මේක හදාගත්තොත්නම් දවසම ගොඩ රසට සැරට කන්න පුලුවන් වෙන මාලුපිනි ඕනෙත් නෑ... Pol sambola | sambola

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 70

  • @dulalishazia423
    @dulalishazia423 2 หลายเดือนก่อน +1

    Wow yummy looks so delicious friend ❤❤❤

    • @CookWithSudu
      @CookWithSudu  2 หลายเดือนก่อน

      Thank you so much dear 👍❤️💐

  • @ajithdon4229
    @ajithdon4229 3 หลายเดือนก่อน

    Very good 👍 ❤😁 hadanava dakkama badaginna danuna niyamai😃👌

    • @CookWithSudu
      @CookWithSudu  3 หลายเดือนก่อน

      @@ajithdon4229 Thank you so much 👍💖💐

  • @shereengunasena5074
    @shereengunasena5074 3 หลายเดือนก่อน

    Looks very good. Thank you ❤❤❤

    • @CookWithSudu
      @CookWithSudu  3 หลายเดือนก่อน

      @@shereengunasena5074 welcome dear 👍💖💐💖

  • @isiranimeshjansz8179
    @isiranimeshjansz8179 4 หลายเดือนก่อน

    I love it thankas sister good lock to your cooking❤

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      Thank you dear ...👍💖💐💖

  • @wasanaboxing
    @wasanaboxing 4 หลายเดือนก่อน +1

    ආයුබෝවන් මමත් බැලුවේ මොකක්ද මේ වෙනස කියල ..
    Thank for sharing my friend Good job ❤

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      Thank you dear 👍💖💐❤️

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 4 หลายเดือนก่อน +4

    සුපර් ne maath hdanawa♥️♥️♥️♥️♥️

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      Thank you.. හදල රස කියන්න ...👍💖💐

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 3 หลายเดือนก่อน

    Woow නියමයි

    • @CookWithSudu
      @CookWithSudu  3 หลายเดือนก่อน

      Thank you dear 👍💖💐

  • @nethunethu3434
    @nethunethu3434 3 หลายเดือนก่อน

    ආස හිතුනා.❤

    • @CookWithSudu
      @CookWithSudu  3 หลายเดือนก่อน

      ස්තූතියි.... 👍💖💐

  • @kamanirupika1246
    @kamanirupika1246 3 หลายเดือนก่อน

    Ei thakkali halmesso ekata hadanna hoda nehe keyanne hethuwa danna

    • @CookWithSudu
      @CookWithSudu  3 หลายเดือนก่อน

      @@kamanirupika1246 takkali hal masso ekata uyaddi (hal massange calcium vadi nisa ) rasayanika patikriya karala hadena acid eka nisa wakugadu vala gal hadenawa kiyala kiyanawa dear 👍💖💐

  • @randikajayarathna7121
    @randikajayarathna7121 4 หลายเดือนก่อน +2

    සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️☺️☺️☺️

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน +1

      ස්තූතියි.... 👍👍💖💖💐💐

  • @jayamahabandara7672
    @jayamahabandara7672 4 หลายเดือนก่อน +2

    Thanks ❤❤❤

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      Welcome dear 👍💖💐

  • @prasaddevapriya8245
    @prasaddevapriya8245 4 หลายเดือนก่อน

    Thakkali wenuwata siyabala tikak diyakarala dammoth hondai kiyala hithenawa🙏

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน +1

      තක්කාලි අකමැති නම් නොදා ඉන්නත් පුලුවන් dear.දෙහි දාන නිසා සියඹලා දාන්න ඕනි නැහැ dear 👍💖💐

  • @kumariniyangoda2473
    @kumariniyangoda2473 4 หลายเดือนก่อน +1

    නියමයි නංගි

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      ස්තූතියි අක්කා ....👍💖💐

  • @sriyaniperera3183
    @sriyaniperera3183 4 หลายเดือนก่อน

    Thakkali halmasso ekata hodane.

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      Takkali halmasso deka ekata dala uyanna thamai hoda natte dear.uyaddi e deka patikriya karanawa 👍❤️💐

  • @sharminifernando480
    @sharminifernando480 4 หลายเดือนก่อน

    Thank you darling ❤🎉❤

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      Welcome dear 👍💖💐

  • @AmithaHettiarachchi-e2o
    @AmithaHettiarachchi-e2o 4 หลายเดือนก่อน

    Halasso thakkali hoda na

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      Halmasso thakkali ekata dala uyanna thamai hoda natthe dear 👍💖

  • @indrarani9373
    @indrarani9373 4 หลายเดือนก่อน

    Supper 👍❤

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      Thank you dear 👍💖

  • @malikawaniganayake1366
    @malikawaniganayake1366 4 หลายเดือนก่อน +18

    තක්කාලි , හාල්මැස්සන් එකට හදන්න හොද නෑ.

