ඇවිදින්න බැරි ලෙඩ්ඩු සතියකින් ඇවිද්දවන පුංචි දොස්තර නෝනලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 232

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np หลายเดือนก่อน +11

    උතුම් තෙරුවන් සරණ ආශිර්වාදය .ලැබේවා ඔබතුමාට නිරතුරුව💎☸️💞🌹🙏🙏🙏

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏

  • @sithuminigayani51
    @sithuminigayani51 16 วันที่ผ่านมา +1

    ගොඩාක් පින් වෙද්‍යතුමන් ඇතුලු සැමටත් මේ වීඩියෝව ඉදිරිපත්කල මහත්මයාටත්.තෙරැවන්සරණයි !!! 🙏💐💐💐💐

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏

  • @wasana.8585
    @wasana.8585 หลายเดือนก่อน +3

    ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d หลายเดือนก่อน +6

    ගොඩක්ම පින් ❤❤

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 หลายเดือนก่อน +5

    ඔබ විසින් කරනුලබන මෙම හඳුන්වාදීම ඉතාමත් යහපත් ක්‍රියාවකි.

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි 🙏

  • @MalaniGunasingha
    @MalaniGunasingha หลายเดือนก่อน +4

    Thank you so much dr,Thusars & staff

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 หลายเดือนก่อน +5

    🎉❤ thank you so much Dr

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 หลายเดือนก่อน +2

    thank you doktor

  • @nandaninandani3131
    @nandaninandani3131 หลายเดือนก่อน +5

    මිහිපිට දෙවියෙක් ඔබතුමා බුදුසරණයි දීර්ගායු

    • @shinestar1589
      @shinestar1589 หลายเดือนก่อน

      සත්තකින්ම 🙏🏾🙏🏾🙏🏾

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏

  • @amaaththanayake6158
    @amaaththanayake6158 หลายเดือนก่อน +2

    ඔබතමා ඉතා වටිනා වෛද්ය තුමාකෙනෙක්.ඔතුමාට.අනන්තපින් ලැබේවා!

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි🙏

  • @Mehehe-p9y
    @Mehehe-p9y หลายเดือนก่อน +1

    godak watinawa

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      බොහොම ස්තුතිය 🙏

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd หลายเดือนก่อน +4

    🙏ස්තුති පුදකරම් 🙏

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      නිදුක් නීරෝගී වේවා 🙏

  • @wasanthamadampege3175
    @wasanthamadampege3175 หลายเดือนก่อน +7

    ගොඩාක් වටිනවා මේ තොරතුරු.මම මේවගේ ස්තානයක් ගැන සොයමින් සිටියේ මම ආතරයිට්ස් රෝගයෙන් පෙලෙනවා.දැනට මම වොදෙස් ගතව සිටින්නේ මෑතකදී මා ලංකාවට පැමිණීමට බලාපොරොත්තුව සිටින අතර
    ප්‍රතිකාර ගැනීම සදහා ඔබ මද්‍යස්තානයට පැමිණීමට මා බලාපොරොත්තු වෙමි.ස්තුතියි 🙏

