Nagala Rajamaha Viharaya Nikawewa - ශ්‍රි නාගල රජමහා විහාරය නිකවැව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ค. 2024
  • ශ්‍රි නාගල රජමහා විහාරය නිකවැව - Sri Nagala Rajamaha Viharaya
    මොරගොල්ලාගම හා මඩගල්ල අතර නිකවැව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී නාගල රජ මහා විහාරය අතිශය මනරම් පින් බිමකි.
    සුවිසල් කඳු ගැටයක් පා මුල අඹතුරු සෙවණක පහස ලබනා මෙම විහාරය දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිකරන ලද්දක් බව කියැවේ.
    කලක් නටබුන්ව පැවැති මෙම විහාරය පසුකාලීනව එළි පෙහෙලි කොට අංග සම්පූර්ණ පූජා භූමියක් බවට පත් කොට ඇත.
    මෙහි ඉපැරණි විහාර ගෘහය දක්නට ලැබෙන්නේ නිකවැව කඳු මධ්‍යයේය.
    දාගැබ බෝධීන් වහන්සේ හා තවත් විහාර ගෘහයක්ද සෙල් ලිපි රැසක් ද කඳු පාමුල දක්නට ඇත.
    ඉපැරණි විහාර ගෘහයේ හිදිනා සැතපෙන පිළිම වහන්සේ අඩි 42ක් පමණ විතර දිගකින් යුතුය.
    මේ ප්‍රතිමා වහන්සේ මුල් අවධියේදි ගඩෙලින් බැඳ හුණු බදාමෙන් වැඩ අවසන් කරලා තියෙනවා.
    පසු කලෙක සිදුකෙරනු අලුත්වැඩියා කටයුතු වලදී වර්ණ ආලේප කරලා තියෙනවා.
    මුල් අවධියේ ප්‍රතිමාව තිබුණ අයුරු දැක ගැනිමට මෙහි කුඩා කොටසක් ඉතුරු කරලා තියෙනවා...
    ...................................................................
    ශ්‍රි නාගල රජමහා විහාරය නිකවැව - Sri Nagala Rajamaha Viharaya
    cover song.....
    Somnia II - Reed Mathis.mp3 - you tube

ความคิดเห็น • 31

  • @duminthajayasiha1279
    @duminthajayasiha1279 หลายเดือนก่อน +1

    Waaw Ela ❤❤

  • @Id20154
    @Id20154 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏qq

  • @sithumananda7638
    @sithumananda7638 หลายเดือนก่อน +1

    නිකවැව ...my village 😊

  • @Ruchiradileeka
    @Ruchiradileeka 2 หลายเดือนก่อน +3

    ලස්සන නිර්මාණයක්...

  • @Ruchiradileeka
    @Ruchiradileeka 2 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

    • @rathnajayaweera211
      @rathnajayaweera211 หลายเดือนก่อน

      Bohopin athwewa.

    • @gayanchanaka8153
      @gayanchanaka8153  หลายเดือนก่อน

      @@rathnajayaweera211 ​ස්තුතියි

  • @SecretFund-fe3hu
    @SecretFund-fe3hu 2 หลายเดือนก่อน +4

    ela

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @Ruchiradileeka
    @Ruchiradileeka 2 หลายเดือนก่อน +2

    ආව් ආව්...

  • @tharagalakshan6729
    @tharagalakshan6729 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1p หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @wishwamanasa
    @wishwamanasa หลายเดือนก่อน +1

    සුබ පතනවා නියමයි

    • @gayanchanaka8153
      @gayanchanaka8153  หลายเดือนก่อน

      ස්තුතියි ඔබට

  • @kalpanimanodi9674
    @kalpanimanodi9674 2 หลายเดือนก่อน +1

    Godak watina video ekak dil akkiyo❤❤thawath video genna

    • @gayanchanaka8153
      @gayanchanaka8153  หลายเดือนก่อน

      ​ස්තුතියි ඔබට

  • @jayanthibandara7725
    @jayanthibandara7725 หลายเดือนก่อน +1

    මෙය සම්බන්ධ වන ප්‍රධාන නගරය කුමක්ද.
    මේ විස්තර මහවන්ශයේ
    තියෙනවා ද

  • @dinushaasdf426
    @dinushaasdf426 2 หลายเดือนก่อน +1

    Great 🎉

  • @quintusfernando7396
    @quintusfernando7396 2 หลายเดือนก่อน +3

    Nagalada Appuhami , Nagollada?***
    Adinawa: Boruwata.****
    Ketiyen Kiyanawa***
    Man is hopeless ****
    Does not know anything .*** Unable to explain****
    How to come to this place *****
    From Kurunegala 😅🤣****

    • @gayanchanaka8153
      @gayanchanaka8153  2 หลายเดือนก่อน +1

      ​ස්තුතියි ඔබගේ අදහස් දැක්විමට

  • @gwamunugama
    @gwamunugama หลายเดือนก่อน +1

    දෙවරක්ම ගිහින් තිබේ.නිදන්හොරු ව්නාශකළ පැරණි පිලිමයක්ද තිබූ බව මතකයි...

  • @sujeeths1602
    @sujeeths1602 หลายเดือนก่อน +1

    යන මාර්ගය තවට්කක් ව්ස්තරාත්මකව කියන්න පුළුවන් ද .

    • @gayanchanaka8153
      @gayanchanaka8153  หลายเดือนก่อน +1

      කුරුණෑගල මඩගල්ල පාරේ පොල්පිතිගම - මඩගල්ල පසු කරලා සාලියගමට එන්න ඔනි සාලියගම පහු කරලා මොරගොල්ලාගම පැත්තට යන කොට පන්සල හම්බවෙනවා.....ස්තුතියි ඔබට

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 หลายเดือนก่อน

    කොහෙද සදහන් වෙලා තියෙන්නෙ ඕවා

  • @Ruchiradileeka
    @Ruchiradileeka 2 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @DilrukshiToday2022
    @DilrukshiToday2022 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @tharagalakshan6729
    @tharagalakshan6729 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @chanukapradeep3519
    @chanukapradeep3519 2 หลายเดือนก่อน +2

    ❤❤❤