ලක්ෂ 35ට අඩුවෙන් ගන්න පුළුවන් වාහන! Budget Car Price in Sri Lanka | වංඩි ගුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2021
  • #SriCapitalTV #WandiGuru #Car
    Follow us on Facebook ➤
    / sri Capital TV
    / sri Capital News
    © Copyright 2021 Trymas Media Network (PVT) LTD.

ความคิดเห็น • 235

  • @promodtharindu5824
    @promodtharindu5824 2 ปีที่แล้ว +20

    වැගන් ආර් එකකට ලක්ෂ 100 වගේ ගෙවනවා කියන්නේ මිනිස්සු වෙන්න බැ 😂😂😂

    • @sanjayawarna675
      @sanjayawarna675 ปีที่แล้ว

      ඔවා ජපනෙන් එන්නෙ කියටද හපොයි හෙනත් දන් ගනන්ලු

    • @arachchigepathmawathi5190
      @arachchigepathmawathi5190 4 หลายเดือนก่อน

      Jaap

  • @rukshanlali3470
    @rukshanlali3470 2 ปีที่แล้ว +23

    මුන්ගේ ඔක්කොම සෙල් වහලා දාලා ජපානේ දහනායක මහත්තයාට දෙන්න ඕනා ලංකාවට වාහන ගෙන්නන්න එතකොට කාට කාටත් වාහන අඩුවට දෙන්න වෙයි

    • @susithnimantha8106
      @susithnimantha8106 2 ปีที่แล้ว +3

      මුන් තමා ඔවා කරේ බොරු බයිලා ගහනවා දැන්

    • @roshandhananjaya6682
      @roshandhananjaya6682 2 ปีที่แล้ว +1

      @@susithnimantha8106 ow bn

    • @s.munasingha4514
      @s.munasingha4514 2 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @Binari1996
      @Binari1996 2 ปีที่แล้ว +1

      Aniwa..👍

  • @malindasampath4737
    @malindasampath4737 2 ปีที่แล้ว +33

    මිනිසුන් පරණ මිලට වාහන ඉල්ලන්නේ එහි වටිනාකම එම ගනන් නිසා මිසක් වෙන හේතුවකට නෙමෙයි. ඔබතුමා ඔය උත්සහ කරන්නේ ඉදිරියේදී සිදුවන වාහන මිල අඩුකිරීමේදී ඔබතුමාට විශාලවශයෙන් පාඩු සිදුවීම වලක්වාගන්න නෙමෙයිද ?

    • @chinthaka4121
      @chinthaka4121 2 ปีที่แล้ว +2

      Meya eyage telidrama eke hodata ragapanawa... sammanayak denna oni...😂😂

    • @sanjayawarna675
      @sanjayawarna675 ปีที่แล้ว

      මුන් ඔක්කොම එකයි මෆියාවට සෙට් වෙනවා

    • @sanjayawarna675
      @sanjayawarna675 ปีที่แล้ว

      මුන්ගෙන් වාහන ගන්න මිනිස්සුන්ට ගහන්න ඔනා ඉස්සෙල්ලා

    • @sanjayawarna675
      @sanjayawarna675 ปีที่แล้ว

      වාහන ගන්නතුව හිටියනම් ඔය් ගනන් නිකන්ම බහිනවා

  • @bongochuti8564
    @bongochuti8564 2 ปีที่แล้ว +5

    අපිට කවදාවත් පොඩි කර් එකක් වත් ගන්න බැරිවෙයි....අපෙ රටෙ අහින්සක මිනිස්සුන්ට ම්හෙම නම් කරන්නෙ අපි අපෙ චන්දය කවදවත් දෙන්නෙ නෙ ඇත්තටම කල කිරිලා යින්නෙ.. අඩුම ගනෙ අපිට දැන් බයික් එකක් වත් ගන්න බැ

  • @wimukthibandara6431
    @wimukthibandara6431 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ සියලු දෙනාටම

  • @ranjithsamaranayake4464
    @ranjithsamaranayake4464 2 ปีที่แล้ว +32

    කාර් එකක් ගන්න ඕන, ඒත් මිළ වැඩියිනෙ. සරත් අය්යගෙ සේල් එකෙත් සාධාරණ මිළකට ගන්න වාහන නෑනෙ. නොවටින මිළක් තියෙන්නෙ.

