6 ปีที่แล้ว +34

    පොලෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ❤️🔥💯ජය වේවා wayo, supiri

  • @lakshmanweerasekara5087
    @lakshmanweerasekara5087 4 ปีที่แล้ว +3

    What a song....

  • @chamindasudasinghe1195
    @chamindasudasinghe1195 6 หลายเดือนก่อน +4

    ජයග්‍රහණය 🎉🎉👍👍👍

  • @sampathfonseka9533
    @sampathfonseka9533 4 ปีที่แล้ว +2

    Nice Sangith atiya oya ge banda aka nam niyami

  • @musicparadise18
    @musicparadise18 2 ปีที่แล้ว +10

    මේ දවස්වල අපි අහන්නම ඕනෙ සින්දුව ❤️

  • @dinukachaminda4888
    @dinukachaminda4888 4 ปีที่แล้ว +3

    Patta

  • @nobodyisperfect5508
    @nobodyisperfect5508 10 หลายเดือนก่อน +6

    මේ සිංදුව අපේ Disabled Heroes ලා ඉස්සරහා tribute එකක් විදිහට දෙන්න පුලුවන්නම් කියලා වැඩක් නෑ ❤❤❤

  • @janithmadusanka5515
    @janithmadusanka5515 4 ปีที่แล้ว +2

    Kale kata passe ahapu Honda sinduvak, thanuva maru👌👌👌

  • @serendibfamilyusa
    @serendibfamilyusa ปีที่แล้ว +9

    ❤❤❤❤ ලන්ඩන් වල රාජකීයන් ඉදිරියෙත් ඇහුන නාද ❤❤❤❤❤

  • @ayeshaperera6631
    @ayeshaperera6631 6 ปีที่แล้ว +5

    sanukage melodiyak wayo lage music....😍😍😍😍.....lankawe music issraha geniyana minissu....patta.....sanukage melodiya nam patta

  • @manuka1129
    @manuka1129 4 ปีที่แล้ว +2

    Band ekak nam aye wayo thama❤️

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR 5 ปีที่แล้ว +44

    මේ වගේ සිංදුවක unlike කරන්නේ සිංහල නොතේරෙන බිහිරි පුද්ගලයන් පමණයි.

  • @ranwi7801
    @ranwi7801 2 ปีที่แล้ว +16

    කොච්චර creative production එකක් ද මේක....හරිම original.....one of a kind.....
    YOHANI ගේ cover ups වලටත් වඩා කොච්චර ලස්සන ද...? This is real creativeness

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 5 ปีที่แล้ว +6

    meloo rahak nati boot sindu walata wada me sinduwanam pattttta.This song is really creative song.well done wayyo.අර්ථය,සංගීතය ඔක්කොම ගැළපෙනවා.හොඳ ගීතයක්

  • @user-ky5lb3cv3b
    @user-ky5lb3cv3b 5 หลายเดือนก่อน +3

    ඉස්කෝලෙ උදේටත් දාන්නෙ මේ සින්දුවමයි🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @charithmartino4635
    @charithmartino4635 6 ปีที่แล้ว +17

    My first ever comment in youtube for 26 years..... its amazing wayo...you all will be the best ever.... see you all in brisbane again with anagathaye...!!!!!

    • @Wayolk
      @Wayolk  6 ปีที่แล้ว

      lahiru martino thanks brother ! C u...

