ලංකාවේ ජනප්‍රියම වාහන 20ක ඇත්තම වටිනාකම ඇහුවොත් ඔබ පුදුම වෙයි ! Real value of Sri Lankan Cars MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Buy me a coffee ? www.buymeacoff...
    (If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations) Real car prices of most popular cars in Sri lanka, This video shows CIF value of most popular cars in Sri lanka from 2010 to 2021. Present car market in Sri Lanka. අසීමිතව ඉහල යන වාහන මිල
    මෙම වීඩියෝව සදහා ලංකාවේ ගොඩක් ජනප්‍රිය වාහන් 20ක අවුරුදු 10ක් ඇතුලත පාවිච්චි කරන ලද වාහන වල මිල ගනන් ලභා දී ඇති අතර, එය බදු එකතු කිරීමට පෙර හා මනංකල්පිත බදු මුදලක් එකතු වූ විට ලැබෙන ලෙස පවසා ඇත. මෙම මිල ගනන් සදහා, දැනට ජපානයේ වාහන ලංසු තබන ආයතන වල වසර 10ක් ඇතුලත නිශ්පාදිත දැනට විකිනී අවසන් වූ වාහන වල මිල ගනන් භාවිතා කොට ඇත.
    ලංකාව තුලට වාහන ගෙන්වීම ගැන ඔබට මෙම ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.
    www.customs.go...
    www.customs.go...
    Price of Toyota Premio,
    Price of Suzuki Wagon R,
    Price of Suzuki Alto,
    Price of Toyota Allion,
    Price of Toyota Land Cruiser Prado,
    Price of Toyota Land Cruise V8,
    Price of Toyota Prius,
    Price of Toyota Aqua,
    Price of Toyota CHR,
    Price of BMW 520D,
    Price Of Benz C class C200,
    Price of Range Rover,
    Price of Vitz,
    Facebook : / mrjinspire
    Instagram : / mrj_inspire
    email : mrjinspire at gmail dot com
    #MRJ #Cars
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuble videos in future as well.
    Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 927

  • @gayanprabhashwara4226
    @gayanprabhashwara4226 3 ปีที่แล้ว +111

    අපේ සල්ලි වලින් කකා permit වලින් වාහන ගෙන්නන දේශපාලුවන්ට මේව දැනෙන්නෙ නෑ. මේව ගැන කතාකරල වැඩක් නෑ.😥

    • @gayanprabhashwara4226
      @gayanprabhashwara4226 3 ปีที่แล้ว +2

      @Saliya GMS අපේ මිනිස්සුන්ගෙම වැරදි තමයි ඉතින් මේව. මේ මොනව උනත් චන්දෙ දෙන්නෙ වැදගෙන.

    • @rashmika3853
      @rashmika3853 3 ปีที่แล้ว

      දේශපාලනය කරන අයට 100 % duty free ☹️

    • @gayanprabhashwara4226
      @gayanprabhashwara4226 3 ปีที่แล้ว +1

      @@rashmika3853 අපිට 300% ටත් වැඩියි😥

    • @bhashithaprabhash771
      @bhashithaprabhash771 3 ปีที่แล้ว

      අපිට බැයිද අයියෙ වාහනයක් ගෙන්නගන්න 100% ටැක්ස් ගෙවලා

    • @kalingawelagedara7776
      @kalingawelagedara7776 3 ปีที่แล้ว

      Oy krn kalknni wd wlt dwsk karme pala dei bn deshplkynt 😌

  • @sudharadilshan9605
    @sudharadilshan9605 3 ปีที่แล้ว +81

    ඉන්න හිතෙන රටක් .සුලු පිරිසකට පමනක් විතරක් හීන හැබෑවෙන රටක් 😥

    • @Chathulive
      @Chathulive 3 ปีที่แล้ว +6

      දේශ පාලකයොන්ගෙ විතරයි බ්‍රෝ.. උන්ට නම් ඉන්න හිතෙනව ඇති

    • @sudharadilshan9605
      @sudharadilshan9605 3 ปีที่แล้ว +1

      @@Chathulive ow ow

  • @lankankolla8379
    @lankankolla8379 3 ปีที่แล้ว +86

    මේ ඉන්න මාෆියාකරයො set එක නැති කරන තාක් ලන්කාවෙ සාමන්‍ය මනුස්සයෙක්ට වාහනයක් ගන්නවා කියන එක හීනයක් සහෝදරයා. ඔකුන් තමයි මේ ගිනි ගනන් market එක හදන්නෙ.

    • @chalithashehan3890
      @chalithashehan3890 3 ปีที่แล้ว

      ඒක ඇත්ත.

    • @strangefan1786
      @strangefan1786 3 ปีที่แล้ว

      Ewa ithin hina bn ,, APE ME GON HATHTHA UDADAGENA GIHIN DEELA ENAWANEEE😠😠😠😠

    • @nalaka10
      @nalaka10 3 ปีที่แล้ว +4

      මාෆිය කාරයෝ කියන්නේ දිනා පත්කරපු ආණ්ඩුව තමා 100x400 හාරසියයක් tax ගහපුවම ගහපුවාම කිසිදු වාහනයක් ගන්ඩ පුලුවන්ද

    • @malkawaduge2118
      @malkawaduge2118 3 ปีที่แล้ว

      Vahana ganan arin unta malawan kanna kiyamu wadipura pol tikak dala😃

    • @indikagunawardana2948
      @indikagunawardana2948 3 ปีที่แล้ว

      malli baya wenna epa asadaranyen salli amba karana kattiya corona rellata yanawa

  • @nawodashehan2485
    @nawodashehan2485 3 ปีที่แล้ว +74

    මේ අයියගෙ වීඩීයො පට්ට මේක ශෙයා කරන්න හෙමෝටම දැන ගන්න ආදරෙයි අයියෙ ❤️

  • @prasannamanoj3758
    @prasannamanoj3758 3 ปีที่แล้ว +21

    කාලකන්නි රටක් මේක. අපි හැමදාම දුක් විදිනවා. පාලකයන්ට ශාප වේවා

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +11

    මෙහෙමයි අවුරුදු 3ක් ඇතුලේ පරන වාහනයක් ගෙනාවත් අපේ රේගුවේ හැත්ත tax එක ගහන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනේ ගානටම තමා

  • @nuwanperera1854
    @nuwanperera1854 3 ปีที่แล้ว +7

    රටේ මිනිසුන්ට මේ වගේ දැනුවත් කරන එකත් ලොකු දෙයක්, දුප්පත් කරන්නේ අපේ මිනිස්සුමයී,හැමදාම වගේ හොද Video එකක්, Lancer x එකක video එකක් දෙන්ඩෝ❤ ජිය බුදුසරණයී ❤💪

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +9

    Mrj 2030 වගේ වෙද්දි ලන්කාව සංවර්දනය වෙලා තියෙයිද මේ එක්දාස්නවසියහැත්ත ගනන් වල උන් එක්ක රට වෙනස් කරන්න බෑ අනේ මන්දා 😡😡.ඔයාලා වගේ මොලකාරයො තමා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනිඒත් මේ ගොබ්බයො එක්ක බෑනෙ 😡😡

    • @lahirusandaruwan2070
      @lahirusandaruwan2070 3 ปีที่แล้ว +3

      Ow ban den inna naaki gobbayo tika rata kanawa haal paruwa naaki haththa

  • @sashikaudana9240
    @sashikaudana9240 3 ปีที่แล้ว +4

    ලොකු දුකක් සහ තරහක් හිතට ආවා... 😖😖😖

  • @dakshinadinuranga3246
    @dakshinadinuranga3246 3 ปีที่แล้ว +4

    ලන්කාව ගැන කතාකරලා වැඩක් නෑ අප්පා.😥😥😥 අයියා ඔයාට පුලුවන් නම් micro m grand 7 කාර් එකේ review එකක් ගේන්නකෝ 🙏🙏🙏

  • @sasiyar6609
    @sasiyar6609 3 ปีที่แล้ว +7

    සරල ප්‍රශ්නේ - 300% ned tax
    ඒක අඩු කලොත් වාහන ඔයිට වඩා මිල අඩු වෙයි නේ?

