ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දිනේෂ් පැතුම් ඇතුළු ඔබගෙ කණ්ඩායමට සුභ වෙසක් මංගල්‍යක් වේවා මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰 ජයවෙවා
පුතගෙ රූප රචනා මම බලනවා.පුතාට ගොඩක් පිං අපිත් ඒ තැන් වලට එක්ක යනවාට.❤
කවදමහරි දවසක හම්බෙන්න ඕන චරිතයක් ❤
Ou ..dinesh ayye ලෑස්ති krnna apiwa hamba wenna vidihk
මාත් එනවා එදාට 🙋♀️
මාත් එනවා❤
තමන් කරන වැඩේට උපරිම සාධාරණයක් කරන සුපිරි චරිතයක්
දිනේෂ් ..ලන්කාව කියන්නේ පුදුමාකාර පුන්‍ය භූමියක් ඒ පහන් සිතුවිලි ලබාගන්න කරන මේ රූප රචනාව බොහොම බලවත් ......
හරිම ලස්සන පූජනීය ස්ථානයක්.සොදුරු සීංචාරකයා.හරිම ආසාවෙන් ඉන්න ව මල්ලි ඔයාව මුන ගැසෙන්න
සැමට අගනා වෙසක් තිළිණයක්.. 🙏.. ( DAP මාවනැල්ලේ ඇවිත් නිසා තාමත් වැස්ස 😊)
දවසක හමුවෙලා පුංචි සොදුරු කතා බහක් කරන්න. ඡායාරූපයක් ගන්න ආසම චරිතයක්. හදවතේ සංචාරකයාට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ. කෙදිනක හෝ හමුවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. තව තවත් සොදුරු ඉසව් කරා පිය මනින්නට අයියේ ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. ❤💪
පසුබිම් සංගීතය අමුතුම ලොවකට අරගෙන ගියා. ඔයාට ගොඩාක් පිං.❤❤❤
යන්නම ඔනි වෙලාවක වෙනදා වගේම සුපිරියක් 😍😍
දනකිරලත් යනනකෝ පුතේ දැන් ඔයා මාවනැල්ලේ උතුවංකන්ද සරදියෙල් ගල බතලේගල අලගල්ල හැමතැනමගියා ලසසනයි දනකිරිගලත්
aththa.oya kiyapu hama thanakma sundara than.eeth me dawas wala wassa wadi ehe yanna
@@DilpahanShan ඔවු
❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැවෙන සිත්, තැවෙන සිත් නිවී සැනසේවා🥺🙏සිත නිවෙන, සැනසෙන රූප රචනාවක් වෙයි හැමදාම වගේ❤️
සොයුර නූබ නෙත රැදුණු දෙවන ගල විහාරය මාදවැද පූදා ගතිමි.නුබට නිවන් දොරටු වීවරවේවා.
සාදු සාදු සාදු දෑසින් දැක පින් අනුමෝදන් වෙමි
මාත් මාවනැල්ලේ ගියාම යන්න ආස හිතුන තැනක් ඒත් යන්න බැරි උනා ඊලග පාර ගියාම යන්න බලන්න ඕන මාතර පැත්තට එන්න එළමල් දෙණිය රජමහා විහාරය ලස්සනයි , තව ගැටඹරුව රජමහා විහාරයෙත් ලස්සන view එකක් තියෙනවා ලස්සන තැන් ගොඩාක් තියෙනවා ,
Mcn khed oya ape seeylth elamaldeniye
@@MadushankhaAbeywickrama මන් මාවරලේ මචන්
මං මුලටියන
@@SithumSesatha ❤️
මනුස්සයෙක්ට නිවෙන්න මහ ලොකු දෙවල් ඔනෙ නෑ මෙ වගෙ video එකකුත් ඇති ❤🌿
මම නිතරම වගේ යන යන්න ආස තැනක් තමයි මේ ❤
හරිම හැගීම්බර සංවේදී සුන්දර video එකක් සිරි පතුල දැකල ඇස්වලට කදුළු ආවා.බොහොම පිං ඔයාලට උත්තම වෙසක් පුන් පොහෝ දවසට සමගාමීව නරබන්න අපටත් අවසථාව උදා කලාට 🙏❤️