    • @tissakumara4205
      @tissakumara4205 2 ปีที่แล้ว

      Ane ban ubala thama me wahana gana ussanne thopi thama hene

    • @tissakumara4205
      @tissakumara4205 2 ปีที่แล้ว

      Thopita hena ganawa

  • @ashanmalli5928
    @ashanmalli5928 2 ปีที่แล้ว +14

    අනෙ බන් wagan R එක අලුතෙන්ම ලක්ශ 30කටනෙ ආවෙ ඒත් යකො දැන් ඒක යන්නෙ පැදපු ඒවනෙ 70000km විතර පැදපු ඒවනෙ බන් 40ත් 60ත් අතර විකුනන්නෙ අම්මගෙ රෙද්දෙ අඩුකිරීම ඔය ගානට අලුත්ම ඒවා නම් අව්ලක් නෑ යකො පැදපු ඒවා ඔහොම ගනන් යනවද යකො ගත්ත ගානට වඩා ලක්ශ 20 විතර තියාගෙනත් විකුනනවා අඩො ඔය වාහන හදන කම්පැනි වත් නෑ ඔය තරම් ලාබ ගන්නෙ

  • @sashanfernando8512
    @sashanfernando8512 2 ปีที่แล้ว

    Parana vehicles pitaratata export karan vidihe system ekak implement kaloth ?

  • @manasi.8614
    @manasi.8614 2 ปีที่แล้ว +28

    කව්ද හලෝ ඔයලෑලි පකිස් පෙට්ටියක් ලක්ශ පනහට ගන්නෙ..හොරු තමයි වැගනාර් ගන්නෙ..

    • @chameerasampath8576
      @chameerasampath8576 2 ปีที่แล้ว +3

      නියම කතාව 👍

    • @shanakaachintha2605
      @shanakaachintha2605 2 ปีที่แล้ว +3

      Sira kathawa gon minissu ahuwenawa owa gananbahinawa

    • @manasi.8614
      @manasi.8614 2 ปีที่แล้ว

      🌼🌼

    • @paddtp8077
      @paddtp8077 2 ปีที่แล้ว

      Oyage vehicle ek Mokathe?

    • @paddtp8077
      @paddtp8077 2 ปีที่แล้ว +2

      Horu v8 padinnwa paliment ek

  • @sunpredict2298
    @sunpredict2298 2 ปีที่แล้ว +40

    මූත් වාහන මාෆියාවේ හවුල් කාරයෙක් .. දැන් සෙල් එක පුරෝගත්තා කළින් මාස වල බොරු ප්‍රචාර යවලා

  • @ranganasamarasinhga5490
    @ranganasamarasinhga5490 2 ปีที่แล้ว +5

    මුංගේ ආණ්ඩුවෙන් වාහන ගෙන්වයි.ඒත් ගණන් අඩුවෙයි කියල හිතනවානම් ඒක තනිකරම හීනයක් වෙයි.යහපාලනෙන් බයික් එකේ යන නංගිට පුංචි කාර් එකක් දෙන්ට හිටියේ.ඒත් දුන්නද නෑනේ.හැබැයි උන්ට V8 ගත්තා.

  • @rangaranga1775
    @rangaranga1775 2 ปีที่แล้ว +3

    ඇත්තටම දුකයි ඉතින් අපේ රටේ මේ කාලකන්නි දේශපාලන ක්‍රමය නිසයි හැමදේම මම විදෙස් රටක ඉන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 10 ත් 5 ක් අතර සුපිරි වාහන මෙහෙ මිලට ගත හැක

  • @sayanite1
    @sayanite1 2 ปีที่แล้ว +1

    Good video also subscribed

  • @shehanrajapaj5
    @shehanrajapaj5 2 ปีที่แล้ว +1

    Indian alto 38/40 giye kawadda bng.thopi market ekk hdgnnawa

  • @sunethrawm3202
    @sunethrawm3202 ปีที่แล้ว

    God bless you sir thanks

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 หลายเดือนก่อน

    ❤🎉jayavava budusaranai oba dinea dina dunuvevea

  • @thriloka1494
    @thriloka1494 2 ปีที่แล้ว +3

    Pitarata supirima option tiyana car ekak ganna ganata ape rate ayata ganna wela tiyenne alto tamai kisima arakshawak ne heppunot merenawa . Kauda e anarakshawata wagakiyanne.

