If the government introduce proper instructions where to get the photo and what the photo should look like and what other documents to upload etc people will do it as instructed. That’s how our passport office does. Then we go to the post office and hand over the application and the officer checks and accept. Then those never get rejected.
I'm working for a globally operating music copyright company. Those interested parties are rich cz in Europe copyright control regulations are very strict. If we use even 5 secs music piece that production should pay for interested parties of that music piece. Without tracking down the usage of music how Sri Lanka can protect musicians and their rights. Musicians are exploiting by the media company.
Bruno, kindly give equal opportunity to the the three to participate in the conversation. Else you conduct yr yr own vlog and let the others have a separate show. Something is NOT right with you mate.
Bruno, Abisheka, Hasa, and the rest of the team. Please stop the very loud and disturbing musical interlude you have been using lately. It does not contribute to your podcasts and it distracts from the serious contents. Ranjith Ganepola, Yes the same old git from the UK who managed to bother you a few months ago in Sri Lanka. My wishes for a rapid recovery to Rohana Baddage the respected artist.
බැද්දගේ මහතාට ඉක්මන් සුවය අත් වේවා. Daily dose එකෙන් එතුමාට අපහාසයක් වි නම් අප සමාව ගත යුතුයි ❤️
මට තේරුණ දෙයක් තමයි, කුණුහරප විවෘතව කියන එක රටේ දියුණුව කියලා සමහර අය හීන මානෙන් හිතනවා.❤අපේ අය දියුණු රටවල්වලට සමානවෙන්න යන්නේ කුණුහරුපවලින්.🌕අපි දියුණු රටවල්වලට හොද දේවල්වලින් සමාන වෙමු හොදේ. ☸️😇🤔😊😊😊💯
@@napatawelaniradhananda3485 මං හිතන්නේ කුණුහරප open කියනවා කියන්නේ සංකේතයක් විතරයි උසස් සමාජයක. ප්‍රසිද්දියේ ආදරය කිරීම වරදක් සහ ප්‍රසිද්දියේ රණ්ඩු වෙන එක ලොකු අවුලක් නෑ කියන එක නොදියුණු ගතියක්.කුණුහරප රණ්ඩුවකදී බාවිතා කිරීම සහ රණ්ඩු වලට යාම නොදියුණු ගතියක් වන අතර, කුණුහරප මගින් වැරදි දේ විවේචනය කිරීම සහ නිවැරදි දේ මතු කරගැනීම මං හිතන්නේ දියුණු ලක්ෂණයක්.කුනුහරප කීම කියන්නේ ම මෝඩයාගේ ලක්ෂණයක් තමයි. නමුත් අප අපේ මනස විවුර්ත කරගැනීම තමයි දියුනු වීමේ ලක්ෂණය. නමුත් අප අපේ බුද්දිය පාවිච්චි කරන්න ඕනේ විවුර්ත මනසට වටෙන දේවල් තොර බෙර ගෙන පුද්ගලනුබද්ද කරගැනීම
එකගයි♥️
@@napatawelaniradhananda3485
ඒ සින්දුවේ කිසිම කුණුහරුපයක් කියලා නෑ ...කියපු තැනක් පෙන්නන්න ....
සතිස් නියමනේ , 👏
කලින් DD එකේදි බැද්දගේ මහත්මයාට අපහසයක් උනා ඔයාලගේ Discussion එකේදි...බැද්දගේ මහත්මයා කියන්නේ විශිෂ්ට ගායකයෙක්..කරුණු හොයන්නෙ නැතුව ඔයාලට එහෙම අපහසත්මකව කතා කරන්න බැහැ...හරි නම් DD එකෙන් Officially එතුමාගෙන් සමාව ගන්න ඕනි...
