sujatha atthanayaka best songs collection /සුජාතා අත්තනායක ලස්සන සිංදු /old songs collection/lassa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • සුජාතා අත්තනායක සිංදු
    මෙවැනි ලස්සන vedio නැරඹීමට අපව subscribe කරන්න

ความคิดเห็น • 104

  • @nishanthakumara2277
    @nishanthakumara2277 3 หลายเดือนก่อน +7

    ඒ කටහඩනම් වෙනම ලෝකයක්❤❤❤❤❤

  • @renukavithanage7511
    @renukavithanage7511 ปีที่แล้ว +71

    මගේ සදාතනික හදවතේ ගායිකාව සුජාතා අත්තනායක මහත්මිය යි ,යුද බිමෙි ඇයගේ සද⁣දරනීය පුතනුවන් මිය නොගියේ නමි අපට තව කොපමණ ගීත එකතැවක් අපේ වින්දනය ට ලැබෙිවිද?එහෙත් ඇය ඇගේ සද⁣දරනීය පුතනුවන් මිහිදන් වීමත් සමගම ඇගේ ගී හඩත් මිහිදන් කලා

    • @mangalikawathukara.8390
      @mangalikawathukara.8390 5 หลายเดือนก่อน +2

      PàppAàpp😊¹q⁰⁰aàààaàaààqqqàÀ,póa😊😊

    • @SpJayatissa
      @SpJayatissa 5 หลายเดือนก่อน +3

      😗

  • @DilaniRasika-iu6yu
    @DilaniRasika-iu6yu 2 หลายเดือนก่อน +11

    මේවා අහන්න පුළුවන් එදත් අදත් සුපිරියක් තමයි

  • @AnulaWahigaldaniya
    @AnulaWahigaldaniya หลายเดือนก่อน +4

    මේරීදී.සීනුව.සදාකාලිකව.අසන්න.සංරක්ෂණය.කර.තියාගන්න

  • @nandanapushpakumara3155
    @nandanapushpakumara3155 2 ปีที่แล้ว +23

    මගේ ජීවිතේ පුරාම මගේ කනට ඇසුන සුපිරිම සහ ලස්සනම හඬ සුජාතා අත්තනායක මෑණියන්ගේ හඬම විතරයි මම මැරෙන තුරුම ආදරෙයි හදවතින්ම හැමදාමත් මගේ අම්මේ

  • @umaweerasekara-wepulla2694
    @umaweerasekara-wepulla2694 หลายเดือนก่อน +3

    ඉස්සර මේ සිංදු කොච්චර අහලා ඇද්ද. කවදාවත් එපා වෙන්නේ නෑ. මගේ ආසම ගායිකාව. ඔබතුමියට දීර්ඝායුශෂ පතමි.

  • @NiranjalaDilhani-d5k
    @NiranjalaDilhani-d5k หลายเดือนก่อน +3

    මම ආසම ගායිකාව ඔබතුමිය ආදරෙයි ගොඩාක් මං දීර්ඝ යූෂ ලැබේවා 😊

  • @sriyanirandunu3134
    @sriyanirandunu3134 10 หลายเดือนก่อน +26

    ලස්සනම ලස්සන හඩක් තියන ඔබතුමියට නිදුක් නිරෝගි සුව

  • @LeelaleelatinakodikaraLeelalee
    @LeelaleelatinakodikaraLeelalee 23 วันที่ผ่านมา

    Vishwa ashirwadayan lath miyuru hadak❤❤

  • @Nadieeshani
    @Nadieeshani 2 หลายเดือนก่อน +1

    ලස්සනයි 👌👌👌👌♥️♥️♥️♥️

  • @malindakuruppu
    @malindakuruppu 2 หลายเดือนก่อน +3

    මේ ටකරන් මියුසික් නැතුව අපි පාසැල් යන කාලෙ අහපු ඔර්ජිනල් මියුසික් ට්‍රැක් දැම්මනම් මීට වඩා සුපිරි.

  • @akkaabathala5936
    @akkaabathala5936 3 หลายเดือนก่อน +3

    ❤❤ඇත්තටම ලස්සනයි ඇයගේ ගායනයටත් සුජාතා මහත්මියට අදටත් ආදරේයි බුදුසරණයි❤❤

  • @PasiduLakshan-i5g
    @PasiduLakshan-i5g หลายเดือนก่อน

    Supiriyak thamay❤❤❤

  • @sunitha2167
    @sunitha2167 3 หลายเดือนก่อน +1

    ❤❤lassanai❤

  • @wdramyalatha6162
    @wdramyalatha6162 2 ปีที่แล้ว +5

    eyage geeth lassanai mama wadi
    purama ahanne jothimath ge..geetha 💕🌺

  • @පුෂ්පකුමර-ල2ඟ
    @පුෂ්පකුමර-ල2ඟ หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @NayanaPriyanthi-s9l
    @NayanaPriyanthi-s9l 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SenarathBandara-jc9rj
    @SenarathBandara-jc9rj 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RohiniRuvindi
    @RohiniRuvindi 7 หลายเดือนก่อน +11

    අහන්න ආස ලස්සනම සින්දු tikak❤️❤️❤️❤️❤️❤️

  • @SampathWijesinghe-td8bp
    @SampathWijesinghe-td8bp 2 หลายเดือนก่อน +6

    Super

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 11 วันที่ผ่านมา

    මං ආසම ගායිකාව ඔබතූමිය❤❤❤❤ ඔබේ රිදී සීනූ හඬටත් හරිම ආදරෙයි🎶🎸🎶🎸🎶🎶🎸🤗🤗💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️හැමදාම රසවිදින්න පූලූවන් ඉතාම මිහිරි රසවත් ගීත මේ 🎶🎸🎉🎸🎶🌟🌟💐💐💐💐

  • @samanthadewage1906
    @samanthadewage1906 27 วันที่ผ่านมา

    මගේප්‍රියතතමගායිකාව්වඔබතුමියටෝනිහසන්ටත්මමහරිමආසයි❤❤

  • @NilanthiSilwa-t5j
    @NilanthiSilwa-t5j 3 หลายเดือนก่อน +2

    මම පූංච් කලේ ඉදන් අහන්නේ මේ යාගේ ගිත විතරමයි

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ปีที่แล้ว +5

    lassanai....lassanai..🔥🔥🔥🔥...

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 หลายเดือนก่อน +1

    මගේ ආදරණීය මියුරු රාවය
    මගේ ආසම ගීත ❤❤

  • @Sudath-r5x
    @Sudath-r5x หลายเดือนก่อน +3

    Kisima dinaka nomiyena gee❤❤❤

  • @sunilsamantha1019
    @sunilsamantha1019 3 วันที่ผ่านมา

    B

  • @chamindaeanayaka288
    @chamindaeanayaka288 หลายเดือนก่อน +2

    ආදරණීය හඬක් ❤❤❤

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 6 หลายเดือนก่อน +1

    Beautiful songs..♥️

  • @UdayaKumara-j8u
    @UdayaKumara-j8u 2 หลายเดือนก่อน +2

    ලස්සන ගි

  • @Geetha-f1t3x
    @Geetha-f1t3x 7 หลายเดือนก่อน +3

    කාන්සියෙන් යින්න මටහරි 2:59 මිහිරි සින්දු ටික

    • @ChampiPriya-o8t
      @ChampiPriya-o8t 6 หลายเดือนก่อน

      😢😢😢 ai kansiyaa

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 3 หลายเดือนก่อน +1

    හැම සිංදුවක්ම ලස්සනයි කැරකි දෙන්නකෝ බොහොමත් ස්තූතියි ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @DeepaniPo
    @DeepaniPo 3 หลายเดือนก่อน +2

    මගේ හදවතේ හඩ❤❤❤ ඒ හඩ ❤❤❤

  • @sumalifernando4926
    @sumalifernando4926 2 หลายเดือนก่อน +1

    Mage punshima kale pata Inna hodama supirima Geetha kokilawiya eyai🎉🎉❤❤

  • @chamindaeanayaka288
    @chamindaeanayaka288 หลายเดือนก่อน +2

    ලස්සනයි 🙏🙏🙏

  • @camara-t5v
    @camara-t5v หลายเดือนก่อน +1

    ❤Hi❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kumari-yg5ht
    @Kumari-yg5ht 23 วันที่ผ่านมา

    අහාන්න ලස්සම හඩ

  • @Shandani-rc6rq
    @Shandani-rc6rq 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤adarae. Hamadamat. Ayta. Hamadamat ❤❤❤ Daru. Danna nesa ayaga. Kata hada. Pawa. Nate. Wna. ❤❤❤

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 9 หลายเดือนก่อน +2

    Obage.hdsamjna.asee.