  • @ChandraniDewanarayanaDew-fv5mc
    @ChandraniDewanarayanaDew-fv5mc 7 หลายเดือนก่อน +1

    Wow wow

  • @nonimyasith8839
    @nonimyasith8839 5 ปีที่แล้ว +15

    I think this song derives more meaning rather than praising soldiers in SL: My personal view though. This is the simple philosophy we all have to understand as human beings... Right now, this song needs to be heard, to be sung and to be shared among every sri lankan. Philosophy of peace and love. Heal Lanka.. ❤️

  • @chathuryabandara6319
    @chathuryabandara6319 5 ปีที่แล้ว +2

    පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ👌👌👌👌👌👌🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️nicely done waaaaayoooooo

  • @randivishalinda5939
    @randivishalinda5939 6 ปีที่แล้ว +4

    Niyamai wayooo menna sindu.... ❤️❤️❤️🎸🎸🎤🎤🎹🎼🎼

  • @manuka1129
    @manuka1129 4 ปีที่แล้ว +2

    Wayo kiwwoth aye supirima sinduwak thama👍❤️

  • @user-rk3hr1un9x
    @user-rk3hr1un9x 6 ปีที่แล้ว +7

    ලංකා තලයේ අනාගතයේ ඔබයි සංගීතයේ...... ජය වේවා වායෝ/ සනුක

  • @wasanthimendis1225
    @wasanthimendis1225 3 ปีที่แล้ว +2

    ජය වේවා!

  • @chathuranigunasekera18
    @chathuranigunasekera18 4 ปีที่แล้ว +26

    One of the best song I heard. Well done sanuka. One day you will be the best musician in sri Lanka. May the noble triple gem bless you.

  • @nimalkarunarathnathotawath227
    @nimalkarunarathnathotawath227 4 ปีที่แล้ว +3

    හිතට අමුතුම හැඟීමක් දැනෙන ගීතයක්. මුලින් අහද්දි අවබෝධයක් තිබුණෙ නෑ. දිගට රස විඳිද්දි සින්දුවෙන් කියන දේ තේරුම් ගත්තා. ගොඩක් ලස්සන....ඒ වගේම වටිනාකමක් ඇති , හැමදාමත් පවතින සින්දුවක්. සින්දුවට දායක වුන හැමෝටම සුබ පතනවා.

  • @TiranYapa
    @TiranYapa 6 ปีที่แล้ว +5

    Jaya wewa WAYO anagathaya suba wewa. Love this song

  • @vijayakumara-vu4xd
    @vijayakumara-vu4xd 6 หลายเดือนก่อน +2

    Niyamai ❤adarai hamadamath

  • @ayeshchiranjeewa9444
    @ayeshchiranjeewa9444 2 ปีที่แล้ว +6

    2022
    එදා අහද්දි එන හැගිම තාම එ විදිහටම හිතට වදිනවා ඇහැට කදුලක් එන්නම ❤️

  • @irukshana9414
    @irukshana9414 3 ปีที่แล้ว +2

    අනාගතයේ♥️

  • @dilshansadun9901
    @dilshansadun9901 2 ปีที่แล้ว +4

    රටක් ජාතියක් විදිහට ලෝකය ඉස්සරහ අපේ පොදු අදහස මේ සිංදුවෙන් කියවෙනව .මේ වචන මේ මෙලඩි රැකගමු....මේව තමයි අපේ උරුම..ජය වේවා වායෝ🤚🤚🤚🙏🙏❤️❤️❤️❤️

  • @s.j.amadoru7541
    @s.j.amadoru7541 3 ปีที่แล้ว +1

    Wow...WAYO!!! ❤️👌

  • @thusarazone1901
    @thusarazone1901 6 ปีที่แล้ว +4

    Wayo...Ft...Superb..Sangeeth...Salute....U මේ තමා අපේ රිද්මය..සේනාංග...

