Udasanata Seth Pirith | උදෑසනම අවදිවී මේ පිරිත අසන්න ඔබට නොසිතූ ධන වාසනාවක් ලැබේවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 282

  • @PradeepWicki
    @PradeepWicki 5 หลายเดือนก่อน +30

    මෙම පිරිත් බලයෙන් මා ඇතුලු මාගේ පවුලේ සියලු දෙනාගේම ලෙඩදුක් නැති වී නිරෝගී සුව ලැබේවා !!!

    • @NadekaPeyatarsani
      @NadekaPeyatarsani 3 หลายเดือนก่อน +1

      ❤❤Sadhu sadhu sadhu ❤❤me pirih balayen mage pawle siyalu denatah anekuth sama siyalu denatath niduk nirogi bawaya❤❤labewa❤❤🎉🎉

  • @kumare7090
    @kumare7090 28 วันที่ผ่านมา +1

    ❤❤බුදු සරණයි

  • @JanakaMalalanayake
    @JanakaMalalanayake 10 หลายเดือนก่อน +24

    මේ උතුම් වූ පිරිතේ සත්‍යානුභාවයෙන් මා ඇතුළුව සියලුම සත්වයන්ගේ යහපත් සිතුම් පැතුම් ඉෂ්ට වේවා. සාදු සාදු සාදු .

    • @gayanmalkam9885
      @gayanmalkam9885 9 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @NaleyHnnaley
      @NaleyHnnaley 3 หลายเดือนก่อน

      සාදු සාදු සාදු සාදු සාදු සාදු මගෙ නම නිලූක්ෂිකා හෙරත් මට තියන අපලද සෙම රොගද සුවවෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු මෙ පිරිත් දේශනා බලයන් සන්තියක්ම වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rumeshgayan4556
    @rumeshgayan4556 4 หลายเดือนก่อน +6

    මේ පිරිත් බලයෙන් මගෙ සියලුම ප්‍රශ්න නිමා ව් හොද කල්‍යක් උදා කර ගත හැකි වෙවා🙏🙏🙏🙏🙏

  • @ExcitedEyeglassFrames-dn4xz
    @ExcitedEyeglassFrames-dn4xz 6 หลายเดือนก่อน +13

    සාධු... 🙏 සාධු ... 🙏 සාධු ... 🙏 මේ දේශනා කරන . ලද පිරිතේ අනුහසින් මා මෙන්ම සියලු සත්වයෝ ...නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...දුකින්
    මිදෙත්වා...යහපතක්ම වේවා...තෙරුවන් සරණයි සියළුම දෙනාට....💕🙏💕

    • @NilminiKumari-gt1zf
      @NilminiKumari-gt1zf 5 หลายเดือนก่อน +1

      සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏
      අද දවසේ මගේ සියලුම වැඩ කටයුතු , ප්‍රාර්ථනා ඉශ්ට වේවා..!!!🙏🙏🙏

  • @gayanmalkam9885
    @gayanmalkam9885 9 หลายเดือนก่อน +18

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @neeluneelu7331
    @neeluneelu7331 5 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු මේ පිරිත් බලයන් මගෙ ඕෂධ මිහිරංග පුතාගෙ සෙනසුරැගෙ අපලය දුරුවේවා 🙏🙏🙏🙏

  • @tharangaudayangani-lm4dj
    @tharangaudayangani-lm4dj 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මේම පිරිතේ බලයෙන් මගේ හා අන් සියලු දෙනාගෙම ලෙඩ රොග සූව පත් වේවා🙏🙏🙏🙏

  • @SusithaNimali
    @SusithaNimali 7 หลายเดือนก่อน +10

    මේ පිරිතේ බලයෙන් පස්සුනා එයාගේ හිත පැහැදේවා... මේ ණය වලින් අපව මිදෙත්වා... සාදු 🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @sunitasunita9697
    @sunitasunita9697 6 หลายเดือนก่อน +4

    මෙි උතුම් පිරිත් දේශනාවෙ ආනුභාවයෙන් මාගෙ කකුලෙ අමාරුව ඉක්මනින් සුවවේව තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹

  • @DINUKISANJANA-ph1iv
    @DINUKISANJANA-ph1iv 2 หลายเดือนก่อน +2

    මෙම පිරිතේ බලයෙන් මම ඇතුළු මගේ පවුලේ සියලුම දෙනාට ලෙඩ දුක් නැති වේවා! සියලුම ප්‍ර්‍රශ්න නිමා වේවා ! සියලුම සිතුම් පැතුම් ඉටු වේවා !!🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamindaJanaka-b2r
    @ChamindaJanaka-b2r หลายเดือนก่อน +1

    දවසම සුභ වේවා.සිතේ සතුට සැනසුම පවුලේ දියුණුව ඇතිවේනා.!

  • @priyanthakulasingha2900
    @priyanthakulasingha2900 10 หลายเดือนก่อน +6

    🙏🙏🙏 උතුම් පිරිතේ ආනුභාව බලයෙන් මටත් මගේ බිරිඳටත් දරුවන් තිදෙනාත් මාගේ මැණියන්ටත් පියාණන්ටත් බිරිදගේ මැණියන්ටත් එම පවුලේ සියලු දෙනාටම ත් ලක් වැසි ලෝවැසි සියළු දෙනාටම සෙතක් ශාන්තියක් වේවා දුක් කරදර නොමවේවා සියලු ප්‍රාර්ථනා ඉටුවෙවා ලෙඩ දුක් දුරු වි නිදුක් නීරෝගී සුවය ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @ChamindaJanaka-b2r
    @ChamindaJanaka-b2r หลายเดือนก่อน +1

    දවසම සුභ වේවා.ආර්ථික දියුණුව ඇතිවේවා.

  • @GhostG-y8l
    @GhostG-y8l 2 หลายเดือนก่อน +2

    මෙපිරිතෙ මගේ දරුවන් අරක්සා වේවා දෙමාපියන් අරක්සා වේවා සියලු පවුල් ආරක්ෂකකරන්න සාදු සාදු සාදු

  • @Mindana05
    @Mindana05 7 หลายเดือนก่อน +17

    මේ පිරිත් බලයෙන් මගේ දුවගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn 7 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි..අපේ හාමුදුරුවනේ..නිදුක් නීරෝගී භාවයම ලැබේවා..🙏🙏🙏

  • @ChandraniVijayalatha
    @ChandraniVijayalatha หลายเดือนก่อน

    මේ බුදු ගුණ බලයෙන් මාගේ සියලු කරදර දරෝග පීඩා දුරැ වේවා.සිතට සැනසුම ලැබේවා..බුදු ගුණ සත්ත්‍යයි🙏

  • @KumariKithalawa
    @KumariKithalawa 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ ත් මගේ ගෙදර අයගේ ත් ලෙඩසුවේවා

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 2 หลายเดือนก่อน +3

    මගේ බලාපොරොත්තුව ඉටු වේවා. අද දිනයේ සියලු ආර්ථික ප්‍රශ්න විසදේවා

  • @manelchandra562
    @manelchandra562 6 หลายเดือนก่อน +3

    Pule siyalu denata seth wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏උතුම් පිරිත් බලයෙන් මගේ දරුවන්ට ප්‍රශ්න වලට විසදුමක් ලැබේවා බුදුසරණයි

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 หลายเดือนก่อน

    මාගේ ජිවිතය බුදුරජාණන් වහන්සේට පුජා වෙිවා සාදු සාදු සාදු මෙි උතුමි වු නිර්මල සත්‍ය ධර්මය මාහට අවබෝධ වෙිවා සාදු සාදු සාදු

  • @chandraavathikwt5967
    @chandraavathikwt5967 6 หลายเดือนก่อน +2

    මෙිපිරිත් අනුභවයෙන් මාගේ දරුවන්ට ලෙඩක් උුකක් නොවැලදේවානිඋුක් නිරෝගි සුවසමිපත් ලැබෙිවා සාඋු සාඋු සාඋු

  • @NishanthiNishanthi-yq6zk
    @NishanthiNishanthi-yq6zk หลายเดือนก่อน

    මේ පිරිත් බලෙන් මගෙ දරුවන්නේ සියලු දුක් කරදර නැති වේවා මගෙ පොඩි පුතාගේ ප්‍රශ්න විසදේව 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 😊

