රසට පොල්සම්බෝල හදන අනෝමා එදා සහ අද - Episode 1039 - Coconut Sambol by Anoma Wijetunga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 เม.ย. 2023
  • Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 270

  • @AnomasKitchen
    @AnomasKitchen  ปีที่แล้ว +60

    ආදරනීය ඔයාලා අලුත් විදි වලට පොල්සම්බෝල හදන හැටි කියලා තියෙනවා. බොහොම ස්තුතියි හැමෝටම. මමත් ඒවා හදලා බලන්නම්. අලුත් දේවල් ඉගෙන ගන්න මම හරි ආසයි. හැමෝටම ආදරෙයි. ❤❤

    • @SureshSilwa-iz4bf
      @SureshSilwa-iz4bf ปีที่แล้ว +2

      kama dakkath hitai badai pirenawa
      harima asai obatumiyagen kama welak kanna
      ❤❤❤

    • @indraninoordeen1717
      @indraninoordeen1717 ปีที่แล้ว

      Tnk u. Very tempting and appetizing. Good meal puller

    • @anuabeythunga9241
      @anuabeythunga9241 ปีที่แล้ว +1

      පොල්සම්බෝල තෙම්පරාදු කරනකොට තෙල් එකට උම්බලකඩ ටිකක් දාල ටිකක් තෙම්පරාදු වුනාට පස්සෙ පොල්සම්බෝලෙ දැම්මනම් තවත් රසයි....

    • @user-cv5nb7ep7m
      @user-cv5nb7ep7m ปีที่แล้ว +2

      ​@@SureshSilwa-iz4bfඒ ඤ😅ඡභ

    • @WasanthiBalasuriya
      @WasanthiBalasuriya 9 หลายเดือนก่อน +1

      😊

  • @akilagayan5564
    @akilagayan5564 ปีที่แล้ว +174

    කවදාවත් අනිත් අයට ඉරිසියා කරන්නේ නැති ..කෙනෙක් උඩට එනකොට පහලට තල්ලු කරන්න හදන්නේ නැති...තමන්ගේ රෙසිපි කොපි කරා කිය කිය මැරෙන්න හදන්නේ නැති..අනිත් චැනල් වලට මඩ ගහන්නේ නැති කෙනෙක් තමා අනෝමා ආන්ටි ❤️❤️

    • @thilanikombala6808
      @thilanikombala6808 ปีที่แล้ว +15

      සම්පූර්ණ ඇත්ත, කාටවත් මඩ ගහන්නේ නෑ තමන්ගෙ පාඩුවේ වැදගත් කමට හැමදේම ලස්සන ට පිළිවෙල ට කියා දෙනවා ❤️🙏

    • @poornimauyangoda1357
      @poornimauyangoda1357 ปีที่แล้ว +10

      ඒක තමයි වැදගත්කම කියන්නේ

    • @piyanlathamallika257
      @piyanlathamallika257 ปีที่แล้ว +3

      අපෙ අම්මා කුහකයි පව් එයා

    • @fathimaaida5313
      @fathimaaida5313 ปีที่แล้ว +1

      Kathawa Nam thiththa aththa👍❤❤❤❤❤❤❤

    • @user-sw1wt5jh8m
      @user-sw1wt5jh8m 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @dineeshanpathirana4189
    @dineeshanpathirana4189 ปีที่แล้ว +94

    අවුරුදු හතකට පස්සෙත් ඉන්න අනෝමා ආන්ටිත් තරුණයි 💗

    • @wasanthaarachchi2474
      @wasanthaarachchi2474 ปีที่แล้ว +7

      මෙයා ගෙ හදවත තමයි මුහුණ ...කියල මට නං හිතෙන්නෙ ...
      සසුන් ගත උනෝතින්...🙏

  • @NimasCreations
    @NimasCreations ปีที่แล้ว +57

    කටහඩ ඇහුනත් නිවෙනවා ආන්ටි ❤❤ ආදරෙයි

  • @sisira456
    @sisira456 ปีที่แล้ว +21

    පොල් කෑලි ටිකක් උලුප්පලා, ඒව කබලේ හරි අගුරු වල පුච්චල, වේලිච්ච මිරිස් කරල් කිහිපයක් කබල් ගාල නැත්නම් අගුරු වල දාලා අබරලා ගන්න සමාන්‍යසම්බොලෙට වඩා ගොඩාක් රසයි.

