බලවත්ම රෙජිමය බිහිකල ජීවත්ව සිටින එකම නිළධාරියා කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1K

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +286

    ශ්‍රේශ්ඨ මිනිසෙක් , මිනීමරු අණ පිලිනොපදිපු උතුම් නිලධාරීයෙක් ,හෘදය සාක්ශිය ❤️✔

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @dhananjayavimukthimallikar6394
      @dhananjayavimukthimallikar6394 3 ปีที่แล้ว +19

      රංජන් විජේරත්න තමා ඒ..

    • @ruchiranirangana2726
      @ruchiranirangana2726 3 ปีที่แล้ว +7

      @@dhananjayavimukthimallikar6394 රණසිංහ ප්‍රේමදාස අනිත් එකා...

    • @Viewpoint.888
      @Viewpoint.888 3 ปีที่แล้ว +1

      @@ruchiranirangana2726 ea premadas gana neme ban kiyanne JR gana

    • @x8EchoslaM8x
      @x8EchoslaM8x 2 ปีที่แล้ว

      @@Viewpoint.888 ranjan ge kaale janadipathi hitiye JR da ?

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +66

    මටත් හරිම ආඩම්බරයි ,මමත් ඒ පුහුණුව සාර්ථකව හැදෑරු Commando soldier කෙනෙක් අපේ .රෙජිමේන්තුවේ පියා Lt col Sunil peris නිර්මතෘ ..ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ......

    • @nihalsilva1172
      @nihalsilva1172 ปีที่แล้ว

      Oba Thu Mata deegayu

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว +2

      Respect ✍️

    • @slcmbmhg
      @slcmbmhg 21 วันที่ผ่านมา

      😢iìk😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9⁸99😊😊😅⁹⁹69😊8😅😊po😢9op0

  • @buddhishehan3664
    @buddhishehan3664 3 ปีที่แล้ว +42

    කමාන්ඩෝ යන වීර බලකාය බිහි කරපූ පියාණෙනී ඔබට චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනී, මේ රටට කරපූ සේවයට.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +148

    ජීවමාන සින්හයෙක්..බුදුසරණයි චිරන් ජයතු....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @shevanperera7781
    @shevanperera7781 3 ปีที่แล้ว +119

    හමුදාව නුගත් දේශපාලුවන්ගේ කුලී මිනීමරුවන් නොවන බව ඔබ එදා ගත් තීරණයෙන් ඔප්පු කර පෙන්නුවා. ඔබ කල සේවයට ස්තුතියි Sir....!

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +7

      ඔව්, හමුදාවෙ හොද අය ඔක්කොම වගේ අයින් වෙලා ගිහින් තියෙන්නෙ ඒ යුගයේ, 😢

    • @Sophialatha
      @Sophialatha 2 ปีที่แล้ว

      JR ජයවර්ධන

    • @vidulapulathisi7514
      @vidulapulathisi7514 2 ปีที่แล้ว

      හමුදාවෙ අයත් අයින් වෙද්දි පුතානෝගෙ පියානෝ තමං ගාව ඉදපු හෙංචයියන්ට හමුදාවට බැදෙන්න කියල පුහුණු උනාම ඒ ලවා ජරා වැඩ කෙරෙව්ව..පාතාලෙ නිර්මාණය උනෙත් ඒ කාලෙ.

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @premrajaratnam5869
    @premrajaratnam5869 3 ปีที่แล้ว +60

    රත්තරන් මනූස්සයෙක් නිති ගරුක විනයානුකූල යූධ නිලධාරීයෙක් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙහි ආදි සිසුවෙකි ඔබට දිර්ඝායූස දෙවි පිහිටයි

  • @chaminduhemachandra9067
    @chaminduhemachandra9067 3 ปีที่แล้ว +129

    නළුනිළියන්, දේදේශපාලුවන්ගේ දිගපලල,ගැබුර මනින යුටියුබ් නාලිකාවලට එහා ගියපු සුන්දර නිර්භිත විශිෂ්ඨයින් හා කරන කථාබහක්.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @ksc5802
      @ksc5802 3 ปีที่แล้ว

      Sebalek widihata මෙතුමා gena melesa asannata labeema adamabarai bohoma sthuthi me video eka idiripath karapu wanesa tv youtube channel eka

    • @odathavichakshana5735
      @odathavichakshana5735 3 ปีที่แล้ว

      ekaaththa

  • @athulaweerasingha1383
    @athulaweerasingha1383 3 ปีที่แล้ว +87

    ටීවී එකෙ යන කතා වලට වඩා.... වනෙස ටීවී කතාව ගොඩාක් වටිනවා. අහන්නත් බලන්නත් ආසයි. මේ වගෙ කතා හැමදාම බලන්න අපිට ඕන

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @chamindaravi5591
      @chamindaravi5591 3 ปีที่แล้ว +1

      අනිවාරෙයෙන්ම

  • @prasadkumara4707
    @prasadkumara4707 3 ปีที่แล้ว +43

    මේවැනි නිර්භීත කොමාන්ඩෝ සෙබලුන් පිරිසක් රටට දායාද කල ඔබතුමන්ට පජාති දේසපාලුවන් කල මේ කුරිරුකම සැමදා ඔවුන් පසුපස හඹා ඒවි.ඔබතුමන් මේ රටට කල සේවයට මාගේ හදපිරි තුති.ඔබතුමාට දීර්ඝායුෂ පතමි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @dhammikaprd5050
    @dhammikaprd5050 3 ปีที่แล้ว +235

    කමාන්ඩෝ රෙජිමෙින්තුවෙි පියා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

  • @nalinakshawickremesinghe2574
    @nalinakshawickremesinghe2574 3 ปีที่แล้ว +69

    Thank you malli, මගෙ දෙවෙනි තාත්තා . නියෙම commando කෙනෙක්!!!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තූතියි ❤❤❤❤

    • @ajithdharmasenadharmasena6719
      @ajithdharmasenadharmasena6719 3 ปีที่แล้ว +1

      Sf mokakkda

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 3 ปีที่แล้ว

      @@ajithdharmasenadharmasena6719 sf mokakda kiwwe?