    • @rashmika3853
      @rashmika3853 3 ปีที่แล้ว

      Tax එක වදින්නේ වාහනේ engine ධාරිතාවය අනුව

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +249

    ලංකාවෙ මිනිස්සු දුප්පත් නෑ අයියේ. අසරණයි..
    BMW එකකට දෙන සල්ලි වලට ත්‍රි වීලර් පදින අසරණ රටක්. දූෂිත දේශපාලනයක් නිසා දුක් විඳින මිනිස්සු ඉන්න ඉන්දියන් සාගරේ අසරණම ලස්සන දූපත..

    • @kavindunethmikajayaweera8005
      @kavindunethmikajayaweera8005 3 ปีที่แล้ว +8

      Meka atta

    • @chalithashehan3890
      @chalithashehan3890 3 ปีที่แล้ว +5

      ඔව් ඇත්ත.

    • @ravindumanawa6143
      @ravindumanawa6143 3 ปีที่แล้ว +3

      Ow bn 😥😥

    • @masterstubborn9947
      @masterstubborn9947 3 ปีที่แล้ว +9

      ඇත්ත හම්බකරන්න ගොඩක් මහන්සි වෙලා සැප විදින්න නැති මිනිස්සු ඉන්නේ අපේ රටේ 😢

    • @travelvlog3984
      @travelvlog3984 3 ปีที่แล้ว +7

      මෙහෙමයි අපේ මිනිස්සු අපේ රට පාලනයට පත් කරගත් පුද්ගලයින් නිසා තමයි මෙහෙම හිතන්න වෙන්නේ...

  • @madhushankadissanayake946
    @madhushankadissanayake946 3 ปีที่แล้ว +76

    පුදුම තරම් දුකක් හිතෙනවා දේශපාලුවෝ අවුරුදු 72ක් තිස්සේ මේ රටට කරපු අපරාධය ගැන 🤬🤬🤬🤬🤬

    • @travelvlog3984
      @travelvlog3984 3 ปีที่แล้ว +3

      මෙහෙමයි අපේ මිනිස්සු අපේ රට පාලනයට පත් කරගත් පුද්ගලයින් නිසා තමයි මෙහෙම හිතන්න වෙන්නේ...

  • @athdekeem
    @athdekeem 3 ปีที่แล้ว +166

    අවශ්‍ය අවස්තාවක අවශ්‍යම වීඩියෝ එක ගෙනාවෙ බ්‍රදර්, වටිනව කියන්නෙ අය වචන නෑ 🖤🖤🖤

    • @sanjuslmusic
      @sanjuslmusic 3 ปีที่แล้ว +1

      ❤️🤝

    • @niranjanadikari8911
      @niranjanadikari8911 3 ปีที่แล้ว +1

      Sirawatama

    • @gayanwickramarathna2612
      @gayanwickramarathna2612 3 ปีที่แล้ว +2

      මේ මොනව වුනත්, අපි කවුරුත් දන්න පරිදිම රටේ ඉදිරි දැක්ම පාදක කොටගෙන දූර දර්ශී රාජ්‍ය ප්‍රතිපත්තියකට අනුකූලව රටෙන් එලියට මුදල් තොග වශයෙන් පොම්ප කරන ක්‍රම වලට වැට බැඳීම දැක ගත හැකිය.
      ඒ අනුව බලන කල ප්‍රධානතම කරුණක්වන රථවාහන එකනෙකා පරයමින් තරඟකාරීව රට තුලට ගෙන ඒම අනිවාර්යයෙන්ම පාලනය වනු ඇත.
      ඒත් සමගම විශාලතම වශයෙන්ම රටතුලට ගෙන එන ඛණිජ තෙල් සඳහාද විශාල වශයෙන් රට තුළින් මුදල් බැහැර වනු ඇත.
      මේ සියල්ල උදෙසාම ගැලපෙන ප්‍රමුඛතම ක්‍රියා මාර්ගයක් ලෙස ඉලෙක්ට්‍රික් රථවාහන ප්‍රධාන වශයෙන් සහ දෙමුහුන් රථවාහන ද්විත්ව වශයෙන් ගෙන ඒමට දිරි ගන්වනු ඇත.
      නමුත් අප කාගේත් අත්දැකීම පරිදිම ඉලෙක්ට්‍රික් රථවාහන සඳහා ප්‍රභලතම ධනාත්මක හැගීමක් අප කවුරුන් අතරමද නොපවතී. නමුදු මෙය රට තුලට ගෙන ඒම උදෙසා ප්‍රභලම දිරි ගැන්වීම වනු ඇත.
      එහෙත් ද්විත්ව දිරි ගැන්වීම වනු ලබන දෙමුහුන් රථවාහන රට තුලට අවම වශයෙන් පැමිණිනුද සාපේක්ෂව මෙම රථවාහන ඛාණ්ඩය උදෙසා ඇති ජනතා ඉල්ලුම මහත් වශයෙන්ම ඉහල යනු ඇත.
      මේ අනුව මෙම කාල පරිච්ඡේදයේ මෙන්ම රථවාහන ආනයන කටයුතු ඇරඹී සමයේද දෙමුහුන් රථවාහන සඳහා ඇති ඉල්ලුම දෙගුණ, තෙගුණ වනු නොඅනුමානය.
      මේ අනුව TOYOTA ඛාණ්ඩයේ AQUA, PRIUS හා COROLLA AXIO රථවාහන සඳහා දැනට පවතින අධික ඉල්ලුම දෙගුණ, තෙගුණ වනු වැලකිය නොහැකි වන ඇත.
      සත්‍යයේ තොරතුරු, බුද්ධියේ විමසුමට පමණක්ම වනු ඇත..

    • @gayanwickramarathna2612
      @gayanwickramarathna2612 3 ปีที่แล้ว +2

      මේ දිනවල රථවාහන සේල් කරුවන් සහ ඔවුනට අනුබද්ධිත ප්‍රධාන පෙලේ ජාලගත තැරැව්කරුවන්ගේ මූලිකම අභිප්‍රාය වනුයෙ බොහෝමයක්ම අවමයක්මවූ මිල ගණන් යටතේ සාමාන්‍ය රථවාහන හිමිකරුවන් යටතේ ඇති වාහන ඔවුනගේ සන්තකයට ලබා ගැනීමය.
      නමුත් සාමාන්‍ය රථවාහන හිමිකරුවන්ද සෑම මාර්ගයකින්ම මනාව යාවත්කාලීන වෙමින් පවතින බැවින් තමන් සන්තකයේ ඇති එම රථවාහන මෙම ජාලගත තැරැව්කරුවනට අවශ්‍ය කරන මිල ගණන් යටතේ නිදහස් කිරීමට නොපෙළඹෙමින් පවතී.
      ඒ අනුව සාමාන්‍ය රථවාහන හිමිකරුවනගේ මනස දෙගිඩියාවකට ලක් කරමින් චකිතය වපුරවමින් වැරදි අවබෝධයකට පෙළගසමින් තමන්ගේම අපරිමිත ලාභය පෙරටුකොට මෙලෙස ජනගත කරනු ඇත.
      ඒ තමන් වෙතටම ගුණාකාරවූ ලාභය අත්පත් කරගැනීමටම ඒකාන්ත වශයෙන්ම අධිෂ්ඨාන කොට ගෙනමය.
      සත්‍යයේ තොරතුරු, බුද්ධියේ විමසුමට පමණක්ම වනු ඇත..

    • @indikapushpakumara8210
      @indikapushpakumara8210 3 ปีที่แล้ว +2

      Kalakanni ratak

  • @naveenrandika
    @naveenrandika 3 ปีที่แล้ว +114

    ඇයි බං අපි වාහන වලට ආසාව තිබිලා ලංකාව වගේ රටක ඉපදුනේ 🤦🏽‍♂️

    • @sahanwijesingha5392
      @sahanwijesingha5392 3 ปีที่แล้ว +5

      karume gewanna bn

    • @praneethcharuka.
      @praneethcharuka. 3 ปีที่แล้ว +1

      😥😥😥

    • @k.tdilshanmadushanka1314
      @k.tdilshanmadushanka1314 3 ปีที่แล้ว +1

      😥

    • @travelvlog3984
      @travelvlog3984 3 ปีที่แล้ว +4

      මෙහෙමයි අපේ මිනිස්සු අපේ රට පාලනයට පත් කරගත් පුද්ගලයින් නිසා තමයි මෙහෙම හිතන්න වෙන්නේ...