    • @manoharisubasinghe4657
      @manoharisubasinghe4657 2 ปีที่แล้ว

      අපි ජපනට කියමු, එ අයටම වාහන මෙහෙට ගෙනල්ල සාදාරණ මිලකට ඒවාඅපට විකුණලා යන්න කියලා.සේල් කාරයින්ට උඩ බලාගෙන ඉන්න කියලා,පරණ කාර්

  • @Dileepa2
    @Dileepa2 2 ปีที่แล้ว +2

    ❤❤❤ good

  • @christopherpeiris6054
    @christopherpeiris6054 2 ปีที่แล้ว +1

    Good👍👍👍👍👍

  • @wdpradeep
    @wdpradeep 2 ปีที่แล้ว

    oyage site eke monawada adu ganan walata thiyenne....

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว

    Viva elite එකක් කීයක් වෙනවද?

  • @gameplus4136
    @gameplus4136 2 ปีที่แล้ว +6

    ටැක්ස් කියල ඔච්චර ගනන් යන්නෑ. මුන් ම තමා ගාන කපාගන්නේ. බොරු බයිලා. 🌚

  • @anandadias1067
    @anandadias1067 2 ปีที่แล้ว +1

    නියමයි

    • @ahahzhz952
      @ahahzhz952 2 ปีที่แล้ว

      15 ganna.barida

  • @sujeewaweerasingha5308
    @sujeewaweerasingha5308 2 ปีที่แล้ว +5

    මෙව ජාත්‍යන්තරයට දැනුම් දෙන්න ඔන නැත්තම් මුන්ව හදන්න බැ.

  • @chanakawimarshana5955
    @chanakawimarshana5955 2 ปีที่แล้ว +4

    පට්ට බොරු .. අපි ගියසතියෙ ඔහෙට ගියා. එලියෙටවඩා තව ලක්ශ 3-5 ගනන් ඔහෙ වැඩ්. ඒවත් පට්ටපතුරැ ගහපු කුනුගොඩවල් ...

  • @tommaamena4898
    @tommaamena4898 2 ปีที่แล้ว

    Niyamai.b.s

  • @wdpradeep
    @wdpradeep 2 ปีที่แล้ว +2

    කාර් එකක් ගන්න ඕන, ඒත් මිළ වැඩියිනෙ. සරත් අය්යගෙ සේල් එකෙත් සාධාරණ මිළකට ගන්න වාහන නෑනෙ. නොවටින මිළක් තියෙන්නෙ... okkomage car prices thama high... kochchara baila gahuwath... oyath eke inna mafia kenek wage

  • @captaingalway8005
    @captaingalway8005 2 ปีที่แล้ว +4

    ඇයි මෙවැනි විවෙචන එල්ල කරලා කොමන්ටි කරලා තියෙන්නෙ ඔයා අසාධාරණ මිලටද වහන විකුණන්නෙ .......🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @nuwan7364
    @nuwan7364 2 ปีที่แล้ว +11

    පල පල තොපි ඔක්කොම එකයි.

  • @varunadhananjaya
    @varunadhananjaya 2 ปีที่แล้ว

    Dan muge sale eke denne aduwatada?

  • @ruwanseram2035
    @ruwanseram2035 2 ปีที่แล้ว

    38tanm alto giye na kauda kiyanne.wagan r 100laxwalata giyeth na

  • @harshadilrukshi2987
    @harshadilrukshi2987 2 ปีที่แล้ว

    Mage Alto car ekath gathe punchi car eken adatath mama padinne a car ekamai .thamath hodai

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว +18

    2018 වාහන කියන්නෙත් දැන් අවුරුදු 3 ක් පරණයී නේ .. ඒවත් දැන් පට්ට ගහන්න පුළුවන් උපරිමයෙන් පට්ට ගහලා තියෙන්නේ.. එහෙම වෙලත් මේ අසිරිමත් දුපතේ.. වාහනයක් Brand New ගත්තටත් වඩා මිල දෙගුන තේගුන කරලා විකුනන්නේ..🖕 ඇත්තටම අපේ මිනිස්සු පව්... කාලකණ්ණි පාලකයෝ ඉන්න රටක් නිසා මිනිස්සු දුක් විදිනවා..