    • @DilaniChaturika
      @DilaniChaturika หลายเดือนก่อน

      ඔබ විදෙස්ගතව දුක් විදලා හම්බකරපු සතයක් ගානෙ හූරන් කාවි මුන් යන්න එපා බොරු කරන්නෙ

    • @activeplushorana300
      @activeplushorana300 หลายเดือนก่อน

    • @SujeeMadhumali
      @SujeeMadhumali หลายเดือนก่อน +1

      mamath එහෙමයි

    • @kavindumadusanka5253
      @kavindumadusanka5253 หลายเดือนก่อน

      හොරණ ලිපිනය එවන්න ​@@SujeeMadhumali

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      අංශබාග හා වෙනත් පැරලයිස් රෝග,ආතරයිටිස් ඇතුලු වෙනත් සංන්දි රෝග සදහා ලොවටම අභියෝග කරන වේගවත් හා සාර්ථකම ප්‍රතිකාර ඇත්තේ හොරණ ඇක්ටිව් ප්ල්ස් භෞතචිකිත්සක හා පුනුරුත්ථාපනය මධ්‍යස්ථානයේ.
      🌻මෙහි විශේෂත්වය වන්නේ භෞතචිකිත්සක ප්‍රතිකාර නිල ප්‍රතිකාර ,ඖෂධීය තෛල ප්‍රතිකාර යන ප්‍රතිකාර තුනම එකට මුසු කර කිරීමයි.
      එමගින් ඉතා සාර්ථක ලෙස රෝගීන් සුව කල හැක.
      🌻ප්‍රතිකාර සදහා දිනයක් හා වේලාවක් වෙන්කරගන්න අදම massage හෝ call කරන්න.
      website ... activepluslk.com
      youtube.. active plus horana
      whatsapp 077 511 39 18 / 071 856 0 956 / 0342267046
      🍇අපගේ ආයතනයට පැමිණ ප්‍රතිකාර ලබා ගන්නේනම්
      🍉ආතරයිටිස් ඇතුලු බෙල්ලේ,කොන්දේ,උරහිස,දනහිස හා අනෙකුත් සන්දි හා මාංශපේශි වේදනවන් සදහා ප්‍රතිකාර කිරීමට පැය 1.5 ක් පමණ ගතවන අතර ඒ සදහා අයකිරීම් රු 3000 ක් පමණි.
      🍅අංශභාගය ඇතුළු අනෙකුත් පැරලයිස් රෝග සදහා ප්‍රතිකාර කිරීමට පැය 3-3.5 ක් පමණ ගතවන අතර ඒ සදහා අය කිරීම රු 3500 ක් පමණි.
      🍎නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නේනම් රෝගය අනුව අයකිරීම රු 6000-7500 ක් අතර වේ.
      🍦කුමන හේතුවක් නිසා අපගේ ආයතනයට ප්‍රතිකාර සදහා පැමිණීමට අපහසු නම්..💥
      🧄හොරණ ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානයේ අවුරුදු ගනනාවක් රෝගීන් දහස් ගනන් සුවපත් කල පාරම්පරික තෛල දැන් ඔබගේ නිවසටම ගෙන්වාගත හැක.
      🍾තෙල් එකක මිල 180ම්ලි රු3456 /ඩිලිවරි රු250 යි.
      🧭ඔබගේ රෝගය පිලිබද විස්තර අපට එවන්න.
      එම රෝග ලක්ෂණ අනුව තෙල් ගල්වන ආකාරය හා භෞත ච්කිත්සක ව්‍යයාම කරන ආකාරය පත්‍රිකාවක් මගින් හා whatsapp ව්ඩියෝ මගින් ලබා දිය හැක.
      🍋තෙල් ගෙදරට ගෙන්වා ගැනීම සදහා නම,ලිපිනය,දුරකතන අංකය එවන්න.
      නිවසට ලැබුනු පසු ගෙවීම් කල හැක.
      🍏තෙල් ගාන විදිය හා භෞත ච්කිත්සක ව්‍යයාම විඩියෝ එවීම සදහා රෝග විස්තර එවන්න.
      🍒රෝගය සුව වෙන තුරු ඔබ සමග රැදී සිටී.
      🍐රෝග පිලිබද ගැටලු වට්සැප් කරන්න.
      වැඩි විස්තර සදහා
      website .. activepluslk.com
      youtube .. active plus horana
      phone .. 071 856 0 956 / 034 22 670 46
      🙏ඉක්මනින් නීරෝගී වේවා.​@@kavindumadusanka5253

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 หลายเดือนก่อน +8

    හරිම වටිනවා 🙏🙏🙏

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา +1

      ස්තුතිය 🙏

  • @madumalidassanayake9836
    @madumalidassanayake9836 หลายเดือนก่อน +11

    මේ තැන ගොඩක් හොදයි.. මගේ නැන්දත් අද හොද වෙලා ඉන්නේ මේ doctor නිසා.. පුලුවන් හැම වෙලාවක ම මේ doctor ඇවිල්ලා එයාලව බලනවා.. ඉන්න කට්ටියත් හරි ම හොදයි. ගොඩක් ස්තූතී doctor මේ කරන සේවයට..❤❤❤

    • @preethiperera9261
      @preethiperera9261 หลายเดือนก่อน

      @@madumalidassanayake9836 බෙහෙත් වලට මිල කීයද

    • @shinestar1589
      @shinestar1589 หลายเดือนก่อน

      පින් පින් පින් 🙏🏾🙏🏾🙏🏾

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      බොහොම ස්තුතිය 🙏

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      ​@@shinestar1589🙏

  • @SmilingBinaryCode-ct7jp
    @SmilingBinaryCode-ct7jp 29 วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි.අපි පොලොන්නරුවේ ම⁣ගෙ තාත්තා පැරලයිස් වෙලා ඉන්නෙ.තනියම යන්න බැ.අපි අපිට පිහිට වෙන්න.

  • @chandaniwisumperuma
    @chandaniwisumperuma หลายเดือนก่อน +2

    ඔබ තුමන් කරන මේ සේවයට ගොඩාක් පින්

    • @activeplushorana300
      @activeplushorana300 หลายเดือนก่อน

      ස්තූතියි නීරෝගී වේවා...❤

    • @srilankanfavourite478
      @srilankanfavourite478 หลายเดือนก่อน +1

      සේවය දන්නෙනැතිව පින් දෙනව

    • @preethiperera9261
      @preethiperera9261 หลายเดือนก่อน

      @@srilankanfavourite478 කියල වැඩක් නෑ දවසට 5500 අය කරනවලු

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 หลายเดือนก่อน +5

    🎉❤ yes thank you

  • @channavlogs9458
    @channavlogs9458 26 วันที่ผ่านมา

    Kohomad wedamahathawa api hamuwenne.danganna puluwanda.

  • @p.j.osegamanasingha3708
    @p.j.osegamanasingha3708 14 วันที่ผ่านมา

    අංශභාග රෝගය සදහා හොදම තැන මෙතනයි.කොන්ද පන නැතිව හිටි මගේ බිරිඳව ගොඩ ගත්තේ මේ ආයතනයයි.

