දෙපාරක් අහන්න හිතෙයි මේක නම් - Gaya Gethayan Game - Saumya Sajeewani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2019
  • Subscribe Sri Hada Video Now !
    ✅ Web Site : www.soundslanka.com
    ✅ Follow Us On Facebook : / srihadavideo
    ✅ Our Other Videos
    🔴Pad Podda Octapad Cover : • පෑඩ් පොඩ්ඩගේ ගැහිල්ල ක...
    🔴Meedum Walawan Galala Dholki Style : • මීදුම් වලාවන් ගලාලා ඩ‌...
    🔴Raththarane Dinuwa Adare Dholki Cover : • Raththarane Dinuwa Ada...
    🔴Jothi Nonstop 2021 : • Jothi Nonstop - ලස්සනම...
    🔴Man Nethida Keyboard Cover : • මං නැතිදා සිතට දුකක් න...
    🔴Anil Kumara Dholki Song : • Video
    🔴Ehenawanam Sitha Live Cover : • Ehenawanam Sitha Live ...
    🔴Geetha Natti & Geetha Nataka (Jahuta Songs) : • Tharu Rathriye Sada Ka...
    🔴Aaja Re Pardesi Dholki Cover by Dholki Manju : • Aaja Re Pardesi Dholki...
    If you love my video please SUBSCRIBE and don't forget to press the bell, 🔔 like, comment and share. Stay safe and Love all. 😍😘
    ----------------------------
    ✅ Please Subscribe: / srihadavideo2
    For Copyright Matters please Contact Us : Disnaka2@gmail.com
    #SriHadaVideo
  • บันเทิง

ความคิดเห็น • 666

  • @SriHadaVideo
    @SriHadaVideo  2 หลายเดือนก่อน +6

    🙂✌ 🔥 මෙතනින් බලන්න අලුත් එක - th-cam.com/video/nmTxi3Juh_s/w-d-xo.html

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +19

    එදා ගැයූ ඒ ගීතවල කොපමණ
    ලස්සන අර්ථයක් තිබෙන්වාද.
    මගේ පාසල් දිවිය සිහියට නගමින්
    මාව (කඳුලු පිරුනදෙනෙතින්)දශක
    හයක් පමන ඈත .අතීතයට ගෙන යාමට සමත් වූ ගීතය ගායනා කල දෙපලටත් .වාදක මණ්ඩලයටත්
    මාගේ හෘදයාන්ගම ස්තුතිය
    මේ සමගයි.
    තෙරුවන් සරණයි.

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +26

    මම 2010 වගේ කාලේ අහපු ගීතයක්❤️❤️ අදටත් මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️ 2023 අහන බලන අය කෝ ❤️❤️❤️

    • @tharangaag
      @tharangaag 5 หลายเดือนก่อน

      2024 mama

  • @techinacalengineer4859
    @techinacalengineer4859 3 ปีที่แล้ว +84

    ඇත්තටම මේ සින්දු ඇහෙද්දි ඇස් දෙකට කදුලුත් එනවා මම තරුණයෙක් උනත් දැන් තියෙන සින්දු වලට වැඩිය මේ සින්දු ඉතාමත් මිහිරියි කනට මී පැණි දානවා වගේ

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +21

    ගිතයක අර්ථ රසය විදින මිනිස්සුන් සිටින තාක් මේ ගිතයන් මිහිතලයේ සැමදා නොනැසි පවති.

  • @athulasenaraththewaratantr5798
    @athulasenaraththewaratantr5798 ปีที่แล้ว +11

    මගේ ප්‍රසංයේ මම සහ සංජීවනී දියනිය ගයන ගීතය. නැවත ඇසීමට ලැබීමත් සතුටක්.මෙම සංගීතමය වැඩසටහනට උර දුන් සියලුම දෙනාට හදපිරි ස්තුතිය පුදකර සිටිමි.🙏

    • @jkmalani1544
      @jkmalani1544 11 หลายเดือนก่อน

      Harima lassanai Mage pasal kalaya matak wrnewa sundara ateetayata arngiya vage danuna

  • @sampathgunaruwan6782
    @sampathgunaruwan6782 2 ปีที่แล้ว +22

    අතීතය මතක් උනා.
    හොඳ ට ගායනා කලා.ඔබ දෙපලට ස්තූතියි.
    ගීතය අහපු වාර ගණන කීයද කියලා ගණන් කරන්න බැහැ.

  • @janeiuae5751
    @janeiuae5751 2 ปีที่แล้ว +26

    හරිම ලස්සන ගිතයක් මගෙ පාසල් අවදිය
    මතක් වුනා

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +47

    දෙපාරක් නෙවෙයි කි පාරක් ඇහුවත් මදි අමුතුම ලෝකයකට ගියා හරිම ලස්සනයි

    • @sohelkhan1372
      @sohelkhan1372 5 ปีที่แล้ว +2

      මගෙ ආසම සින්දුව

    • @gimahanagimahana7606
      @gimahanagimahana7606 2 หลายเดือนก่อน +1

      Nh melo lassanak nh

  • @liyangeleena2354
    @liyangeleena2354 หลายเดือนก่อน +1

    Ethama ලස්සන වටිනාම ගීතයක්... Atheethaya. සිහි ගන්වන Soduru. සිත් sanasana භාවයmaya hagem දනවන Rasawsthma ගීතයක්..
    ඔබ depalatama deergausha ලැබේවා...❤❤❤❤❤.
    Theruwen Saranai...

  • @gamunujayatissa3587
    @gamunujayatissa3587 5 ปีที่แล้ว +16

    මම ආසම ගිතයක් බොහොම ලස්සනට ගායන කල ඔබ දෙපල

  • @bandulasenavirathna2342
    @bandulasenavirathna2342 3 ปีที่แล้ว +17

    ගායනය වගේම වාදනයත් හරිම ලස්සනයි.good bless

  • @user-nz2yq8cv3j
    @user-nz2yq8cv3j 5 ปีที่แล้ว +75

    මෙන්න අහානවනමි ගීත මම ආසම ගිතයක්

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 ปีที่แล้ว +3

    මගේ තාත්ති ඉස්සර මේ සිංදුව ලස්සනට කියනවා.. තාමත් අහන්න කැමතිම සිංදුවක් 🥰🥰🥰🥰

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 16 วันที่ผ่านมา

    ගරු සංඝරත්නයට නමස්කාර වේවා ! හරිම ලස්සනයි .ගීතය.

  • @chandraalwis3874
    @chandraalwis3874 5 ปีที่แล้ว +17

    ලස්සනයි අපෙ තරුණ කාලෙ මතක් වුනා 🧡🧡❤️🧡

  • @kumararohan6087
    @kumararohan6087 3 ปีที่แล้ว +9

    සිංදුව ලස්සනයි ගායිකාවත් ගොඩක් ලස්සනයි

  • @sudsinghegedonakanthi8197
    @sudsinghegedonakanthi8197 3 ปีที่แล้ว +5

    සුබ.අනාගතයක්.දෙදෙනාට.තෙරැවන්.සරණයි.🙏🙏👍

  • @abimaniwansa814
    @abimaniwansa814 5 ปีที่แล้ว +17

    හරිම මිහිරියි ෙදන්නම ලස්සට ගයනවා.

  • @milaniaperera830
    @milaniaperera830 ปีที่แล้ว +2

    අනේ අපේ කාල් ලේ සුන්දර දාවල් අපට හන්ඩ හරි ලස්සනයි ❤❤❤🌹🌹🌹👍🏻👍🏻👍🏻

  • @samanegoda787
    @samanegoda787 ปีที่แล้ว +2

    අවුරුදු 45ක.ඇත.අතිතයට.මව.රැගෙන .ගියා.හරිම.සුන්දර යි.ගයනය.එ.වගෙම.වදක.මඩුල්ලත්.මෙ.සිංදු.අපිට ගොඩක්.වටිනා වස්තු.ඔබ.දෙපලට බුදුසරණ යි