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน +6

      තක්කාලි සහ හාල් මැස්සන් එකට දාලා උයන්න තමයි හොද නැත්තෙ dear.👍💖

    • @sharminifernando480
      @sharminifernando480 4 หลายเดือนก่อน

      Thank you darling ❤🎉❤

    • @LahirukaHansani-pl4tm
      @LahirukaHansani-pl4tm 4 หลายเดือนก่อน +2

      Ow uyanna thamai hoda netththe..amu tomatoo prashnyk ne...mama asama kemak

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      @@sharminifernando480 welcome dear ...👍💖💐❤️

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      @@LahirukaHansani-pl4tm 👍💖💐

  • @janudhainsara6063
    @janudhainsara6063 3 หลายเดือนก่อน

    මිරිස් karall nathann

    • @CookWithSudu
      @CookWithSudu  3 หลายเดือนก่อน

      බැදපු මිරිස් කරල් දැම්මහම ගොඩක් රසයි dear.මිරිස් නැතිනම් නොදා හදන්න 👍💖💐

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 4 หลายเดือนก่อน

    එකනන් අැත්ත තමයි අපේ මුතුන් මිත්තොත් කෑවෙම හාල් මැස්සො තක්කාලි එකට දාලම තමයි මොන ලෙඩක්කත් හැදුනෙ නෑ අර කාලයක් පොල් තෙලුත් ශරීරයට හොද නෑ කිවිවනෙ නේද අනේ කාලේ....
    කිවිවලු

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      👍👍💖💖💐💐

  • @IndiraHetti
    @IndiraHetti 4 หลายเดือนก่อน +1

    තක්කාලි හාල්මැස්සන් එක්ක hoda ne නේද

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน +1

      තක්කාලි හාල් මැස්සන් එකට දාලා උයන්න තමයි හොද නැත්තේ dear 👍💖💐

    • @dammikamanchanayaka7609
      @dammikamanchanayaka7609 4 หลายเดือนก่อน +2

      තක්කාලි හාල් මැස්සන් හෝ කරවල සමග උයන්න හොඳ නැත්තෙ අමුවෙන් ගත්තට නරක නෑ❤

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน +1

      @@dammikamanchanayaka7609 ස්තූතියි.... 👍💖💐

  • @indranisamarasekara9065
    @indranisamarasekara9065 4 หลายเดือนก่อน +3

    තාක්කාලි අමුවෙන් කැවම වියමින් සි ්උයලයි හොද නැත්තෙ❤❤❤❤❤

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน +1

      👍❤️💐💖

  • @MalkanthiAththanayaka-c7o
    @MalkanthiAththanayaka-c7o 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      👍❤️💐

  • @KumariWD-tg7ty
    @KumariWD-tg7ty 4 หลายเดือนก่อน

    Rasa ayi nada hadala balamu

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      Ow godak rasai hadala balannako 👍💐💖

  • @AakaLanka
    @AakaLanka 4 หลายเดือนก่อน

    තක්කාලේ හාල්මැස්සොයි එකට හොඳ නැත්තං උයන්නේ මේ අපි හැමෝම

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      තක්කාලි එක්ක කැල්සියම් අදික හාල් මැස්සන් එකට රත් වෙද්දි ප්‍රතික්‍රියා කරනවා කාලයක් එක දිගට කෑවම වකුගඩු වල ගල් ඇති වෙන්න බලනව කියල තමයි සෝයාගෙන තියෙන්නෙ.තක්කාලි අමුවෙන් හාල් මැස්සන් සමග කෑවට කමක් නැහැ 👍💖💐

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 4 หลายเดือนก่อน

    ඇයි කහ කුඩු දාන්නෙ

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      රසයි ගුණයි වැඩි කරගන්න dear 👍💖💐

  • @subadramanel04
    @subadramanel04 3 หลายเดือนก่อน

    හුගක් රස ඇති .තක්කාලි හාල්මැස්සන් එකට උයන්නයි හොද නැත්තේ .අමුවෙන් එකතු උනාට කමක් නෑ

    • @CookWithSudu
      @CookWithSudu  3 หลายเดือนก่อน

      @@subadramanel04 ඔව් ගොඩක් රසයි dear හදල බලන්නකො ....ඔයා හරි එකට දාලා උයන්න තමයි හොද නැත්තේ 👍💖💐

  • @dharmasenarajapaksha8196
    @dharmasenarajapaksha8196 4 หลายเดือนก่อน +2

    අනෙ මෙ බඩ පැලෙනකැම නම් එපා

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      👍❤️💐

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 4 หลายเดือนก่อน

    බබා තක්කාලි හාල්මස්සෝ හොද නැහැ පව් නොදන්නා අය කාවි

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      තක්කාලි හාල් මැස්සන් එකට දාලා උයල කෑවම තමයි වකුගඩු වල ගල් හැදෙනව කියල කියන්නෙ.තක්කාලි අමුවෙන් හාල් මැස්සන් එක්ක කෑවට කමක් නැහැ 👍💖💐

  • @ishanilakshika685
    @ishanilakshika685 4 หลายเดือนก่อน

    ❤❤

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      👍💖💐

  • @janudhainsara6063
    @janudhainsara6063 3 หลายเดือนก่อน

    මිරිස් karall nathann

    • @CookWithSudu
      @CookWithSudu  3 หลายเดือนก่อน

      @@janudhainsara6063බැදපු මිරිස් කරල් දැම්මහම ගොඩක් රස වෙනව dear.මිරිස් නැතිනම් නොදා හදන්න 👍💖💐