  • @dtironi4489
    @dtironi4489 ปีที่แล้ว +24

    පොල්සම්බල් වලට වඩා ඔයාගේ ලස්සන බලන් හිටියෙ...😊..පුදුම කරුණාබර හදවතක්..❤

  • @sanduskitchen8131
    @sanduskitchen8131 ปีที่แล้ว +16

    එදා ඉදලම මමත් ආන්ටි එක්ක හිටියා. තාමත් ඉස්සර රහ ඒවගෙමයි. වෙනසකට තියෙන්නෙ ආන්ටි දැන් ඉස්සරට වඩා ඉදිරියෙන් ඉන්නවා.ඒ හිනාව කතාව එකම විදියට තියනවා.මම ප්‍රාර්තනා කරනව මගෙ දරැවන්ටත් රෙසපි බලන්න ආන්ටි අනකල් දෙන්නම චිරාත්කාලයක් නිදුක් නිරොගිව ජිවත් වෙන්න❤❤

  • @miror6343
    @miror6343 ปีที่แล้ว +12

    ශා...රස පාටයි. මම දාන්නෙ කෑලිමිරිස්. මිරිස් කුඩු දැම්මම ලස්සන පාටක් එනවා. එහෙම මිරිස් කුඩු දාලා හදලා බලන්න ඕන. ආන්ටි අපිට උයනකොට ප්‍රමාණ ගැන කියලා දෙන එක වටිනව . එක්කෙනෙක්ට පොල් මේස හැදි 2 ගානෙ ගන්න කිව්ව එක මට වටිනවා. මට උයනකොට ප්‍රමණය තේරෙන්නෙ නෑ. හැමදාම උයනකොට ගොඩක් වැඩියෙන් උයලා. සමහර ඒවා නාස්ති වෙනව. අපිට ඒ ගැන කියල දෙනව නම් පිරිමැස්මෙන් උයන විදිහ මේ කාලෙ ගොඩක් වටිනවා

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 ปีที่แล้ว +32

    A well organised , well mannered lady. No doubt you must have well brought up by great parents.
    That's why you inherit good parenting skills and good, classy behaviour ❤

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 ปีที่แล้ว +4

    Aunty තව මොනාහරි වෙනස් දේවල් ටිකක් කරලා. කොහොමහරි 1 million subs ගන්න. ❤️

  • @agrishen6042
    @agrishen6042 ปีที่แล้ว +16

    Aunty එදා සම්බෝලෙයි අද සම්බෝලෙයි දෙකම එක වගේ ආදරෙන් බලන් හිටියා මම.... Thank you 😊

  • @ruchirafernando1019
    @ruchirafernando1019 ปีที่แล้ว +5

    ❤ මම හිතන්නේ මම වැඩිපුරම හදලා තියෙන්නේ මගේ ජීවිතේ සම්බෝල. කොච්චර දේවල් හදලා තිබුණත් සම්බෝල තියෙනවා නම් ඒගොල්ලෝ ඒක එක්ක විතරක් උනත් කන්න ආසයි

  • @tanujaww7955
    @tanujaww7955 2 หลายเดือนก่อน +1

    ❤ඔබතුමියගේ සේවය ඉතාම අගය කරනව ....❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +3

    ඉතා පහසු ක්‍රම වලට පොල් සම්බෝල හදන හැටි දැක්කා 👍
    මම නම් කැමති වන්ගෙඩියේ කොටන සම්බෝලයට තමයි .
    ඔයාට බොහෝම ස්තූතියි 💐
    ජයවේවා 👍

  • @shiranthi7599
    @shiranthi7599 ปีที่แล้ว +7

    වෙනසක් නැ එදා වගේම ලස්සනයි සිරියාවන්තයි❤❤❤❤😊😊😊😊😊

  • @rasikamadhuwanthi5727
    @rasikamadhuwanthi5727 ปีที่แล้ว +8

    ඔබතුමියගේ ඉදිරිපත් කිරීමත්,කටහඩත්,රූපයත් එදාට වඩා අද ලස්සනයි.බුදු සරණයි ඔබ දෙදෙනාටම.

  • @anomadewmini4750
    @anomadewmini4750 ปีที่แล้ว +2

    අම්මා රස ඔයාට බුදු සරණයි

  • @samadhiperera8952
    @samadhiperera8952 ปีที่แล้ว +4

    අපි වගේ අලුත් අයට ආන්ටි හොඳ ආදර්ශයක්.❤ගොඩක් ආදරෙයි.

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 ปีที่แล้ว +3

    ආන්ටි කවමදාවත් වයසට යන්නේ නෑ. හැමදාම තරුණයි.. ❤❤ ආදරෙයි.. බුදුසරණයි ❤❤😘

  • @sandamalikarunadasa482
    @sandamalikarunadasa482 ปีที่แล้ว

    හරිම ආදරණීය කටහඬක්. හැමදාම වගේ අදත් හරිම ආසාවෙන් බැලුවා වීඩියෝව. ❤️❤️

  • @user-hy4pi6fy4o
    @user-hy4pi6fy4o ปีที่แล้ว +4

    2016 idann 2023 wenkn aunty ge video blnwa ❤ cooking walt eha giya godak hoda ideas aunty gen apit gnn puluwan.
    God bless you aunty anoma❤

  • @dilikasuwandarathna8381
    @dilikasuwandarathna8381 ปีที่แล้ว

    ඉතාමත් සාර්ථකව දිගු ගමනක් ආව ඔබ තුමියට තව තවත් ඉදිරියට යන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ..🙏❤️❤️❤️

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 ปีที่แล้ว +1

    ඔබගේ ආහාර වට්ටෝරු ඉදිරිපත් කරන විදිහ ඉතාම ලස්සනයි . ප්‍රියමනාපයි. තෙරුවන් සරණයි.

  • @ChalaniDasanayaka-px5hn
    @ChalaniDasanayaka-px5hn ปีที่แล้ว +4

    එදා සිට අද දක්වා ඉගෙන ගන්තා aunty ගෙන් ගොඩක් දේවල්.thank you❤️

  • @samudraheenatigala6052
    @samudraheenatigala6052 ปีที่แล้ว +1

    ඔයා හරිම ආදරනීයයි..ඔයාගේ කෑමත් රස ඒකයි..පිටරටක ඉන්න අපිට ඒක හරියට දැනෙනවා.

  • @wasanthiperera7846
    @wasanthiperera7846 ปีที่แล้ว

    There is no big difference between young anoma and old anoma. Still young sweet smile and humble manner is there. Blessed full future.

  • @Dulamanie-ed2te
    @Dulamanie-ed2te ปีที่แล้ว +2

    Even after 7 years, you still haven't changed Anoma. Bless you 🙏

  • @SumuduMahesha-qk4ur
    @SumuduMahesha-qk4ur ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි අනෝමා ආන්ටි ඔබගේ කටහඬ අැහුවත් හිත නිවෙනවා.

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara8548 ปีที่แล้ว

    Oba hondata kiyala denava .aasay .theruvan saranay .

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 5 หลายเดือนก่อน

    Thank you so much
    God bless you.

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว +1

    The way you explaining and Preparing. Mouth watering. Mam. 😀❤️ Love your videos

  • @sheyf7562
    @sheyf7562 ปีที่แล้ว +1

    Learnt many things from you Aunty. Sometimes even if i don't want to cook , when i was feeling little down, i used to look at your videos to hear your voice, and that really brought some joy to my mind. Thanks for all your time. 🎉❤

  • @nerangajayasundara453
    @nerangajayasundara453 ปีที่แล้ว +1

    තමන්ගේ වැඩේ පාඩුවේ කරගෙන ඉන්න නිහතමානී කෙනෙක්.❤

  • @thilakaekanayake3702
    @thilakaekanayake3702 ปีที่แล้ว

    Thank you oyage kama hadana hama ekakmamama balanawa kama wagema hada ahannath asai

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 ปีที่แล้ว

    Thanks so much for the video.
    Your appearance has not changed at all. Good luck.

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว

    එදා වගේම අදත් සුන්දරයි. ❤️

  • @shereengunasena5074
    @shereengunasena5074 ปีที่แล้ว +3

    You' are a very sweet lady. I really like to watch your programs. May God bless you.

  • @shanthamahendran8923
    @shanthamahendran8923 ปีที่แล้ว +1

    Thank you, after several years.

  • @sandukawijesooriya
    @sandukawijesooriya ปีที่แล้ว +1

    1st episode ❤❤ Hamadama apita hodama recipe kiyala dunna, Thank you 🙏🙏

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 19 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට❤❤❤❤

  • @rukcol7856
    @rukcol7856 ปีที่แล้ว

    You explain very clearly.

