පුදුම රසක් වැස්සට උණුවෙන් බත් කන්න මෙහෙම වට්ටක්කා හදල බලන්න Golden Pumpkin Recipe Kusala's Simple 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 148

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 5 หลายเดือนก่อน +61

    ඇත්තෙන්ම .....වට්ටක්කා වලට අපූර්වතම වෙනසක් .... වට්ටක්කාවලට අකමැති අයට අපූරුයි.......ස්තූතියි සොයුරිය ........🌹💐

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  5 หลายเดือนก่อน +6

      😍😍😍😍

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 5 หลายเดือนก่อน +2

      ​@@KusalasSimpleLifeවට්ටක්කා බදින්නෙ නැතුව ටිකක් ස්ටීම් කරලා ගන්නත් පුළුවන් ඇති නේද

    • @SomaJayaseeli-ji3jl
      @SomaJayaseeli-ji3jl 5 หลายเดือนก่อน

      😊 0:33 ක්😊ප්න්ප්​@@KusalasSimpleLife

    • @RitaPinto-gf6ft
      @RitaPinto-gf6ft 4 หลายเดือนก่อน

      ​ස@@KusalasSimpleLife😂

    • @honorhuawei3574
      @honorhuawei3574 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @binthariimthiaz1845
    @binthariimthiaz1845 หลายเดือนก่อน +1

    නියමයි මේවගේ වට්ටක්කා බැදලා පොල්දාලා මැල්ලුම් හදලා තියෙනවා
    මේ පිළිවෙල ඉතා අගෙයි
    ගොඩාක් පිං

  • @kumuduniweerasinghe7843
    @kumuduniweerasinghe7843 5 หลายเดือนก่อน +20

    මම වට්ටක්කා සිහින් තීරු කපලා ලුණු කහ සහ වතුර ටිකක් දමලා පොඩි නොවෙන්න තම්බා ගන්නවා. වාෂ්පයෙන් තම්බා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අබ සුදුලූනු පොල් වගේ මැල්ලුම් හදන්න ගන්න දේවල් ටික කොටලා මිශ්‍ර කරලා ලිපේ තියලා මලවලා ගන්නවා. හරිම රසයි. හොයා ගන්න බැහැ මොනවද කියලා.

    • @SL-jm2by
      @SL-jm2by หลายเดือนก่อน

      Mamath hadala balanaea

  • @dilushipeiris7319
    @dilushipeiris7319 5 หลายเดือนก่อน +7

    ම්ං හදනවා අක්කේ පොඩියට ගිනිකූරුවල ප්‍රමාණයට කපලා ගැඹුරු තෙලේ බැදලා බැදුමක් වගේ ලුනු එහෙම දාලා...එහෙමත් රසයි...මේකත් අනිවාර්යයෙන්ම හදලා බලනවා...❤❤❤❤❤

  • @chandimalapathiranage1142
    @chandimalapathiranage1142 5 หลายเดือนก่อน +17

    ඔයාගෙ කෑම නම් සුපිරි ,හදන හැටි දැක්කම එදාටම හදන්න හිතෙනවා ස්තුතිය .

  • @yamunakumari2701
    @yamunakumari2701 5 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඔයාට ,වට්ටක්කා අලුත් විදියට හදා ගන්න කියල දුන්නට..ගොඩක් රස ඇති හදල බලන්නම්..

  • @SugandikaRenu
    @SugandikaRenu 5 หลายเดือนก่อน +13

    ඒක නම් නියමයි අපිටත් වට්ටක්කා එකම විදියට කාලා එපාවෙලා හිටියේ බොහොම ස්තූතියි කියා දුන්නාට.❤

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 5 หลายเดือนก่อน +6

    ඔයාගේ කෑම වට්ටෝරු මම ඉතාමත් අගේ කරනවා. Save කරලා තියනවා අවශ්‍ය වෙලාවට හදාගන්න ❤️❤️❤️❤️❤️

  • @darshiliyanage303
    @darshiliyanage303 2 หลายเดือนก่อน +1

    බැදගත් වටිිටක්කා කැබලි ,සිහින්ව ලියා,
    ලුුණූ ,අමුමිරිස් සිහින්ව ලියා දමා, රස පදමට ,මිරිස් කැබලි , ගමිමිරිස්, දෙහි, සහ ලුනු දමා, සලාදක් ලෙස සකසා ගන්නත් රස ඇති❤😅,,,thanks ❤❤

  • @PavithraKariyawasam-it6xe
    @PavithraKariyawasam-it6xe 5 หลายเดือนก่อน +8

    👌 ,අද හදනවා,ඔයා පාවිච්චි කරන පොල්තෙල් එක මොකක්ද අක්කා

  • @ChristopherSepion
    @ChristopherSepion 3 หลายเดือนก่อน

    තවම හැදුවේනම් නැහැ.curry එක දැක්කාම රසයි කියලා හිතෙනවා .☝️☝️☝️☝️☝️💐💐💐💐💐

  • @hasinimalage3355
    @hasinimalage3355 หลายเดือนก่อน +2

    මරු තෙල් දැමිල්ල. Doctors ල නම් අනුමත කරන්න නෑ.