    • @s.munasingha4514
      @s.munasingha4514 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත

    • @kasungunathilake8868
      @kasungunathilake8868 2 ปีที่แล้ว

      මාලබේ පුංචි කාර් නිවස සියලු වාහන මිල
      th-cam.com/video/FwvIHAfSDzE/w-d-xo.html

    • @mrneat5961
      @mrneat5961 2 ปีที่แล้ว +1

      පාලකයො පත්කරන්නේ අසිරිමත් දූපතේ මිනිස්සුම තමා..

    • @sanjayawarna675
      @sanjayawarna675 ปีที่แล้ว

      වර්ජනයක් කරන්න ඔනා වහන ගන්න එපා කියලා

    • @sanjayawarna675
      @sanjayawarna675 ปีที่แล้ว

      මුන් ඔක්කොම මෆියා කරයො

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +1

    1993.. පස්සේ සම්පුර්ණ එජාප රජයක් ආවේ නැ නමුත් එජාපය බාග ආණ්ඩු හැදුවා.. ඒ හැම අවස්ථාවේම ජනතාවට අවශ්‍ය බන්ඩ මිල ලොකුවට වැඩි කලේ නැ.. ජනතා මුදල් කොල්ලා කලා රට පාලනය කලේ නැ හොද ආර්ථික දැනුමක් ඇතිව රට පාලනය කලා..

  • @renukawimalasiri6084
    @renukawimalasiri6084 2 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ උත්සාහයට බොහොම
    ස්තුතියි ....

  • @rexgamingyt1069
    @rexgamingyt1069 2 ปีที่แล้ว

    sell karayo okkoma wahana aran methna unta padu wenawa ne eka nisa video dama dama okunge gana nagga gannawa sakkili thopi lankawa diunu wenna kohomada ubala wage hethikare ekka

  • @suwahastv1686
    @suwahastv1686 2 ปีที่แล้ว +1

    Indiyawe laksha 5i 6i car.. a car akama lankawe laksha 50i 60i.. pudhuma gasa kemak kanne.. hena gahanawa

  • @sanujasubhasith
    @sanujasubhasith 2 ปีที่แล้ว +1

    ඉල්ලුම සැපයුම ගැන කියවන්න ඉගෙනගෙන තියෙනවද..මේ වගේ අර්බුදකාරී කාලයක සුපෝකබෝගී භාණ්ඩ සදහා පවතින ඉල්ලුම අඩු වෙනව..ඒ ඉල්ලුම අඩු වෙද්දි වෙළදාම කරගෙන යන්න මිල පහල දැමීමට සිදුවෙනවා..පුoචි ඇටේ කාළකන්නි දේශපාලකයොයි සේල්කාරයොයි වාහන ගැන බයිල කියනව ලන්කාවෙන් එලියෙ වාහන විකිනෙන ගනන් රුපියල් වලින් ගනන් හදල ඔයාලම බලන්න

  • @lahiru504
    @lahiru504 2 ปีที่แล้ว

    Mam num wahanayak ganna awrudak giyath..

  • @samantharathnayaka2944
    @samantharathnayaka2944 2 ปีที่แล้ว +9

    උුප්පතාට කො සැප ලෝකේ

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว +1

    වහාන .ගනන්..උස්සලා..අසරණ ම්නිස්සුන්..ගේ .සල්ලි හම්බුකරලා ..මරණයට පත් උනාම ....ඔය කට්ටිය ..යන්න ..ආයෙත් ..ආත්මයක් .නැත ..මේ ..අත්මයෙ..හොඳට ..කලා..බ්ලා ජිව්තය ..හොදින් ..ගත කරන්න .ලබන ආත්මයක...ඔය පවු .ඔක්කොම ..ගෙවන්න ..වෙයි..මේ ලොව වැරැදි කරන .කට්ටිය .🚑

  • @sunandakumara7660
    @sunandakumara7660 2 ปีที่แล้ว

    Pitaratin paran wahana hari genath aduwat denwanm apith whna gani. 👍

  • @samantharathnayaka2944
    @samantharathnayaka2944 2 ปีที่แล้ว +7

    අපිට කවදාා වහනයක් ගන්න ලැබෙයිද දෙයියෝ

  • @razakhasan8879
    @razakhasan8879 2 ปีที่แล้ว +1

    laksa 15 ka wahanayak wikkoth meyata lebanawalu 15 dahak wiswasakaranna puluwan kathawak da?

