සුගලා දේවිය සැගවී සිටි සිරිපුර රූස්සමලේ කන්ද Queen Sugala | Siripura meewathpura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024

ความคิดเห็น • 243

  • @LassanaDerana
    @LassanaDerana  2 ปีที่แล้ว +21

    ශ්‍රී ලංකාවේ ලස්සනම හීලෑ ඇතින්න ගැන අප මීට පෙර කල වීඩියෝව මෙතැනින් බලන්න 👇
    th-cam.com/video/ifhPvU8j7kI/w-d-xo.html

    • @edirisinghe8185
      @edirisinghe8185 11 หลายเดือนก่อน +1

      අපිටත් බලන්න පුලුවන්ද..උදවි දෙන්න පුලුවන්ද😊

  • @PranamaPranama
    @PranamaPranama 2 หลายเดือนก่อน +17

    සත්‍ය කතාවක් සොබා දහමින් ඉතුරැ පව්කාරයන්ටත් දඩුවමි ලැබෙයි

    • @Dhanaranajane
      @Dhanaranajane หลายเดือนก่อน

      කව්ද ඉතුරු

  • @dukekandy4679
    @dukekandy4679 ปีที่แล้ว +16

    ගොඩාක් වැදගත් වීඩියෝවක් , විස්තර අහද්දී සහ දර්ශන දකිද්දී මගේ ඇග හිරි වැටුනා . 😪😪😪

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 2 หลายเดือนก่อน +14

    පොළවෙන් උපන් හාදයගෙ අයියල මල්ලිල ටික තමයි ගේම දුන්නේ

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว +14

    චැනල් එක නම් ඉතාමත් වැදගත් බෙහෙවින් ම ස්තූතී දිගටම වීඩියෝ කරගෙන යන් ජයම වේවා ❤👌

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +35

    ඒ කාලකන්නින්ට රත්තරන් මැණික් ටික අරගෙන හරි,මිල කල නොහැකි සුගලා මමිය විනාශ නොකර තිබුනා නම් අද ලංකාවට මේ තරම් දුශ්කරතා ඇති නොවෙන්න තිබුනා ,මමියක් උනාට එය සුගලා දේවියගේ කියලා හරියටම කියන්න පුළුවන් ද කියලා එවකට පුරාවිද්‍යා කාලකන්නියෙක් පත්තරේකට ලියලා තිබුනා මට මතකයි ,එය කාගේ උනත් පුරාවිද්‍යා වටිනාකමක් ඇති අපි ගෞරව කළයුතු වස්තුවවක් බව නොවැහැටෙන මුදලට නැමුන කාලකන්නියෙක් පුරාවිද්‍යා එකේ හිටපු එකත් රටේ කරුමයක්,ඔය සිද්ධිය ගැන ගලබොඩ හාමුදුරුවන් වහන්සේත් කතා කලා මතකයි,ඒ කාලකන්නි කරපු විනාශය රටටත් බලපැවා කියලා හිතෙනවා, එය කරපු කරවපු අනුබල දිපු සම හරක් විනාශ වෙලා කියලා ආරංචිය තියෙනවා , හෙනකද බිසවගේ කියන මමියක් කුරුනැගල පැත්තේ කන්දක තියෙනවා කියලා රාවයක් තිබුනා ,හොරකම් කරන්න ඕන නම් මිලකල හැකි දේ අරගෙන හරි මිලකල නොහැකි මමි වැනි පුරාවස්තු ආරක්ෂා කරන්න , ඇත්තටම තවත් එහෙම මිලකල නොහැකි පුරාවස්තු රට පුරා ඇති ,බලධාරින් විසින් හෝ ඒවා ආරක්ෂා කරත්වා, සැගවිලා වැලලෙන්න තිබුන දෙයක් ඉදිරිපත් කල ඔයාට ස්තුතියි මල්ලි

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +4

      ඔයාගෙ කතාව හරියටම හරි. බොහොම ස්තූතියි

    • @user-cs6qf4sy2m
      @user-cs6qf4sy2m 2 หลายเดือนก่อน

      කවද හරි අපි නිවැරදිව දේසපාලනය කරන රජයක් ආපුගමන් ඇදල ගමු ඇත්ත

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 หลายเดือนก่อน

      ඔබගේ කතාවට මාත් එකගයි. අපේ රටේ වටිනාකමක් දන්නේ නැති මිනිස්සු

  • @user-bz5gd1ly9d
    @user-bz5gd1ly9d ปีที่แล้ว +16

    ඔව් ඒක ඇත්ත ,තාම ඒ ගල් කොරියේ වැඩ .ඒ නිධානය ගත්තු කට්ටියම ජීවතුන් අතර නෑ .ලෙඩ වෙලා මැරඋනා

    • @venushanbanuka3563
      @venushanbanuka3563 6 หลายเดือนก่อน

      එක්කෙනෙක් හිටියා මෑතක් වෙනකන්ම

    • @user-bz5gd1ly9d
      @user-bz5gd1ly9d 6 หลายเดือนก่อน

      ඒ කවුද

    • @user-bz5gd1ly9d
      @user-bz5gd1ly9d 6 หลายเดือนก่อน

      මොකද මම ඒ ලග ඉන්නෙ .මහවැලි ගගේ පා කරලා යවලා ,බාගෙට පුච්චලා.වැහැලා පැත්තම යට උනා

    • @Suneth.malinga1
      @Suneth.malinga1 2 หลายเดือนก่อน

      ​@@venushanbanuka3563game innawada

    • @walterjayasinghe4488
      @walterjayasinghe4488 2 หลายเดือนก่อน

      Hoda wede ae pawkara kaalakanninta...

  • @mykitchenlife5122
    @mykitchenlife5122 21 วันที่ผ่านมา

    සුගලා දේවිය ගැන අපි නොදන්නා බොහෝ දේ දැන ගත්තා ඇත්තටම ගොඩක් ස්තූතියි ❤❤

  • @akalankanadeera319
    @akalankanadeera319 ปีที่แล้ว +11

    වටිනවා ඔබට යහපතක්ම වේවා 🙏

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @user-vz6gl2ru6t
    @user-vz6gl2ru6t 3 หลายเดือนก่อน +7

    කොච්චර අපරාදයක්ද එ වගේ සෙම්පතිනියක් සියසින් දකින්න..කොච්චර ඉතිහසක්ද උන් නැති කරේ....

