D_GARAGE
D_GARAGE
  • 45
  • 119 820
CDI System | CDI interduction | AC CDI System | #sinhala
මෙම වීඩියෝව මගින් සාකච්ඡා කරනු ලබන්නේ CDI system එක ගැන වේ. මෙහිදී AC CDI හා DC CDI system ගැන වෙන වෙනම සාකච්ඡා කරනු ලබයි. මෙම පද්ධතිය තුළ භාවිතා වන කොටස් පිළිබඳව ද අවබෝධයක් ඔබට මෙම video මගින් ලබාගත හැක.
මෙම පද්ධතිය සමඟ වැඩ කිරීමේදී විදුලිය ගැන හොඳ අවබෝධයක් සහ සැලකිල්ලක් දැක්විය යුතුයි. එසේ නොමැති වුවහොත් මෙම පද්ධතිය ඇති කොටස්වලට හානි වීම සිදුවිය හැක. ඒ වගේම මෙම පද්ධතිය තුළ තුල භාවිතා කරනු ලබන අධි වෝල්ටියතාව හේතුවෙන් ඒ ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබට මේ විදුලි සැර වැදීමේ අවධානමක් ඇත .
th-cam.com/video/AOzhD1ak0zU/w-d-xo.html
th-cam.com/video/8Ucoyar-X48/w-d-xo.html
th-cam.com/video/JQZZgozrgT0/w-d-xo.html
#CDIsystem | #CDIinterduction |#DCCDI System
มุมมอง: 12 047

วีดีโอ

බ්‍රේක් පැඩ්ල් එක ගැස්සෙන්නෙ ඇයි| brake pedal vibration
มุมมอง 8643 ปีที่แล้ว
අද වීඩියෝ එක මගින් brake system එකේ ඇතිවිය හැකි දෝෂ තත්ත්වයක් පිළිබඳව සාකච්ඡා කරනු ලබයි. මෙම වීඩියෝ එක මගින් මෙම ප්‍රශ්න සඳහා ඔබට පිළිතුරු ලැබෙනු ඇත . බ්‍රේක් පැඩ්ල් එක වෙව්ලන්නේ ඇයි , බ්‍රේක් පැඩ්ල් එක ගැස්සෙන්නෙ ඇයි ,බ්‍රේක් පැඩ්ල් vibration වෙන්නේ ඇයි brake system එකේ ඇතිවන මෙම දෝෂ තත්ත්වය නිවැරදි කර ගන්නා ආකාරය පිළිබඳව ද මෙම video එකෙන් සාකච්ඡා කරනු ලබයි . ඊට අමතරව වීඩියෝ එකේ සාකච්ඡා කරනු ල...
motorcycle oil pump | oil pump | oil pump inside |gents workshop | 2021| #shots
มุมมอง 1043 ปีที่แล้ว
Keywords :-#shots ,motorcycle oil pump,oil pump,oil pump inside #shots
fuse box | fuse box |fuse explanation |how to check fuse with multimeter|
มุมมอง 1513 ปีที่แล้ว
Keywords :-fuse explanation,fuse box,fuse box,how to check fuse with multimeter
carburetor sinhala | carburetor overflow problem | carburetor full explanation sinhala |# part 1
มุมมอง 5K3 ปีที่แล้ว
Keywords :-carburator full explanation,petrol fuel system in sinhala,
එන්ජින් ඔයිල් සුදු පාට වෙන්නේ ඇයි | why engine oil milky brown | why engine oil white | 2021
มุมมอง 1.1K3 ปีที่แล้ว
මෙම වීඩියෝ එකෙන් සාකච්ඡා කරනු ලබන්නෙ එන්ජින් ඔයිල් සුදු පාට වෙන ආකාරය පිළිබඳව ,මෙවැනි තත්ත්වයක් එන්ජින් එකේ ඇතිවී තිබේද දැනගැනීමට ඔබගේ එන්ජින් එකේ ඇති oil dipstick (ඔයිල් කූර ) පරීක්ෂා කර බැලීම මගින් හෝ ඔයිල් මූඩිය විවෘත කර බැලීම මගින් දැනගත හැක. Gents workshop , මෙම you tube නාලිකාව මගින්, වාහන වල සිදුවන දෝෂ පිළිබඳව දැනුවත් කිරිම හා එම දෝෂ ඇතිවීමට හේතු මෙම නාලිකාව මගින් සාකච්ඡා කරනු ලබයි Keywo...
coolant expansion tank
มุมมอง 19K3 ปีที่แล้ว
Keywords :-coolant expansion tank Radiator cap problems coolant expansion tank problems Radiator cap problems radiator cap radiator coolant tank radiator cap problems sinhala
why can't remove thermostat valve | thermostat valve types |
มุมมอง 7K3 ปีที่แล้ว
Keywords :-why can't remove thermostat valve /thermostat valve types/thermostat valve impact #sinhala/#gents workshop/#thermostat valve sinhala/#thermostat valve in engine/#types of thermostat/#thermostat valve in car th-cam.com/video/YLmakRru39o/w-d-xo.html th-cam.com/video/WG1ykXiwGuc/w-d-xo.html
lnjection diesel injector | diesel injector patients #shorts
มุมมอง 873 ปีที่แล้ว
Keywords :-lnjection diesel injector/ diesel injector patients #shorts
engine oil sinhala | base engine oil | synthetic engine oil | mineral engine oil | gents wokshop |
มุมมอง 3.3K3 ปีที่แล้ว
Keywords :-engine oil sinhala /base engine oil /synthetic engine oil/mineral engine oil
how to protect battery terminal oxidation | වාහන බැටරි වල ගැටලුවක් සදහා පිලිතුරක්
มุมมอง 9K3 ปีที่แล้ว
Keywords :- battery terminal / battery terminal protector/ battery life./ battery hacks/ battery terminal repair/battery terminal fix/car battery terminal position/battery terminal clamp/battery terminal connector/car battery terminal connector types
2nd hand vehicle ගත්තහම මේ ගැන සැලකිල්ලක් දක්වන්න
มุมมอง 1453 ปีที่แล้ว