  • @chamodyadissanayaka7824
    @chamodyadissanayaka7824 4 ปีที่แล้ว +2

    super

  • @travelfriendslanka5140
    @travelfriendslanka5140 6 ปีที่แล้ว +4

    Congratulations.wyo jayen jaya

  • @jithmadananjaya7245
    @jithmadananjaya7245 4 ปีที่แล้ว +2

    thada brooo😯😲😲😚😚😁

  • @dasunmadusanka5951
    @dasunmadusanka5951 2 ปีที่แล้ว +5

    මේ සිංදුව මේ දවස්වල දවසට තුන්පාරක් වත් අහනවා, කාලෙට ගැලපෙන සිංදුවක්🎵❤️වායෝ ඔයාලගෙ වැඩ නම් 👌💥❤️

  • @slyoutuber6847
    @slyoutuber6847 4 ปีที่แล้ว +2

    Super

  • @sujeewanijayamali9883
    @sujeewanijayamali9883 3 ปีที่แล้ว +4

    මේවනෙ සින්ංදු ❣️ well done sanuka . ලස්සනට කටහඬවල් ගැලපිලා තියනවා මාරම ලස්සනයි , ගොඩ පාරක් ඇහුවා දැනුත් අහන ගමන් තමා මේ කමෙන්ට් එක ටයිප් කරන්නෙ😍😍😍😍😍😍😍 වායෝ ඔයාලනම් පට්ටම පට්ට ❣️

  • @delipagangani4604
    @delipagangani4604 4 ปีที่แล้ว +2

    Good work 😁

  • @kavindughost3516
    @kavindughost3516 6 ปีที่แล้ว +17

    පොලෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ... Well done WAYO

  • @srigaruda503
    @srigaruda503 4 ปีที่แล้ว +3

    ආදරෙයි වායෝwayo👍👍👍

  • @reshanravindu2474
    @reshanravindu2474 3 ปีที่แล้ว +4

    රණවිරුවන් අපි වෙනුවෙන් කලේ මාරම කැපකිරීමක්...

  • @dineshgunasekara8638
    @dineshgunasekara8638 5 ปีที่แล้ว +2

    Jaya wewa wajo

  • @chandrakumara5611
    @chandrakumara5611 6 ปีที่แล้ว +4

    Nice.awesome.jaya wewa sanuka,sangeeth aiya,wayo & vinod melpitiya.♥♥

  • @Lankanzone
    @Lankanzone 4 ปีที่แล้ว +2

    ලස්සනම සින්දුවක්

  • @AIBro360
    @AIBro360 6 ปีที่แล้ว +8

    තාරුණ්‍යට හෘදයාංගම ආමන්ත්‍රණයක්. ස්තුතියි WAYO.

  • @naradajayasekara799
    @naradajayasekara799 6 ปีที่แล้ว +3

    Another Hit Wayo !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @waruna_wijesekara
    @waruna_wijesekara 6 ปีที่แล้ว +4

    Anagathaye 1st show eka miss una ekata dukai.
    Congratulations...... 😘😘😍❤️

  • @inugaming5513
    @inugaming5513 2 ปีที่แล้ว +1

    WAYO Patta wadak gmmk thama. Idriya jayayai

  • @ahmedshafraz1538
    @ahmedshafraz1538 5 ปีที่แล้ว +75

    නියමයි බ්‍රදර්ස්...! අගය කරන්න
    වචන නෑ . මේ වගේ නිර්මාණ දකින්නත් නෑ දැං කාලේ...
    මයිල් ටික කෙලිං වෙනව සිංදුවේ ගැම්මට... ❤️❤️
    #respect#srilankan#WAYO ❤️❤️

  • @nishansameeraliyanaarachci7363
    @nishansameeraliyanaarachci7363 5 ปีที่แล้ว +2

    😎🥳Superb

  • @chaviatthanayake
    @chaviatthanayake ปีที่แล้ว +3

    “නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙර වෙන්නේ...” It says everything !!! 🔥❤

  • @ushankanidu7280
    @ushankanidu7280 2 ปีที่แล้ว +2

    Ape iskole hemadama udeta me sinduwa danawa

  • @heisenberg160
    @heisenberg160 5 ปีที่แล้ว +14

    මේ දවස් වල අහන්න ඔනේම එකක්❤️😢 2019 /04/22

  • @chanuminethara4156
    @chanuminethara4156 2 ปีที่แล้ว +3

    lve uuuuuuuuu WAYOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO