ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම බොහොම හොඳ තැනක් මම සයටිකා හැදිලා ප්‍රතිකාර ගත්තා දැන් සුවෙන් ඉන්නවා වෙද මහත්තයාටත් වෛද්‍යතුමියටත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් තෙරුවන් සරණින් දීර්ඝායු වේවා
මගේ අම්මට සයිටිකා රෝගය තිබිල ඇවිදගන්නවත් බැරිව හිටියේ.... මාස 4 පමණ බෙහෙත් කරා දැන් හොදටම සුවයි අවසාන මාසවල මුදල් ගත්තෙත් නෑ බොහොම පින් ඔබතුමාට
මේ වෙදමහතා අපේ පිනට මේ රටේ ඉපදිලා තියෙන්නෙ. ඉන් ප්‍රරොජන ගන්න රෝගියා ටත් පින් තියෙන්නෙ ඕන.මම මේ වෙදක්මින් සුවපත් වු කෙනෙක්
Number eka dennako
ඇත්තටම ගොඩක් හොඳ තැනක් මටත් සනිප වුණා ❤
P. A. සුමනසේන වෙදමහතා වචනයේ පරිසමාප්තියෙන්ම ඉතාමත් දක්ෂ වෙද මහතෙක්. ඒ වගේම ඔහුගේ අඩි පාරේ ගිය ඔහුගේ දියණියද (වෙදමහත්මිය) ඉතා දක්ෂ වෛද්‍යතුමියකි.මම සයිටිකා රෝගයෙන් ප්‍රබල ලෙස වේදනා විඳපු කෙනෙකේ. මෙතනට එන්න කලින් මම මෙරට ප්‍රසිද්ධ බටහිර වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබන්න ගොස් සිටි අයෙකි. MRI scan පරීක්ෂාවෙන් මෙම බටහිර වෛද්‍යවරයාගේ නිගමනය වුයේ මෙය ඉතා විශාල මුදලක් වැය වන ශල්‍යකර්මයකින් පමණක් සුව කල හැකි බවය. සුමනසේන වෙදමහතාගේ ප්‍රතිකර්ම වලින් මාස කිහිපයක් ඇතුලත මම දැන් හොදටම සුවය ලබා තිබේ. මෙම ප්‍රතිකාර සඳහා මොවුන් අය කරනු ලැබුවේ සාධාරණ මුදලකි.විශේෂයෙන්ම සඳහන් කලයුතුයි, මෙහි සිටින සියලුම දෙනා වෙදමහතා, වෙද මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය ඉතාමත් සුහදශීලී සහ ඉතා උවමනාවෙන් සේවය කරන පරිසක් බව පෞද්ගලිකව මම දැකපු දෙයකි.වෙදමහතාටත් වෙදමහත්මියටත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් තෙරුවන් සරණියි.
මිනිස්සු රැවටෙනවා ,ඒකනිසා බෙහෙත් ගත් අය සුවවුනාද කියලා දන්වන්න ඒක ලොකු පිනක්
මම නම් කියන්නෙ කාගෙවත් බොරු අහන්නෙ නැතුව විස්වාසෙන් කරොත් හොද ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙයි.කායිකව විතරක් නෙමේ මෙතනින් මනසත් ගොඩක් දුරට හදනව.වෙද මහත්තය වගේම මැඩමුත් පවුල්ව් අයත් ගොඩක් සුහදශීලී.හැමදේකටම පිං තෙරුවක් සසරනයි ❤❤❤❤❤❤
This is very truth . Anyone can get treatment ments without any dought
තෙරුවන් සරණයි ....සියලුම දෙනාට .නිදුක් නිරෝගී සුවය ලැබේවා .
මගෙන් 7000 ක් ගත්තා
@@sudarmapatirana3081 ඉතිං ඔබගේ අසනීපය සනීප උනාද ..එහෙම සනීප උනානම් ඒ ගැන හිතන්න එපා ..ඔබට නිරෝගී සුවය ලැබේවා .
මගේ තාත්තාගේ අංශභාග රෝගී තත්ත්වය හොද කලේ මේ වෙද මහත්තයා ඇතුළු කාර්ය මණ්ඩලය ඒ government hospital එකෙන් බේරගන්න බෑ කියලා අතහැරලා තියෙද්දී. එහෙම තියෙද්දී මිහිපිට දෙවි කෙනෙක් වගේ වෙද මහත්තයා උදව් කරා තාත්තාට දෙපයින් ආයෙම නැගිටින්න. ඔබතුමාට පිං.
මුන් හොර වෙද්දු මුන් ගාවට යන්න එපා මුන් දන්න මගුලක් නෑ කොන්ද හදනව කියලා පාගලා මොකක්ද කරනවා මම දන්න ලෙඩෙක් ගියා කොන්දට බෙහෙත් ගන්න ඒ මනුස්සයගේ ලෙඩේ වැඩි කරා මුන්ට ඕනේ ලෙඩේ වැඩි කරලා ලේඩාව වැඩිකාලයක් ඒතන තියාගෙන බිල වැඩි කරගන්න යන්නනම් එපා.හොදම දේ හොද ස්නායු ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න.මේ නාකි හොර වෙදා නිකන්වත් බලන්නේ නෑ දුව කියලා කෙනෙක් තමා වෙදකම් කරන්නේ කපටි ගෑනියෙක් මෙලොදෙයක් දන්නේ නෑ ජීවිතකාලෙම ඇදේ ඉන්න ආස කට්ටිය මෙතනට යන්න
Aethakotha huhtige puthoo mee kament walata thogee pilithura kumakda dan sellamatha ahinsaka ledun ganna aepaa
හොදම දේ තමා මන් ඔයාලට කියන්නෙ හොද ස්නායු ඩොක්ටර් කෙනෙක්ව අල්ලලා පෙන්නලා කරන්න පුලුවන් දෙයක් කරන්න. නැත්නම් හොද ස්නායු වෙදමහත්තයෙගෙන් බෙහෙත් ගන්න. මේ වගේ කොදු කඩන තැන් වලට යන්න එපා. ලොකුවට බෝර්ඩ් ගහගෙන ඉන්නවා . පව් අසරන මිනිස්සුන්ගේ ජීවිත විනාස කරනවා
මෙයාගෙ ගෝලයෙක් තමා හෝකන්දර වවුල්කැලේ ඉන්නෙ එතනට බෙහෙත් කරන්න ගිහින් මට කෙලවෙලා ඉන්නෙ හොදටම මුලු කොදුඇටපෙලම අවුල් කරා අපි අසරන කමට යනවා mri එකක් කරලා ඒක අරන් ගියහම කියනවා ඒවා වැඩක් නැතිලු xray එකක් අරන් එන්නලු ඊට පස්සෙ ඒක බල බල කොන්ද ඇදලා පාගනවා. සල්ලිත් ගරනවා හොදට. වැදලා කියන්නම් යන්නනම් එපා මේ වගේ තැන් වලට දැන් ඔපරේසන් කරලවත් හදන්න බැරිලු මගෙ කොන්ද මට තාම අවු 28 මගෙ බෙල්ලෙ අමාරුවක් හැදිලා ගියේ මාව ඉවරටම ඉදර කරා කවුරු හරි යන්න ඉන්නවනම් හොදට හිතලා බලලා යන්න නැත්නම් අමාරුවේ වැටේවි
Hemoma adress ahanawa.Video eka awasanayata kiyanawa.number eka discription eke thiyanawa
අපි දැනට මාස 9 කලින් මෙතනින් මාස 3 ක් නොකඩවා සයිටිකා වලට කියා ප්‍රතිකාර කලා.සියලු උපදෙස් පිළිපැද්දා නමුත් ලැබුන සුවයක් නැහැ. ඔය වෙද මහතා අපේ රෝගියව 1 දවසක් ප්‍රතිකාර කරන තෙල් සාත්තු කරන තැනදි බැලුවෙ නැහැ. දුවයි තව පිරිමි 2 තෙල් සාත්තු කරනවා . අපේ ලෙඩාට මාස 3 ගිහිනුත් හොද නැහැ කිවම එ් දුව අපට වෙනස් කමිකලා එතනට නොඑන විදිහට. අපරාදෙ අපෙ කාලය ශ්‍රමය මුදල් අපතෙ ගියා. මම අත්දැකිමෙන් කියන්නෙ මෙතනට යන්න එපා. බොරැ කරලා එකවරකට 5000 විතර මුදල් ගන්නවා. මාධ්‍යයෙන් කියන මෙි හොර වෙද්දුන්ට වඩා අපේ ගමිවල දෙවිවරැ වගේ වෙදකමි කරන අය ඉන්නවා. දැනට මාසයකට කලින් අපේ ගමෙිම වෙදනිවසකට ගියා එ් මහත්මයාට පින් සිද්ද වෙන්න මගේ ලෙඩාට දැන් ගොඩක් හොදයි. අපි මෝඩයි. ගම පහුකරලා මාධ්‍යට රැවටිලා හොරැන්ට අහු වෙනවා.
කොහෙද ගම කියන්නකෝ
ඒ වෙදමහත්තයාගේ no එක හරි සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන් ද?
can i have the ayurvedic doctor contact no, that got cured your සයිටිකා
Ane loku pinak oya hoda kara gatha weda mdhattayage wisthara tika kiyannako.matath yanna.bohoma pin.mata rassawak kara ganna widihak uth na dan
ඔබව හොද කරපු ඔබේ ගමේ වෙදමහත්මයා ගෙ ලිපිනය දෙන්නකො හුගාක් පිං සිද්ද වෙනව .
Sri Shop kohada
Number eka nedda
Oya danuwath kara eakai fan pin mea wages hora weaddu Dana chanel peanwa deanna yanna eapa
Sciatica හැදිල මමත් ගිය.එක පාරකට 5000ක් ගන්නො..උන හොදකුත් නෑ.ප්‍රතිකාර කරන්නෙත් වෙන අය.මෙයා නෙමෙයි.
@@nethuishani1533 කො
Machan num ekk dnna baid matath thiyenw
@@disnakasandaruwan6992 මෙතන එකද
Ne oyage
@@disnakasandaruwan6992 email please
.මගෙත් කෙනෙක් දැන් මාස 2.හමාරක් ප්‍රතිකාර ගන්නව දැන් එයාට ගොඩක් දුරට හොදයි.❤අවුරුදු හතක් සුව කරන්න බැරි උන කකුල දැන් සීයට අසූවක් විතර හොදයි.