Paper Mill එක bucket list එක නෙමෙයි... මේක දේශීය වයාපාරිකයකුගේ ආය්පොජනයක්.. මෙයාලා හදන්න යන්නේ industrial papers... 2013 ඉදලා 2021 වගේ වෙනකම් මේක වහලා තිබුනේ. 2021 වෙනකොට factory එක තනිකර කැලයක් වෙලා තිබ්බේ.. Construction material cost, Machine part import කරන්න යන foreign exchange වගේ පට්ට ප්‍රශ්න ගොඩක් මැදින් දිරිමත් ආයෝජකයෙක් වෙන අනුරත් අබේරත්න මහතා මේ project එක කරේ.. ඕකෙන් ගොඩ දෙනෙක්ට jobs හම්බුවෙනවා වගේම import කරන industrial paper වෙනුවෙන් යොදා ගන්න පුලුවන්. මම KSPA packaging ආයතනයේ අවුරුදු 10කට ආසන්න කාලයක් සේවය කරපු කෙනෙක්. මගේ දැනුම ඕක.🎉
මම paper mill එක කිට්ටුව ඉන්නෙ. දැනටමත් production යනවා.
no copyrights in Srilanka even beg master jothi Mallie sang songs under Indian tunes Mallie
All jokes in our country
Umarata asneepayak wela pko wachana tapalila
Fruitful discussion. You guys are great 👍 ❤.
මිනිස්සුව දැනුවත් කරන එක වටිනවා ගොඩක්..ජය වේවා ඔබට..🌹🌹🌹
සියලුම දෙනාට සුභ දවසක් සහ සුබ සති අන්තයක්
බෲනොගෙ කතාව හරියටම හරි ළමා වැඩිහිටියො විසාල කරදරයක් වෙලා තියෙන්නෙ
මං ලොකූවට සංගීතය දන්නෑ හැබැයි මෙහෙම දෙයක් මං අහල තියන විදියට තියනව
ජාතික ගීය අපි සාමාන්‍යෙං කියන විදියට වෙන ආයාසයක් යොදවන්නැතුව කියද්දි හරි ස්වර වලට ආසන්න ස්වර වලිං කියවෙන්නෙ අපි වෙන ස්ටයිල් එකකට කියන්න ගියොත් තමා ගොඩක් වෙලාවට ස්වර වෙනස් වෙන්නෙ
පොඩ්ඩක් හරියටම දන්න කෙනෙක්ගෙං අහල බලල ඊලග ep එකේදි නිවැරදි කරන්න පුලුවන්ද
aniwa..hama dekama varaddak kiya kiya hina vena eka nemei...kiyanne mokakda therum ganna eka vadagath...E eke yana ekak F eke kiyanna yanne thamanta puluvan kiyala hithena nisane....eka aulak na...habai moke qwath melody eka venas venna ba...vachana venas venna ba...maatha kiyana ekai mahatha kiyana ekai varadi na kiyalada kiyanne oyala...methana ekekvath kiyana eka therum ganna ekata vada mona hari tikak karala vlog ekak kala kiyannai aasa vage penne
ස්තුතියි ඔබ සියලු දෙනාහටම
20:16 කරුණාකර හය හතර නොදත් ඔබ ප්‍රදේශයේ දේශපාලන දරුවන්ට දේශපාලනය කිරීමට ඉඩ නොදෙන්න 🥴
අඩෝ ගම්පහට බදුල්ලට බැණ බැණ හිටියට සුපිරිම බඩු එවලා තියෙන්නේ කලුතරින්නේ ඕයි 😅
විදුර වික්‍රමනායක පොඩි එකා
රෝහිත ආදරේට රත්තරං උන එකා
පියල් නිශාන්ත
බුදු අම්මෝ කළුතර 😅😅🙏
රැස්පැක්ට් 😅
මරු රටක නේද බැද්දේගම මහත්තයා ඉපදුනේ. ස්තූතියි මේ විස්තර වලට බෲනෝ!