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අපේ රටට යහපත් නායකයෙක් පත් වෙිවා

  • @manelchandra562
    @manelchandra562 6 หลายเดือนก่อน +2

    Pule siyalu denata seth wewa sadu,, sadu,, sadu, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bashithadeneth8995
    @bashithadeneth8995 4 หลายเดือนก่อน +2

    මා ඇතුලු ව මගේ පවුලේ සැමටම ත් ලංකා වාසිී සියලු දෙනාට ම ත් මාගේ කුසේ වැඩෙන දරු පැටියාටත් මෙි පිරිත් බල මහිමයෙන් ශාන්තියක් ම වෙිවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @SanathPushpakumara-hm1hu
    @SanathPushpakumara-hm1hu 5 หลายเดือนก่อน +2

    මේ පිරිතේ අනුබාවයෙන් පුතුටත් පවුලේ සියලුම දෙනාගෙන් සියලුම අපල දුරු වවේවා🙏🙏🙏🙏🙏🙏

  • @ksaksaksaksa7008
    @ksaksaksaksa7008 23 วันที่ผ่านมา

    මේ පිරිත් බලෙන් මගේ හිතේ තිබෙන මුදල් ප්‍රශ්න විසදෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DeepaWikramasinha-lz5fk
    @DeepaWikramasinha-lz5fk 4 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මගේ මහත්තයාගේ සහ මාගේ සිතේ තිබෙන සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා,!!🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 7 หลายเดือนก่อน +1

    උතුම් පිරිත් ආනුභාවයෙන් මාගෙ කකුලෙ අමාරුව ඉක්මනින් සුවවේව තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌹 සාධු` 🌷🌷 🌹🌹

  • @SanikaSamaranyka
    @SanikaSamaranyka 10 หลายเดือนก่อน +9

    Sadu sadu sadu maga names karna wawa

  • @MGVideoVision-u4i
    @MGVideoVision-u4i 8 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සා 🙏🙏🙏🙏🙏🙏

  • @MsNadika
    @MsNadika 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏 මේ පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාට කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ChandiChandi-er6ud
    @ChandiChandi-er6ud 8 หลายเดือนก่อน +1

    මේ පිරිතේ බලයෙන් සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කරදී ඔවුන්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදෙන සේක්වා.. ඔවුන් යන එන ගමන් බිමන් ආරක්ෂා කරදෙන සේක්වා.. සුදන්ත විදේශ ගතවී ඇති නිසා ඔවුන්ට කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ අනුහසින් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @CityMobile-wt4mt
    @CityMobile-wt4mt 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ ලෙඩ රෝග සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @IndraniDissa-d5w
    @IndraniDissa-d5w 3 หลายเดือนก่อน +1

    මේ පිරිත්දේශනාවේ බලයෙන් මගේ දියණිය ගේත් ලේලිය ගේත් පුතාගේත් ග්‍රහ අපල දුරු වී නිරෝගී සුවය ලැබේවා!!!.

  • @MalaniGamini
    @MalaniGamini 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් සියලුම දෙනාගේ ලෙඩ රෝග සුවපත් වෙක්වා

  • @SameeraGodagedara
    @SameeraGodagedara 5 หลายเดือนก่อน +1

    මෙපිරිත් බලයෙන් මගෙ මහත්තයා දෙමාපියන් එකට එකතු කරලා සතුට්න් තියලා දෙන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏මගෙ ගෙදර සියලුම කරදර නය ප්‍රශ්න වලින් නිදහස් කරලා සතුට්න් තියලා දෙන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගෙ දරුවන් තුන් දෙනා සතුටන් තියන්න හැමදෙම ලබදෙන්න දෙවියනි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajeewaruwan3697
    @sajeewaruwan3697 6 หลายเดือนก่อน +1

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලුම පැතුම් ඉටු වේවා

  • @DammikaPushpaKumari-w9r
    @DammikaPushpaKumari-w9r 6 หลายเดือนก่อน +1

    Sadu...sadu...sadu...me pirith balayen mage saha paule samage siyalu balaporoth itu wewa.

