ජලනන්දන පිරිත 7 වරක් - Jalanandana Piritha | Jalanandana Piritha Sinhala | Pirith | Dahami Desawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2019
  • ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
    ගාථා සුගායනය,
    කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
    බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
    පානදුර (0774138510)
    / ethabediwewa. .
    ▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
    ▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
    ▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
    ▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
    ▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
    #Jalanandana_Piritha #Pirith #DahamiDesawana
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @hansikanethmi18
    @hansikanethmi18 10 หลายเดือนก่อน +137

    මේ උතුම් ජලනන්දන පිරිත් ආනුභාවයෙන් යම් කිසි කෙනෙක්ට මට මෙන්ම හුනියම් අදීහුනීයම් කලේ නම් ඒ සියල්ල දුරු වේවා! .. සියලු දෙනාට සෙතක් ශාන්තියක් ලැබේවා .. ♥️🙏

    • @Travelvithsanjuwa
      @Travelvithsanjuwa 4 หลายเดือนก่อน +10

      අනිවාරෙන් එහෙම. දෙයක් කුවුරැ හරි කාට හරි කරලා තියෙනවනම් එ දෙවල් විනාස වෙලා යන්න ඔනි

    • @user-ue1pj3yz2n
      @user-ue1pj3yz2n 4 หลายเดือนก่อน +5

      ❤❤🙏🙏🙏

    • @imeshaimesha5864
      @imeshaimesha5864 4 หลายเดือนก่อน +3

      ❤❤

    • @imeshaimesha5864
      @imeshaimesha5864 4 หลายเดือนก่อน +1

      ☎☎

    • @WhamalVh
      @WhamalVh หลายเดือนก่อน

      ​ay yyyy
      0cb b

  • @prasadidisanayake5538
    @prasadidisanayake5538 ปีที่แล้ว +18

    මෙම උතුම් ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් දැනට රෝහල් ගතවී ප්‍රතිකාර ලබන මාගේ ලොකු දුවගේ සියලු ග්‍රහ අපල සහ පවතින උන රෝගය ඇතුලු සියලු ලෙඩ දුක් දුරු වේවා..ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට ආශිර්වාදය ලැබේවා..සාදු සාදු සාදූ....

  • @hansikamadushani7565
    @hansikamadushani7565 6 หลายเดือนก่อน +17

    මේ උතුම් ජලනන්දන පිරිතේ බලයෙන් මගේ ගෙදර අයට සහ ගෙදර තියෙන්නා වූ සියලු දෝෂයන් දුරු වේවා 🙏🙏🙏

    • @JanaLalitha3015
      @JanaLalitha3015 6 หลายเดือนก่อน +2

      එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @kaveeshanathmini678
    @kaveeshanathmini678 11 หลายเดือนก่อน +25

    මෙම උතුම් ජලනන්දන පිරිතේ ආනුභාවයේ බලයෙන් මටත් මාගේ පවුලේ සැමට සහ ශ්‍රීලංකාවාසී සියලූම දෙනටත් අනවිණ කොඩිවින සියල්ලම දුරු වී සතුට සාමය පැතිරේවා.🙏🙏🙏

  • @thushariwijesingha6555
    @thushariwijesingha6555 2 ปีที่แล้ว +20

    මෙි උතුමි ජල නන්දන පිරිතේ බලේන් මගෙත් පවුලේ සියලු දෙනාගේත් ලෙඩ රෝග ග්‍රහ අපල අනවින කොඩිවින සියල්ල දුරුවෙිවා!....

  • @ashansalinda2956
    @ashansalinda2956 ปีที่แล้ว +21

    ජනනන්දන පිරිත සියලු දෙනාට ආසිර්වාද වෙවා

  • @nirancharuka3063
    @nirancharuka3063 ปีที่แล้ว +3

    මේ උතුම් ජලනන්දන පිරිතේ ආනුභාවයෙන්🙏 මටද. මගේ බිරිදටද සියලු ලෙඩ රෝග, අනිවින කොඩිවින ඇත්නම් දුරුවී සෙසක් ශාන්තියක් ලැබේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏❤️

  • @j.k.mmangalika1050
    @j.k.mmangalika1050 2 ปีที่แล้ว +16

    සියලු අනවින බන්ධන මෙිි ජලනන්දන පිරිතේ බලයෙන්ම නැතිවෙිිවා අහෝසි වෙිිවා.සියලු දෙනාම සුවපත් වෙිිවා.

  • @chandimasurangi4615
    @chandimasurangi4615 ปีที่แล้ว +15

    මේ ජලනන්දන පිරිත්වල අනුභාවයෙන් මගේ දෝනිට වැලදි අැති සියලු රෝගයන් දුරු වේවා.....

  • @user-bx4hh9hi8p
    @user-bx4hh9hi8p 10 หลายเดือนก่อน +8

    සාදු..සාදු..සාදු..මේ පිරිත් බලයෙන් මගෙ නංගිලා දෙන්නගෙ ලෙඩ රෝග සියල්ල සුවපත් වෙන්න ඕනි🙏🙏

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 7 หลายเดือนก่อน +33

    මේ ජලනන්දන පිරිතේ බලයෙන් මට කවුරුහරි හූනියම් කර තිබේ නම් ඒවා හිරැදුටු පීනී මෙන්දුරෑ වී සෙතක් ශාන්ති යක්ම වේවා 🙏🙏🙏🙏🙏

  • @KamalaEkanayake-hg3pn
    @KamalaEkanayake-hg3pn 6 หลายเดือนก่อน +26

    මෙම පිරිතෙන් ලෝක වාසී සියලු දෙනාට සියලු කරදර දුරු වේවා !

    • @JanaLalitha3015
      @JanaLalitha3015 6 หลายเดือนก่อน +1

      එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

    • @champakarunarathna2749
      @champakarunarathna2749 3 วันที่ผ่านมา

      Silalu dos nathi wewa

  • @nimalbandara1535
    @nimalbandara1535 ปีที่แล้ว +39

    මටත් මගේ අම්මත් තාත්තත් නංගිලා දෙන්නටත් මාගේ නෑදෑ හිතමිතුරන්ටත් ලෝක වාසි සියලු දෙනාටත් මෙම බලගතු ජලනන්දන පිරිත් දේශනාවෙන් තිබෙන අපල උපද්‍රව භයානක රෝග සියල්ල දුරු වී නිවන් අවබෝධ වේවා!..
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @withanagesunethra2466
    @withanagesunethra2466 2 ปีที่แล้ว +263

    මාගේ අම්මාට වැළදී ඇති සියලුම රොගයන් මෙම ජලනන්දන පිරිත
    ආනූභාවයෙන් දුරු වෙවා

    • @hirunihiruni3536
      @hirunihiruni3536 2 ปีที่แล้ว +3

      Mage daruwagee siyaluma ledaduk duru wewaa

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว

      නිර්මාන්ශ වි පිලිවෙත් පුරා බ්‍රක්ම චාරිව හිදිමින් 1008 බොදියක් පාමුල හිදිමින් පිරිසුදු සාම්බ්‍රානි ජපකරනු ගෙදරත් වත්තෙත් රැ 9 පසු දුන් අල්ලනු සතියක් පමන ගෙවිගිය පසු ප්‍රතිපල අත් දැකිය හැක

    • @manikesilva1335
      @manikesilva1335 2 ปีที่แล้ว +2

      මට mage pwlata ඇති සියලු දෙනාට dos duru v යහපතක් වේවා යහපත් පැතුම් etu වේවා thunuruwane aserwadaya ලැබේවා

    • @manikesilva1335
      @manikesilva1335 2 ปีที่แล้ว +3

      රටටම sethwewa 3wela kala enna ledewa rate janathwa satunsiteewa

    • @FEATHERTV
      @FEATHERTV 2 ปีที่แล้ว +6

      ඔබගේ මවට ඉතා ඉක්මනට මේ ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් සුවපත්වීම ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @ayogeewithkorean4859
    @ayogeewithkorean4859 ปีที่แล้ว +55

    මෙම ජලනන්දන් පිරිතෙ බලයෙන් ඔබ සැමට යහපතක්ම වෙවා
    සියලුම දෙනාට තෙරුවන් සරණයි බුදුසරණයි

    • @neomalnisa9924
      @neomalnisa9924 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @udayashantha2510
      @udayashantha2510 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @mariamsuhansa6941
    @mariamsuhansa6941 ปีที่แล้ว +13

    මෙි පිරිතේ අනුබාවෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගි වෙිවා

  • @lkbusbro6661
    @lkbusbro6661 2 ปีที่แล้ว +9

    දැහැමි දෙසවන චැනල් ඒක බුදු සරණයි

  • @PriyankaKumari-im7jn
    @PriyankaKumari-im7jn ปีที่แล้ว +3

    මේ උතුම් ජලනන්දන පිරිත් ආනුභාවයෙන් මටත් මගෙ පවුලේ සියලු දෙනාටමත් ලෝක වාසි සැමටත් සෙතක් සාන්තියක්ම වේවා 🙏🙏🙏🙏

  • @akashrandeepa7270
    @akashrandeepa7270 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහසෙට මාගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @nalakadarmadasa7197
    @nalakadarmadasa7197 ปีที่แล้ว +20

    ලොව සියලු දෙනාට සෙත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 ปีที่แล้ว +19

    ජලනන්දන පිරිතේ බලයෙන් සියළු සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු .

  • @nilukajayawardhana6016
    @nilukajayawardhana6016 11 หลายเดือนก่อน +28

    මේ උතුම් පිරිත් භලයෙන් මා ඇතුළු මාගේ පවුලෙ සියළු දෙනාගේ ග්‍රහා අපල දුරැවි ලෝකවාසි සැමටද සෙතක්ම වෙවා🙏🙏🙏🙏🙏

  • @nishanisha-mg5xj
    @nishanisha-mg5xj 7 หลายเดือนก่อน +12

    මේ පිරිත් දේශනාවේ ආනුබාවයෙන් සෙතක් ශාන්තියක් වේව.ශරීරය නිරෝගි වී.දරුසම්පතක් ලැබීමට ඇති බාදා දුරු වේව🙏🙏🙏🙏🙏

    • @JanaLalitha3015
      @JanaLalitha3015 6 หลายเดือนก่อน +1

      එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @ssmmobile5935
    @ssmmobile5935 ปีที่แล้ว +13

    බුදු සරණයි ඔයාලට

  • @mnushanthika646
    @mnushanthika646 2 ปีที่แล้ว +32

    උතුම් ජලනන්දන පිරිත් ආනුභාවයෙන් මට හෝ යම් අයෙකුට විනයක්..ගුරුකමක් ..කොඩිවිනයක් කර ඇත්නම් ඒ සියල්ල ..දුරුවේවා..බල බිදේවා...එවැනි මිත්‍යා පසු පස ගොස් අනුන්ට වින කරන සියල්ලන්ට උතුම් වූ බුදු දහමෙන් සත්‍ය අවබෝධ වේවා..

  • @user-wk2us3xn8u
    @user-wk2us3xn8u 9 หลายเดือนก่อน +7

    මෙම ජලනන්දන පිරිතෙ. ආනුබාවයෙන් මගෙද මගෙ දෙමාපිය සහොර සහොදරියන්ගෙද දු දරුවන්ගෙද සියලුම සත්වයන්ගෙද සියලු කරදරදුරු වෙවා අපල උපද්ද්‍රරව දුරු වෙවා ජයක් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා
    සාදු සාදු සාදු

  • @sunildisnayaka4556
    @sunildisnayaka4556 8 หลายเดือนก่อน +13

    මෙම පිරිතෙ ආනුබාවයෙන් අපි දෙදෙනාට පැමිණි තිබෙන සියලු කරදර දුරු වෙවා.මගෙ ඉඩම් ගැටළු විසදා ගැනීමට පිහිට ලැබේවා

  • @malkanthinawagamuwa5264
    @malkanthinawagamuwa5264 ปีที่แล้ว +38

    උතුම් ජලනන්දන පිරිතේ බලයෙන් හදිහූනියම් අණවින කොඩිවින සියල්ලම දුරුවී සෙත් ශාන්තියක් ලැබේවා!!!

  • @m.anilukaprenando979
    @m.anilukaprenando979 ปีที่แล้ว +27

    මෙම ජල නන්දන පිරිතේ බල මහිමයෙන් සියලු දොස් දුරු වී සැමටම යහපතක‍් සෙතක් ශාන්තියක් ම සැලසේ wa සාධු සාධු සාධු

  • @madarahasarenu
    @madarahasarenu 8 หลายเดือนก่อน +4

    මේ pirithe balayen මටත් මාගෙ paule අයට kara athi anavina kodivina නැති wewa sathuta hemadamath redewa lokawasi siyalu denatat pihita wewa...

  • @danushkapradeep5146
    @danushkapradeep5146 ปีที่แล้ว +33

    මාගේ පවුලේ සියලුම දෙනාම මේ පිරිත් බලයෙන් නිරෝගී වේවා

  • @akiladwalikala
    @akiladwalikala 10 หลายเดือนก่อน +5

    චතු සෙව්වන්දී දොනිගේ හැම,දෝශයක්ම දුරු වෙවා...බුද්ධානුභාවයෙන් 🙏🙏

  • @nirushadilshani8983
    @nirushadilshani8983 ปีที่แล้ว +9

    ජලනන්දන පිරිත් ආනුභාවෙයෙන් අණවින කොඩිවින ගුහ අපල දුරැ වී ලෙඩ රෝග දුරැ වී මගෙ පවුලෙ අයටද ලෝකවාසී සියලු දෙනාටම යහපතක්ම වේවා.තෙරැවන් සරණයි.සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @nimaliindika2123
    @nimaliindika2123 ปีที่แล้ว +46

    මගේ අම්මා ඇතුළු සියලු දෙනාම මෙ පිරිත් බලයෙන් ආරක්ෂා වේවා

  • @Randikaweerathunga
    @Randikaweerathunga 3 ปีที่แล้ว +98

    අප නිවසේ සහ සියලු ලක්වාසී බෞද්ධයන් ගේ නිවෙස් සහ ඒ අයගේ මියගිය අයට පිං ද,,අප නිවසේ සහ සියලු නිවෙස් වල සමගියට විනකරන්නාවූ යම් අමනුෂ්‍ය බලපෑමක් කර තිබේනම්,,මේ
    උතුම් වූ...බලගතු වූ...
    මහානුභාව
    ජලනංදන පිරිතේම බලයෙන්
    සියලු කරදර,උපද්‍රව,සියල්ල
    නැවත අප නිවෙස් වලින්
    වාසය කරන,
    (වෙසෙන සියලු සත්වයින්ගෙන්) සියල්ලන්ගෙන් සදාකාලිකවම තුරන් වෙත්වා...
    සදාකාලිකවම තුරන් වෙත්වා...
    සදාකාලිකවම
    තුරන් ම වේවා..!!!
    සාදූ !!!සාදූ !!!සාදූ !!!
    සියලුම දනන්ගේ වින දුරුවේවා....
    බුදුසරණයි!..
    සියලු දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාවයි...!!!
    ජයමවේවා!!!දියුණුවට පත්වේවා!;

    • @HasalakaProduction
      @HasalakaProduction ปีที่แล้ว

      තෙරුවන් සරණයි පුතේ

  • @arunasagara8581
    @arunasagara8581 2 ปีที่แล้ว +52

    අප භාගයවත් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල ජලනන්දන පිරිතේ බලයෙන් ලෝක වාසි සියලු දෙනාටම යහපතක් වේවා!