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 หลายเดือนก่อน +1

    සාදූ 🙏🌸🙏 සාදූ 🙏🌸🙏 සාදූ 🙏🌸🙏

  • @siriwanshasomakeerthi3761
    @siriwanshasomakeerthi3761 หลายเดือนก่อน +1

    Oyalage otanata aeannea kohomada

  • @ChannaLenaduwa
    @ChannaLenaduwa หลายเดือนก่อน

    ❤ OBATHUMATA GODAK PIN ❤ ISTHUTHI ❤ THERUWAN SARANAI!!!

  • @jenatteperera9038
    @jenatteperera9038 หลายเดือนก่อน

    Hoda wada satahnak satutui 😊😊😊🙏🙏

  • @ThissaJayasinghe
    @ThissaJayasinghe หลายเดือนก่อน +1

    Bohoma vatinawa.oba thumanta theruvan saranai,siyaluma deviyange pihita labathvaipathami !!!!!

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di วันที่ผ่านมา

      ස්තූතියි .තෙරුවන් සරණයි 🙏🌷

  • @anomadesilva6712
    @anomadesilva6712 หลายเดือนก่อน +5

    ස්තූතියි ඔබ තුමාට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di วันที่ผ่านมา

      ස්තූතියි .තෙරුවන් සරණයි 🙏🌷

  • @AmaNawanjali
    @AmaNawanjali 27 วันที่ผ่านมา

    Godak pin.

  • @PriyankaraSamarakkody-r4w
    @PriyankaraSamarakkody-r4w 22 วันที่ผ่านมา

    Yes sir charges plz

  • @KwstrQ78
    @KwstrQ78 หลายเดือนก่อน +1

    🙏❤

  • @amchandradasa9636
    @amchandradasa9636 หลายเดือนก่อน +6

    බොහොම සතුටුයි මෙහෙම තැනක් ගැන ඇහුවාම
    දිනයක් වෙන්කරගන්න ඔිනද

    • @preethiperera9261
      @preethiperera9261 หลายเดือนก่อน

      @@amchandradasa9636 නැ දවසට 5000 ක් පමණ මුදලක්

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di หลายเดือนก่อน

      ඔව් සඳහන් කර ඇති දුරකථන අංක වලට ඇමතුමක් ලබාදී ඔබට පහසු දිනයක් වේලාවක් වෙන්කර පැමිණෙන්න

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 หลายเดือนก่อน +15

    සිංහල වෙදකම ඉහලට ගෙනි යන්න ලැබේවා ......

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di วันที่ผ่านมา

      ස්තූතියි 🙏 තෙරුවන් සරණයි 🌷

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 หลายเดือนก่อน +1

    Thank you you all God's children May God bless you all

  • @Family.Srilanka
    @Family.Srilanka หลายเดือนก่อน

    Important information

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara หลายเดือนก่อน

    Great

  • @SamanthiDobangaha
    @SamanthiDobangaha 28 วันที่ผ่านมา

    Nàwathila pathikara karana dawasakata kiyak3gannawada ansabaga rogiyak

  • @SriyaniKanthi-p8h
    @SriyaniKanthi-p8h หลายเดือนก่อน +1

    Obata pin

  • @SujathaWijerathna-e1k
    @SujathaWijerathna-e1k หลายเดือนก่อน

    jAYAWEWA !❤❤❤❤

  • @KhanishkaBandara
    @KhanishkaBandara หลายเดือนก่อน +1

    Accident ekak nisa mage atha tikak wada karanawa hodayi, danata 2 year,wenawa, oba thumata puluwanda, mage atha suwa karala denna🙏

  • @wasanachathurangi5827
    @wasanachathurangi5827 หลายเดือนก่อน

    Me koheda mage ammath paralais wela awrudu 3k.phone nu ekak danna puluwanda?

  • @mallika8744
    @mallika8744 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @ThuwanJaleel
    @ThuwanJaleel หลายเดือนก่อน +2

    විශිෂ්ටයි!❤

  • @delicaperara4894
    @delicaperara4894 หลายเดือนก่อน +1

    🙏🙏🙏🎉

  • @lalaniperera2124
    @lalaniperera2124 หลายเดือนก่อน +5

    ආතරයිටිස් රෝගයට ප්‍රතිකාර ගන්න පුලුවන්ද? මම කිරිබත්ගොඩ

    • @wijejay9059
      @wijejay9059 หลายเดือนก่อน

      Call කරලා අහන්න..telephone numbers video eke තිබෙනවා

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di หลายเดือนก่อน +1

      ඔව් පුළුවන් දුරකථන ඇමතුමක් ලබාදී දිනයක්කාර වේලාවක් වෙන් කරවාගෙන පැමිණෙන්නේ

  • @sanjayamaduranga1129
    @sanjayamaduranga1129 18 วันที่ผ่านมา

    Danhissa idimimate puluwande

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di วันที่ผ่านมา

      ඔව් පුළුවන්

  • @leelarodrigo6164
    @leelarodrigo6164 หลายเดือนก่อน +1

    🎉🎉💐💐💐

  • @yoon_xx935
    @yoon_xx935 หลายเดือนก่อน +1

    Godak pin

  • @NewVip-fl8wo
    @NewVip-fl8wo หลายเดือนก่อน

    🙏🙏🙏

  • @LeelaleelatinakodikaraLeelalee
    @LeelaleelatinakodikaraLeelalee หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @RoseDissanayake-gn2vr
    @RoseDissanayake-gn2vr หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉❤

  • @ranjithfernando6953
    @ranjithfernando6953 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏

  • @ruvan5559
    @ruvan5559 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @upulgohagoda6148
    @upulgohagoda6148 วันที่ผ่านมา

    Born tamai

  • @ShamaliFdo-ql6lo
    @ShamaliFdo-ql6lo 5 วันที่ผ่านมา +1

    Kathwa.wage.kriyawenuth.karanawanam.obatharam.devikenek.thawath.natha

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di วันที่ผ่านมา

      ස්තූතියි .තෙරුවන් සරණයි 🙏🌷

  • @jasminhassan941
    @jasminhassan941 หลายเดือนก่อน +4

    තැන කොහේද ලිපිනය කියන්න

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 หลายเดือนก่อน +2

    Obathumata pin sidu wewa!

  • @shinestar1589
    @shinestar1589 หลายเดือนก่อน

    හයියෝ නැති බැරි කෙනෙක් ට කාගේ පිහිටක්‌ ද දෙවියනි..

  • @hpmgamini5854
    @hpmgamini5854 หลายเดือนก่อน +1

    කැඩුම් බිදුම් සදහා ප්‍රතිකාර කරනවද

  • @ChamindaKumara-k6x
    @ChamindaKumara-k6x หลายเดือนก่อน +2

    mama kemathi Adiyapana sudusukam Awassada

  • @RoshaniDilrukshi-y7s
    @RoshaniDilrukshi-y7s หลายเดือนก่อน +1

    Dokta. Obata. Bohoma. Pn😊😊😊

    • @preethiperera9261
      @preethiperera9261 หลายเดือนก่อน

      @@RoshaniDilrukshi-y7s සල්ලි ගන්නවද නොමිලේ ද පින් දුන්නෙ

  • @asankamudalige9589
    @asankamudalige9589 หลายเดือนก่อน

    ලිපිනය එවන්න පුලුවන්ද

  • @inrawathialwis6178
    @inrawathialwis6178 หลายเดือนก่อน +1

    Wedamahathtayata ගොඩාක් pin බුදු සරණයි මමත් වකුගඩු රෝග ledek ඔබ tumata පුළුවන් da mawa.sanipa කරන්න

  • @NalaniXpirea
    @NalaniXpirea หลายเดือนก่อน +1

    මෙවැනි දෙවිවරු වැනි වේද mattheyak innewade කියන්නේ ලොකු washenawak theruwan sarenai

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @RasikaNirogeny
    @RasikaNirogeny หลายเดือนก่อน +7

    ඇත්තට දුප්පත්. කෙනෙක්ට. කර.. ගන්න බැ ලොකු මුදලක් යනවා

  • @gangasurangani4301
    @gangasurangani4301 หลายเดือนก่อน

    Koheda mea theyenne please p nombare danna puluwanda

  • @ShanthiGawarammana
    @ShanthiGawarammana หลายเดือนก่อน +1

    Mage මහත්තයා ansabage hadila inne.දැනට අවුරුදු හතරක් වෙනවා.ඔබ thuma hamuwenna පුළුවන් da?

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di หลายเดือนก่อน

      ඔව් දුරකථන ඇමතුමක් ලබාදී දිනයක් හා වේලාවක් වෙන් කරවා ගෙන පැමිණෙන්න

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 หลายเดือนก่อน +1

    නුවරඑළියටත් ආයුර්වේදක් දාන්න ගොඩක් පින අපිට එන්න යන්න ගොඩක් දුරයි නේ😢

  • @SriyaniHemalatha-dj8nv
    @SriyaniHemalatha-dj8nv หลายเดือนก่อน +3

    අවංක වෙදමහතෙක් සියලු දෙවියන් රැකදේවා බුදුසරණයි

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 หลายเดือนก่อน

    UTHUM THYRUWAN SARANY SIYALU DEVI. PIHITA LABEWA SAMATA EKANTHAYENMA SUWAYA LABEWA BUDU SARANY

  • @HamaroonNisa
    @HamaroonNisa หลายเดือนก่อน +1

    Oba tumaage t no

  • @suchisuba5128
    @suchisuba5128 หลายเดือนก่อน +4

    දවසට 6500

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 หลายเดือนก่อน +5

    වෛද්‍යතුමා ඇතුලු ඔබ සියලු දෙනා කරන සේවයට දළදා සමිදුගේ පිහිට ලැබේවා

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di วันที่ผ่านมา

      ස්තූතියි .තෙරුවන් සරණයි 🙏🌷

  • @IshaniIshani-bu1yp
    @IshaniIshani-bu1yp หลายเดือนก่อน

    Badawa ganna monawada balana sudusukam

  • @niranjalakumari8371
    @niranjalakumari8371 หลายเดือนก่อน

    Godak pin.foctor Mage nahAra gatagasime rogaya Sahaave danis stays gevila. Handi vedanava.mansha pashi vedanava thiyanava.rata enne.kohomada beheth ganne