මට තේරුණ දෙයක් තමයි, කුණුහරප විවෘතව කියන එක රටේ දියුණුව කියලා සමහර අය හීන මානෙන් හිතනවා.❤අපේ අය දියුණු රටවල්වලට සමානවෙන්න යන්නේ කුණුහරුපවලින්.🌕අපි දියුණු රටවල්වලට හොද දේවල්වලින් සමාන වෙමු හොදේ. ☸️😇🤔😊😊😊💯
මට තේරුණ දෙයක් තමයි, කුණුහරප විවෘතව කියන එක රටේ දියුණුව කියලා සමහර අය හීන මානෙන් හිතනවා.❤අපේ අය දියුණු රටවල්වලට සමානවෙන්න යන්නේ කුණුහරුපවලින්.🌕අපි දියුණු රටවල්වලට හොද දේවල්වලින් සමාන වෙමු හොදේ. ☸️😇🤔😊😊😊💯
@@napatawelaniradhananda3485එකම කොපි කර කර හැමතැනම දාලා ඔයා අවදානෙද ඔච්චරම ඉල්ලන්නෙ🥱
I am watching live from USA. This is a real DAILY DOSE, which gives you JAVAYA . Thanks, keep up the great work ❤
1:05:10 බන්ධනාගාර නිලධාරීන් විතරක් නෙවෙයි හමුදාවේ අයත් එහෙම තමා,නිවාඩු ගිහින් කූලී වැඩ කරනවා 😢
😊
7:44 මේක මරු.විදුරයි තුශ් යි කියන්නෙ සහෝදර සහෝදරියෝ නේද?
ජාතික ගීය සම්බන්දව ඔයාලා තර්ක කරන්නේ එක පැත්තයි. ඔතන තියෙන්නේ සද්බාවය පිළිබද ගැටළුවක්. ඒ කියන්නේ ගායන නොහැකියාව මත සිදු උනාද හිතා මතා විකෘති කලාද කියන ප්‍රශ්නය. ගායන නොහැකියාවක්නම් සද්බාවය ඔප්පු කරලා නිදහස්වෙන්න පුළුවන්. හිතා මතා වෙනස්කලානම් නීතිය කාටත් එක වෙන්න ඕන. ආන්ඩුක්‍රම ව්‍යවස්තාව උත්තරීතර නීතියයි. අපි ඉල්ලන්නේ නීතිය හරියට ක්‍රියාත්මකවෙන රටක්නම් ඇයි….
වාහන ගෙන්නන්න පටන්ගන්නවා කියලා කාලෙකට සැරයක් බ්‍රේක්වෙන නිව්ස් එක තනිකරම සැලසුම් සහගත තක්කඩි වෑඩක්... සේල් කාරයොත් ආන්ඩුවත් දන්නවා මෑතකදී වාහන ගෙන්නන්න ආර්ථිකයක් හැදෙන්නෙ නෑ කියලා.. වාහන ගෙන්නන එක නැවතුනා කියලා සේල් කාරයෝ මහමගට වැටුනේ නෑ .. එයාලා කරේ යූස්ඩ් වාහන බිස්නස් එක එයාලගෙ ග්‍රහනයට ගතපු එක.. හැම වතාවෙම වාහන ගෙන්නනවා කියලා නිව්ස් එක එලියට දාලා කරේ සාමාන්‍ය මිනිස්සු තමුන්ගෙ තියන වාහනේ අඩු මිලට විකුනන මානසිකත්වය හදන එක.. වාහන් ගෙන්නන්න ගන්නවා කියලා නිව්ස් එක දැක්ක ගමන් අලුත් වාහනයක් ගන්න ඉන්න මිනිස්සු තමුන්ගෙ තියන වාහනේ කීයකට හරි දීලා දානවා වාහන ගෙන්නුවොත් තියන මාර්කට් එක අඩුවෙන නිසා... සේල් කාරයෝ ටික අඩුවට ගන්න වාහන නැවතත් ලක්ස පහක් දහයක් ලාභ තියාගෙන උන්ටම විකුනනව... මම හැම අවුරුද්දෙම වාහනේ මාරු කරා.. ඒත් 2018 ගතපු වාහනේ මම තාම තියාගෙන ඉන්නව විකුනන්නෙ නැතුව.. නැවතත් වාහන ආයනයන පටන් අරගෙන සේල්වලට අලුත් වාහන ආපු දවසක තමයි මම ආයෙම ඊලඟ වාහනේට යන්නෙ.. ආන්ඩුවයි සේල් කාරයොයි එක්ක හවුලේ දෙන ලණු කාලා තියන වාහන කටුව අඩුවට විකුනන්න එපා වාහන ගෙන්නනවා කියලා නිව්ස් එකක් ආපු පලියට..❤
100%
බුදු සරනයි ඔයාලා හැමොටම
Online visa approval site was down last few days . Don’t know it’s working now
ජාතික ගීයෙන් කියැවෙන දේවල් ඇත්තද?