2nd hand commercial vehicle/recondition car sinhala/recondition bike/recondition car by tips/vehicle buy and sell/recondition used car/used car reconditioning checklist/used car reconditioning process
car turbocharger එකේ LIFETIME වැඩි කර ගමු (gents workshop )
มุมมอง 1873 ปีที่แล้ว
car turbocharger එකේ LIFETIME වැඩි කර ගමු (gents workshop )
ඩීසල් පොම්පයේ හදවත් ELIMANT | diesel injection pump element
มุมมอง 9K3 ปีที่แล้ว
ඩීසල් පොම්පයේ හදවත් ELIMANT | diesel injection pump element
OIL FILTER මාරු නොකරොත් වෙන දේ | ඔයිල් ෆිල්ටර් එක ඇයි මාරු කල යුත්තේ ඇයි
มุมมอง 4593 ปีที่แล้ว
OIL FILTER මාරු නොකරොත් වෙන දේ | ඔයිල් ෆිල්ටර් එක ඇයි මාරු කල යුත්තේ ඇයි
BRAKE OIL මාරු නොකරොත් වෙන දේ.| brake fluid
มุมมอง 1.5K3 ปีที่แล้ว
BRAKE OIL මාරු නොකරොත් වෙන දේ.| brake fluid
එන්ජින් එක overheat වුනොත් මොකක්ද අපිට කරන්න පුළුවන්|engine overheating actions
มุมมอง 4773 ปีที่แล้ว
එන්ජින් එක overheat වුනොත් මොකක්ද අපිට කරන්න පුළුවන්|engine overheating actions
piston pin ( පිස්ටන් ඇණය ) piston pin explanation
มุมมอง 5493 ปีที่แล้ว
piston pin ( පිස්ටන් ඇණය ) piston pin explanation
ඩිසල් එන්ජින් වල පිටවන දුම් වර්ග (Exhaust fumes from diesel engines)📌️📌️📌️ gents workshop✔✔
มุมมอง 12K3 ปีที่แล้ว
ඩිසල් එන්ජින් වල පිටවන දුම් වර්ග (Exhaust fumes from diesel engines)📌️📌️📌️ gents workshop✔✔
දගරකද / crankshaft ✔✔✔gents workshop 📌️📌️
มุมมอง 6943 ปีที่แล้ว
දගරකද / crankshaft ✔✔✔gents workshop 📌️📌️
Advantages/Disadvantages of Filling Tires Nitrogen (N2) Gas ටයර් නයිට්රජන් වායුව පිරවීමේ වාසි/අවාසි
มุมมอง 1.1K3 ปีที่แล้ว
Advantages/Disadvantages of Filling Tires Nitrogen (N2) Gas ටයර් නයිට්රජන් වායුව පිරවීමේ වාසි/අවාසි
Did you know these things about pistons ? පිස්ටන් ගැන මේ දේවල් ඔබ දැන සිටියාද? //gents workshop 👈👈👈
มุมมอง 8103 ปีที่แล้ว
Did you know these things about pistons ? පිස්ටන් ගැන මේ දේවල් ඔබ දැන සිටියාද? //gents workshop 👈👈👈
Why octane in fuel is important to the engine (ඉන්ධන වල ඇති ඔක්ටේන් එන්ජිමට වැදගත් වන්නේ ඇයි)
มุมมอง 1963 ปีที่แล้ว
Why octane in fuel is important to the engine (ඉන්ධන වල ඇති ඔක්ටේන් එන්ජිමට වැදගත් වන්නේ ඇයි)
fly wheel (ජව රෝදය )///gents workshop
มุมมอง 6163 ปีที่แล้ว
fly wheel (ජව රෝදය )///gents workshop
Crankshaft Torsional Vibration Damper කම්පන පරිමන්ධකය /////gents workshop
มุมมอง 2663 ปีที่แล้ว
Crankshaft Torsional Vibration Damper කම්පන පරිමන්ධකය /////gents workshop
how to protect your vehicle from rats? ඔබේ වාහනය මීයන්ගෙන් ආරක්ෂා කරන්නේ කෙසේද? //
มุมมอง 6884 ปีที่แล้ว
how to protect your vehicle from rats? ඔබේ වාහනය මීයන්ගෙන් ආරක්ෂා කරන්නේ කෙසේද? //
two stroke diesel engine දෙපහර ඩිසල් එන්ජින් එක ක්‍රියාත්මක වන මූලධර්මය 📌️Gents workshop
มุมมอง 4974 ปีที่แล้ว
two stroke diesel engine දෙපහර ඩිසල් එන්ජින් එක ක්‍රියාත්මක වන මූලධර්මය 📌️Gents workshop
engine cold start එන්ජිම සිසිල් අවස්ථාවේ පනගැන්වීම සිදු කිරිමේදී දැන ගතයුතු කරුණක්📌️Gents workshop
มุมมอง 1K4 ปีที่แล้ว
engine cold start එන්ජිම සිසිල් අවස්ථාවේ පනගැන්වීම සිදු කිරිමේදී දැන ගතයුතු කරුණක්📌️Gents workshop
13 July 2020
มุมมอง 3534 ปีที่แล้ว
13 July 2020
Beat silencer
มุมมอง 12K4 ปีที่แล้ว
Beat silencer

