වඩේ මිශ්‍රණය සතියක් කල් තියාගන්න විදිය සමඟින් විනාඩි 10න් කඩේ රසට පරිප්පු වඩේ | Crispy Parippu Wade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2022
  • ප්ලේන්ටියයි වඩේ එකයි මෙහෙම කන්න කවුද ආස නැත්තේ. එහෙනම් කඩේ රසටම විනාඩි 10න් ඉතාමත් ඉක්මණින් පරිප්පු වඩේ එහෙමත් නැත්නම් මසාල වඩේ හරියටම හදාගන්න ආස ඔයාලටයි මේ වීඩියෝව. මෙහි රස රහස් කීපයක්ම තියෙනවා ඒ කියන්නේ මේ වඩේ මිශ්‍රණය සතියක් වගේ කල් තියාගෙනත් කන්න පුළුවන් හැබැයි මේ විදියට හදාගත්තොත්. එහෙනම් මුල සිට අගටම බලන් ඉන්නකෝ.
    Subscribe to my TH-cam Channel :
    / @rooeats7
    Watch all my videos (playlist) : www.youtube.co...
    Follow me on:
    Facebook : www.facebook.c....
    Instagram : / eatsroo
    Twitter : / rooeats

ความคิดเห็น • 131

  • @sithumidimalka2352
    @sithumidimalka2352 9 หลายเดือนก่อน +5

    වැස්සෙ සීතලේ ඉන්නකොට නිකමට හිතිලා අක්කගෙ රෙසිපි එකට වඩේ හැදුවා..හරිම රසට ආවා..ප්ලේන්ටියකුත් හදාගෙන මේ දැන් කන ගමන්..ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට ❤️✌️

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 8 หลายเดือนก่อน +5

    හරිම පැහැදිලි ලස්සන විස්තර කිරීමක්.👍 අත් ගුණය තියන අම්මා කෙනෙකුගේ අත් දෙකකින් කෑම හදන විදිය බලන්න හරිම ආසා හිතෙනවා. ☺️ මමත් මේ විදියට වඩේ හැදුවා මයිසූර් පරිප්පු වලින්. 😊 බොහොම ස්තුතියි... අම්මාට සහ දියණියට! ❤

  • @vithmiomesha9213
    @vithmiomesha9213 ปีที่แล้ว +11

    කල් තියාගන්න එකනම් හරි වටිනවා 👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 2 หลายเดือนก่อน +1

    ඉදිරිපත් කිරීම හොඳයි .

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 ปีที่แล้ว +9

    හරිම ආසාවෙන් බැලුවා ස්තූතියි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍❤️😍

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว +3

    නියම රෙසිපි එක හරියටම කියල දුන්නා ජයවේවා

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට🥰💐🥰

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว +2

    හරිම සතුටින් වීඩියෝ එක බැළුවා. ගොඩාක්ම ස්තුතියි..! 🙏

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 วันที่ผ่านมา +1

    Hari rasa patai duwe.❤

    • @rooeats
      @rooeats  2 วันที่ผ่านมา

      Thank you Aunty❤️❤️❤️

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +2

    බෙහෙවින් ස්තුතියි ඔබට.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @mojonewslk
    @mojonewslk 10 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම වටිනා විඩියෝ එකක් ලස්සනයි

    • @rooeats
      @rooeats  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි😍😍😍

  • @ranjanekaldera7001
    @ranjanekaldera7001 ปีที่แล้ว +2

    රසම පාටයි. හදලා බලන්න නම් .ස්තුතියි ජෙසුපිහියි ..

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට බුදු සරණයි🙏💐❤️

  • @anukumari1196
    @anukumari1196 ปีที่แล้ว +3

    හරිම රස පාටයි .👍😍😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @m.achandralatha6847
    @m.achandralatha6847 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @manelfonseka4648
    @manelfonseka4648 10 หลายเดือนก่อน

    Thank you very clear demonstration

  • @mekulugunathilake7019
    @mekulugunathilake7019 ปีที่แล้ว +1

    Thanks, thiyagena kanna puluwan widiyak baluwe...