අනේ කවුරැත් යන්න හිතන්නවත් එපා දෙන වද ගැන කියලා වැඩක් නැහැ.එක දවසක් තෙල් ගෑවම සතියක් යනකම් නැගිට ගන්න බැහැ.7000ක් ගත්තා.4 පාරක් ගියා.ගහලා මගේ කොන්ද තැලිලා.ගියෙ එක දනිස්සක අමාරැවට.දැන් දනිස් දෙකම අමාරැයි.ඇවිදින්නත් බැහැ.මේ අය ලෙඩ අළුතෙන් හදනවා.එතකොට දිගටම එතන්ට යන්න වෙනවනෙ.මුන් සල්ලි වලට මිනිස්සු අසරන කරනවා.තෙල් ගනෙ අය උන්ට ඕන විදියට ගාන්නෙ.වෙදා පැත්තක නැහැ.සල්ලි ගන්න විතරයි එන්නෙ.මුන්ට හෙන ගහන්න ඕනෙ.බෙහෙත් කරනවා කියලා ගහලා ගහලා එලියට දානවා.ඇවිදගෙන ගිය මම අද එක තැන් වෙලා දුක් විදිනවා.මුන්ටනම් අහුවෙන්න එපා.
අයියෝ මොන අපරාධයක්ද .ඇයි එක පාරක් ගිහින් නතර වුනේ නැත්තෙ .
බොරු කියන්න එපා අනේ
Thanks oyats
අනේ මායි මහත්තයයි දෙන්නම ගියා මගේ අතේ අමාරැවට මහත්තයගෙ කොන්දට එකෙක් පුලුවන් තරම් තැලුවා දැන් මම වේදනානාශක ගන්නවා වෙදා නම් පලාතක නැහැ ගෝලයට තැන අපි කියන්න ඕන පින් සිද්ද වෙයි බොරැ නම් කරන්න එපා මහත්තයට කසාය ලියන්න වරුවක් කබල් පොතක් පෙරලුවා අනේ දෙයියනේ අපි දෙන්නට රු9900ක් ගත්තා ඇයි මේ අති උතුම් වෙදකමට මේතරම් නිගා කරන්නේ මගේ අතේ වේදනාව තාමත් විදිනවා වෙද මහත්තයෝ හිත හැදෙන්න එන ලෙඩාට අත තියලවත් ඛලන්න යන තැනටවත් පිනක් සිද්ද වෙයි
ඉන්න තැනක ලිපිනය දෙන්න
Video eke awasanayata kiyanawa.olaboduwa.Horana.number eka discriptation eke thiyanawa..Video ekata yatin thiyana loku akuru click karanna
okkotama kalin hoda una kenekge details illagena... e ayata call ekak dila inna...
Apo marankanawane akaparakata 6600 gannawa matan hodatama wediuna aparade behethtika wisikala
සිරා බන්
මොනවටද බේත් ගන්න ගියේ මොකද්ද උනේ?
Sayatika කියන්නේ mokkda?
Namaskar Namaskar Namaskar Lankans
යකෝ බොරු කරන්න එපා මේ රටේ දුප්පත් අහින්සක මිනිසුන්ට.
Godak pin wedathuni budu saranai
ගොඩක් වැදගත් විඩියෝ එකක්
ගිය අය කියල තියෙන්නෙ වැඩක් නෑ කියලා.. ගොඩක් අය සල්ලි කඩාගන්න අය වැඩියි... පරම්පරාගතව එන... හොද තැන් තියෙනවා තවම.. ඒ අය වැඩසටහන් කරන්නෙත් නෑ
කොහෙද tiyenne
address ekath danna
කොහෙද ,ලිපිනය දෙන්න න්න
HIV.ayawa.hodakaranna.puluwanda
ගොඩක් වටිනා වැඩසටහනක්
රැවටෙන්න එපා මෙතන තනිකරම ප්‍රෝඩාවක් කරන්නේ. තරුණ ගැහැණු අයගේ තෙල් ගාලා අත ගාන්නේ කොල්ලො දෙන්නෙක්. වෙද මහතා බලන්නේ වත් නැහැ. උන්ට ඕන විදිහට වැඩ ගැහැණු ලැජ්ජාවෙන් ඇබරෙනවා
Namber eka thiyana kenek ewannako
Video eke awasanaye balanna.adress kiyanawa.number eka discription eke thiyanawa.Video ekata yatin loku akuru click karanna
මමත් මෙතනට ගියා මට එක දවසින්ම එපා උනා වෙදමහත්තයා නෙමෙය් බෙහෙත් කරන්නේ. පුදුම දුකක් දුන්නේ මගේ කොන්දේ එක තැනක් හොදටෝම තැලිලා මට ඒකට වෙන තැන්කින් බෙහෙත් කරන්න උනා .ඒක තාමත් හොදටම හොද නෑ. මස් කඩයක ගියා වගේ දැනුනේ.
😅
kakulen therapuwe nadda.. ehemath karanawa... aspa ganan kiyanne neda...
