One day... I'll enjoy a special music creation...🎶 With Kanchi's sensational voice..🎶 +With Charitha's unpredictable,surprising musical concept...🎶 One day... Somewhere in universe...❤️🎶
I don’t think people realise how hard fusion music is to execute! The blend of the Latin rhythms with traditional elements are brilliant. And good choice of vocalist. Charitha Attalage is the ONLY producer in Sri Lanka to be this versatile. Well done to all the instrumentalists as well - this musical genius, this is the originality the Sri Lankan music industry so desperately needs.
@@prasadnirmal3664 thibboth Main concert eka thiyenne Nelum pokune thama ...ticket book krnna onnm uba alert eke inna one machan 😂💥 mokd 2019 concert eke ticket uth sold out una ticket out krla sathiyakind kohed....next concert eke ticket dawsin withra sold out wei...eka nisa charithawa social media media follow krla alert eke hithn 😎👀
සෙනුක වත්සල් කියනවා අහලා ආපු මන්
🥺❤️
මමත් 🤧
Math
Math
මේ සින්දුවට හොදම අර්ථකතනෙ දුන්නෙ සෙනුක🥺❤
බිඳුණු කැඩපත් කියවලා හොයන් ආවේ ❤🥺
❤
♥️✨
Me too❤🥺
Math 🥹
මාත්❤😊
Liversack නාන විලේ උඩට ගෙනාවා cherry minshi ලතින් කන්කාරිය උඩට ගෙනාවා wattpad එක කරපු හරියක් ආ බොරුද ඇත්තටම මෙච්චර ලස්සන නිර්මාන අපිට මග ඇරෙනවා නැත්නම් 😊
ඇත්තටම...බිදුණු කැඩපත් කියෙව්වෙ නැත්තම් මෙහෙම සින්දුවක් තිබ්බද කියලා දන්නෑ මං 🥲
Broken mirrors kiyawala me sinduwa hoyagena awa dalabu patau tika koo balannaaaa 😅❤🎉
Mehe ❤
Senukage voice eken ahanna asayi 😊❤
Senuka Wathsal (BROKEN MIRRORS) 🥺💗💐
සේපාලිකා කියෝලා අහන්න ආපු මම❤
බිඳුනු කැඩපත් කියවලා අපු මම 🥲🥲
බිඳුණු කැඩපත් කියෝලා ආවේ ❤
Kohenda Kiyewwe ?
@@dhanukasuni1743 Kohenda Kiyewwe ?
මාත් 💜️
Broken mirrors 🥺🤍
Senuka Wathsal 🥺
Broken mirrors kiyawala awa mama😊😊
💜️
සෙනුකමල meka kohm kiwwd dnne na😭
Ow ane ❤😊
Wow This is Brilliant 💖🇱🇰
Kanchi akka...❤❤❤
One day...
I'll enjoy a special music creation...🎶
With Kanchi's sensational voice..🎶
+With Charitha's unpredictable,surprising musical concept...🎶
One day...
Somewhere in universe...❤️🎶
Waiting for your collab with him 🙂❤️
@@thenotorious4773 Calm down. She is professionally a better musician than few singers Charitha have worked with
@@thenotorious4773 She wrote her own record 'Udurawi'. If that's not musicianship, I dont know what is.
පිරිමි ඔහොමයි!
why so late to party guys
උබලත් වැඩ්ඩො
Westnahira Next Rap eka Charitha ekka neda 🥺🙈
ගීතයේ රසවින්දනය th-cam.com/video/gBuUQJeX89U/w-d-xo.html
he
පිරිමියා ගන්න විනෝදය music එකෙන් පෙන්නනවා.
ගැහැණියගේ වේදනාව voice එකෙන් පෙන්නනවා..