  • @maduwanthikaushalya8093
    @maduwanthikaushalya8093 ปีที่แล้ว +2

    සංජිවනී කියන්නේ මගේ ජිවිතේ army band කාලයක් එකට හිටිය අපේ දක්ෂ ගායිකාවක් ...මට මතකයි ඇය සමග music වැඩකට ගියාම මිනිස්සු කොච්චර අගයනවද ...සංජිවනී සුබපැතුම් ඔබට ...cpl pancha

  • @SL-jx5jl
    @SL-jx5jl 5 ปีที่แล้ว +25

    වාවි හරිම ලස්සනයි කියන්න වචන නැ ඒ තරමට. ලස්සනයි මම කැමතිම සිංදුවක්. 👍👍👬 ම කටහඩ ලස්සනයි. ෙතරුවන් සරනයි 2ටම

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 ปีที่แล้ว +2

    අනෙ ලස්සන ඒ දෙන්නා ගේ සමන්දෙවියන්ගෙ පිහිටයි සැමටම

  • @harshathiranjaya4394
    @harshathiranjaya4394 5 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි .ඔබ දෙපලට බුදුසරණයි

  • @anurawimilananda2181
    @anurawimilananda2181 ปีที่แล้ว +11

    I had the opportunity to listen to this song live during my young day's. I appreciate selecting this song to sing. Great singing.thank you all.

  • @NalinSandaruwan
    @NalinSandaruwan 2 หลายเดือนก่อน +1

    එදා වගේම 2024 තවත් කාලයක් ආසාවෙන්
    අහාන්න පුලුවන් ❤❤❤❤

  • @jayakumari4258
    @jayakumari4258 2 ปีที่แล้ว +2

    දෙපාරක් නෙවෙයි සිය පාරක් ඇහුවත් එපා වෙන්නෑ පට්ටනෙ

  • @sujasuja9134
    @sujasuja9134 3 ปีที่แล้ว +4

    හරිම අපූරුයි !
    Thanks !!!

  • @jayanthi2316
    @jayanthi2316 2 ปีที่แล้ว +1

    ඇත්තටම පුංචි කාලෙ මතක් උනා අපෙ ගමෙ කුබුරු හැහැමදේම 🌟👏👏👏👏👏👏👏👏👏🎆🙏

  • @chutidoni2378
    @chutidoni2378 5 ปีที่แล้ว +14

    ගොඩක් ලස්සනයි ❤️❤️

  • @user-yr8gi7fm1o
    @user-yr8gi7fm1o 23 วันที่ผ่านมา

    ආසයි මේ ගීතයට
    ජයවේවා මාලිමාවට
    අසන සැමදෙනා හට
    දැනේවා හදවත තුලට
    ❤❤❤❤

  • @SriHadaVideo
    @SriHadaVideo  4 ปีที่แล้ว

    යාලුවන‌ේ SUBSCRIBE කරන්න අලුත් වීඩිය‌ෝ බලන්න..
    අලුත් වීඩිය‌ෝ ම‌ෙතනින් : bit.ly/3dA4PuZ

  • @welthwelth1269
    @welthwelth1269 2 ปีที่แล้ว +5

    The very MIHIRI song draged me many years back. My heartiest greetings to both singers.

  • @asunthaasuntha6035
    @asunthaasuntha6035 5 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .. ඒ වගෙම හරිම මිහිරි හඩක් .....

  • @premarathna4889
    @premarathna4889 4 ปีที่แล้ว +6

    ලස්සනයි ඇත්තට ම කියන්න
    වචන නෑ බුදු සරණයි ........

