Budget category all vehicle price in car sales video 3, Car market in Sri Lanka 2024, Toyota, Nissan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Budget category all vehicle price in car sales video 2, Car market in Sri Lanka 2024, Toyota, Nissan
    YOUTH GARAGE
    contact us for promotions
    0767036001
    Youth Garage
    social media
    ⬇️
    www.instagram....
    ⬇️
    www.tiktok.com...
    ⬇️
    www.facebook.c...
    වීඩියෝවේ ඇති වාහන මිලදී ගැනීමට කතා කරන්න
    CAN BE SEEN AT C & M Royal Car sale
    0776689994
    0712772105
    C & M Royal Car sale
    C & M Royal Car sale
    face book page link - www.facebook.c...
    Location - goo.gl/maps/Pn...

ความคิดเห็น • 73

  • @DushmanKalpana
    @DushmanKalpana 3 หลายเดือนก่อน +43

    මගේ ප්‍රශ්නත් ඉක්මනට ඉවර කරගෙන මමත් ගන්නවා හොද වාහනයක්.❤😊 වාහනයක් ගන්න ඉන්න හැමෝගෙම හීන හැබෑ වේවා..❤❤

    • @Pubudu2005
      @Pubudu2005 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @sureshmadusanka1597
    @sureshmadusanka1597 2 หลายเดือนก่อน +4

    පරණ යකඩ ගොඩවල් වල පුදුම ගානක් නෙ යකෝ. අර ඇලියොන් එක 91ක් ලු. උගෙ අම්මට හුරුල්ලො තම්මබලා දෙන්න ඕන.

  • @anishaambrosefan
    @anishaambrosefan 3 หลายเดือนก่อน +14

    පදින්න පදින්න ගාන වැඩි වෙනවා 😂😂

    • @raveenzing4218
      @raveenzing4218 3 หลายเดือนก่อน +2

      Meka amuthu ඇටේනේ...bro....eka wena athi neda ?? Mema wenne apita😂😂kalakanni heththa.....ratata krpu dyk....wahana kiyna ewa magic krla tiyenne minissunta...ekai wede...itath kmk nehe aluthma wahana nan...me parana wahana walata mechchra ganan

  • @Pathirana23456
    @Pathirana23456 3 หลายเดือนก่อน +10

    Parana ladi මෙච්චර ගාණක් 😂😂

  • @mohammadreyazabthulmageed403
    @mohammadreyazabthulmageed403 หลายเดือนก่อน +1

    Mini cab Rs. 3,495,000 ???
    Japan it’s Rs. 80,000=
    I have heart attack
    I can give you proof or I can sell you Rs. 100,000

  • @samansaman2520
    @samansaman2520 3 หลายเดือนก่อน +14

    කාර් ගෙන්නන්න පටන් ගත්තා ම ඕවා නිකං වගේ ගන්න පුළුවන්

    • @dilshancreation4172
      @dilshancreation4172 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 😁

    • @oskarumesh2394
      @oskarumesh2394 3 หลายเดือนก่อน +3

      😂😂😂😂😂 Neken dey ubata balan etapane. 😂😂😂😂😂

    • @KrishanthaIndrajith-s8c
      @KrishanthaIndrajith-s8c 3 หลายเดือนก่อน +1

      2048දී

    • @nuwandhanuska8772
      @nuwandhanuska8772 3 หลายเดือนก่อน +1

      පොඩි උන්ගේත් ඡන්දෙ ගන්න බලාගෙන රනිලා වාහන ගෙන්නන්න දෙනවා.සුබ ආරන්චි මෙිවා😂

    • @ShaanTaxi
      @ShaanTaxi 3 หลายเดือนก่อน

      🤣

  • @sahanfernando4347
    @sahanfernando4347 2 หลายเดือนก่อน +1

    මේ වගේ videos කරලා chanel එක සවුත්තු කරගන්න එපා...please

  • @sandunjayathilaka
    @sandunjayathilaka 2 หลายเดือนก่อน +1

    පරණ වාහන වල මිල හොදටම වැඩයි කාවත් promote කරන්න එපා ඕව ගන්න . අලුත් වාහන ලගදි එනවා .
    මිනිස්සුන්ට ඔය වාහන ගන්න උනන්දු කරන්න එපා .
    ඉදිරියේ දී යකඩ වලට නම් හොඳයි .

  • @sarathpriyadarshana2723
    @sarathpriyadarshana2723 3 หลายเดือนก่อน +2

    අසාධාරණ ගනන් වලට ගන්න යන්න එපා ඉවසන්න
    . ඕවා කබල් වෙලා තියෙන්නේ
    .