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 9 หลายเดือนก่อน +2

    Obage.hdsamjna.asee.

  • @SenarathBandara-jc9rj
    @SenarathBandara-jc9rj 11 วันที่ผ่านมา

    මම ආසම

  • @isurugunathilaka562
    @isurugunathilaka562 หลายเดือนก่อน

    Sinduwen sinduwata ade danna epa bn sinduth epa wenawa

  • @SLgaming86
    @SLgaming86 25 วันที่ผ่านมา

    Mama katima gaikawa ape pasale kelaniye vedamulla maha vidyalaye oba tumiyata b.s .j.p

  • @nilanisingappuli4243
    @nilanisingappuli4243 2 หลายเดือนก่อน +1

    Mage asama sindu obatumiyata dirgayusa partana karamawa dalada samidu pihitai ❤❤❤

  • @sumalifernando4926
    @sumalifernando4926 2 หลายเดือนก่อน +1

    Mage katema thinne meyage geethai❤❤❤❤❤I love too much her

  • @GaganGagankawshika
    @GaganGagankawshika 16 วันที่ผ่านมา

    මෙිවගේ රත්තරන් ගායිකවො.ඉදිරියෙදි බිහිවෙිද මංද ❤❤❤❤ ආදරෙයි

  • @kuwaitcity1184
    @kuwaitcity1184 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉

  • @SrKumara-l1s
    @SrKumara-l1s 2 หลายเดือนก่อน +1

    Amaraniyai me song

  • @DmchandrasiriDisanayaka
    @DmchandrasiriDisanayaka หลายเดือนก่อน +1

    😮❤

  • @JayakodiLilawathi
    @JayakodiLilawathi 3 หลายเดือนก่อน +1

    Oya mehere kta hada maa meyena turuma ahnna labewa oba tumeyata neduk neroge heragewnaya lebewa b,s

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 หลายเดือนก่อน +1

    Beautiful songs ❤

  • @danushaiduwara6941
    @danushaiduwara6941 4 หลายเดือนก่อน +1

    sindu tika nam lassanai😁😁

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 2 หลายเดือนก่อน +1

    Lassana harima mihori

  • @TinyDooms
    @TinyDooms 18 วันที่ผ่านมา

    this is how to spell "Video"

  • @JayasooriyaAthapaththu
    @JayasooriyaAthapaththu 4 วันที่ผ่านมา

    Excellent songs ❤❤❤❤❤❤❤❤❤😂

  • @JayakodiLilawathi
    @JayakodiLilawathi 3 หลายเดือนก่อน +1

    Mama asama gaikawa obai

  • @RoshiniRathnayaka-p7v
    @RoshiniRathnayaka-p7v หลายเดือนก่อน

    Mage asama gaikaw obata budusarani ❤❤❤❤❤

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 3 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉🎉

  • @nilanirathnayaka9689
    @nilanirathnayaka9689 4 หลายเดือนก่อน +2

    ජීවිතේ අහපු ලස්සනම හඩ ආදරෙයි

  • @Sandalichalana
    @Sandalichalana 21 วันที่ผ่านมา

    Me sindu 2024 ahana un me konata❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ปีที่แล้ว +3

    oya..videos...wenas...karada..

    • @lassanasindu
      @lassanasindu  2 ปีที่แล้ว

      Podi prasna tikak awa vedio wala.e nisa lassana vedio tikak issarahata dannam.etakal sidu una apahasu thawayata samawenna.