    • @damidut2336
      @damidut2336 2 ปีที่แล้ว

      Sirwam

    • @tra536
      @tra536 2 ปีที่แล้ว

      Ballo mun

    • @tharindusb
      @tharindusb 2 ปีที่แล้ว

      😀😀😀

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +2

    මම ඒක දවසක් wagan r akak බලන්න ගිය ඔය කියන බයිලා නැ ගිහිල්ලා බලන්න සෙල් වලට ගිහාම වාහන ගන්න ගිහාම වාහන එපා වනවා පෑලියගොඩ ඉසාරා ඒක හොඳ ඉ ගුවන් පාලම අසල

  • @chandanakumara4628
    @chandanakumara4628 ปีที่แล้ว

    හොද මහත්මයෙක් ඔබ. තැමාට ජය. වෙවා.

  • @nilanthipradeepika2724
    @nilanthipradeepika2724 2 ปีที่แล้ว

    ඔබ තුමා හරි

  • @damithawathsala
    @damithawathsala 2 ปีที่แล้ว

    Mono railway sistem ekanm watinawa.

  • @dilipprasad820
    @dilipprasad820 2 ปีที่แล้ว +1

    මෙයාලත් ඔක්කොම රඟපානවා තමයි මෙතන හැමදාමත් අවුරුදු නෑනේ ලෝකය මෙච්චර දියුණු වෙලා තියෙද්දි ලංකාවෙ කාලකන්නි රත්තරන් මිලට සාපේක්ෂව යකඩ ගොඩවල් විකුණන්න තමයි බලාපොරොත්තුව hena gahanawa munta

  • @wasantkumar1247
    @wasantkumar1247 2 ปีที่แล้ว

    Indiyawe alto laksha 5 wathnaha 60ganan 70 ganan wala ape rata diwwe marcidis ford englis wahana dan indiyawe china wala ladaran duwanne nodakin ape ratata giya kalak

  • @chali2886
    @chali2886 2 ปีที่แล้ว +4

    රුපියල් දහයක් ඉල්ලපන් දෙයිද බලන්න මහජන සේවේ නම් 😂 වෙනතැන් වල වැඩියෙන් දාලා සේල් එකේ අඩුවට විකුනනවා වාහන මාෆියාව

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 2 ปีที่แล้ว

    වටිනා උත්සාහයක් ,,,ඉදිරියට යන්

  • @shanthasunil8856
    @shanthasunil8856 4 หลายเดือนก่อน

    Hari hoda kenek oba thuma oba thumage adahas godak hoda kene

  • @hemalchaminda816
    @hemalchaminda816 2 ปีที่แล้ว

    Wagon R ru kotiyaklu kohomada meyage ganan vedi kirilla

    • @sonurasanjana7607
      @sonurasanjana7607 2 ปีที่แล้ว

      පිස්සු හුත්තෙක් බන්

  • @dcrazy3465
    @dcrazy3465 2 ปีที่แล้ว

    Mage yaluwek ge wagon r ekak mu oya talks deela laksha 38ta aran eka laksha 49.50 ta dala thibba. Mu amuma amu horek

  • @shashikapeiris5922
    @shashikapeiris5922 2 ปีที่แล้ว +2

    Muge බයිලා mu tama oka patan gatte wagon r komthb25ta tibbe klin mata hodat mthkai uprima watinne 35k tama