    • @naveensampath1799
      @naveensampath1799 3 ปีที่แล้ว +1

      Sf මොකද්ද කීවේ තේරුන්න කියපන්

  • @pulinagunathilaka9929
    @pulinagunathilaka9929 3 ปีที่แล้ว +25

    අයුක්තියෙ ලේ නොතවරගත්ත රටෙ පිනට පහල වුන ලක් මාතාවගෙ වීර පුතෙක්.රටට ණය නෑ ඔබ තුමා.අනේකවාරයක් පින්❤️

  • @captainprice9403
    @captainprice9403 3 ปีที่แล้ว +56

    පට්ටම ගැම්මක් එනවා අයියෙ ලංකාවේ මේ වගෙ විරයන්ගෙ කතා අහනකොට 🇱🇰

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තූතියි ❤❤❤❤

    • @chandimalakmal8433
      @chandimalakmal8433 3 ปีที่แล้ว

      Mocho ubat hama tanama innawa ela machoo

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว

      කොහෙන්ද ගැම්ම එන්නේ

  • @shanthistromhylden784
    @shanthistromhylden784 3 ปีที่แล้ว +10

    ඔබතුමා නිර්භීත තීන්දු තීරණ ගැනීම නිසා අපේ රටට විශාල සේවයක් කළ ඔබට අපි මුලු ලංකාවම ආවරණය කර ඔබතුමාට ගව්රවයෙන් ඉල්ලා සිටින්නේ එකසිය විස්සට දෙසිය විස්සක් දිර්ඝ ආයුවේවා!!! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිහිටයි. බුදු සරණයි

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 3 ปีที่แล้ว +38

    ඔබගේ ගමන , අරමුණ , චෙතනාව පිරිසුදුයි. මරණින් 99 බේරිල අදත් ජිවත් වන්නේ ඒකයි.මරණින් පසුත් ඔබ නිවැරදි තැන සිටි්වි.

  • @shalisrilanka8576
    @shalisrilanka8576 3 ปีที่แล้ว +17

    1986දි මගේ ලොකු මාමා දීපාල් හේරත් අද එයා කකුලක් නැතිවුනත් තවමත් සේවයේ නියුතු ලොකු ලොක්කෙක් ... මටනම් දෙවියෙක් වගේ.. මම නම් මගේ ලේ වලින්ම ආදරෙයි අපේ ආමි එකට..

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 3 ปีที่แล้ว +19

    මහ පුදුම චරිතයක් හරිම ආඩම්බරයි.
    රන්ජන් විජේරත්න වැනි අධමයින්ගේ වැඩනිසා දක්ෂ නිළධාරියෙක් රටට අහිමි වෙලා තියෙන්නේ.
    සමහරවිට ඔබතුමා මේරටේ යුධහමුදාපති වෙන්නටද ඉඩතිබුනා.
    ස්තුතියි සංජීව.

  • @menthikadewthilina8094
    @menthikadewthilina8094 3 ปีที่แล้ว +24

    අනේ අයියේ මේ අපේ රණවිරුවන් කරපු සේවාව කවදාවත් අමතක වෙන්න දෙන්න එපා .
    අපේ අනාගත පරපුරටත් ඒව කියලා දෙන්න ඕනා. ?!

  • @vajiraperera2164
    @vajiraperera2164 3 ปีที่แล้ว +138

    කමාන්ඩෝලාට අදරය අය කො❤❤

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

  • @chalaniathurugiriya8592
    @chalaniathurugiriya8592 3 ปีที่แล้ว +32

    සර් ගැන ගොඩක් ආඩම්බරයි .අපි ගොඩක් ආසාවෙන් වැඩසටහන බැලුවා.දීර්ඝායු ලැබේවා.බුදුසරණයි !!

  • @haasampath
    @haasampath 3 ปีที่แล้ว +20

    විනයට මුල් තැනදී හමුදාපති පවා වීමට අනාගතයේ හැකියාව තිබු ඔහු ඉන් නික්මී ඔප්පු කරේ comando regiment එක බිහිකිරීමට සුදුසුම පුද්ගලයා ඔහු බවයි... 🤜🤛👍

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 3 ปีที่แล้ว +22

    ඔබ වැනි විශිෂ්ඨ රණව්රුවෙකුට හමුදාව එපා කරපු කාලකණ්යගෙ නම රටටම කිවුවනම් තමයි හොද.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..

    • @user-dq7ik4dp6z
      @user-dq7ik4dp6z 3 ปีที่แล้ว

      ප්‍රේමදාස බන්. ඕක තේරුම්ගන්න බැරිද?

    • @chamiya1031
      @chamiya1031 ปีที่แล้ว

      රංජන් විජේරත්න බූරුව

  • @dmdjsh1210
    @dmdjsh1210 3 ปีที่แล้ว +329

    වීඩියෝ එක පැයක් නෙමේ පැය දෙකක් දික් වුණා බලන සෙට් එක ko

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @menunandasinghe3838
      @menunandasinghe3838 3 ปีที่แล้ว +4

      අනිවාරෙන්ම.හරිම ලස්සන වැදගත් වැඩසටහනක්.ට්‍රෙන්ඩින් එන්න ඕන මේවා.

