me loka thale surakina| මේ ලෝක තලේ සුරකින ශ්‍රී විශ්නු දේවනේ🙏🙏 | Mohidin beg

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2021
  • මේ ලෝක තලේ සුරකින
    ශ්‍රී විෂ්ණු දේවනේ
    රැක දෙනු මැන අප හට
    ශ්‍රී සම්බුද්ධ ශාසනේ
    නිලුපුල් වණින් අරා හිඳ රන් ගුරුළු වාහනේ
    මුළු නිම් හෙලේ සමගි සාමය රකින් දේවනේ
    වැඩ වසන දෙවිනුවර දෙවොලෙහි සතතපාසනේ
    සුරිඳුගේ නමට භාරයි ජාතියේ ජීවනේ
    සංසාර සාගරේ නෙක දුක් විඳින ලෝදනා
    මුදවන්න ස්වාමිනේ ඉසිමින් ශ්‍රී දහම් අමා
    කරුණාව සිත අරා දස පාරමී දම් පුරා
    බුදුවන්න දෙවිඳුනේ කෙලෙසුන් නසා ලොවුතුරා
    ගායනය :- අල්හාජ් මොහිදීන් බෙග්
    ඔබ සැමට උත්පල වර්ණ ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ පිහිට ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    #22_room
    #vishnu_god
    #මේ උතුම් මවුබිම රැක දෙන්න දෙවිදුනේ #covid_19 උවදුරෙන්...
    #bohidin_beg
    #budu_guna_gee

ความคิดเห็น • 489

  • @asokaindumati4191
    @asokaindumati4191 10 หลายเดือนก่อน +44

    මේ සිංදුව අහන් ඉන්නකොට ඉබේම ඇස්වලට කදුලූ ගලනවා ඒ තරම්ම හදවතේ රැව්දෙනවා🌹🌹🌹🌹❤❤

    • @kreshangimhana
      @kreshangimhana 4 หลายเดือนก่อน +2

      සිරාවටම

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +69

    බුදුසසුන සුරකින විශ්නු දෙවියනෙ අපෙ මව්බිම කුර දෙශ පාලුවන්ගෙන් රැක දෙනු මැන...🙏🙏

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      මමත් ඔයාමයි දැන දැන කරන වැරදිවලටනමි දෙන්න හොදනෑ සමා😢😢😢😢😢😢

    • @chathurishirangika
      @chathurishirangika 11 หลายเดือนก่อน

      😄😄

    • @Devil-lq9rr
      @Devil-lq9rr 9 หลายเดือนก่อน

      TH-cam ena deviyo

  • @user-qw5jj3tq3z
    @user-qw5jj3tq3z 3 หลายเดือนก่อน +13

    මගේ දරුවන්ගේ අනිත් වැඩ ටිකත් විශ්නු දෙවියන්ගේ පිහිටෙන් සතුටින් කර ගන්න ලැබේවා විශ්නු දෙවියන්ට මතු බුදු බව අත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulinakushan1513
    @dulinakushan1513 ปีที่แล้ว +31

    සියපාරකට වඩා ඇහුව නියම සින්දුව❤

  • @padmawathifernando3066
    @padmawathifernando3066 ปีที่แล้ว +35

    විෂ්ණු දෙවියනි ඔබ වහන්සේ මෙම රටට වඩිනු මැනව
    අප දුකින් මුදව ගනු විෂ්ණු දෙවියනේ
    ඔබ වහන්සේ මෙම රටට වටිනවා

    • @maharaja1910
      @maharaja1910 8 หลายเดือนก่อน +1

      දැන් ඇත්තටම, විෂ්ණු කියලා කෙනෙක් ඉන්නවා නං, එයා අපේ රට ඇත්තටම රකිනවානං, එහෙනං ඇයි මේ රටට මෙච්චර විනාශයක් උනේ? අපි හැමෝම මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරලා, අපි තේරුම් ගන්න ඕන, දෙවියෝ නැහැ, කියලා. දැන් අනිත් රටවල් අපේ රටට වඩා හොඳ තත්ත්වයක ඉන්නේ, දෙවියෝ නිසා ද? දෙවියෝ නිසානම්, ඒගොල්ලන්ගේ දෙවියෝ ශ්‍රේෂ්ඨ වෙන්න ඕන නේද, මේ දෙවියාට වඩා? තර්කානුකූලව හිතලා, ඕක තමා තේරුම්ගන්න තියෙන්නේ. අපිට, අපි විතරයි ඉන්නේ. කිසීම කෙනෙකුට බැහැ අපිව රකින්න. අපිට ඕන නං මේ රට රකින්න, අපිමයි කරන්න ඕන.
      හැබැයි රට දියුණු කරන්න කලිං, අපි අපේ හිත හදාගන්න ඕන.