Ane mamath 2 weeks beheth kara kisima aduwak une naha puduma wedanawak denne lokkai,duwai beheth karanne salli garanawa mun yanna epa mata katu anapu parawal thawath tiyenawa
Sambanada karaganna widiyak nadda
meya wedamahaththayek nemei kohen hari puskola poth tikak hoyagena kiyola paramparika kiyala kallakuth dagena thththai duwai denna boru karanne Ali horu
කොහොමද ඔයා එහෙම කියන්නේ ඒකට හේතුවක් තියෙනවද?
අනෙ ඇත්ත දැන්මෙයාල වීඩියොදානව යන්ඩ එපා සල්ලිකඩාගන්නවතමයි තවතැන්වල අයුතු දෙවලුත් සිදුවෙනව මිනිස්සුන්ට සල්ලි වැඩිවෙනවිට මනුස්ස ගතියටවෙලායනව
Koheda me weda madura thiyenne
නිල 107යි නෙමේ 108 යි. අනික කිහිල්ල යට නෙමෙ ඔයා කියන නිලේ තියෙන්නෙ. හුස්ම හිර කරන්න පුලුවන් පපුව උඩ කිහිල්ල පැත්තට වෙන්න තියෙන්නෙ ඒ ප්‍රධාන නිලයක්. ඒකේ අනු නිලයක් කිහිල්ල යටම නෙමේ ඒ කිට්ටුව තියෙන්නෙ. පාරම්පරික කිවුවට ඒකවත් දන්නෙ නැද්ද. ඇගේ ප්‍රධාන නිල 32න් හැම ලෙඩක්ම අදුරගන්න පුලුවන් නිලය තියෙන්නෙ යටිපතුලේ. නිල වෙදකම කරන්න කලින් හරියට නිල ටික අදුරගෙන එන්න වෙද මහත්තයෝ.
ඔයා දන්නවා ද එතකොට හරියට කරන්න කරන්නකෝ
May I know your contact details please.
ඔයා දන්නවද නිල ගැන..අනේ මටත් ආසයි අහගන්න
TV programme එකේ ඹරුවා රුදාවට Migraine headaches පෙන්නුවේ මැද ඇගිල්ල පොඩි කරනවා වෙද මහත්තයා කියනවා ඇහුනේ වෙද ඇගිල්ල (4 වෙනි ඇගිල්ල) කියලා. මොකද්ද හරි?
මමත් එ් ටික කිහිප සැරයක් බැලුවා නිල තෙරපුම කලේ මැදගිල්ලටද වෙදගිල්ලටද කියලා
meediyawalin mudal labenawanam onema deyak karai. kathawa dolawen gamana payin
Koheda me
Sambanda karaganna widiyak dan nathuwa mona redddata mewa danawada
Ai description eke tiyenne no eka
@@shanikadilrukshi1725 thanks danum dunnata.
මිනිස්සු කියන විදිහට යන්න බයයිනේ. හුගාක් සල්ලි ගන්නවයි කියන්නේ. කතාකරන්නවත් දන්නෑ කියන්නේ මේකමෙන්ට් වල තියෙන්නේ. මමත් යන්න හිතුවා දැන් බයයි
යන්න නම් එපා මමත් ගිහින්අමාරුවෙ වැටිල ඉන්නෙ
ආයුර්වේද කියන්නෙ දේශීය වෙදකමද?
නෑ ඉන්දියාවේ වෙදකම
Thawath horek
මිනිස්සු උපදින්නේ.නිල.උත්තේජනය කිරීමෙන් කියලා කිවුවා.අනේ මන්දා.
මෙතනටම යන්න එපා තනිකරම බොරුවක් කරන්නේ. වෙද මහතා රෝගියාව පරීක්ෂා කිරීමට එනනෙවත් නෑ.
Sciatica kiyana lede opretion walin siyata siyak sanipa wenawa mn awrudu 1i masa 5k sinhala beheth kra meya lgatath masa 2k giya. Dn mn opretion eka krala masa 2k wenwa kisima amaruwak nathuwa mn inwa. Sciatica thiyana kenek opretion krna baya wena epa
Num ekk dnnko oyge
@@disnakasandaruwan6992 mchn ube no eka dipan mn cl ekak gnam
කොහෙන්ද ඔපරේෂන් එක කලේ
අඩෝ බයයි ඕයි😑
@@thisaraprabath4625 😂
Khed inne me mahathya
අනේ මේ වෙද ගෙදර තිබෙන තැන නම්කරන්න.
මේ කමෙන්ට්ස් කියවලා බලලා යන්න ,නැති ලෙඩ හැදෙයි
meke eka comment ekakwath oya dakkada hoda una kenek gana.... ochchara modada
palayan kelawa ganna
මෙතූමා. මහින්ද වැලිකලද?නම දානව නම් හොඳයි
Anmo mewa kranna yanna epa ada mama ekathan wela inne meyage golaya hinda . Hokandara innawa mahinda kyla kenek . Konda uda negala paaganawa . Wade waradila inne mn . E hinda yanna kalin deparak hthala yanna . TH-cam eke inna horuntanm ahuwenna epa
පල් බොරුවක් කරන තැනක්. මම මාස 8 ක් බේත් ගත්තා කොඳු කඩනවා.