  • @user-ct6hu5dj2e
    @user-ct6hu5dj2e 2 หลายเดือนก่อน +6

    පහත් වැඩ කරන කාලකන්නි මිනිස්සු වැඩි දැන් ලංකාවේ, ලොකු පොඩ් කියලා බේදයක් නෑ. මොනව ලැබුනත් කර්මයෙන් බේරෙන්න බැරිය, වෙලාව අපුහම ලස්සනට ලැබෙනවා.

  • @WALAWADANAPALAVIDEOS
    @WALAWADANAPALAVIDEOS 10 หลายเดือนก่อน +20

    ඒවායේඇති වටිනාකම නොදන්න පරයෝ මෙරටට පිලිලයක් බැවින් උන්ට හෙනවදීවා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน +4

    😢😢😮 සොඹාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ 😢😢 කියන්නේ ඒකම තමයි 😢😢😢

  • @dyanidyani4550
    @dyanidyani4550 2 ปีที่แล้ว +35

    අපේ ඉතිහාසය සම්පූර්ණ ම වලලන්න දේශීය හතුරන්ව තමයි එදා ඉදලා යෙදෙව්වෙ, දැන හෝ නොදැන කරන වරදට සමාවක් නැහැ ,සොබා දහමෙන්.2032 වෙද්දී බලන්න මොකද වෙන්නෙ කියලා,ඔයාලා තරුනයි, ඔයාට දකින්නට ලැබෙයි ...
    ඒ වගගේ ,එවැනි අති ශ්‍රේෂ්ඨවූ කාන්තා පරපුර අද රටවල් ගානෙ වහල් කමට විකුනනවා ...
    හැමදේම ඉදිරියේදී නිවැරැදි දිසාවට හැරෙනවා , හැබැයි ඒක ලේසි නැහැ .හැම කෙනෙක්ම තමන්ගේ අද්‍යාත්මික ශක්තිය දියුනු කරගන්න තරමට මව්බිමට යහපතක් වෙයි,හැමදේටම කලින් ඒ අපේ හෙළ ඉතිහාසය ,හෙළ බෞද්ධ කම තේරුම් අරගෙන එයට අඩුම තරමින් නින්දා කරන එක නැවැත්විය යුතුමයි ...
    තෙරුවන් සරනයි !

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว

      සන්නස්ගල වාගෙ අවජාතකයන්

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම .

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว +42

    ඇත්තම කාතාව කරපු අය සේරම එක එකා හිතාගන්න බැරිවිදියට පරලොව ගියා.

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว +4

      12 දෙනෙක් සම්බන්ධයිලු නේද?

    • @dyanidyani4550
      @dyanidyani4550 2 ปีที่แล้ว +4

      ඉතිරි ටිකටත් ඒ ටිකම තමයි , අනවශ්‍ය අයව අයින් කරනවාමයි.

    • @chathu926
      @chathu926 ปีที่แล้ว +7

      තව ඉන්නෙ එක්කෙනයී 🙂

    • @pawaniahinsa6638
      @pawaniahinsa6638 ปีที่แล้ว +3

      Okkomala marune na ban thawa ekek innawa ithuru wela

    • @pawaniahinsa6638
      @pawaniahinsa6638 ปีที่แล้ว +3

      @@LassanaDerana hmm ow thawa ekai mungen ithuru wela inne

  • @arunakithsiri3917
    @arunakithsiri3917 8 หลายเดือนก่อน +12

    ඒක කරපු හැමෝම හිතාගන්න බැරි විදියට මැරිලා ගියාලු නේද, පොලොන්නරුවේ මගේ යාලුවෙක් කිව්ව විදියට ඒ සිරුර විනාශ වෙච්ච් සිරුරක් නෙමෙයිලු. කාන්තා මල සිරුරකට මල්ශාලාවක වෙන විකෘති ක්‍රියවනුත් උනා කියලා තමා මට අහන්න ලැබුනේ. ඒ දේට සම්බන්ධ උන හැමෝටම ඉතාමත් බිහිසුනු විදියට මැරිලා ගිහින් තියෙනවලු. ඒ සාපය ඉතාමත් බලවත් . ඒ වගේම ඉතාමත් වටිනා පුරාවිද්‍යාත්මක සාධක රාශියක් තමයි අපිට අහිමිව ගියේ. මේව අහන දකින් මිනිස්සු මේ වගේ සාහසික ක්‍රියාවන්ට සම්බන්ධ නොවේවා කියන දේ තමයි මගේ ප්‍රාර්තනාව.

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน

      මටත් පොලොන්නරුවේ යාලුවෙක් කිව්ව ඔය කතාව 😢😢😮

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි සහෝ

  • @hmpp79
    @hmpp79 ปีที่แล้ว +16

    ගත්ත කට්ටිය පොලොන්නරුවේ මිනිස්සු නම් දන්නවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත්.දන්නවා ඇති

    • @kamal1985s
      @kamal1985s ปีที่แล้ว +2

      හොදටම දන්නවා ,අදුරනවා ඇති නේ,,,,

    • @user-bq7we9ly3q
      @user-bq7we9ly3q หลายเดือนก่อน

      ඔව්. අපේ ගෙවල් ළඟම හිටපු එක කාලකන්නි මිනිහෙක් මැරුණා ඒකටත් හිතා ගන්න බැරි widihata. තව එකෙක් ඉන්නවා ඉතුරු වෙලා

    • @chefasanka5986
      @chefasanka5986 หลายเดือนก่อน

      උගේ නම මොකක් ද​@@user-bq7we9ly3q

  • @CookingWithKuma
    @CookingWithKuma 2 ปีที่แล้ว +13

    ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ ගේනවට

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +7

    මේ සේරම වීනස කල උන්ට . වීදවල මරනය ලෑබෙන්න ඔනk

  • @-sachiya9693
    @-sachiya9693 ปีที่แล้ว +5

    වටිනවා ගොඩක්

  • @ruwanpramarathne7538
    @ruwanpramarathne7538 ปีที่แล้ว +26

    මමත් මීවත්පුර තමයි ඒත් සුගලා දේවිය රූපය ගඟට දඹල නෙවෙයි පුච්චලා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ

    • @user-uf6fo1sp4q
      @user-uf6fo1sp4q 11 หลายเดือนก่อน

      පුච්චන්න බැරි වෙලා.ඒ නිසා ගඟට දැම්මා කියලා තමයි කියන්නේ

    • @Anuanu-qn1or
      @Anuanu-qn1or 5 หลายเดือนก่อน

      සිරාගෙ පොරෝ පාර කාපු මල්ලි පොලිස් ඕ.අයි.සී කෙනෙක් එහෙමත් ඒ සෙට් එකේ හිටියා කියල ආරන්චියි.ඇත්තද ???