මේක නම් පට්ට ❤️🔥
හ්ම්ම් ඇත්තක්❤
Ow ❤️❤️❤️❤️
සිරාවටම
නියම කොමෙන්ටුවක් ♥️
Thinking
: නුඹට පානා හනික කෝපේ
නමට පමණා කරුම දීගේ
පිපුණු තිසරුන් මගදී දුටුවැයි
පැළුණු ඒ උකුල් නොදැක කොහොමැයි
පිරිමි ඔහොමයි මුගුර නරකයි
උකස් දුන් හර්දේ නුබටා
ඇහැට ගැටෙනා තැනක මානේ
ගැහැණු අගුණා මෙමට කීවේ
ඇති හොදටම බේගලේ ලොකු කෑදරේ
නොදන්නවා නොවේ
කෝ ඔය බොරු ආදරේ
රෑ කාමරේ
ඉහ උඩ හෙලු මාලිගේ අන්තප්පුරේ
උඩැක්කියක් නොවේ
මා බිසවකි කදුකරේ ඒ රජ පෙළේ
ගැහැණු රවටා බෝමා
කැටුව ආ දා මා
පණට සේමා නුඹට ප්‍රේමේ
පණට පණ හා සේමා
ගැහැණු බෝමා
කනට කර මා මටලු ප්‍රේමේ
ඇති දැන් මගේ දේසනේ
ගත බීසනේ
ගිනි ගන්නවා වගේ
බෝ අවුලයි පෑ සෙනේ
හද ආසනේ
අව්වැහි වැටෙනා ලෙසේ ධර්මේ ලොවේ
පිරිමින් යටයි කොහේ
කාටත් ඇති කෑදරේ රති සාගරේ
මගේ පෙරදා පවටා නුබේ පිනටා
දෙගුරු රවටා එන්ට ආවේ
දෙගුරු පෙරදා රවටා දුගී පැලටා
එන්ට කියලා ඇයිද කීවේ..
නුබට පානා හනික කෝපේ...
මේක කියවන් යන ගමන් පින් අනුමෝදන් කරන්න මටත් charitha ayyaa එක්ක සින්දුවක් කරන්න chance eka ලැබේවා කියලා..🤪♥️🙏
@@rajithanilanka8823 Ha
චාන්ස් එකක් ලබේවා!
මාත් try කරනවා ගේමක් ගහමු 🤏😎
@@rajithanilanka8823 අනේ අනේ 🙁
@@CM2099Rap 🥺♥️
@@Itsme-vl7ob 😃💔🤟
බිඳුණු කැඩපත් කියෝලා තේරුමත් දැනගෙනම සිංදුව අහන්න ආවේ ❤😮
me too
❤Oww
Same 😂
Mee too 😊😊🥰
කියවන ගමන් අහද්දි වෙනම එකක් 🥺💗
ආධ්‍යාත්මික ප්‍රේමය අදහන බිරිදක් හා කාමය ආත්මය කොට ගත් පිරිමියෙකුගේ විවාහයේ අදුරු පැතිකඩක් මෙම උසස් කලා නිර්මාණයෙන් පිළිඹිබු වන බව හැගේ.සංගීත රටා ඔස්සේ පිරිමියාගේ විනෝදකාමී,බොළද ජීවිතයත්,ගායිකාවගේ ගායනය හරහා ඇයගේ ජීවිතයේ ඇති ගැඹුරත්,වේදනාවත් මනාව පෙන්වා තිබේ.මා මෙතෙක් දුටු විශිෂ්ටතම කලා නිර්මාණයක්.අතිවිශිෂ්ටයි 👏විවාහයට පෙර සහකරුවකු තෝරාගැනීමට පෙර දස දහස්වාරයක් සිතන්න නැතිනම් එකවරක් ලැබෙන ජීවිතේ දස දහස් වාරයක් මැරී මැරී සිටීමට සිදුවේවි🙏
ඒ වගේම නූගත් ගෝත්‍රික සමාජයක ශෝකාන්තයක්..කොටින්ම නිසි අද්යාපන ක්‍රමවේදයක් නැති අපේ සමජයේ දැනුමේ දුගීකම තමා ..ලිංගික අද්යාපනය මැජික් එකක් කරලා තියන එක තමා ලොකුම අවුල මේ වගේ සිදුවීම් වෙන්ඩ අප අතර
සෙනුක මලේ❤❤❤
ඔබ සොයා මම ආවා
Broken mirrors
@Drdmmj කතාවක්
සින්දුව පලවෙන් පාරට අහපු වෙලාවෙ හිතුනේ චරිතට වැරදිලාවත්ද කියලා. හශානි මේතනම් feel වෙන්න කියන සින්දුවට ආතල් music එකක්...!! 10 වෙනි පාර විතර අහද්දි තමයි ඔලුවට ආවෙ මේ යකා මොකක්ද මේ කරල තියෙන්නෙ කියලා. සින්දුවෙ music එකෙන් කියවෙන්නෙ වෙන මොනවත් නෙමෙයි පිරිමියා ගැන.!!! මන් එතනින් එහාට කියන්න යන්නෙ නෑ. මේ දේ ඔලුවෙ තියාගෙන ආයෙමත් සින්දුව අහලා බලන්නකො. වෙනම ලෝකෙකට යයි. එහෙම ගියොත් මේකට like එකකුත් දාන්න.. : )
true 🙌
Jazz lada song eka ahuwa wage meka mulin ma ahaddi..
Dan nm abbahi wela..
sirawatama...❤️
සිරා
පලවෙනි පාර සෙට් උනේ නෑ ඒත් චරිත අයියගේ නිසාම ආය ඇහුවා .මේ girl ගේ කටහඩ චරිත අයියාගෙ music දෙකම සෙට් වෙලා පිස්සුවක් වෙලා මේක 🥴❤️
බේස් ගහන ඒ දෑතට සතර වරම් දෙවි පිහිටයි🙏
Broken Mirrors එකේ සෙනුක කියනවා දැකල මේක අහන්න ආවෙ😫❤️
බිදුණු කැටපත්❤
💜️ කියන ගමන් බැලුවෙ . දැන් ඉතින් නතර කර ගන්න බෑ. මාසයක් තිස්සෙ 🥰
යකෝ ඒක 🙂
නලින්ද අයියෙ❤☸️🕉️
මේවා Trending යන්නේ නැති උනාට හැමදාම අපේ ලිස්ට් වල උඩම තියෙන ඒවා. Masterpiece🤤😍
Aniwa
Absolutely
Trending😌💞
Trending 😜🔥
Now. Trending
Voice බලල මේක අහන්න ආපු හැමෝටම ආදරෙයි! 😘
ඉන්නවා
🤚😊
🖐️😌
Apith ehemayi
ammo danagaththe kohomada 😁😁😁😁😁😁
Broken mirrors
Senuka Wathsal❤
BM කියවලා අවේ ❤
පිස්සුවක් 🤯🍂
❤❤❤
ඔයාගෙත් චරිත එක්ක එකතුවෙලා සින්දුවක් ඕන
Hope u will do a song with charitha
@@vinudisdaily9232 he doesn't deserve it
@@thenotorious4773 thats true
ප්රාතාප්ගේ පදවැල් අමතක නොකර අනිවාර්යයෙන්ම අගය කල යුතුමයි. 😍👌❤
නටන්නද? අඩන්නද? හිනාවෙන්නද? පාඩුවේ අහනවද? මොකක් කරනවද කියලා හිතාගන්න බැරුව ඉන්න මම... අමුතුම රහක් ඒක ❤
Paduwe ahanna eka maru❤
චරිත් අයියගෙ සින්දු තැපෑලෙන් වදින සීන් එකක් තියෙන්නෙ.
මොන ආලවන්තකම්දෝ
නැවුම් කලේ
දුර ආකාසේ
දුවේ
දැන් ලතින් කංකාරිය...
ගීතයේ රසවින්දනය th-cam.com/video/gBuUQJeX89U/w-d-xo.html
Sirawata trending wenne neththe lankawe sangeetha rase danne tika denai.mewa thapalen wadinne
@@kaveeshamayuranga9762 අනිවාර්යයෙන් මචං
Agree ✔️
සිරා කතාව
සෙනුකමල නිසා අහන්න ආවෙ ❤
චරිත අයියා කියන්නෙ කොහොමත් උඩු ගම් බලා පීනන 21 වෙනි සියවසේ ඉන්න රැඩිකල් නොවන හැබැයි ලංකාවේ ඉන්න අලුත් කේමදාස මාස්ටර් කිව්වත් හරි මට වයස අවුරුදු 15 හැබැයි කොල්ලෙක් උන මට අද චරිත අයියව පෙනෙන්නෙ රැඩිකල නොවන හැබැයි රැඩිකල් අදහස් තියෙන රැල්ලක් බිහි කරපු අයියෙක්❤🌙
කගෙන්ද බන් මල්ලි ඔක කොපි කරන් ආවෙ😂
@@induwara2083 attc
I don’t think people realise how hard fusion music is to execute! The blend of the Latin rhythms with traditional elements are brilliant. And good choice of vocalist. Charitha Attalage is the ONLY producer in Sri Lanka to be this versatile. Well done to all the instrumentalists as well - this musical genius, this is the originality the Sri Lankan music industry so desperately needs.
Only few people will understand
Well said👌💯
Yup..youre 100% correctly..😊😊
Agreed 💯💯
So true..well said✌️
ශ්‍රී ලංකාවෙ A.R Rahman චරිත. පට්ටම වැඩ්ඩෙක්.