    • @chamilamadhurangani6658
      @chamilamadhurangani6658 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏🤙🤙🤙

    • @gamingsuddaa2103
      @gamingsuddaa2103 3 ปีที่แล้ว +4

      අපි බලනෝ 💪

    • @NelsonSilva-xo4po
      @NelsonSilva-xo4po 3 ปีที่แล้ว +6

      ආඩම්බර යි. තුමණි .ඔබවගේ කෙනෙකු හමුදා පති වුවානම් අද හමුදා වට ආඩම්බරයක් .

  • @gayansanjeewa934
    @gayansanjeewa934 3 ปีที่แล้ว +23

    සිංහයෙක් වැනි ක්මන්ඩෝ විරුවා.ඔබට තුනුරුවන් සරණනයි පියානනී

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @ashinshanisharanya8737
    @ashinshanisharanya8737 3 ปีที่แล้ว +73

    මාගෙ දෙවෙනි පියා..❤ඔබට දීර්ඝායුෂ ලැබේවා.....🙏❤ ඩිරෙක් 13 😊

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏

    • @naturalplanet.
      @naturalplanet. 3 ปีที่แล้ว

      🙏❤

    • @ImNuwan
      @ImNuwan 3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 3 ปีที่แล้ว +8

    ආදරෙයි ගොඩාක් Commando
    ❤️❤️
    මේ ගමන්ම විශේෂ බලකායේ නිර්මාතෘ එක්කත් මේ වගේ වැඩසටහනක් ගේන්න කියලා ආදරෙන් ඉල්ලනවා.අපි ගොඩාක් ආසයි විශේෂ බලකාය නිර්මාණය වුනේ කොහොමද කියලා දැනගන්නටත් ❤️❤️🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +15

    උතුම් ආදර්ශමත් නිලදාරියෙක්,, ආඩම්බරයක් ඔබ තුමන් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏❤️❤️

  • @lasanthavolgs504
    @lasanthavolgs504 3 ปีที่แล้ว +26

    ආසම වැඩ සටහනක් ..කවදා වත් මේ වැඩ සටහන වෙනස් කරන්න එපා චිත්ත කැලි ගෙනල්ලා...මෙ ව්රයන්ව හැමදාම ගෙන්න

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @deepalperera933
      @deepalperera933 2 ปีที่แล้ว

      සර් ඔබ විශිෂ්ඨ නිලධාරි කෙනෙක් ඔබට වුන වැඩේ අපේ ර්‍ රටේ ජාතියේ අවසනාවට සිදුවුනේ

  • @madusankadinesh8474
    @madusankadinesh8474 3 ปีที่แล้ว +29

    අපේ අයියත් කොමාන්ඩො එකේ,,,කෝප්‍රල් කෙනෙක්,,මේ දේ ඇත්ත අපේ අයියලාගේ සැරෙත්500ට ආසන්න ගානක් පැනලා ගියා,,ඩ්‍රොප් වෙලා තිබ්බා,,පුහුනුව ඉවස ගන්න බැරුව

  • @skmachan9
    @skmachan9 3 ปีที่แล้ว +11

    හොද සේවයක් කරපු හොද අබීත රණවීරුවෙක් ❤️❤️❤️ කාලකණ්ණි පාලකයන් නිසා තමා මේ රට විනාශ උනේ තිත්ත උනත් ඇත්ත මේක තමා තාම අපි අගාධයකට යනවා මිසක් ගොඩ ඒමක් නැ ඔබට ජයම වේවා

  • @getin6877
    @getin6877 3 ปีที่แล้ว +52

    ප්‍රසන්න සිල්වා මහතා සමග එකක් කරන්න 96 මුලතිව් හා මානුෂිය මෙහෙයුමේ අත්දැකීම් බහුල නිලධාරීන් 💙💙💙

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 3 ปีที่แล้ว +29

    වැදගත් වැඩසටහනක් ...එතුමා ඒ කියපු මංත්‍රීවරයා කවුරුවත් නෙවෙයි .දැනට ජීවතුන් අතර නැති ...ජයකොඩි වලව්ව අයිති ..කමලවර්ණ ජයකොඩි .අද කමාන්ඩෝ රෙජිමේන්තුව පිහිටා තියෙන්නේ වලව්ව අයිති ඉඩම් වල .

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

  • @romwij
    @romwij 3 ปีที่แล้ว +39

    Officer and a gentleman.මම හරිනම් ඔබතුමාට ඒ තර්ජනය කරපු එකාගේ කෑලි තිබුනේ ටෙලිෆෝන් වයර් වල එල්ලි එල්ලි බෝම්බෙට අහුවුනාට පස්සේ.සුදුපට කලුසමයි ෂර්ට් එකයි ඇදලා සුදු සපත්තු තමා දැම්මේ.හැබැයි තනිකරම කලු චරිතේ.කර්මය සහ කර්ම ‍ඵලය.

    • @anushkawithanage7424
      @anushkawithanage7424 3 ปีที่แล้ว

      Kawuda u

    • @shashi-pw3wk
      @shashi-pw3wk 3 ปีที่แล้ว +2

      තුම්මුල්ල හංදියෙදීද ,,බෝම්බෙට අහුවුනෙ ,,, කොණ්ඩෙත් සුදුයි නේ පොරගෙ

    • @romwij
      @romwij 3 ปีที่แล้ว +1

      @@shashi-pw3wk ඔව් ඌ තමා බල්ලා.හිනාවෙලා ඉන්නේ.

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 3 ปีที่แล้ว +13

    රන්ජන් විජේරත්න වෙන්න ඇති .මොනදේ නැති උනත් ඔබට, ඔබතුමා ශේශඨ මනුස්සයෙක් .

