පුතුනේ මේ අහ ගන්න පුතුනේ...Puthune Me Aha Ganna Puthune ~ Sujatha Aaththanayake ~

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2015
  • පුතුනේ මේ අහ ගන්න පුතුනේ...
    පුතුනේ මේ අහ ගන්න...
    මං පොඩි කාලේ...හඳ මාමා කියු
    කථාව මේ අහ ගන්න පුතුනේ...
    පුතුනේ මේ අහ ගන්න පුතුනේ...
    පුතුනේ මේ අහ ගන්න...
  • เพลง

ความคิดเห็น • 673

  • @imangidinanya4297
    @imangidinanya4297 2 ปีที่แล้ว +44

    මව් සෙනෙහස තරම් සෙනෙහසක් මේ ලෝකේ තවත් නෑ. 😃

  • @user-bc3hw5ld7b
    @user-bc3hw5ld7b 10 หลายเดือนก่อน +16

    මගේ අම්මා මාව නිදි කරපු සිංදුව දාලා දැන් මම මගේ පැටියා නිදි කරවනවා

    • @anandasamarawickrama3470
      @anandasamarawickrama3470 3 หลายเดือนก่อน

      ලස්සන ගීතයක්. ශබ්ද පරිපාලනයත් ලස්සන වුණා නම් කොච්චර හොඳද ?

  • @janakathesomart3135
    @janakathesomart3135 2 ปีที่แล้ว +22

    අපේ අම්ම මාව නැලෙව්වෙත් මේ සිංදුව කියල..අද මගේ බබාල නලවන්නෙත් මේ සිංදුව කියල..👌👌👌💞💞💞

    • @imalinisansala1571
      @imalinisansala1571 ปีที่แล้ว +1

      ❤️❤️

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 ปีที่แล้ว

      පද්ද පොඩි පක මාමා එක්ක කැකුලු තලනකොටත් මේ සින්දුව අවට රොඩියො කියනව

    • @wilsonamarashinha-il7kh
      @wilsonamarashinha-il7kh 3 หลายเดือนก่อน

      Api 😅

    • @rathnayakarm9074
      @rathnayakarm9074 22 วันที่ผ่านมา

      Matath ekama thamai

  • @odemeprogres.2554
    @odemeprogres.2554 2 ปีที่แล้ว +38

    මට අම්මා පොඩිකාලේ හැම වෙලේම නිදියද්දී කියන සිංදුව , තාමත් ආසයි . 😊❤👍

  • @priyankathusari9624
    @priyankathusari9624 5 หลายเดือนก่อน +4

    ඒ කාලේ සිංදුවලට ගහන්න සිංදු නෑ

  • @shanipathirana387
    @shanipathirana387 ปีที่แล้ว +13

    මගෙ තාත්තා මේක කියලා මාව චූටි කාලෙ නැලෙව්වා බුදු සරණයි! මගෙ තාත්තට

  • @nadeekapriyadarshani9191
    @nadeekapriyadarshani9191 2 ปีที่แล้ว +23

    හරිම මිහිරි අපූරු ගානයක්.ඔබතුමියගේ කටහඬ හරිම ලස්සනයි .ඔබතුමිය ගායනා කරන හැම ගීතයකටම මම හරිම ආසයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .මගේ පුතා හැමදාම නලවන්නේ මේ ගීතය අහන්න දීලා ඔබතුමියට දීර්ඝායු වේවා .!

  • @user-rj5bb1ce3p
    @user-rj5bb1ce3p 5 หลายเดือนก่อน +2

    මගේ දරුවෝත්...මේ සිංදුව කියලා නිදි කලා .... අද ත්..දරුවන් ගෙ දරුවෝ නලවනවා මේ සිංදුම කිය කියා.සතුටින් .... ආසාවෙන්..❤❤

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 4 ปีที่แล้ว +34

    සුජාත අත්තනායක මහත් මිය මං ආස ගායිකාවක්

  • @kusumarajapaksha70
    @kusumarajapaksha70 2 ปีที่แล้ว +17

    ලස්සනයි අපේ පවුලේ ගොඩක් අය මේ සිංදුවට කැමතී.

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 ปีที่แล้ว +11

    මම ආස කරන ගායිකාවන්ගෙන් එක්කෙනෙක් සුජාතා අත්තනායක . හරිම මියුරු කටහඬක්.මම හරි ආසයි....👩‍❤‍💋‍👩👍👍👍👍👍❤️❤️❤️❤️

  • @prasadlasantha6656
    @prasadlasantha6656 7 หลายเดือนก่อน +11

    අම්මා මතක් උනා..........එදා අම්මා මිය ගිය දවස..............මේ සිංදුව මට අහාන්න බැරි උනා.............😢😢

  • @jdselectricals2733
    @jdselectricals2733 2 ปีที่แล้ว +24

    අම්මලා කියන්නෙ දෙවිවරැ

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 ปีที่แล้ว

      අනුන්ගෙ ලමයින්ට කෙලවලා තමන්ගෙ ලමයි රජ කරවන්ඩ හීන දකින රතු කොල දම් කහ කලු අනේක පාටින් ලෝකෙ දකින යක්ශනියො පිෆුනු ලෝකයක් මේක. ලමා අපචාර කරන ජෙපි ගුරු යක්කු මෙන්ඩිස් නගාල නෝට්ස් හොරකම් කරන මානසික රෝගි ජෙපි යක්කුන්ගෙ කුරුස දඩබිමේ හුකි කියන වලත්ත නයි හෙට ගේමට ලෑස්තිද.
      කෙලවන ගානෙට කදිමට හරියනවා. තව කෙලවපියව්

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 ปีที่แล้ว

      😂😂😂

  • @samanhemakumara1322
    @samanhemakumara1322 ปีที่แล้ว +12

    මගේ පුතු නලවපු ඔබ තුමියට තුරුනුවන්ගෙ සරනයි.

  • @nishaniperera1606
    @nishaniperera1606 3 ปีที่แล้ว +18

    Mage ammath me song eka kiuwa apita❤nice song😍

  • @Ashen__2007
    @Ashen__2007 ปีที่แล้ว +9

    අවුරුදු අටකිම් විතර පස්සේ ආපහු මේ සින්දුව අහන්නේ , මම පොඩි කාලේ හෙන ආසාවෙන් අහපු සින්දුවක් මේක , මට මතකයි අම්මා මම පොඩි කාලේ මේ සින්දුව එයාගේ පෝන් එකේ මම නිදා ගන්න යද්දී දානවා , අම්මා එක්ක ගතකරපු ඒ සුන්දර ලමා කාලය ආපහු මතක් වුණා ආයේහ් මේහ් සින්දුව ඇහුවට පස්සේ... 🙂🖤🙌🏻

  • @rishanoshada2515
    @rishanoshada2515 4 ปีที่แล้ว +10

    කවුද අප්පා මේ වගේ සිංදු වලට unlike කරලා තියෙන්නේ උන් නම් ජාතියක් ජ්ම්මයක් නැති එවුන් තාමා .
    ලස්සන ගිතයක් ❤️❤️🌹

    • @priyanmahesha3738
      @priyanmahesha3738 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

  • @sanjeewasa1774
    @sanjeewasa1774 2 ปีที่แล้ว +9

    මට මේ සිංදුව කට පාඩම් අම්මට 🙏 ස්තූතියි

  • @indikahettiarachchi3053
    @indikahettiarachchi3053 7 หลายเดือนก่อน +3

    ආනේ ගොඩාක් ලස්සන සිංදුවක් ..........❤❤❤❤❤❤❤❤❤

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +15

    බුදුසරණයි !