  • @denethfernando4567
    @denethfernando4567 2 ปีที่แล้ว

    Mu thama serama karanne muge sale eke eka wahanayak na aduwata

  • @navinduashen4675
    @navinduashen4675 2 ปีที่แล้ว +1

    Good 👍

  • @ravidul1849
    @ravidul1849 2 ปีที่แล้ว +2

    ලංකාවෙ සමාන්‍යය මිනිහෙක්ට වාහනයක් තියා බයික් එකකවත් ගන්න වත්කමක් තියනවද? වාහනයක් අරන් ගෙයක් දොරක් හදාගෙන සතුටුටින් ඡිවත් වෙන්න ඔන නමි මෙ පුන්‍යය භුමියෙන් පිටවෙයල්ලා නැත්තමි තොපිට වාහන නෙවෙයි හාමතේ මැරෙන්න වෙන්නේ ඉස්සරහට තොපිට 😂😂😂😂

  • @damidut2336
    @damidut2336 2 ปีที่แล้ว +2

    Chanale ek e Unge sale Kara mugeyu supiri ragapam ammmo😅mu hadnne hama sale ekm t wadi muge mila

  • @mangaladissanayake4627
    @mangaladissanayake4627 2 ปีที่แล้ว

    අපි mugama පුරා හදන්න තුළ ආණ්ඩු වෙන ගම්මැද වාහනයක් ගමු

  • @sujeewaweerasingha5308
    @sujeewaweerasingha5308 2 ปีที่แล้ว +4

    හැම සේල් කරන ආයතනයක්ම පරන මිලටම වාහන ගත්තනම් හරි.එතකොට කාටවත් වැඩියට දෙන්න බෑනෙ

    • @LAKMALVLOGS.
      @LAKMALVLOGS. 2 ปีที่แล้ว +1

      oyatage wahane parana milata denna.ape ewanam denne naa.denawanam denne ape mulata.gannawanam ganna nathnam nikan inna

    • @sujeewaweerasingha5308
      @sujeewaweerasingha5308 2 ปีที่แล้ว

      @@LAKMALVLOGS. ඉතිම් අපිට පාන්ද.

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว

    Matath 2022 wenakota wahanayK ganna lebewa

  • @sandunbandara777
    @sandunbandara777 2 ปีที่แล้ว +2

    රුපියලත් බාල්දුයිනේ.

  • @vishwanan4254
    @vishwanan4254 2 ปีที่แล้ว

    Lankave. Minissunta vahana hadanne puluvan . Pitaratin genakan kataaragana inne Oni Naha. Ubala posath venavalankave minissu duppath karapan

  • @tharindulakshal1718
    @tharindulakshal1718 2 ปีที่แล้ว

    minissu andanawa supiriyatama apith hithuwe meka hodai kiyala baln yankota meka tamai loka hora

  • @tra536
    @tra536 2 ปีที่แล้ว +1

    Ubath horek ballo..ape salliwalin jivitha gann hdana thamunta

  • @rupikawewage9347
    @rupikawewage9347 2 ปีที่แล้ว

    Talk about DIHATZU VIGO .MY next car

  • @gk9439
    @gk9439 2 ปีที่แล้ว +4

    හොරාගේ අම්මගෙන් පේන අහනවා 🤐🥴🙄😪

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 2 ปีที่แล้ว

    Me rate inne deshapala unta henama gahapan. Colombo warayata penda ekak genne uparima ලක්ෂ 5 /6/7k wage...eka newen banakotama ලක්ෂ ganaka baddak gahanawa. Thopi wage thirisanne inna nisai me rata mechchara pirihenne thopi yanawa koti gananwala wahana wala hariyata o/L wath passe ne..api cemps yanna igena gena bohoma amaruwen katta kala duk vidla ganne podi wahanayak . Thopiwa merenna owa merenna kalin hora kana salli walata vipaka lebila

  • @hgg8173
    @hgg8173 2 ปีที่แล้ว +3

    මිනිස්සු මරන්න තමයි ඔය ගිනිපෙටිටි වගේ ඒවා ගේන්න මුගෙත් හෙනම බයිලා තමයි තියෙන්නේ මමත් ගියා ඔතනට වාහනයක් බලන්න විකුනන්න දාලා තියන පරන වාහන වලින් ලක්ෂ 5 වගේ තියාන තමයි විකුනන්නෙ එතනට ගියහම වාහනය අයිති කාරයට කෝල් එකක් අරන් දීලා අපිට ගනන් කතා කරන්න කියලා බලා ඉන්නවා කලින් වාහන අයිති කරුට කියලා තියෙන්නේ කවුරුත් කතා කලොත් මෙයා කියපු ගාන තමයි කියන්නේ ඔක්කොමල හොරු තමයි මෙියා සතියකට සැරයක් මොකක් හරි වීඩියෝ එකක් අප් ලෝඩි කරලා බයිල ගහනවා. එකෙනුත් වෙනම අරිනවා අපිටම ටොං ගනනින් මොල තියෙන්නේ මෙයාලට.

  • @engdileepa7614
    @engdileepa7614 2 ปีที่แล้ว

    Meyala okkoma ekai. Oyath market eksk hadagnna try eka denne Danna edanma minissunta ganan keyla

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 ปีที่แล้ว

    Meyaka pissu kelinava muta moleamaruvada koheda

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 2 ปีที่แล้ว +4

    ඔබලා සේරම හොරු මහත්තයෝ 😁😁😁.මාෆියාවක් කරන්නෙ හැමෝම.ඔයාලා අරගල කරල මිල බස්සල රට වටේම තිබ්බ වාහන වලට විද්දා.දැන් ඔබලා ගාවත් ඒ ගනන් මිලමයි තියෙන්නෙ.කොහොමද ලාභේ.

  • @rohanadissanayake739
    @rohanadissanayake739 2 ปีที่แล้ว +3

    Mx7 ගත්තනමි සුපිරි ......ඕවා කැලේ..
    😍😍😍

  • @tharinduanjana8660
    @tharinduanjana8660 หลายเดือนก่อน

    wahana wadi wenne ne.. parana wahana ain karanna oni..ethakota hari.. aluth wahana enna oni.. 600000ta japan car genna pulwan

  • @promodtharindu5824
    @promodtharindu5824 2 ปีที่แล้ว +1

    රෝද 4 ගැන වගේද බයික් අම්මෝ පරන ඩිස්කවරියක් 1.60 ක් ලු 😂😂😂

  • @christopherpeiris6054
    @christopherpeiris6054 2 ปีที่แล้ว +1

    Obatuma hare

  • @sparkpriyal3164
    @sparkpriyal3164 2 ปีที่แล้ว

    Oya widiyata wahana Mila wadi unama podi minihayata monawath na

  • @sunilgunarathne7070
    @sunilgunarathne7070 2 ปีที่แล้ว

    Api Wahanayak Gannedda Huttho,,Thopi Witharada Yanne,,Pare Wahana Wediy Kiyanne Pako

  • @sakinduthathsara802
    @sakinduthathsara802 2 ปีที่แล้ว +1

    Mun okkoma ekai minissu amaruwen hamba karala mungen wahana aragannawa kiyanne boru wadak mun kaiiya gahuwata aduwata denna hodamade api wahana nogena inna eka

  • @Ranga8973
    @Ranga8973 2 ปีที่แล้ว

    Aladinge puduma pahana meya gawa wen nethi

  • @h.s.perera2987
    @h.s.perera2987 2 ปีที่แล้ว +2

    Mu thamai lokuma hora ahuwenna epa muge boruwalata wagen r ekak laxa 5 ekai hari gana

  • @wasantkumar1247
    @wasantkumar1247 2 ปีที่แล้ว

    Nodakin lankawata giya kalak ape parani muthun mittho ape rata waw da gab wehera vihara hadala krushi karmaanthaya ihalinma thibunu rata mea sakkili deslaluwo kawa

  • @nipungalaxy175
    @nipungalaxy175 2 ปีที่แล้ว

    Methana minissu okkoma comment karela thiyanne sale karayanta okkoma horu kiyala sale karayo thawa hodai oye bina minissunge wahanayak vikunanna danma nam bala ganna puluwan kiyatada denna kiyala samhara minissu gana danneth na ehama karanne hora hitha laksga 30,40 k vithara isserahata dala thamai oye bina minissuma wahana vikunanne ehma bladdi okkoma horu eka nisa wena ayata agilla dik karanna kalin thamange pattata agilla dika karela balanna thaman sadarana vidiyata da ganudenu kranne kiyala