  • @janakakfn6049
    @janakakfn6049 3 ปีที่แล้ว +75

    ආදරණිය විරුවෙක්
    Commando Regimental එක බිහි නිරිමෙි පුරෝගාමියා .අවාසනාවට අද ඉන්න සම හරක් මෙි අභිත පුද්ගලයා ගැන දන්නේ වත් නැහැ .
    අභිමානවත් විශේෂ බළකායේ සොල්දාදුවෙක් ලෙස මට අද ඔබ තුමා ගැන ආඩමිබරයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @user-xx6yu2rm5e
    @user-xx6yu2rm5e 3 ปีที่แล้ว +6

    රටට ඉතාමත් වටින සේවයක් කරපු මෙතුමාට දීර්ඝායු ලැබේවා.🙏
    කාලකන්නි දේශපාලුවො හින්ද මෙතුමාට නිකරැනේ රාජකාරියෙන් ඉල්ලා අස් වෙන්න සිද්ද උනේ.රටේ නායකයටත් බැරි උනානෙ ඉල්ලා අස්වීම නතර කරන්න..

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් වැඩසටහනක්. අපි නොදන්න අතීත විස්තර ගෙන ඒම ඉතාම කාලෝචිතයි.
    නියම ශ්‍රී ලාංකික වීරයෙක් 🇱🇰🇱🇰🇱🇰

  • @shanbhawantha______4571
    @shanbhawantha______4571 3 ปีที่แล้ว +9

    මෙවන් සොදුරු අභීත විරැවන් පිලිබද තව තවත් අපිට අහන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💜💜💙💙🙏🙏

  • @nayanathilakarathna5888
    @nayanathilakarathna5888 3 ปีที่แล้ว +20

    මාතෘ භූමියට නොහැක්කක් නොමැති අභීත වීරයින් බිහිකල අපේ අභිමානවත් තාත්තා නුබයි❤️🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏

  • @hiranthadesilva
    @hiranthadesilva 3 ปีที่แล้ว +6

    Respect sir.තුමණි ඔබ තුමා පැවසු උත්තරපුරම් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර දෙයක් එකතු කරන්න කැමතියි.ත්‍රස්වාදීන් යුධ සමයේ කදවුරු වලට රතු කුරුස සංවිධානයේ සළකුණ යොදා ගෙන පුහුණු කදවුරු ඇති කළ බවට සාක්ෂි පවතී.ඒ ඉරණමඩු කදවුර ආසන්නයේ ඇති රාමනාදපුරම් ප්‍රදේශයේ.

  • @niroshanasl285
    @niroshanasl285 3 ปีที่แล้ว +94

    Plz ලලිත් ජයසිංහ සර් එක්ක 8 කන්ඩායමෙ සමාජිකයෙක් එක්ක වැඩ සටහනක් කරන්න plz 🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏😘😘😘😘😘😘😘

  • @Tiger-ig1bw
    @Tiger-ig1bw 3 ปีที่แล้ว +171

    ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ගැන ප්‍රෝගෑම් එකක් කරන්න යුද්ධය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු කෙනෙක්

  • @user-ui1xf8hc5h
    @user-ui1xf8hc5h 3 ปีที่แล้ว +38

    සොල්දාදුවන් වයසට ගියත් ඔවුන්ගේ ආත්ම ශක්තිය වයසට යන්නෙ නෑ. ජයවේවා 🔥🔥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      අදහස් දැක්වීමට ස්තූතියි ❤❤❤❤

    • @user-ui1xf8hc5h
      @user-ui1xf8hc5h 3 ปีที่แล้ว

      @@wanesatv ජයවේවා අයියේ.

    • @achirakodithuwakku6275
      @achirakodithuwakku6275 3 ปีที่แล้ว +1

      Super Hero ❤️❤️❤️❤️❤️
      Godfather of Commandos

  • @mahelamadhusankha4214
    @mahelamadhusankha4214 3 ปีที่แล้ว +24

    SAS ලගෙ ආභාසය ලංකාවෙ තාම තියෙන්නෙ මේ වගේ මිනිස්සු හින්දා
    කොමාන්ඩෝ නොහැක්කක් නොමැත ❤❤❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @endlessjourney-travellifestyle
    @endlessjourney-travellifestyle 3 ปีที่แล้ว +43

    ලුතිනන් කර්නල් රාජ් විජෙසිරි වත් ඉදිරියෙදි එකතු කරගන්න උත්සහ කරන්න විශේෂ බලකායේ දිගුදුර විහිදුම් බලකායෙ නිර්මාතෲ එතුමා.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @sasirudilshan3560
      @sasirudilshan3560 3 ปีที่แล้ว

      එතුමා ඉන්නවද තාම

    • @endlessjourney-travellifestyle
      @endlessjourney-travellifestyle 3 ปีที่แล้ว +1

      @@sasirudilshan3560 ඔව්ව්

    • @nadeerawitharana3225
      @nadeerawitharana3225 3 ปีที่แล้ว

      වෙඩික්කාර රාලලගේ …. නම මතක් කරා එක ගැන සතුටුයි ,

    • @polyticalaanalysis9786
      @polyticalaanalysis9786 3 ปีที่แล้ว

      Aniwaryenma wadagath raj wijesuri sir A F lafeer sir wage

  • @sriyajperera1054
    @sriyajperera1054 3 ปีที่แล้ว +5

    මෙවැනි කතා බලනකොට තමයි අපිටත් ගැම්මක් එන්නෙ.ස්තුතියි.