    • @krishandanushka7922
      @krishandanushka7922 3 ปีที่แล้ว

      @@travelvlog3984 ow me aiya kiyana kathawa aththa..habai man methena car gena nemai katha karanne..den loke tiyena thathwe aka aka rakwath safe na..covid,war,flood godak balapam ratawal walata..thawa lokema poor aka wadi wela..me welawe nam karanna oni thaman inna jiwath wela inna rate safe ake inna aka..

  • @donalupendra2618
    @donalupendra2618 3 ปีที่แล้ว +148

    ගොඩක් අය දාලා තිබ්බා වාහන මිල ගැන වීඩියෝ ඒත් අයියා තමයි හොදටම කරේ ❤️

    • @HMPHerath-SL
      @HMPHerath-SL 3 ปีที่แล้ว

      අපිතමා හොදටම කරේ...😬🤣

  • @EnSHAN
    @EnSHAN 3 ปีที่แล้ว +25

    බලන් යද්දි මෙච්චර අඩු වාහන ඇත්ත ගානෙන් ×3 ගුණයක් විතර වැඩියෙන් ගන්න ලංකාවේ මිනිස්සුනේ සල්ලිකාරයෝ 🥺.නැති එකාට ඉස්සරහට නැතිම වෙයි😓

    • @Chathulive
      @Chathulive 3 ปีที่แล้ว +1

      300% ක් tax 🥺

    • @BOSS_30
      @BOSS_30 3 ปีที่แล้ว +1

      @@Chathulive නෑ බන් 150%k withara. 63 wahane 140i

  • @bumpydustyroadrunners
    @bumpydustyroadrunners 3 ปีที่แล้ว +41

    සාමාන්‍ය කෙනෙක්ට පිටරටින් වාහනයක් ගෙන්නනේ කොහොමද කියල දෙන්න. ස්තූතියි

    • @gishanchinthana5874
      @gishanchinthana5874 3 ปีที่แล้ว +1

      ඔව් එක වටිනවා

    • @vidushasathsra5491
      @vidushasathsra5491 3 ปีที่แล้ว +1

      ow eka watinawa

    • @asankasampath7712
      @asankasampath7712 3 ปีที่แล้ว

      ගොඩක් වටිනවා

    • @hirunil.s.weralugolla3937
      @hirunil.s.weralugolla3937 3 ปีที่แล้ว

      අනේ රටේ තඉයෙන තත්වෙ එක්ක දැම්ම ගේන්න බැරිවුනත් ගේන විදිහ කියන්නකො

  • @prasadthilina87
    @prasadthilina87 3 ปีที่แล้ว +18

    වාහනයක් ගන්න් ආසවෙන් ඉන්න මිනිස්සුටික එකතුකර ගන්න ඔබතුමා මුලික වෙලා කටයුතු කරලා රටෙ වගකිවයුත්තන්ගේ අවදානය යොමු කරන්න විදයක් හදමුකෝ

  • @supunmihiranga9534
    @supunmihiranga9534 3 ปีที่แล้ว +12

    මෙහෙම අසීමිත් බදුත් ගහලත් රජය පාඩුයි.. පාලකයො පත් කරපු අයගෙ වැරැද්ද.. ජන්දෙ දෙන උන්ට ලැජ්ජා නෑ

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว +119

    කාලකන්නි පාලකයො ඉන්න රටක ඉපදීමත් පාපයකි,

    • @desilva4832
      @desilva4832 3 ปีที่แล้ว +8

      Lajja wenna one oya kalakanni palakayo yawana janathawa
      Papayak nemei eka gon kama mekata like karapu boho denath mn hithannne sirta chande dipu aya thamai
      Thaman thaman ganama lajja wenna
      Ilaga sarewath un me sarewath hadayi kiyala gon wada karanna epa
      Obage gon wada hinda anith minissuth duk widinawa
      *Kalakanni palakayo nemei owun ethanata yawana obai*

    • @gayanwickramarathna2612
      @gayanwickramarathna2612 3 ปีที่แล้ว +2

      මේ දිනවල රථවාහන සේල් කරුවන් සහ ඔවුනට අනුබද්ධිත ප්‍රධාන පෙලේ ජාලගත තැරැව්කරුවන්ගේ මූලිකම අභිප්‍රාය වනුයෙ බොහෝමයක්ම අවමයක්මවූ මිල ගණන් යටතේ සාමාන්‍ය රථවාහන හිමිකරුවන් යටතේ ඇති වාහන ඔවුනගේ සන්තකයට ලබා ගැනීමය.
      නමුත් සාමාන්‍ය රථවාහන හිමිකරුවන්ද සෑම මාර්ගයකින්ම මනාව යාවත්කාලීන වෙමින් පවතින බැවින් තමන් සන්තකයේ ඇති එම රථවාහන මෙම ජාලගත තැරැව්කරුවනට අවශ්‍ය කරන මිල ගණන් යටතේ නිදහස් කිරීමට නොපෙළඹෙමින් පවතී.
      ඒ අනුව සාමාන්‍ය රථවාහන හිමිකරුවනගේ මනස දෙගිඩියාවකට ලක් කරමින් චකිතය වපුරවමින් වැරදි අවබෝධයකට පෙළගසමින් තමන්ගේම අපරිමිත ලාභය පෙරටුකොට මෙලෙස ජනගත කරනු ඇත.
      ඒ තමන් වෙතටම ගුණාකාරවූ ලාභය අත්පත් කරගැනීමටම ඒකාන්ත වශයෙන්ම අධිෂ්ඨාන කොට ගෙනමය.
      සත්‍යයේ තොරතුරු, බුද්ධියේ විමසුමට පමණක්ම වනු ඇත..

    • @gayanwickramarathna2612
      @gayanwickramarathna2612 3 ปีที่แล้ว +2

      මේ මොනව වුනත්, අපි කවුරුත් දන්න පරිදිම රටේ ඉදිරි දැක්ම පාදක කොටගෙන දූර දර්ශී රාජ්‍ය ප්‍රතිපත්තියකට අනුකූලව රටෙන් එලියට මුදල් තොග වශයෙන් පොම්ප කරන ක්‍රම වලට වැට බැඳීම දැක ගත හැකිය.
      ඒ අනුව බලන කල ප්‍රධානතම කරුණක්වන රථවාහන එකනෙකා පරයමින් තරඟකාරීව රට තුලට ගෙන ඒම අනිවාර්යයෙන්ම පාලනය වනු ඇත.
      ඒත් සමගම විශාලතම වශයෙන්ම රටතුලට ගෙන එන ඛණිජ තෙල් සඳහාද විශාල වශයෙන් රට තුළින් මුදල් බැහැර වනු ඇත.
      මේ සියල්ල උදෙසාම ගැලපෙන ප්‍රමුඛතම ක්‍රියා මාර්ගයක් ලෙස ඉලෙක්ට්‍රික් රථවාහන ප්‍රධාන වශයෙන් සහ දෙමුහුන් රථවාහන ද්විත්ව වශයෙන් ගෙන ඒමට දිරි ගන්වනු ඇත.
      නමුත් අප කාගේත් අත්දැකීම පරිදිම ඉලෙක්ට්‍රික් රථවාහන සඳහා ප්‍රභලතම ධනාත්මක හැගීමක් අප කවුරුන් අතරමද නොපවතී. නමුදු මෙය රට තුලට ගෙන ඒම උදෙසා ප්‍රභලම දිරි ගැන්වීම වනු ඇත.
      එහෙත් ද්විත්ව දිරි ගැන්වීම වනු ලබන දෙමුහුන් රථවාහන රට තුලට අවම වශයෙන් පැමිණිනුද සාපේක්ෂව මෙම රථවාහන ඛාණ්ඩය උදෙසා ඇති ජනතා ඉල්ලුම මහත් වශයෙන්ම ඉහල යනු ඇත.
      මේ අනුව මෙම කාල පරිච්ඡේදයේ මෙන්ම රථවාහන ආනයන කටයුතු ඇරඹී සමයේද දෙමුහුන් රථවාහන සඳහා ඇති ඉල්ලුම දෙගුණ, තෙගුණ වනු නොඅනුමානය.
      මේ අනුව TOYOTA ඛාණ්ඩයේ AQUA, PRIUS හා COROLLA AXIO රථවාහන සඳහා දැනට පවතින අධික ඉල්ලුම දෙගුණ, තෙගුණ වනු වැලකිය නොහැකි වන ඇත.
      සත්‍යයේ තොරතුරු, බුද්ධියේ විමසුමට පමණක්ම වනු ඇත..