Broken mirrors ❤🎉
මේක අහගෙන තමා උදේට හෙනම අතල් එකේ නට නට ලෑස්ති වෙන්නේ වැඩට යන්න.. වැඩ ඇරිලා හවස ඒ ස්ට්‍රෙස් එක අස්සෙත් මේක අහලා තමා ඔක්කොම අමතක කරන්නෙත්😁♥️♥️♥️
මේ සින්දුව එක පාරක් අහපු ගමන් එපා වෙනව වගේ දැනුනට ආය අහද්දි අම්මටසිරිවෙන හැගීමක් දැන්නෙ 😍❤️. නියමයි චරිත සර් ❤️😍
තැපෑලෙන් තමයි සින්දුව වදින්නෙ 😅😅😅
sira oi
ගීතයේ රසවින්දනය th-cam.com/video/gBuUQJeX89U/w-d-xo.html
ඇත්තටම ඔව්
අම්මටසිරි උනානෙ 🤗😁🤓
චරිත අතලගේ නම් සංගීත ආගමෙහි අපි බැතිමත්හු වෙමූ...😊😊😊
දිනකට මාත්‍රා දෙක බැගින් උදේට සහා රාත්‍රියට , කෑමට පෙර හෝ පසු ප්‍රශ්නයක් නැති තරමට ඔබේ ගීත වලට ඇබ්බැහි වී ඇත. ❤️
Toxic fan 😂
ගීතයේ රසවින්දනය th-cam.com/video/gBuUQJeX89U/w-d-xo.html
ඇත්ත😍😅✋
@@jaydx6984 සිරා... cringe af😂
සිරාවට
Gayuma itaama mihiri nago......charitha...music👌 .bravo...!- Kushani Sandarekha.
සමහරු ඇහුවා නේද මේ සින්දුව කොහොමද හශානී live sing කරන්නේ කියලා 😭
ගිය සතියේ Concert එකෙන් පස්සේ ඒ සෙට් එක ලෙෆ්ට් 😂
Ay kattiya ehema ahuwe ?? Mokakda eyalage point eka ??
කසුන්ගෙන් පස්සේ අධ්‍යාත්මයටම දැනෙන music කරන්නේ චරිත. ඒකේ විවාදයක් නෑ. මේවා trending වෙන්න කරන music නෙමේ. musician ගේ ආත්මයෙන්ම එන විශ්වීය නිර්මාණ 🙏 හශානිත් voice competition එකේ හිටපු හා ඊට පෙර සිටන්ම සුපිරි female singer කෙනෙක්. ලන්කාවෙ music අනාගතේ හොදයි
Yes ✌️
100 % agreed
ඇයි යුකිය, චරිත වගෙම ටැලෙන්ඩඩ්,
@@derekperera3501 Yuki talented thamai eeth charitha ge level eke na charitha music wala sahena gamburen hadarapu kenek eya eeta wada godak uda level ekaka inne...
@@derekperera3501 dennage thiyenne wenama dekk...trap nm ithin yuki thama
පලවෙනි පාර ඇහුවා 😇 එච්චර දැණුනෙ නැහැ 🥲 චරිතගෙ සිංදු අහල තියෙන නිසා මෙක එහෙම අවුල් එකක් වෙන්න බෑ කියලා හිතුනා
දෙවෙනි පාර ඇහුවා 😇 ඊට පස්සෙ හිතින් සිංදුව play වෙනවා 😇
ඊට පස්සේ ආයෙත් අහන්න ආවා 🥱
දැං නවත්වාගන්න බැහැ හැම තිස්සෙම අහනවා 😇😇
adhi maathraa pethi bng mewaa
@@mediothoughts5360 ayeth ahala..!!
🤣
Ehema ramai hite radena sindu. Ahapu gaman paharak kyla hitena ewa dawasn deken epa wenawa.
Same here with me
සෙනුක වත්සල්❤
ඔන්න කට්ටිය හොයන් ඒවී.. දැන් වොයිස් එකෙන්
පලවෙනි වතාවේ ඇහුවා..
Mind: ම්..සෙට් නෑ වගේ..
නෑ නෑ ඕක චරිතගේ, ආයෙ ඇහුව..
Then my mind..: යාන්තම් සෙට් වීගන ආවා...ආයෙ අහමු..
Headphones දාගෙන ඇහුව තුන් වෙන පාරටත්..
Finally my mind say: අම්මට ඒක පට්ට...🔥🥴
Music arrangement 🔥👍🔥
Same same🙃
✔✔
Eka ekakta vithrak una deyk neme
මට එකපාරයි. ඒකටත් පින තියෙන්න ඕන
හශානි කියන්නෙ කනට අලුත් මිහිරිම කටහඩක්.
