මැණිකක් රකිනා නා රජිදෙකු සේ...Manikak Rakina ~ Mohideen Beig / Latha Walpola ~

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මැණිකක් රකිනා නා රජිදෙකු සේ
    මම ඔබ නිරතුරු රකිමී...
    මොහොතක් පාසා නිල්මිණි කියනා
    නාමය මතුරා කියමී
    සෙවනැල්ලක් මෙනි හසරැල්ලක් දැක
    සැනසෙන්නට මා ආවේ
    හද පුදසුන මත පූජා වේවා
    අද ඔබ හට මගෙ ජීවේ...
    ජීවන ගමනට ලෝකේ
    ඔබ වේවා මට ආලෝකේ
    මේ චන්ඩාලී ඔබෙ සහකාරී
    වේවා පැතුම ලෙසේ
    කියාවී ගලනා ගඟුල ලෙසේ
    බැඳගත් අත් වැල දෙන්නා
    දිය හා වෙරලසෙ පවතින්නා
    පෙර සංසාරේ ගති හුරු පුරුදූ
    මේ භවයේද මෙසේ
    රැඳේවා අමතක නොවන ලෙසේ
    ගායනය : මොහිදීන් බෙග් / ලතා වල්පොල

ความคิดเห็น • 45

  • @jayanthapeeris9981
    @jayanthapeeris9981 8 หลายเดือนก่อน +5

    මම...අසම.. පැරණි සිංහල සීංදු.... හරි ලස්සනයි❤🎉

  • @lakmalipeiris319
    @lakmalipeiris319 4 หลายเดือนก่อน +2

    ඇහැවාට ඇති වෙන්නේ නැහැ ආසම සිංදුව මම.❤️❤️

  • @user-vr5ch7mq8s
    @user-vr5ch7mq8s 4 หลายเดือนก่อน +1

    ලස්සනයි සින්දුව ක්❤❤❤❤❤

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 11 วันที่ผ่านมา

    පෙර සංසාරයේ කොතනක හෝ මේ වගේ ආදරයක් තියෙන්න ඇති...මේ භවයේ නම්..... හරි 3:35 ම සුමියුරැ ගීතයක්

  • @shaikhaali1627
    @shaikhaali1627 5 ปีที่แล้ว +9

    ලස්සනයි.. මම පැරණි ගිත වලට හරිම ආසායි...

  • @user-rb8cv3bl7v
    @user-rb8cv3bl7v หลายเดือนก่อน

    මේ වචන ආත්මය එක්ක බැඳිලා තියෙන්නේ... ඒ ගීත අයිති සිංහල අපිට විතරක් නොවේ.

  • @siranthisujeewa741
    @siranthisujeewa741 3 หลายเดือนก่อน

    SO BEAUTIFUL SONG❤❤🎉🎉❤❤

  • @sunandamalkanthi1531
    @sunandamalkanthi1531 3 ปีที่แล้ว +6

    ජිවිතේ..තියෙනතුරාවට..අහන්න පුළුවන් සුන්දර ගීතයක් ...රැදේවා..අමතක නොවන ලෙසේ...😍

  • @siryanib9744
    @siryanib9744 5 ปีที่แล้ว +4

    Keynna bare thram අර්ථවත් gethyki lasnaiiiiiii ilike suba පැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 ปีที่แล้ว +1

    Very Interesting Lovely Video 🌹 🌺 💐 💖 Favourite Super Song Interesting Singing.❤️👍

  • @krishanthawijethunga1355
    @krishanthawijethunga1355 6 ปีที่แล้ว +2

    Mage priyatama gayakaya obai obata niwan suwa

  • @kavvdakavvdakavvdakavvda-he3rk
    @kavvdakavvdakavvdakavvda-he3rk 9 หลายเดือนก่อน

    gama kiyanawa aiiya rata naiiutt kalbakk akata kalisamadala yanawa kiyala wasaganu akka apita kiyanawa minissu onna gama wada

  • @ShiraniMenike-dx3ew
    @ShiraniMenike-dx3ew ปีที่แล้ว +1

    සිති විලි යහපත් අයගේ චේතනාවයි

  • @kavvdakavvdakavvdakavvda-he3rk
    @kavvdakavvdakavvdakavvda-he3rk 9 หลายเดือนก่อน

    taniyama ennakota tamii mun okkoma natanna msranna ubatt akkanakk nakiyo

  • @kavvdakavvdakavvdakavvda-he3rk
    @kavvdakavvdakavvdakavvda-he3rk 9 หลายเดือนก่อน

    okkoma parayo panbsala ewaraii mata labaiigama kiyanawamaii

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 4 ปีที่แล้ว +3

    Tribute to my loving wife......