ධාන්‍ය ධනය නෙක මල් පළතුරු ඔක්කොම ඉම්පෝර්ටඩ්….
හිගා කන ජාතියකට .ජාතික ගීයක් මොන මගුලකටද?
Attak😂
ජාතික ගීය ඒ ස්වරවලටම කියන්න ඕනි නම් , ඡන්දෙකදි මාධ්‍ය ඉස්සරහ ජාතික ගීය ගායනා කිරීම අනිවාර්ය කරා නම් හරි.. එතකොට එක්කෝ අඩු ගානේ නීතිය හරි වෙනස් වෙයි නේ ..😂😂😂
අභිෂේකා එන්න එන්නම ලස්සන වෙන හැටිත් කියන්න,😂
නාකි හම්පඩයෝ ටිකක් දියවන්නාවට යවලා,හීරලුවෙක් පොලිස්පති කරලා,උඹලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ, හාල් කිලෝ 20 ටදීලා ආයෙමත් ඇරව ගන්නද ?? යන්නේ මී හරක් 😅😅😅😅😅
මෙක බන් වෙලා තියෙන් 18 වැඩි පොඩි එවුන් මුලු ලංකාවම ලමා සමාජයක් කරන්න යන එක එ සිංදුවෙ තියෙන එක කුනු හරුපයක් කියාම් එක වෙලා තියෙන්න උබලා කුනු හරුප අහලා තියෙනවා එ සින්දුව පද පෙරලි කරලා පයර් වෙලා දගලනවා එ සින්දුව කුනු හරුප දන්නෙ නැති පොඩි එකෙකුට අහන්න දුන්නනම් කියයි ලස්සන සින්දුව කියලා ♥️
මට තේරුණ දෙයක් තමයි, කුණුහරප විවෘතව කියන එක රටේ දියුණුව කියලා සමහර අය හීන මානෙන් හිතනවා.❤අපේ අය දියුණු රටවල්වලට සමානවෙන්න යන්නේ කුණුහරුපවලින්.🌕අපි දියුණු රටවල්වලට හොද දේවල්වලින් සමාන වෙමු හොදේ. ☸️😇🤔😊😊😊💯
22
R6
හැමදාම ඡන්දෙ ළංවෙනකොට ඇඹිලිපිටිය කන්තලේ හිඟුරාණ කම්හල් ආයෙ පටන් ගන්නවා. ආයෙ වහනවා
ඕය සින්දුවට වෙච්ච දෙයම තමයි අර කෑම සම්බන්ධ case එකෙට arraest කරපු එකත්. කම්පිලන් කරලා තියෙන්න tourist board එකෙන්. පොඩ්ඩක් හොයලා බලන්න
ඕකත් වැරදි මම හිතන්නේ... අපි school මියුසික් syllbus තියෙන්නේ.. E Flat වලින්.. මොකද විභාග වලත් එහෙමයි අහන්නේ... උත්තරෙත් දෙන්නේ එහෙමයි..
කලින් දවසෙ හසා අතින් බැද්දගේ මහතාට චෝදනා එල්ල උනා හාත්සයෙන්. බැද්දගේ වගේ ඉතිහාසේ පුරාම රටේ ගෞරවයට පත් උන වැඩිහිටියන් කරුණු සොයා බැලීමකින් තොරව එහෙම අපහාසයට ලක් නොවිය යුතුයි
හසා මේ වෙද්දි ඉන්න තත්වෙදි ඔහුගේ වචන සමාජයේ මාතෘකාවක් විදියට ඇවිත් බැද්දගේ වගේ මිනිස්සු තවත් අපහාසයට පත් වෙන්න පුළුවන් 🙂🙂👍
Maladivaine thanapathi neda...sudusukam nathuva deshapalana haiyen neda ahema thanapathi une..Ane manda ethin..😢😢😢
There are people still sing “God save the queen” . Imaging how king must be feeling 😂
Awa awa❤
හරියට ඉතාලියේ අලිතාලියා ගුවන් යානය පැහැරගත් සේපාල ඒකනායකට දඬුවම් ලබා දුන්නේ පාර්ලිමේන්තුවේ ගුවන් යානා පැහැර ගැනීමට දෙන දඬුවම් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන.... මේකත් එහෙම වෙයි වගේ...
Srilanka will never change
සුබ දවමක්
පුලුවන් නම් අනුරාධපුර Hopital eke XRay room ගිහින්ම බලන්න..කැලනි පාලම යට ඉට වඩා හොන්දයි..ලෙඩ්ඩු එක්ස් රෙ වලට ගෙනියන විදියත් බලන්න...
අපි හිමීට ජාතික ගීය මුමුණන එකයි.. ලෝකෙම බලන තරගයක ජාතික ගීය අපිට නුහුරු විදියකට ගායනා කරන එකයි දෙකක්..
නමුත් technical error එකක් තියනවා.
ඇත්තටම ලන්කාවේ වෙන ප්‍රශ්න මොකුත්ම නැත්ද ඔය අවම අවදානයක් ලැබිය යුතු ප්‍රශ්න එලියට පනින්නේ?
ට්‍රැක් ලන්තය කියන නම තමයි ලන්කාවට වඩා ගැලපෙන්නේ මේ සිද්ද වෙන දේවල් එක්ක.
උදාහරණ : ඇට අටක් දෙන්ඩ ඇවිල්ලා අන්තිමේ විදායක ජානාදිපති කමකට ගැට ගහල අදටත් හුනියමක් වෙලා ඇත.
පාන් රු 3.50 දෙන්ඩ ආපු විහාර මහ දේවී චූවුර රැජිනක් වුනාය.
කුරහන් සාටටකයෙ ගමේ පොර රජෙක් වෙලා රටම විකුනලා දාලා අදටත් ගොඩ එමක් නැත.
හොදම විහිලුව මහ බැන්කුව කඩපු එකා අල්ලන්ඩ ආපු එකා එක කඩපු එකා ජනාධිපති කොරලා පැදුරටත් නොකියා පැනලා ගියා , ඊටත් එහා ඌ එක ගැන පොත් ලියනවා.
දැන් ලන්කාවේ ප්‍රශ්නය අවුරුදු ගීත විකුර්ති කරන එක . ජනගහනයෙන් බාගයක් දුප්පත්කමේ රෙකාවෙන් පහල. ට්‍රැක් ලන්තයට වඩා හොද නමක් තීයේද?
If the government introduce proper instructions where to get the photo and what the photo should look like and what other documents to upload etc people will do it as instructed. That’s how our passport office does. Then we go to the post office and hand over the application and the officer checks and accept. Then those never get rejected.
උපත ලබා දුන් මව වගේ රට. අපි මව අමතන ආකාරය කෙසේද, ජාතික ගීය ඒ හා සමාන වේ. ඒ නිසා බෲනොගේ විවේචනය වැරදියි. ජාතික ගීය සඳහා නිශ්චිතවම පිරිවිතර තිබිය යුතුය. සමරකෝන් මහතා ගේ දැඩි විරෝධය නොතකා 1961 පෙබරවාරියේදී රජය ඔවුන්ගේ වර්තමාන ස්වරූපය වන "ශ්‍රී ලංකා මාතා, අප ශ්‍රී ලංකා" ලෙස රේඛාව වෙනස් කළේය. සමරකෝන් 1962 අප්‍රේල් මාසයේදී සියදිවි නසා ගත්තේ එහි ගී පද විකෘති කර ඇති බවට සටහනක් තබමිනි. එහි තේරුම ජාතික ගීතය රටකට මහා පිරිතක් වැනි ඉතා වැදගත් බවයි. මගේ සිංහල ගැළපීම වැරදි නම් සමාවෙන්න. කරුණාකර සංකල්පය පිළිබඳ අදහස ලබා ගන්න.
චන්න ජයසුමන කියන එකාට කටේ දත් හතරක් හෝ අතක් හෝ පයක් කැඩෙන්න ගහන කෙනෙක්ට ඩොලර් 1000ක් මගෙ ගානෙ දෙනවා!