  • @hannanaism
    @hannanaism 3 ปีที่แล้ว +14

    Sir, very inspiring story indeed. For me, the turning point in your story is when people were not able to buy you or coax you to do something unlawful. And you had the guts to tell that to the face of the Army Commander and the President. You are a living legend Sir ! I wish you good health and long life. Waiting eagerly to read your book and probably get your autograph too !

  • @pramodyadilshan1379
    @pramodyadilshan1379 3 ปีที่แล้ว +8

    මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා අදමයි දැන ගත්තේ... ඔබතුමාගේ වැඩසටහන් විශිෂ්ඨයි... දිගටම මේ වගේ හොද වැඩසටහන් කරන්න..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏

    • @tasteoflife8651
      @tasteoflife8651 3 ปีที่แล้ว +1

      ඔව් මටත් පුදුම හිතුනා ... මාර දක්ෂයෙක්..

  • @Neil00841
    @Neil00841 3 ปีที่แล้ว +32

    88 - 93 කාලේ හුඟක් හොඳ දක්ෂ නිලධාරීන්ට හමුදාව සහ රට දාලා යන තැනට වැඩ කටයුතු සිද්ධ කරා එවකට පැවති දේශපාලන අධිකාරිය..

    • @Sophialatha
      @Sophialatha 2 ปีที่แล้ว +1

      අපි හිතුවෙ මිනී මරුම් අණ දුන්නෙ R Premadasa විතරයි ... මෙකෙන් පැහැදිලිව JR Jayawardane ගෙ කූට මිනිමරු වැඩ පිලිවල පෙනවා...

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 3 ปีที่แล้ว +10

    කෙටියෙන් කිව්වොත් වැඩ්ඩෙක්.. ජය වේවා සර්

  • @malshanrajapakshe2638
    @malshanrajapakshe2638 3 ปีที่แล้ว +44

    ගොඩක් ආසාවෙන් බලනව අපි හැමදාම.දිගටම කරගෙන යන්.ගොඩක් වටින චැනල් එකක්❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @wasanthadeshapriya2391
      @wasanthadeshapriya2391 3 ปีที่แล้ว +1

      ඔබගේ උත්සාහය විශිෂ්ටයි ගොඩක් දේවල් දැනගත්තා ...

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +10

    මේව බලන්නෙ මාර ගැම්මකින්....තෙරුවන් සරණයි ඔබට..!!😍😍😍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +13

    👍👍👍👍 නියමයි...නිවේදක තුමා මාරම සන්යමයකින් කතා කරනවා..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @merrilfrancis9422
      @merrilfrancis9422 3 ปีที่แล้ว

      Sir mama obagana dannawa. Mamadannawa staff senewiratne. Staff dayarartne. Ada jeewathun atharanaha. Budusaranai

  • @captainprice9403
    @captainprice9403 3 ปีที่แล้ว +69

    තව ගෙන්න අනිවාර්යයෙන් මේවැනි විරයන්ව🔥
    මේවා ට්‍රෙන්ඩින් එන්නෙනැනෙ 😪

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      අදහස් දැක්වීමට ස්තූතියි ❤❤❤❤

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      මම මේවා trending වෙන්න දෙන්නේ නෑ. ඒකයි 🤣😅😅😅

    • @didulangaperera8249
      @didulangaperera8249 3 ปีที่แล้ว +1

      @@SOSALFA-vj8mv nodakin

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      @@didulangaperera8249 විහිළුවට කිව්වේ හරිද💜💜👍👍👍💜

    • @didulangaperera8249
      @didulangaperera8249 3 ปีที่แล้ว +1

      @@SOSALFA-vj8mv HRI HRI☺️💪

  • @pasanamaratunge5259
    @pasanamaratunge5259 3 ปีที่แล้ว +8

    I was so fortunate to work with him closely while he was at SriLankan Airlines. Such a great leader!

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 ปีที่แล้ว +28

    අපගෙ පියතුමා ඔබට දිර්ග අයුස තුමනි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @sudeshwelgama8644
    @sudeshwelgama8644 3 ปีที่แล้ว +3

    අපගේ පියානන් ලෙස අපි මෙතුමාව හදුන්වා දෙන්නේ මහත් අභිමානයෙන් , කමාන්ඩෝ කෙනෙක් ලෙස මා අදද ආඩම්බර වෙමි.. 👑 නිදුක් නීරෝගී වේවා ස්ර් .. 🙏😍💐

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +17

    මමත් ඔන්න බලන ගමන් ...කමෙන්ට් කළා ...මම ආසම චැනල් එකක් වනැස ටී.වී..... .💖💖🌷🌷🌷

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      අදහස් දැක්වීමට ස්තූතියි ❤❤❤❤

    • @colabadunthelgannathanakki5310
      @colabadunthelgannathanakki5310 3 ปีที่แล้ว

      aththatama oba weerayek sir...

  • @kalegana
    @kalegana 3 ปีที่แล้ว +17

    ඉතාමත් වටිනා වැඩසටහනක් මේක. රටට සේවයක් කරපු මෙවැනි ඓතිහාසික මිනිසුන් ගැන තව වැඩසටහන් කරන්න.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +2

    තවත් කතාව දිග වුනානමි අපූරුයි. අහන් ඉන්න ආසයි.. එතුමාට නිදුක් නීරෝගී චිරජීවනය හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏❤️❤️❤️
    පුතා ඔබට ස්තුතියි මෙවැනි ගෞරවාන්විත චරිත සොයා ඉදිරිපත් කිරීම ගැන.👍👍❤️

  • @hiransf
    @hiransf 3 ปีที่แล้ว +69

    SF එක පටන් ගත්ත ගාමිණි හෙටිටිආරචිචි මහතාගෙ interview එකක්‍ මෙ එක්කම කරන්න. Welldone brother .....!!!!!!!!👍👍👍👍👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️🙏🙏🙏

    • @damithweerasekera7967
      @damithweerasekera7967 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් එතුමා පසුකාලීනව වරායේ ඉහල නිලධාරියෙක් ලෙස සේවය කලා ❤❤❤❤

  • @dulankadulwala2345
    @dulankadulwala2345 3 ปีที่แล้ว +21

    එදා ඉදලම ප්‍රභුවරැ රටට කරුමයක්..