  • @WasantiPerera
    @WasantiPerera หลายเดือนก่อน

    Kohada me mage duvage konde amaruvak tiyeneva

  • @rojanifernando8517
    @rojanifernando8517 หลายเดือนก่อน

    මෙ වගෙ උතුම් මිනිසු ඉන්නව නෙ සියලු දෙවි පිහිටයි ඔබට

  • @ahinsadulari2316
    @ahinsadulari2316 หลายเดือนก่อน +3

    කූරුණෑගලත් එකක් දමන්න ගොඩක් වටිනව

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j หลายเดือนก่อน

    Godak pin .docter gana danagaathe adai

  • @supunmihiranga925
    @supunmihiranga925 หลายเดือนก่อน

    මට ඔබතුමා මුණගැහෙන්න පුළුවන්ද මගේ කතනා බාද හා කකුලෙ ප්‍රශ්නයක් තියෙනවා මට ඒකට බෙහෙත් කරගන්න පුළුවන්ද ඔබතුමාගේ ෆෝන් නොම්බරයක් දෙනවද

  • @doreenpatricia5261
    @doreenpatricia5261 หลายเดือนก่อน +7

    අනේ මහත්තයෝ මම අහාම්බෙන් වගේ මේ ලින්ක් එක දැක්කේ මම ඉතා උවමනාකමින් මෙහේම තැනක් සොයමින් හිටියේ අනේ අනිවාරයෙන් මට පිලිතුරු දෙන්න ඔබ තුමාට ගොඩාක් පිං මම අවුරුදු ගානක් තිස්සේ උරහිසේ වේදනාවකින් පෙළෙන රෝගියෙක් බෙහෙත් නොකරපු තැනක් නැහැ මම දැන් ඉන්නේ පිට රට මම ලංකාවට ආවොත් මට ත්‍රික්මන්ට් කරගන්න පුළුවන්ද මට නිට්ටාවටම මෙය සුවකර ගන්න ඕනි වේදනා විදලා එයා වෙලා තියෙන්නේ වෙලාවකට මොනවා හරි කරගෙන මැරෙන්නත් හිතිච්ච අවස්ථා අනන්තය මම ඇවිත් බෙහෙත් කරගෙන ආයෙ රට එන්න ඕනි මට කොච්චර කාලයක් ලංකාවේ ඉන්න වෙයිද ඒ විස්තර ටිකක් කියන්න පුළුවන්ද දැනට මෙහේ පිසෝ තෙරපි එහේම කරනවා පෙන්කිලස්බ්ලා එපා වෙලා ඉන්නේ අනේ ඩොක්ට පිං අත්වෙන්න මට උත්තර දෙන්න ස්තූතියි

    • @rachelperaud1945
      @rachelperaud1945 หลายเดือนก่อน +2

      පුතේ වෙද මහත්තයා මේව නොබලන බව ඔබ නොදන්නවා ඇති . ඒකයි ඔබ මේ ඉල්ලීම කරන්නෙ. අමතක කරන්න එපා පුතේ ,අපිට කර්මජ රෝගත් එන බව. ඉතින් ඒ වලටත් අද්‍යාත්මික පැත්තෙන් කටයුතු කරන ගමන්, රෝගයට ප්‍රතිකාර ගන්න. ඔබට ඉක්මන් සුවය ලැබේවා .

    • @DenethEkanayaka-no7eg
      @DenethEkanayaka-no7eg หลายเดือนก่อน

      ඔබ කොහෙ හිටියා ත් කමක් නැහැ ලංකාවට ආවදවසකට මෙම වෙද මහත්තයා හමු වෙන්න යන්න එතකම් ඔයා දිගොඩ කුමාර මහත්තයා ගේ වැඩ සටහන් බලන්න මමත් ඔය විදියට වෙදනාවෙන් දුක් ව්න්දා හැම තැන කිම් ම බෙහෙත් කරාට ලොකු සුවය ලැබුණේ නැහැ ඒ අතරේ තමයි කුමාර මහත්තයාගෙ වැඩ සටහන් වලට සහභාගි වෙලා ගෙදරඉදලාම සුවය ලැබුණේ .මම වයස 54ක මවක් පුතේ ඔබට ත් මෙ දෙව්සුව දේශයේ වැඩ සටහන් බලන්න වැඩි විස්තර දැනගන්න පුලුවන් සැම විටම සොබාදහමත් ඒක්ක කටයුතු කරන්න තෙරුවන් සරණයි දෙවි පිහිට යි ❤️ඔබට ඉක්මන් සුවය ලැබේවා 🌹❤️

    • @lakshmilokuumadulige8845
      @lakshmilokuumadulige8845 หลายเดือนก่อน

      O​@@DenethEkanayaka-no7eg

    • @arunaaruna1151
      @arunaaruna1151 หลายเดือนก่อน +1

      මොකක්ද යකෝ මේ කියන්නේ නොමිලේ කියනවා හැබැයි සමහර බනිනවා සල්ලි ගන්නවා කියලා දවසට 6500ක් ගන්නවාලු ඇත්ත දමේ

    • @induindu2550
      @induindu2550 หลายเดือนก่อน

      Anee..matath...kiyannako....amme...oya...beheth...gaththa...thena...mamath...harima...amaruwen...inne...Atha...amaruwe...mernna...hithila...inne...pin...sidda...wei....oyage...nambare...danna..plz

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 หลายเดือนก่อน +4

    මන් පොකුණුවිට.. අක්කව ටිකක් හොඳ කලා.. සල්ලි නැති නිසා නැවතුන... Pls අඉත් එයා ලෙඩ උනා.. හොඳ කරලා denna බැරිද.. පොඩ්ඩක් සල්ලි අරන්... Pls sir... අක්කා parkinson ලෙඩෙක්

    • @ramiru_vip
      @ramiru_vip หลายเดือนก่อน

      සල්ලි කොච්චර ගන්නවද

    • @thilinideepthika8849
      @thilinideepthika8849 หลายเดือนก่อน

      Parkinson hoda karanawada

    • @suchisuba5128
      @suchisuba5128 หลายเดือนก่อน

      සල්ලි ගොඩක් ගන්නවා​@@ramiru_vip

    • @ramiru_vip
      @ramiru_vip หลายเดือนก่อน

      @@suchisuba5128 ස්තුතියි..මගෙ තාත්තටත් පාකින්සන් තමයි..ගොඩක් මුදල් යනව නම් අපිට අමාරුනෙ කරන්න.🙏🙏🙏🙏🙏

  • @UpeshaVithanage
    @UpeshaVithanage หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv หลายเดือนก่อน +2

    Kema beema navathen nomile nam davasata 6500 ganne avath akka neda

  • @Roshan-i4r
    @Roshan-i4r 22 วันที่ผ่านมา

    නිකමි කොහේද මුදල්ගන්නවා

  • @DP-qu4xw
    @DP-qu4xw หลายเดือนก่อน

    Me koheda ,phone number eka denna puluvan nam godaak vatinava,matath veda maththaya hamuvenna oone

  • @NiroshaSamarasinghe-lb1xd
    @NiroshaSamarasinghe-lb1xd หลายเดือนก่อน

    දුප්පත් අයට නිකන් බෙහෙත් කරන්නෙ නැ බොරැ මාසයක් බෙහෙත් කරන්න එක් ලක්ස පනස් දාහකට වඩා ගන්නවා අපිට හොද වුනේ නැ කෝ හොද වුන කෙ⁣නෙක් ඉන්නවා නමි දාන්නකො

  • @NiroshaSamarasinghe-lb1xd
    @NiroshaSamarasinghe-lb1xd หลายเดือนก่อน

    පැරලයිස් අය සරනයි පවි නිකන් බෙහෙත් කරනවා කියලා බොරැ කියන්න එපා

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 หลายเดือนก่อน +25

    වෙදමහතා හමුවනනෙ කොහොමද මාගෙ පියා පැරලයිස් ව් දැනට අවුරුදු හතක් පමණ වෙනවා අරන් එන්න ඉන්න තැනක් පොන් නම්බර් එක සමග කියන්න තෙරුවන් සරණයි

    • @සංචාරය-ම1ෂ
      @සංචාරය-ම1ෂ หลายเดือนก่อน +2

      Vedio eke yanawa phone number eka

    • @activeplushorana300
      @activeplushorana300 หลายเดือนก่อน

    • @SLPriya-p8z
      @SLPriya-p8z หลายเดือนก่อน

      රාගම කවුද බෙහෙත් කරන්නේ.​@@DilaniChaturika

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน

      මටත් ඩාන්න රාගම නොම්මරය්ස්​@@SLPriya-p8z

    • @MadushaniMadu-l7m
      @MadushaniMadu-l7m หลายเดือนก่อน

      Meke pahalin nambar thiyenawa balanna hodata video eka

  • @ranjaniekokilage6786
    @ranjaniekokilage6786 หลายเดือนก่อน +4

    මගේ ස්වාමිපුරුශයා ට අ0ශබාග රෝගය සෑදී දැනට මාස 7යි. .. දන්න කියන හැමතැනින්ම ප්‍රතිකාර කලා... තවම සුවයක් නෑ.....ඔබගේ රොහලට රැගෙන ඒමට දිනයක් දෙන්න පුලුවන්ද...දකුනු පාදය සෙලවීමටවත් නොහැකියි..

    • @kavindaledirisinghe906
      @kavindaledirisinghe906 หลายเดือนก่อน +1

      නම්බර් දාල තියෙනව.කෝල් එකක් දෙන්න

    • @NiroshaSamarasinghe-lb1xd
      @NiroshaSamarasinghe-lb1xd หลายเดือนก่อน

      දවසකට ර5500 යනවා බෙහෙත්වලට දුප්පත් කියල නිකන් බෙහෙත් කරන්නෙ මාකටින් තමයි

  • @salindadilhan9218
    @salindadilhan9218 หลายเดือนก่อน

    Beheth walata kiuak yanewada .