ความคิดเห็น

  • @HarrshaNirmal
    @HarrshaNirmal 10 วันที่ผ่านมา

    එජෙස් මන්ට් නට් දෙකෙන් වෙන්නේ මොකක්ද😊

  • @chalanamayura389
    @chalanamayura389 หลายเดือนก่อน

    Me beak oil his kuppiyakat එන්ජින් oil genala poddk adu wela එන්ජින් ekt demmoth aul yanavad...baek oil කුප්පියක එන්ජින් oil ගෙනාපු nisa

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. หลายเดือนก่อน

      බ්‍රෙක් ඔයිල් ගෙනාපු එකේ එන්ජින් ඔයිල් ගෙනල්ලා එක එන්ජිමට දාන එක හොද නෑ මම දන්න තරමින්

  • @janathlakshan325
    @janathlakshan325 3 หลายเดือนก่อน

    Thank you

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 หลายเดือนก่อน

    බැටරියෙන් ඇසිඩි උතුරලා බාර් එකට වැටිලා පොඩි දිරැමක් තියෙනවා,දිරැමට පිලියමක් කියන්නකෝ

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 3 หลายเดือนก่อน

      සබන් දාලා හොදට හොදලා තින්ත ගාන්න

  • @gayanrasuri9652
    @gayanrasuri9652 4 หลายเดือนก่อน

    එක පාරට බය වේනවා හුත්තෝ 🤥🤥

  • @chathushagimhana3354
    @chathushagimhana3354 4 หลายเดือนก่อน

    th-cam.com/video/W1wzBDbb0fA/w-d-xo.htmlsi=pKXtsjC8FmsHjJ7L

  • @madusankasamansiri
    @madusankasamansiri 7 หลายเดือนก่อน

    දුඹුරු පට දුම් වලින් කියන්නේ

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 6 หลายเดือนก่อน

      ඒ ගැන නම් මට අදසක් නෑ

  • @nowrtyanu3781
    @nowrtyanu3781 10 หลายเดือนก่อน

    සුදු දුම එනවා නේද ගැස්කට් එක ගිහාමත් බොහොදුරට සුදු දුම එනවා

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 10 หลายเดือนก่อน

      Ow එහම එන්න පුලුවන් මම දන්න විදිහට

  • @ranjanauransan6561
    @ranjanauransan6561 10 หลายเดือนก่อน

    හොයාගෙන ආවේ😂

  • @DmsThusharaDasanayaka-ds7pk
    @DmsThusharaDasanayaka-ds7pk 10 หลายเดือนก่อน

    Man baya una ban mkda wenne kiyala

  • @sunilperera5553
    @sunilperera5553 10 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි. අපි දුමට හේතු දැන ගත්තත්, ලේසියෙන්ම දුම අඩු කරන ක්‍රමය තමයි ඉන්ධන ටැංකියට EMSOL-Fuel System Cleaner යොදා ධාවනය කිරීම. ඔබට පහසුවෙන් දුම් පරීක්ෂණය පාස් වෙන්නත්, චෙක් එන්ජින්, DPF දෝෂ ලේසියෙන් විසඳාගන්නත් එය භාවිතා කරන්න පුලුවන්. EMSOL-Fuel Economizer වලින් ඩීසල් හෝ පෙට්රල් ලීටරේකින් වෙනදාට වඩා 22%ක අමතර දුරක් දුවන්න, 15%ක අමතර බලයක් ලබාගන්න. එම්සෝල් කියන්නේ ඇමරිකන් ප්‍රමිතියට ලංකාවේ හදන ක්‍රියාකාරිත්වයෙන් ඉහල ජාත්‍යන්තර මට්ටමේ ඉන්ධන ප්‍රතිකාරකයක්. යොදන්නේ ලීටර් 1කට මිලි 1ක් බැගින්. ඔබේ නගරයේ ඔයිල් මාට්, අමතර කොටස් වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල් සහ සර්විස් වලින් ලබාගන්න. වැඩි විස්තර සඳහා මේ වීඩියෝ ක්ලිප් එක බලන්න. th-cam.com/video/Utido-JaPSk/w-d-xo.html

  • @HarshaMadushan
    @HarshaMadushan 11 หลายเดือนก่อน

    Thanks

  • @tyasaman4880
    @tyasaman4880 ปีที่แล้ว

    kalu dhuma hodhatama wedila wagee

  • @rklmk-wb5eb
    @rklmk-wb5eb ปีที่แล้ว

    Petrol ලීටර් එකකට 2T ml කීයක් ද කලවන් කරන්ඩ ඕනේ

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 10 หลายเดือนก่อน

      එහම මට කියන්න බෑ නේ මොක්ද ඔයගේ එන්ජින් එකේ 2T දාන්න ඔනේ අනුපාතය දන්නේ නෑ මන්

  • @chanakaishara9887
    @chanakaishara9887 ปีที่แล้ว

    2t aim karanna vidihak nd?