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Me mishranaya hadala frig eka tiyagena awashya welawata badala ganna dear❤️❤️❤️

  • @senawirathn.madumali7801
    @senawirathn.madumali7801 ปีที่แล้ว +2

    මම හදනව මෙහෙම හරිම රසයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      නියමයිනේ❤️😍😍

  • @RemiseRemise
    @RemiseRemise 3 หลายเดือนก่อน

    Super,...tks.

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +2

    Thanks

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 ปีที่แล้ว +1

    Very interesting looking great
    Simple and easy

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thanks a lot 😊🥰

  • @roserabel8400
    @roserabel8400 ปีที่แล้ว +1

    Thank you very nice ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you too🥰🥰

  • @praveen_theekshana
    @praveen_theekshana ปีที่แล้ว +1

    Thanks dear ...❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Welcome 😊😍😍

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +2

    ෂෝක් ...හරි අගෙයි නේ.😂😂❤❤ස්තූතියි ඔයාට..

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි😍😍😍

  • @sampathharischandra5513
    @sampathharischandra5513 หลายเดือนก่อน +1

    Tanks akki 🎉🎉😅😅

    • @rooeats
      @rooeats  หลายเดือนก่อน

      😍😍😍

  • @heemapadmalatha7438
    @heemapadmalatha7438 ปีที่แล้ว +2

    ඔයාට ආදරෙන් සුභ පතනවා ඔයා කියලා දුන්නු විදියට මම කැවුම් හැදුවා හොදම හොදයි බොහොම ස්තූතියි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      හරිම සතුටුයි බොහොම ස්තූතියි❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    බලනකොටම තේඩරනව නියමයි කියල ස්තුතියි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

    • @dewanipathirage2646
      @dewanipathirage2646 ปีที่แล้ว

      How many grams of kadala parippu?

  • @user-ru3li9yc2v
    @user-ru3li9yc2v 11 หลายเดือนก่อน +1

    Thenks❤

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      😍😍😍

  • @nilminiudayangani8560
    @nilminiudayangani8560 ปีที่แล้ว +3

    Wooow ❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you❤️❤️❤️

  • @anushasudarshani8213
    @anushasudarshani8213 10 หลายเดือนก่อน +1

    මාත් ආසම කෑමක් හදන්නන්කෝ මාත්😊....ගොඩක් ස්තුතී...ඔයාට❤️❤️❤️🌹🌹🌹🌹🌹

    • @rooeats
      @rooeats  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว +2

    Thanks Thanks Thanks 🙏
    Yummy 😋❤️😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Thank you😍😍😍

  • @amilajayasuriya4827
    @amilajayasuriya4827 ปีที่แล้ว +2

    Lassana Voice ekao❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you❤️❤️❤️

  • @nimanthasagara2016
    @nimanthasagara2016 ปีที่แล้ว +3

    ඔබට , ඔබේ අම්මාට සහ පවුලේ සැමට සුබ ම සුබ නව වසරක් බවට මේ 2023 නව වර්ෂය පත්වේවා . ඔබේ චැනල් එක ඉතාම ජනප්‍රිය YTB චැනල් එකක් බවට සියලු ජනතාවගේ ආකර්ෂණයට පත්වෙන ඉතා සාර්ථක චැනල් එකක් වේවා ! සැබවින්ම මේ චැනල් එක ඒ සදහා ඉතා සුදුසුයි . ඔබට ජය !

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතියි ඔබගේ ආදරණීය කමෙන්ටුවට ඩියර්❤️❤️❤️ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියළු සිතුම් පැතුම් ඉටු වේවා💐🥰🥰

    • @nimanthasagara2016
      @nimanthasagara2016 ปีที่แล้ว +1

      @@rooeats 👍👍👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      😍😍😍

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 16 วันที่ผ่านมา

    Wade godak wela ctispi gathiya thiyanne kohomada

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    නියමයි අක්කි බෝලේ තෑන්ක්ස් ආදරෙයි ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🙏🙏🙏🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගෝ😍😍😍

  • @sithsanda1066
    @sithsanda1066 ปีที่แล้ว +2

    Wade mixcher එක frige එකේ normal kotaseda තියන්නේ මිස්

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Ow dear❤️❤️❤️

  • @harshabahardeen8202
    @harshabahardeen8202 ปีที่แล้ว

    Can you please tell us the quantity of the kadala parippu ?