    • @user-wi1fl3vz1w
      @user-wi1fl3vz1w 5 หลายเดือนก่อน

      Trkda bo 🥴 ubata

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 ปีที่แล้ว +65

    විස්නු දෙවියනේ පිහිට වෙන්න අපි සියලු දෙනාට 🙏🙏🙏

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +75

    මේ ලෝසත වෙත පිහිට වනු මැන විෂ්ණු දේවරාජයාණෙණි☸😍☸

    • @onkarjadhav980
      @onkarjadhav980 7 หลายเดือนก่อน +2

      Buddha is an avtar of vishnu 😮

    • @surekasanjeewani2543
      @surekasanjeewani2543 5 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @channelonephilosophy
      @channelonephilosophy 2 หลายเดือนก่อน

      මස් මාංශ කරෝල බිත්තර ගිලලා ගිලළා බඩ තිරිසන් සත්තුන්ගේ අමු සොහොනක් කරගෙන ඉන්න කාටවත් පිහිට වෙන්නේ නැ ,.... නිර්මාංශ ජනයාට පමණි පිහිට වෙන්නේ ....

  • @myschool5453
    @myschool5453 7 หลายเดือนก่อน +15

    සියලුදෙනාටම විශ්නු දේව පිහිට ලැබේවා!!!

  • @myschool5453
    @myschool5453 9 หลายเดือนก่อน +8

    විශ්නුදේවං පරංබ්රහ්මං! තනමුර්තිං පුරුෂං පරං! සුව්‍යක්තෝසු ගුනෝ ශාන්තං! ශ්‍රී විශ්නු දේවෝ නමෝ වරං!

  • @thinukadewjaya9876
    @thinukadewjaya9876 ปีที่แล้ว +74

    ලෝක වාසි සියලු දේනාටම විෂ්නු දෙවි පිහිටයි 🙏🙏🙏🙏

    • @sandamaliathapattu8900
      @sandamaliathapattu8900 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damithprasanna2253
    @damithprasanna2253 ปีที่แล้ว +35

    ගොඩක් ලස්සනයි
    මුළු ලෝකයම රැකදෙයි

  • @AmilaJayamini-dm5uh
    @AmilaJayamini-dm5uh ปีที่แล้ว +27

    සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදුරජාණන් වහන්සේට

    • @maharaja1910
      @maharaja1910 8 หลายเดือนก่อน +3

      දැන් ඇත්තටම, විෂ්ණු කියලා කෙනෙක් ඉන්නවා නං, එයා අපේ රට ඇත්තටම රකිනවානං, එහෙනං ඇයි මේ රටට මෙච්චර විනාශයක් උනේ? අපි හැමෝම මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරලා, අපි තේරුම් ගන්න ඕන, දෙවියෝ නැහැ, කියලා. දැන් අනිත් රටවල් අපේ රටට වඩා හොඳ තත්ත්වයක ඉන්නේ, දෙවියෝ නිසා ද? දෙවියෝ නිසානම්, ඒගොල්ලන්ගේ දෙවියෝ ශ්‍රේෂ්ඨ වෙන්න ඕන නේද, මේ දෙවියාට වඩා? තර්කානුකූලව හිතලා, ඕක තමා තේරුම්ගන්න තියෙන්නේ. අපිට, අපි විතරයි ඉන්නේ. කිසීම කෙනෙකුට බැහැ අපිව රකින්න. අපිට ඕන නං මේ රට රකින්න, අපිමයි කරන්න ඕන.
      හැබැයි රට දියුණු කරන්න කලිං, අපි අපේ හිත හදාගන්න ඕන.

    • @pulmikavihas565
      @pulmikavihas565 3 หลายเดือนก่อน

      @@maharaja1910 mehemai bn rakinawa kiyanne ape palaka kalakanni nisa wena dewal nemai,mokada eewa nawaththanna ba,rakinawa kiyanne sobawika vipath,roga,anathuru ewa balanna anith ratawala kochaea roga,sobawika wipath wela minissu marenawada..

  • @milaniaperera830
    @milaniaperera830 ปีที่แล้ว +38

    අනේ මැව අපේ කලේ සින්දු වැ ද ගත්ත බුදුසරණයි ඔබ‍ට ♥️♥️♥️♥️🌹🌹🌹🌹😍😍😍😍👍🏻👍🏻👍🏻👍🏻දැන් මොනාද සින්දු ♥️♥️♥️♥️

  • @sumudufernando9460
    @sumudufernando9460 ปีที่แล้ว +25

    බුදුසරණයි දෙව් පිහිටයි

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 3 หลายเดือนก่อน +6

    මුලු ලෝතලයෙම අපරාධ විශ්නු දෙවියනි...වඩිනු මැනවි මනුලොවට ...සෙත් පතන්න නරයින්ට

  • @oneJA731
    @oneJA731 9 หลายเดือนก่อน +37

    ශ්‍රී විශ්නු දෙවියනි, මගේ අධ්‍යාපන කටයුතු පීඩනයකින් තොරව සාර්තකව නිම කර අවසන් කිරීමට මට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න...(විශේශයෙන්ම මා කුඩා කලසිට ආදරයෙන් බලාගත් ,මගේ සහෝදරයාත් දෙමාපියන් වෙනුවෙනුත්..)🙏🙏🙏

  • @lasavijaya2
    @lasavijaya2 ปีที่แล้ว +16

    ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිටයි !!