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน +1

      ඔව් ගඟට දාල නෙවෙයි පුච්වල කියල තමයි කිව්වෙ 😢😢😢

    • @MrVIDEOKING607
      @MrVIDEOKING607 หลายเดือนก่อน

      ඔව්‍ පුච්‍චන්න බැරි නිසා ගඟට දාලා

    • @rupasingheSjmsg
      @rupasingheSjmsg หลายเดือนก่อน

      මම අහල තියෙන විදියට සුගලා දේවියගෙ මමිය සජීවී විදියට තිබිල ඒකට මේ නරුමයො කීප දෙනෙක් දූෂණය කිරීමටත් ලක්කරලා.පස්සෙ මේක පුච්චන්න ගිනි තිබ්බත් පිච්චිලා නෑ.ඊට පස්සෙ ගගට දැම්ම කියල.සිරාගෙ මල්ලි පොරෝ පාහරින් මරුමුවට.අනෙකුත් තව ගොඩක් දෙනෙක් යම් යම් හේතු මත මරුට .හැබැයි වැලිකන්ද පැත්තෙ ෂෙඩ් එකක් ඒ සල්ලි දාල හදපු ජයා මේ මමියට මොනවත් කරදර කරන්න නැතිව ඇති.

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +12

    සුද්දගෙ යුගයටත් පෙර සිට සොලී ආක්‍ර්මන යුගයේ සිට අද මේ දක්වාත් අපේ ඉතිහාසය විනාශ කරනවා ...දේශ පාලුවන් සහ පුරා විද්‍යා ආයතනයත් වන ජීවී ආයතනයත් බූ විද්‍යා ආයතනයත් සම්පූර්නයෙන්ම මේවාට වග කිව යුතුයි . මේ සියල්ලක් මෙසේ ව්නාශ වෙද්දි සමහරක් නිරාගමික කලු සුද්දන් අහන්නෙ කෝ සාක්ශී කොහේද ලිකිත සාක්ශී තියෙන්නෙ ..මිත්‍යාව වපුරනව වගේ ප්‍රශ්න . ඔවුන් රැඩිකල්ලු ...ඒකත් පොශ් කියල හිතන් ඉන්නෙ . එහෙම මන්දබුධ්දිකයින් අම්ම තාත්තටත් ගරු නොකරයි එහෙම කරන ලෙසට අර වයසක ගුරුවරයෙක් තරුන හිත් දූශනය කරමින් සිටී .

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +15

    තව එකෙක් ඉතිරි වෙලා ඉන්නවලූ ඌටත් යථාකාලයේ වෙන්න ඕන දේ වේවී කාලයට ඉඩ දෙමූ

    • @user-zg3og5kk4c
      @user-zg3og5kk4c 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඌ විඳවන්න ඕන පනුවො ගගහ කිසිම බෙහෙතකින් සනීප නොවෙන

    • @jayalaltharanga2507
      @jayalaltharanga2507 2 หลายเดือนก่อน +2

      එහෙම උනා නම් ස්වභාවධර්මය නියම දඬුවම දීල තියනව.මමත් ඔය ගල් කොරියෙ ටික කාලයක් වැඩ කළා supervisor විදිහට.ඒත් මට එතන වැඩ පිළිවෙල හරි ගියෙ නෑ.ඉතින් මම ඉවත් උනා.ඊට පස්සෙ තමයි ඔය වැඩේ කරල තිබුණෙ. හම්මෝ....මම බේරුණා.මම නම් එය වගේ පාදඩ වැඩ වලට කොහොමවත් කැමති නෑ.ඒ නිසා වෙන්න ඇති මම බේරුණේ ඒ පාපකර්මයෙන්.

    • @lahiruharinda7416
      @lahiruharinda7416 2 หลายเดือนก่อน

      @@jayalaltharanga2507 kageda gal koriya...........aithi katada?

  • @tharukamadubhasha1299
    @tharukamadubhasha1299 ปีที่แล้ว +12

    ඕක කරපු උන් දැන් නන්නත්තාරයි .. උන්ට ක්‍රන්ට්‍රක්ෂන් කම්පැනි එකක් තිබුනේ..දැන් මුකුත්ම නෑ බොසාගේ කකුල කපලා සිනී වලට .. මල්ලී කුලී වැඩ කරනවා.. ඕකට බේකර් ගහපු මැසින් එක ආපහු ගෙනාවේ කෑලි කරලා.. පස්සේ දවසේ ඇන්ජින් එකේ වැලී පිරිලා... ඔකේ බේකර් ගහන්න කතාකරේ මට.. මට වෙන වැඩක් නිසා යන්න බැරි උනා.. මං ගියානම්.. ඕකට පන දෙනවා තෙල් ටික ඔළුවේ ගාලා.😥😥.. බෙහෙත් තෙල් බෝතලය තියෙන්නේ ඇත්තේ අනිවාර්යයෙන් .පන දෙන්න තමයි .. මුන් ඒක බිමට හලලා.

    • @user-uf6fo1sp4q
      @user-uf6fo1sp4q ปีที่แล้ว +1

      දන්නවා නම් මේ ගැන විස්තරයක් කරන්න please

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +2

      අන්තර්ජාලයේ තවත් විස්තර සොයාගත හැකියි.