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @indiragandhi8988
    @indiragandhi8988 ปีที่แล้ว +1

    What z d difference between putting rice flour and wheat flour

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      Wheat flour has gluten which helps hold together while just using rice flour would break apart when frying.

  • @kanchanaherath5234
    @kanchanaherath5234 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  10 หลายเดือนก่อน

      😍😍😍

  • @awanthiushani3675
    @awanthiushani3675 ปีที่แล้ว +1

    වෙනස් විදියක්. හදලා බලන්නම්කො

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම ඩියර්🥰🥰🥰

  • @dammikasandun9308
    @dammikasandun9308 ปีที่แล้ว +1

    Happy new year akkii.....

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Nanga Happy New Year❤️❤️❤️

  • @sachigirl8596
    @sachigirl8596 ปีที่แล้ว +1

    Akki banana chips hadala pennant

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Hadamu nango😍😍😍

  • @prasadigomes6650
    @prasadigomes6650 ปีที่แล้ว +2

    ❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😘❤️❤️

  • @manelalwis8525
    @manelalwis8525 11 หลายเดือนก่อน

    Rasai wage.thank you😂😂

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      💐💐💐

  • @asokamalini5188
    @asokamalini5188 ปีที่แล้ว +1

    👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @ManjulaDevi-gq8hn
    @ManjulaDevi-gq8hn 6 หลายเดือนก่อน

    ❤❤

  • @dewanipathirage2646
    @dewanipathirage2646 ปีที่แล้ว +1

    Kadala parippu kochchara gannawada?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      500g dear❤️

  • @uwrodrigo1140
    @uwrodrigo1140 ปีที่แล้ว +1

    Coconut onemada?

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      Coconut dammama harima rasai dear❤️

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs หลายเดือนก่อน +1

    ❤❤,

    • @rooeats
      @rooeats  หลายเดือนก่อน

      ❤️😍😍

  • @dewanipathirage2646
    @dewanipathirage2646 ปีที่แล้ว +1

    Kkadala parippu gram keeyak ganna onida?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      500g dear❤️

  • @bogahawaththageharshi3098
    @bogahawaththageharshi3098 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි නංගී. පොල් එකතු කරන්නේ ඇයි.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      අක්කි පොල් වලින් හරිම රසයක් එනවා❤️❤️❤️මගේ අම්මා හදන්නේම ඔහොම

  • @user-ft5qj9qj8f
    @user-ft5qj9qj8f 10 หลายเดือนก่อน

    • @rooeats
      @rooeats  9 หลายเดือนก่อน

      😍😍😍

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 ปีที่แล้ว +2

    👍👍👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @nimanthasagara2016
    @nimanthasagara2016 ปีที่แล้ว +2

    😋😋😋😋😋😋😋😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      😍😍😍

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 11 หลายเดือนก่อน

    Thankyou මිස් අපි කැමට වඩේ හැදුවම කහපාට ගතිය නැනි ඇයි ඒ

  • @sathsaradinupama8308
    @sathsaradinupama8308 ปีที่แล้ว

    Oyage me blender eka mokadda kiyannako

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Havells💐

  • @anushatharangamala4964
    @anushatharangamala4964 ปีที่แล้ว +1

    පොඩි පරිප්පු ගන්න බැරිද

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      පුළුවන් ඩියර්❤️❤️❤️

  • @gihanchathuranga4556
    @gihanchathuranga4556 ปีที่แล้ว +1

    ම්.....

  • @ThaksilaThaksilathaksila-gi6jr
    @ThaksilaThaksilathaksila-gi6jr 10 หลายเดือนก่อน +1

    ඇයි පාන් පිටි දැම්මෙ

  • @lakminipriyadarshani6935
    @lakminipriyadarshani6935 ปีที่แล้ว

    Dear Roo eats,wade 30k hadanna parippu kochchara ganna onida?ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Kadala parippu nam 350g wage one wenawa mekai oya hadana size eka anuwa ehe mehe wenna puluwan❤️

    • @lakminipriyadarshani6935
      @lakminipriyadarshani6935 ปีที่แล้ว

      @@rooeats ok...