  • @himacreation5070
    @himacreation5070 5 หลายเดือนก่อน +2

    ඇත්තටම මාර රසයි.❤

  • @nandane4647
    @nandane4647 5 หลายเดือนก่อน +4

    හදන විදියට. රසයි 👍👏👏😜😜😜

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 หลายเดือนก่อน +1

    වට්ස් අක්කා සුපිරි... ඩේවල්.. ඒක...

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 5 หลายเดือนก่อน +4

    Aka nam aluthma vidihak hadala balannam thank you ♥️👍🥰

  • @akarshafernando4649
    @akarshafernando4649 5 หลายเดือนก่อน

    පේන විදියට ගොඩාක් රසට ඇති වගෙ ලඟදිම try කරන්න ඕන thank you ❤

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 2 หลายเดือนก่อน

    නියම කෑමක් .හදල බලන්නම් 👍👍

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 5 หลายเดือนก่อน +2

    ස්තුතිය ඔබ ට .රසවත් වට්ටක්කා බැදුමක් කියාදුන් නාට.

  • @NihalAmarathunga-g4f
    @NihalAmarathunga-g4f 5 หลายเดือนก่อน +1

    වට්ටක් එක හැදුවා සුපිරියි දැක්කාමත් කන්න හිතෙනවා

  • @ddhammi7349
    @ddhammi7349 5 หลายเดือนก่อน +2

    ලොකු වෙනසක්.රස ඇති.ස්තූතියි

  • @sherineferreira3342
    @sherineferreira3342 หลายเดือนก่อน +1

    Thank you v.much, I am going to make it this saturday. God bless you. Send us some more like this type.

  • @RohiniKarunarathne
    @RohiniKarunarathne 2 หลายเดือนก่อน

    නියමයි හදල බලන්නම් 👍👍👍

  • @malijayaraj7130
    @malijayaraj7130 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ඔයා හදන කෑම කන්න ආස හිතෙනවා දැක්කම ආසයි ගොඩක් ස්තුතියි ඔයා කියල දෙනවට❤

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 5 หลายเดือนก่อน +1

    Wattakka akamati.et mehema hadala rasa athi.hadala balannam.thanks miss

  • @mmgunawardana8668
    @mmgunawardana8668 หลายเดือนก่อน +1

    Thank you very much Madam

  • @malaniaruggoda7152
    @malaniaruggoda7152 หลายเดือนก่อน

    Ththatama loku venasak math adala balanawa uyala Kala epavela hitiye thank you duwa.

  • @srimathihp5787
    @srimathihp5787 5 หลายเดือนก่อน +1

    හෙටම හදන්න ඔිිනෙ . රසට ඇති.

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔයාට ❤ බුදුසරණයි

  • @sepalikafernando-ng5hp
    @sepalikafernando-ng5hp 5 หลายเดือนก่อน +2

    ස්තුතියි කියලා දුන්නා ට

  • @somaSoma-o1u
    @somaSoma-o1u 5 หลายเดือนก่อน +2

    ස්තුතියි. මිස්. මේ. විදියට. අනිවාර්යෙන්. හදනවා. ඕමාන්. සිට 👍👍👍👍👍👍❤️❤️❤️😂

  • @lattaethupia7250
    @lattaethupia7250 2 หลายเดือนก่อน

    ඇතටම හරිම රසයි ඔයාට සුබ අනාගතය ❤❤❤❤

  • @lalithananyakar161
    @lalithananyakar161 5 หลายเดือนก่อน

    දැක්කම කන්ට හිතෙනවා හදලා බලන්නම් ගොඩක් ස්තුතිය 🙏

  • @lssothiriadou4752
    @lssothiriadou4752 5 หลายเดือนก่อน +1

    math hadala balanna ona..thank.u

  • @ajithdon4229
    @ajithdon4229 5 หลายเดือนก่อน +1

    Thanks your menu system eka very good 👍 ❤

  • @ireneperera2816
    @ireneperera2816 2 หลายเดือนก่อน

    Godak rasa athi hadala balannam.thank you.

  • @nilanthisembapperuma1919
    @nilanthisembapperuma1919 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 หลายเดือนก่อน +1

    😮......
    Very Beautiful....... !

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 5 หลายเดือนก่อน +1

    Hmmmm...suwada tharamata rasai nee oya hadan keema super mn adam hadal balannma ok oyata thank you me wage video walin apiwa denuwatha karata god bless you😀❤❤👍🌹

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 2 หลายเดือนก่อน

    බොහොම ස්තුති ස්තුති ස්තුති ස්තුති හරිම රස paatai

  • @ranukadamayanthie8829
    @ranukadamayanthie8829 10 วันที่ผ่านมา

    ස්තුතියි .හදන්නයි මෙික බැලුවෙ

  • @Tusitha-i6g
    @Tusitha-i6g หลายเดือนก่อน +2

    Wattakka walata naum wenasak.hadala balamune?

  • @keerthperera3459
    @keerthperera3459 หลายเดือนก่อน +2

    Good job thanks 😊 👍

  • @PrsannaMaduka
    @PrsannaMaduka หลายเดือนก่อน

    Tel noda rasata hadanna kiyala denna

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 2 หลายเดือนก่อน

    Rata badala thiyala udeta hadanna puluwanida akki....

  • @SuweenithaKottegoda
    @SuweenithaKottegoda หลายเดือนก่อน +1

    Bohoma sthutiyi

  • @paranagamagepriyanthi4092
    @paranagamagepriyanthi4092 หลายเดือนก่อน

    Thank you so much❤

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu 5 หลายเดือนก่อน +3

    Oyanam niyama chef kenek

  • @sepaliheli9361
    @sepaliheli9361 หลายเดือนก่อน +1

    Niyamai mamath harima kamathi ❤

  • @chithrakumari1395
    @chithrakumari1395 5 หลายเดือนก่อน

    හදලා balnnm thank නංගී

  • @NilminiKeerthilatha
    @NilminiKeerthilatha หลายเดือนก่อน +1

    තක්කාලි දැම්මොත් තව රස වෙයි නේද?❤️

  • @chathuwedage6757
    @chathuwedage6757 2 หลายเดือนก่อน

    දවස් 3කට කලින් වට්ටක්කා පොඩි ඇතිලියක උයලත් බාගයක් විසි කලා අක්කේ, අපරාදේ. හෙට නම් මෙහෙම හදනවා, මදිත් වෙයි මං හිතන්නේ, එදා විසි කලාට ..😊

  • @niranjimax
    @niranjimax หลายเดือนก่อน

    ❤️සුපිර

  • @surathiramzee9847
    @surathiramzee9847 5 หลายเดือนก่อน +1

    Thanks for the video sister very useful hint and recipe. 👍🏼👍🏼👍🏼👍🏼🌷🌷🌷

  • @DamayanthiFernando-x6y
    @DamayanthiFernando-x6y หลายเดือนก่อน

    Waaw niyamayi ❤

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 5 หลายเดือนก่อน +3

    මේ වැස්සෙ කිරට කනවට වඩා ඔහොම සුපිරි.ස්තූතී ඔයාට ,ඩුබාය් වට්ටක්කත් ඔහොම පුලුවන් ඇති නේද.

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka หลายเดือนก่อน

    රස පාටයි. 😊😊😂❤

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 4 หลายเดือนก่อน

    Niyamaine kewa wage dennawa anuradapurene neda kohomath kema hadanna dannawa man kekirawe ❤❤❤❤❤❤good nangi

  • @minhaelson5865
    @minhaelson5865 5 หลายเดือนก่อน +1

    New thing must try thanks

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 2 หลายเดือนก่อน

    Good one.Thank you.❤❤❤

  • @shiranthiperera2644
    @shiranthiperera2644 5 หลายเดือนก่อน

    Air frier එකේ බැද්දට කමක් නැද්ද?