  • @AnuAnulawathi
    @AnuAnulawathi 4 หลายเดือนก่อน +1

    Me pirithe anuhasin Mage duwala thundanata munuburo minibiriyo banla Danna Amma siyalu gaha apala awosi wala nirogi suwaye labewa salli wadiwadiyen labewa siyalu diyunuwa salasewa buduguna anuhasin diyunuwa salasewa budusaranai davipihitai 🙏🙏🙏

  • @hemaerandathie
    @hemaerandathie 5 หลายเดือนก่อน +1

    Me prith blalayen duwata saha apa samata sethweea. .

  • @sir6348
    @sir6348 7 หลายเดือนก่อน +5

    සාධු! සාධු! සාධු!

  • @chalikasilva9183
    @chalikasilva9183 8 หลายเดือนก่อน +3

    Sadu sadu sadu mage siyalu karada duruwe siyau pathum ishtawewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 9 หลายเดือนก่อน +1

    මෙ පිරිතෙ අානුබාවයෙන් මගෙ අමිමාටත් මටත් දරැවන්ටත් අජිත්ටත් ඝෙතක් ශාන්තියක් වෙවා බුදුඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Udarauddika
    @Udarauddika 8 หลายเดือนก่อน +2

    සාදු සාදු.. 🌸🙏 මා හට සියලු දොස් දුරු කර සතුට සව්බග්ගය උදා කර දෙන්න

    • @ramanijanaki
      @ramanijanaki 8 หลายเดือนก่อน

      Budusaranai.siyalumalokawacinta

    • @ramanijanaki
      @ramanijanaki 8 หลายเดือนก่อน

      බුඩුගුන

  • @PPviraj
    @PPviraj 10 หลายเดือนก่อน +4

    Budusarani

  • @niroshakumuduni-fd2tu
    @niroshakumuduni-fd2tu 6 หลายเดือนก่อน

    Sadu sadu sadu...maye pirith balayan mage asanipa suwa path waywa... balaporoththu ishta waywa...🙏🙏🙏

  • @ShakiAkethyaa
    @ShakiAkethyaa 16 วันที่ผ่านมา

    මේ පිරිතේ බලයෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා.🙏බුදුසරණයි!🙏🌼🌸🌺🌼🌸🌺සාදු 🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ivonkadilhani6786
    @ivonkadilhani6786 9 หลายเดือนก่อน +2

    Me pirthe balayan mage dukata pihta wanna mage mansika suwaya labawa 🙏🙏🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 8 หลายเดือนก่อน +1

    මෙම පිරිත ඇසීමේ ආශිර්වාදයෙන් මුළු දවසම සාර්ථක වේවා වේවා! සාදු සාදු

  • @KaliniHettithantha
    @KaliniHettithantha 5 หลายเดือนก่อน +1

    ❤ SADU SADU SADU siyalu lokawaseesathvayo niduk Neerogee suvapath bavayata path weva!!!!! Siyalu peedavangen dutuva sathutin samadanayem divi geveeme waram himi weva!!!!!

  • @FasvHcf
    @FasvHcf 7 หลายเดือนก่อน +2

    මටමේපිරිත්බලයේන්සේතක්මවේවාමගේබඩුටිකදාන්නමුදල්ලැබේවාසාදු.සාදු

  • @sadeesha5649
    @sadeesha5649 4 หลายเดือนก่อน +1

    me pirite balen mage ammage mage mage sudu donige chandanata chamindata kicidu ledak dukak noveweva karana kiyana raki ramshackle sarataka weva mudal adupaduwak noweva mage stum patum itu weva ada dawasa apita sartaka weva mage donige iganima wada katayutu sartaka weva ada dawasat hama dawasakma api siyalu denata sauna weva 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Inokapriyadarshani-jx8lp
    @Inokapriyadarshani-jx8lp 7 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මගේ සියළුම බලා පොරොත්තු සපල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniSriyani-lh9tb
    @SriyaniSriyani-lh9tb 12 วันที่ผ่านมา

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukasamanlatha1804
    @nilukasamanlatha1804 8 หลายเดือนก่อน +2