😍⚡
අනිවා අනිවා 🤗
වොයිස් ...බලලා මේ සිංදුව බලන්න ආව අය ඉන්නවා ද මම වාගේ...හරිම ලස්සනයි ❤️❤️❤️❤️
ඔව්..😀😀
@@japanaist
මරු 🙂😉
එක පාරක් විතරක් අහලා අයියෝ මේ මොකද්ද කියලා හිතලා හදිසි තීරන වලට එන්න එපා, (මටත් උනා එහෙම) ආයෙමත් පාරක් අහන්න, එතකොටයි තේරෙන්නේ වෙනස සැපක් කියලා, අන්නේකයි වෙනස.🎶🎧🥁🪘🪕🎹
එයාගේ කටහඬ ❤❤❤
මම ම අහල tending කරනවා ෂුවර් 😍
Voice එකේ Poornima Lakshani ගෙ Blind Audition එකෙන් පස්සෙ original song එක හොයන් ආව උන් වරෙන් බලන්ඩ 😌👍✌️😋👇
Sirasa Voice වලින් පස්සෙ මේ සින්දුව අහන්න ආව අය like කරන්න
අද සමාජයේ ආදරය එක්ක බැඳුනු කාන්තාවගේ අසරණ වීම ලස්සනට විස්තර වෙනවා. 🙌
"අපි කාත් කව්රුවත් නැති කන්දක් උඩට ගිහින් කඩයක් කරගෙන හරි ජීවත් වෙමු." කියද්දී කව්රුත් නැතිනම් කඩෙන් බඩු ගන්නේ කව්ද? කියලා කාන්තාව හිතුවානම් එහෙම අසරණ වෙන්නෑ. හිතින් හිතන්න ඕනි. ❤️
Rukshan ayya😉
මිනිස්සු මේ සිංදුවලට මෙච්චර කැමති නං ඇයි අර ජරා බූට් සිංදුම trending එන්නෙ ඇයි මේවලට views නැත්තෙ, ඒක ලොකු අපරාධයක්... රසාස්වාදයෙ ලොකු ගැටලුවක් තියෙනව...
Dom Lans ඔව් , සමහර එව්වාට දවස් කීපයකින් එන views මේ වගේ creations වලට මාස ගානකින් වත් එන්නේ නැහැ. පොඩි දුකක් තියනවා තමයි. ඒ වගේම තමයි ඇත්තටම මේවා විඳින පිරිසක් ඉන්නවා. ඒ ගැන සතුටුයි.
views /trending /comments /likes/ dislikes / subscriptions ...මේ වගේ දේවල් බොහොම ලාභ සහ තාවකාලික දේවල්, ඒවායේ quality/ quantity කියන කාරනා තීරණය වෙන්නේ කොහොමද...ඒවාට අපි උත්තර දන්නේ නැහැනේ.
ඒ නිසා ඔය දේවල් වලට යටත් වෙන්නේ නැතුව ඉවසීමෙන් කාලයක් කැපකිරීමෙන් හදන මේ වගේ නිර්මාණයක් ඒ කලාකරුවාගේ ජිවිතයටම වටිනාකමක් දෙන නිර්මාණ. ඒ වගේම ඇත්තටම කැමැත්තෙන් අහන කෙනෙකුටත් විශාල තෘප්තියක් දැනෙන නිර්මාණ. අහන පිරිස අඩු හෝ වැඩි එක සමාජයේ මිනිස්සුන්ගේ රසවින්දනයේ තරම පෙනෙන දෙයක් තමයි. ඒකට ඉතින් වගකීම තියෙන්නේ නිර්මාණ හදන අය සහ අහන අයගෙයි දෙගොල්ලොන්ටම. පවතින දේවල් වෙනස් වෙන්න කාලයක් ගතවෙනවා. සංගීතය , කලාව ජීවිතය කියන දේවල් ගැන අපේ සමාජයේ ඉන්න මිනිස්සුනට දැනෙන විදිහ හිතෙන විදිහ ටික ටික වෙනස් වෙනකොට මේ තත්වයත් වෙනස් වේවි. ඒක නිකම්ම වෙන්නේ නැහැ. මේ වගේ නිර්මාණවලට දායක වෙන මිනිස්සු ඉන්න ඕනේ. මෙව්වා විඳින අගයකරන පිරිසක් ඉන්න ඕනේ. මේ විපර්යාසයට එකතුවෙන පිරිස ටික ටික වැඩිවෙන කාලයක ලංකාවෙත් "කලාව " සහ "කලාකරුවා " කියන දේවල් වලට වටිනාකමක් ලැබේවි