    • @himaliiresha8883
      @himaliiresha8883 8 หลายเดือนก่อน +1

      මං අහපු විදියට ජයසිංහ කියන එකාා තාම ගල් කොරිය කරනව මචං 5:43

    • @user-cj5lm4ho9o
      @user-cj5lm4ho9o 3 หลายเดือนก่อน

      ඒ ගමෙි හිටිය මිනිස්සු මෙි ගල් කොරියෙ උන් මෙි අපරාධ ය කරන එක දැකලත් නොදන්නා විදිහට හිටියේ ඇයි..

    • @SanjiwaSuranga
      @SanjiwaSuranga 13 วันที่ผ่านมา

      නිකන් බොරු කියන්න එපා ඔක කරපු කෙනා තවම හොදට ඉන්නවා දැන් හොද කොටිපතියෙක්

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +26

    මුන්ට හෙනම වැදියං මේ කරපු අපරාදෙට අහෝ සුගලා දේවියනේ ඔබතුමිය සංරක්ශනය කලේ මේ පාපතර පවුකාරයන්ට ගඟට දමන්නද?! මාල වළලු මුතු මැණික් ගලවා ගෙන ඔය සල්ලිවලින් යැපෙන උන්ගේ දූ දරුවන්ට උන්ගේ හත්මුතු පරම්පරාවටම හෙන හතක්ම වැදියං ලෝකපාලන දෙවිහාමුඳුරුවෝම බලාපං

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว +1

      ඒක කරපු 12 දෙනාම අද වෙනකොට ජීවතුන් අතර නෑ.

    • @gunasingagunasinga5635
      @gunasingagunasinga5635 ปีที่แล้ว

      න්ට්

    • @gunasingagunasinga5635
      @gunasingagunasinga5635 ปีที่แล้ว

      tava,,ටිකක්,,hiitapuden

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว +1

      @@LassanaDerana ජයසිංහ තවම ඉන්නවා පොර දැන් කෝටිපතියා

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      ඇත්තද? පොර විතරයිලු නේද ඉතුරුවෙලා ඉන්නෙ.

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m 2 หลายเดือนก่อน +4

    ඔයසිදුවිිම ඇත්ත,සමිිබන්ද වැඩිදෙනා අකලට මැරැන ,තව එක්අයෙක් ඉන්නව ඔහුට හෝටලයක් පවා තියෙනව අර මමිය තිබුනනමිි පාරාවෝ ඉතිහාසය වගේම ලන්කාවෙ ඉතිහාසයත් වෙනසවෙන්න තිබුන ,මමියබලන්න ටුවරිසමිි කරන්න තිබුන ,හාමුදුරැවරැත් ඇවිල්ල මුදල්මත නිස්සද්දව ගියා පුරාවිද්‍යාවත් සල්ලි වලට යටඋනා කවද හරි දිනක අපරාදයට සමිිබන්ද සියලුදෙනාට දඩුවමිි ලැබිය යුතුමයි

    • @LassanaDerana
      @LassanaDerana  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @ImeshaKalpani-un5xg
      @ImeshaKalpani-un5xg 2 หลายเดือนก่อน

      Eyalata daduwan lebuna thawa dethun denek innawa eyalatath ikmanata hamba wewi

  • @bsworld8
    @bsworld8 11 หลายเดือนก่อน +2

    සන්තෝසයි යාළුවා 🤔

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 วันที่ผ่านมา

    ❤️❤️🙏👍

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +4

    Good video good fans video good fans 👍 video

  • @vinithaKID
    @vinithaKID 19 วันที่ผ่านมา

    ඔය සිදු වීම ගැන මම ත් අහල තිබූ න ,සියලු ම විස්තර දැනගත් තෙ අදයි.සොබා දහම නිසි දඩුවම් දෙයි .

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว +5

    Hode wadesatehanak mewa hode wade namuth mewa balanne like keranne athelossai..eka rate inne meharak minisunge hatyne ekane rateta keleune

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว +3

      ඔබ හරි

    • @dyanidyani4550
      @dyanidyani4550 2 ปีที่แล้ว +3

      ජයරත්න බංඩාර
      හෙළයේ කකුල් දෙකේ මීහරකුන්ට ඉඩ නැහැ ,
      උන්ට සිද්ධ වෙනවා, තමන්ගේ ජාන සුද්ධ කර ගන්න .....

    • @dyanidyani4550
      @dyanidyani4550 2 ปีที่แล้ว +2

      @@LassanaDerana
      Like අතලොස්සක් උනාට කමක් නැහැ ,වැඩේ කරගෙන යන්න....
      ඒක යුග මෙහෙවරක් , ඔබට
      සියලුම හෙළ දේවෝත්තමයින් වහන්සේලා ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා !!!

  • @DisanayakaSl
    @DisanayakaSl หลายเดือนก่อน +1

    මෙගම මිවත්පුර නෙවෙයි හරි ගම පලුදෙනිය

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s 3 หลายเดือนก่อน +1

    කරන අපරාධවලට සොබාදහම්න් හරි දඩුවම් ලැබෙන්න ඕනෑ

  • @ranaweeraarachchilagesoori1395
    @ranaweeraarachchilagesoori1395 ปีที่แล้ว +5

    මෙහෙම කරපු උන්ගෙ පරම්පරාවට ම හෙන වදින්න ඕනැ

  • @History2226
    @History2226 21 วันที่ผ่านมา

    😍👍

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว

    Thorathurugodak. Aluthkaragaththa.Hodai Obata..Sammasambudusaranai

  • @edirisinghe8185
    @edirisinghe8185 11 หลายเดือนก่อน +3

    කාන්තාවන් විදිහට සුගලා දෙවියට අපි අැයට සාධරනයක් ඉටු කරන්න ඔිනි..මෙි දේශය අැයගේ..මෙි නාලිකාවෙි අයිතිකරැව සමිබන්ධර ගන්න පුලුවන් නමිබර් එකක් දෙන්න කෝ.

    • @LassanaDerana
      @LassanaDerana  11 หลายเดือนก่อน +3

      කොහොමද අපි ඒක කරන්නේ? අදහස් දෙන්න.