    මෙි පිරිත් බලයන් මට ලොතරැයි දිනුමක් ලබා දේන්❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewwandikodikara3300
    @sewwandikodikara3300 6 หลายเดือนก่อน +1

    Budusarani🙏🙏🙏

  • @chandanial5442
    @chandanial5442 2 หลายเดือนก่อน

    මේම පිරිත බලෙන් මගේ සියලු රොග සුවපත් වේවා

  • @kaluthanthripatabandigayan2393
    @kaluthanthripatabandigayan2393 6 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤ Asaneepayen Sitina Siyalu Denatama Budhu Sarana Saha Siyalu Deviyange Arakshava Prarthana Karamin, Nirogi Suva Samaga Deergausha Prarthana Karami

  • @nilukshisewwandi-fy8ss
    @nilukshisewwandi-fy8ss หลายเดือนก่อน

    Me Pirith balayen mge paule sema denatama yahapathak wewa….Ledak dukak nowi niduk niroga suwa labewa …

  • @NadikaKumari-g1u
    @NadikaKumari-g1u 6 หลายเดือนก่อน +1

    Saadu saadu!!!!!!

  • @sampathkolombage6723
    @sampathkolombage6723 7 หลายเดือนก่อน +1

    Me utum u pirith balayen siyalu sathwayo niduk wewaa.nirogi wewaa..

  • @NimalChandrarathna-nx6lp
    @NimalChandrarathna-nx6lp 6 หลายเดือนก่อน +1

    ලස්සන යි👍👍👍👍👍👍👍👍👍👍

  • @Chandramadampage-el6rn
    @Chandramadampage-el6rn 3 หลายเดือนก่อน +1

    Me pirite balyen maget mage daruvan 3 denget garha apala duruvi seta santiya lebewa..!..!

  • @amithkumara6791
    @amithkumara6791 6 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයන් මගේ දරුවෝ. මගේ, pula. සියළුම dana ආරක්ෂා කරමනwa.

  • @SumithSilva-x2d
    @SumithSilva-x2d 7 หลายเดือนก่อน +1

    Sadu..sadu..sadu..me pirithe aanubawe balayen ape paule samage sathuta samagiya athi wewa...siyalu leda duk karadara badaka duru vee sathuta samagiya uda wewa..

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll 9 หลายเดือนก่อน +2

    සියලුම deta යහපත් වේවා ❤

  • @LasanthiLasanthi-r5l
    @LasanthiLasanthi-r5l 8 หลายเดือนก่อน +2

    Me pirit balayen vihangi saha sadaru yana dedena adadina liyana vibagayata sartakavalivimatahekiveva sadu sadu sadu

  • @KumariKumari-gv2ym
    @KumariKumari-gv2ym 2 หลายเดือนก่อน +1

    Me pirith anubawn mageth paule samaget sialu bala porothtu itu wawa 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏🌹🌹🙏🌹🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @KumariKumari-x8h
    @KumariKumari-x8h 6 หลายเดือนก่อน +1

    Sadu🙏🙏🙏🙏 sadu🙏🙏🙏🙏 සඩු🙏🙏🙏🙏

  • @US-zo1hc
    @US-zo1hc 8 หลายเดือนก่อน +2

    සාදු 🙏🌹 සාදු 🙏 🌹 සාදු 🙏 🌹

  • @nilukasamanlatha1804
    @nilukasamanlatha1804 8 หลายเดือนก่อน +1

    මම නිලු මෙි පිරිත් බලයන් මට ලොතරැයි දිනුමක් ලබා දේන්❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏

  • @malibh7896
    @malibh7896 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NilanthiNilanthi-pq9xh
    @NilanthiNilanthi-pq9xh 6 หลายเดือนก่อน +1

    ama mahaa lowa thura budu piyanai desana kala me purith balen siyaluma denage sith dukin midewa සියලු yahapatha uda wewaa

  • @NimelaDilhani
    @NimelaDilhani 29 วันที่ผ่านมา

    Mage siyaluma arthika prashna wisadila mage samiyage rakiyawe prashnath wisadila apita adaren senihasin inna labewa 🙏🙏

  • @Mangalikadevendra
    @Mangalikadevendra 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි මට මගේ ළමයින්ට පිහිටක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට බුදුසරණයි

  • @NilukaMalkanthi-o9y
    @NilukaMalkanthi-o9y 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏 mema pirithe balayen siyalu karadara duru kota mage siyalu balaboroththu itu wewa ...