හිත නිවන රුප රාමුවක්.. හිතුනේ මෙච්චරයි දෙයියනේ මට එහෙ යන්න ඔින 🥺🥺💚🙏
හදවතේ සංචාරකයා DAP🌿❤️
සුභ වෙසක් මංගල්‍යය ක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ රට මොන තරම් නම් සුන්දර රටක්ද මේ තරම් ලස්සන පින්බිමේ මේ වගේ සුන්දර රූප රාමු අපට ලබා දෙනවට ගොඩක් පින් දිනේෂ් අයියේ ඔයාලට 🤍🤍🤍🙇♂️
සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා අයියා ඇතුලු සියලුම දෙනාට, අබාවට යමින් පවතින් අපි රැකගත යුතු තැන් අපිට මගඇරෙන තැන් අපිට ආයේ සමීප කරනවට ගොඩක් පින්.එහෙනම් ජයම වේවා🔥❤💪
We appreciate your work
me video eka hithata puduma nidahasak, sanasimak genawa dinesh aiye. Thank you oyata e nidahasbawa apitath denawata.🍃🍃🌿Kohomada dinesh aiye oyata. Parissamen inna. Budusaranai.. ❤️
රත්තරං මනුස්සයෙක්..🙏 ඔබට දළදා සමිදු පිහිටයි අයියන්ඩි..❤
සාදූ🙏සාදූ🙏සාදූ🙏 දෙවනගල පුන්‍ය භූමියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🪷🪷 ඒ වගේම අපේ රටේ🇱🇰 ගොඩක් වටිනා අපේම සන්චාරකයා දිනේෂ්..!! ඔබ යන යන තැන, වදින වදින බෞද්ධ ස්ථාන, තරණය කරන දුෂ්කර කදු ශිකර අප සැවොමත් සහබාගීකර ගැනීම සදහා කෘතවේදිව සිහිපත් කරමි..!! ඔබට ස්තූතියි වගේම ගොඩක් පින්.. ඒ සොබාදර්මය අගය කරන සොදුරු සන්චාරකයාට "තෙරුවන් සරණයි🙏
කට හඬ නිකම් ගෙදර කෙනෙක්ට සමීපයි දැන් නම් දිනේෂ් අයියේ වැඩිය කතා නොකලට ලොකු පීරිසුත් ඒ වගේ ❤❤
හදවතේ සංචාරකයා 👣🌳🤍
Obage hama wadasatahanakma harima asawen api narabanawa ❤
හිත නිවන පරිසරයක් ❤️👍
හරිම සුන්දරයි.හිත නිවන රුප රාමුවක්.මටත් වඳින්න අවස්ථා ව ලැබේ වා.🙏🙏🙏
හිත නිවන සුන්දර පිං බිමක් ♥️🎉,🙏සාදූ සාදූ සාදූ ............"!
හදවතේ සංචාරකයා දීනේශ් අයියා ❤❤
එතන දකිද්දි මාර නිදහසක් සැනසීමක් දැනුනා මේ රෑප රචනාවටත් බොහොම පිං 🙏 බුදු සරනයි ❤❤
ලංකාවේ තියන සුන්දරත්වය මේ ලෝකේ කොහෙවත් නෑ❤❤❤
💐🙏 වැස්ස ආශිර්වාදයක් කරගෙන කරපු පිංවත් රූප රචනාවක්..❤️
Jeewithayata yahapatakma wawa.putha ..ma pining siyalu katautu sartaka wawa budusaranai ..🙏🙏🙏🙏🙏🙏
තෙමගුලේ මනරම් අසිරිය දසත පැතිරේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤😊
Thanks
Niyamai ❤Bohoma sthuthi ekathukala danumata 🙏Budusaranai 🙏🙏Obata jayawewa 🙏🙏🙏
❤❤❤❤❤ තෙරුවණ් සරණයි💖💖💖💖
ඔබගේ විඩාව අපට දැනේනවා. නමුත් ඔබ දැකීම සතුටක්. දිගටම සංචාරය කරත්වා!!!!!!!!!!!!. මම කැමතියි ජැක්සන් ඇන්තනීගේ සෙවනැල්ලක් වීම ගැන. කලින් නරැණු අද්‍යයනය කිරීම ගොඩාක් දුර යන්න පුලුවන් . ස්තුතියි මිත්‍රයා...................