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 ปีที่แล้ว +44

    ලස්සන සිංදුවක්. වැඩිහිටියෙක් ගයන ළමා සින්දුවක්. එදත් අදත් ජනප්‍රිය අපේ මුවඟ රැඳෙන ගීතයක්...❤️

    • @gunathilakabanda1978
      @gunathilakabanda1978 2 ปีที่แล้ว +1

      හරි ම ලස්සනයි 😍😍😍😍

    • @rashmikanilupul2120
      @rashmikanilupul2120 2 ปีที่แล้ว

      @@gunathilakabanda1978 aàaaàààààààaààaààààaàaààaààaàaàaaàaaàaaààààààà

    • @buddikaprabath3817
      @buddikaprabath3817 2 ปีที่แล้ว

      @@gunathilakabanda1978 11111111111111111111111111111111111111111111111111

    • @siyumisurangi2832
      @siyumisurangi2832 ปีที่แล้ว

      godaaaak pin oyata

    • @siyumisurangi2832
      @siyumisurangi2832 ปีที่แล้ว

      Mai mage lokkith ehema thama ape daruwo nalewwe

  • @amarashi2337
    @amarashi2337 3 ปีที่แล้ว +14

    අහන්න අහන්න ආසම ගීතයක් තමයි ඔබට ජයවේවා තෙරුවන් සරණයි

  • @shiranichandrika4402
    @shiranichandrika4402 3 ปีที่แล้ว +5

    Sujatha madamge okkomo singdu harima lassanieee oba thumiyata deergau wewa,,, theruwan saranaiee

  • @premasirigamage8685
    @premasirigamage8685 ปีที่แล้ว +4

    ඉතාමත් ලස්සන අහන්න පුළුවන් සිංහල සින්දුවක්

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +3

    මගේ.කැමතිම.ගායිකාව.ඔබ.තූමියට..දීර්ගායය‌ුශ.ලැබෙවා

  • @user-xg2oe5xu4l
    @user-xg2oe5xu4l 3 ปีที่แล้ว +105

    තාමත් අහන අය කෝ 🙏🙏

  • @nilupriyadarshani1997
    @nilupriyadarshani1997 5 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි puthune

  • @sahasmethminamina55889
    @sahasmethminamina55889 2 ปีที่แล้ว +22

    I am a big fan of Mrs Sujatha Aththanayaka..But I prefer to hear this song when my mom sings..I am 18 now but still love to sleep with my mother's lullabies

  • @madudishanayaka2550
    @madudishanayaka2550 3 ปีที่แล้ว +7

    ලස්සනයි.

  • @liyanawadugeamilachathuran4967
    @liyanawadugeamilachathuran4967 5 ปีที่แล้ว +43

    ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි සතුටින් කල් ගෙවුවාලු පුතුනේ....❤️

    • @laksiripremalal5013
      @laksiripremalal5013 4 ปีที่แล้ว

      Iœ8

    • @kmjinadasa9286
      @kmjinadasa9286 4 ปีที่แล้ว

      Z I will

    • @creativelanka1001
      @creativelanka1001 3 ปีที่แล้ว

      th-cam.com/video/lrKGMPEmXPs/w-d-xo.html
      රුක්මණි දේවිගේ අවසන් ගමන .
      දැකලා නැති අයටත් බලන්න share කරන්න . හොදයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා .

  • @senaranjith74
    @senaranjith74 3 ปีที่แล้ว +7

    Lassanay

  • @chandanherath662
    @chandanherath662 4 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් apawennethi ගීතයක්

  • @auwe9513
    @auwe9513 10 หลายเดือนก่อน +1

    මගේ දුව නිදා ගන්නේ මෙතුමියගේ මේ, සින්දුව, & ඔන්චිල්ලා තෝටිලි සින්දුව දාලා තිබ්බාම, හිතට පුදුම නිදහසක් තියෙන්නේ ❤❤❤🙏🙏

  • @Himash_0
    @Himash_0 ปีที่แล้ว +11

    This song is in our bloodstream and brings back our good old childhood memories...

  • @chamilakumuduni114
    @chamilakumuduni114 2 หลายเดือนก่อน +1

    මේ දිනවල මගෙ පුතාගෙ පුතා නලවන්නෙ මේ සින්දුව කියමින්.

  • @thusharinilmini3738
    @thusharinilmini3738 3 ปีที่แล้ว +9

    මාත් පුතාලා 3 නැලෙව්වා මේ සිංදුව කියලා

  • @kavithapiumali7751
    @kavithapiumali7751 4 ปีที่แล้ว +51

    මගේ අම්මා මම චූටි කාලෙ ඔඩොක්කුවෙ ඉන්දවගෙන හඳ මාමා පෙන්න පෙන්න ඔය සින්දුව කියලා මාව නැලෙව්වා අද වගේ මතකයි. ❤️❤️ අම්මා ආදරෙයි 😘😘

    • @sriyaniherath3729
      @sriyaniherath3729 4 ปีที่แล้ว +4

      ...

    • @creativelanka1001
      @creativelanka1001 3 ปีที่แล้ว

      th-cam.com/video/lrKGMPEmXPs/w-d-xo.html
      රුක්මණි දේවිගේ අවසන් ගමන .
      දැකලා නැති අයටත් බලන්න share කරන්න . හොදයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා .

    • @asankasanjeewa671
      @asankasanjeewa671 2 ปีที่แล้ว

      @@sriyaniherath3729 vgy

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 ปีที่แล้ว +1

      ආපහු සැරයක් අත්තම්මා මිනිපිරීට ගේමක් ගහනවලු.

    • @Abc-yy7np
      @Abc-yy7np 2 ปีที่แล้ว

      😢😘

  • @nimmapramma1184
    @nimmapramma1184 2 ปีที่แล้ว +4

    ඉතාම මිහිරි ගිත ගායනයක් සඅපිරියි බොහොම වටිනවා

  • @mahaalka9203
    @mahaalka9203 5 ปีที่แล้ว +50

    අම්මාගෙ. දරු දුක. ❤️❤️❤️

  • @ramyadeepikaramyadeepika9614
    @ramyadeepikaramyadeepika9614 7 ปีที่แล้ว +11

    harima lassanai man asama sinduwak

  • @upulherath1647
    @upulherath1647 5 ปีที่แล้ว +22

    කොච්චර වටින සින්දුවක්ද...

    • @creativelanka1001
      @creativelanka1001 3 ปีที่แล้ว

      th-cam.com/video/lrKGMPEmXPs/w-d-xo.html
      රුක්මණි දේවිගේ අවසන් ගමන .
      දැකලා නැති අයටත් බලන්න share කරන්න . හොදයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා .

  • @shashikalamaduchani4419
    @shashikalamaduchani4419 6 ปีที่แล้ว +3

    Puduma lassani...ahanna ahanna asaii ..mage appachchi oya sinduwa Bata nalawen kiyanawa .mata Hari sathutui thanks

  • @onariakarshi3093
    @onariakarshi3093 2 ปีที่แล้ว +2

    Lassana හැගීම්බර ගීතයක්❤️🥰

  • @surasidudaham4015
    @surasidudaham4015 ปีที่แล้ว +2

    I have heard about this song from my mom thank for my mon who loved me forever

  • @nethmiwickramasinghe9570
    @nethmiwickramasinghe9570 2 ปีที่แล้ว +3

    ලස්සන යි

  • @araliyamarketing5230
    @araliyamarketing5230 2 ปีที่แล้ว +4

    බුදු සරණයි..!

  • @user-od9sz5ny8b
    @user-od9sz5ny8b 6 หลายเดือนก่อน +1

    ඔබතුමියට තෙරුවන් සරනයි

  • @wineethamullevidanage170
    @wineethamullevidanage170 3 ปีที่แล้ว +4

    😘amage daradukaaa😘❤

  • @chamararuwan5272
    @chamararuwan5272 5 ปีที่แล้ว +5

    Aththatama lassanai

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ....!