  • @marycolombage3026
    @marycolombage3026 ปีที่แล้ว

    Thank you very much madame

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 ปีที่แล้ว

    Good. Thank you

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว

    Thanks anoma akka 💗💗💗👍

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 ปีที่แล้ว +2

    Still looks young ! Bless u anoma ...

  • @surathiramzee9847
    @surathiramzee9847 ปีที่แล้ว

    Thanks for the video tips. I like you mam. So sweet. Short and sweet recipe. 👍🇱🇰🎉😁

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว

    හරිම ආදරණීයයි ඔබ..කෑමත් රස ඒකමයි.

  • @gangaarambegedara3532
    @gangaarambegedara3532 ปีที่แล้ว +1

    මම පොල් සම්බෝලයට දාන්නේ කැලි මිරිස්.මම එක සැරේම පොල් සම්බෝල ගොඩක් හදලා වෙන වෙනම භාජන වල දාලා freezer කරනවා.කැමට ටිකකට කලින් එළියට අරගන්නවා

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    Mage Amma❤ Hadana Kalati pol sambole Mathak una.Thank you🥰💐🥰

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 ปีที่แล้ว +2

    Congratulations🎉
    Enjoy your channel. Love the shamrock plant in the kitchen 😊
    Best wishes from Canada ❤

  • @surathiramzee9847
    @surathiramzee9847 5 หลายเดือนก่อน

    Madam thank you very much for the pol sambol. Very mathodical you made. I also have follow your step. Allah bless you and your family. 🌷🌷🌷😁🌼

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +4

    මමත් 2016 ඉඳලම ඔයත් එක්ක ඉන්නවා .
    මට නම් එදාට වැඩිය ලස්සනයි අද . ❤❤
    සුබ පැතුම් !

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 9 หลายเดือนก่อน

    Thanks. ❤❤❤

  • @malkilokuge1498
    @malkilokuge1498 ปีที่แล้ว +6

    එදා වගේම අදත් හරිම ලස්සනයි සුන්දරයි.
    💖💖💖💖💖💖💖💖💖

  • @shashi6700
    @shashi6700 ปีที่แล้ว

    අනේ.. 😍හරිම ලස්සනයි ආන්ටි. ආ.... දරේ හිතෙනවා.

  • @soundsofnature133
    @soundsofnature133 5 หลายเดือนก่อน

    hamadaama lassanayi .. aunty

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว

    ලස්සනය් පියකරු ය් හරි වටිනවා ❤❤

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 ปีที่แล้ว

    Good. Tks

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว

    බොහොම ස්තුතියි මේ ද

  • @vijayakhumaranmarina5605
    @vijayakhumaranmarina5605 ปีที่แล้ว

    Pol sambolaya themparadu karana
    Kota thelata leeks kola ho dadu tikak kapala dammama thawath rasai.
    Thawa sudulunu,gammiri,lunu witharak pol ekka kotala hadana sambolayath rahai.

  • @champasubaseela7452
    @champasubaseela7452 ปีที่แล้ว

    Thank you so much❤️

  • @madukaranatunga130
    @madukaranatunga130 ปีที่แล้ว

    adarei aunty. Lankawata gihin awa wage winadi ganakata. e rasa denuna video eken unath. budusaranai aunty

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว

    මම හදන හැදුව හරි රසයි බොහොම ස්තූතියි

  • @shalindrimendis
    @shalindrimendis ปีที่แล้ว +1

    Always the best ♥️🌹❤️‍🔥♥️

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 ปีที่แล้ว

    Beautiful video It's very nice dear Anoma

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    After7years oya hitiya wagemai lassanai harima rasawath sambole❤️😋👍

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 ปีที่แล้ว

    Oyatath pawule samatath sathuta sanaseema labewaGod bless u n ur family ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @wordpressbpg1519
    @wordpressbpg1519 ปีที่แล้ว

    Oya එදා වගේම ලස්සනයි honde

  • @padmawanshathilake5168
    @padmawanshathilake5168 ปีที่แล้ว

    Eda wagema adath hari lassani,siriyawi,priyajanaki obathhumiyage video walin igenaganna dewal bohomi.idiri gamanata suba praththana!!