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 6 หลายเดือนก่อน +5

    සාධූ සාධූ සාධූ
    මෙම පිරිත් දේශනාවේ බලාණුභාවයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා•. 😍සාධූ සාධූ සාධූ

    • @JanaLalitha3015
      @JanaLalitha3015 6 หลายเดือนก่อน +1

      එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @wasanthigayani5839
    @wasanthigayani5839 ปีที่แล้ว +13

    පිරිත් desaka ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවය ath වේවා mage දරුවන් දෙන්න th me පිරිත් desanawa බලයෙන් නිදුක් නිරෝගි වේවා .!!asana සියළු දැනට යහපතක් වේවා !!!

  • @ashankavindu1678
    @ashankavindu1678 ปีที่แล้ว +14

    ගෞතම බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු🙏🙏🙏🇱🇰

    • @peshalamuthu3637
      @peshalamuthu3637 หลายเดือนก่อน +1

      සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @darkpanchayt8297
    @darkpanchayt8297 2 ปีที่แล้ว +48

    මගේ පියාගේ සියලුම රෝග දුරුවේවා.

    • @dilkirupasinghe4809
      @dilkirupasinghe4809 6 หลายเดือนก่อน +1

      Mage siyaluma apala duru wewa🙏🙏🙏

  • @neshikasudeshani6316
    @neshikasudeshani6316 ปีที่แล้ว +27

    සියලුදෙනා ලොව සුවපත් වේවා .🙏

  • @maashwijesinghe1840
    @maashwijesinghe1840 ปีที่แล้ว +15

    මේ උතුම් ජලනන්දන පිරිතේ ආනුබාවයෙන් මහේෂිකා මදුවන්ති වන මාගේ අපල දුරු වී මා හට සෙතක් ශාන්තියක්ම වේවා. මාගේ නිවසෙ අයටද සෙතක් ශාන්තියක්ම වේවා 🙏

    • @user-ky2xz7ru7w
      @user-ky2xz7ru7w 6 หลายเดือนก่อน

      oya gei school aka kakandurada ?😊

  • @chandraediri6913
    @chandraediri6913 2 ปีที่แล้ว +12

    Saaadu saaadu saaadu .🙏🙏🙏 me උතුම් wu jala නන්දන පිරිතෙ ආනුභාවයෙන් matath mage පවුලේ සැමටත් anawina kodiwina hadi සූනියම් kara තිබේනම් meinma දුරු කරවා sanseema ලබා ගැනීමට හේතු වාසනා වේවා apa sama niduk වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏deergayusha ලැබේවා 🙏🙏🙏

  • @weerakoonymag7660
    @weerakoonymag7660 6 หลายเดือนก่อน +19

    ජනනන්දන පිරිතේ ආනුබාවයේන් මගේ බලාපොරොත්තුව ඉස්ට වේවා විස්වයට ස්තුතියි

    • @JanaLalitha3015
      @JanaLalitha3015 6 หลายเดือนก่อน +1

      එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @tanurimovindi.6033
    @tanurimovindi.6033 2 ปีที่แล้ว +24

    මේ කොරෝනා වසන්ගතයෙන් සියලුදෙනාම අාරක්ෂා වේවා ‼ සාදු ‼ සාදු‼ සාදු‼

  • @kasunimadubasika3175
    @kasunimadubasika3175 2 ปีที่แล้ว +17

    මේ උත්තරීතර වු පිරිත් ආනුබාවයෙන් මාගේ හා මාගේ ස්වාමියාගේද මාගේ මෑනියන්ගේ ද,පවුලේ දුවා දරුවන් ඇතුලු සියලුම දෙනාගේ අපල උපද්‍රව්‍යන් හ හදි හූනියන් දොශ දුරු වේවා සියලූම දෙනා ආරක්ෂා කරත්වා!!!!!!
    සාදු!!!සාදු !!!සාදු !!!!!!!!

  • @nipundilina6312
    @nipundilina6312 ปีที่แล้ว +83

    මෙම උතුම් ජලනන්දන පිරිත් දේශානාවේ බලයෙන් ආනුභාවයෙන් මට කර ඇති සියලුම අනවින කොඩිවින බන්දන සියලු දේ දුරු වී මාහට සෙතක් ශාන්තියක් වේවා

    • @kaveeshanathmini678
      @kaveeshanathmini678 ปีที่แล้ว +6

      එසේම වේවා

    • @ushansankalpa1784
      @ushansankalpa1784 ปีที่แล้ว +3

      එසේම වේවා

    • @devikawasala760
      @devikawasala760 ปีที่แล้ว +2

      පිරිත් දේශනා කරන විට වෙළඳ දැන්වීම් එපා

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 ปีที่แล้ว +9

    මේ ජලනන්දන පිරිතේ බලයෙන් මම ඇතුළු මගේ පවුලේ සැමත් ,සියළු ලෝවාසී මනුස්ස,සත්ව සැමට සෙතක් සාන්තියක්ම වේවා.සාදු සාදු සාදු .