  • @ruwanrangakumara8867
    @ruwanrangakumara8867 2 ปีที่แล้ว +3

    ශා ලස්සන සින්දුවක්🎶🎶🎶

  • @user-ge8hz3ob1h
    @user-ge8hz3ob1h 2 ปีที่แล้ว +5

    මාව නිදිකරපු අම්මාගේ සින්දුව😴🥺

  • @mali3382
    @mali3382 3 ปีที่แล้ว +9

    හරි ලස්සනයි ❤️

  • @sadamalisamanmali5536
    @sadamalisamanmali5536 2 ปีที่แล้ว +2

    ලස්සනයි 🤗🤗🤗❤

  • @dharmarathnabandara2702
    @dharmarathnabandara2702 4 ปีที่แล้ว +1

    aththatama hari lassanai.babawa hodata nalawanna puluwan watina lassana geethayak.

  • @chamilasandarenu6762
    @chamilasandarenu6762 ปีที่แล้ว

    Lassanai mama godak kamathi me sinduwata

  • @chamilawcpl2303
    @chamilawcpl2303 3 ปีที่แล้ว +3

    😍😍😍❤❤👏👏👏puthune me aha ganna puthune💐💐💐

  • @chandimawijesundara4184
    @chandimawijesundara4184 3 ปีที่แล้ว +12

    නියමයිනේ සුපිරි sinduva

  • @NiroshaSadamali-fi4dk
    @NiroshaSadamali-fi4dk 3 หลายเดือนก่อน

    අම්මෝ කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤

  • @seminirashmika9499
    @seminirashmika9499 11 หลายเดือนก่อน +2

    අනේ මගේ සියා තාත්තා හැමදාම කියනවා 🥺🥺

  • @geethanilmini688
    @geethanilmini688 3 ปีที่แล้ว +6

    නියමයි සුපිරි

  • @eessa1727
    @eessa1727 5 ปีที่แล้ว +9

    මේ අහගන්න මගේ පුතුනේ🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @apsarasanduni1860
    @apsarasanduni1860 2 ปีที่แล้ว +4

    ලස්සනයි ♥️♥️♥️♥️♥️

  • @sunejaya2861
    @sunejaya2861 6 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @lahirusampath1146
    @lahirusampath1146 5 ปีที่แล้ว +4

    Puduma feeling ekk danenne mesong ekata.adareii

  • @udayanganiindika9619
    @udayanganiindika9619 3 ปีที่แล้ว +2

    Harima lassanayi.daru senehasa.❤❤❤❤❤❤

  • @user-jm3gq2kx4r
    @user-jm3gq2kx4r 6 ปีที่แล้ว +10

    ලස්සනයි .....

  • @kumarikumari446
    @kumarikumari446 6 ปีที่แล้ว +4

    mm godak hasa sinduwak godak Lasdanai

  • @hasinithimasha9142
    @hasinithimasha9142 3 ปีที่แล้ว +3

    mamath asama sinduwak ❤❤❤❤

  • @imalinisansala1571
    @imalinisansala1571 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @sharmiladulari6252
    @sharmiladulari6252 11 หลายเดือนก่อน +1

    ලස්සන සිංදුවක් ❤❤❤❤

  • @wp.lasanthawijeweera3616
    @wp.lasanthawijeweera3616 10 หลายเดือนก่อน +1

    නියමයි

  • @vipunvihanga5242
    @vipunvihanga5242 5 ปีที่แล้ว +2

    Lassanai godak

  • @tharinduathapaththu9504
    @tharinduathapaththu9504 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන ගීතයක්

  • @pbcmpbcm3811
    @pbcmpbcm3811 5 ปีที่แล้ว +2

    lassanai Godak lassanai

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +4

    Shaa harima lassnai👍👍👍👍👍👍😀😀😀😘😘😘😘

  • @sanjeewapremalal7408
    @sanjeewapremalal7408 4 ปีที่แล้ว +1

    Lassanai goodak😘😘😘😘😘😘

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +10

    අපි නින්දට ගියපු සිංදු .... අපේ අම්මා ගේ හඬින් .... බුදුසරණයි ....!

  • @naturalview6517
    @naturalview6517 3 ปีที่แล้ว +4

    Wow beautiful ❤❤❤❤

  • @isankasandamali3710
    @isankasandamali3710 3 ปีที่แล้ว

    Ape Amma podi kale me sinduva apita qva nidi karanakota eka kavadavat amataka venna echcharata adarey me sinduvata❤️❤️❤️❤️

  • @madeeshaanjana7922
    @madeeshaanjana7922 4 ปีที่แล้ว

    Mava nalavanna ape punchi meka kiyavala thamai.❤

  • @udayakumara7362
    @udayakumara7362 4 ปีที่แล้ว +3

    Hitata godak weduna amma sihiwena sinduwak

  • @nisshankait8822
    @nisshankait8822 6 ปีที่แล้ว +3

    Harima lassanai

  • @ilangakoonilangakoon5761
    @ilangakoonilangakoon5761 ปีที่แล้ว

    Mama podi kala idala ma sinduval asai avagama thamath asai harima lassani

  • @nadeshn5809
    @nadeshn5809 ปีที่แล้ว

    ඉතා ම හොඳයි ලස්සනයි

  • @silvadarshani713
    @silvadarshani713 2 ปีที่แล้ว

    Man asama sinduva....

  • @nimashiruma8364
    @nimashiruma8364 3 ปีที่แล้ว +1

    Lassaii ma sinduwa

  • @nuwanfernendo7971
    @nuwanfernendo7971 2 ปีที่แล้ว

    මාගේ පන රත්තරන් ඔයා මැණික ආදරෙයි හැමදාටම

  • @dimuthuherath3527
    @dimuthuherath3527 2 ปีที่แล้ว +2

    Beautiful song😍

  • @ishanthirupanjani6914
    @ishanthirupanjani6914 4 ปีที่แล้ว +3

    Mama me sinduwata asai..

  • @thilakpremakumara686
    @thilakpremakumara686 5 ปีที่แล้ว

    darusenehasa Adunana ammala budu wewa

  • @damithneel9519
    @damithneel9519 3 ปีที่แล้ว +1

    Maru anee 😊😊😊

  • @nilisharanamukhge5726
    @nilisharanamukhge5726 5 ปีที่แล้ว +3

    harime lassanai

  • @dharmapalatt2368
    @dharmapalatt2368 6 ปีที่แล้ว +2

    harima lassanai

  • @majayalthravindra2933
    @majayalthravindra2933 5 ปีที่แล้ว +2

    danatath mage punchi puthala denna nida ganna me sinduwa kiyanna oona, harima lassanai

  • @airanganidasi1362
    @airanganidasi1362 4 ปีที่แล้ว +4

    ලස්සනයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @pradeepchandana5777
    @pradeepchandana5777 2 ปีที่แล้ว

    Mama mage duvath nalevve me sinduva dala Meka sinduva bohoma vatinava anee thank you

  • @MrShalintha
    @MrShalintha 4 ปีที่แล้ว +22

    අම්මා මට පුංචි කාලේ නැලෙව්ව නැලවිලි ගීතය ❤️

    • @ridmaprabhashini9169
      @ridmaprabhashini9169 4 ปีที่แล้ว +1

      අපේ අම්මත් මාව නළවද්දි මේ සින්දුව, ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ වගේ සින්දු කිව්වලු....

  • @samanalayasadasamanalaya393
    @samanalayasadasamanalaya393 5 ปีที่แล้ว +8

    Lasanai lasanai 🌹🌹

  • @nimminisansala4482
    @nimminisansala4482 4 หลายเดือนก่อน

    Aneeeeeeeewee ❤❤❤❤❤❤❤