  • @anupabandaranayaka941
    @anupabandaranayaka941 3 หลายเดือนก่อน +3

    අනේ මන් කොච්චර හැදුවත් ක්‍රිස්පි ගතිය නෑහෑනේ එ ඇයි

    • @user-fv9go6eg8s
      @user-fv9go6eg8s 9 วันที่ผ่านมา

      වඩේ ක්‍රිස්පි වෙන්නෙ මද ගින්නේ වැඩිවෙලාවක් බැද ගන්න

  • @ThaksilaThaksilathaksila-gi6jr
    @ThaksilaThaksilathaksila-gi6jr 10 หลายเดือนก่อน

    ටික වෙලාවක් යනකොට පොගනවනෙ

  • @dilinikulathunga3442
    @dilinikulathunga3442 หลายเดือนก่อน

    ඇයි පාන් පිටි දාන්නෙ

  • @nelkaperera1093
    @nelkaperera1093 4 หลายเดือนก่อน

    😆😆😆❤❤👌👌👍👍👍

  • @Pasidukawshalya
    @Pasidukawshalya 2 หลายเดือนก่อน

    Geri

  • @anurawithanage7121
    @anurawithanage7121 ปีที่แล้ว +1

    🍲🍛🍜🍝🥗

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @user-mk7rt6zg9e
    @user-mk7rt6zg9e 7 หลายเดือนก่อน

    පරිප්පු කොච්චරක් ගත්තද කියන්නකෝ.

  • @lakmali1269
    @lakmali1269 ปีที่แล้ว

    කල් තියාගන්නේ බාගේට බැදලාද? නැත්තම් මිශ්‍රණයද?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Mishranaya dear eka hadala frig eke dala tiyan awashya welawata badala ganna❤️

    • @lakmali1269
      @lakmali1269 ปีที่แล้ว

      @@rooeats මම වඩේ හැදුවා එත් කිස්පියට ආවෙි නැනේ හේතුව මොකක්ද

  • @surangisagarika8271
    @surangisagarika8271 10 หลายเดือนก่อน +1

    Crispy වෙන්නේ නැනේ

    • @rooeats
      @rooeats  10 หลายเดือนก่อน

      හෙමින් බදින්න ඩියර් එක පාරට වැඩි ගින්දරේ බැද්දොත් මැද අමුයි. ඒ නිසා අඩු ගින්දරේ වැඩිවෙලාවක් බදින්න

  • @NA-fl7tw
    @NA-fl7tw ปีที่แล้ว +1

    අනේ කොච්චර හැදුවත් crispy වෙන්නෙ බැදලා අරගන්නකන් විතරනෙ.හැබැයි පාන්පිටි දාලා හදලම නෑ,පාන්පිටි දැම්මොත් ගොඩාක් වෙලා crispy ගතිය තියාගන්න පුලුවන් වෙයිද? නිමුනම crispy ගතියක් ඇත්තෙම නෑ අපි හැදුවම,ඇයි එහෙම වෙන්නෙ කියලා කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්,කඩෙන් ගන්න ඒවා ගෙදර ගෙනවත් crispy ගතියට තියෙනවා,මං හැදුවම ඇයි එහෙම නොවෙන්නෙ?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +3

      හේතුව තමයි මඳ ගින්දරේ හෙමින් බදින්න එක පාර පටස් ගාල බැද්දොත් තමයි ඔය ප්‍රශ්නය වෙන්නේ. හෙමින් හෙමින් වැඩි වෙලාවක් බදින්න. පාන්පිටි පොඩ්ඩක් දාන්නේ නම් අතට ඇලවිලා හැඩය හදන්න ඩියර්❤️❤️❤️

    • @isharahettiarachchi786
      @isharahettiarachchi786 7 หลายเดือนก่อน

      අනේ මාත් හැදුවා.මැද්ද අමුයිනෙ.ඇයි එහෙම වෙන්නෙ කියල දෙනවද

    • @NA-fl7tw
      @NA-fl7tw 7 หลายเดือนก่อน

      @@isharahettiarachchi786 හොදට පැතිලි කරන්න වඩේ එක එතකොට හරි යයි dr,පරිප්පු පෙගිලා මදි වුනාමත් එහෙම වෙනවා

  • @chami....3025
    @chami....3025 7 หลายเดือนก่อน +1

    Thanks

    • @rooeats
      @rooeats  6 หลายเดือนก่อน

      😍😍😍