  • @sithummaduranga7854
    @sithummaduranga7854 5 หลายเดือนก่อน +2

    ❤❤Looking delicious ♥️😍

  • @ajithamunasinghearachchi1734
    @ajithamunasinghearachchi1734 5 หลายเดือนก่อน +1

    Api thofu හදන්නේ මෙහෙම

  • @ayesh.3308
    @ayesh.3308 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි
    ❤❤❤❤❤

  • @renukamudalige1259
    @renukamudalige1259 5 หลายเดือนก่อน

    මාත් හදන්න බලන්න ඕන

  • @ChandrikaLatha-b9i
    @ChandrikaLatha-b9i 5 หลายเดือนก่อน +1

    Niyamai.hadanna.one.thank.you🎉🎉🎉🎉❤❤

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 5 หลายเดือนก่อน +1

    මාත් හදන්න ඕන

  • @vijjyoga7498
    @vijjyoga7498 4 หลายเดือนก่อน

    I hate cooking wattakka but this is ❤wow

  • @KumaridevaPriya
    @KumaridevaPriya หลายเดือนก่อน +1

    Ammo tel godai,high colstrol walata galapena kamak

  • @donamie2808
    @donamie2808 5 หลายเดือนก่อน +1

    Aneymanda kusalo. Kohen ena ideas da kiyala😮😮😮❤

  • @LalithRupasire
    @LalithRupasire หลายเดือนก่อน

    ❤❤🎉 budusaranai

  • @swarnalatha6923
    @swarnalatha6923 5 หลายเดือนก่อน +1

    wow ❤

  • @filishiyailankoon705
    @filishiyailankoon705 5 หลายเดือนก่อน +2

    හරිම රස ඇති අපේ අයටත් මෙහෙම හදලා දුන්නොත් කයි

  • @kamuko-j6g
    @kamuko-j6g 5 หลายเดือนก่อน +1

    Anee shoi ❤

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 5 หลายเดือนก่อน +1

    Thanks

  • @gangakumudini5733
    @gangakumudini5733 5 หลายเดือนก่อน

    Thank good job

  • @jennifergeorge8455
    @jennifergeorge8455 5 หลายเดือนก่อน

    Thank you

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @Sriyawattage
    @Sriyawattage 5 หลายเดือนก่อน

    Aluth widiye rasawath
    wattakka badumak

  • @wasanthakumari5876
    @wasanthakumari5876 5 หลายเดือนก่อน

    Hoda video ekak thank you.grataren gala del wage mallum haduwamath harima rasai🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @irinwaas2464
    @irinwaas2464 4 หลายเดือนก่อน

    Lassanai thanks

  • @SanRathnayaka
    @SanRathnayaka หลายเดือนก่อน

    Good

  • @V.PKumuduni
    @V.PKumuduni 5 หลายเดือนก่อน

    Rasa patai hadanna oona

  • @dckatapattu1232
    @dckatapattu1232 หลายเดือนก่อน

    Rasai

  • @KaliniHettithantha
    @KaliniHettithantha 5 หลายเดือนก่อน

    ❤🎉new recipe. Tanks!!!! but, You use to much oil. must try less oil.

  • @DeepaniPerera-c5o
    @DeepaniPerera-c5o หลายเดือนก่อน

    🎉

  • @shirleydesilva7016
    @shirleydesilva7016 5 หลายเดือนก่อน +2

    ගොඩක් රස දේවල් ඇඟටත් අගුණයි ඒ හා සමානවම (මෙහි සියලු දේ බැදුමක් ලෙසයි තිබෙන්නේ එනිසා දිවට රසවෙයි ඇඟට කාලාම බලන්න වෙනවා)

  • @suranganikumari-dn8tg
    @suranganikumari-dn8tg 5 หลายเดือนก่อน

    Thank

  • @RumanthiPrasanga
    @RumanthiPrasanga 4 หลายเดือนก่อน

    Meka Hari rahayi akki

  • @Monika-pj6ri
    @Monika-pj6ri 27 วันที่ผ่านมา

    Ane rasa athe neda hadanna ona budu saranai esthuthei

  • @GeethikaSadamali-e2w
    @GeethikaSadamali-e2w 4 หลายเดือนก่อน

    👌👌👌👍👍

  • @PbPb-fs8uz
    @PbPb-fs8uz 5 หลายเดือนก่อน

  • @dilueshi2734
    @dilueshi2734 5 หลายเดือนก่อน

    😮❤❤❤

  • @lasanthisuwarna8640
    @lasanthisuwarna8640 5 หลายเดือนก่อน

    👍

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 5 หลายเดือนก่อน

    ලෙලි වල තියෙන ගුන අයින් වෙනවනෙ ලෙලි අයින් කලාම

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 หลายเดือนก่อน

    🎉❤❤❤

  • @RitaPinto-gf6ft
    @RitaPinto-gf6ft 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @ellagepremadasa3194
    @ellagepremadasa3194 หลายเดือนก่อน

    ❤❤🎉🎉🎉🎉

  • @Komari-e8d
    @Komari-e8d 5 หลายเดือนก่อน

    👍👍👍👍

  • @PriyakanthiThalakumbura
    @PriyakanthiThalakumbura 5 หลายเดือนก่อน

    ❤❤❤