  • @hansanganibandara4701
    @hansanganibandara4701 10 หลายเดือนก่อน +11

    සාදූ සාදූ සාදූ !!! මාගේ අම්මාගේ සියලුම රෝග දුරු වේවා !!!

  • @sandyanirmali5782
    @sandyanirmali5782 11 หลายเดือนก่อน +22

    මේ පිරිතේ බලයෙන් ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා

  • @thambara8060
    @thambara8060 ปีที่แล้ว +1

    මේ පිරිතේ ආනුභාවයෙන් හා අනන්ත බුදු ගුණ බලයෙන් මගේ අම්මාට කොන්දේ අමාරුව ඉක්මනින් සුව වේවා . තවද මගේ අම්මාට නිරෝගි සුවයෙන් ඉන්න පුළුවන් වේවා🙏🙏. තවද මගේ තාත්තාගේ උග්‍ර අසනිප තත්ත්වයන් ද සුව වේවා.

  • @piyarathnapriya610
    @piyarathnapriya610 2 ปีที่แล้ว +13

    මේ ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් පියරත්නගෙ අමනුෂ්‍ය දෝෂ අනවින කොඩිවින බන්ධන දුරු වී සෙතක් ශාන්තියක් අත් වේවා 🙏🙏

  • @user-xl5dr1jy4p
    @user-xl5dr1jy4p 2 ปีที่แล้ว +20

    බුදුසරණයි සාදු සාදු සාදු මගේ නම නදීකා ලා ල නි මගේ සියළුම අ ප ල දෝස දුක් කරදර දුරින් දුරු වේවා මේ පිරිත් බලයෙන්

  • @user-so9vq4sh8s
    @user-so9vq4sh8s 7 หลายเดือนก่อน +6

    අපේ ගෙදර සියලු දෙනාට වැලදී ඇති ලෙඩ රෝග සුවපත් වී අණවින කොඩිවින ඇත්නම් ඒවා දුරු වේවා!

    • @JanaLalitha3015
      @JanaLalitha3015 6 หลายเดือนก่อน +1

      එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @gangakumarage3747
    @gangakumarage3747 6 หลายเดือนก่อน +9

    මේ උතුම් ජලනන්දන පිරිතේ බලයෙන්, ආනූභාවයෙන් මාගේ පවුලේ සැමට යහපතක්ම වේවා.....!!

    • @JanaLalitha3015
      @JanaLalitha3015 6 หลายเดือนก่อน +1

      එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @hbhb804
    @hbhb804 ปีที่แล้ว +17

    ජල නන්දන පිරිතේ ආනුබාවයෙන් මටත් මාගේ පව්ලේ සැමටත් .ලක් වැසි සැමටත් ලෝ වැසි සැමටත් සෙතක් සාන්තියක්ම වේවා ...ආෂිර්වාදයයක්ම වේවා ...තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthiarachchi2892
    @samanthiarachchi2892 ปีที่แล้ว +33

    මෙම උතුම් පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මේ ලෝකයේ වෙසෙන සියලු සත්වයින්ටම යහපතක්ම වේවා !!. තෙරුවන් සරණයි !!!

  • @pavitraruwanthi611
    @pavitraruwanthi611 ปีที่แล้ว +23

    සියලු ලෝක සියළු සත්වයා ❤️❤️❤️සුවපත් වේවා ...!

    • @RenuKanthi
      @RenuKanthi 2 หลายเดือนก่อน +1

      අපෙ ගෙදර තිබෙන සියලු දොස් දුරු වෙවා සියලු රොග දුරු වෙවා සාදු සාදු සාදු.

  • @senjiudawela6767
    @senjiudawela6767 ปีที่แล้ว +2

    මෙම ජලනන්දන පිරිත් දේශනාවෙ බලයෙන් මගෙ ගැනු ලමයගේ ඇගෙ සිටින අමනුශ්‍ය පෙරෙත ආත්මයට පින් අමුනොදන් වී එයගෙ ඇගට නැවත ඇතුලු නොවේවා !!!

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 8 หลายเดือนก่อน +16

    සියළු සත්වයෝම නිදුක් වෙත්වා ,නීරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා .දුකින් මිදෙත්වා .සාදු සාදු සාදු මාගේ ඒකායන ප්‍රාර්ථනයයි.තෙරුවන් සරණයි හැමෝටම .