  • @user-qw5jj3tq3z
    @user-qw5jj3tq3z 3 หลายเดือนก่อน +3

    විශ්නු දෙවියන්ගේ පිහිටෙන් අපිටත් දරුවන්ට සතුටින් ජීවත් වෙන්නපු ලැබේවා විශ්නු දෙවියන් මතු බුදු වේවා

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว +30

    විශ්නු දෙවිදේ 🙏🙏🙏

  • @surekanilmini3524
    @surekanilmini3524 6 หลายเดือนก่อน +8

    සංසාර සාගරේ නෙක දුන් විදින ලෝදනා 😢 මුදවන්න ස්වාමිනේ ඉදිමින් ශ්‍රී දහම් අමා,

  • @user-ib5lt7xj8m
    @user-ib5lt7xj8m 3 หลายเดือนก่อน +3

    මාගේ ඉශ්ට දේවතාවුන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @hashiniwimanthika9600
    @hashiniwimanthika9600 ปีที่แล้ว +20

    සියලු ලෝකවාසීන්ට විෂ්ණු දෙවි පිහිට ලැබේවා !!!

    • @ruwanthushara431
      @ruwanthushara431 ปีที่แล้ว

      Dewidu ennawa daka nathath a pihita Mao athwidala tiyenawa❤️❤️

    • @vndissanayake9189
      @vndissanayake9189 11 หลายเดือนก่อน

      🙏

  • @maheshipabasara6343
    @maheshipabasara6343 7 หลายเดือนก่อน +8

    මුළු ලෝකයාට ම විෂ්ණු දෙවියන්ගේ පිහිටයි🙏

  • @gihanmadusanka2729
    @gihanmadusanka2729 2 หลายเดือนก่อน +3

    විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මට හොදින් ඉගෙන ගන්න පුලුහම් වේවා!!!🙏🙏🙏❤

  • @salmasirilanka6146
    @salmasirilanka6146 2 หลายเดือนก่อน +4

    විෂ්ණු දෙවියන්ට මේ ගීතය උපහාරයක්ම වේවා 🙏🙏🙏

  • @dewasenadewasena8378
    @dewasenadewasena8378 2 หลายเดือนก่อน +3

    Oba vahanse mema lokayata wadinu mana🙏🙏🙏

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 19 วันที่ผ่านมา +1

    මො සිංදුව හාලාවත කතරගම බාස් එකො අැහොදි නටන්න මයි හිතොන්නො😊😊😊😊😊❤❤❤

  • @thrusibaggya6283
    @thrusibaggya6283 ปีที่แล้ว +45

    විශ්ණු දෙව්දුනි පිහිට වනු මැනව් මා හට 🙏🥺

    • @maharaja1910
      @maharaja1910 8 หลายเดือนก่อน +2

      දැන් ඇත්තටම, විෂ්ණු කියලා කෙනෙක් ඉන්නවා නං, එයා අපේ රට ඇත්තටම රකිනවානං, එහෙනං ඇයි මේ රටට මෙච්චර විනාශයක් උනේ? අපි හැමෝම මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරලා, අපි තේරුම් ගන්න ඕන, දෙවියෝ නැහැ, කියලා. දැන් අනිත් රටවල් අපේ රටට වඩා හොඳ තත්ත්වයක ඉන්නේ, දෙවියෝ නිසා ද? දෙවියෝ නිසානම්, ඒගොල්ලන්ගේ දෙවියෝ ශ්‍රේෂ්ඨ වෙන්න ඕන නේද, මේ දෙවියාට වඩා? තර්කානුකූලව හිතලා, ඕක තමා තේරුම්ගන්න තියෙන්නේ. අපිට, අපි විතරයි ඉන්නේ. කිසීම කෙනෙකුට බැහැ අපිව රකින්න. අපිට ඕන නං මේ රට රකින්න, අපිමයි කරන්න ඕන.
      හැබැයි රට දියුණු කරන්න කලිං, අපි අපේ හිත හදාගන්න ඕන.

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 2 หลายเดือนก่อน +2

    ඉක්මනට wadinna විෂ්ණු දෙවියනේ .🙏🙏🙏🙏oba වහන්සේ me ලොවට wadinna කාලේ හරි.🙏🙏🙏🙏 me සිංදු අහන්න ලබා දුන්නට thnx theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @bandarabandara1277
    @bandarabandara1277 ปีที่แล้ว +14

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  • @SadunMax-bz2lw
    @SadunMax-bz2lw 2 หลายเดือนก่อน +2

    මහා දෙවියන් හට මගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraniKodikara-ou2xw
    @ChandraniKodikara-ou2xw ปีที่แล้ว +40

    ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිටයි 🙏🙏

    • @maharaja1910
      @maharaja1910 8 หลายเดือนก่อน

      දැන් ඇත්තටම, විෂ්ණු කියලා කෙනෙක් ඉන්නවා නං, එයා අපේ රට ඇත්තටම රකිනවානං, එහෙනං ඇයි මේ රටට මෙච්චර විනාශයක් උනේ? අපි හැමෝම මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරලා, අපි තේරුම් ගන්න ඕන, දෙවියෝ නැහැ, කියලා. දැන් අනිත් රටවල් අපේ රටට වඩා හොඳ තත්ත්වයක ඉන්නේ, දෙවියෝ නිසා ද? දෙවියෝ නිසානම්, ඒගොල්ලන්ගේ දෙවියෝ ශ්‍රේෂ්ඨ වෙන්න ඕන නේද, මේ දෙවියාට වඩා? තර්කානුකූලව හිතලා, ඕක තමා තේරුම්ගන්න තියෙන්නේ. අපිට, අපි විතරයි ඉන්නේ. කිසීම කෙනෙකුට බැහැ අපිව රකින්න. අපිට ඕන නං මේ රට රකින්න, අපිමයි කරන්න ඕන.
      හැබැයි රට දියුණු කරන්න කලිං, අපි අපේ හිත හදාගන්න ඕන.

  • @sachinthafernando4075
    @sachinthafernando4075 ปีที่แล้ว +8

    Shri Vishnu ❤️ 🕉️ 🌼 🙏 🇱🇰❤️❤️❤️❤️🙏

  • @EATHTHA-
    @EATHTHA- ปีที่แล้ว +39

    මේ ලෝක තලේ සුරකින ශ්‍රී ව්ශ්නු දෙවනේ රැක දෙනු මැන අප හට තුල ශ්‍රී සම්බුද්ධ සාසනේ!🙏!

  • @chanakamadhuranga6979
    @chanakamadhuranga6979 ปีที่แล้ว +68

    සියලුම රටේ ජීවත් වෙන සියලු දෙනාට ශ්‍රී විශ්ණු දෙවි පිහිටයි🙏🙏

  • @AnushaDamayanthi-fy2vy
    @AnushaDamayanthi-fy2vy 7 หลายเดือนก่อน +29

    තෙද බල අැති මහා විශ්නු දෙවියන් මතු බුදුවනු නියතයි..🙏🙏🙏

  • @kumarilalitha9275
    @kumarilalitha9275 3 หลายเดือนก่อน +2

    Sadu sadu සාඩු pathini meaniyange පිහිටයි

  • @kapilaweerasoouriya9946
    @kapilaweerasoouriya9946 ปีที่แล้ว +24

    බුදු සරණයි ශි විශ්ණු⁣ දෙවි ආශීර්වාද ලැබේවා සුබ උදසෙක්

  • @anurudikadissanayaka3980
    @anurudikadissanayaka3980 ปีที่แล้ว +17

    සාදු

    • @maharaja1910
      @maharaja1910 8 หลายเดือนก่อน

      දැන් ඇත්තටම, විෂ්ණු කියලා කෙනෙක් ඉන්නවා නං, එයා අපේ රට ඇත්තටම රකිනවානං, එහෙනං ඇයි මේ රටට මෙච්චර විනාශයක් උනේ? අපි හැමෝම මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරලා, අපි තේරුම් ගන්න ඕන, දෙවියෝ නැහැ, කියලා. දැන් අනිත් රටවල් අපේ රටට වඩා හොඳ තත්ත්වයක ඉන්නේ, දෙවියෝ නිසා ද? දෙවියෝ නිසානම්, ඒගොල්ලන්ගේ දෙවියෝ ශ්‍රේෂ්ඨ වෙන්න ඕන නේද, මේ දෙවියාට වඩා? තර්කානුකූලව හිතලා, ඕක තමා තේරුම්ගන්න තියෙන්නේ. අපිට, අපි විතරයි ඉන්නේ. කිසීම කෙනෙකුට බැහැ අපිව රකින්න. අපිට ඕන නං මේ රට රකින්න, අපිමයි කරන්න ඕන.
      හැබැයි රට දියුණු කරන්න කලිං, අපි අපේ හිත හදාගන්න ඕන.

  • @delukalakshan4939
    @delukalakshan4939 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු❤

  • @jinadasajinadasa3668
    @jinadasajinadasa3668 2 ปีที่แล้ว +18

    බුදු සරනයි

  • @KDTTube
    @KDTTube ปีที่แล้ว +39

    🙏🌍රැකදෙනුමැන අපහට ශ්‍රී සම්බුද්ධ ශාසනේ🙏🙏🙏 සමගිය සැම සිතකම ඇතිකරත්වා! ❤️ මාකරන පින් ඔබවහන්සේටත් අනුමොදන් කරමි අනුමෝදන් වේවා! විශ්වයට ස්තූතියි🤗🤗 මහට ශක්තිය ලබාදෙනු මැනවි🙏☀️

  • @amalrathnayaka957
    @amalrathnayaka957 ปีที่แล้ว +7

    මාර ලස්සනයි ..........................