  • @kumarawijerathnayaka93
    @kumarawijerathnayaka93 2 ปีที่แล้ว +9

    දෙන්නාම මිහීරි ගායනයක් කලා.🌺🎸🌺🎸🌺🎸🌺🎸🌺🎸🌺🎸

  • @kumuduniranjala497
    @kumuduniranjala497 5 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️❤️👏👏👍👍😍😍🌺🌺🌺

  • @kumudinirenukaliyanwilanar2553
    @kumudinirenukaliyanwilanar2553 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ගායනය

  • @SriHadaVideo
    @SriHadaVideo  4 ปีที่แล้ว +3

    අලුත් වීඩිය‌ෝ ම‌ෙතනින් : th-cam.com/video/mtr5pNZEurA/w-d-xo.html

  • @world7450
    @world7450 5 ปีที่แล้ว +6

    මෙන්න සිංදු 👍👍👍

  • @chamilprasad6412
    @chamilprasad6412 3 ปีที่แล้ว +4

    ගොඩක් ආසාවෙන් අහගෙන හිටියා.හරිම ලස්සනයි

  • @andradigesujanlakmalsilva746
    @andradigesujanlakmalsilva746 5 ปีที่แล้ว +7

    සිසිර ඉන්ද්‍රානි ට දෙවැනි නොවන ලෙස ගයනා කරවනවා .COMPLIMENTl Atula aiya.

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +2

    1957, S. N. ත්‍රිපති සංගීතවත් කල "Janam janam ke phere" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් සහ මොහොමඩ් රාෆි ගැයූ 'සා(z)රා සාමනේ තෝ' නම් ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.

  • @shanukikaveesha3195
    @shanukikaveesha3195 5 ปีที่แล้ว +11

    Ow superb love this song much

  • @renukapriyangani2031
    @renukapriyangani2031 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.🙏🙏🙏 😔😔😔😔😔😔😔👍

  • @rukmandfernando9128
    @rukmandfernando9128 ปีที่แล้ว +1

    The young lady sings well. A beauty with a superb voice.

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කියන්න වචන නැ දෙපාරක් අහන්න.

  • @snkrenu9209
    @snkrenu9209 9 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි අවුරුදුගානකට කලින් පාසල් කලයට මතකය ගෙනගියා

  • @isharamadumali2119
    @isharamadumali2119 2 ปีที่แล้ว +9

    අහනකොටනම් ඇගට මොනවදෝ වෙනවා.ආදරෙයි ගොඩාක්😘😘😘😘😘

  • @kusumkusum4532
    @kusumkusum4532 5 ปีที่แล้ว +14

    ඇත්තටම ගොඩාක් ලස්සනයි

    • @gajamangajaman6970
      @gajamangajaman6970 2 ปีที่แล้ว

      menna karaoke eka th-cam.com/video/FyKgNX45hvg/w-d-xo.html

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว

    Mama asama ගීතය harima අපූරුයි
    පාසැල් කාලය මතක් වෙනවා oba depalata godak pin බුදු saranai 🙏🙏🙏🙏

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +6

    හරිමලස්සනයි 👏👏👏👏👏

  • @priyaniabeysekara8995
    @priyaniabeysekara8995 ปีที่แล้ว

    Ohu samagin ada mea mathama ada nathuwa wage. Mea game lassana geethayak atthithayata nodanima adagana yanwa thank you so much for shairing

  • @jeenwolas6112
    @jeenwolas6112 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤❤❤

  • @malikamalika-vc8lc
    @malikamalika-vc8lc 5 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට

  • @senakawijesekara5078
    @senakawijesekara5078 2 ปีที่แล้ว +8

    පුදුම සුන්දර ය්..ඇත්තටම කවුද මේ සුන්දර ගායකයා හා ගායිකාව..

  • @gamagelalitha4640
    @gamagelalitha4640 4 ปีที่แล้ว +10

    ඔව් නේන්නම් දෙසැරයක් අහන්න ම ඕනැ, ඒ තරම්ම සුවීට්....

