මාසයක් උනත් කල් තැබිය හැකි කෙසෙල් මුව සීනි සම්බෝලේ සමඟ කෙහෙම්මලේ කථාව| Keselmuwa Seeni Sambol Recipe
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ย. 2024
- මාසයක් උනත් කල් තැබිය හැකි කෙසෙල් මුව සීනි සම්බෝලේ සමඟ කෙහෙම්මලේ කථාව අරන් ආවා.
Subscribe to my TH-cam Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.co...
Follow me on:
Facebook : www.facebook.c....
Instagram : / eatsroo
Twitter : / rooeats
Ingredients
1 Kesel Muwa (Banana Blossom)
Sri Lankan Noodles (you can use Maggi Noodles or Angel Hair Noodles)
3 Onions
1 Pandan Leaf
Some Garlic and Ginger turned into a paste
Some Maldive Fish
Some Peanuts with the peels removed
1 and a half tbsp of Chili Flakes
1 tsp of Pepper
1 tsp of Chili Powder
Some Turmeric Powder
1 and half tsp of Roasted Curry Powder
A piece of Cinnamon
Some crushed Cardamom and Cloves
A piece of Lemongrass
Some Curry Leaves
Salt
Juice from some Tamarind Seeds
Some Sugar
අනම් මනම් වැල්වටරම් සුරතල්
කතා නෑ. හරිම ලස්සනට කතා කරනවා. අහන් ඉන්න ආසයි.
තෙරුවන් සරණයි ෂා ඒක මරු කටට කෙලත් උනනවා ලංකාවට ගිහින් තමයි හදාගන්න කන්න වෙන්නේ බොහොම ස්තූතියි ඔයාට ඔයාටත් පවුලේ හැම දෙනාටත් සුභ අනාගතයක් වේවා
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
සුපිරි .තෙරුවන් සරණයි අක්කා
හරිම රස කෑමක්... ඔයා හදපු විදිහ වෙනස්..ඒ නිසා හදල බලන්නම ඕනී නංගා.. බොහෝම ස්තූතියි ඔයාට❤️
අක්කි ගොඩාක් කාලෙකින්❤️❤️❤️බොහොම ස්තූතියි අක්කියෝ😘😘😘හදලා රස කියන්නකෝ😘😘😘
මට ඔයාව මේ ලගදි තමා හම්බඋනේ ඔයාව කිවුවට ඔයාගෙ චැනල් එක. හරිම වටින වීඩියෝ ගොඩක් තියනව හිමිං බලන්නංකො සේරම ටික
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️💐💐💐🥰🥰🥰
Excellent Sharing 💯❤️🔥😋👍
Thank you ayya😍😍😍
තව තවත් ගමේ කෑම හදන්න.
අපි ආසයි.
බොහොම ස්තූතියි❤️❤️❤️
ඇත්තටම මේක හරිම රසයි.අපෙ ලොකු අම්මලා මෙ විදියට දානෙකට හැදුව.
Harima rasai, mama heduwa noodles nam nehe.sthuthi oyata puthe .suwapathwewa !
ස්වයං රැකියාවක් ලෙසත් මෙම කෑම aka hadanna puluwanda
දැන් හැදුවා .ගොඩක් රසයි. ❤🌹👍
හරිම ලස්සන යි🌹
බොහොම ස්තුතියි❤❤❤❤
ස්තුති
😍😍😍
Nice voice.man meka haduwa.dawas 3 n ewarai.
Thanks aunty❤
😍😍😍
ස්තූතියි ..❤❤
🥰❤️😍
මේක fridge එකක් නැතුව කල් තියා ගන්න බැරිද චේෆ්
Thank you so much sharing this video 👍❤️
මට නම් මේක ගොඩක් වැදගත් මගේ මහත්තයාට කෑම්ප් එකට යවන්න 🤗 ඔයාට ගොඩක් ස්තූති අක්කි
බොහොම ස්තූතියි නංගා❤️❤️❤️
රටකජු නොදා හැදුවට කමක් නැද්ද. මොකද හාල්මැස්සො බැදුමක් හැදුව ඒකට රටකජු දැම්ම
ඹයාට ගොඞාක ස්තුතියි
Akkea oyalagea appa video akak nadda
ස්තූතියි ඹයාටත් අම්මා ටත්
❤️❤️❤️
Maru maru wisthara karana widiya nam 😂 amathara dewaluth kiyana eka thawath hodai 😁♥️
රස පාටයි 🥰
😍😍😍
Bohoma stutui. Watinawa godak mis dana video. Jesu pihitai.
Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️
Oya hadana kema rasa patai math welavaka hadala balanna Oni
Aniwaryen dear hadala balannako rasa❤️😍❤️
නියමයි අක්කි
බොහොම ස්තූතියි නංගා❤️❤️❤️
Mona kesel muwada gnne mekata akke?
😊
💐💐💐
👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
😍🥰🥰
❤
Woow
Thank you😍😍😍
Okata maggie noodles daal hadanoni.loku noodles bedunama kata kepenawa wage kanakota😢
Ane sweet Oya kiya dena widiya… 🥰❤️❤️
Bohoma sthuthi obata❤️❤️❤️
නියමයි 🥰
Thibbe nathi badaginnakuth awa 😢 rasa patai
❤️😍❤️
খুব সুন্দর হয়েছে লাইক দিলাম ❤❤❤
Thank you😍😍😍
👍👍👍
Math hadala balannamko
😍😍😍
Wow
ඉක්මන් වැඩියි, හෙමින් කියන්න,
👌🏻👌🏻👌🏻
❤❤❤
🥰🥰🥰
Supir wensak
😍😍😍
👍👍👍👍👍😍
❤️❤️❤️
Shaa miyamai
Thank you❤️😍❤️
Patta
❤️❤️🇲🇾🇲🇾
Hi akki.kohomada oyata.
Hodai nango kohomada oyata itin❤️❤️❤️
@@rooeats hodin innawa akki.♥️
❤️❤️❤️