  • @DmkRanjani
    @DmkRanjani หลายเดือนก่อน

    ගාන තමයි දරන්න අමාරැ දවසකට 3500 ,4000 ගන්නවා

  • @harithadhanayake736
    @harithadhanayake736 หลายเดือนก่อน +1

    කොහෙද තියෙන්නේ

  • @chandaniebonnemaison6210
    @chandaniebonnemaison6210 หลายเดือนก่อน

    අපේ කාලයේ ජීවකයානෙණි, බොහොම පින්.

    • @preethiperera9261
      @preethiperera9261 หลายเดือนก่อน

      @@chandaniebonnemaison6210 නොමිලේ ද බෙහෙත් දෙන්නෙ පින් දෙන්නෙ

  • @SomaKumarihamy
    @SomaKumarihamy หลายเดือนก่อน

    කොහෙද මේ

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      හොරණ ,කොට්ටාව

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      අංශබාග හා වෙනත් පැරලයිස් රෝග,ආතරයිටිස් ඇතුලු වෙනත් සංන්දි රෝග සදහා ලොවටම අභියෝග කරන වේගවත් හා සාර්ථකම ප්‍රතිකාර ඇත්තේ හොරණ ඇක්ටිව් ප්ල්ස් භෞතචිකිත්සක හා පුනුරුත්ථාපනය මධ්‍යස්ථානයේ.
      🌻මෙහි විශේෂත්වය වන්නේ භෞතචිකිත්සක ප්‍රතිකාර නිල ප්‍රතිකාර ,ඖෂධීය තෛල ප්‍රතිකාර යන ප්‍රතිකාර තුනම එකට මුසු කර කිරීමයි.
      එමගින් ඉතා සාර්ථක ලෙස රෝගීන් සුව කල හැක.
      🌻ප්‍රතිකාර සදහා දිනයක් හා වේලාවක් වෙන්කරගන්න අදම massage හෝ call කරන්න.
      website ... activepluslk.com
      youtube.. active plus horana
      whatsapp 077 511 39 18 / 071 856 0 956 / 0342267046
      🍇අපගේ ආයතනයට පැමිණ ප්‍රතිකාර ලබා ගන්නේනම්
      🍉ආතරයිටිස් ඇතුලු බෙල්ලේ,කොන්දේ,උරහිස,දනහිස හා අනෙකුත් සන්දි හා මාංශපේශි වේදනවන් සදහා ප්‍රතිකාර කිරීමට පැය 1.5 ක් පමණ ගතවන අතර ඒ සදහා අයකිරීම් රු 3000 ක් පමණි.
      🍅අංශභාගය ඇතුළු අනෙකුත් පැරලයිස් රෝග සදහා ප්‍රතිකාර කිරීමට පැය 3-3.5 ක් පමණ ගතවන අතර ඒ සදහා අය කිරීම රු 3500 ක් පමණි.
      🍎නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නේනම් රෝගය අනුව අයකිරීම රු 6000-7500 ක් අතර වේ.
      🍦කුමන හේතුවක් නිසා අපගේ ආයතනයට ප්‍රතිකාර සදහා පැමිණීමට අපහසු නම්..💥
      🧄හොරණ ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානයේ අවුරුදු ගනනාවක් රෝගීන් දහස් ගනන් සුවපත් කල පාරම්පරික තෛල දැන් ඔබගේ නිවසටම ගෙන්වාගත හැක.
      🍾තෙල් එකක මිල 180ම්ලි රු3456 /ඩිලිවරි රු250 යි.
      🧭ඔබගේ රෝගය පිලිබද විස්තර අපට එවන්න.
      එම රෝග ලක්ෂණ අනුව තෙල් ගල්වන ආකාරය හා භෞත ච්කිත්සක ව්‍යයාම කරන ආකාරය පත්‍රිකාවක් මගින් හා whatsapp ව්ඩියෝ මගින් ලබා දිය හැක.
      🍋තෙල් ගෙදරට ගෙන්වා ගැනීම සදහා නම,ලිපිනය,දුරකතන අංකය එවන්න.
      නිවසට ලැබුනු පසු ගෙවීම් කල හැක.
      🍏තෙල් ගාන විදිය හා භෞත ච්කිත්සක ව්‍යයාම විඩියෝ එවීම සදහා රෝග විස්තර එවන්න.
      🍒රෝගය සුව වෙන තුරු ඔබ සමග රැදී සිටී.
      🍐රෝග පිලිබද ගැටලු වට්සැප් කරන්න.
      වැඩි විස්තර සදහා
      website .. activepluslk.com
      youtube .. active plus horana
      phone .. 071 856 0 956 / 034 22 670 46
      🙏ඉක්මනින් නීරෝගී වේවා.

  • @ShamaleePeris
    @ShamaleePeris หลายเดือนก่อน

    දැනට මාසෙකට කලින් බෙහෙත් ගත්තා 9000/ගියා😢

    • @klperera8958
      @klperera8958 หลายเดือนก่อน

      හොද වුනාද

  • @AnandaWedisinghe-t8p
    @AnandaWedisinghe-t8p หลายเดือนก่อน

    මුදල් ගන්නවා කියනවා.බෙහෙත්වලට එය ඇත්තද?

    • @chandanidisanayaka5191
      @chandanidisanayaka5191 หลายเดือนก่อน

      Apen nam prathikara walata 2500k gaththa.thel kuppiyata 3000 i.hot water bag ekata 1000i .