ඇයි ඔයා බොරු කියන්නේ
Pissu patta boru.
Oya kiyana
Mamath giya kisima aduvak nam unne ne salli godak gathta vitarai
Boru karanne salli nam gannawa hodata lede hoda wen na
ම්ම්ම්ම්❤
ඇත්තටම බොහොම හොඳ තැනක් මම සයටිකා හැදිලා ප්‍රතිකාර ගත්තා දැන් සුවෙන් ඉන්නවා වෙද මහත්තයාටත් වෛද්‍යතුමියටත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් තෙරුවන් සරණින් දීර්ඝායු වේවා
මගේ අම්මට සයිටිකා රෝගය තිබිල ඇවිදගන්නවත් බැරිව හිටියේ.... මාස 4 පමණ බෙහෙත් කරා දැන් හොදටම සුවයි අවසාන මාසවල මුදල් ගත්තෙත් නෑ බොහොම පින් ඔබතුමාට
මේ වෙදමහතා අපේ පිනට මේ රටේ ඉපදිලා තියෙන්නෙ. ඉන් ප්‍රරොජන ගන්න රෝගියා ටත් පින් තියෙන්නෙ ඕන.මම මේ වෙදක්මින් සුවපත් වු කෙනෙක්
Number eka dennako
ඇත්තටම ගොඩක් හොඳ තැනක් මටත් සනිප වුණා ❤
P. A. සුමනසේන වෙදමහතා වචනයේ පරිසමාප්තියෙන්ම ඉතාමත් දක්ෂ වෙද මහතෙක්. ඒ වගේම ඔහුගේ අඩි පාරේ ගිය ඔහුගේ දියණියද (වෙදමහත්මිය) ඉතා දක්ෂ වෛද්‍යතුමියකි.
මම සයිටිකා රෝගයෙන් ප්‍රබල ලෙස වේදනා විඳපු කෙනෙකේ. මෙතනට එන්න කලින් මම මෙරට ප්‍රසිද්ධ බටහිර වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබන්න ගොස් සිටි අයෙකි. MRI scan පරීක්ෂාවෙන් මෙම බටහිර වෛද්‍යවරයාගේ නිගමනය වුයේ මෙය ඉතා විශාල මුදලක් වැය වන ශල්‍යකර්මයකින් පමණක් සුව කල හැකි බවය.
සුමනසේන වෙදමහතාගේ ප්‍රතිකර්ම වලින් මාස කිහිපයක් ඇතුලත මම දැන් හොදටම සුවය ලබා තිබේ. මෙම ප්‍රතිකාර සඳහා මොවුන් අය කරනු ලැබුවේ සාධාරණ මුදලකි.
විශේෂයෙන්ම සඳහන් කලයුතුයි, මෙහි සිටින සියලුම දෙනා වෙදමහතා, වෙද මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය ඉතාමත් සුහදශීලී සහ ඉතා උවමනාවෙන් සේවය කරන පරිසක් බව පෞද්ගලිකව මම දැකපු දෙයකි.
වෙදමහතාටත් වෙදමහත්මියටත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් තෙරුවන් සරණියි.
මිනිස්සු රැවටෙනවා ,ඒකනිසා බෙහෙත් ගත් අය සුවවුනාද කියලා දන්වන්න ඒක ලොකු පිනක්
මම නම් කියන්නෙ කාගෙවත් බොරු අහන්නෙ නැතුව විස්වාසෙන් කරොත් හොද ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙයි.කායිකව විතරක් නෙමේ මෙතනින් මනසත් ගොඩක් දුරට හදනව.වෙද මහත්තය වගේම මැඩමුත් පවුල්ව් අයත් ගොඩක් සුහදශීලී.හැමදේකටම පිං තෙරුවක් සසරනයි ❤❤❤❤❤❤
This is very truth . Anyone can get treatment ments without any dought
තෙරුවන් සරණයි ....සියලුම දෙනාට .නිදුක් නිරෝගී සුවය ලැබේවා .
මගෙන් 7000 ක් ගත්තා
@@sudarmapatirana3081 ඉතිං ඔබගේ අසනීපය සනීප උනාද ..එහෙම සනීප උනානම් ඒ ගැන හිතන්න එපා ..ඔබට නිරෝගී සුවය ලැබේවා .
මගේ තාත්තාගේ අංශභාග රෝගී තත්ත්වය හොද කලේ මේ වෙද මහත්තයා ඇතුළු කාර්ය මණ්ඩලය ඒ government hospital එකෙන් බේරගන්න බෑ කියලා අතහැරලා තියෙද්දී. එහෙම තියෙද්දී මිහිපිට දෙවි කෙනෙක් වගේ වෙද මහත්තයා උදව් කරා තාත්තාට දෙපයින් ආයෙම නැගිටින්න. ඔබතුමාට පිං.