ඕක ඉතින් සිංදුවකට ටෙලිනාට්ටියකට විතරක් නෙවෙයි youtube එකේ තියෙන කොයි වර්ගයේ වීඩියෝ එකකට වුනත් තත්වය ඕක තමයි. එක එක මනුස්සයා එක එක දේවල් වලට දෙන වටිනාකම අනුව තමයි ඒ ක තීරණය වෙන්නේ..කෙනෙකුට දෙයක් ඉගෙන ගන්න , හිතන්න දැනුමක් අවබෝධයක් දෙන වීඩියෝ වලට , සාකච්චා වලට තියෙන්නේ බොහොම අඩු views / comments ප්‍රමාණයක්. අපේ සමාජයේ නම් මම දැකලා තියෙන විදිහට ගොඩක් මිනිස්සු වැඩිය වටිනාකම් දෙන්නේ එක්කෝ කාගේ හරි ඩිවෝස් එකකට , එක්කෝ කාගේ හරි ඇඳුමකට, එක්කෝ කෙනෙක් කාටහරි අපහාස කරන තර්ජනය කරන එව්වාට, එහෙම නැත්නම් කාගේ හරි දුකක් වැලපිල්ලකට....වැඩිපුර views තියෙන්නේ ඔය වගේ එව්වාට නිසා කලාකාරයෙක් නෙවෙයි ඕනෙම මනුස්සයෙක් (youtube එකෙන් සල්ලි හොයන්න පුළුවන් නිසා හෝ වෙන අරමුණකින් )
තම තමන්ගේ ගෙවල් වල පෞද්ගලික , එදිනෙදා දේවල් පවා වීඩියෝ කරලා youtube දානවා..ඒව්වාට views තියනවා කියන්නේ මිනිස්සුන්ගේ මානසික මට්ටම තමයි. වැඩි දෙනා ඇදෙන තැනට මිනිස්සු ඇදෙනවා සහ නොදැනීම ඇන්දෙනවා ......
@@jdayas6955 වෙන දෙයක් ඕනේ නැහැ. අනුන්ගේ මනස හදනවා තියා තමන්ගේ මනස වත් පාලනය කරගන්ට බැරුව ඉන්න
හාමුදුරුවරු කියවන විකාර දේවල් වලට views තියන තරමට සංයමයකින් දෙයක් කියලා දෙන භාවනාවක් හරිහැටි කියලා දෙන හාමුදුරු කෙනෙකුගේ විඩියෝවකට views තියනවාද ?.නැහැනේ.. ඕකත් එක circle එකක් තමයි. ඒකෙන් ගැලවෙන්න අමාරුයි මිනිස්සුන්ට..
❤❤❤
1. ප්‍රේමසිරි කේමදාස
2. චරිත අත්තලගේ
👏🏻😊❤️
2.කසුන් කල්හාර
නත්තල් තෑග්ගට ස්තූතියි💙 චරිත
තාම මේක තේරුම හොයන මං..🥲
අර්ථය හෙන ගැඹුරයි එත් එක තේරැම්ගත්තාම වෙනම ආතල් එක්කාක්❤️🌝
එකඟයි😌
oka meke danna onida
මේක පරණ වෙන්න වෙන්න වටිනාකම වැඩි වෙන වයින් එකක් වගේ. කාලයක් එයි හැම අස්සක මුල්ලකම ජීවත් වෙන සේරම මිනිස්සු මේ සිංදුව අහලා තියෙන.
බිදුණු කැටපත් කියවලා සිංදුව තේරුම් ගන්න ආවේ
💜️🥰
ප්‍රවේසමෙන් පරිහරණය කරන්න❣️💫🌝
ගේය පද, සංගීතය , ගායනය ඉතා සාර්ථකයි. අපුරුම නිර්මාණයක් . හෂිනි දුව හරිම සතුටුයි දුව ගැන. ඒවාගේම චරිත සංගීතවේදියාණන්ටත් මගේ හද පිරි සුබ පැතුම් ! ඔබේ තවත් උසස් නිර්මාණ ඉදිරියටත් අපට අසන්නට ලැබේවා ! තෙරුවන් සරණයි !තිදෙනාටම 🙏
ගීතයේ රසවින්දනය th-cam.com/video/gBuUQJeX89U/w-d-xo.html
කෙල්ලට අහන්න දීල කෙලෝගෙන ඉන්න මම 😁😁
Anyway love this song ❤️❤️
මුකුත් නොකියා කෝමැයි..