  • @callofdutydangerside7514
    @callofdutydangerside7514 ปีที่แล้ว

    Thanka bro

  • @Do-It-Like-This
    @Do-It-Like-This ปีที่แล้ว

    2T wenuwata engine oil danna hodada?

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 10 หลายเดือนก่อน

      හදිසි අවස්ථාවක දාන්න පුලුවන් එත් ගොඩක් දාන්න එපා , එන්ජින් එකට එන්ජින් ඔයිල් පුලුස්සා හරින්න අමරුයි ඒ නිසා කාබන් හැදෙනවා එන්ජින් එකේ එන්ජින් එකට එකෙන් හානී වෙන්න පුලුවන් .

  • @kushaaproduction1035
    @kushaaproduction1035 ปีที่แล้ว

    wahane slow duwaddi ena injector pump eke sadde nathi karanna puluwanda bolero cab wala ehema ena sadde

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 10 หลายเดือนก่อน

      ලොකුවට සද්ද එන්වා නම් චෙක් කරන්න වෙයි නැත් නම් එක නැති කරන්න අමාරුයි

  • @ruchirawijethunga3787
    @ruchirawijethunga3787 ปีที่แล้ว

    👍 Thanks yaluwa.. ❤️

  • @kumudu2482
    @kumudu2482 ปีที่แล้ว

    2t oil ekei 20.50gear oil ekai ඝණත්වය ye wenasa කොයිතරම් da?

  • @janith4068
    @janith4068 ปีที่แล้ว

    2 ස්ට්‍රෝක් බයික් වලට සාමාන්‍යයෙන් 2T ,පෙට්‍රල් අනුපාතය කීයද

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 10 หลายเดือนก่อน

      ඒ ගැන හරියටම දන්නේ යතුරුපැදියේ නිශ්පාදකයා

  • @bandaranandasiri2115
    @bandaranandasiri2115 ปีที่แล้ว

    GN 125 EKATA Milage 45000 km denata 10 w 40 use karanna mokakda hoda oil eka

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 10 หลายเดือนก่อน

      මැනුවල් එක බලන්න එකේ තියෙනවා උශ්නත්වයට අදාල වන එන්ජින් ඔයිල් එක ,නැතුව මයිලේජ් එක අනුව ඔයිල් වල ඝනත්වය වැඩි ඔයිල් බාවිතා කරන්න එපා ඒක එන්ජින් එකට තවත් හානි වෙන්න පුලුවන්

  • @priyankapriyadarshani3229
    @priyankapriyadarshani3229 ปีที่แล้ว

    Pin eka poddk Luss unata aulk nadda barnd new gaththe anith paththa harawwama pin eka nikamma eliyata eno...podi play ekak thino kiwwa lock eka dammama aulk ne

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 10 หลายเดือนก่อน

      එහෙම වෙන්න බෑ OME පාට්ස් දැම්මා නම් ,නැත්නම් පිස්ටන් එකේ අවුලක් තියෙන්න පුලුවන් ඔයා මැනලා බැලුවද පිස්ටන් පින් එකේ විශ්කම්භ ?

  • @nidulaperera5049
    @nidulaperera5049 ปีที่แล้ว

    baclground music nathuwa danna bro

  • @lasanthajanaka8785
    @lasanthajanaka8785 ปีที่แล้ว

    Sounds ain kalanm hodai. 👍. Ididripath kirima hodai.