ලොකූ ආසවක් තියනවා දිනේශ් අයියයි, මංසරන්නයි, solo hiker ( the sailor, trip pisso) ඔක්කොම එකට වීඩියො එකක් කරනවානම් තවත් ලස්සනට තියෙයි 😊❤️ලන්කාවේ ලස්සන පෙන්නන ඔක්කොම එකට 🤩🤩ආසාව ඉශ්ට කරයි කියලා හිතනව 🫡
aniwarenma
Mamanam me dan awe dewanagala galata gihella bs ❤️❤️❤️
ලස්සන ගමනක්
නිවී 😌 සැනහේවා . නිතිපන්සිල් රකිමු.
බලන්නම් ඉතිං මේ සොදුරු රූපරචනාව 🙏💐❤
Sasara athharinna hondama thanak. Sobadahama apiwa Sivuhelayata bandinawa.
සිත් නිවන සංචාර අපව රැගෙන යන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා අයියෙ
දැනුවත් කරාට බොහොම පිං ❤
බුදු සරනයි 👍
Oyage me adarsha niyami ayye e wagema oya thoraganna pujaniya then harima niskalnki ayye oyata pin me wage watina dewal minissu hetiyata bauddayanta kiyala denawata budu saranii ayye
තෙරුවන් සරණයි ❤❤❤
මාරම ලස්සනයි ... ගොඩක් ස්තූති ඔයාට...තෙරුවන් සරණයි දිනේෂ් ❤❤❤
අයියට පිං ලස්සන සුන්දර දේවල් ලෝකයට පෙන්වනවට.බුදුසරනයී ❤
ලස්සනයි රූප රචනාව ❤ 🙏
The music. Omg so calming
සියලු සිත් නිවී සැනසෙත්වා....
ජයෙන් ජය සහො ❤
ලස්සන වීඩියෝ එකක් මල්ලි බොහොම ස්තුතියි බුදු සරණයි
දෙවන ගල. ලස්සන පරිසරයක්...😊
Ana mama අසම මල සුදු අරලිය .....ewa වැටිලා thiynakora ලස්සන ......❤❤
ආයුබෝවන් ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!!👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇩🇪 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
Lassana panaslk...lo wasi siyluma denata sri suba wesak mangallyak wewa...!!
Budusarany jayawewa oyalata jayawewa
හිත නිවෙනවා❤
බොහොම පින්, ඒ ඉතා පැරණි පින්බිම අපිට පෙන්නුවට. පසුබිමින් ඇහෙන සංගීතය නම් ඒ තරම් ගැලපෙන්නේ නැහැ වගේ . මට වරින් වර මතක් උනේ රොබ්න් හුඩ් කතාව. හැකි නම් පැරණි බොදු ගීතයක සංගීතයක් යොදා ගැනීම උච්තයි කියල හිතනවා. බොහොම ස්තුතියි ..
පළවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො බුරුමය ආක්‍රමණය කරපු හැටි කියන සෙල්ලිපියක් තියනවා .රජ්ජුරුවෝ පාවෙන දූපතක ප්‍රමාණයෙන් නැව් අරන් ගියා කියලා මෙන් ම ඒ නැව්වලින් නැව් පහක් විතරයි බුරුමයට ගියෙ. ඒ වගේ ම තව නැවක් වටයක් කැරකිලා වහලුන් පිරිසක් සමඟ ආයෙත් ලංකාවට ඇවිල්ලා තියනවා.ඒ වගේ ම දෙවනගල තව සෙල්ලිපියක් තියනවා ඒක පළවෙනි විමලධර්මසූරිය රජ්ජුරුවො තමයි ලියවලා තියෙන්නෙ .ඒ වගේ ම ඔය පුරාණ බුද්ධ මන්දිරය ලී කනු මත ඉදි කරලා තියෙන්නෙ .පොළොන්නරුව යුගයේ ඉඳන් මහනුවර යුගය වෙනකන් ගොඩක් තොරතුරු හම්බ වෙනවා. මේක රැක ගත යුතු ම පින් බිමක්.මේ සොඳුරු භූමිය රැක ගන්න ඕනි
Budu saranai aiye oyata
අපේ තාත්තාගෙ ගම ❤️❤️
අයියා ඔයාගෙ traval නම් නියමයි
වෙසක් පෝයට අපිත් ගියා
good work malli
Lassanai vlog eka❤
අපේ පැත්ත අයියා ඔය ❤❤❤
අපිත් මාවනැල්ලෙ ගියා වෙසක් පෝය ට දෙවනගල පහුකරන් ගියේ ඔයාව බලාගන්න තිබුනා අපරාදේ
Lassanaiy sita nivisanasenawa himen wassata
Mama hithuwe lanka thilaka wiharayada kiyala ane lassana thanak bs
Lagatama awith thawa poddai Aranayakata❤ lunu hunu gala ,baloongala eh
හරිම සුන්දරයිවෙසක් මාසය ට තෑග්ගක්මටත් වඳින්න අවස්ථා ව ලැබේ වාමේ වීඩියෝ එක බලද්දි ඉසි න් බැස්ස ගල මතක් වුනා.ටැම්පිට විහාරයක් නම් එය ලී .වලින් තැනු එකක් කියලයි මතක?ජයවේවා!
mage waasagamath Dewanagala
මම ආසම චරිතයක් කවදාහරි හම්බෙලා කතා කරන්නම ඔනෙ චරිතයක් 🥰❤️
මමත් ගිය සුන්දර තැනක් 👌👌👍👍👍
ආයුබෝවන් 🙏දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ 🙏💐❤🌱☘️
හිත නිවෙන රූප රචනාවක් ඒකනම් ❤❤❤❤
දවසක මං එතන හිඳීවි 🥹🌻🙏
❤💚❤💚❤💚
සුපිරි ❤😋
භාවනාවක් ❤
හදවතේ සංචාරකයා DAP ❤
තෙරුවන් සරණයි මල්ලි ජයවේවා ❤️
🌷🌼🌻Dinesh Aiye Good Luck 🌼🌻🌷
ගොඩක් පින් සහොදරයා ඔයාට🙏❤️
😍😍😍🙌
ආඩම්බරයි මල්ලි .........your really legend ❤❤❤❤❤❤❤
Hitha niwena pinbara puda bimak.lassanai .b.s
All The best 👍
හරිම ලස්සනයි ඒ පරිසරය ❤️
Ayubowan dear DAP 💚.❤ From Kerala 🌴. Dineshetta Happy Buddha Poornima.❤❤❤❤❤🧢😎🌨️🌈👍💚💚💚💚
දිනේෂ් පැතුම් ඇතුළු ඔබගෙ කණ්ඩායමට සුභ වෙසක් මංගල්‍යක් වේවා මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰 ජයවෙවා
පුතගෙ රූප රචනා මම බලනවා.පුතාට ගොඩක් පිං අපිත් ඒ තැන් වලට එක්ක යනවාට.❤
කවදමහරි දවසක හම්බෙන්න ඕන චරිතයක් ❤
Ou ..dinesh ayye ලෑස්ති krnna apiwa hamba wenna vidihk
මාත් එනවා එදාට 🙋♀️
මාත් එනවා❤
තමන් කරන වැඩේට උපරිම සාධාරණයක් කරන සුපිරි චරිතයක්
දිනේෂ් ..
ලන්කාව කියන්නේ පුදුමාකාර පුන්‍ය භූමියක් ඒ පහන් සිතුවිලි ලබාගන්න කරන මේ රූප රචනාව බොහොම බලවත් ......