    • @edirisinghe8185
      @edirisinghe8185 11 หลายเดือนก่อน +1

      @@LassanaDerana අැයගේ ශක්තිය

    • @udeeshaudani7797
      @udeeshaudani7797 7 หลายเดือนก่อน

      Oy kohed

  • @gimsaraanuhas9338
    @gimsaraanuhas9338 ปีที่แล้ว +3

    ගොඩක් වඩිනවා මේ විඩියෝ එක 👌✌️🤙

  • @Methsisila
    @Methsisila หลายเดือนก่อน +1

    ඇතිලිවැව ,අලුත්වෙල ගග අසල සුගලාදේවිය සිටිය මාලිගාවක නටඹුන් ඇත

  • @SmilingBeachYoga-un2jk
    @SmilingBeachYoga-un2jk 5 วันที่ผ่านมา +1

    ඔය ගමේ අක්කා කෙනෙක් අපේ ගෙදර බෝඩ් වෙලා හිටියා එයා මෙහෙ ඉන්න කාලෙ තමා ඔක හම්බෙලා පිච්චුවා කියලා කිව්වෙ

  • @srilankaelle
    @srilankaelle 2 หลายเดือนก่อน +1

    ඒ මමිය තිබුනා නම් ...ලෝකයේ සංචාරකයන් කොපමණ දෙනෙකු ලංකාවේ සංචාරය කරයිද....පොලෝතලය හාරා තවත් දේවල් විදේශිකයන් සොරා ගන්නේ නම් මොකක්ද කියන්නේ

  • @sqexpm
    @sqexpm ปีที่แล้ว +1

    Janapathi aiya araliya hala karya thama ma nidanaya arn thiynna.godaka aya dan marila

  • @Susila-je1fs
    @Susila-je1fs 4 หลายเดือนก่อน +3

    අපේ ර⁣ටෙි අයට රටගැන හැගීමක් නෑ ඉතිහාසයේ වටිනාකමක් දන්නෙ නෑ. අධ්‍යපනයේ වැරැද්ද දොස් කියලා වැඩක් නෑ. නිවරදි වියයුත්තේ එතනයි.

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 หลายเดือนก่อน

    Ape hela werawariyo sugaladevi somadevi dakindawath pinak tibunanam😢

  • @user-fy2gg9jv2o
    @user-fy2gg9jv2o หลายเดือนก่อน

    ස්බාදහමත් පොඩ් මිනිසුන්මයි තලා පෙලන්නේ පර දේශපාලුවන් දිනෙන් දින සුර සැප විඳිනවා

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 ปีที่แล้ว +3

    මේ කාලෙ හිටපු ජනාධිපති තුමා දැනුවත් කලානං සාධාරණයක් බලාපොරොත්තු වෙන්න තිබුන හිටං .

    • @shanthishanthi6891
      @shanthishanthi6891 ปีที่แล้ว

      ඔයා නම් පොලොන්නරුවෙ ම වෙන්න ඕන

  • @lahirumaxxx2515
    @lahirumaxxx2515 ปีที่แล้ว +8

    තව එක්කෙනෙක් ඉන්නවා යන්න.අනිත් ඔක්කොම ගියා...

  • @ireshaharsharajapakshage4921
    @ireshaharsharajapakshage4921 2 ปีที่แล้ว +6

    දේශපාලුවෝ සම්බන්ධ ඇති

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว

      ප්‍රකට දේශපාලුවෙකුගේ පොරෝ පාරක් කාල මැරුණ මල්ලි සම්බන්ධයි.

    • @channabuwanaka5885
      @channabuwanaka5885 ปีที่แล้ว

      @@LassanaDerana සිරාගේ...

  • @MrVIDEOKING607
    @MrVIDEOKING607 หลายเดือนก่อน +1

    අපේ ගමේ‍ පන්සල තමයි සුගලාදේවිගේ පන්සල සුගලා දේවි රාජමහා විහාරය...

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 2 หลายเดือนก่อน

    Sugala deviyawa balanna thibba nam...ae kaleta yanna hithenawa....

  • @herathbanda306
    @herathbanda306 11 หลายเดือนก่อน +2

    Sirisenaga mali kotala metuwe. Geniyek gawata ringala porawen anna u tama oya mamiye rattaran abarana aran puchchala pichchenne nethi tena mahaweli gangata dala tiyenne owa sambanda unu unge sahodarayo etulu hath mutu paramparawatama ada hena hatha pattu wemin pawathi petral sed demma etamun abarana vikuna namuth itin godak diyawela giya itiri. Un tikatath kraamayen diya wemin oawathi den kalakanni hethikare mun
    Ejipptuwe pirameeda mami mul kale kolla kapu untath edema wrla tiyenawa den ewa e rate sanrakshanaya karaddi ape ballo me watina sampatak mahaweli gangata wisi kara munta hena hata gehawwath madi deyyo sattanam owa ara kewa geunu geaunu un hethikare embarilama sunnad duli wela yayutui budu dahama sattanam loka palaka deviyo innawanam den pasku phare wage eliwenne mun le mathin evith solos neliyak loutura budunge utum datu ethi ruwan weli seya idiriye sapata kale kelavilama gihin tiyenne deyya dem enne eliyta

  • @bartiranasinghe5086
    @bartiranasinghe5086 ปีที่แล้ว +2

  • @pavithraudarimendis7266
    @pavithraudarimendis7266 ปีที่แล้ว +1

    apith polonnaruwe thamai thawa ekkenek innawa eyath aniwarayenma yanawa eyath yanna one vidawala nathnam wedak na

  • @dhamindhasilva5765
    @dhamindhasilva5765 ปีที่แล้ว +1

    Okata sambanda hamoma maruna.

  • @SurangaWeerakoon-hm9le
    @SurangaWeerakoon-hm9le 8 หลายเดือนก่อน +2

    තව එකෙක් ඉතුරු වෙලා ඉන්නවා මම අහලා තියන විදියට..🤔🤔🤔

    • @jayalaltharanga2507
      @jayalaltharanga2507 2 หลายเดือนก่อน +1

      කවුද.ගල් කොරිය අයිති එකාද.