  • @sanathjayawikkrama6391
    @sanathjayawikkrama6391 หลายเดือนก่อน +2

    Teliphone number eka l,,,,එවන්නකෝ ,,,අනේ මට ආතරයිටිස් දණිස් දෙකම රිදෙනවා ,,,පුදුම වේදනාවකින් එන්නේ කොච්චර බෙහෙත් ගත්තත් අඩු නෑ ,,,,ගොඩාක් පින් ,,

    • @kavindaledirisinghe906
      @kavindaledirisinghe906 หลายเดือนก่อน

      වීඩියෝ එකේ තියෙනව නම්බර් එක

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 หลายเดือนก่อน +1

    Video eka yana vita thirty yanawa

  • @sandunifailsanduni5522
    @sandunifailsanduni5522 หลายเดือนก่อน

    කොහෙද.දාන්නකො.දැනගන්න.තැන.නොකිව්වාම.ලෙඩ්ඩුඑන්නෙකොහොමද

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      හොරණ කොට්ටාව

    • @ActivePlus-ys3di
      @ActivePlus-ys3di 3 วันที่ผ่านมา

      අංශබාග හා වෙනත් පැරලයිස් රෝග,ආතරයිටිස් ඇතුලු වෙනත් සංන්දි රෝග සදහා ලොවටම අභියෝග කරන වේගවත් හා සාර්ථකම ප්‍රතිකාර ඇත්තේ හොරණ ඇක්ටිව් ප්ල්ස් භෞතචිකිත්සක හා පුනුරුත්ථාපනය මධ්‍යස්ථානයේ.
      🌻මෙහි විශේෂත්වය වන්නේ භෞතචිකිත්සක ප්‍රතිකාර නිල ප්‍රතිකාර ,ඖෂධීය තෛල ප්‍රතිකාර යන ප්‍රතිකාර තුනම එකට මුසු කර කිරීමයි.
      එමගින් ඉතා සාර්ථක ලෙස රෝගීන් සුව කල හැක.
      🌻ප්‍රතිකාර සදහා දිනයක් හා වේලාවක් වෙන්කරගන්න අදම massage හෝ call කරන්න.
      website ... activepluslk.com
      youtube.. active plus horana
      whatsapp 077 511 39 18 / 071 856 0 956 / 0342267046
      🍇අපගේ ආයතනයට පැමිණ ප්‍රතිකාර ලබා ගන්නේනම්
      🍉ආතරයිටිස් ඇතුලු බෙල්ලේ,කොන්දේ,උරහිස,දනහිස හා අනෙකුත් සන්දි හා මාංශපේශි වේදනවන් සදහා ප්‍රතිකාර කිරීමට පැය 1.5 ක් පමණ ගතවන අතර ඒ සදහා අයකිරීම් රු 3000 ක් පමණි.
      🍅අංශභාගය ඇතුළු අනෙකුත් පැරලයිස් රෝග සදහා ප්‍රතිකාර කිරීමට පැය 3-3.5 ක් පමණ ගතවන අතර ඒ සදහා අය කිරීම රු 3500 ක් පමණි.
      🍎නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නේනම් රෝගය අනුව අයකිරීම රු 6000-7500 ක් අතර වේ.
      🍦කුමන හේතුවක් නිසා අපගේ ආයතනයට ප්‍රතිකාර සදහා පැමිණීමට අපහසු නම්..💥
      🧄හොරණ ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානයේ අවුරුදු ගනනාවක් රෝගීන් දහස් ගනන් සුවපත් කල පාරම්පරික තෛල දැන් ඔබගේ නිවසටම ගෙන්වාගත හැක.
      🍾තෙල් එකක මිල 180ම්ලි රු3456 /ඩිලිවරි රු250 යි.
      🧭ඔබගේ රෝගය පිලිබද විස්තර අපට එවන්න.
      එම රෝග ලක්ෂණ අනුව තෙල් ගල්වන ආකාරය හා භෞත ච්කිත්සක ව්‍යයාම කරන ආකාරය පත්‍රිකාවක් මගින් හා whatsapp ව්ඩියෝ මගින් ලබා දිය හැක.
      🍋තෙල් ගෙදරට ගෙන්වා ගැනීම සදහා නම,ලිපිනය,දුරකතන අංකය එවන්න.
      නිවසට ලැබුනු පසු ගෙවීම් කල හැක.
      🍏තෙල් ගාන විදිය හා භෞත ච්කිත්සක ව්‍යයාම විඩියෝ එවීම සදහා රෝග විස්තර එවන්න.
      🍒රෝගය සුව වෙන තුරු ඔබ සමග රැදී සිටී.
      🍐රෝග පිලිබද ගැටලු වට්සැප් කරන්න.
      වැඩි විස්තර සදහා
      website .. activepluslk.com
      youtube .. active plus horana
      phone .. 071 856 0 956 / 034 22 670 46
      🙏ඉක්මනින් නීරෝගී වේවා.

  • @BandaraBogamuwa
    @BandaraBogamuwa หลายเดือนก่อน

    Godak Boru karannea mamath mattu una kottawea pls ekata