හරිම ලස්සන පූජනීය ස්ථානයක්.සොදුරු සීංචාරකයා.හරිම ආසාවෙන් ඉන්න ව මල්ලි ඔයාව මුන ගැසෙන්න
සැමට අගනා වෙසක් තිළිණයක්.. 🙏.. ( DAP මාවනැල්ලේ ඇවිත් නිසා තාමත් වැස්ස 😊)
දවසක හමුවෙලා පුංචි සොදුරු කතා බහක් කරන්න. ඡායාරූපයක් ගන්න ආසම චරිතයක්. හදවතේ සංචාරකයාට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ. කෙදිනක හෝ හමුවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. තව තවත් සොදුරු ඉසව් කරා පිය මනින්නට අයියේ ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. ❤💪
පසුබිම් සංගීතය අමුතුම ලොවකට අරගෙන ගියා. ඔයාට ගොඩාක් පිං.❤❤❤
යන්නම ඔනි වෙලාවක වෙනදා වගේම සුපිරියක් 😍😍
දනකිරලත් යනනකෝ පුතේ දැන් ඔයා මාවනැල්ලේ උතුවංකන්ද සරදියෙල් ගල බතලේගල අලගල්ල හැමතැනමගියා ලසසනයි දනකිරිගලත්
aththa.oya kiyapu hama thanakma sundara than.eeth me dawas wala wassa wadi ehe yanna
@@DilpahanShan ඔවු
❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැවෙන සිත්, තැවෙන සිත් නිවී සැනසේවා🥺🙏
සිත නිවෙන, සැනසෙන රූප රචනාවක් වෙයි හැමදාම වගේ❤️
සොයුර නූබ නෙත රැදුණු දෙවන ගල විහාරය මාදවැද පූදා ගතිමි.නුබට නිවන් දොරටු වීවරවේවා.
සාදු සාදු සාදු දෑසින් දැක පින් අනුමෝදන් වෙමි
මාත් මාවනැල්ලේ ගියාම යන්න ආස හිතුන තැනක් ඒත් යන්න බැරි උනා ඊලග පාර ගියාම යන්න බලන්න ඕන මාතර පැත්තට එන්න එළමල් දෙණිය රජමහා විහාරය ලස්සනයි , තව ගැටඹරුව රජමහා විහාරයෙත් ලස්සන view එකක් තියෙනවා ලස්සන තැන් ගොඩාක් තියෙනවා ,
Mcn khed oya ape seeylth elamaldeniye
@@MadushankhaAbeywickrama මන් මාවරලේ මචන්
මං මුලටියන
@@SithumSesatha ❤️
මනුස්සයෙක්ට නිවෙන්න මහ ලොකු දෙවල් ඔනෙ නෑ මෙ වගෙ video එකකුත් ඇති ❤🌿
මම නිතරම වගේ යන යන්න ආස තැනක් තමයි මේ ❤
හරිම හැගීම්බර සංවේදී සුන්දර video එකක් සිරි පතුල දැකල ඇස්වලට කදුළු ආවා.
බොහොම පිං ඔයාලට උත්තම වෙසක් පුන් පොහෝ දවසට සමගාමීව නරබන්න අපටත් අවසථාව උදා කලාට 🙏❤️
හිත නිවන රුප රාමුවක්.. හිතුනේ මෙච්චරයි දෙයියනේ මට එහෙ යන්න ඔින 🥺🥺💚🙏
හදවතේ සංචාරකයා DAP🌿❤️
සුභ වෙසක් මංගල්‍යය ක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ රට මොන තරම් නම් සුන්දර රටක්ද මේ තරම් ලස්සන පින්බිමේ මේ වගේ සුන්දර රූප රාමු අපට ලබා දෙනවට ගොඩක් පින් දිනේෂ් අයියේ ඔයාලට 🤍🤍🤍🙇♂️
සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා අයියා ඇතුලු සියලුම දෙනාට, අබාවට යමින් පවතින් අපි රැකගත යුතු තැන් අපිට මගඇරෙන තැන් අපිට ආයේ සමීප කරනවට ගොඩක් පින්.එහෙනම් ජයම වේවා🔥❤💪
We appreciate your work
me video eka hithata puduma nidahasak, sanasimak genawa dinesh aiye. Thank you oyata e nidahasbawa apitath denawata.🍃🍃🌿Kohomada dinesh aiye oyata. Parissamen inna. Budusaranai.. ❤️
රත්තරං මනුස්සයෙක්..🙏 ඔබට දළදා සමිදු පිහිටයි අයියන්ඩි..❤
සාදූ🙏සාදූ🙏සාදූ🙏 දෙවනගල පුන්‍ය භූමියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🪷🪷 ඒ වගේම අපේ රටේ🇱🇰 ගොඩක් වටිනා අපේම සන්චාරකයා දිනේෂ්..!! ඔබ යන යන තැන, වදින වදින බෞද්ධ ස්ථාන, තරණය කරන දුෂ්කර කදු ශිකර අප සැවොමත් සහබාගීකර ගැනීම සදහා කෘතවේදිව සිහිපත් කරමි..!! ඔබට ස්තූතියි වගේම ගොඩක් පින්.. ඒ සොබාදර්මය අගය කරන සොදුරු සන්චාරකයාට "තෙරුවන් සරණයි🙏
කට හඬ නිකම් ගෙදර කෙනෙක්ට සමීපයි දැන් නම් දිනේෂ් අයියේ වැඩිය කතා නොකලට ලොකු පීරිසුත් ඒ වගේ ❤❤
හදවතේ සංචාරකයා 👣🌳🤍
Obage hama wadasatahanakma harima asawen api narabanawa ❤
හිත නිවන පරිසරයක් ❤️👍
හරිම සුන්දරයි.