  • @anushadamayanthi2688
    @anushadamayanthi2688 2 ปีที่แล้ว +20

    මේ පිරිතේ ආනුභාවයෙන් සුපුන් පුතාට බලපා ඇති ග්‍රහදෝශයක් හෝ යම්කිසි හදිහුනියමක් බලපැවැත්වෙන්නේ නම් ඒ සියල්ල මග හැරී සෙතශාන්තියම සැලසේවා ...තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 ปีที่แล้ว

    මට ලෙඩදුක් ඇති වූ අවස්ථාවලදී අපෙ අම්මා ජීවත්ව සිටි කාලයේදී තම සුරත මාගේ හිසට තබා මෙම ජලනන්දන පිරිත කියා සෙත් පැතුවා සත්‍යයි, ඒ සත්‍යානුභාවයෙන් ඒ අම්මාගේ පරලොව ජීවිතයට සෙත, ශාන්තිය, යහපතම සැලසේවා,සතර අපා දුකක් කිසි කලක නොලබත්වා,පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවායි අධිෂ්ඨාන කරමි🙏🙏🙏

  • @priyangikamadu6002
    @priyangikamadu6002 2 ปีที่แล้ว +11

    සියලු ම බන්ධන දෝෂ කැපේවා!!!!🙏

  • @Akila25078
    @Akila25078 2 ปีที่แล้ว +33

    අපිට වගේම ලෝකෙටම සෙත්වේවා 🙏🙏🙏

  • @user-ko3mc3dx9k
    @user-ko3mc3dx9k 2 ปีที่แล้ว +23

    මෙ ජලනන්දන පිරිතෙ බලෙන් ලෝකයෙ බෝවී. ඇති කොවිඩ් 19 වයිරසය මුලු ලෝකයෙන්ම තුරන් වි ලෝකවාසි සැමට සෙතක් ශාන්තියක් උදා වේවා 🙂🙏🙏🙏🙏

  • @Prabath-tq3dc
    @Prabath-tq3dc 6 หลายเดือนก่อน +1

    උතුම් ජලනන්දන පිරිත අනුබාව බලයෙන් සතුරු කරදර දුරුවෙවා අන්වින මොඩිවින බන්දන දුරුවෙවා ගෙදර සියලු දෙනාටම පිහිට අරක්සව ලැබෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා

  • @tharangadilhani7695
    @tharangadilhani7695 ปีที่แล้ว +20

    අපේ නිවසේ තියෙන සියලුම ඇස්වහ,කටවහ,දෝෂ අපල උවදුරු සියල්ලම දුරුවේවා

  • @musicrevolutionary2682
    @musicrevolutionary2682 7 หลายเดือนก่อน +10

    අප නිවසේ ඇති සියලු දෝෂ දුරුවී සුබ සෙත වේවා! සියලූම සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏

    • @JanaLalitha3015
      @JanaLalitha3015 6 หลายเดือนก่อน +1

      එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

    • @nayomithanuja8253
      @nayomithanuja8253 4 หลายเดือนก่อน

      මේ ජල නන්දන පිරිත් බලයෙන් මාගේ සියලු අනවිනකොඩිවින,ලෙඩ රෝග සියල්ල දුරුවේවා

  • @chamindakumara146
    @chamindakumara146 ปีที่แล้ว +16

    අප නිවසේ තිබෙන සියලුම ග්‍රහ දෝෂ දුරු වේවා..........

  • @rasnivibodasewmini8254
    @rasnivibodasewmini8254 5 หลายเดือนก่อน +1

    උතුම් ජලනන්දන පිරිතේ බලයෙන් මගේ පුතු පැටියගේ වෙෙරස් තත්වය ඉක්මනින් සුවපත් වේවා.මගේ දරුවට මෙන්ම ලෝකවාසි සියලු දෙනාම සුවපත් වේවා 🙏🙏

  • @hasininiranjala5340
    @hasininiranjala5340 ปีที่แล้ว +13

    මෙම ජලනන්දන පිරිත ආනුභාවයෙන් මාගේ තාත්තාට ඇති අසනීප අපල උපද්‍රව කොඩිවින හූනියම් අමුනුශ්‍ය දෝෂ සියල්ල දුරු වේවා 🙏🙏🙏
    මාගේ නිවැසියන්ටත් ලෝක වාසී ඔබ සැමටත් යහපතක්ම වේවා 🙏

  • @warnakulasuriyajustinfrena8497
    @warnakulasuriyajustinfrena8497 ปีที่แล้ว +12

    සියළුම දෝස් දුරුවී සෙතක්ම වේවා. සියලු පැතුමන් සපල වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු

  • @dinujayadanthanarayana1414
    @dinujayadanthanarayana1414 3 ปีที่แล้ว +140

    මටද මගේ පවුලේ සැමටද ලෝක වාසී සියළු දෙනාටම මේ පිරිත් බලෙන් සියළු ලෙඩ රෝග දුරුවී අණවින කොඩිවින ග්‍රහ දෝෂ දුරුවී සෙතක් ශාන්තියක් උදාවේවා තෙරුවන්සරණයි

    • @rangagnanaka5960
      @rangagnanaka5960 2 ปีที่แล้ว +1

      👍 👍 👍 ❤️

    • @HasalakaProduction
      @HasalakaProduction ปีที่แล้ว

      සියලු සත්ත්වයෝ සුවපත් වේවා

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว +1

    මෙ පිරිත ශ්‍රවණය කරන.බළයෙන් මටත් ගෙදර aya ටත් ගිහාන් ටත් යහපතක් සෙතක් ශාන්තියක් වෙිවා පව්ලෙ සියලු ම දෙනාටම 🙏🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 2 ปีที่แล้ว +31

    මාගේ .නමස්කාර වෙිවා අපේ පින්වත් සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ලැබේවා දිගාසිරි ලැබේවා මෙි පිරිත් බලයෙන් සියලුම දෙනාට නිදුක් නිරොගි සුවැය ලැබේවා ..මම.හරිම ආසයි ..මෙි පිරිත් ..වැලැට ..සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanmadusanka721
    @dilanmadusanka721 ปีที่แล้ว +7

    මෙ පිරිත් බලයෙන් මගේ දරැවන්ට කර තිබෙන අණවින හුනියන් දුරැ වෙිවා, නිදුක් නිරොගි සුවය ලැබෙිවා
    ෴ඏඏඏ෴෴

  • @leoscarwicramasinghel3701
    @leoscarwicramasinghel3701 2 ปีที่แล้ว +5

    ජනනන්දන පිරිතෙ ආනුභාවයෙන් මාගේ සියලු අපල දුරු වෙවා මාහට යම් කොඩිවිනයක් වෙලා අත්නම් සියලු දොඔස දුරු වෙවා තෙරුවන් සරණයි

  • @peshalamuthu3637
    @peshalamuthu3637 หลายเดือนก่อน +1

    මගේ අම්මාටයී,තාත්තාටයී ,සහෝදරයාටයී,මටයී තිබෙන්නාවූ සියලුම රෝග සහ අමනුශ්‍ය දෝශ ,ප්‍රෙත දෝශ,අනවින ,කොඩීවින ,මේ ජලන්දන පිරිතේ ආනුභාවයෙන් නැති වේවා,අපි සුවපත් වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekanilmini5371
    @nadeekanilmini5371 2 ปีที่แล้ว +36

    සාදු 🙏සාදු 🙏සාදු 🙏මේ පිරිතේ ආනුබාව බලයෙන් මගෙ අම්මාගේ හා මගේ ලෙඩ සුව වී නිදුක් නීරොගී සුවය ලබේවා

    • @sasinduwijesna2705
      @sasinduwijesna2705 ปีที่แล้ว

      Sadu sadu

    • @nilminisamarakoon2569
      @nilminisamarakoon2569 ปีที่แล้ว

      දිනකට 108 වර ගානෙ.. දින 7ක් ...මුහුදු වැලිත් ජලයත් දෙහි ගෙඩි 8 කුත් පිරිත් කර .... වතුර බීමටත්.. වැලි ඉඩමේ ඉහල දෙහි 4ක් ගෙදර කොන් 4ත්... අනිත් 4 ඉඩමේ 4 කොනේ වලදමන්න..

  • @IndikaSudarshana-iq6wj
    @IndikaSudarshana-iq6wj ปีที่แล้ว +7

    මෙ උතුම් ජලනන්දන පිරිතේ අනුබාවයෙන් බලයෙන මගෙ පවුලේ සැමට හා ලෝකවාසි සියලුම දෙනාට නිදුක් නිරොගි සුවය සහ දිර්ඝ ආයුෂ ලැබේවා

  • @sanjeewanipunchihewage7753
    @sanjeewanipunchihewage7753 ปีที่แล้ว +1

    මේ උතුම් ජලනන්දන පිරිතේ බලයෙන්, අනුහසින් , මාගේ හිතේ තියෙන ප්‍රර්තනව මේ පිරිතේ අනුබාවයෙන් ඉශ්ට වේවා ! බුදු සරණයි

  • @sumithnandana2684
    @sumithnandana2684 2 ปีที่แล้ว +1

    Me uthum jalanandhana pirith Balaen mage siyalu kodivina yassa pretha dosha duru wewa mage pawle ayatath mage rate siyalu denata me piritha upakarayakma wewa

  • @manaff9843
    @manaff9843 2 ปีที่แล้ว +6

    ලෝක වාසී සියලු දෙනාටම සෙත සැලසේවා ..

  • @user-qu3tn3fd9p
    @user-qu3tn3fd9p 7 หลายเดือนก่อน +12

    මගෙ අච්චිට වැලදි දිබ්බෙ රොග මෙම ජලනන්දන පිරිතෙ අනුභාවෙන් ලෙඩ රොග සුපත් වේවා❤

    • @JanaLalitha3015
      @JanaLalitha3015 6 หลายเดือนก่อน +1

      එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

    • @user-sz3nc9dd2p
      @user-sz3nc9dd2p 2 หลายเดือนก่อน

      එසේම වේවා 🙏🙏🙏🙏🙏

  • @Kwd-tt7sb
    @Kwd-tt7sb ปีที่แล้ว +1

    මේ පිරිත බලයෙන් මගේ මල්ලිගේ සරිරයේ සියලු දොස දුරු වෙව් ඉක්මනින් රැකියාවක් ලැබේවා 🙏🙏මගේ අම්මගේ සියලු රෝග දුරු වේවා මගේ නංගිගේ ලෙඩ රෝග දොස දුරු වේවා දරුවෝ ආරක්ෂා කරදෙන්න මාවද ආරක්ෂා කරදෙන්න මගේ නෑදෑයෝ හිත මිතුරන් ආරක්ෂා කරදෙන්න 🙏🙏

  • @deepikanishanthi5597
    @deepikanishanthi5597 2 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු 🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +45