  • @samankithsiri4786
    @samankithsiri4786 2 หลายเดือนก่อน

    Hadawatata katakrn hdk

  • @LahiruAbesinghe
    @LahiruAbesinghe 2 หลายเดือนก่อน

    Mewan sindu aye kawada asannada

  • @UniversalMobile-d8m
    @UniversalMobile-d8m 21 วันที่ผ่านมา

    ලස්සනම.සින්දුටික.මන්.අසම❤❤❤❤❤❤

  • @wjethilakagamage4575
    @wjethilakagamage4575 21 วันที่ผ่านมา

    Me sindu adath adath hetath a wadeemy kawamadawath ahuwata athiwenne na obathumiyata niduk nirogee deergayu labewa mage amme.

  • @VijithaRanjani-l2o
    @VijithaRanjani-l2o 7 หลายเดือนก่อน +4

    Kopamana ahuwath epa wenna me sindu ahanna ahanna asai ❤❤❤

  • @GayaniKanchana-q7b
    @GayaniKanchana-q7b 3 หลายเดือนก่อน +1

  • @damekadameka-c2b
    @damekadameka-c2b 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilakpriyankara8822
    @thilakpriyankara8822 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @SleepyBadminton-le9fz
    @SleepyBadminton-le9fz 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @SandalikaConstruction
    @SandalikaConstruction 28 วันที่ผ่านมา

  • @rmmya2921
    @rmmya2921 20 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 5 หลายเดือนก่อน +1

    😍😍😍👍💫

  • @DanushkaLakshanthi
    @DanushkaLakshanthi 7 หลายเดือนก่อน +6

    ලස්සනයි සින්දු ටික 💕💕♥️♥️🌹🌹

  • @DisharaSadali-bs7tx
    @DisharaSadali-bs7tx 4 หลายเดือนก่อน

    Shoy sindu Tikak godak kalekin

  • @sriyanirandunu3134
    @sriyanirandunu3134 10 หลายเดือนก่อน +3

    Lassanai lassanai

  • @MpbAlnkari
    @MpbAlnkari 4 หลายเดือนก่อน

    Mageth janapreyama gaikawa

  • @NSSenavirathna
    @NSSenavirathna 2 หลายเดือนก่อน

    hidama sindu

  • @chamathfreefire2382
    @chamathfreefire2382 2 ปีที่แล้ว +3

    Me mata post ekak dala denna පුළුවන්ද subscribe කරන්න kiyala

  • @DiliniJ
    @DiliniJ 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @nbandaranayaka-hw7ns
    @nbandaranayaka-hw7ns 5 หลายเดือนก่อน +2

    Maya

  • @gaminikumara25
    @gaminikumara25 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 9 หลายเดือนก่อน +1

    Oytabudu..sarani.by

  • @samanthayapa4546
    @samanthayapa4546 3 หลายเดือนก่อน

  • @ManojSameera-it8zb
    @ManojSameera-it8zb 4 หลายเดือนก่อน

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 9 หลายเดือนก่อน +2

    Oytabudu..sarani.by

  • @anushalasanthi1597
    @anushalasanthi1597 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😊😊😊👍👍🙏🙏

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 9 หลายเดือนก่อน +2

    Budusarsni

  • @BandaWeerakoon
    @BandaWeerakoon 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😂😢🎉 1:25

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 3 หลายเดือนก่อน

    ඔය නාමලක් නොවේ ඕක ඕලු මලක්

  • @PriyangikaKumari-qz7cw
    @PriyangikaKumari-qz7cw 4 หลายเดือนก่อน

    Mulu gathatama danna mihira ko keyanna wachana.tharuwan saranai!

  • @darshanarox7928
    @darshanarox7928 4 หลายเดือนก่อน

    • @YasaRathnayaka
      @YasaRathnayaka 2 หลายเดือนก่อน

      හරිම ලස්සනයි මම කැමතිම සින්දු ජෝතිපාල මහාත්තයා ගේ සින්දුවලට තමයි ආසම ඔබතුමියට තිරාක් කාලයක් හෑම කෙනෙක් ගේම හිත් සතුටු කරන්න දිර්ගකාලයික් ජිවත් වෙන්න ඔනේ තෙරෑවන් සරනයි නිරෝගි සුවය ලැබේවා

  • @sujatamalah9702
    @sujatamalah9702 4 หลายเดือนก่อน

    ❤️