මුන් හොර වෙද්දු මුන් ගාවට යන්න එපා මුන් දන්න මගුලක් නෑ කොන්ද හදනව කියලා පාගලා මොකක්ද කරනවා මම දන්න ලෙඩෙක් ගියා කොන්දට බෙහෙත් ගන්න ඒ මනුස්සයගේ ලෙඩේ වැඩි කරා මුන්ට ඕනේ ලෙඩේ වැඩි කරලා ලේඩාව වැඩිකාලයක් ඒතන තියාගෙන බිල වැඩි කරගන්න යන්නනම් එපා.හොදම දේ හොද ස්නායු ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න.මේ නාකි හොර වෙදා නිකන්වත් බලන්නේ නෑ දුව කියලා කෙනෙක් තමා වෙදකම් කරන්නේ කපටි ගෑනියෙක් මෙලොදෙයක් දන්නේ නෑ ජීවිතකාලෙම ඇදේ ඉන්න ආස කට්ටිය මෙතනට යන්න
Aethakotha huhtige puthoo mee kament walata thogee pilithura kumakda dan sellamatha ahinsaka ledun ganna aepaa
හොදම දේ තමා මන් ඔයාලට කියන්නෙ හොද ස්නායු ඩොක්ටර් කෙනෙක්ව අල්ලලා පෙන්නලා කරන්න පුලුවන් දෙයක් කරන්න. නැත්නම් හොද ස්නායු වෙදමහත්තයෙගෙන් බෙහෙත් ගන්න. මේ වගේ කොදු කඩන තැන් වලට යන්න එපා. ලොකුවට බෝර්ඩ් ගහගෙන ඉන්නවා . පව් අසරන මිනිස්සුන්ගේ ජීවිත විනාස කරනවා
මෙයාගෙ ගෝලයෙක් තමා හෝකන්දර වවුල්කැලේ ඉන්නෙ එතනට බෙහෙත් කරන්න ගිහින් මට කෙලවෙලා ඉන්නෙ හොදටම මුලු කොදුඇටපෙලම අවුල් කරා අපි අසරන කමට යනවා mri එකක් කරලා ඒක අරන් ගියහම කියනවා ඒවා වැඩක් නැතිලු xray එකක් අරන් එන්නලු ඊට පස්සෙ ඒක බල බල කොන්ද ඇදලා පාගනවා. සල්ලිත් ගරනවා හොදට. වැදලා කියන්නම් යන්නනම් එපා මේ වගේ තැන් වලට දැන් ඔපරේසන් කරලවත් හදන්න බැරිලු මගෙ කොන්ද මට තාම අවු 28 මගෙ බෙල්ලෙ අමාරුවක් හැදිලා ගියේ මාව ඉවරටම ඉදර කරා කවුරු හරි යන්න ඉන්නවනම් හොදට හිතලා බලලා යන්න නැත්නම් අමාරුවේ වැටේවි
Hemoma adress ahanawa.Video eka awasanayata kiyanawa.number eka discription eke thiyanawa
අපි දැනට මාස 9 කලින් මෙතනින් මාස 3 ක් නොකඩවා සයිටිකා වලට කියා ප්‍රතිකාර කලා.සියලු උපදෙස් පිළිපැද්දා නමුත් ලැබුන සුවයක් නැහැ. ඔය වෙද මහතා අපේ රෝගියව 1 දවසක් ප්‍රතිකාර කරන තෙල් සාත්තු කරන තැනදි බැලුවෙ නැහැ. දුවයි තව පිරිමි 2 තෙල් සාත්තු කරනවා . අපේ ලෙඩාට මාස 3 ගිහිනුත් හොද නැහැ කිවම එ් දුව අපට වෙනස් කමිකලා එතනට නොඑන විදිහට. අපරාදෙ අපෙ කාලය ශ්‍රමය මුදල් අපතෙ ගියා. මම අත්දැකිමෙන් කියන්නෙ මෙතනට යන්න එපා. බොරැ කරලා එකවරකට 5000 විතර මුදල් ගන්නවා. මාධ්‍යයෙන් කියන මෙි හොර වෙද්දුන්ට වඩා අපේ ගමිවල දෙවිවරැ වගේ වෙදකමි කරන අය ඉන්නවා. දැනට මාසයකට කලින් අපේ ගමෙිම වෙදනිවසකට ගියා එ් මහත්මයාට පින් සිද්ද වෙන්න මගේ ලෙඩාට දැන් ගොඩක් හොදයි. අපි මෝඩයි. ගම පහුකරලා මාධ්‍යට රැවටිලා හොරැන්ට අහු වෙනවා.
කොහෙද ගම කියන්නකෝ
ඒ වෙදමහත්තයාගේ no එක හරි සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන් ද?
can i have the ayurvedic doctor contact no, that got cured your සයිටිකා
Ane loku pinak oya hoda kara gatha weda mdhattayage wisthara tika kiyannako.matath yanna.bohoma pin.mata rassawak kara ganna widihak uth na dan
ඔබව හොද කරපු ඔබේ ගමේ වෙදමහත්මයා ගෙ ලිපිනය දෙන්නකො හුගාක් පිං සිද්ද වෙනව .
Sri Shop kohada
Number eka nedda
Oya danuwath kara eakai fan pin mea wages hora weaddu Dana chanel peanwa deanna yanna eapa
Sciatica හැදිල මමත් ගිය.එක පාරකට 5000ක් ගන්නො..උන හොදකුත් නෑ.ප්‍රතිකාර කරන්නෙත් වෙන අය.මෙයා නෙමෙයි.