    • @ChadanaUdayakumar
      @ChadanaUdayakumar 8 หลายเดือนก่อน

      😮😅😢😮Yuuuuuuuuuuuuuuuuuuuuuuuuuu😢😢uuuuuu😢uuuuuuuu😢😢😮😢😢😮😊😮😅😅❤😢🎉😊😢😊😢😮❤😢😮😅😅😂❤😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😅😢😅😢😢😢😢😢😢😢😮😢😊😮😢😊😢😮😢😢😮😢😊😅❤😮😢😊😢😅😮😅😢😮😅🎉❤😢😊😢😮😊😢😅❤😊🎉❤😅🎉😊😢😢🫎😮😮❤😮😅😅😢😊🎉😊🎉❤😮😮😅😅😮😅😅😮😅😢😅😅😢😅😅😅😢😮😮😢😢😢😅😮😢😢😅😅😢😢😮😢😢😢😮😢😮😢😮❤😊🎉😮😢😮❤😅😅😢😅😢😢❤😢😮😂❤😮😢😅😢😢😅😢😮😮😅😢😮❤😅😢❤😢😅😢😅😮😢😮😅😢😅😮😢😅😮🎉😢😊😅❤😅😅😅😅😅😮😮😅😢😅😢😅😅😅😮😢😅😢😅😅😅😮😮😮😮😢😮😮😅😢😮😅😅😅❤😮😢😅🎆😢🎇😊😮😮😅❤😢😢😅😢😢😮😢😮😢😮😢😢😅😮😢😅😅😢😮😢😮😅😢😮😢😅😮😢❤😢😅😅😢😂😢😂😅😢😮😊🎉❤😅😢😊😂😢😮😅😢😮😢😮😊😮😢😂❤😅😢😢😅😅😮😮😮😮😅😢😅😮🎉🎉😅😢❤😊😢❤🎉😅😊😅😮😅😮😢😅😢😅😅😅😅😅😅😮😮😮😢😊😢😮🎉😅😢😊❤😮😅😢😮😅😮🎉😊😮😮😅😊😅🎉😢😅😊❤😢😮😅😮😅😮😅😢🎉😅😢😊❤😅😢😊🎉❤😢😢😮😮😅😅😅😮😊😮🎉😮😅😮😅😮😮😢😮😮😅🎉❤😊😢😢😢😢😮😢😮😢😢😅😢😅😅😅😅😮😮😅😊😢😢😮😊😅😮😢😅😅😅😢❤😢🎉😊😅😢😮😢😮😮😅😮😮😢😢😢😅😅😮😢😮😮😢😮😊😮😅😮😮😢😮🎉😢😅😊❤😅😮😢😢😢😢😅😢❤🎉😊😮😢😮🎉❤😅😊😢❤❤😢😮😊😢😅😊🎉😮😮😢😊😂😮😅😮😅😢😮😊😢😂❤😅😮😢😮😢😢😮😂❤😢😮😢😢😅😢😅😮😮😅❤😅😅😢😮😅😅😮😅😮😅😅😢😢😮😢😮😮❤😢😅😮😮😅😮😅😅😢😮😅😮😮😅😢😮😢😮😅😅😮😅😢😅❤😊🎉😮😊😢😮😅🎉❤😢😅😊🎉❤😅😢😊😢🎉😊😅❤❤😢😅😊🎉😢😅😮😢😮😊😮😅😮😢😅😅😅😅😂😮😢😢😮😅😅🎉😢❤😊😮😅😮😅🕹️🎮😢😢😊😮❤😢😢😊😢😮😢😅😮🧧😮😅😢🎁😅😮😢😢😮😢😮😢😮😢😊😮😅🛖🧭🌐🗾😅😮😢😢😢😮😅😮😢😅😢😢😢 7:27 😢😮😢😮😮😅😮😮😢 7:32 7😅😅😅😅 7:36 😮:3😮😅 7:45😅 2 7:3😢 7:34 😮😅4 7:45 😅😢😅😢😮 7😢😅 7:47 : 7:47 😅47 😢😢😅😅😢 7:42 😮 7:48 😢 7:49 7:49 😅😅😅😅😅😅😢 7:53 😢 7:54 7:54