  • @vigithmaduranga
    @vigithmaduranga ปีที่แล้ว +5

    karunawa sitha dasa parami dam pura reka denna me sri sambudda shasane🙏🙏🙏

  • @rashinishanika2869
    @rashinishanika2869 11 หลายเดือนก่อน +8

    මගේ අම්මාට, තාත්තාට, නoගීට, මට ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිටයි!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pradeepwickramasinghe7475
    @pradeepwickramasinghe7475 4 หลายเดือนก่อน +8

    नारायण नमः 🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 14 วันที่ผ่านมา

    මතු බුදුවන බෝසත් මහා විශ්ණු දිව්‍යරාජොත්තමයානන් වහන්සේට මගේ නමස්කාරයම වෙිවා !!! ❤❤❤🙏🙏🙏

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 8 วันที่ผ่านมา

      මතු බුදුවන බවට නියත විවරණ ලබා ඇති බව සදහන් වන්නේ මෛත්‍රී දිව්‍ය රජු පමණයි උන්වහන්සේ තුසිත දෙව්ලොව වැඩ සිටිනවා...
      නැතුව විෂ්ණු,ස්කන්ධ,නාථ මෙයාල නෙමෙයි.හින්දු දෙවිවරු

  • @user-sp9kl9hf2z
    @user-sp9kl9hf2z หลายเดือนก่อน +1

    රැකදෙනුමැන ශ්‍රී සමි බුද්ධ ශාසනේ ❤❤❤❤❤❤❤❤

  • @sanshnimantha
    @sanshnimantha 3 หลายเดือนก่อน +1

    Ape vksnu devitannta mama bho adarei obai ape ira saha hadai oba vahanse❤❤❤❤

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +7

    ශ්‍රී විශ්ණු දෙවියනේ සියලුම මිනිස්සුන් ව නිදුක් නිරොගි දිර්ගායු පිරි ජීවිත ලබාදෙන්න . ශ්‍රී විශණුදේවරජෝත්ත්මයානන් වහන්සේට නමස්කාර වේවා 🙏 🌹 ❤ මතුබුදුබව ලැබේවා 🙏 🌹 ❤ තුන්හෙලේ සමගිය ඇතිවේවා 🙏

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 หลายเดือนก่อน

    මේ දේව ගීත හීන්ද තමයි පරණ ගීත තාම ජනප්‍රිය ❤❤❤❤

  • @ManoriPriyanga-vs2ok
    @ManoriPriyanga-vs2ok 2 วันที่ผ่านมา

    සත්‍ය වූ ධර්මය රකින දෙවිදුනි ඒ සත්‍යවාදී ගමන් මග යන මමත් මගෙ දරුවොත් රැක ආරක්ෂා කර දෙන සේක්වා !🙏😢

  • @pathumdhananjaya7708
    @pathumdhananjaya7708 11 หลายเดือนก่อน +3

    බුදුසරණයි

  • @Monikanony
    @Monikanony 6 วันที่ผ่านมา

    විශ්නු දෙවියනෙ ඔබ වහන්සෙගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @sahansathsara3093
    @sahansathsara3093 ปีที่แล้ว +6

    Budusaranai devi pihitai

  • @rap_4087
    @rap_4087 10 หลายเดือนก่อน +3

    ශ්‍රී විශ්නු දෙවි පිහිටයී ❤🙏

  • @priyanthakumara1337
    @priyanthakumara1337 8 วันที่ผ่านมา

    Me sinduwa asanakota a thiyena mihiri,sundarai.a kale kochchara lassana athda.dan mage ratata wela thiyena dekkama harima dukak danenne mage rata,jathiya rekala denna vissnu deviyane❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @jayanthi2316
    @jayanthi2316 ปีที่แล้ว +21

    මෙ ලේකතලෙ සුරකින ව්ස්නු දෙවනෙ රැකදෙනු මැන අපෙ ලංකාව 🙏🙏🙏 සවුදි සිට මාතලේ

    • @sampath85
      @sampath85 6 หลายเดือนก่อน +1

  • @chathuragamage9078
    @chathuragamage9078 ปีที่แล้ว +9

    ලස්සනයි ගොඩයි❤️❤️❤️❤️
    බුදු සරණයි

  • @user-yt3cn5oh9v
    @user-yt3cn5oh9v หลายเดือนก่อน

    Vishnu deviyange pihita labewa Ape Paule Ayata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pg3nx2ev8h
    @user-pg3nx2ev8h 2 หลายเดือนก่อน +1

    Me sindu mage jiwithe thamai.