  • @Roseiro-jt3jh
    @Roseiro-jt3jh ปีที่แล้ว +2

    ඇතුමලේ

  • @inokakumaribaba5591
    @inokakumaribaba5591 ปีที่แล้ว +1

    Purana aithiasika dewal horakam kaloth ee ayata wena deyak Hoyagannath ba. Marenna asai Nam me wage aithihasika dewal nidan kadala me wage dewal walata sambanda wela wena de balanna ita passe dawas kiyada Jiwath wenne kiyala. From
    Time travel

  • @Bulletone29
    @Bulletone29 ปีที่แล้ว +11

    රාජපක්ෂලාගෙ උදවු ඇති ගල් කොරියට. රාජපක්ෂ හැත්තත් පරම්පරාව පිටින්ම හැඳිගෑවිලාම යන්න ඕනෙ

    • @gunabandage5514
      @gunabandage5514 ปีที่แล้ว

      උනුත් හොරු තමයි රට වනසපු ඒත් මේකට උන් සම්බන්ධ නැහැ.ඇත්ත වසන කරන්න එපා.
      පරිවාස ආණ්ඩුව කාලේ විජිත හේරත් සහ සමන්ත විද්‍යාරත්න පුරාවිද්‍යා හා සංස්කෘතික කටයුතු ඇමැති විදිහට ඉද්දි තමයි ඕකෙ වත්මන් හිමිකරු ජයසිංහ ගල්වලකට අවසර ඉල්ලන්නේ
      පස්සෙ සමන්ත විද්‍යාරත්න ඔතනට ඇවිල්ල බලලම කියනව අවසර දෙන්න බැහැ පුරාවිද්‍යා ස්මාරක තියෙනව කියල.දෙවරක්ම අවසර ඉල්ලනව දෙන්න බැහැ කියනව.
      පස්සෙ 2002කේ එ:ජා:ප: ආණ්ඩුවෙන් අවසර ඉල්ලනව ඒත් දෙන්නෙ නැහැ.
      පස්සෙ 2005හේ ආණ්ඩුවෙන් ඉල්ලනව ඒ ආණ්ඩුවේ හිටිය මෛත්‍රීපාල අවසර දෙනව ගල්වලකට.
      පලුදෙනියේ මිනිස්සු ගමේ පන්සල හදන්න අවසර ඉල්ලනව පුරාවිද්‍යා ස්මාරක විනාශ වෙනව කියල පන්සල හදන්න අවසර නොදුන් මෛත්‍රීපාල ගල්වලට අවසර දෙනව.
      හැබැයි ඔය අපරාධය කලාට පස්සෙ මහින්ද දැනගන්නව ඒත් නිහඩව ඉන්නව.ඒක 2015 ජනාධිපතිවරන වේදිකාවේ මහින්ද කියනව.
      ඕක එළියට එන්නේ නිපුණ කොළඹ ඉදල පොලොන්නරුවට එනකොට නිපුණගේ වාහනයේ වර්ගයේම වාහනයක් මින්නේරියෙදී දකිනව කොළඹ පැත්තට යනව.බලපුවම ඒක උතුරු මැද පලාතේ.
      ඒ වෙනකොට ඒ වර්ගයේ වාහන එකයි ලංකාවෙම තිබුණේ.ඒකෙ අයිතිකරු නිපුණ.
      ඒ නිසාම හොයල බලනකොට දැනගන්නව අයිතිකරු සිරිපුර කියල.ලංකාවටම තියෙන එකම වාහනයේ අයිතිකරු උන නිපුණ දන්නවා පොලොන්නරුවේ ඉන්න දානපතියන් ගැන පසුව ඔහු CID එකට මේ ගැන දැනුම් දෙනව හොයල බලන්න කියල එහිදී තමයි ඔය සියලු තොරතුරු එළියට එන්නේ.
      ඒත් පොළවෙන් මතුවුනු මිනිහා මේ හැම දෙයක්ම වහනව.
      මහා ප්‍රෞඩ ඉතිහාසයක් රටට අහිමි කරපු කාළකන්නියෝ.
      ඊජිප්තුවේ මමී වේලපු කරවල වගේ ඒත් මේ මමිය සජීවී ජීවමාන සිරුරක් වගේ තිබිල තියෙන්නේ.
      මොනතරම් වටිනා තාක්ෂණයක්ද ඉතිහාසයක්ද මේ නරුම කාළකන්නියෝ අපට නැතිකරේ.

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +5

      ඔයාගේ කමෙන්ට් එක හරියටම හරි.

    • @anuridika5642
      @anuridika5642 ปีที่แล้ว

      රාජ පක්ෂලා තමයි ඕකට සම්බන්ද ඔය රාජ පක්ෂලා හැත්ත ආවත් හරී අපේ රටේ මිනිස්සු අනාත උනා සක්කිලී හැත්ත

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว

      ජයසිංහ

    • @jayasinghe5060
      @jayasinghe5060 ปีที่แล้ว +1

      රාජපක්ෂ la තාමත් හොඳට ඉන්නවා unta mkth wenna ne.un rata watema nidan haruwa.හොරු

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw3966 ปีที่แล้ว

    Okunge anthima manussa aathma

  • @user-fl1ec9gb6m
    @user-fl1ec9gb6m 2 หลายเดือนก่อน

    අපේ රටේ දේශපාලුවන්ගේ බලපෑම නිසා පැරණි කිසිම දෙයක් වටිනාකමක් නැති වෙලා ඔය කතාව 2013 ඇති උනාට එහෙමම යට ගියා කාලකන්නි දේශපාලු නිසා

  • @susanthsusanth192
    @susanthsusanth192 หลายเดือนก่อน

    Sugalaa deviyage duwa sugandikaa deviyage miniyayi tribune Mata lebunu thorathuru anuwa oya Galata kiyanne walas gala kiyala

  • @madushikasewwandi5040
    @madushikasewwandi5040 ปีที่แล้ว +5

    දේවිය මැරිලා හිටියේ නෑලු නේද.ඒ කතාව ඇත්තද

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +1

      නෑ. මැරුනට පස්සෙ බෙහෙත් දාලා මමීකරණය කරන්නෙ

    • @narayanapadmini7591
      @narayanapadmini7591 11 หลายเดือนก่อน +2

      Marila hitiye na sihi Murja karala dewiyawa hangala rajathuma satanata giye.