  • @sumithradevi6682
    @sumithradevi6682 9 หลายเดือนก่อน +2

    සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු

  • @NilanthiNilanthi-pq9xh
    @NilanthiNilanthi-pq9xh 6 หลายเดือนก่อน +1

    saduu saduu saduu

  • @RohanaSenanayake
    @RohanaSenanayake 3 หลายเดือนก่อน +1

    Mema pirth balen mage siyalu apala duruvi sariraye thibena leda roga duruvi atha mita saruvi katath udaw kirimata mudalak ldewa budu sarani

  • @Indra-f9v
    @Indra-f9v 3 หลายเดือนก่อน +1

    Satu.satu.satu.

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 7 หลายเดือนก่อน +1

    ☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bgNonaRasinaRasinain_
    @bgNonaRasinaRasinain_ 8 หลายเดือนก่อน +2

    mage.seyalu.sithum.pathum.etuweva.budu.saranai.namas.kara.wava.sadu.sadu

  • @AshaNirmalanilangika
    @AshaNirmalanilangika 6 หลายเดือนก่อน +1

    මේ පිරිත්ව බලයෙන් බලාපොරොත්තු ඉෂ්ට වේවා

  • @ZainZain-s8l
    @ZainZain-s8l 4 หลายเดือนก่อน +1

    Me utumpiretbalenmatawedaenna.sadusadusaduuu

  • @Damayn11
    @Damayn11 6 หลายเดือนก่อน +1

    SAdu..sadu..sadu.me.pirite.tiyena.sattAhanu.bawa.balayen.mage.me.oluwe.kAkkuma..aduwewa..sadu..sadu.sadu

  • @seethanuwarage2063
    @seethanuwarage2063 9 หลายเดือนก่อน +1

    🌹🙏🌹Saadu saadu Saadu Theruwan saranai siyaluma denata🌹🙏🌹🌹🌹🙏🙏🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 9 หลายเดือนก่อน

      සාදු සාදූ මේ පිරිත් ශ්‍රවණය කිරීමෙන් මගේ හිතේ තියෙන ප්‍රශ්න මගේ ඉහළට දියුණු මට ලොතරැයි වාසනා ළඟා කරගන්න ලැබේවා

  • @jindika2004
    @jindika2004 3 หลายเดือนก่อน +1

    පසිදු පුතාගේ අපල දුරු වේවා

  • @seelaranie1528
    @seelaranie1528 8 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu

  • @priyadashene6779
    @priyadashene6779 7 หลายเดือนก่อน +1

    Saduuuuu saduuuuuu saduuuuu pinwat oba whanseta

  • @DanushkaMax-xi4el
    @DanushkaMax-xi4el 6 หลายเดือนก่อน +1

    Me utum pirith balayen mage Naya barin nidahas wenna puluwan wenna.sadu.sadu.

  • @RohanaSenanayake
    @RohanaSenanayake 2 หลายเดือนก่อน

    Memapirith asna mahata thibena grha apal duruvi nirgivi yalith mage daru thidedenage.pawal samagi samadanyen sitimat pihita labewa diunviata maga padewa rohana puthata yali pawlata ekathu vimata pihita labewa budu sarani

  • @vinethavinetha6444
    @vinethavinetha6444 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @OmanBarka-wn1zk
    @OmanBarka-wn1zk 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐

  • @BK-iy8uo
    @BK-iy8uo หลายเดือนก่อน

    💐💐💐💐🙏🙏🙏🙏🙏sadu sadu sadu!!!!!!

  • @DinushaPriyadarshani-me7xx
    @DinushaPriyadarshani-me7xx 10 หลายเดือนก่อน +2

    Mge hithe thiyana hema pethumakma itu wewa 🙏🙏🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු මේ උතුම් වූ පින් බලයෙන් සියලු ලෝකවාසීන් වගේම මගේ පවුලේ ප්‍රශ්න සියල්ල නිරාකරණය කළ දේත්වා සාදු සාදු