අතීතේ පටන් තම හෲදස්පන්දනයෙන්ම ආලය පූජා කර ජීවිත කාලයක් පුරාවට රතී සග්රාමය වෙනුවෙන්ම කැපවුනු ස්ත්‍රී ලෝලීයන් හමුවේ තම උත්තරීතර පතිවත දිවිහිමියෙන්ම පූජා කල අනේක දුක් ගැහැට විදි ස්ත්‍රී රත්‍රනයන් හට මෙය උපහාරයක්ම වේවා..
ගීතයේ රසවින්දනය th-cam.com/video/gBuUQJeX89U/w-d-xo.html
Broken mirror සෙනුක මල 💖
මියුසික් නම් මියුසික්, පද නම් පද, ගායනා නම් ගායනා. සුපිරියි . මේව අහන්න ඇත්තටම පෙර පින් තියෙන්න ඕනේ 😍
ලෝකෙම සුද්දෝ අපේ තාලෙට නටවන්න කියාපු වන්නම කෙල්ලේ! ලොවෙත් නෑ! 😍😍😍😍😍❤️🤘
යම ලොවත් සැපතමයි චරිතගේ සංකලණ හමුවේ !
මේක නං පිස්සුවක් මාර සතුටක් තියන්නෙ ඒක අහද්දි. ඒවගේම නිකමට වගේ කොමෙන් ටිකක් බැලුව සතුට දෙගුන උනා මම වගේම උන් තව ඉන්න එක දැකල හිත පිරුන. හොඳ නිර්මාන කියන්නෙ මේවට. ඒ කටහඩත් මරු
ගීතයේ රසවින්දනය th-cam.com/video/gBuUQJeX89U/w-d-xo.html
සිංදුව Release කරපු දවසෙ ඉඳන් තාමත් දවසට එක පාරක් හරි අනිවාරෙන් අහනවා 😌❤
දවසට පස් පාරකටත් වඩා ඇවිත් ඇවිත් සිංදුව අහ අහා යනවා මගේ අවුරුදු 5 දෝණි හරිම ආසයි මේ සිංදුව අහන්න.... ❤
එයා චරිතගේ හැම සිංදුවක්ම අහනවා ආසාවෙන්.. එයත් දවසක දැනුමෙන් හැකියාවෙන් රහට ගායනා කරන ගායිකාවක් වෙන්න ඕන... ❤
❤
So good ♥️
❤️🙏
අයියා නෙවෙයිද ඩ්‍රම PLAY කරන්නෙ?!🙄🤔
හත්තික්කේ මන් සෑහෙන්න පරක්කුවෙලා අහලා තියෙන්නෙ . මේකනම් සුපිරියක් .
ඉස්සර සිංදු ඇහුවට ඒ ගැන වැඩිය හිතන්න ගියෙ නැ. හැබැයි මේ සිංදු අහන්න පටන් ගත්තට පස්සෙ කෙලින් කියන දේට වඩා සිංදුව ඇතුලෙ හැංගිලා තියෙන දේවල් හොයන්න පටන් ගත්තා. මේ සිංදු අහන හැමෝම එහෙමයි කියල comment වලින් පේනවා ☺️. මං හිතන්නෙ ලංකාවෙ හොදම fan base එක ඉන්නෙ චරිත අයියට . 😍
Broken mirror ❤️🥺
දැනට චරිත අයියගෙ අහපු හොදම අදි මත්‍රාව..Hashani wasana ඔයාගේ කටහඬ පිස්සුවක් ❤🙏😘😘😘
චරිත අධිමාත්‍රාව "පැණි බිංදක්" අහලා බලන්න.
@chethanaranodh4400 පැණි බිංදක් අහල බලන්නම ඔනේ එකක් 👌
තැපෑලෙන් වදින අධිමාත්‍රා....❤❤
රැල්ලට නොයා හැමදාම වෙනස් දෙයක් කරන චරිත අයියෙ මේක මරු...😌❤️🥺
මේක නම් kuweni the musical එකේ තනිකරම පිස්සුවක් වේවි. ඒ instrumental part ටික 🥺❤
kawadda bn eka thiyenne ..kohomada danaganne eka
@@prasadnirmal3664 kuweni thiyena eka gana kiyla meke video ekk daaai...charitha qwwe covid nathi kaleka thiyenwa kiyla...mn hithanne dn thama e kale 😎❤
@@RameshEdirisinghe thibboth koheda bro thiyenne.