  • @chutidonichutidoni2086
    @chutidonichutidoni2086 ปีที่แล้ว +9

    Hahima lassana song ekak ane ♥️♥️

    • @maharaja1910
      @maharaja1910 8 หลายเดือนก่อน

      දැන් ඇත්තටම, විෂ්ණු කියලා කෙනෙක් ඉන්නවා නං, එයා අපේ රට ඇත්තටම රකිනවානං, එහෙනං ඇයි මේ රටට මෙච්චර විනාශයක් උනේ? අපි හැමෝම මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරලා, අපි තේරුම් ගන්න ඕන, දෙවියෝ නැහැ, කියලා. දැන් අනිත් රටවල් අපේ රටට වඩා හොඳ තත්ත්වයක ඉන්නේ, දෙවියෝ නිසා ද? දෙවියෝ නිසානම්, ඒගොල්ලන්ගේ දෙවියෝ ශ්‍රේෂ්ඨ වෙන්න ඕන නේද, මේ දෙවියාට වඩා? තර්කානුකූලව හිතලා, ඕක තමා තේරුම්ගන්න තියෙන්නේ. අපිට, අපි විතරයි ඉන්නේ. කිසීම කෙනෙකුට බැහැ අපිව රකින්න. අපිට ඕන නං මේ රට රකින්න, අපිමයි කරන්න ඕන.
      හැබැයි රට දියුණු කරන්න කලිං, අපි අපේ හිත හදාගන්න ඕන.

  • @user-eo3to3dt9k
    @user-eo3to3dt9k 6 หลายเดือนก่อน +2

    Sri wishnu Dewi pihitai🥺☺️

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 ปีที่แล้ว +1

    Ane me sindu sada kal waja bewa I pathami oba thumata theruwan saranai sadu sadu ahagen enna puluwan sindu

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w 4 หลายเดือนก่อน

    මේ අසරණ සමීර තරුණයා ගේ ජීවිතේ හැඩූ කදුලින් ගෙවේ මහා විෂ්ණු දෙවියන්ගේ අනුහසින් දුක නිවේවා

  • @chamindaprabath4427
    @chamindaprabath4427 ปีที่แล้ว +5

    විෂ්ණු දෙවි පිහිටයි...🙏🙏🙏

    • @maharaja1910
      @maharaja1910 8 หลายเดือนก่อน

      දැන් ඇත්තටම, විෂ්ණු කියලා කෙනෙක් ඉන්නවා නං, එයා අපේ රට ඇත්තටම රකිනවානං, එහෙනං ඇයි මේ රටට මෙච්චර විනාශයක් උනේ? අපි හැමෝම මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරලා, අපි තේරුම් ගන්න ඕන, දෙවියෝ නැහැ, කියලා. දැන් අනිත් රටවල් අපේ රටට වඩා හොඳ තත්ත්වයක ඉන්නේ, දෙවියෝ නිසා ද? දෙවියෝ නිසානම්, ඒගොල්ලන්ගේ දෙවියෝ ශ්‍රේෂ්ඨ වෙන්න ඕන නේද, මේ දෙවියාට වඩා? තර්කානුකූලව හිතලා, ඕක තමා තේරුම්ගන්න තියෙන්නේ. අපිට, අපි විතරයි ඉන්නේ. කිසීම කෙනෙකුට බැහැ අපිව රකින්න. අපිට ඕන නං මේ රට රකින්න, අපිමයි කරන්න ඕන.
      හැබැයි රට දියුණු කරන්න කලිං, අපි අපේ හිත හදාගන්න ඕන.

  • @chandrikasamaranayaka8472
    @chandrikasamaranayaka8472 2 หลายเดือนก่อน +1

    budu dahama chirath kalayak araksha wetthwa!!!

  • @predeeptharanga4797
    @predeeptharanga4797 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනඉ🎉🎉🎉🎉❤🎉❤🎉❤🎉🎉❤😢❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @SANDEEPANI781
    @SANDEEPANI781 หลายเดือนก่อน

    Deviyan wishwasa karanne na kiyala purasaram dodawana minissu thamai karadarayak unama witharak deviyo lagata duwanne.deviyan inne ape hadawatha thulai.Deviyan samada jeewamanai.yahapath ayurin jeewath wena onima kenekuta deviyan pihita wenawa.wishnu deviyani oba wahanseta mathu buduvawama labewa❤🙏❤

  • @user-qw5jj3tq3z
    @user-qw5jj3tq3z 3 หลายเดือนก่อน

    විශ්නු දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවන්ගේ බලාපොරොත්තු ඉක්මනින්ම ඉශ්ට කර දෙන්න දෙවියනේ විශ්නු දෙවියන්ට මතු බුදු බව අත් වේවා

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +10

    නියමයි .....❤️❤️👍👍👍

  • @funnychannel629
    @funnychannel629 ปีที่แล้ว +7

    ඔබ දෙවියනෙ මෙ වෙඩිය යුතුම කාලයය්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🚸

  • @sriyalathadharmasiri-do4mh
    @sriyalathadharmasiri-do4mh 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    අපගේ බුදු රජානන් වහන්සේ නොමැති මෙ සසරෙ අපගේ සාසනය ආරක්ෂා කරන්නෙ සාසනය බාර ව්ස්ණු දෙවුයන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා පලමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷මොනවතිබුනත්

  • @rasikapalitha3361
    @rasikapalitha3361 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

    • @rasikapalitha3361
      @rasikapalitha3361 3 หลายเดือนก่อน +1

      සාදු 🙏සාදු 🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @samadarakuma3281
    @samadarakuma3281 ปีที่แล้ว +2

    Den Me Loka Talayama Reka Denna Sri Vishnu SAMIDUNE. !!!

    • @maharaja1910
      @maharaja1910 8 หลายเดือนก่อน +1

      දැන් ඇත්තටම, විෂ්ණු කියලා කෙනෙක් ඉන්නවා නං, එයා අපේ රට ඇත්තටම රකිනවානං, එහෙනං ඇයි මේ රටට මෙච්චර විනාශයක් උනේ? අපි හැමෝම මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරලා, අපි තේරුම් ගන්න ඕන, දෙවියෝ නැහැ, කියලා. දැන් අනිත් රටවල් අපේ රටට වඩා හොඳ තත්ත්වයක ඉන්නේ, දෙවියෝ නිසා ද? දෙවියෝ නිසානම්, ඒගොල්ලන්ගේ දෙවියෝ ශ්‍රේෂ්ඨ වෙන්න ඕන නේද, මේ දෙවියාට වඩා? තර්කානුකූලව හිතලා, ඕක තමා තේරුම්ගන්න තියෙන්නේ. අපිට, අපි විතරයි ඉන්නේ. කිසීම කෙනෙකුට බැහැ අපිව රකින්න. අපිට ඕන නං මේ රට රකින්න, අපිමයි කරන්න ඕන.
      හැබැයි රට දියුණු කරන්න කලිං, අපි අපේ හිත හදාගන්න ඕන.

  • @nethushagunasena
    @nethushagunasena ปีที่แล้ว +2

    ඔබ වහන්සේ අපිට පිහිටක් වෙන්න

    • @maharaja1910
      @maharaja1910 8 หลายเดือนก่อน +1

      දැන් ඇත්තටම, විෂ්ණු කියලා කෙනෙක් ඉන්නවා නං, එයා අපේ රට ඇත්තටම රකිනවානං, එහෙනං ඇයි මේ රටට මෙච්චර විනාශයක් උනේ? අපි හැමෝම මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරලා, අපි තේරුම් ගන්න ඕන, දෙවියෝ නැහැ, කියලා. දැන් අනිත් රටවල් අපේ රටට වඩා හොඳ තත්ත්වයක ඉන්නේ, දෙවියෝ නිසා ද? දෙවියෝ නිසානම්, ඒගොල්ලන්ගේ දෙවියෝ ශ්‍රේෂ්ඨ වෙන්න ඕන නේද, මේ දෙවියාට වඩා? තර්කානුකූලව හිතලා, ඕක තමා තේරුම්ගන්න තියෙන්නේ. අපිට, අපි විතරයි ඉන්නේ. කිසීම කෙනෙකුට බැහැ අපිව රකින්න. අපිට ඕන නං මේ රට රකින්න, අපිමයි කරන්න ඕන.
      හැබැයි රට දියුණු කරන්න කලිං, අපි අපේ හිත හදාගන්න ඕන.

  • @dinethindusara5288
    @dinethindusara5288 9 หลายเดือนก่อน +1

    විශ්ණු දෙවියනේ ඔබ වහන්සේ සියල්ලොම රැක දේවා 🙏🙏

  • @devikadevi9713
    @devikadevi9713 9 หลายเดือนก่อน

    ශීු විෂ්ණු දිව්‍ය දෙවියන් ගේ පිහිටෙන් මගේ විදෙස් රැකියා වට යාමට ඉක්මනින්ම ලැබෙිවා සාදු 🙏🙏🙏

    • @maharaja1910
      @maharaja1910 8 หลายเดือนก่อน +1

      දැන් ඇත්තටම, විෂ්ණු කියලා කෙනෙක් ඉන්නවා නං, එයා අපේ රට ඇත්තටම රකිනවානං, එහෙනං ඇයි මේ රටට මෙච්චර විනාශයක් උනේ? අපි හැමෝම මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරලා, අපි තේරුම් ගන්න ඕන, දෙවියෝ නැහැ, කියලා. දැන් අනිත් රටවල් අපේ රටට වඩා හොඳ තත්ත්වයක ඉන්නේ, දෙවියෝ නිසා ද? දෙවියෝ නිසානම්, ඒගොල්ලන්ගේ දෙවියෝ ශ්‍රේෂ්ඨ වෙන්න ඕන නේද, මේ දෙවියාට වඩා? තර්කානුකූලව හිතලා, ඕක තමා තේරුම්ගන්න තියෙන්නේ. අපිට, අපි විතරයි ඉන්නේ. කිසීම කෙනෙකුට බැහැ අපිව රකින්න. අපිට ඕන නං මේ රට රකින්න, අපිමයි කරන්න ඕන.
      හැබැයි රට දියුණු කරන්න කලිං, අපි අපේ හිත හදාගන්න ඕන.