    මේ උතුම් ජල නන්දන පිරිතේ ආනුභාවයෙන් බලයෙන් මගේ පුතාට කිසිදු කරදර‍යක් නොමවේවා!දුක් කරදර දුරු වේවා ! පුතා ආරක්ෂා කරත්වා ! යහපතක්ම වේවා ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! 🙏🙏🙏

    • @pathminipathmini4986
      @pathminipathmini4986 ปีที่แล้ว

      මගේ ගෙදර තියන්න අමුනුෂ්‍ය දෝෂ නැති වේවා මගේදුකබලා දෙමාපියන් රැකදෙන්න සාදුසාදු දෙමාපියනට තියෙන අසනිපය සුවවේවාපතමි

    • @umedaa9294
      @umedaa9294 ปีที่แล้ว

      @@pathminipathmini4986 ඔබගේ දෙමව්පියන්ට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත්තිය ලබත්වා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @x-kullofficial2256
    @x-kullofficial2256 2 ปีที่แล้ว +7

    සදු 🌹🌱🏵️🌷🌻🌼💮🌸💐🌺

  • @dananjaliudenika-mn9mb
    @dananjaliudenika-mn9mb ปีที่แล้ว +1

    ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් මගේ ශරීරයේ තියන සියලුම ලෙඩ රෝගත් , අපලත් දුරු වේවා !!!!!

  • @nadeekawelagedara7466
    @nadeekawelagedara7466 ปีที่แล้ว

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගෙ දරුවා සුවපත් වෙත්වා.එමෙන්ම මගෙ නිවසියන්ද සියලු ලෝ වැසියන්ද කයින් මෙන්ම මනසින්ද සුවපත් වෙත්වා.හරිදේ වැරදි දේ අවභෝධ වේවා ....🙏🙏

  • @mahisala587
    @mahisala587 2 ปีที่แล้ว +25

    බුදු සරනින් මේ දුක් කරදර ප්‍රශ්න වලට මූන දෙන්න ශක්තිය දහිර්ය ලැබේවා🌺🌺🌺

  • @sandyanirmali5782
    @sandyanirmali5782 11 หลายเดือนก่อน +5

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ නිවසේ සිටින සියලුම දෙනා සුවපත් වේවා🙏🙏🙏🙏🙏

  • @user-zf9mv3yh9o
    @user-zf9mv3yh9o 8 หลายเดือนก่อน +1

    මෙම ජලනන්දන පිරිත ආනුබාවෙන් මට කරන්නට යන ගුරුකම් පොල්ගැසීම් සියල්ල අඩපන වී යන්න...එමෙන්ම රටේ අනෙකුත් අයගේද සියලුම ගැටලු නිරාකරනය කර දෙත්වා 🙏🙏

  • @charukanimesha6912
    @charukanimesha6912 7 หลายเดือนก่อน +1

    මෙම ජලනන්දන පිරිත් ආනුබාවයෙන් ලක්ශිත අයියාට ඉක්මනින් සුවය ලැබේවා .සියලුම අණ වින කොඩි වින එයාගේ ශරීරයෙන් ඉවත් වේවා.මේ මොහොතේ පටන් එයාගේ සිතේ ගතේ සියලුම ප්‍ර්ශ්න ඉවත් වේවා අනන්ත බුදු ගුන බලයෙන් ජලනන්දන පිරිතේ ආශිර්වාදය ලැබීමෙන්.මාගේ ආදරණීය විශ්ව මාතාවගේ පිහිට ලක්ශිත අයියට ලැබේවා 🙏🙏

  • @thomes67
    @thomes67 4 หลายเดือนก่อน +7

    මේ උතුම් ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් සච්නි ගෙ සියලුම අණ ව්න බන්දන දෝෂ දුරුවේවා💐💐💐

  • @deepikanishanthi5597
    @deepikanishanthi5597 2 ปีที่แล้ว +21

    සියලු දෙනාටම සෙතක් ම වේවා 🙏🙏🙏🙏

  • @diladew1140
    @diladew1140 ปีที่แล้ว +1

    මටත් මගේ පවුලේ සැමටත් යම්කිසි ග්‍රහදෝෂයක් හෝ අණවින කොඩිවින ඇස්වහ කටවහ දෝෂයක් ඇත්නම් මේ පිරිත් දේශනාවේ බලයෙන් ඒවා විනාශවී සෙතක්ම වේවා..සියලු කරදර දුරුවේවා...ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයී !!!

  • @ajithkumara4620
    @ajithkumara4620 2 หลายเดือนก่อน +1

    මෙම ජලනන්දන පිරිතෙන් ලෝකවාසි හැමෝටම වැලදිලා තිබෙන ලෙඩ රෝග සුවපත් වී ලෝකවාසි හැමෝටම සතුටින් වගේම නීරෝගිව ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @banapadayak1112
    @banapadayak1112 2 ปีที่แล้ว +15

    සියලු සත්වයො නිවනින් සුවපත් වෙත්වා

  • @dumindabandara8523
    @dumindabandara8523 ปีที่แล้ว +4

    ස්වාමින් වහන්ස බුදුන් දැක නිවන් දකින්නට හෙතු වසනා වෙිවා...