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว

    Lassanai niyamy 👍❤️♥️

  • @danushiedirisinghe4038
    @danushiedirisinghe4038 2 ปีที่แล้ว

    Mara lassanai 👍

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 8 หลายเดือนก่อน

    ලස්සනයි ආසම ගීතයක් ගයන්න අහන්න හරිම ආසම යි ගිපද රචනය සංගීතය ගායනයට මාගේ උපහාරය චැනල් ගත කර ඔයාලට ත් බොහොම ස්තූතියි 🌟🌟🌟🌟🌟🌟🌟🔥

  • @gunasingheaberathna1937
    @gunasingheaberathna1937 2 ปีที่แล้ว

    ලස්සනයි මම හරිආසයි කැමතියි

  • @kavvdakavvdakavvdakavvda-he3rk
    @kavvdakavvdakavvdakavvda-he3rk 9 หลายเดือนก่อน

    mata hodskanakk ennawamaii saduna

  • @kirthihulangamuwa129
    @kirthihulangamuwa129 6 ปีที่แล้ว +2

    Ela

  • @kavvdakavvdakavvdakavvda-he3rk
    @kavvdakavvdakavvdakavvda-he3rk 9 หลายเดือนก่อน

    kavvda kavvda kavvda mama

  • @panakaduweariyawansha8432
    @panakaduweariyawansha8432 2 ปีที่แล้ว

    Touch with chamuditha

  • @tharuminiperera9880
    @tharuminiperera9880 6 ปีที่แล้ว +1

    Godak hodai

  • @a.sfernando26
    @a.sfernando26 ปีที่แล้ว

    This is a song associated with nostalgic memories of mine!

  • @hansamusicacademy5915
    @hansamusicacademy5915 3 ปีที่แล้ว

    ෂා

  • @rumeshihalavithana7490
    @rumeshihalavithana7490 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @madusamarathunga4419
    @madusamarathunga4419 4 ปีที่แล้ว +1

    Me Record eka Beg mater samaga latha walpola...palamuwa garyanaya kare Beg ka samagada kiyanna Mama Dan na...e kohoma wunath lathage eda hadin ohu samaga me geethaya gayana apurwathwaya........

  • @madeeshaanjana7922
    @madeeshaanjana7922 3 ปีที่แล้ว +1

    2021 🔥🇱🇰❤

  • @jagatsirimahathelge8134
    @jagatsirimahathelge8134 6 ปีที่แล้ว +1

    ela....patta

  • @hassanfarees2853
    @hassanfarees2853 2 ปีที่แล้ว

    Nice

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 ปีที่แล้ว

    👍

  • @domijayawardena9495
    @domijayawardena9495 2 ปีที่แล้ว

    Protect mother land as this

  • @karurajapaksha9727
    @karurajapaksha9727 ปีที่แล้ว

    Mahare hamuwu sthriya chitrapataye ena tawath lasdana geeyak

  • @isharikakakunuwela6982
    @isharikakakunuwela6982 5 ปีที่แล้ว +2

    ඇයි තරහා වෙලා

  • @prageethsenevirathna5516
    @prageethsenevirathna5516 6 ปีที่แล้ว +1

    THANKS......................................................................THANKS.......................THANKS.............................THANKS................................

  • @kavvdakavvdakavvdakavvda-he3rk
    @kavvdakavvdakavvdakavvda-he3rk 9 หลายเดือนก่อน

    priyankat kiyanawamaii okkoma okloma dannawa apa kattiya kalinma kivvwa pannsala apa kiyala mama bodiya lagsta karatatt ewaraii apamaii nahamii mata onstanata naha kohawatt mzma gNnawamaii gDa

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 4 ปีที่แล้ว

    Tribute to My Loving Wife..................................................... Shyamalee ...
    මැණිකක් රකිනා නා රජිදෙකු සේ
    මම ඔබ නිරතුරු රකිමී...
    මොහොතක් පාසා නිල්මිණි කියනා
    නාමය මතුරා කියමී
    සෙවනැල්ලක් මෙනි හසරැල්ලක් දැක
    සැනසෙන්නට මා ආවේ
    හද පුදසුන මත පූජා වේවා
    අද ඔබ හට මගෙ ජීවේ...
    ජීවන ගමනට ලෝකේ
    ඔබ වේවා මට ආලෝකේ
    මේ චන්ඩාලී ඔබෙ සහකාරී
    වේවා පැතුම ලෙසේ
    කියාවී ගලනා ගඟුල ලෙසේ
    බැඳගත් අත් වැල දෙන්නා
    දිය හා වෙරලසෙ පවතින්නා
    පෙර සංසාරේ ගති හුරු පුරුදූ
    මේ භවයේද මෙසේ
    රැඳේවා අමතක නොවන ලෙසේ

  • @nihalrathnasiri3271
    @nihalrathnasiri3271 6 ปีที่แล้ว +13

    පුදුම මානසික සුවයක් දැනෙනවා .

  • @isharikakakunuwela6982
    @isharikakakunuwela6982 5 ปีที่แล้ว

    වහිනවා

  • @isharikakakunuwela6982
    @isharikakakunuwela6982 5 ปีที่แล้ว +2

    විනාඩියකට ආයෙ බලන්න

  • @isharikakakunuwela6982
    @isharikakakunuwela6982 5 ปีที่แล้ว

    දැන් දානය වලදන්න ඕනනෙ

  • @isharikakakunuwela6982
    @isharikakakunuwela6982 5 ปีที่แล้ว

    හොද නැ නෙද 4 uss karanna

  • @hansamusicacademy5915
    @hansamusicacademy5915 3 ปีที่แล้ว

    ෂා