  • @ShaanTaxi
    @ShaanTaxi 3 หลายเดือนก่อน +3

    තාම ගනන් අඩුවෙලා නෑ 😂😂😂😂

  • @dumaa3327
    @dumaa3327 3 หลายเดือนก่อน +3

    Salli tika FD Dala pain yanawa ...😢

  • @sampathsomadasa677
    @sampathsomadasa677 17 วันที่ผ่านมา

    Noah එකට අත තියලා noah නෙමේලු 😊

  • @JC-yc4ez
    @JC-yc4ez 3 หลายเดือนก่อน +1

    2010 allion ek 91i bln eka nthra kra video ek wdk na 🤮

  • @Chathuisanka
    @Chathuisanka 2 วันที่ผ่านมา

    Brand new alion 6.5 million walata anawa, kauruth rewatenna apa.

  • @Chathuisanka
    @Chathuisanka 2 วันที่ผ่านมา

    Dan wahana genawa,o wa kunu
    Kolteta ,

  • @asankaasanka9962
    @asankaasanka9962 3 หลายเดือนก่อน +1

    ජපනා දැක්කොත් 😢

  • @Senith242
    @Senith242 3 หลายเดือนก่อน +2

    Mitsubishi evolution X eke review ekak ikmanata ඕනෙ❤

  • @sarathpriyadarshana2723
    @sarathpriyadarshana2723 3 หลายเดือนก่อน

    කාර් එකක් ගන්න ඕනි
    පරන වන්ඩි අරන් අමරුවේ තමයි
    ලොකු ගනන් වලට ගන්න යන්න එපා ඉවසන්න පාලකයන් මේකට උත්තර දෙන්න ඕනි ඕකුන් මේ රට බන්කලොත් කරපු කාලකන්නි සාටකයා වග කියන්න ඕනි

  • @dilshancreation4172
    @dilshancreation4172 3 หลายเดือนก่อน

    ඇන තුන🤣🤣🤣
    සේෆ්ටි එක 😁
    kwid එක ගැන අපි කතා නොකර ඉමු😁

  • @KasunSandeepa-h1c
    @KasunSandeepa-h1c 3 หลายเดือนก่อน +1

    Mewa parana ladine bn.😅😅

  • @PriyadharshaniNanayakkara
    @PriyadharshaniNanayakkara 3 หลายเดือนก่อน

    අපෝ ඔතනට යන්න එපා මම pandekta සල්ලි advance කලා මට ලැබෙන්න තිබුණ සල්ලි වගයක් ලැබුණෙ නෑ ඒක හන්දා car එක ගන්න ලැබුණෙ. නෑ දැන් සල්ලි දීලා මාස 6ක් වෙනවා තාම මම දුන්න ලකෂ 2 1/2 දෙන්නෙ නෑ වාහනේ ගන්න හදද්දී කිවුවෙ වාහනේ sale එකේ එකක් කියලා පස්සෙ කියනවා වාහනේ finance එකෙන් අරන් ගියාලු.financeඑකෙන් සල්ලි ගන්න බෑලු අනෙ මට නම් තේරෙන්නේ නෑ මොන apapbrasayakda කියලා

    • @WasanthaGunasekara-je8cp
      @WasanthaGunasekara-je8cp หลายเดือนก่อน

      @@PriyadharshaniNanayakkara ඔයාගෙ comment එක දැකලා යන්ඩ හිටිය මම යන එක නැවැත්තුවා thanks

  • @lakiya333
    @lakiya333 2 หลายเดือนก่อน

    මෙතනට නම් යන්න එපා වාහනයක් ගන්න හිතාගෙන මුන් තනිකරම අටවලා

  • @EduacademySL
    @EduacademySL 2 หลายเดือนก่อน

    දැන් ඉස්සරහට වාහන ආනයනය කරන්න යන නිසා මිල අඩු වෙනවා අනිවාර්යයෙන් ...
    ඕවා ගන්න යන්න එපා දැන්ම...
    ඔය කියන මිලෙන් භාගෙකටත් වඩා අඩුව ගන්න පුළුවන් වෙයි ...

    • @Sadu-x7l
      @Sadu-x7l 2 หลายเดือนก่อน

      @@EduacademySL ඔය කිව්වට අඩු වෙන එකක් නෑ 😪

  • @DinushaKumara-fl4qs
    @DinushaKumara-fl4qs หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @trehanmunasinghe
    @trehanmunasinghe 3 หลายเดือนก่อน +1

    මල්ලී ඔයාගේ මේ චැනල් එක හොදයි, නමුත් ඔය වාහන මිල සාධාරන නෑ, ඔය පරන වාහන ඔය ගනන් වලට දාන එකත් වැරදී....
    හෑම දෙයකටම තාත්වික වටිනාකමක් තියෙනවා, වාහන වලත් එසේමයි...
    අද මිනිස්සු මෝඩ නෑ! Car Sale වල කට්ටියට හොද පාඩමක් ජනතාව උගන්වයි.