@@nethuishani1533 කො
Machan num ekk dnna baid matath thiyenw
@@disnakasandaruwan6992 මෙතන එකද
Ne oyage
@@disnakasandaruwan6992 email please
.මගෙත් කෙනෙක් දැන් මාස 2.හමාරක් ප්‍රතිකාර ගන්නව දැන් එයාට ගොඩක් දුරට හොදයි.❤අවුරුදු හතක් සුව කරන්න බැරි උන කකුල දැන් සීයට අසූවක් විතර හොදයි.
අනේ කවුරැත් යන්න හිතන්නවත් එපා දෙන වද ගැන කියලා වැඩක් නැහැ.එක දවසක් තෙල් ගෑවම සතියක් යනකම් නැගිට ගන්න බැහැ.7000ක් ගත්තා.4 පාරක් ගියා.ගහලා මගේ කොන්ද තැලිලා.ගියෙ එක දනිස්සක අමාරැවට.දැන් දනිස් දෙකම අමාරැයි.ඇවිදින්නත් බැහැ.මේ අය ලෙඩ අළුතෙන් හදනවා.එතකොට දිගටම එතන්ට යන්න වෙනවනෙ.මුන් සල්ලි වලට මිනිස්සු අසරන කරනවා.තෙල් ගනෙ අය උන්ට ඕන විදියට ගාන්නෙ.වෙදා පැත්තක නැහැ.සල්ලි ගන්න විතරයි එන්නෙ.මුන්ට හෙන ගහන්න ඕනෙ.බෙහෙත් කරනවා කියලා ගහලා ගහලා එලියට දානවා.ඇවිදගෙන ගිය මම අද එක තැන් වෙලා දුක් විදිනවා.මුන්ටනම් අහුවෙන්න එපා.
අයියෝ මොන අපරාධයක්ද .ඇයි එක පාරක් ගිහින් නතර වුනේ නැත්තෙ .
බොරු කියන්න එපා අනේ
Thanks oyats
අනේ මායි මහත්තයයි දෙන්නම ගියා මගේ අතේ අමාරැවට මහත්තයගෙ කොන්දට එකෙක් පුලුවන් තරම් තැලුවා දැන් මම වේදනානාශක ගන්නවා වෙදා නම් පලාතක නැහැ ගෝලයට තැන අපි කියන්න ඕන පින් සිද්ද වෙයි බොරැ නම් කරන්න එපා මහත්තයට කසාය ලියන්න වරුවක් කබල් පොතක් පෙරලුවා අනේ දෙයියනේ අපි දෙන්නට රු9900ක් ගත්තා ඇයි මේ අති උතුම් වෙදකමට මේතරම් නිගා කරන්නේ මගේ අතේ වේදනාව තාමත් විදිනවා වෙද මහත්තයෝ හිත හැදෙන්න එන ලෙඩාට අත තියලවත් ඛලන්න යන තැනටවත් පිනක් සිද්ද වෙයි
ඉන්න තැනක ලිපිනය දෙන්න
Video eke awasanayata kiyanawa.olaboduwa.Horana.number eka discriptation eke thiyanawa..Video ekata yatin thiyana loku akuru click karanna
okkotama kalin hoda una kenekge details illagena... e ayata call ekak dila inna...
Apo marankanawane akaparakata 6600 gannawa matan hodatama wediuna aparade behethtika wisikala
සිරා බන්
මොනවටද බේත් ගන්න ගියේ මොකද්ද උනේ?
Sayatika කියන්නේ mokkda?
Namaskar Namaskar Namaskar Lankans
යකෝ බොරු කරන්න එපා මේ රටේ දුප්පත් අහින්සක මිනිසුන්ට.
Godak pin wedathuni budu saranai
ගොඩක් වැදගත් විඩියෝ එකක්
ගිය අය කියල තියෙන්නෙ වැඩක් නෑ කියලා.. ගොඩක් අය සල්ලි කඩාගන්න අය වැඩියි... පරම්පරාගතව එන... හොද තැන් තියෙනවා තවම.. ඒ අය වැඩසටහන් කරන්නෙත් නෑ
කොහෙද tiyenne
address ekath danna
කොහෙද ,ලිපිනය දෙන්න න්න
HIV.ayawa.hodakaranna.puluwanda
ගොඩක් වටිනා වැඩසටහනක්
රැවටෙන්න එපා මෙතන තනිකරම ප්‍රෝඩාවක් කරන්නේ. තරුණ ගැහැණු අයගේ තෙල් ගාලා අත ගාන්නේ කොල්ලො දෙන්නෙක්. වෙද මහතා බලන්නේ වත් නැහැ. උන්ට ඕන විදිහට වැඩ ගැහැණු ලැජ්ජාවෙන් ඇබරෙනවා
Namber eka thiyana kenek ewannako
Video eke awasanaye balanna.adress kiyanawa.number eka discription eke thiyanawa.Video ekata yatin loku akuru click karanna
මමත් මෙතනට ගියා මට එක දවසින්ම එපා උනා වෙදමහත්තයා නෙමෙය් බෙහෙත් කරන්නේ. පුදුම දුකක් දුන්නේ මගේ කොන්දේ එක තැනක් හොදටෝම තැලිලා මට ඒකට වෙන තැන්කින් බෙහෙත් කරන්න උනා .ඒක තාමත් හොදටම හොද නෑ. මස් කඩයක ගියා වගේ දැනුනේ.