  • @wimukthibandara6431
    @wimukthibandara6431 2 ปีที่แล้ว

    සමහර අයට බූමිතෙල් ගහපු ගැරඩිවගේ දගලනව මේව ඇහෙනකොට ඒ ඉතින් කව්ද කියල දන්නවනේ 🚙

  • @user-gl7kw5er9c
    @user-gl7kw5er9c 2 ปีที่แล้ว +3

    වාහනයක් ගන්න කියලා තියෙන්නෙත් පුංචි කාර් නිවස විතරයි අප්පා 😐අනිත් හැම තැනකම හෙන ගනන්.ගනන් අඩුවට ගත්තොත් ලෙඩ ගොඩයි..අනේ මන්දා.මෙහෙම එක තැනක් හරි ලංකාවට ඉතුරු වෙලා තියන එක ගැන සතුටුයි ❤️‍🔥

  • @sithumdamsara3075
    @sithumdamsara3075 2 ปีที่แล้ว

    Ai dan loku aiya ganan adu karanawa kiwwe...visil witharai

  • @anuradhak.arachchi5107
    @anuradhak.arachchi5107 2 ปีที่แล้ว +2

    Munge car sale Seale thiyanna one. Kalakanni.

  • @sarathpriyadarshana2723
    @sarathpriyadarshana2723 2 หลายเดือนก่อน

    මමත් කියන්නේ බොරු ගනන් වලට අව්වෙන්න එපා අඩුවීමක් උනොත් ගන්න මේක මන්කොල්ලයක් පරන වන්ඩි අරන් අමරුවේ තමයි

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 2 ปีที่แล้ว

    Mun thamai wahana mila wedi krnne

  • @yashiru4081
    @yashiru4081 2 ปีที่แล้ว

    Mun dan ekathu karagaththa wahanatika vikunanna baruwa inne 😅

  • @damithweerasekera7967
    @damithweerasekera7967 2 ปีที่แล้ว

    මාෆියාවක් තියෙනවා කියලා තමන් ලග තියෙන වාහන වැඩි මිලකට විකුණන්නේ මෙයාලා කිසිම වාහනේකට නිසි මිලක් කියන්නේ නෑ මේ මනුස්සයා 😁😁

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ปีที่แล้ว

    දැනට තියෙන වාහන ඕනේ වටත් වැඩී

  • @nishanthadeshapriya3478
    @nishanthadeshapriya3478 2 ปีที่แล้ว +1

    Mun thama wahana mila wadi kara

  • @charithwijesooriya5722
    @charithwijesooriya5722 2 ปีที่แล้ว +17

    මෙයා කරේ බොරු කියලා වාහන මිළ අඩු කරලා රට වටෙන්ම වාහන එකතු කරගත්ත එක.ආයෙත් ඔය දැන් තියෙන අසාධාරණ මිලටම මෙයගෙන් වාහන ගන්න වෙනවා.මෙයා ගොඩ ගිහින් ඉවරයි

    • @udithaupekshaka2071
      @udithaupekshaka2071 2 ปีที่แล้ว +2

      ඇත්ත කතාව ඒක.ඕක ගේම් එකක්.එයා වීඩීයොස් දදා වාහන මිල බස්සන්න උත්සහා කරලා එයා වාහන රැස් කරා.දැන් එයා ගාවත් ඒ මිලම තමා 😁😁😁

    • @shanakaachintha2605
      @shanakaachintha2605 2 ปีที่แล้ว

      Muma thamae mafiya karaya

  • @kaveengayashan4809
    @kaveengayashan4809 2 ปีที่แล้ว

    Whana nogena innai one

  • @janakawasantha1164
    @janakawasantha1164 2 ปีที่แล้ว +1

    කොහේ හරි හොද ගොං බානක් ඉන්නවනං කියන්න.මට ගන්න.මට වාහන එපා.

  • @damidut2336
    @damidut2336 2 ปีที่แล้ว

    Mu thmyi me wahan Mila wadi kre kalakniya😅

  • @chamindadilip3439
    @chamindadilip3439 2 ปีที่แล้ว

    මහාතේය මටත් වහානෙයක් ඔැන ලාබෙනෙ ආවුරැදෙ බලෙමු