    • @travelvlog3984
      @travelvlog3984 3 ปีที่แล้ว +3

      මෙහෙමයි අපේ මිනිස්සු අපේ රට පාලනයට පත් කරගත් පුද්ගලයින් නිසා තමයි මෙහෙම හිතන්න වෙන්නේ...

    • @anjalifernando2416
      @anjalifernando2416 3 ปีที่แล้ว

      Aurudu 5kata warak unwama path karala apahu yawana minissu mokkuda ethakota?

  • @MRJInspire
    @MRJInspire  3 ปีที่แล้ว

    මේ ලින්ක් එකෙන් ගිහින් සාමන්‍යයෙන් තිබුනු ටැක්ස් එක ගැන බලා ගන්න පුලුවන් මේ දෙකෙන් www.newsfirst.lk/wp-content/uploads/2019/03/Petrol-Hybrid-1024x663.jpg
    www.newsfirst.lk/2019/03/08/all-you-need-to-know-about-the-new-vehicle-taxes/

  • @wasantharanatunga8586
    @wasantharanatunga8586 3 ปีที่แล้ว +10

    ඔබතුමාට පුළුවන් නම් වාහනයක් ගෙන්නන විදිහ පැහැදිලි කරල වීඩියෝ එකක් කරන්න කාටත් වටීවි🙏

  • @jpSL
    @jpSL 3 ปีที่แล้ว +8

    මොකක්දෝ හේතුවකට නෙවෙයි බ්‍රදර්.පාලකයන්ගේ අසමත්කම.සමාන්‍ය මිනිසුන් ගේ නොදන්නාකම හැකි ඉක්මනින් ඔයාලා වගේ තරුණ පරම්පරාව මේ රටේ දේශපාලන බලය අත්පත් කර ගන්න ඕන.

  • @chamindadesilva6655
    @chamindadesilva6655 3 ปีที่แล้ว +46

    පක්ෂ පාට වශයෙන් කිසිම වෙලාවක බෙදෙන්න එපා ....දැන් තේරෙනවනෙ ජෙප්පො ටොයියෝ බයියෝ ඔක්කොම අපිට ගේම දෙන බව .මේක වෙනස් කරන්න ඕන නම් එක්කෝ පක්ෂ දේශපාලනය සම්පූර්ණයෙන්ම නැති කළ යුතුයි .නැත්නම් මොන පක්ෂය බලයට ආවත් වෙනස් නොවන ජාතික වැඩපිළිවෙලක් තිබිය යුතුයි ....දේශපාලන පක්ෂ පිළිගන්න තාක්කල් මේ සංසිද්ධිය තමා දිගටම වෙන්නේ .එම නිසා ඡන්ද වර්ජනය කරන්න ......දේශපාලකයෝ සුර සැප විඳිමින් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන බව මෙයින් පැහැදිලි වෙනවා නේද ......MRJ ඔයාට ගොඩක් ස්තූතියි මේ තත්ත්වය ජනතාවට පැහැදිලි කරලා දුන්නට .....

    • @pradeepkodithuwakkuge1519
      @pradeepkodithuwakkuge1519 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මුන් ඔක්කොමල කරන්නෙ මාරුවෙන් මාරුවට රට කන එක තමයි.

    • @lahirubhanuka6510
      @lahirubhanuka6510 3 ปีที่แล้ว +2

      JVP එකට අවස්ථාවක් දීල බලමු..

    • @achiniupeksha6668
      @achiniupeksha6668 2 ปีที่แล้ว

      athatm baid 225 m ain krl tharuna rat palanya karan puluvan pirisakat balya denna me dana ganna ahanne

    • @champashiranthi8753
      @champashiranthi8753 ปีที่แล้ว

      Modaya bn ubala nam😂😂😂 mona pakshe awath badu gahnwa moda pako😂😂😂

  • @damithmadushanka2724
    @damithmadushanka2724 3 ปีที่แล้ว +29

    ලංකාවේ මිනිස්සු හොඳ වාහාන පදිනවාට දේශපාලඥයන් කැමති නෑ ඒකයි, සරලව ම කියවුවොත් මෙහෙම වහාන වලින් අහිංසක මිනිස්සු හුරන් කන්නේ..නියම video ekak..thank you..

    • @sachinvinodlk
      @sachinvinodlk 3 ปีที่แล้ว +1

      ekane un indian ladi form karanne..

    • @dilupawickrama1008
      @dilupawickrama1008 3 ปีที่แล้ว +1

      Methana thiyenneh pitarata vahana or anything kochchara labada kiyana eka mewei, as a country can we afford it kiyana ekai, lankawe 22 million minissu ekathu wela ape raten export karanneh dollars 18 billion wage sulu pramanayak, peka per kapita eka ta gaththama dollars 1000 k Wath nathi tharam...eken basic need wena essentials food, medicine import kalama ,vehicles wage White goods gen enna lankawata wath kamak naha. Atthatama api wahana gannawata akamathi politicians la newei ,central Bank ekai, monetary board ekai. Api akkoma patalawa gena inne, as a people, we are low productive nation, duppath wela idagena posath heena dakkata wadak naa. We need to teach basic economics to our younger generation, so at least they can come out from this income trap...at least it need 20 to 30 years, until that face the reality. All developed nations came through that path and it takes them centuries to get their.
      People here expecting everything free will not achieve that ,unless we change our mind set

    • @nalindagalapitagedara5999
      @nalindagalapitagedara5999 2 ปีที่แล้ว

      Yes 100 truth

  • @Sathira_27
    @Sathira_27 3 ปีที่แล้ว +7

    Tax එක හදන්නේ engine Capacity එකට
    660 CC - 1.6 million ( Wagon R )
    1000 CC -2 million (Vitz)
    1200 CC - 3.8 million (CHR)
    1500 CC Hybrid - 4.3 million (Axio,vezel)
    1500 CC Petrol - 5.6 million (Premio , CRV)
    තව ගොඩාක් තියෙනව සරලව කිව්වේ
    ඇත්තටම tax නෙමෙයි Custom Duty

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 ปีที่แล้ว +17

    තුනී තහඩු වලටයි ප්ලාස්ටික් වලටයි ඔච්විචර වියදම් කරනවට වැඩිය හොදයි පොඩි ඉඩම් කෑල්ලක් කැලේකින් හරි ඇරන් දාන
    එක

    • @suraweeraamarawansha5559
      @suraweeraamarawansha5559 3 ปีที่แล้ว +1

      Aka thamayi hondama adahasa sallith rate ithuru wenawa thamantath honda milak laebenawa isarahata.

    • @BOSS_30
      @BOSS_30 3 ปีที่แล้ว

      Idamak aran bus eke palako🤣😂😅

    • @pramudithasulakshana5230
      @pramudithasulakshana5230 3 ปีที่แล้ว

      😹 කව්ද බන් මේ

  • @keshucormac3559
    @keshucormac3559 3 ปีที่แล้ว +10

    යකෝ සුද්දා එනවා අපේ රටේ ලස්සන බලන්න,ඒත් අපි මෙච්චර ලස්සන රට දාලා ජීවත් වෙන්න පුලුවන් ආර්තිකයක් හොයාගෙන රට යනවා..කාගෙද වැරැද්ද...?