  • @pushpaperera8203
    @pushpaperera8203 ปีที่แล้ว

    හුඟක් ආශාවෙන් බැලුවා ස්තූතියි තෙරුවන් සරණයි

  • @piyanlathamallika257
    @piyanlathamallika257 ปีที่แล้ว

    බුදු සරණයි අනෝමා ඇන්ටි 💞❤💜💓නිහතමානී අයට දෙවිවරු ආදරෙයි

  • @indikadilhani4931
    @indikadilhani4931 ปีที่แล้ว

    Looks tasty

  • @disnailleperuma9302
    @disnailleperuma9302 ปีที่แล้ว

    එදාට wada අද ලස්සනයි

  • @SanuraJayakody
    @SanuraJayakody ปีที่แล้ว

    Perfect

  • @kanthinarangoda559
    @kanthinarangoda559 9 หลายเดือนก่อน

    හරිම නිහතමානී ගොඩක් ආදරේ හිතෙන දසුනක් ඇය.කියපු විදියට හැදුම වරදින්නෙ නම් නෑ.බුදු සරණයි!

  • @lankaranasinghe2050
    @lankaranasinghe2050 ปีที่แล้ว

    Thanks Anoma

  • @tilaniranasinghe5475
    @tilaniranasinghe5475 ปีที่แล้ว

    You are still young aunty 😊❤ Much love ❤❤

  • @kalyaperera414
    @kalyaperera414 ปีที่แล้ว +1

    Lovely ❤

  • @suranjiridimahaliyadda1476
    @suranjiridimahaliyadda1476 ปีที่แล้ว +1

    Congratulations. Thank you for sharing your 7 years experience

  • @yamunawijemanne5296
    @yamunawijemanne5296 ปีที่แล้ว

    Well done!

  • @siloonfighter3004
    @siloonfighter3004 9 หลายเดือนก่อน

    Niyami Madam

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 ปีที่แล้ว

    සුබ පැතුම් ඔබතුමියට

  • @thisarani8704
    @thisarani8704 ปีที่แล้ว

    You look the same.
    Congratz dearest Anoma!

  • @kitchenqueen8374
    @kitchenqueen8374 ปีที่แล้ว

    එදා හිටියා වගේමයි.❤❤

  • @s.perera102
    @s.perera102 ปีที่แล้ว

    Thank you anoma anty ❤️ love you

  • @nandanimeegamuwage2613
    @nandanimeegamuwage2613 ปีที่แล้ว

    Naran gediye eta iwath karala potta pitin dala kotagattama harima rasai

  • @ishaniperera6524
    @ishaniperera6524 ปีที่แล้ว

    Anoma aunty thama tharunai❤️
    Apitath asai anoma aunty wage wayasata yanna😍😍

  • @wanujagajasinghe505
    @wanujagajasinghe505 ปีที่แล้ว

    ඔබතුමිය දැක්කත් අපිට අම්මා දැක්කා වගේ හැගිමක් තියෙන්නේ බුදුසරණයි.

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    නියමයි රසයි 👍👍👍👍 ❤❤❤❤❤❤💐💐💐💐💐🌹🌹🌹🌹🌺🌺🌺💯💯💯💯

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว

    ස්තුතියි මැඩම්

  • @rangikalakmali1054
    @rangikalakmali1054 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අනොමා ඇන්ටි 🙏💖✨️♥️♥️♥️✨️✨️✨️✨️

  • @piyanthirajapaksha5775
    @piyanthirajapaksha5775 ปีที่แล้ว

    Oya edath lassanai, adath lassanai siriyawanthai

  • @sathyaguna182
    @sathyaguna182 ปีที่แล้ว

    My favourite

  • @shanimalligama1434
    @shanimalligama1434 ปีที่แล้ว

    Ur recipes are so delicious.thank u .Can u tell me where I can buy that stone motar & pestal

  • @maleeshakalpani2847
    @maleeshakalpani2847 ปีที่แล้ว

    Katha karana widiyata hari asai aunty 😍😘

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว

    Ane na miss thamath tharunai lassanai❤akata hetuwa thamai miss ge teyana adara bawa dayabara bawa man godaaak asarai hamadama lassanata nerogewa satutin inna labewa hama vediyo akakma man balanawa asawan a kama hadanawa godak pin thankyou🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤god ❤️ 💖 blass ❤️ 💖 💙 you and family ♥️

  • @lalitkumar4426
    @lalitkumar4426 ปีที่แล้ว

    Harima rasai aunty

  • @andriafernando9624
    @andriafernando9624 3 หลายเดือนก่อน

    Thanks aunty ❤

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 ปีที่แล้ว +1

    Favorite taste ❤

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ආදරණීය ඔබට
    බුදු සරණයි යහපතක්ම වේවා ❤