හිත නිවන රුප රාමුවක්.
මටත් වඳින්න අවස්ථා ව ලැබේ වා.
🙏🙏🙏
හිත නිවන සුන්දර පිං බිමක් ♥️🎉,🙏සාදූ සාදූ සාදූ ............"!
හදවතේ සංචාරකයා දීනේශ් අයියා ❤❤
එතන දකිද්දි මාර නිදහසක් සැනසීමක් දැනුනා මේ රෑප රචනාවටත් බොහොම පිං 🙏 බුදු සරනයි ❤❤
ලංකාවේ තියන සුන්දරත්වය මේ ලෝකේ කොහෙවත් නෑ❤❤❤
💐🙏 වැස්ස ආශිර්වාදයක් කරගෙන කරපු පිංවත් රූප රචනාවක්..❤️
Jeewithayata yahapatakma wawa.putha ..ma pining siyalu katautu sartaka wawa budusaranai ..🙏🙏🙏🙏🙏🙏
තෙමගුලේ මනරම් අසිරිය දසත පැතිරේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤😊
Thanks
Niyamai ❤
Bohoma sthuthi ekathukala danumata 🙏
Budusaranai 🙏🙏
Obata jayawewa 🙏🙏🙏
❤❤❤❤❤ තෙරුවණ් සරණයි💖💖💖💖
ඔබගේ විඩාව අපට දැනේනවා. නමුත් ඔබ දැකීම සතුටක්. දිගටම සංචාරය කරත්වා!!!!!!!!!!!!. මම කැමතියි ජැක්සන් ඇන්තනීගේ සෙවනැල්ලක් වීම ගැන. කලින් නරැණු අද්‍යයනය කිරීම ගොඩාක් දුර යන්න පුලුවන් . ස්තුතියි මිත්‍රයා...................
ලොකූ ආසවක් තියනවා දිනේශ් අයියයි, මංසරන්නයි, solo hiker ( the sailor, trip pisso) ඔක්කොම එකට වීඩියො එකක් කරනවානම් තවත් ලස්සනට තියෙයි 😊❤️
ලන්කාවේ ලස්සන පෙන්නන ඔක්කොම එකට 🤩🤩
ආසාව ඉශ්ට කරයි කියලා හිතනව 🫡
aniwarenma
Mamanam me dan awe dewanagala galata gihella bs ❤️❤️❤️
ලස්සන ගමනක්
නිවී 😌 සැනහේවා . නිතිපන්සිල් රකිමු.
බලන්නම් ඉතිං මේ සොදුරු රූපරචනාව 🙏💐❤
Sasara athharinna hondama thanak. Sobadahama apiwa Sivuhelayata bandinawa.
සිත් නිවන සංචාර අපව රැගෙන යන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා අයියෙ
දැනුවත් කරාට බොහොම පිං ❤
බුදු සරනයි 👍
Oyage me adarsha niyami ayye e wagema oya thoraganna pujaniya then harima niskalnki ayye oyata pin me wage watina dewal minissu hetiyata bauddayanta kiyala denawata budu saranii ayye
තෙරුවන් සරණයි ❤❤❤
මාරම ලස්සනයි ... ගොඩක් ස්තූති ඔයාට...තෙරුවන් සරණයි දිනේෂ් ❤❤❤
අයියට පිං ලස්සන සුන්දර දේවල් ලෝකයට පෙන්වනවට.බුදුසරනයී ❤
ලස්සනයි රූප රචනාව ❤ 🙏
The music. Omg so calming
සියලු සිත් නිවී සැනසෙත්වා....