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi6964 3 ปีที่แล้ว +10

    ලන්කාවෙ එවුන් හූරගෙන කනවා..අපි ඉන්නෙ කාලකන්නි දේශපාලුවො ඉන්න රටක උන් commission ගහලා ලන්කාවෙ මිනිස්සුන්ට කෙලවෙන්න දීල ඉන්නව...ඔවුන්ට අපි චන්දෙ දීලා පාර්ලිමෙන්තු යවනවා..හිතපල්ලා ආයේ චන්දෙ දෙද්දි....

  • @DilshanJathunga
    @DilshanJathunga 3 ปีที่แล้ว +10

    මේ දවස්වල වාහනයක් ගන්නව කියන්නෙනං කිසිම තේරුමක් නැති වැඩක්. කියන ගිනිගනං වලටත් වාහන ගන්න මිනිස්සු ඉන්න නිසා තමයි ඔචර මිල ගියේ 😕

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 3 ปีที่แล้ว +5

    කිසිම කෙනෙක් මේ ගණන් වලට වාහන ගන්න එපා. පරණ ළදරන් වලට. ළඟදීම මිල ලෙල්ලට බහිනවා

  • @nilankarathnayaka142
    @nilankarathnayaka142 3 ปีที่แล้ว +30

    මේ කාලකන්නි දේශපාලකයන් හා දේශපාලන ක්‍රමය වෙනස් කරන තිරු මේවා වෙනස් නොවනු ඇත. නමුත් බහුතරයක් මේ කාලකන්නින්ටම ගොඩාක් ආදරෙයි. ඒ කරුමය තමයි මේ අපි විදින්නේ.

    • @happy-tp5ih
      @happy-tp5ih 3 ปีที่แล้ว +4

      ඇත්තම කතාව අපි මේ ගෙවන්නේ මේ රටේ බහුතරයකගේ කැමැත්තෙ කරුමය..

    • @rickallon8697
      @rickallon8697 3 ปีที่แล้ว +3

      සිරා කථාව මුන්ට ලැදි උන් ඉන්නනම් මේ වගේ දේවල් රාත්‍රියේද දකින හීවලටම සීමා වනු ඇත.

    • @kalingawelagedara7776
      @kalingawelagedara7776 3 ปีที่แล้ว

      75% inne moda mee hrk bn mehe

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 3 ปีที่แล้ว +8

    අයියො අපි මොනතරම් අවාසනාවන්ත ද ?. කාලකන්නි මුන් නිසා අපි පුදුම කරුමයක් ගෙවන්නෙ. එකා ගානෙ මෙ 225 මැරෙන්නැනෙ

  • @kaveennisal1429
    @kaveennisal1429 3 ปีที่แล้ว +6

    මේ බොරු මිල ගනන් වලට දාන vehicle ads report කරමු ..

    • @shanmallikarachchi
      @shanmallikarachchi 3 ปีที่แล้ว +1

      අනිවා බලන්න ikman එකේ, report දාන්න ✌️

  • @charithchathuranga8394
    @charithchathuranga8394 3 ปีที่แล้ว +7

    aus , KDH ekka 2014 $ 30450. දැන් පොඩිඩක් ගනන් ගිහිල්ලා..195000 දුවපු එකක්. දේෂපාලුවන් හැමදාම අපිව අන්දපු ඒක කරේ. පොඩි ලමයිට සිනි බොල දෙනවා වගේ ජන්දේ කාලේට තහඩු දිලා ජන්දේ අරන් අවු,5ක් අපිට අරිනවා

  • @nuwanfernando3727
    @nuwanfernando3727 3 ปีที่แล้ว +10

    ගොඩාක් වැදගත් ආදර්ශයක් ,අපේ උන් බලන්නේම එකට ඉන්න එකටත් ගානක් තියන් විකුනන්න,👍

  • @supunlakindukulasekara9894
    @supunlakindukulasekara9894 3 ปีที่แล้ว +39

    මේ වෙලාවේ එක එක බයිලා කියල කෘත්‍රිම මිලක් හදන මාෆියා කාරයින්ට හොඳ උත්තරයක් දීලා තියෙනවා.. Respect MRJ ♥❤✌✌

    • @upulvijitha5410
      @upulvijitha5410 3 ปีที่แล้ว

      කාලානුරූපීව වීඩියෝවක්

  • @sajithrandika6061
    @sajithrandika6061 3 ปีที่แล้ว +4

    මාරම කලකිරීමක් ඇතිවෙන්නේ.. අපි මේ රටේ කාලකන්නි ජීවිත ...එච්චරයි 😔😕

  • @nilankaperera8793
    @nilankaperera8793 3 ปีที่แล้ว +7

    මෙච්චර කාලෙකට මම දැකපු හොදම වීඩියෝ එක. මේවා දන්නේ නැති අය ගොඩක් ඉන්නවා.. ඇත්තටම අපි පවු ගෙවන්න මේකේ ඉපදිලා තියෙන්නෙ කියලා හිතුන වාර අනන්තයි.

  • @ranjaniwicramasinghe1583
    @ranjaniwicramasinghe1583 3 ปีที่แล้ว +2

    ප්‍රිමියෝ කියන්නේ pickupනැති වාහනයක් loku මුදලට ගන්න එපා...

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +7

    ඔයවගේ වාහන ලංකාවට ගේන්න දෙනවා නම් රජයටත් ආදායමක් එනවා. කාලකන්නි හැත්ත දෙන්නේ නෑ.

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 3 ปีที่แล้ว +7

    අපි හැමපැත්තෙන්ම අසරණ වෙච්චි ජාතියක්..පවතින රජයන් වලින් කිසිම සාධාරණයක් නෑ..ගොඩක් දේවල් අහිම වෙනව .විදන්න තියෙන දේවල් ගොඩක් මගහැරෙනව😥😥

  • @pmcgamemax5105
    @pmcgamemax5105 3 ปีที่แล้ว +4

    අපේන් මේච්චර හුරගෙන කැවට මුන්ට හෙන ගහන්නේ නැද්ද බං 🤔🤔🤔
    යකො අපි මේ අරං ඉන්න වාහනෙ මිල
    තව වාහන 4හො3 විතර ගන්න පුළුවන් නේ🥺🥺🥺🥺🥺🥺😭

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 3 ปีที่แล้ว +42

    අමාරුවෙන් ලක්ෂ 30ක් හොයන් wagon R එකක් ගන්න හිටියා මැදැයි 😪😪😪 ඒ වගේ 2× ඕන දැන් ....😪

    • @kavindurasanga5838
      @kavindurasanga5838 3 ปีที่แล้ว +2

      Karumaa bn gewannee dnnm

    • @bishnahimadarshanirodrigo6597
      @bishnahimadarshanirodrigo6597 3 ปีที่แล้ว +6

      මම දැනට අවුරුදු 3 කට කලින් ලක්ෂ 30 කට Wagon R එක ගද්දිත් එච්චර ගාණකර ඒක වටින්නේ නැ කියලා කිව්වා. දැන් 60ක් කියන්නේ හිතා ගන්නත් බෑ

    • @namalchathuranga.7185
      @namalchathuranga.7185 3 ปีที่แล้ว

      @@kavindurasanga5838 😪

    • @namalchathuranga.7185
      @namalchathuranga.7185 3 ปีที่แล้ว

      @@bishnahimadarshanirodrigo6597 හීන 😪

    • @namalchathuranga.7185
      @namalchathuranga.7185 3 ปีที่แล้ว

      @Saliya GMS ඒකෙත් 48up

  • @Hidden_traveler93
    @Hidden_traveler93 3 ปีที่แล้ว +12

    මාසේකට ලක්ෂයකට වැඩියෙන් ආදායම තිබිලත් අපිට තාම කාර් 1කට යන්න බැරි වුනේ ලංකාවේ මේ මිල පාලනය කිරිමක් හරියට කලමනාකරනය නැති නිසායි. අනික මෙකේ ජාවාරම්කරුවෝ වැහි වැහැලා.

    • @djkavinda5
      @djkavinda5 3 ปีที่แล้ว +1

      Masekata 1lak valata vada adayama thibila car ekak ganna bari nam eka ube varadak 😂

    • @Hidden_traveler93
      @Hidden_traveler93 3 ปีที่แล้ว +1

      @@djkavinda5 ගන්න බැරි මේ යන විදියට බං😁😁😁 තේරුමක් නෑ😁😁😁 වැගන් R 1ක්ත් 70යි ලු නේ.

    • @djkavinda5
      @djkavinda5 3 ปีที่แล้ว +1

      @@Hidden_traveler93 eka athth me yana ganan valata nan ganna meka boru market ekak

    • @Hidden_traveler93
      @Hidden_traveler93 3 ปีที่แล้ว

      @@djkavinda5 තියෙන විදියට සල්ලි වලින් ගේ හදාගත්ත ඉතිං. තේරුමක් නෑ මෙහෙ ඉදලා.

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +2

    මේ ඇත්ත වාහන මිල අහන කොට,,මේ රටේ දේසපාලුවෝ ,ගැන පුදුමාකාර තරහක් එන්නේ ....පාහර අමන හැතිකරේ ....

  • @wasantharanatunga8586
    @wasantharanatunga8586 3 ปีที่แล้ว +4

    ඔබතුමාට පුළුවන් නම් වාහනයක් ගෙන්නන විදිහ පැහැදිලි කරල වීඩියෝ එකක් කරන්න කාටත් වටීවි🙏

  • @samithakandekumbura
    @samithakandekumbura 3 ปีที่แล้ว +2

    මේ වගේ කාලකන්නි මිනිස්සු ඉන්න රටක නැවත ඉපදෙන්න කිසිම කැමැත්තක් නෑ.
    රට හොඳයි..මේ රට කාලකන්නි කරල තියෙන්නේ මේ රටේම මිනිස්සු.
    මේව බලද්දි තරහක් ඇතිවෙන්නේ. පුලුවන් කාලයක් මේව වෙනස් කරන්න බලනවා. අපි නැතත් අපෙන් පස්සෙ පරම්පරාව හරි මේ දුක් විඳින්න ඕන කමක් නෑ.

  • @thewhitesaucecompany
    @thewhitesaucecompany 3 ปีที่แล้ว +1

    සිරාවටම මේ comment එක දාද්දි මම අඩනවා බ්‍රෝ. සුද්ද අපිට නිදහස දීපු දවසේ ඉදන් අවුරුදු කීපයක් විතරයි බන් අපි හොදින් හිටියේ. මේ කාලකන්නි පස්සේ පක්ෂ ටිකක් හදාගෙන මුළු රටම බෙදුව. උන් එදා ඉදන්ම කරේ දුප්පත් අපිව හූරගෙන කාපු එක විතරයි. උන් එහෙම කරලා රටට කරපු මලදානෙකුත් නෑ . උන්ගේ මුළු හතර වරිගෙම ගොඩ දාපු එක තමයි කරේ. පුදුම තරහක් එන්නේ. එන තරහ කොච්චරද කියනවනම් ඔය 1 ඉදන් 225 වෙනි බල්ලට යනකන් මන්න පාරක් දෙන්න හිතෙනවා . සුද්ද ඩොලර් 30000කට වගේ ගන්න වාහනේ ඌ පාවිච්චි කරාට පස්සේ අපි කෝටි 1 කට වගේ ගන්නවා . ඒ තරම් පින් බිමක ඉපදිලා ඉන්නේ. කරන්න තියෙන එකම දේ අපේ අම්මල තාත්තල කරපු ගොන්කම් ආයේ නොකරන එක තමයි.

  • @dilshanfernando8755
    @dilshanfernando8755 3 ปีที่แล้ว +5

    ගහන tax වලින් මුන් රටවත් දියුණු කලානම් දුක නෑ...😣😣😣

  • @1darshana670
    @1darshana670 3 ปีที่แล้ว +1

    මේ රටවල් වල ගොව්තැන් කරන මිනිස්සු කුබුරට යන්නෙත් pejaro වල.වාහනයක් කියන්නේ හීනයක් නෙවෙයි ඒක සාමන්‍ය අවශ්‍යතාවයක්.එක මාසෙක පඩියෙන් බාගයක් ඇති ලංකාවේ ඔය කියන ලක්ශ 30 විතර වාහනයක් ගන්න. පාරවල් අයිනේ අත ඇරල දාල ගිය වාහන ඕන තරම් තියෙනවා ලංකාවේ luxury කියල හිතන් ඉන්න වාහන. ලංකාවේ මිනිස්සු ගෙවන්නේ කරුමයක්.මිනිස්සුන්ට හිතන්න පුරුදු කරල තියෙන ක්‍රමය නිසා. මේ වෙලාවෙ උනත් මිනිස්සු බලන්නේ තමන්ට වාසියක් ගන්න මිසක් ඉස්සරහට වෙන්නේ මොකක්ද කියල නෙවෙයිනේ රජයෙන් මේ දේවල් පාලනය කරන්නේ නෑ කොහොමත් තව මිල වැඩි වෙන්කන් ඉදල තව ටිකක් tax වැඩි කරල වාහන මිල පාලනය කරා කියල වාහන ගෙන්වන්න දෙයි.මිනිස්සුන්ගේ ඔලුවෙ තියෙන්නේ දැන් වටිනාකම නිසා මිනිස්සු උඩ පැනල ආපහු චන්දේ දෙන්නේ වාහන මිල අඩු කරා කියල හිතලා.
    ලංකාවේ ණය වෙලා වාහන ගෙවල් අරන් පෝසත් කියල හිතන් ඉන්න මිනිස්සු දියුනු රටක කම්කරුවෙක් විදින තරම් වත් සැප ජීවිතයක් ගෙවන්නේ නෑ.අපේ මිනිස්සු ලෝකේ දියුනු රටවල මිනිස්සු හිතන පතන වැඩ කරන විදිහ දැකල තිබ්බ නන් මෙහෙම වෙන්නේ නෑ. බැන බැන ඉදල වැඩක් නෑ මේ වෙන දේවල් වෙනස් කරන්න එකතු වෙන්න ඕන.තමන්ට වාසි බලන් ප්‍රධාන පක්ශ වල නූගත් දේශපාලකයන්ට ජන්දේ දෙන මිනිස්සු හොය හොයා ගහන්න ඕනි මේ රට වෙනස් වෙන්න නන්.උන් දේශපාලනෙන් අයින් වෙනකන් කොයි තරම් උගත් දක්ශ කෙනෙක් ආවත් වැඩක් වෙන්නේ නෑ. රට හැමදාම එකම තැන.

  • @tarangavithanage7445
    @tarangavithanage7445 3 ปีที่แล้ว +7

    මචන් ඇත්ත කාතාව ඇබැයි ඹයගනට වහාන මෙිදවස්වල ඹය ගනට ඉල්ලුවෙිත් එතනම හහාලා මරනවා

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      ඔව්.. දැනගෙන ඉන්න හොදයි

  • @prasadchathuranga9969
    @prasadchathuranga9969 2 ปีที่แล้ว +1

    ලන්කාවෙ 100%ක් නෙවෙයිනේ අයියේ tax එක 300%කටත් වැඩියි ඉතින් කොහොමද වාහන ගන්නේ.මේ රටේ තියෙන මජර දේශපාලුවන්ව අතු ගාල දානකමි සාමාන්‍ය මිනිස්සුන්ට වාහන ගන්නවා කියන්නෙ හීනෙකින්වත් දකින්න බැරි එකක්🥲😡😡

  • @royaleproduction396
    @royaleproduction396 3 ปีที่แล้ว +6

    ඇත්තටම මේ රට ගැන පුදුම කලකිරීමක් විතරයි ඉතුරු වේලා තියනවා .. 😥 පුදුම කරුමයක් ගෙවන්නේ ..

  • @TheBOSS-ee8ug
    @TheBOSS-ee8ug 2 ปีที่แล้ว +1

    ඇත්තටම ලංකාවෙ මිනිස්සු දුප්පත් නෑ. මේ රටේ සිස්ටම් එකෙයි අවුල තියෙන්නෙ. හැබැයි දේශපාලුවො ඒ සිස්ටම් එක කවදාවත් වෙනස් කරන්නෙත් නෑ.

  • @nandanamahipala2464
    @nandanamahipala2464 3 ปีที่แล้ว +1

    රාජපක්ෂ ලටයි u n p ekatayy චන්දෙ තව දීපියව් පිං බිම කියලා නෙ කියන්නෙ මේක කරුම රටක් කියල දන්නෙ බුද්දිය ටිකක් තියන උන් විතරයි වහල්ලුන්ට බුද්දිය නෑ තොපි ට හොදම වැඩේ කාලකන්නි ආයෙ ගිහින් චන්දෙ දීපියව්

  • @rajapakshapwj2137
    @rajapakshapwj2137 3 ปีที่แล้ว +3

    මේ රටේ මිනිස්සුන්ට තමන් කොච්චර පාලකයන් ගේ සූරාකෑමට ලක්වෙලා තියෙනවද කියන එක පිළිබඳව අවබෝධ නොවෙනතාක් සහ ඒ වෙනුවෙන් කටයුතු නොකරන තාක් මේ ඉරනම ඔවුන්ට උරුම බව කිව යුතුය ...

  • @maheshsanjeewa8272
    @maheshsanjeewa8272 2 ปีที่แล้ว +1

    අවුඩි බෙන්ස් පදින්න පුලුවන් අපි එ් ගානට ශි්‍ර ඩැෂ් වාහන පදිනවා මෙිවා එන්න එන්නම ගනං යනවා අලුත් වාහනයක් ගන්න එක හිනයක් වගේ වෙනවා පාලකයො මෙි රට හදපු තැන
    වාහනේ ගත්තත් බදු ගෙවලා දුංවාර්ථාත් ගෙවලා පදින වාහන අපි කොචිචර පවුද

  • @madhawaviraj4363
    @madhawaviraj4363 3 ปีที่แล้ว +4

    ලංකාවට දියුණු කරලා වගෙ me gobbo පාලකයන් අපිට ඔහොම කරන්න

  • @hasinthalakshan3284
    @hasinthalakshan3284 3 ปีที่แล้ว +1

    ලංකාවෙ දේශ්පාලුවන්ගෙ පවුල් වල එව්න්ටත් එක්ක හෙන ගහල මැරෙන්න ඕනෙ..අවංකව..වෙන කියන්ඩ දෙයක් නෑ...

  • @pmcgamemax5105
    @pmcgamemax5105 3 ปีที่แล้ว +4

    ආන්ඩුවේ ඉන්න මිනිස්සු බිස්නස් කරලා පිටරට සල්ලි ලංකාවට ගෙන විදිහට වැඩ කරපල්ලා කො දුප්පත් මිනිසුන්ගේන් ගසා කන්නේ 🙏🤨🤨

    • @shakyasankalana5387
      @shakyasankalana5387 3 ปีที่แล้ว +1

      Okunta echara molayak na bn..apiva thama kanne..vena ratavala UN part time krla Benz gannava..mehe degree Karla job krna unta three wheel ekkvth ganna ba

  • @tharindaudayanga8156
    @tharindaudayanga8156 3 ปีที่แล้ว +2

    මිල ගනන් බලලා වැඩ නැහැනේ..බොරැ වැඩක් ...අපේ රටෙි ගන්න බැහැ නේ...ඔයා හදුන්වා දුන්නට ගොඩක් වටිනවා ...

  • @malithhp3529
    @malithhp3529 3 ปีที่แล้ว +3

    ඇත්ත වටිනාකම මොකක් උනත් මෙහෙ ගිණි ගණන් වලටනේ මචං ගන්න වෙලා තියෙන්නේ

  • @nelukaushan6835
    @nelukaushan6835 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් වටිනව අයියේ මේ වීඩීයෝ එක. ලංකාවේ විතරක් ඇයි මෙහෙම ලොකු බද්දක්. ඉන්න හිතෙන ආස රටක් අප්පා ලංකාව කියන්නෙ 🤭🤣🤣🤣🤣

  • @ImeshiniPiyumikaMadana
    @ImeshiniPiyumikaMadana 3 ปีที่แล้ว +6

    වටින වීඩියෝ එකක් අයියේ.ඇත්ත පෙන්වාදුන්නාට ස්තූතියි🙏

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 ปีที่แล้ว +9

    හරිම වෙලාවෙ හරිම video එක Mrj අයියේ 🤩🖤❤️ Thanks 🤩

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi6964 3 ปีที่แล้ว +1

    අපේ චන්දෙන් පත් වෙලා ආපු කිසිම එකෙක් ලන්කාවෙ මිනිස්සුන්ට සාමන්‍ය වත් වාහනයක් ගන්න හදලා දුන්නද ? ගහලා එලවන්න ඔනේ මුන්ට චන්දෙ දෙන්න නෙමෙයි

  • @janmadusanka4405
    @janmadusanka4405 3 ปีที่แล้ว +3

    ජපනේ වාහන මිල කොච්චර කතා කරත් වැඩක් නෑ. ඒ ගනන් වලට ලංකාවේ කවදාවත් ගන්න වෙන්නේ නෑ

  • @leader528
    @leader528 3 ปีที่แล้ว +6

    100% tax එකක් කියන්නෙත් වැඩි තමා වාහන හදන මිනිස්සුවත් ඒ වගේ ගාණක් ලාබ ලබන්නේ නෑ. අපිව හූරන් කන මුන් වාහනේටත් වඩා ලාබ ලබනවා. ඒ අතරේ වාහන මෆියාවේ සේල් කාරයෝ කොරෝනා එක්ක වාහන මිල වැඩි කරලා...

    • @BOSS_30
      @BOSS_30 3 ปีที่แล้ว +1

      100% neme bro 150%k withara tax

    • @BOSS_30
      @BOSS_30 3 ปีที่แล้ว +1

      Ape wahaneth japane laksha 63i. Mehe 140k. Dan nam ithin import karann nathi nisa 240kata gihilla

    • @BOSS_30
      @BOSS_30 3 ปีที่แล้ว +1

      @@gihanlakshitha8428 Honda crv ex masterpiece 2019

    • @BOSS_30
      @BOSS_30 3 ปีที่แล้ว

      @@gihanlakshitha8428 ay😅

  • @SupunLakshithaGamage
    @SupunLakshithaGamage 3 ปีที่แล้ว +4

    මේ කාලකන්නි පාලකයො ඉන්නකන් මේ රට සංවර්ධන වෙමින් පවතින රටක්ම විතරයි. ඇඩෙනව මේව දැක්කම.

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 3 ปีที่แล้ว +8

    හැමදාමත් ඔයාගේ හැම වීඩීයෝ එකක්ම බලනවා අයියේ.. මම කොරියන් ඉන්නෙ.හැමදාමත් ආදරෙයි. හදවතින්ම සුභ පතනවා..❤❤❤

  • @MrShanake
    @MrShanake 3 ปีที่แล้ว +7

    ඇත්ත පෙන්වීමම ලොකු පිනක්...🙏
    ඔබට හා රටට ජය...❤

  • @isuruhansaka4882
    @isuruhansaka4882 3 ปีที่แล้ว +2

    අපේ රටේ මිනිස්සු බලන්ගිහම ජපනේ මිනිස්සුන්ට වඩා පොහොසත් නේ... 😉😉😉🤣🤣🤣🤣

  • @coolairzone6350
    @coolairzone6350 3 ปีที่แล้ว +3

    ත්‍රී වීල් එකක් එලවන මහත්මයා. ඔබ හරි අපූරුයි මහත්මයා .....❤️‍🔥

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +3

    තොපිලට හෙන ගහනවා මගෙ රටට රටේ මිනිස්සුන්ට මෙහෙම කරනවට 😖

  • @srilankatvsltv6775
    @srilankatvsltv6775 3 ปีที่แล้ว +6

    ලංකාවේ අපට වාහන ගෙන්වන්න දෙනවනම් එක ගෙදරකට එකක් වගේ 💚😍💚

  • @lalithkumara5704
    @lalithkumara5704 3 ปีที่แล้ว +2

    කාලකන්නි දේසපාලුවෝ ඉන්නකම් මේරට හදන්න බෑ

  • @nadunfernando5676
    @nadunfernando5676 3 ปีที่แล้ว +3

    බය නැතුව ඔහොම ගනන් එක්කම කිව්ව එක හොඳයි අයියේ...අඩුම ජනගහනයක් ඉන්න රටකට වෙලා තියන දෙයක් 😥

  • @dahamtharaka6997
    @dahamtharaka6997 2 ปีที่แล้ว +1

    මේ දවස් වල වාහන ගැන කතා කරලා වැඩක් නෑ වාහන් වල එන්ජිමේ රත්තරන්ද කොහෙදො මේ දවස්වල තියෙන්නේ

  • @roadridesl9615
    @roadridesl9615 3 ปีที่แล้ว +5

    Corona එන්න කලින් තිබ්බ සමහර වාහන වල මිල අද වන විට 100% ම වැඩි වෙලා. 🥲😐

  • @gayankatunayaka
    @gayankatunayaka 3 ปีที่แล้ว +2

    ඔය වගේ පේජ් එකකින් ගෙනාවොත් ලංකාවට ආපුවම ඇත්තටම ගහන ටැක්ස් එක මොකක්ද..අපි එහෙ ලක්ෂ 5ක් වෙන එකක් ගෙනුන්වොත් මෙහෙදි වදින ටැක්ස් එකඇත්තටම කීයද..

  • @mgbatta3497
    @mgbatta3497 3 ปีที่แล้ว +3

    වහනයක් රටින් අපිට ගෙන්වන්න බැරිද අයියේ ..

  • @thisaraedirisinghe-english9321
    @thisaraedirisinghe-english9321 3 ปีที่แล้ว +2

    වාහනවල මිල දැක්කම covid වලින්වත් මිනිස්සු පාඩම් ඉගෙනගෙන නෑ කියලා තේරෙනවා.

  • @randikajayarathna9973
    @randikajayarathna9973 3 ปีที่แล้ว +8

    මොන කාලකණ්ණි රටක් ද මේ ඇටේ. හෙනගහනව අවුරුදු 70ක් අපිව හූරන් කාපු පම්කයලට 🥵

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +1

    Ai aiye me mooda minissu laksha 100 kiwwath wagon R,,Alto wage podi podi car ganne ,,650cc wagon R ekeke mila balanneko.🥺😳😱 laksha 70,,80 i ne.🤣😂

  • @shasha-x8r
    @shasha-x8r 3 ปีที่แล้ว +3

    ඔයා තමයි සහෝදරයා වාහන වල අැත්ත තත්වේ දාලා ගෙනාපු හොදම විඩියෝ එක..බොහොම පිං..ජය වේවා ඔබට...!❤
    මොකක්දෝ පවකට මේ රටම කාලකන්න කරල දැන් එන හැම එකාම...එ් පවි ගෙවන්නේ සාමාන්‍ය අපි වගේ මිනිස්සු....😢

  • @viraj808
    @viraj808 3 ปีที่แล้ว +1

    ඔතන රටේ සල්ලී නැති එකවත් බදු මදි එකවත් නෙමේ අවුල...🤣 අපේම මිනිස්සූ කැමති නෑ තව මනුස්සයෙක් තමන් විදිහට සැපට ඉන්නවාට...ඔතන තියෙන්නේ කුහකකම...ඕක ලොකු මනුස්සයා ගේ ඉදං හිඟන්න වෙනකං තියනවා...තමන්ට වඩා රුපියලක් වැඩියෙන් හොයනවට කැමති නැති මිනිස්සූ තමන්ට වඩා වාහනයක් ගන්නවාට කොහොමත් කැමති වෙන් නෑ...මිනිස්සූමයිනේ පාලකයන් වෙලා තියෙන්නෙත්...🤣🤣🤣🤣🤣( ලංකාවේ )

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +6

    MRJ මේ රටේ වාහන මිල අඩුකරන්න බැරි නිදහස් අද්‍යාපනය සෞඛ්‍ය නිසාද උත්තරයක් ඕනි ?

    • @anupiyageeran9511
      @anupiyageeran9511 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් නිකං අද්‍යාපනයත් රටේ ප්‍රශ්න ගොඩකට බලපාල තියෙන්නේ (ඉස්සර තමයි නිදහස් දැන් නෑ)

    • @newresolution1571
      @newresolution1571 3 ปีที่แล้ว +7

      නැහැ අසීමිත නාස්තිය සහ දාරා ගත නොහැකි වියපෘති, ණය ගැනීම්, වංචාව, දේශපාලකයන් නඩත්තුව වැනි නාස්ති කාර කම්.

    • @shanakapeiris2378
      @shanakapeiris2378 3 ปีที่แล้ว +3

      Gon prashna ahanna epa

    • @nuwanpradeep9837
      @nuwanpradeep9837 3 ปีที่แล้ว +3

      @@shanakapeiris2378 අපේ රටේ උන් හිතාගෙන ඉන්නේ නිදහස් අධ්‍යාපනය කියන්නේ පලකයොන්ගේ මුදලින් ලමයිට නිකන් උන්නනවා කියලා මෝඩයෝ බන් අපේම බදු සල්ලි වලින් තමා අපි ඉගෙන ගන්නේ ලෝකේ කිසිම රටක නිදහස් අධ්‍යාපනයක් කියලා එකක් නැ අපි ගෙවලා තමා ඉගෙන ගන්නේ කියලා මේ මොඩයෝ කවදා තේරුම් ගනිද මන්ද හෙනම ගොන් ප්‍රශ්නයක් නේද බන්🤣🤣🤣🤣

    • @lahirubhanuka6510
      @lahirubhanuka6510 3 ปีที่แล้ว

      Ehema ne neda?

  • @slrwj4326
    @slrwj4326 3 หลายเดือนก่อน +1

    ඇත්තටම මේක උඩට අරන් මේක රැල්ලක් කරමු..🙏❤️🇱🇰😪😓

  • @prashanjeewan3056
    @prashanjeewan3056 3 ปีที่แล้ว +5

    දෙශපාලකයන්ටයි,නිලධාරින් මෙකට වගකියන්න ඕන,මොකද ඉහල නිලධාරින් ඕන ඕකමයි..

  • @yasinthadilhara2130
    @yasinthadilhara2130 3 ปีที่แล้ว +2

    සර් ජපානෙන් සාමාන්‍ය මනුස්සයෙකුට වාහනයක් ගෙන්නන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @krishannandasrir3258
    @krishannandasrir3258 3 ปีที่แล้ว +4

    අද වැඩ සටහන නම් ගොඩාක් හොදයි. හරිම වැදගත් අපිට 👍🏼👍🏼👍🏼🙏

  • @dhammikanalin2312
    @dhammikanalin2312 3 ปีที่แล้ว +2

    අයියේ කොරෝනා වලට කලින් වාහන ගේනකොට ඇත්තටම ටැක්ස් කීයක් ගැහුවද ආණ්ඩුවෙන් ?
    ❤👍👍

  • @KM-rk5jv
    @KM-rk5jv 3 ปีที่แล้ว +5

    මේක බැලුවහම නම් ලන්කාවෙන් යන්න හිතෙනවා 😌😓

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +3

    බොහොම වැදගත් වීඩියෝවක්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @dashankuruwitage3743
    @dashankuruwitage3743 3 ปีที่แล้ว +3

    දැන් වාහන මාෆියා එකක් යන්නෙ. කවුරුත් මේ ගනන් වලට වාහන ගන්න එපා. එහෙම උනොත් පොඩි මනුස්සයෙක්ට කවදාවත් වාහනයක් ගන්න වෙන් නෑ.

  • @gayanwickramarathna2612
    @gayanwickramarathna2612 3 ปีที่แล้ว +2

    එතකොට, අපිට වාහනයක් ගන්න අවුරුදු 3 ක් විතර බලන්න ඉන්න වේවිද..

  • @bosabosaofficial8967
    @bosabosaofficial8967 3 ปีที่แล้ว +3

    Used වාහන ගේන්න දුන්නොත්. තමන්ට තනියම LC එකක් හරහා වාහනයක් ගෙන්නගන්න පුලුවන්ද

  • @ImalVlog
    @ImalVlog 3 ปีที่แล้ว +1

    කලු කඩ මුදලාලි ලා තමයි ඉතින් හොදටම කරන්නෙ.... 🤣🤣🤣