  • @sasankakumara-hm5ym
    @sasankakumara-hm5ym หลายเดือนก่อน

    පිච්චුනේ නැති නිසා ගගට දාල 😔මුන් සේරම මැරුණ එකෙක් ඉතුරු වෙලා කරපු අපරාදේ

  • @TravelMol
    @TravelMol 5 หลายเดือนก่อน

    Sigala deviya kawada Hari awith angoda Savita hoda daduwamak denawa. Wala gahala eka waha ganna ahisaka minisuge jeevitha bili ganawata

  • @nuwanliyanage4055
    @nuwanliyanage4055 2 หลายเดือนก่อน

    Oya kathawa wasan kara..desapaluwekge sahodarayekuth huwl kiyala kiyanawane u th maruna man hithanne..

    • @LassanaDerana
      @LassanaDerana  2 หลายเดือนก่อน

      ඔබ හරි

  • @chari5649
    @chari5649 ปีที่แล้ว +1

    1 ඉතුරු වෙලා ඉන්නවා නෙද .උත් මැරි මැරි ජිවත් වෙනවා කියලා ආරංචි

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 2 หลายเดือนก่อน

    Oya hemadetama desapaluwoth pura wijjawe parayinuth wagakiyanna oni.un thamai watina ethihasayak winasakaranne

  • @chamogamingyt9202
    @chamogamingyt9202 หลายเดือนก่อน +1

    අපේ ගමේ ඔක උනේ දවස් 6ක් පුච්චලා ඒත් හරියට පිච්චිලා නැ ඉට පස්සේ ගගට දාලා තියෙන්නේ ඔක කරපු සේරම දැන් මැරිලා එකෙක් ඉතුරු වෙන්න

    • @LassanaDerana
      @LassanaDerana  หลายเดือนก่อน +1

      අපරාදේ

    • @chamogamingyt9202
      @chamogamingyt9202 หลายเดือนก่อน +1

      ​@@LassanaDerana ඔක්ට සම්බන්ද උන එක් කොල්ලොක් මගේ වයස මගේ පාසල් මිතුරෙක් එයත් මැරුනා ට්‍රැක්ටර් එක පෙරලිලා මෙක ලොක අපරාදයක් දෙශපාලන බලවෙග තමා කතාව අදටත් යට ගහලා තියෙන්නේ

    • @LassanaDerana
      @LassanaDerana  หลายเดือนก่อน

      @@chamogamingyt9202 තවත් සැගවුනු තොරතුරු තියෙනවනම් අපිට දෙන්න

    • @chamogamingyt9202
      @chamogamingyt9202 หลายเดือนก่อน

      @@LassanaDerana මුවත්පුර පලුදෙනුය යක්කුරේ නුවරගල දමනේවැව ඔය සෙරම ගම් වල පුරාවිද්‍යා වටිනාකමක් තියන තැන් නටබුන් අදටත් දකින්න තියනවා විස්තර නම් ගොඩාක් තියනවා කොහොමද දෙන්නේ සම්බන්ද කර ගන්නේ කොහොමද

    • @LassanaDerana
      @LassanaDerana  หลายเดือนก่อน

      @@chamogamingyt9202 මේකට පෝන් නම්බර් දාන්න බෑ රිපෝට් වදිනවා. අපේ ෆේස්බුක් පේජ් එක හරහා වට්සැප් වලින් සම්බන්ධ වෙන්න.

  • @sujithdissanayake-tl6tb
    @sujithdissanayake-tl6tb หลายเดือนก่อน

    Owagen diunu wela polonnaruwama allagana inna oya nuwaragala ekagen okkoma ahala ballanna etakota wistara kiyai ewa salli walin wahala tiyenne polonnaruwema hitapu loku eun tama

  • @Maheshrajapaksha-ys4ld
    @Maheshrajapaksha-ys4ld 6 วันที่ผ่านมา

    Api danna vidhatanam panapitin wage tibunalu.niya wavemin tibunalu.mamiyata gini tiyala.ehema baladdi mammi karna kramayakuth tibbila😮😮😮😮

  • @dineshprasanna3739
    @dineshprasanna3739 หลายเดือนก่อน

    ගල් කොරිය අයිති මහයෝම් තවම ජීවත් වෙනවා ඒ පැත්තෙ මිනිස්සු අදටත් කියනවා, ඒ මිනිය පුච්චන්නෙ නැතුව තිබ්බනම් අපේ රටට ඩොලර් ගේන්ඩ තිබ්බ පුදුම විදිහට සංචාරකයෝ පුදුම විදිහට එහෙනම් මේ රටට ඇදී එනවා ඒ බලන්න කාලකන්නි හැත්තක් නිසා ඒ දේවල් විනාශ වුණා. එක්කෝ පුරාවිද්‍යාවේ ඉන්නේ උන් ඔය තියෙන එව්වා ගොඩට ගන්න ඕනෑ උන් ඒවා ගන්නෙත් නෑ ඔහේ ඉන්නවා මේ රට නිදානක් ඒත් අපේ කර්මෙට පාලකයෝ මහා මෙලෝ රහක් නැති හරක්

  • @SLLook
    @SLLook ปีที่แล้ว +1

    විස්තර දෙන්න පුළුවන් ද

  • @samiranaweera9030
    @samiranaweera9030 2 หลายเดือนก่อน

    Sugala dewi newei oke hangila hitiye

    • @LassanaDerana
      @LassanaDerana  2 หลายเดือนก่อน

      එහෙනම් කවුද?

  • @lankaheritage7319
    @lankaheritage7319 6 วันที่ผ่านมา

    මේ ගල්වල සිරාගේ නේද?