  • @asithaas5769
    @asithaas5769 ปีที่แล้ว

    Mokada yako sadda adu wedi kara kara katha karanne

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. ปีที่แล้ว

      Sorry mata katahada palnaya karanna tikak amatuyi

    • @sunilperera5553
      @sunilperera5553 10 หลายเดือนก่อน

      වැදගත්වෙන්නේ තාක්ෂනික කරුණුද? කටහඬේ වෙනස් වීමද? ඒවා එඩිට් කරලා හදන්න පුලුවන්.

  • @bestref1210
    @bestref1210 2 ปีที่แล้ว

    කන එක නවත්තලා කතා කරපන්. කෙල ගිලෙනවා 😁

  • @nipunanimsara1321
    @nipunanimsara1321 2 ปีที่แล้ว

    enjine ekata desel leek wenne ai ayye

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 2 ปีที่แล้ว

      Feed pamp eken , injector walin wenath puluwan

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 2 ปีที่แล้ว

    Super bro..... ++++

  • @l.premachan1716
    @l.premachan1716 2 ปีที่แล้ว

    👍

  • @sachinlakshitha7616
    @sachinlakshitha7616 2 ปีที่แล้ว

    Second hand bike ekak gaththama godak welawata eyala normal oil (loose oil)nm use krala thyenne mama wena 20w-50 wage oil (recommended oil) ekakata maru wenawa nm engine eka flush kranna onada?

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 2 ปีที่แล้ว

      Eka අනිවාර්යයෙන්ම karana onee na

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 2 ปีที่แล้ว

      Eka අනිවාර්යයෙන්ම karanna onee na

    • @sachinlakshitha7616
      @sachinlakshitha7616 2 ปีที่แล้ว

      Thank you 🙏

  • @samanbandara821
    @samanbandara821 2 ปีที่แล้ว

    Mata loku udawwak oni bro oyagen..mata oyage number eka denna puluwand

  • @theekshananuwan7308
    @theekshananuwan7308 2 ปีที่แล้ว

    2 t wanuwata danna hoda oil akkak nadda

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 2 ปีที่แล้ว

      2T තමයි හොඳම ආදේශක ලෙස එන්ජින් ඔයිල් බාවිතා කල හැක

  • @amiduamantha629
    @amiduamantha629 2 ปีที่แล้ว

    25 කියන්නෙ ලීටර් කොච්චරක්ද කියලා දාන්න.. 25 කිව්වට අපි දන්නෙ නෑනෙ.. 1 කියන්නෙ මිලිලීටර් කොච්චරක්ද කියලත් අපි දන්නෙ නෑ

    • @top10tvvideo26
      @top10tvvideo26 ปีที่แล้ว

      Ow bn pamkak kiyanne mu.senehak dannay...kelinma kiyapalla to t kiyala.anupatha wedak ne...ලීටරයකට daana gana kelin kiyapannetthm video nokara hitapan

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 10 หลายเดือนก่อน

      එක අනුපාතයක් ඔයට ඔයාට ලිටර් 25 ක් ගනත් පුලුවන් ම්ලිලීටර් ගනත් පුලුවන් ගන්න දෙකම එකම එකක වලින් ගන්න ඔනේ

  • @ruchirasamith1442
    @ruchirasamith1442 2 ปีที่แล้ว

    ඔක්සයිඩ් අයින් කරන්න හොද විදිහක් කියන්න

    • @dayangamage9573
      @dayangamage9573 2 ปีที่แล้ว

      උණුවතුර ekak danna terminal ekata

  • @chamudithaheshan8501
    @chamudithaheshan8501 2 ปีที่แล้ว

    nice

  • @krishanchandimal
    @krishanchandimal 2 ปีที่แล้ว

    dan koo oyage garae eka..sarama witharaine

  • @nicy8687
    @nicy8687 2 ปีที่แล้ว

    Thank you 😊

  • @vironabdeen9716
    @vironabdeen9716 2 ปีที่แล้ว

    නියමයි

  • @tilakranasinghe896
    @tilakranasinghe896 2 ปีที่แล้ว

    so good

  • @sricricket4845
    @sricricket4845 2 ปีที่แล้ว

    🤟🤟🤟

  • @kavindulakshan5918
    @kavindulakshan5918 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @kavindulakshan5918
    @kavindulakshan5918 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව 👍👍👍

  • @laptopgarage6883
    @laptopgarage6883 2 ปีที่แล้ว

    ජපන එවල තියෙන්නෙ ඕන නිසානෙ.