  • @sehansanjitha7416
    @sehansanjitha7416 3 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ මෙම ඉදිරිපත් කිරිමේ රටාව අගය කරනවා සහ මෙවෙනි ආදර්ශමත් චරිත හඳුන්වා දෙන එක ගැන.🙏

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 3 ปีที่แล้ว +7

    The whole Nation salute you Sir,,🙏🙏🇱🇰🇱🇰

  • @professordisanayaka9983
    @professordisanayaka9983 3 ปีที่แล้ว +22

    විෂිශ්ඨයන් අතරත් විෂිශ්‍ඨයන් ලක් මාතාවට බිහිකර පියා ඔහුයි. මාද කමාන්ඩො රෙජිමේන්තුවේ සමාජිකයෙක් විදිහට නිහතමානිව අඩම්භර වෙනවා . ස්තුති සහෝදරයා. ඉතාමත් වැදගත් චැනල් එකක් ඔබට ජය 💪🏻🇱🇰

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @sarathkumarasiri8374
      @sarathkumarasiri8374 3 ปีที่แล้ว +1

      Phone no pls

    • @professordisanayaka9983
      @professordisanayaka9983 3 ปีที่แล้ว

      @@sarathkumarasiri8374 ඔයාගේ නම්බර් එක දාන්න මහත්මයා

    • @madhawagamage8000
      @madhawagamage8000 3 ปีที่แล้ว +2

      Mr. Dissanayaka කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් දැන් මෙතුමාලට විශේෂ ආරාධනයන් කරන්නේ නැද්ද.(මේ මිනිස්සුන්ට උපහාරයක්) දැනගන්න ඇහුවෙ.එහෙම කරන එක යුතුකමක් නේද

    • @professordisanayaka9983
      @professordisanayaka9983 3 ปีที่แล้ว +3

      @@madhawagamage8000 මහත්මයා මෙතුමා නිතරම අපත් එක්ක තමයි ඉන්නේ රෙජිමේන්තුවේ සිදුවන සැම කටයුක්තකදිම මෙතුමගේ උපදෙස් අනුසාසනා ලබාගෙන තමයි අපි හැම කටයුක්තම සිදුකරන්නේ. ඒවගේම මෙතුමා අප රෙජිමේන්තුවේ සිදුවන සැම දෙයක් සදහාම ඉතාමත් කැමැත්තෙන් හා හදවතින්ම සහභාගි වෙනවා. අපගේ හදවතේ ඉහලම තැන තමයි මෙතුමා ඉන්නේ කොටින්ම කිවොත් කමාන්ඩොස්ලා වන අපගේ පියාණන් මොහුයි .මෙතුමාහට අප හදවත් තුල තියෙන විශ්වාස ආදරය බක්තිය ගෞවරවය හා ලැදියාව සදාකාලිකයි. මෙතුමා බිහිකර කමාන්ඩෝ පවුලේ සමාජිකයෙකු විමට ලැබිම ජිවිතේ මා ලබපු ඉහලම අභිමානය යැයි අදටත් මහත් ආඩම්බරෙනය් මම කියනවා

  • @sumindahetti4600
    @sumindahetti4600 3 ปีที่แล้ว +4

    අපේ රේජීමේන්තුවේ පියා ඔබතුමා යට කමාන්ඩෝ රේජීමේන්තුවේ සේවය කිරිමට ලැබිම මගේ බගියක් ඔබතුමා කට හඩ කමාන්ඩෝ රෙජිමේන්තුවේ තාමත් රැවුදේනවා

  • @shadinifernando3774
    @shadinifernando3774 3 ปีที่แล้ว +3

    Feel privileged to be working under him when he was the CEO of CTC Trading.
    True officer and a gentleman who took decisions true to himself.
    God bless you Colonel! Thank you for all what you have done to mother Lanka.

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 ปีที่แล้ว +10

    Sir,I do pay my heartfelt gratitiude n respect for your great service n sacrifices you have made for our motherland. Your interview is very interesting n worthy.Your greatness in humanity is ever praiseworthy.Looking forward to read your book .Wanesa,,Thank you for giving this amazing programme which is very useful.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @donnayakasenadineshtushara
    @donnayakasenadineshtushara 3 ปีที่แล้ว +3

    ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා මෙ වැඩසටහනෙන් ස්තුතියි ඔබට දීර්ඝකාලීනව තවතවත් මෙවැනිම වැඩසහන් කරන්න සක්තිය ලැබෙවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @virajtharanga3303
    @virajtharanga3303 3 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ නම අසාතිබුනත් දැක්කෙ අද ආඩම්බරයක් ඔබ දැකීම දීර්ගායු වේවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @production4585
    @production4585 3 ปีที่แล้ว +14

    රෙජිමේන්තුවට හැමදාම ආදරය ගෞරවය කරන නිර්මාණ ශිලි පියා....... හදවතේ ගෞරවය ඔබ තුමාට හැමදාම

  • @shanmax6638
    @shanmax6638 2 ปีที่แล้ว +2

    අපේ ලංකාව තාමත් දියුණු වෙමින් පවතින රටක් කියන්නේ ඒකයි ඔබතුමාට උණ දේ ගැන අපි අදටත් පසුතැවෙනවා 🇱🇰🙏👈