  • @chamindawijenayaka6781
    @chamindawijenayaka6781 2 หลายเดือนก่อน

    නොතේරෙන කුඩාම කාලයේ සිට මාගේ වන්දනීය දෙවියන් ඔබයි

  • @asirimudalige931
    @asirimudalige931 ปีที่แล้ว +12

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @pradeepwickramasinghe7475
    @pradeepwickramasinghe7475 5 หลายเดือนก่อน +10

    🙏🙏🙏සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ලොව්තුරා බුදු වෙනවා🙏🙏🙏

  • @user-ds9vu5od8e
    @user-ds9vu5od8e 6 หลายเดือนก่อน

    Sadu🙏sadu🙏sadu🙏uthum sri vishnu deviyange pihita labewa.💐🙏🙏🙏

  • @nilanthavithanage9580
    @nilanthavithanage9580 ปีที่แล้ว +9

    🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹

  • @lasanthasadaruwan6063
    @lasanthasadaruwan6063 2 ปีที่แล้ว +11

    ❤️

  • @uddyanimnike5931
    @uddyanimnike5931 ปีที่แล้ว +4

    සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @vidushansameera3263
    @vidushansameera3263 ปีที่แล้ว +9

    නියමයි😍😍😍😍😍😍

  • @nimalsrinimalsri599
    @nimalsrinimalsri599 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShashikaNilukshi-pe7cg
    @ShashikaNilukshi-pe7cg 21 วันที่ผ่านมา

    Ruhunu dewndara adawiyata bara Sri wishnu Dewi pihitai siyalu denatama🌹🙏🙏🙏🙏🙏

  • @Lakshanmobile123
    @Lakshanmobile123 ปีที่แล้ว +4

    සුපිරි පරක් බොරො අපි හැමොටම ආශිර්වාද කරන්න දෙවියනෙ

  • @rashinishanika2869
    @rashinishanika2869 11 หลายเดือนก่อน +1

    සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @maharaja1910
      @maharaja1910 8 หลายเดือนก่อน +1

      දැන් ඇත්තටම, විෂ්ණු කියලා කෙනෙක් ඉන්නවා නං, එයා අපේ රට ඇත්තටම රකිනවානං, එහෙනං ඇයි මේ රටට මෙච්චර විනාශයක් උනේ? අපි හැමෝම මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරලා, අපි තේරුම් ගන්න ඕන, දෙවියෝ නැහැ, කියලා. දැන් අනිත් රටවල් අපේ රටට වඩා හොඳ තත්ත්වයක ඉන්නේ, දෙවියෝ නිසා ද? දෙවියෝ නිසානම්, ඒගොල්ලන්ගේ දෙවියෝ ශ්‍රේෂ්ඨ වෙන්න ඕන නේද, මේ දෙවියාට වඩා? තර්කානුකූලව හිතලා, ඕක තමා තේරුම්ගන්න තියෙන්නේ. අපිට, අපි විතරයි ඉන්නේ. කිසීම කෙනෙකුට බැහැ අපිව රකින්න. අපිට ඕන නං මේ රට රකින්න, අපිමයි කරන්න ඕන.
      හැබැයි රට දියුණු කරන්න කලිං, අපි අපේ හිත හදාගන්න ඕන.

  • @kushanishalika8052
    @kushanishalika8052 ปีที่แล้ว +3

    Apahata pihita wanna wishnu dewiyani🙏🙏

  • @RohiniChamdrakanthi-eb9sq
    @RohiniChamdrakanthi-eb9sq 7 หลายเดือนก่อน +1

    විෂ්නුදෙවි යන්ගේ පිහිටයි සියලු දෙනාටම

  • @dilshanperera118
    @dilshanperera118 ปีที่แล้ว +2

    දැන්නම් බුද්ධ සාසනේ පිරිහෙලා
    ඔබ වහන්සේ වඩිනු මැණේ

  • @saranidureksha3530
    @saranidureksha3530 3 หลายเดือนก่อน

    Moheden baeak mahathtata. Uthum. Niwana. Laebaewa budusarani❤❤❤

  • @ErandaDilan-bf5bq
    @ErandaDilan-bf5bq 12 วันที่ผ่านมา

    ලස්සන සින්දුවක්

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc 2 หลายเดือนก่อน +1

    Sadu ♥️🙏 sadu ❤🙏 sadu ♥️🙏

  • @user-qw5jj3tq3z
    @user-qw5jj3tq3z 3 หลายเดือนก่อน

    විශ්නු දෙව්පිහිටයි අපිට🙏🙏🙏

  • @M.mSwarna
    @M.mSwarna 11 หลายเดือนก่อน

    Me sidu ape diyo budu radun apita ape hitha thulata loku sahanayak ahadi diwi pihitai budu saranaime githa nirmana karuta saha gayakata

  • @priyantharajapaksha5058
    @priyantharajapaksha5058 2 ปีที่แล้ว +11

    👍👍👍❤️❤️❤️❤️

  • @renoreno4033
    @renoreno4033 8 หลายเดือนก่อน

    බුදුනෙ.අප.අසරණ වෙලා
    යලි.වඩ්නු මැනෙව්.🙏🙏🙏🙏