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 2 หลายเดือนก่อน

    පිටරට නම් තලන්න තියන වාහන මෙචචර ගානක්😂

  • @ruwanseram2035
    @ruwanseram2035 3 หลายเดือนก่อน

    Alto walata issara meya alto walata qwe indian ladi laksha 25wal dila ganna epa kiyala dan promote karanawa

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน

    Sale karana thopita oya wahana nikan dennath bari wenawa asadarana vidiyata minisun huragena kanawata

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน

    Sale karana thopita oya wahana nikan dennath bari wenawa asadarana vidiyata minisun huragena kanawata

  • @shanukaac9358
    @shanukaac9358 หลายเดือนก่อน

    Bro Renault Kwid එක 1st vehicle එක විදිහට ගන්න අවුලක් නෑ නේද? Kwid එක හෝ MX7 තමයි හිතේ තියෙන්නේ.

    • @youthgarageTharusha
      @youthgarageTharusha  หลายเดือนก่อน

      දෙකම එපා

    • @shanukaac9358
      @shanukaac9358 หลายเดือนก่อน

      @@youthgarageTharusha Alto එකක් ගන්න නම් ආසාවක් නෑ. Kwid හොඳ නැද්ද?

  • @SambulaSanda
    @SambulaSanda 2 หลายเดือนก่อน

    Kalakanni 225 haththa balapiyako padinna padinna ganan vadi vena lankave vahana😮😂

  • @fireefirekollo9877
    @fireefirekollo9877 3 หลายเดือนก่อน

    91 යකො හේන ගහනවා පරන ලදරන්

  • @chandanahemantha7526
    @chandanahemantha7526 3 หลายเดือนก่อน

    Owa hodai ban wahana dakapu nati aunt'a

  • @thiwankamadusanka895
    @thiwankamadusanka895 2 หลายเดือนก่อน

    hyundai sonata h matic review plz

  • @ruwanseram2035
    @ruwanseram2035 3 หลายเดือนก่อน

    Issara ochchara ganan dila ganna epa kiyana ladi ai dan pramote karanne

  • @chahuras
    @chahuras 2 หลายเดือนก่อน

    ඔය ගානට දෙන්න බෑ.😂

  • @hmkp7559
    @hmkp7559 3 หลายเดือนก่อน

    Kunu godaval video karanna apa bun

  • @mohammadreyazabthulmageed403
    @mohammadreyazabthulmageed403 หลายเดือนก่อน

    I am very sad about my country

  • @Madumal1998
    @Madumal1998 3 หลายเดือนก่อน

    රත්තරං 😂

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน

    Parana ladaran ganan wadi poddak iwasanna wahana lankawata enawa wadi ganata owa ganna epa

  • @SuwailamSoodin
    @SuwailamSoodin 3 หลายเดือนก่อน

    Eththamata renault kwid car ekata alloy wheel fit karanna puluwandha spacer dhala nut 3 eka nut 4 ta maru karala alloy wheel dhanna puluwandha? reply ekak aniwaryen ona

  • @dilshancreation4172
    @dilshancreation4172 3 หลายเดือนก่อน +3

    ගොඩක් හොද විඩියෝ එකක්❤️❤️👌

  • @SamanRandunupathirana-z9q
    @SamanRandunupathirana-z9q 3 หลายเดือนก่อน

    oyath saamanya ,manussainta neme sele kaarayanta kade yan kenek kiyala dana gaththe danui. but , mula indalama oyage video baladdi saka hithuna.

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน

      Aniwa mun sale karayo nathnam me asadarana mila kiyanne nane parana ladaran wala mila

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน

    Owa ganan wadi kawruwath ganna epa wahana ganan aduwenawa aniwaryenma

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 3 หลายเดือนก่อน

    mee rata lankaawada

  • @AnnoyedElectricCar-sb2sk
    @AnnoyedElectricCar-sb2sk 3 หลายเดือนก่อน

    Apooooooo very oldddd

  • @slcryptoschool360
    @slcryptoschool360 3 หลายเดือนก่อน

    To muchhhhh

  • @Notestickersjj7sm-ey5hw
    @Notestickersjj7sm-ey5hw 3 หลายเดือนก่อน

    Brand new වාහන ගන්න යන්න ඕන නම් යන්න ඕනේ කොයි නගරයටද❓❓❓❓

  • @manethbisandha1962
    @manethbisandha1962 3 หลายเดือนก่อน

    Supiri

  • @SadeeshaInduwari
    @SadeeshaInduwari 3 หลายเดือนก่อน

    😢😂😂😂

  • @MADHUSANKA123
    @MADHUSANKA123 3 หลายเดือนก่อน

    ❤😊

  • @citymobile6874
    @citymobile6874 3 หลายเดือนก่อน

    😮

  • @isharamadumal9122
    @isharamadumal9122 3 หลายเดือนก่อน

  • @samsan9759
    @samsan9759 3 หลายเดือนก่อน

    Godak hodi. Broo 👍