  • @educationalstore642
    @educationalstore642 3 ปีที่แล้ว +4

    හැමදාම මේ වගේ video අපිට ගේන්න.. කවදාවත් අපිට එතකොට මේ යුද්ධය යේ අදුරු මතකයන් අමතක වෙන්නේ නැහැ...💭

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +6

    කමෙන්ට් කියවනකොට පේනවා මේ සර්ට දෙවෙනි පියා කියනවා මොනතරම් ගැම්මක්ද ආචාර කරනවා සර් හිසනමා ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sunilpremalal6890
    @sunilpremalal6890 3 ปีที่แล้ว +1

    Living example of a straight forward Great Soldier in the Sri Lanka Army Commandos. Bravo Zulu.Hats off to you SIR.

  • @ruwankasthuri6036
    @ruwankasthuri6036 3 ปีที่แล้ว +3

    රත්තරන් මනුස්සයෙක් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්හට බුදුසරණයි❤❤

  • @tasteoflife8651
    @tasteoflife8651 3 ปีที่แล้ว +4

    ඔබ තුමා කවදාවත් දුක් වෙන්න ඒපා ඒදා ඔබ තුමා ගත්ත තිරනෙ හරියටම හරි ඒ නිසයි ඔබ තුමා දිර්ඝ ආයු ලබන්නෙ.. කොමාන්ඩෝ රේජිමෙන්තුවට අපි ආදරේයි ඒ වගෙම ගරු කරනවා මෙ වැඩ සටහනෙන් පස්සේ ඒක නිර්මාණය කල ඔබ තුමාගේ වචන වලින් ඒ ආදරය ගෞරවය තවත් වැඩි උනා...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @Hirusha_
    @Hirusha_ 3 ปีที่แล้ว +38

    Comandoලාට ආදරේ කට්ටිය
    👇

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +1

    හමුදා වෙන් විතරක් නෙවෙයි අපිත් හිස නමා අචාර කරනවා ඔබතුමාට 🙏 මෙි වගේ වැදගත් රට වෙනුවෙන් යමක් කල සමාජයට හදුන්වා දෙනවාට ඔබටත් ස්තුතියි 💐

  • @Blackcat48226
    @Blackcat48226 3 ปีที่แล้ว +3

    ඔබතුමාගේ වැඩසටහන් ලගදි බලන්න ගත්තේ... ඇති විශිෂ්ට සේවාවක් ඔබෙන් වෙන්නේ...ඔබ නිහතමානීව බුද්දිමත් ලෙස වැඩසටහන හසුරවනවා... ඔබට ජය 🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +7

    ❤මෙතුමන්ලාට බොහෝම පින්, ඒවගේම අනිත් දේ ලංකාවෙ ලොකුම අවශ්‍යතාවයක් වෙන හොදම ඔත්තු සේවයක් තවම පිහිටවල නැති එක මේරට කවදාවත් ගොඩගන්න බැරි හේතුවක්, කලින් කිසීන දෙයක් නොදන්නකම, අදටත් ලෝකෙ වෙන රටවලින් තමයි තොරතුරු එන්නෙ, උන්ගෙන් ආවෙ නැත්තන් හුලං තමයි,

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      අදහස් දැක්වීමට ස්තූතියි ❤❤❤❤

    • @SCCAero
      @SCCAero 3 ปีที่แล้ว +1

      Ape rate honda buddi anshayak thiyrnawa neda.LTTE godak target vinasha karane buddi thorathuru walata anuwa ..ranamaga osse nandikadal pothe thiyrnawa ewa gena..eth mama hithanane ekata rate paalana thanthraya sambanda ne..ekai aula..🤷

    • @kavinduashen6820
      @kavinduashen6820 3 ปีที่แล้ว +1

      @@SCCAero ewa hodai rate internal matters walata hodai a unata bahirin ena ewa RAW eken wage ena agili gaseem nawathwanna kisim deyak karanna ba ape tiyen intel unit walata

    • @SCCAero
      @SCCAero 3 ปีที่แล้ว +1

      @@kavinduashen6820 ow eka aththa...

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      ඉතාමත් කුඩා රටක් උනත් ඊශ්‍රායලය අරාබිය සහ ලෝකෙම හොල්ලන්නෙ මොසාඩ් එකෙන්, අමෙරිකාව උන්ගෙ බිස්නස් කරන්නෙත් ඒවට ඕන තොරතුරු වානිජ්‍ය අවස්ථාවන් හොයාගන්නෙත් බුද්ධි අංශයෙන් කියල කියනව සමහර තොරතුරු වල ඒ රටවල් දියුනු වෙන්න අද තත්වෙට.

  • @pramudithamalisha3154
    @pramudithamalisha3154 3 ปีที่แล้ว +10

    බොහොම වටිනවා මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීම ගැන 😊👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 3 ปีที่แล้ว

    උතුමන් අතර උත්තම පුරුෂයෙකි නුඹ සන්ජීවයෙනි මෙහි අයිතිය සතුය නුඹ මෙතුමා ඇත්තටම මටනම් මහ පොලොවක්ය... පොලොවක් වගෙමයි ඒ සිත දැරීමම.... කවදාවමත් සසරේ බාල ඇසුරක් මුන ගැසෙනු එපා.... කරපු සේවයට අද පසු නොතැවේවා.... ඒ පින් බලෙන් දින දින මතු සෙත් වේවා...! තුනුරුවනේ පිහිටයි චිරජීවන වේවා...!