    • @user-wh6tl5wh7p
      @user-wh6tl5wh7p 3 ปีที่แล้ว

      හී...හී....හී....0762643185 imo

  • @anushifernando3936
    @anushifernando3936 5 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි

  • @dammikakumaro1773
    @dammikakumaro1773 4 ปีที่แล้ว

    Patta lassanai man
    Godakma Asama sinduwak
    👍👍👌👌👌👌👌👌❤️❤️

  • @edwinkarunasena9180
    @edwinkarunasena9180 ปีที่แล้ว +1

    Remerembring past school days

  • @malanijk2182
    @malanijk2182 5 ปีที่แล้ว +14

    හරි ලස්සනයි අහන්න අහන්න .ආසයි .තෙරැවන්සරණයි

  • @kumarawushu
    @kumarawushu 5 ปีที่แล้ว +13

    අද නැතුවා වගේ මෙ ගමෙ

  • @SriHadaVideo
    @SriHadaVideo  4 ปีที่แล้ว +1

    අලුත් සිංදු මෙතනින් : th-cam.com/video/4xprOpbov0M/w-d-xo.html

  • @ruwanidesilva3030
    @ruwanidesilva3030 5 ปีที่แล้ว +54

    පුදුම සුන්දර ය්..ඇත්තටම කවුද මේ සුන්දර ගායකයා හා ගායිකාව..කාටවත් ඒක අහන්න මතක් උනේ නැද්ද ..

    • @padminikumari8489
      @padminikumari8489 3 ปีที่แล้ว

      @

    • @nandanirathnayaka6397
      @nandanirathnayaka6397 3 ปีที่แล้ว

      ලස්සනයි 👏👏👏👍

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 3 ปีที่แล้ว +4

      ඒකනෙ එක්කො නම දාන්න ඕන. ලාබාල කට හඩක්👌👌👌👌

    • @kumarimuhandiram7095
      @kumarimuhandiram7095 3 ปีที่แล้ว +7

      ගායකයාගේ නම නම් දන්නේ නැහැ .ගායිකාව සෞම්‍යා සංජීවනි .ඉතාලියේදී පවත්වනු ලැබූ සංගීතමය වැඩසටහනක පලවෙනි අදියරේ ජයග්‍රහණය ලැබුවේ ඇයයි.ඇය නියෝජනය කළේ ඉතාලියේ වෙරෝනා නගරය යි.

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 3 ปีที่แล้ว +1

      @@kumarimuhandiram7095 ස්තූතියි ගොඩාක්

  • @fathimafathyma7767
    @fathimafathyma7767 5 ปีที่แล้ว +6

    Wow very beautiful👏👏👍👍🌷 wish you all the best.god bless u

  • @kanthiabey9743
    @kanthiabey9743 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් .ආදරෙයි dennatama 💕💕💕💕

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +2

    අද කො මෙ තරම් ගිත ආදරනිය සිසිර ඉන්දානි අප අතර නැතත් 👍❤️❤️❤️❤️

  • @shameeraliyanage6927
    @shameeraliyanage6927 ปีที่แล้ว +1

    So proud of both of you!❤👌

  • @dkwijesinghe8862
    @dkwijesinghe8862 2 ปีที่แล้ว +4

    Very beautiful. Sri Lankan authenticity.

  • @athulawanasinghe711
    @athulawanasinghe711 5 ปีที่แล้ว +2

    Simply Super !

  • @shakthijayakody6510
    @shakthijayakody6510 3 ปีที่แล้ว +1

    Asama ekak 😌😊

  • @mohamedameenmohamed4113
    @mohamedameenmohamed4113 5 ปีที่แล้ว +3

    Parani gi katahadakma tamaye oyatea pihitala teyannea very beautiful voice I like that God bless you and your family great job

  • @johnravi8208
    @johnravi8208 4 ปีที่แล้ว

    nice to see you saumya after ranaviru super star , show us your other songs,

  • @Rechale1994
    @Rechale1994 5 ปีที่แล้ว +2

    හරි ලස්සනයි....

  • @metusinhga9481
    @metusinhga9481 2 หลายเดือนก่อน

    Verry old song... bat how to nice ..lovely ...❤❤

  • @samwkjg
    @samwkjg 4 ปีที่แล้ว +2

    Yes; I will listen more than twice.