  • @filmmix1856
    @filmmix1856 2 ปีที่แล้ว

    බයික් එකකට ඔයිල් වැඩි උනොත් මොකද වෙන්නෙ එන්ජින් එකට හොද නැද්ද

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම හොඳ නෑ

  • @kumaralal8196
    @kumaralal8196 2 ปีที่แล้ว

    Balannako mata kiyanneth nathiwa ain karalane me garaj karaya mama hetama yanawa u hoyagena

  • @omethbro
    @omethbro 2 ปีที่แล้ว

    th-cam.com/channels/IsYngjA-tmX5TaC9li9BsQ.html

  • @omethbro
    @omethbro 2 ปีที่แล้ว

    Mavath subscribe කරන්න kooo

  • @hjssrilanka
    @hjssrilanka 2 ปีที่แล้ว

    එල

  • @kaveeshagimahan8748
    @kaveeshagimahan8748 2 ปีที่แล้ว

    ඕයි දන්නේනැති රෙද්දවල් නොකිය ඉදහන්. තෝමෝස්ටික් වෑල් එක අනිවාර්යයෙන් ඕන වෙන්නේ හිම මිදෙන රටවක් වලට ලනකාව වගේ රටක වර්කින් ට්ව්ම්පෙචර් එකට එන්න මහ වෙලාවල් යන්නේ නෑ අනික තමයි රේඩිටර් ෆෑන් ඔන්වෙන්නේ අවශ්ශය ප්‍රමානෙට රත් උනාම ඒක නිසා කූලන්ට් ලයින් වැඩ කරත් සිසිල් වීමක් සිද්ද වෙන්නේ නෑ ඒක නිසා තෝමොස්ටික් වෑල් එක තිබුනත් එකයි නැතත් එකයි නිකන් විව්ස ගන්න ගොන් වීඩියෝ නොදා හිටහන් , තෝමොස්ටික් වෑල් එකේ අව්ලක් තියෙනවා වගේ හිතෙනවනම් ඒක තියෙන්න දෙනවට වඩා හොදයි අයින් කරලා දාන එක , අනික තමයි ඕක හැමවාහනයකටම එන්න හේතුව ලෝකෙටම වාහන පොදුවේ හදන නිසා 🖕

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 2 ปีที่แล้ว

      ඔයා තව විස්තර හොයලා බලන්කෝ ( වහනයක් ඉදිරියට යනවිට රේඩියේටරය හරහා හුලං ගමන් කරනවා / electric fan විතරක් නෙවෙයි එන්ජින් වලට තියෙන්නේ )

    • @kaveeshagimahan8748
      @kaveeshagimahan8748 2 ปีที่แล้ว

      @@Dilanka_de_silva. එහෙම උනාට වර්කින් ටෙම්පෙචර් එකට ලොකු බලපෑමක් වෙන්නේ නෑ

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 2 ปีที่แล้ว

      වේගයෙන් ගිහිල්ලා බලන්නකෝ බලපෑමක් තියෙනවද නැද්ද කියලා .

    • @kaveeshagimahan8748
      @kaveeshagimahan8748 2 ปีที่แล้ว

      @@Dilanka_de_silva. බොක්ක මම ඔටෝ මොබයිල් තමයි කරන්නේ වැඩියෙන් හ්දන්නේ ස්පෝට් කාර් 🤣

    • @Dilanka_de_silva.
      @Dilanka_de_silva. 2 ปีที่แล้ว

      හා , 🤣🤣🤣🤣