ජයෙන් ජය සහො ❤
ලස්සන වීඩියෝ එකක් මල්ලි බොහොම ස්තුතියි බුදු සරණයි
දෙවන ගල. ලස්සන පරිසරයක්...😊
Ana mama අසම මල සුදු අරලිය .....ewa වැටිලා thiynakora ලස්සන ......❤❤
ආයුබෝවන් ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!!
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇩🇪 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
Lassana panaslk...lo wasi siyluma denata sri suba wesak mangallyak wewa...!!
Budusarany jayawewa oyalata jayawewa
හිත නිවෙනවා❤
බොහොම පින්, ඒ ඉතා පැරණි පින්බිම අපිට පෙන්නුවට. පසුබිමින් ඇහෙන සංගීතය නම් ඒ තරම් ගැලපෙන්නේ නැහැ වගේ . මට වරින් වර මතක් උනේ රොබ්න් හුඩ් කතාව. හැකි නම් පැරණි බොදු ගීතයක සංගීතයක් යොදා ගැනීම උච්තයි කියල හිතනවා. බොහොම ස්තුතියි ..
පළවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො බුරුමය ආක්‍රමණය කරපු හැටි කියන සෙල්ලිපියක් තියනවා .රජ්ජුරුවෝ පාවෙන දූපතක ප්‍රමාණයෙන් නැව් අරන් ගියා කියලා මෙන් ම ඒ නැව්වලින් නැව් පහක් විතරයි බුරුමයට ගියෙ. ඒ වගේ ම තව නැවක් වටයක් කැරකිලා වහලුන් පිරිසක් සමඟ ආයෙත් ලංකාවට ඇවිල්ලා තියනවා.
ඒ වගේ ම දෙවනගල තව සෙල්ලිපියක් තියනවා ඒක පළවෙනි විමලධර්මසූරිය රජ්ජුරුවො තමයි ලියවලා තියෙන්නෙ .
ඒ වගේ ම ඔය පුරාණ බුද්ධ මන්දිරය ලී කනු මත ඉදි කරලා තියෙන්නෙ .
පොළොන්නරුව යුගයේ ඉඳන් මහනුවර යුගය වෙනකන් ගොඩක් තොරතුරු හම්බ වෙනවා. මේක රැක ගත යුතු ම පින් බිමක්.මේ සොඳුරු භූමිය රැක ගන්න ඕනි
Budu saranai aiye oyata
අපේ තාත්තාගෙ ගම ❤️❤️
අයියා ඔයාගෙ traval නම් නියමයි
වෙසක් පෝයට අපිත් ගියා
good work malli
Lassanai vlog eka❤
අපේ පැත්ත අයියා ඔය ❤❤❤
අපිත් මාවනැල්ලෙ ගියා වෙසක් පෝය ට දෙවනගල පහුකරන් ගියේ ඔයාව බලාගන්න තිබුනා අපරාදේ
Lassanaiy sita nivisanasenawa himen wassata
Mama hithuwe lanka thilaka wiharayada kiyala ane lassana thanak bs
Lagatama awith thawa poddai Aranayakata❤ lunu hunu gala ,baloongala eh
හරිම සුන්දරයි
වෙසක් මාසය ට තෑග්ගක්
මටත් වඳින්න අවස්ථා ව ලැබේ වා
මේ වීඩියෝ එක බලද්දි ඉසි න් බැස්ස ගල මතක් වුනා.
ටැම්පිට විහාරයක් නම් එය ලී .වලින් තැනු එකක් කියලයි මතක?
ජයවේවා!
mage waasagamath Dewanagala
මම ආසම චරිතයක් කවදාහරි හම්බෙලා කතා කරන්නම ඔනෙ චරිතයක් 🥰❤️
මමත් ගිය සුන්දර තැනක් 👌👌👍👍👍
ආයුබෝවන් 🙏
දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ
🙏💐❤🌱☘️