😅
kakulen therapuwe nadda.. ehemath karanawa... aspa ganan kiyanne neda...
Ane mamath 2 weeks beheth kara kisima aduwak une naha puduma wedanawak denne lokkai,duwai beheth karanne salli garanawa mun yanna epa mata katu anapu parawal thawath tiyenawa
Sambanada karaganna widiyak nadda
meya wedamahaththayek nemei kohen hari puskola poth tikak hoyagena kiyola paramparika kiyala kallakuth dagena thththai duwai denna boru karanne Ali horu
කොහොමද ඔයා එහෙම කියන්නේ ඒකට හේතුවක් තියෙනවද?
අනෙ ඇත්ත දැන්මෙයාල වීඩියොදානව යන්ඩ එපා සල්ලිකඩාගන්නවතමයි තවතැන්වල අයුතු දෙවලුත් සිදුවෙනව මිනිස්සුන්ට සල්ලි වැඩිවෙනවිට මනුස්ස ගතියටවෙලායනව
Koheda me weda madura thiyenne
නිල 107යි නෙමේ 108 යි. අනික කිහිල්ල යට නෙමෙ ඔයා කියන නිලේ තියෙන්නෙ. හුස්ම හිර කරන්න පුලුවන් පපුව උඩ කිහිල්ල පැත්තට වෙන්න තියෙන්නෙ ඒ ප්‍රධාන නිලයක්. ඒකේ අනු නිලයක් කිහිල්ල යටම නෙමේ ඒ කිට්ටුව තියෙන්නෙ. පාරම්පරික කිවුවට ඒකවත් දන්නෙ නැද්ද. ඇගේ ප්‍රධාන නිල 32න් හැම ලෙඩක්ම අදුරගන්න පුලුවන් නිලය තියෙන්නෙ යටිපතුලේ. නිල වෙදකම කරන්න කලින් හරියට නිල ටික අදුරගෙන එන්න වෙද මහත්තයෝ.
ඔයා දන්නවා ද එතකොට හරියට කරන්න කරන්නකෝ
May I know your contact details please.
ඔයා දන්නවද නිල ගැන..අනේ මටත් ආසයි අහගන්න
TV programme එකේ ඹරුවා රුදාවට Migraine headaches පෙන්නුවේ මැද ඇගිල්ල පොඩි කරනවා වෙද මහත්තයා කියනවා ඇහුනේ වෙද ඇගිල්ල (4 වෙනි ඇගිල්ල) කියලා. මොකද්ද හරි?
මමත් එ් ටික කිහිප සැරයක් බැලුවා නිල තෙරපුම කලේ මැදගිල්ලටද වෙදගිල්ලටද කියලා
meediyawalin mudal labenawanam onema deyak karai. kathawa dolawen gamana payin
Koheda me
Sambanda karaganna widiyak dan nathuwa mona redddata mewa danawada
Ai description eke tiyenne no eka
@@shanikadilrukshi1725 thanks danum dunnata.
මිනිස්සු කියන විදිහට යන්න බයයිනේ. හුගාක් සල්ලි ගන්නවයි කියන්නේ. කතාකරන්නවත් දන්නෑ කියන්නේ මේකමෙන්ට් වල තියෙන්නේ. මමත් යන්න හිතුවා දැන් බයයි
යන්න නම් එපා මමත් ගිහින්අමාරුවෙ වැටිල ඉන්නෙ
ආයුර්වේද කියන්නෙ දේශීය වෙදකමද?
නෑ ඉන්දියාවේ වෙදකම
Thawath horek
මිනිස්සු උපදින්නේ.නිල.උත්තේජනය කිරීමෙන් කියලා කිවුවා.අනේ මන්දා.
මෙතනටම යන්න එපා තනිකරම බොරුවක් කරන්නේ. වෙද මහතා රෝගියාව පරීක්ෂා කිරීමට එනනෙවත් නෑ.
Sciatica kiyana lede opretion walin siyata siyak sanipa wenawa mn awrudu 1i masa 5k sinhala beheth kra meya lgatath masa 2k giya. Dn mn opretion eka krala masa 2k wenwa kisima amaruwak nathuwa mn inwa. Sciatica thiyana kenek opretion krna baya wena epa
Num ekk dnnko oyge
@@disnakasandaruwan6992 mchn ube no eka dipan mn cl ekak gnam
කොහෙන්ද ඔපරේෂන් එක කලේ
අඩෝ බයයි ඕයි😑
@@thisaraprabath4625 😂
Khed inne me mahathya
අනේ මේ වෙද ගෙදර තිබෙන තැන නම්කරන්න.
මේ කමෙන්ට්ස් කියවලා බලලා යන්න ,නැති ලෙඩ හැදෙයි
meke eka comment ekakwath oya dakkada hoda una kenek gana.... ochchara modada
palayan kelawa ganna
මෙතූමා. මහින්ද වැලිකලද?
නම දානව නම් හොඳයි