  • @bosiluvlogs5455
    @bosiluvlogs5455 3 ปีที่แล้ว +3

    දිගටම Army එකේ රණවිරුවන්ගේ සුන්දර මතක අවදි කරන Video කරන්න
    ජයවේවා Wanasa Tv 😍👍💪

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว +6

    Maga aiya හිටියේ දියතලාව යුද හමුදාව ගැමුණු රේඡමේන්තැවේ අපිත් දියතලවේ

  • @sarathabewickrama6568
    @sarathabewickrama6568 3 ปีที่แล้ว +4

    හරිම ආශාවෙන් බලන වැඩසටහනක්.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට දීගායුශ ලැබේවා. WANESA TV ස්තූතියි ඔබතුමාටත් 🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @ndeep7152
    @ndeep7152 3 ปีที่แล้ว +26

    මේ අන්ලයික් කරපු 7ට මොකක්ද උනු අසාධාරණය, කොහොම උනත් මේ වගේ කුහක හිත් තිබෙන අයට මේවා බලන්න බෑ සමාව දෙමු.

    • @menunandasinghe3838
      @menunandasinghe3838 3 ปีที่แล้ว +3

      එක්කො කොටි.නැත්නම් දේශපාලන වහල්ලු

    • @tesminveerasingh7740
      @tesminveerasingh7740 3 ปีที่แล้ว +1

      තාත්තාට සරමෙ පිහදාගන්න බැරි වෙලා හැදුන එවුන් බන් එවුන්

    • @menunandasinghe3838
      @menunandasinghe3838 3 ปีที่แล้ว

      @@tesminveerasingh7740 😂😂😂ammapa ekanam aththa

  • @atampahiya
    @atampahiya 3 ปีที่แล้ว +19

    කතාව ඇත්ත ... ඉඩම දුන්න කමලවර්ණ ජයකොඩිගේ පුකට වෙඩි තිබ්බනේ .............

  • @anushkadilshan9908
    @anushkadilshan9908 3 ปีที่แล้ว

    රටේ වටිනාම සම්පතක් කමාන්ඩෝ ජෙරිමේන්තුව. ඔබ තුමා බිහිකල රෙජිමේන්තුව නිසා අද මමත් කමාන්ඩෝ රෙජිමේන්තුවෙ ඉන්නවා. ඔබ තුමා කල සේවය සදා අමරණීයයි. ලක් මෑණියන්ගේ වීර පුතෙක් ඔබ තුමා. ජයක්ම වේවා ඔබ තුමාට!

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว

    ඉතාමත් විනයගරුක හමුදාවක් වගකීමෙන් ගොඩ නැගූ පියතුමකු,, අවසන් මොහොතේද සිංහලයෙකු ලෙසින්ම තම හදවතේ අනිසි ලේ තවරා ගත්තේ නැත. තම ජීවිතයට කොතරම් බලපෑම් ලැබුවත් ,,,, අනාගත කොමාන්ඩෝ බලකායටද වැදගත් පාඩමක් කියාදී තම නිලයේ ගෞරවනීය භාවය ආරක්ෂා කරගෙන ඇත..
    මුළු රටම ආදරණීයයී ඔබතුමාට ,,චිරං ජයතු වේවා !!! ඉතාමත් ලස්සන වැඩසටහන් ගෙන එන ඔබතුමාට ස්තුතියි !! 💐වෙනස💐

  • @aravindawijerathne54
    @aravindawijerathne54 3 ปีที่แล้ว +5

    Mm දැකපු හොඳම නිවේදකයකු thami me prasna අහන්න වීදිය සංවර kama athi visistai

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @yohanranasinghe2525
    @yohanranasinghe2525 3 ปีที่แล้ว +7

    As a thomian I can’t be even more proud of you Sir❤️❤️ The father of the Commando regiment ❤️

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +1

    ඉතාම ප්රශංසනීයයි ඉතාම වැදගත් ස්තුතියි

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +1

    පෙනුම කටහඩ එඩිතර බවින් . පිරිලා. .. . දීර්ඝායු. වේවා සැබෑ විරැවනි... . තෙරැවන් සරණයි

  • @tssudeep9569
    @tssudeep9569 3 ปีที่แล้ว +12

    රටකට අවශ්‍ය සුපිරි මිනිසෙක්🙏🙏

    • @rathnapriyamahathanthree3113
      @rathnapriyamahathanthree3113 3 ปีที่แล้ว

      ස්තුතියි ඔබතුමාට හදවතින්ම ගරු කරනවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා පාර්ථනා කරනවා ඒ අර කියපු දේශපාලුව රන්ජන් විජයරත්න ද කියලා මට පරස්නයක් තියනවා

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew8443 3 ปีที่แล้ว +7

    බලන්න ඉස්සර ලයික් කරා 👍👍👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තූතියි ❤❤❤❤

  • @upalimeththananda4852
    @upalimeththananda4852 3 ปีที่แล้ว +2

    Thank you very much dear Sir your beautiful service to our mother Lanka

  • @getastar2382
    @getastar2382 3 ปีที่แล้ว +2

    ලස්සන වැදගත් කතා වගේම .මල්ලි ලස්සන කමිස අඳිනවා .මම හරිම ආසාවෙන් balana.එකම වැඩ සටහන තමයි .මේ ජයවේවා .බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 මම ඩුබායි .ඉන්නේ වැඩ ඉවර උණු ගමන් .balanawa .ඔබ තුමාට ගොඩක් පිං.🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @travellingbeesl1633
    @travellingbeesl1633 2 ปีที่แล้ว +3

    ඉතාම උතුම් පුද්ගලයෙක්. මිනීමැරුවෙක් නොවුනු උතුම් මිනිසෙක්♥️ දීර්ගායුශ