kohomada tikats book karanne,,bro
@@prasadnirmal3664 thibboth Main concert eka thiyenne Nelum pokune thama ...ticket book krnna onnm uba alert eke inna one machan 😂💥 mokd 2019 concert eke ticket uth sold out una ticket out krla sathiyakind kohed....next concert eke ticket dawsin withra sold out wei...eka nisa charithawa social media media follow krla alert eke hithn 😎👀
@@prasadnirmal3664 komath machan kuweni concert eka thiyanna kalin meke video ekk danwa ekh gana kiyla
Poornimage performance eken psse meka balanna apu aya ko😍
කොහොම හිතුණද මන්දා මේ කන්සෙප්ට් එක.ලතින් රිද්මයන් අපේ ජන ගීත රිද්ම එක්ක මේ විදියට පෑස්සුවේ කොහොමද කියලා හිතද්දිත් පුදුමයි.ජෑස් ලද සින්දුවට පස්සෙ තවත් වෙනස් වැඩක්
Woow!! so beautiful 🥺❤proud of you akka❤
❤🎶
Discription එක බැලුවේ හොඳ වෙලාවට...... Waiting.... ❤️🔥👌 KUWENI THE MUSICAL
කාන්තාවකගේ ජිවිතයේ විය හැකි අඳුරු පැතිකඩක් ගැන කියවෙන වෙනස්ම නිර්මාණයක් ❤❤
ද වොයිස් එකේ දැන් අහලා ආවේ..
Voice teen එකේ පොලොන්නරුවේ කෙල්ලගේ සිංදුව අහලා පිස්සුවෙන් බලන්න ආවේ පිස්සුවෙන්😋😋😋😊😊😊😊
බේස් ලයින් එක..🤟🤟
සිංදුව අහන ගමන් comment කියවන උන්ට කියන්නේ ඔයාලා මේ සින්දුව රසවිදින්නෙ නෑ 😌
මේකෙ හොදම එක කව්ද දැක්කෙ?? 🙊🙊 Special message from charitha attalage... ❤️ Kuweni is Awaiting❤️🙊😍
මුලින් එච්චර ගතියක් නෑ කියලා හිතුනා, ඒත් ආයෙත් ආයෙත් අහන්න ගත්තම මේක පිස්සුවක් උනා, චරිත අයියේ ඔයා අපිව අයෙත් වශී කරගත්තා❤️❤️❤️ Supiriyak ❤️😘
ගීතයේ රසවින්දනය th-cam.com/video/gBuUQJeX89U/w-d-xo.html
දාලා අනිත් පැත්තට Trending ඇවිල්ලා 🤩 Congratulations !
සුපිරි පරි 😍
#Hashani #Charitha #Prathap
😌🤗
නුවර ගැමිම............
1st ❤ කාලෙකින් තලු මරන්න සිංදුවක් ඇවිල්ලා බෝයිස්
Broken Mirror kiyawala apu mam .....
💜️🥰
Mata marenna klin eka parak hari me sinduwa Kuweni Concert eke live blnna thibba nam hondatama athi..!!
😌 මේවා අහන්න පින තියෙන්න ඕනී ❤️
ගායනය-100%
සංගීතය-100%
පද වැල්-100%
ජය...👌💥
ගීතයේ රසවින්දනය th-cam.com/video/gBuUQJeX89U/w-d-xo.html
චරිත සර් මෑතකදී කරපු හැම නිර්මාණයක්ම වගේ
දුවේ🌼
සකුරා🌼
ලතින් කංකාරිය🌼
හැම ගෑනු ලමයෙක්ටම ගොඩාක් වටිනවා...
බොහෝම ස්තුතියි 😥🌼🙏
❤
කුවේණියේ...
නැවුම් කලේ...
@@kavisamaraweera4002 hmm ❤️
ගීතයේ රසවින්දනය th-cam.com/video/gBuUQJeX89U/w-d-xo.html
@@kaveeshamayuranga9762 thank u
වොයිස් එකට කලින් මේක දාපු දවසෙ ඉදන් අහන අය කො 😋
සිරස වොයිස් බලලා මේ සින්දුව හොයාගත්තේ .. අම්බෝ හෂිනිගේ වොයිස් එකට දෙන බැක් එක ..
පළවෙනි පාර අහනකොට එන feeling නෙවෙයි දෙවෙනි පාර. අනේ මන්දා හැම පාරම අහනකොට එන්නේ වෙනම ඇබ්බැහිවිමක් ❤️
aththak☺🤗
දැනට අහන සියවෙනි පාරද කොහෙද
ඇත්තටම 👍
That's Jazz for you