  • @janakanugawela4617
    @janakanugawela4617 2 หลายเดือนก่อน

    Mama 2014 paththare thibuna lipiyak qyeuwa oya gana horu siyaluma dena maruna kiyala kiuanawa me siduvim kiyanne horun apu wahanaye riyadura .mamiyata bumithel dala pichchuwata pichchila na e nisa gagata damma kiyala qwalu .mamiya qwata body ekata monawath wela thibila na konde vilibuwa gawata thibuna kiyala thibuna raththaran pata hamak thibila thiyenne ..mona unath meka maha aparadayak

  • @imeshchamara7341
    @imeshchamara7341 ปีที่แล้ว +2

    ❤❤

  • @raweensanjeewaliyanage1279
    @raweensanjeewaliyanage1279 ปีที่แล้ว +2

    😂මේ රට. මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන.මහින්දටම බැනල වැඩක් නෑ.. 😂😂😂

  • @pawaniahinsa6638
    @pawaniahinsa6638 ปีที่แล้ว +1

    Me aparadaya karapu Loku molakaaraya vitharai Dan ithuru wela inne uuta Dan patta vidiyata Salli kaala kanniya uge gaanige namin petrol shed ekakuth open Kara me langadee polonnaruwa girithale wawa Gavin athulata Yana bakamuuna paare diyabeduma towun ekata Tikak mehain

  • @user-wx3xx2tl8u
    @user-wx3xx2tl8u 2 หลายเดือนก่อน

    ඒ වෙලාවෙ ගහපු පොටො තවම තියෙන්න පුලුවන් 2013 කියන්නේ පෝන් තිබඅනා ගොඩක් අය ලග. මෙක ආරන්චි උනාම එන්න පුලුවන් ඉහලම අය බලල පොටො ගන්න ඇති. නමුත් එවා එලියට එන් නැ කවදාවත්.

    • @LassanaDerana
      @LassanaDerana  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @user-ul9dr4xb9j
    @user-ul9dr4xb9j 2 หลายเดือนก่อน

    sihisun karala beheth oruwakalu dala idala thiyennne . newatha panadenna beheth ehemath thibila kiyala kiyanawa salli wala balen e serama yata gahala thiyenawalu . eheta dekapu samahara aya kiyanawa kiyanne . e dekapu loke lassanama kanthawa kiyalai . adi 9k pamana usailu konde ita wada digailu . e katha eththa nam oka karapu seratama hena gahalath madi ithin

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 ปีที่แล้ว

    Suqala dewiya maha daksha rana suriyak.

  • @user-fr2bk8rb1g
    @user-fr2bk8rb1g 7 หลายเดือนก่อน

    Ape gameth kattiya kiyan widiht mekat sambanna ekken hitiya. Eya widawal widawala marila giya. ..

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷👍👍🌷👍🌷👍🌷👍🌷👍

  • @wijayabandara9810
    @wijayabandara9810 2 หลายเดือนก่อน +1

    ටයර් දමා පිළිස්සුවා කියලා තමා ආරන් චි

    • @LassanaDerana
      @LassanaDerana  2 หลายเดือนก่อน

      ඔව් එහෙම කරල ගගට දැම්මා කියනවා

  • @Nevil-df2up
    @Nevil-df2up 2 หลายเดือนก่อน

    අහන්ඩ දෙයක්නෑ පොළොන්නරුවෙ බලයයේ ඉන්න සහෝදර කැළ වෙන්ඩඅැති

  • @serlankabip
    @serlankabip 6 หลายเดือนก่อน

    මමත් දන්න තරමින් සුගලාදෙවියගෙ මමිය පිච්චුවා තව එකෙක් ඉතුරු වෙලා ඉන්නවා ඔය යක්කුරෙ ගමෙ

  • @skliyenarachchi
    @skliyenarachchi 2 หลายเดือนก่อน

    තව ඉන්නව උන්ට කෙල්වෙන්න තව මාස කීපයක් ඉන්න වෙනවා.

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +2

    ඝැබැමවිඩියෝbudusaranai

  • @user-yi7mc1zw6h
    @user-yi7mc1zw6h 2 หลายเดือนก่อน

    Dasa paluvange atha koluwo thama oya aparada kare thawama mun athana gal koriya karagana yanava api thavama munta vahi nathi akunu gahala merenna thama yadinne kala kanni famili pitinma vinasa wenna ona kala kanni

  • @nalakamahesh1560
    @nalakamahesh1560 ปีที่แล้ว +1

    Asawen balapu wedasatahanak

  • @NK-kq2fo
    @NK-kq2fo 2 หลายเดือนก่อน

    Oya wade karapu aya beruwe pura widya chakra warthi kiyala kiyana hamuduruwo namak Lu. Ehema mummy yak tibbe na kiyala. Rajapaksha tamai beruwe nidan horu tika. Grammu dannawa

  • @sanathkumara5035
    @sanathkumara5035 2 หลายเดือนก่อน

    Hena hathama wadinna ona me thirisannunta

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 หลายเดือนก่อน

    මිනිය අරන් ගගට දැම්ම නම් ගල්කොරිය කරත් එකයි දැන් නැතත් එකයි 🤣

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 ปีที่แล้ว

    පරාක්‍රමබාහු ගැන කලකිරීමක් ඇති වෙනවා මේ කතාව ඇහුවාම.

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +2

      නැහැ. එතුමා සාධාරණයි. එතුමා ලංකාව එක්සේසත් කල පසු රාජ්‍යත්වය පිළිගැනීමටනම් දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව ලග තිබිය යුතුමයි. එයටයි එතුමා උත්සාහ කලේ.

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    පුරාවස්තු විනසකර්සලා kspiyaw

  • @danstanzoysa4510
    @danstanzoysa4510 ปีที่แล้ว +1

    මහින්දගේ පුතා ගෙදර තියෙනවාලු

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 ปีที่แล้ว +4

    ඔය අසමජ්ජාති වැඩේ කලේ මේ මෑතකදී පහල වෙච්ච රජපවුලේ උන්දලාද දන්නෑ?

  • @ajithkumara8117
    @ajithkumara8117 ปีที่แล้ว +3

    මේ පලුදනියේ රූස මලේ කන්ද

  • @thilinalasantha8151
    @thilinalasantha8151 หลายเดือนก่อน

    මහා පොලවෙන් උපන් මෙත් පල් නිරිදුගෙ කස්ටිය තමා දුන්නෙ සොට් එක අයියා මලො එක්ක

    • @LassanaDerana
      @LassanaDerana  หลายเดือนก่อน

      හැමෝම දන්න රහසක් 😬