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 ปีที่แล้ว

    Mn asama karana, song eka....me wage adaraniya song, Hama damath ahanna asi....🙏🏻😥💖💖

  • @mallikasm7690
    @mallikasm7690 5 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි දිර්ඝායු ලැබේවා

    • @gajamangajaman6970
      @gajamangajaman6970 2 ปีที่แล้ว

      @Sewwandi Liyanage menna karaoke eka th-cam.com/video/FyKgNX45hvg/w-d-xo.html

    • @gajamangajaman6970
      @gajamangajaman6970 2 ปีที่แล้ว

      menna karaoke eka th-cam.com/video/FyKgNX45hvg/w-d-xo.html

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 5 ปีที่แล้ว

    Harima lassanai. 👌👌👌👌👌 theruvan saranai

  • @anurahettigoda6468
    @anurahettigoda6468 5 ปีที่แล้ว +21

    මෙි වාගේ යුග. ගිත. තරගයක්. තියන්න. අදහසක් තියෙනවා නමි. හොදයි. අපේ සිංහල පැරණි ගිත වලට යලි පුබෝධක් තියෙනවා. අැත්තෙම හොද සත් කුියාවක් ලෙස. හදුවන්න පුලුවන්
    ඵසේ යමි වැඩ සටහනක් දියත් කරනවානමි. මමත් සහයකයෙක් වන්න කැමැත්තෙමි

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 ปีที่แล้ว

    නියමයි 👍 පට්ට ලස්සනයි හලො 🔥🔥🔥😊

  • @sadaliwandanaperera.7067
    @sadaliwandanaperera.7067 4 ปีที่แล้ว +2

    Lassanai

  • @mrnisha529
    @mrnisha529 4 ปีที่แล้ว +1

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @kumarikumari6617
    @kumarikumari6617 3 ปีที่แล้ว +3

    ලස්සනයී ❤❤❤❤❤

  • @senarathbandara7031
    @senarathbandara7031 ปีที่แล้ว +1

    ඉතාම මිහිරියට ගැයුව.

  • @jamseethjamma9488
    @jamseethjamma9488 3 ปีที่แล้ว +1

    2020 ahana aya enna me peththata.ke gahala adala kiyana sindu walata wada me wage sindu mihiri lassanai kiyala hithenne Mata witharada?marama lassanai

  • @priyaniabeysekara8995
    @priyaniabeysekara8995 ปีที่แล้ว

    Ada nathiwa wahe me game lobw this spng so sad heart touching thanks for shairing

  • @Shiranidissanayaka
    @Shiranidissanayaka 2 ปีที่แล้ว +2

    Nice song

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 3 ปีที่แล้ว

    Woooooooow niyami.mama asama song ekak .

  • @thanukadananjaya3109
    @thanukadananjaya3109 3 ปีที่แล้ว

    Niyamai me sindu den kauruth kiayan ne pattama dukai

  • @k9kakajsjsj376
    @k9kakajsjsj376 2 ปีที่แล้ว

    Lassnai lassnai theruwansaranai jesu phitai.....alla dewiyange phitai....saduuu...saduuu...sadùuu.

  • @nimanthinimanthi7757
    @nimanthinimanthi7757 5 ปีที่แล้ว +6

    Harima ලස්සනයි ❤️

  • @chathurikachathurika6638
    @chathurikachathurika6638 4 ปีที่แล้ว +1

    Mama godak kemathi sinduwak thenks 💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +6

    ලස්සනයි ගොඩාක්

  • @wenushanethsara5902
    @wenushanethsara5902 4 ปีที่แล้ว +1

    පට්ටම ලස්සනයි

  • @malikamalika1621
    @malikamalika1621 3 ปีที่แล้ว +2

    මමත් ආසම.ගීතයක්.ලස්සණයි 💞💞💞💞💞💞

  • @dammika-nh4zn
    @dammika-nh4zn 16 ชั่วโมงที่ผ่านมา +1

    Harima lassani ❤❤😅 🎉🎤

  • @dumindahapuarachchi7565
    @dumindahapuarachchi7565 5 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි