Onchilla Thotili | Sujatha Attanayake | (Official Audio)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2021
  • ආ..ආ..ආ..ආ..ම්..ම්...
    ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ
    රන් සළු පිළි වළලු කොයින්දෝ
    දොයි දොයි පුත ළපටි බිළින්දෝ
    රන් කඳ රැක දේවි සුරින්දෝ
    ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ...
    රුසිරෙන් සරු මල් සර පරදා
    නුවණින් ගණපති ලෙස සැමදා
    තෙරුවන් වැඳ දෙවියන් පුදලා
    මිනිසුන් මැද මිනිසෙකු වීලා
    සිතමින් මවගේ කතා
    දොයි දොයි දොයිය පුතා..//
    ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ..
    ..
    සලකණු පර පණ තම පණ සේ
    හොර බොරු නොකරනු කිසි දවසේ
    ඉපදුණු රට දැය සහ සමයයි
    දැක මළ පසුවද නම නොමැරෙයි
    සිටියොත් හොදට හැදී
    දෙවියොත් නමට වඳී..//
    රුසිරෙන් සරු මල් සර පරදා
    නුවණින් ගණපති ලෙස සැමදා
    තෙරුවන් වැඳ දෙවියන් පුදලා
    මිනිසුන් මැද මිනිසෙකු වීලා
    සිතමින් මවගේ කතා
    දොයි දොයි දොයිය පුතා..//
    ආ..ආ..ආ..ආ..ම්..ම්..ම්…
    / sujathaattanayakeofficial
    © Copyright Sujatha Attanayake.
    All Rights Reserved.
  • เพลง

ความคิดเห็น • 149

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 ปีที่แล้ว +30

    අදටත් හෙටටත් ගීත කෝකිලාවිය ඇයයි ඔබට දිගාසිරි මහත්මිය.

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +96

    කොච්චර ලස්සනයි ද මේ ගීත...හරිම මිහිරියි , ආදරණීය සුජාතාවනේ, ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් ඔබට නිදුක් නීරෝගි දීඝායුෂ ලැබේවා !

  • @deshapriyachinthaka6510
    @deshapriyachinthaka6510 9 หลายเดือนก่อน +10

    මගෙ දු ත් මම නැලෙවුවෙ මේ ගීතය කියල ඒ කාලෙ එයාට ඔන්චිල්ලා තොටිලි අලුත් ඇදුම් කිසි දෙයක් තිබුනෙ නෑ අවුරුදු පහක් ගියා එයාට ඕනම දෙයක් දෙන්න පුලුවන් දැන් .මගේ දූ හරිම හොද දුවෙක්.

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว +33

    දරුවෙකුට ලබා දියයුතු හොඳම අවවාද ටික සරළව ගීතවත්ව ලබා දෙන අතර කටහඬත් විශිෂ්ඨයි!!!

  • @ariyadasawaduvidanage5108
    @ariyadasawaduvidanage5108 ปีที่แล้ว +18

    ඇගේ හඩ ඇත්තෙන්ම හරිම මිහිරක් ඇති කලාතුරකින් පිහිටන හඩක්...

  • @nilminmadawala6506
    @nilminmadawala6506 ปีที่แล้ว +22

    දීර්ඝායු වේවා ලබැඳි සුජාතාවනි ❤❤❤

  • @lalperera1953
    @lalperera1953 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි අම්මා .තුනුරුවන් සරනයි.

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 ปีที่แล้ว +9

    සමහර ගීත අහන කොට පපුව හිරවෙනවා වගේ කියනවා... මේ ගීතය අහන කොට මටත් එහෙමයි. පුංචි කාලෙ දි මගේ අත්තම්මා මාව නැළැව්වේ මේ ගීතය ගයමින්. ඇගේ හඬත් ඉතා සිහින් කිංකිණි නාදයක් වගෙයි... ඉතින් මේ ගීතය අසන වාරයක් පාසා ඈ වෙත මගේ මතකය දුව යනවා..

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 ปีที่แล้ว +13

    අපේ ආයුත් ගෙන ඔබ තුමිය ජීවත් වෙන්න ඕන

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +29

    මොන තරම් ලස්සන කට හඬක්ද මෙතුමියට තියෙන්නේ,,,චිරං ජයතු මැතිණියෙනි,,!!!

  • @kamalalekamge7134
    @kamalalekamge7134 10 หลายเดือนก่อน +9

    අමරනීය මියුරැ හඬක් උරැම ආදරනීය සුජාතාඅත්තනායක මැතිනියනි ඔබට නිදුක් නි්රෝගි භාවය චිර ජීවනය ලැබෙිවා ..!
    තෙරැවන් සරණයි !!!❤❤❤

  • @user-ck3vy8rd7n
    @user-ck3vy8rd7n ปีที่แล้ว +11

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි 🙏💖🙏🙏💐💐

  • @NandaDeSilva-xg2ci
    @NandaDeSilva-xg2ci 10 ชั่วโมงที่ผ่านมา

    Wonderful song madem you are the No1 singer sri lanka budusarani thanks kumara sydney australia

  • @manelsunny1804
    @manelsunny1804 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි . තෙරුවන් සරණයි !දිර්ඝායුෂ ලැබේවා i ❤❤❤

  • @g.n.kumuduni5070
    @g.n.kumuduni5070 7 หลายเดือนก่อน +4

    අනේ හරිම ලස්සනයි .මගෙ පොඩි බබා මේ සිංදුව දැම්මොත විතරයි නිදා ගන්නේ .

  • @reshinadevil205
    @reshinadevil205 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි.හැමදාම නිරෝගීව ඉන්න ඔනේ! දෙවි පිහිටයි...! 🙏

  • @tamilmedia3404
    @tamilmedia3404 หลายเดือนก่อน +1

    🌹❤️👍මේ ගීත සදා අමරණීයයි තව දිගු කලක් මේ ගීත ඒ මුවින්ම රස විදීමට අපට වරම් ලැබේවා

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 6 หลายเดือนก่อน +3

    ආසම ගායිකාවක් මෙ සිංදු කවදාවත් එපා වෙන්නේ නෑ

  • @user-gf9sf5dv1i
    @user-gf9sf5dv1i 2 ปีที่แล้ว +10

    හිටියොත් හොඳට හැදී....
    දෙවියොත් නමට වඳී....
    රන්කඳ රැකදේවි සුරින්දෝ...

    • @nimaljayasekara1403
      @nimaljayasekara1403 ปีที่แล้ว

      කරුණාරත්න අබේසේකරගේ පදමාලාව, R. මුත්තුසාමිගේ (මම දන්න විදියට) ස්වතන්ත්‍ර සංගීත නිර්මාණය, සුජාතා අත්තනායකගේ "ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ" හැඟුම්බර ගායනය කෙතරම් අපුරුද? එතුමියට දිගුකල් දිනේවා!

  • @piyumimadhushani6564
    @piyumimadhushani6564 ปีที่แล้ว +6

    දීර්ඝායු වේවා සුජාතාවනි 🙏🙏

  • @SamanKumara-rh9fe
    @SamanKumara-rh9fe ปีที่แล้ว +7

    හිත නිමෙනවා ❤️❤️

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 10 หลายเดือนก่อน +5

    ඒ හඬ...❤❤❤❤❤

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว +7

    ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏🙏

  • @chamindasenevirathne2871
    @chamindasenevirathne2871 ปีที่แล้ว +7

    හරි ම ලස්සන සින්දුවක් .

  • @candymusic3869
    @candymusic3869 ปีที่แล้ว +4

    අර්ථවත් භාවයෙන් පිරිපුන් සිංදු අහනවානමි ආන්න. ඔනේ මෙිවාගේ සිංදු
    දිර්ග ආයුෂ ලැබේවා. ඔබතුමියට.!

    • @sirisenabandara6364
      @sirisenabandara6364 10 หลายเดือนก่อน

      සසරෙ කරපු පිනකට උරුම උන කටහඩක් තෙරුවන් සරනයි

  • @himeshajayamali8895
    @himeshajayamali8895 3 หลายเดือนก่อน +1

    lankawe pahadilima lassanama hada.man kamathima gaikawa.budu saranai

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj หลายเดือนก่อน

    verybeautiful Excellent sinhala song thanks myfavourite

  • @lalithananyakar161
    @lalithananyakar161 9 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි හොඳ ලමය්න්ට ලස්සන සින්දුව ❤❤❤

  • @chamilakumara9101
    @chamilakumara9101 ปีที่แล้ว +2

    Apiwa podi kaleta aran giya ratak watina sindu...බුදු සරණයි

  • @user-rk2om2ni1t
    @user-rk2om2ni1t 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤Attatama me sinduwa mage putha podi kle mn nitharama kiyanawa ata kota aya nida gannawa pin amme me wage lassana githa apita dunnata

  • @aselashamal8429
    @aselashamal8429 2 หลายเดือนก่อน

    Athithaya kochchara sundarada ape thamath harima asama sindu akata Dean kale thiyaena karachchal

  • @gayiyalk1232
    @gayiyalk1232 ปีที่แล้ว +1

    මෙතුමියගේ අම්මා කියන කතාව දැකලා මම ඇවිල්ලා සිංදුව අහන්න ගත්තෙ ❤️❤️❤️

  • @randikajayarathna7121
    @randikajayarathna7121 4 วันที่ผ่านมา

    Woooow so beautiful ❤️❤️❤️❤️❤️

  • @wasanthiirangani5463
    @wasanthiirangani5463 7 หลายเดือนก่อน +1

    Guru maniyani lassana sindu mama jeevithe me song

  • @jkmalani1544
    @jkmalani1544 7 หลายเดือนก่อน

    හරිම හොඳයි ලස්සන කටහඩවල්❤❤❤❤❤අපිව අතීතයට අරන් ගියාසුජාතාමහත්මියට ත්‍රරුවන්සරනින්දෙවිරැකවරනයි

  • @pirasannemano8924
    @pirasannemano8924 ปีที่แล้ว +2

    හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වදියි.

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 ปีที่แล้ว +3

    Madam, your have been cure our hearts and bodies ever.
    We gratitude to you ever
    Wish you long life !!!!

  • @sayurikavisha6415
    @sayurikavisha6415 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @jagathpradeep562
    @jagathpradeep562 8 หลายเดือนก่อน

    මෙව කොච්චර වටින සින්දු ද.අද තියෙන කසිකබල් සින්දුත් එක්ක බැලුවම .

  • @khsshemachandra2140
    @khsshemachandra2140 ปีที่แล้ว +1

    Dewlowa sitina Sujatha puthune ammige minikinkini hada nawatha apata salasanu manav. Obathumiyata nirogee dheergayusha labewa.parana rasikawiyak.

  • @history6646
    @history6646 7 หลายเดือนก่อน +2

    Amma podi kale mawa nalewwe oka kiyala😢❤

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 ปีที่แล้ว +1

    Harima lassana ithaama kamathi geethayak.

  • @user-oc9ob7wu9g
    @user-oc9ob7wu9g 5 หลายเดือนก่อน

    දැන් ටිකක් වයස් ගත වෙලා. කටහඬ එදා වගේමයි. තෙරුවන් සරණයි. ඔබට දීර්ඝයු වේවා!!!.

  • @jagathkariyapparu8134
    @jagathkariyapparu8134 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි මැතිනිය නි

  • @niroshaslblogs
    @niroshaslblogs 5 หลายเดือนก่อน +1

    Theruwan saranai ❤

  • @user-od9sz5ny8b
    @user-od9sz5ny8b 7 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි ඔබතුමියට

  • @indikawettewa2509
    @indikawettewa2509 หลายเดือนก่อน

    Superb 👍👍👍

  • @user-zm4pk6ti7v
    @user-zm4pk6ti7v 6 หลายเดือนก่อน

    ගීත කෝකියාවිය ඔබ දිගුකල් වැජබේවා❤❤❤❤❤

  • @SadhdhammaChala-vd4bn
    @SadhdhammaChala-vd4bn ปีที่แล้ว +1

    Vishweya hadai maniyani. Eyata samana thawath hadak nomatha.❤❤❤❤❤❤❤

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි .🙏🙏🙏

  • @lilianbalasooriya6216
    @lilianbalasooriya6216 6 หลายเดือนก่อน +1

    2024 1 25 ada අනුරාධපුර jayante pansala selsamadan uana oba tumeyata dergauasa labawa

  • @user-vr5ch7mq8s
    @user-vr5ch7mq8s 3 หลายเดือนก่อน

    සුබ පැතුම්

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 25 วันที่ผ่านมา

    අපි අතීත මතකයන් අවදි කළ ගීතයක්. ස්තුතියි බෙදා ගත්තාට. මේ සම්පූර්ණ චිත්‍රපටය බලන්න පුළුවන් link එකක් තියෙනවා නං පලකරන්න. ස්තුතියි

  • @user-it8cl4xj2d
    @user-it8cl4xj2d วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @user-xh8tj4nh5j
    @user-xh8tj4nh5j 6 หลายเดือนก่อน

    Theruwan saranai maniyani deergau wewa obaþa❤❤❤

  • @user-oc9lv3kj5h
    @user-oc9lv3kj5h หลายเดือนก่อน

    Thankyousujatha

  • @anandaranawaka655
    @anandaranawaka655 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @chamarasilva6665
    @chamarasilva6665 10 หลายเดือนก่อน

    Aththtama me hada amurthayak❤️❤️❤️

  • @manojsirantha4423
    @manojsirantha4423 2 หลายเดือนก่อน

    ර්ත්තරන් අම්මා❤

  • @wasanthiirangani5463
    @wasanthiirangani5463 ปีที่แล้ว +3

    Sujitha guru manieyani asath hisanam wadiemi

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 7 หลายเดือนก่อน

    Samata subha Aluth Awruddak wewa2024!!!.

  • @anilsampath2740
    @anilsampath2740 6 หลายเดือนก่อน

    teruvan saranai ..kiyanna vachana ne mata

  • @PathmaIrangani-s7y
    @PathmaIrangani-s7y 12 วันที่ผ่านมา

    මම❤

  • @lovebird1805
    @lovebird1805 ปีที่แล้ว +2

    deergayusha wewa obathumiyata🙏

  • @samanthikaweerasinghe4182
    @samanthikaweerasinghe4182 2 ปีที่แล้ว +1

    Amma kenekge senehasa a hande adu nethuwa thiyenawa obata deergaausha meeniyani

    • @sggunarathna444
      @sggunarathna444 ปีที่แล้ว

      Mama,asama,කරන ගායිකාව බුදු සරණයි

  • @user-qv9gn1lm4b
    @user-qv9gn1lm4b 10 หลายเดือนก่อน +1

    ඔබට නම් කිව නොහකි හැකියාවක් තිබෙන්නේ

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 ปีที่แล้ว

    Ane thava kalayak me sangeetha ක්ෂේත්‍රයේ vajabeva deergayusha labeva

  • @sisirakumara392
    @sisirakumara392 11 หลายเดือนก่อน +1

    Godak lassanai❤❤❤

  • @thusharamadusanka8319
    @thusharamadusanka8319 9 หลายเดือนก่อน

    Sindu kiyanne mewa❤. den kale sindu monawada ahanna Hithen eth ne

  • @Jayantha.
    @Jayantha. 9 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤

  • @karunasricool8713
    @karunasricool8713 4 หลายเดือนก่อน +1

    🌷🌷💕💕💕💕💕💕🌷🌷

  • @jayalathsumindasuminda2887
    @jayalathsumindasuminda2887 ปีที่แล้ว

    අපේ නිහතමානි ගිත කෝකිලාවිය .

  • @malekadalsoni4898
    @malekadalsoni4898 ปีที่แล้ว +2

    Teruwan saranai meniyani

  • @user-de2xc7qz5u
    @user-de2xc7qz5u หลายเดือนก่อน

    ❤❤❤❤

  • @oshadheeayucare469
    @oshadheeayucare469 3 ปีที่แล้ว +7

    Always love your voice ma'am.. "පුංචි පුතේ හඳමමා මොකෝ මෙහේ නාවේ" song eka danna puluwanda..

  • @SnehaShenu123-vt1kg
    @SnehaShenu123-vt1kg ปีที่แล้ว

    Harima lassana sinduwak

  • @charaninriosha5383
    @charaninriosha5383 2 หลายเดือนก่อน

    🙏 🙏 🙏 💐

  • @Anju_wah_
    @Anju_wah_ 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LalithAnura-pk7jt
    @LalithAnura-pk7jt 2 หลายเดือนก่อน

    ❤❤

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 หลายเดือนก่อน

    Math page patiya nalewwe me sindu kiyala ada awrudu 22 k welath apita hodama adaraneeya puthek innaw

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @vineethasaranasingha512
    @vineethasaranasingha512 ปีที่แล้ว

    Good advice for children s and every body.

  • @SusanthaSusantha-wo3fm
    @SusanthaSusantha-wo3fm หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @chrukadilshan2019
    @chrukadilshan2019 ปีที่แล้ว +2

    👌❤

  • @chandra5654
    @chandra5654 5 หลายเดือนก่อน

    මේසිංදු සදාකල්ම වැජඹෙනවා

  • @rohini123-he4td
    @rohini123-he4td ปีที่แล้ว

    Thamath e sindu janapiriyai

  • @Thusanthakumara-by7wx
    @Thusanthakumara-by7wx 8 หลายเดือนก่อน

  • @aluthsahalgechandradhasa1969
    @aluthsahalgechandradhasa1969 ปีที่แล้ว

    Harima lassana kata hadak kanata mipani wakkaranawa wage..

  • @user-ov4hh1yr2c
    @user-ov4hh1yr2c 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @siryasiryanty1670
    @siryasiryanty1670 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 ปีที่แล้ว +1

    Anuradapure sita lassanamagayanayak

  • @chankapak8074
    @chankapak8074 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @Ninja-se4oe
    @Ninja-se4oe 6 หลายเดือนก่อน

    Akki very much to the day of the same

  • @manelperera7798
    @manelperera7798 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️

  • @sisirakunara7318
    @sisirakunara7318 ปีที่แล้ว

    WaasNawa

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ 😢😢😢😢😢😢😢😢😢

  • @anula8491
    @anula8491 10 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹❤❤❤

  • @ajithnishantha4587
    @ajithnishantha4587 ปีที่แล้ว

    Mn. Hari. Aasa. Sinduwak

  • @user-qn9mo5py4m
    @user-qn9mo5py4m 7 หลายเดือนก่อน

    legend❤️❤️

  • @inushasachindra8615
    @inushasachindra8615 ปีที่แล้ว +1

    2023