✔️අල ගෙඩියකින් ගෙදර හැමෝම පුදුම කරවන්න Potato fried / Potato Devil / Potato recipe❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2023
  • #alarecipe
    #potatorecipe
    #potatosnack
    #easypotatosnack
    #easysnackrecipe
    #alahadannekohomada
    For more recipe click link down below
    පහල ලින්ක් වලින් අපේ ඇඹුලෙ තවත් රෙසිපි බලන්න පුළුවන්
    👇👇👇👇
    1.
    ✔ පිටි අනන්නෙ නැතුව ගෝදම්බ රොටී විනාඩි 10 න් හදමු Godamba roti |Godamba roti recipe
    • ✔ පිටි අනන්නෙ නැතුව ගො...
    2.✔️ Less oil paratha තෙල් ගොඩක් අඩුවෙන් හරියටම පරාටා හදමු
    • ✔️ Less oil paratha තෙ...
    3. පීනට් බටර්How To Make Peanut Butter| Easy Homemade Peanut Butter
    • ✔පීනට් බටර් ගෙදර හදමු ...
    4.✔️ අවන් බීටර් නැතුව කේක් එකක්| How to Make the Most Amazing Chocolate Cake
    • ✔️ අවන් බීටර් නැතුව කෙ...
    5. ✔️ සව්‍බොරෝ ලිපේ සහ අවන් එකේ හදමු | Sawboro | Sawbora
    • සව්‍බොරෝ ලිපේ සහ අවන් ...
    6. ✔️Sponge cake in a blender | Zebra cake | බ්‍රෙන්ඩර් එකේ සීබ්‍රා කේක්
    • ✔️Sponge cake in a ble...
    7. ✔️How to make oats milk නිරෝගීව ඉන්න ඕට්ස් කිරි වීදුරුවක් බොන්න weight loss drink
    • ✔️ How to make oats mi...
    8. ✔️Perfect Crispy French Fries | වරදින්නේ නැතුව ක්‍රිස්පි ගතියට අල කූරු හදමු |ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්
    • ✔️Perfect Crispy Frenc...
    9.රුලං ටොෆි කඩේ වගේ ගෙදර හදමු | Semolina Toffee | Rava Toffee
    • රුලං ටොෆි කඩේ වගේ ගෙදර... ​​
    10. රසම රස කිරි අලුවා ලේසිම ක්‍රමයකට | Easy Kiri Aluwa Recipe Sinhala | Aluwa
    • රසම රස කිරි අලුවා ලේසි... ​​​
    11.මිල්ක්මේඩ් ගෙදරම හදමු | Homemade Condensed Milk | How to make Condensed Milk at home | Milkmaid
    • මිල්ක්මේඩ් ගෙදරම හදමු ...
    12. No bake easy Cheese cake පහසුවෙන් චීස් කේක් හදමු | How to make cheese cake Home
    • No bake easy Cheese ca...
    13.පීට්සා රසට බර්ගර් | Best Spicy Chicken Pizza Burger
    • පීට්සා රසට බර්ගර් | Be...
    14. ✔ පිටි අනන්නෙ නැතුව ගෝදම්බ රොටී විනාඩි 10 න් හදමු Godamba roti |Godamba roti recipe
    • ✔ පිටි අනන්නෙ නැතුව ගො...
    15. පොලොස් අච්චාරු | Polos Achcharu | Achcharu | සිංහල අච්චාරු | Achcharu Recipe
    • පොලොස් අච්චාරු | Polos...
    16. අඩු වියදමින් පාන් පිටි වලින් රසට පැණි වළලු හදමු | Pani walalu
    • අඩු වියදමින් පාන් පිටි...
    17. විනාඩි 10 න් වේජිටබල් චොප්සි | චොප්සි | Vegetables chopsuey | එළවළු චොප්සුයි | Chop suey recipe
    • වේජිටබල් චොප්සි මෙහෙම ...
    18.රෑට කන්න ක්ෂණිකව හදන ඉන්දියාවේ රාවා අප්පම් | Easy dinner in 15 Minutes | 4 Ingredients Rawa Appam
    • රෑට කන්න ක්ෂණිකව හදන ...
    19. ඩයට්‍ කරන අයට ඕට්ස් පොල් රොටි/No flour oats roti | Coconut Roti/ Oats Healthy Breakfast /Ape Ambula
    • ඩයට්‍ කරන අයට ඕට්ස් පො...
    20.✔️කොල පාටට මුකුණුවැන්න මැල්ලුම්‍ හදන රහස Mukunuwenna mallum
    • ✔️කොල පාටට මුකුණුවැන්...
    21.✔️එක පාරක් හැදුවොත් පුදුම වෙයි No dough pizza / How to make pizza at home පීසා Ape Ambula
    • ✔️එක පාරක් හැදුවොත් ප...
    ...
    Tags
    easy breakfast recipes sinhala
    උදේ කෑමක්
    sri lankan recipes
    sinhala cooking channel
    sri lankan recipe
    sinhala recipes
    sri lankan cooking
    Indian cooking
    Sinhala recipe
    recipe sinhala
    recipe in sinhala
    best recipes
    recipe
    Sri lankan curry
    sri lankan recipe
    food recipe sri lanka
    food recipe in sinhala
    kema recipe
    easy recipes
    recipe sinhala
    Sri lankan recipes
    Easy dinner recipe sinhala
    Easy dinner sinhala
    Easy dinner recipe
    reta kema
    මේකනම් පුදුම රසක් - අල බැදුම හදන රසම විදිය - Potato fried / Potato Devil / Potato recipe
    අල කූරු හදන ඔරිජිනල් රෙසපි එක බොරු වැඩ නැතුව 💓
    ✔ ශ්‍රී ලාංකික ක්‍රමයට අල තෙල් දාලා Sri Lankan Ala thel dala
    ඉක්මනින්ම රසට කන්න අල තෙල් දාන්න මෙහෙම | Potato Tempered Sri Lankan Style | Ala Thel Dala

ความคิดเห็น • 102

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +3

    මම දැන් හිත හිතයි හිටියෙ ඉක්මනින් මොනවද හදාගන්න පුලුවන් කියල.ඒ වෙලාවෙ තමයි මේ දැක්කෙ.ස්තූතියි. මම දැන් යනවා මේව හදන්න.❤❤😊

  • @darmadasadarmadasa5862
    @darmadasadarmadasa5862 ปีที่แล้ว +7

    මමත් හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි 👍👍

  • @user-sl7k
    @user-sl7k ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි දුව මම හදලා තියන්නම්

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +5

    ස්තුතියි 🌹

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 ปีที่แล้ว +7

    මාත් හැදුවා ...රසයි 👌

  • @buddikadinushi932
    @buddikadinushi932 ปีที่แล้ว +1

    Man haduwa aththatama rasai obata sthuuthiy.

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว +3

    Thank you very much dear ❤️👍

  • @SM-gu7qp
    @SM-gu7qp ปีที่แล้ว +2

    thank you!👍👍👍👍👍👍

  • @KgPushpakumara-zo1xh
    @KgPushpakumara-zo1xh 27 วันที่ผ่านมา

    Good Luck akki oyage kema harima harima rasa adarei akki matha wayasa 12i. Akki oyatha puluwanda thipithip hadana lesima kramayak kiyala denna mage nama warsha samanali aditya theruwan saranai akki

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 ปีที่แล้ว

    Tnq

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +2

    ❤❤❤ අද මම හැදුවා හරිම රසයි කෙල්ලේ

  • @kumudicagodellawatta9439
    @kumudicagodellawatta9439 ปีที่แล้ว +1

    Pahasuwen kara ganna puluwan ekak thank you oyata apata kiyala dunnata.Airfryer eke badaganna meka puluwanda?

  • @samankumara9487
    @samankumara9487 ปีที่แล้ว

    Math heduwa.harima rasai

  • @geethanifrenando5089
    @geethanifrenando5089 ปีที่แล้ว

    Thanks oyata lassanata pahadelewa keyala denawa adu weyadamakin hadanna puluwan ne

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t ปีที่แล้ว

    Thank you 👍👍❤❤

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp ปีที่แล้ว

    ස්තුතියි

  • @RuchiraOshan
    @RuchiraOshan ปีที่แล้ว

    thanks akki

  • @WeerasuriyaGunadasa
    @WeerasuriyaGunadasa หลายเดือนก่อน

    Thank you

  • @dilankadilanka2497
    @dilankadilanka2497 ปีที่แล้ว

    Harima rasay

  • @juhidissanayake675
    @juhidissanayake675 ปีที่แล้ว +1

    ස්තුති

  • @ymmskyapa9051
    @ymmskyapa9051 ปีที่แล้ว +5

    ස්තූතියි ගොඩාක්

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 ปีที่แล้ว +2

    ඔබ‍ට ස්තුතියි මමත් හදන්නයි ලැස්ති

  • @roshandesilva567
    @roshandesilva567 ปีที่แล้ว

    Weri nice obata sadaa jaya

  • @freeeducation3587
    @freeeducation3587 9 หลายเดือนก่อน +1

    රසපාටයි😋

  • @surenitennekoon8271
    @surenitennekoon8271 ปีที่แล้ว

    Perfect video❤

  • @raviniperera7293
    @raviniperera7293 ปีที่แล้ว

    Thank uuuuu aniwarenm try karal balanw meka nm 🖤

    • @recipesinhala
      @recipesinhala  ปีที่แล้ว

      Ape ambulath ekka ekathu unata isthuthi ❤️🥰

  • @thanujasamanthi2245
    @thanujasamanthi2245 ปีที่แล้ว +4

    මමත් හැදුවා..ගොඩාක් රසයි...ආයෙත් හදනවා...ස්තුති

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      හා හා කන්න ගොඩාක්.ඔයා හදලා

  • @mrtiger9125
    @mrtiger9125 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว +9

    නියමයි බොහොම ස්තූතියි 👍👍👍

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 ปีที่แล้ว +5

    අප්පේ ලස්සන , කන්නත් ලෝබයි වගේ

    • @ukodd2651
      @ukodd2651 ปีที่แล้ว

      Rulan food

  • @Open_Box
    @Open_Box ปีที่แล้ว +8

    හරිම රසයි වගේ...

  • @prathap_16
    @prathap_16 ปีที่แล้ว +1

    ඒකනමි නියමයිි ..හරිි ලෙහෙසි හදන්න..thank you ..නංගී

  • @pushpasarojani5779
    @pushpasarojani5779 ปีที่แล้ว

    Math haduwa maru 💗

  • @cookwithveena1997
    @cookwithveena1997 ปีที่แล้ว

    good recipe

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    😋😋😋

  • @chandikarunarathne4847
    @chandikarunarathne4847 4 หลายเดือนก่อน

    Mmmmm. Rasa. Paatai❤❤

  • @WeerasuriyaGunadasa
    @WeerasuriyaGunadasa หลายเดือนก่อน

    😊

  • @asishashi4541
    @asishashi4541 ปีที่แล้ว +2

    👌 මරු අපෙ channel akath balala shair කරමු hode

  • @punyasirisilva1503
    @punyasirisilva1503 ปีที่แล้ว +4

    හරිම ඉක්මනට හදාගන්න පුලුවන් හදනවා ඉක්මනටම ස්තුයි කියලා දුන්නට

  • @user-us9jk9dy9x
    @user-us9jk9dy9x หลายเดือนก่อน

    ❤😮නියමයි

    • @recipesinhala
      @recipesinhala  หลายเดือนก่อน

      Thank you 🙏❤️😘

  • @PiyumiKanchana-nz6rr
    @PiyumiKanchana-nz6rr 20 วันที่ผ่านมา

    ❤❤

  • @sesathminnada7135
    @sesathminnada7135 ปีที่แล้ว +2

    හරි ම ලේසි රෙසපි එකක්

    • @recipesinhala
      @recipesinhala  ปีที่แล้ว

      ස්තුතියි ❤️🥰

  • @vinodinidilicia148
    @vinodinidilicia148 ปีที่แล้ว

    Wow.nice idea for our economy

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +2

    Thanks so mach 😋❤❤❤❤👍👍👍👍

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +2

    Oyata godakpin godak istuti pudanawa mewage recipe kiyala denwata teruwansaranin nirogisuwaya dirgausa labewa!!! 🙏🙏🙏❤️

    • @recipesinhala
      @recipesinhala  ปีที่แล้ว +1

      Godak isthuthi ape ambulath ekka ekathu wenawata ❤️oyatath nirogi suwa pathanawa 🙏

    • @isurikaamarasinghe6863
      @isurikaamarasinghe6863 ปีที่แล้ว

      @@recipesinhala w

  • @user-hy6oz5fx9n
    @user-hy6oz5fx9n 5 หลายเดือนก่อน

    Kochchara kaalayak tiyanna puluwanda...?

  • @upamalijayasinha7307
    @upamalijayasinha7307 ปีที่แล้ว +4

    කතාව සහ වැඩ තව ටිකක් ඉක්මන් කලොත් හොඳ යි නේද දුවෙි.

    • @sdds6315
      @sdds6315 ปีที่แล้ว

      Speed ek wadi krl blnn 😂

  • @user-zx8gp5nr5t
    @user-zx8gp5nr5t ปีที่แล้ว

    ❤❤❤

  • @sakunthaladozen5392
    @sakunthaladozen5392 ปีที่แล้ว +2

    මම අද හැදුවා හරිම රසයි. මේ මිශ්‍රණයටම chicken mix කරොත් පුපුරයි ද බදිද්දී

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kanthicharal340
    @kanthicharal340 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️👍

  • @nadarajasebasthian8755
    @nadarajasebasthian8755 ปีที่แล้ว +3

    LOOKS YUMMY 😍😍😍

  • @maryantissera1959
    @maryantissera1959 ปีที่แล้ว +1

    Thank you..all the best...

    • @recipesinhala
      @recipesinhala  ปีที่แล้ว

      Thank you ❤️🥰😘🥰❤️

  • @nelumnethmini1586
    @nelumnethmini1586 ปีที่แล้ว +1

    Akke hal piti badalad gnnona... reply pls..🥰 thankyou akke... ❤️

    • @recipesinhala
      @recipesinhala  ปีที่แล้ว

      Na nangi badinna ona na . Isthuthi ape ambula ekka ekathu unata ❤️🥰

    • @nelumnethmini1586
      @nelumnethmini1586 ปีที่แล้ว

      🥰💐

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    Thanks

  • @dayaniwickramasinghe4823
    @dayaniwickramasinghe4823 ปีที่แล้ว

    Puthe lunu karapincha amu miris dammoth thawath rasa wei neda.

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    ලේසියි පහසුයි

    • @recipesinhala
      @recipesinhala  ปีที่แล้ว

      ස්තුතියි ❤️🥰

  • @theruwansaranai6124
    @theruwansaranai6124 ปีที่แล้ว +1

    නොම්බීවලට.මේගෙදර.මමහදනවා

  • @kanthipushpa1347
    @kanthipushpa1347 4 หลายเดือนก่อน

    හාල් පිටි පැකට් නැතුව ලුස් වලින් බැරිද ,,?

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว

    👌👌👌❤️❤️

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 หลายเดือนก่อน

    Koheda krispi

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 หลายเดือนก่อน

    Rasai kawa

  • @rasikasuraweera3503
    @rasikasuraweera3503 ปีที่แล้ว

    හදලම කියන්නම්කො

  • @jayanthisadamali1196
    @jayanthisadamali1196 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍

  • @amithajayasinha3786
    @amithajayasinha3786 ปีที่แล้ว

    බැදපු.හාල්පිටි.දැම්මාට කමක් නැද්ද

  • @hashiniamaya1330
    @hashiniamaya1330 ปีที่แล้ว +2

    තැන්ක්ස් නංගී ලේසි රෙසපි එකක්.මේක බතල පොඩි කරලා අරන් හදන්න බැරිද?

    • @recipesinhala
      @recipesinhala  ปีที่แล้ว +1

      ඔව්‍ බතල වලිනුත් පුළුවන් . ස්තුතියි අපේ ඇඹුලත් එක්ක එකතු වුනාට ❤️🥰❤️

    • @hashiniamaya1330
      @hashiniamaya1330 ปีที่แล้ว +1

      @@recipesinhala තැන්ක්ස් රිප්ලේ කලාට මම හදලා බලන්නම්. ඔයාට සුභ අනාගතයක් ලැබේවා.

  • @Dinu472
    @Dinu472 ปีที่แล้ว +7

    ඉදිආප්ප පිටි ද ගන්නේ

  • @udayadarshani2125
    @udayadarshani2125 ปีที่แล้ว

    P

  • @dr.dhammikakumarihamy9451
    @dr.dhammikakumarihamy9451 ปีที่แล้ว +1

    මං හැදුවා. පිපුරුවා. හැම තැනම තෙල් විසිවෙලා අතත් පුච්චාගත්තා.
    ඒත් රසයි .

  • @maheswarirathanasooriya4795
    @maheswarirathanasooriya4795 ปีที่แล้ว

    ඉදියප්ප..පිටි..වලින්..පුලුවන්ද

  • @arunisamadara4991
    @arunisamadara4991 ปีที่แล้ว +1

    Pan piti barida

    • @slsupernatural7791
      @slsupernatural7791 ปีที่แล้ว

      th-cam.com/video/pIcFpZNTxD0/w-d-xo.html

    • @nayominayomi4018
      @nayominayomi4018 ปีที่แล้ว

      මටත් තියෙන්නේ ඒ ප්‍රශ්නේ

  • @sesathminnada7135
    @sesathminnada7135 ปีที่แล้ว +2

    මාළු වර්ගයක් ගන්න බැරි ද

    • @recipesinhala
      @recipesinhala  ปีที่แล้ว

      මැදට මාළු දාන්න ත් පුළුවන් , ස්තුතියි ❤️🥰

    • @malikhmalikh1893
      @malikhmalikh1893 ปีที่แล้ว

      මම නම් අදමහදනව

  • @MadhuMadhu-fk8vi
    @MadhuMadhu-fk8vi ปีที่แล้ว +3

    මෙකම අපිට පැනි රසට හදන්න පුලුවන් ද 🤔

    • @dmraja3613
      @dmraja3613 ปีที่แล้ว

      කඩල පිටි.දාන්න.බැරිද

    • @gayani8545
      @gayani8545 ปีที่แล้ว

      Hoda patai hadanawa ani w bs jp

    • @asafernando6290
      @asafernando6290 ปีที่แล้ว +1

      සීනි 500 ක්‌ එකතු කරන්න.
      😂😂

  • @malaramsamy5621
    @malaramsamy5621 ปีที่แล้ว

    Recipe in English plse. Or is it for Hindus only?