අන්තිමට මේක ගායනා කලේ ඇයි කියලා හරි සින්දුව හැදුවේ ඇයි කියලා බැද්දගේට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්😅😅😅😅
16:18 ස්වර කියන්නෙ මොකක්ද කියලාවත් දන්නෙ නැති අපි 🤔🤔🤔
ස්වර කියන්නෙ මාලයක පබලු වගේ.😊..අපි අහන් සින්දු ඔක්කොම හැදිලා තියෙන්නෙ ස්වර ලස්සන රටාවකට අමුනලා 😁
දැන් නම් ඉතින් ජනතාවට හුස්ම පාලනය කරගන්න කොහොමටත් අමාරුයි තමයි .ජාතික ගීය කියන වෙලාවට විතරක් නෙමෙයි නිකන් ඉන්න වෙලාවටත් .ඒකටත් දඬුවම් දෙන නීතියක් ගෙනෙයිද
දන්නෑ .
I'm working for a globally operating music copyright company. Those interested parties are rich cz in Europe copyright control regulations are very strict. If we use even 5 secs music piece that production should pay for interested parties of that music piece. Without tracking down the usage of music how Sri Lanka can protect musicians and their rights. Musicians are exploiting by the media company.
එතකොට ජාතික ගීය වාදනය විතරක් කරන කොට නීතියක් තියෙනවද? පොලීසියේ, forces වල බෑන්ඩ් ජාතිකා ගීය play කරන කොට එහෙනම් පට්ට වැරදීනෙ. Harmonies, parts දාල එයාල අගේට play කරන්නෙ. සාර්ක් වල, asian games වල play කරන එක වැරදීනෙ
දැන් මෙරටෙ සංස්කෘතිය ටවු දරැණුම හානිය ඔකද? වෙන ඔයිටවඩා හානියක් වෙලම නැද්ද රටෙ සංස්කෘතිය ට?කාගෙන්ද මෙිව අහගන්න පුළුවන්,
හුද්දෙ බැත්තා" නේද සුජිත්? Bruno ඇරියස් සුජිත්ටත් ටොක්කක් ඇනල කියල දෙන්න හරියට තොරතුරු හොයල කියවන්න කියල. නැත්නම් ඔයාලගෙත් credibility එක ගැන සැකයක් එනව. නැගිටගන්නවත් බැරි බැද්දගේව අල්ලල facebook post දාල දැන් මෙතන රගනව.😅😅
හුද්දෙ බැත්තා අපේ සල්ලි වලින් මාලදිවයිනේ සැප ගත්ත එක හරිද 😂😂
@@සුමිත්-ඪ1ය කිරි හොදියි බෝල්ට් ඇණයි වගේ කතාවක්. නිවරදි තොරතුරු හොයාබලන්නැතිව දෝෂාරෝපණය කරනබව කීවම තානාපතිකමක් ගැන කියවනව.
pettah flooting market eka japan invester kenekta dunna
ලෝකයේ කෙටිම ජාතික ගීය , 🎌ජාතික ගීය වෙන්න ඕනෙ.
විනාඩියි .
දැන් මෙ වෙලාවෙ ඉෂ්රායලය ගහන්නෙ නැ .ඉරානයට මොකද ඇමරිකාව කියල තියනවා එපා කියලා.එකක් අනිත් පැත්තෙන් හුති කැරලි කරැවන් සහා ඉස්බුල්ලා ලෙබනනයෙන් ගහනවා.ආර්ථිකය වැටිල නොයෙක් ප්‍රශ්න ඇතුලාන්තයෙ තියනවා.එකනිසා ගැහැවිවට ගැහැවිවා කියලා ලොකෙට පෙන්නන්න පොඩි සන්දර්ශනයක් දාලා😂
ලෝකයේ කෙටිම ජාතික ගීය , 🎌ජාතික ගීය වෙන්න ඕනෙ.
විනාඩියි .
th-cam.com/video/-dgID2Yanuc/w-d-xo.htmlsi=KxzlLPpIUnPXn5SM
ඉතින් ඕක කියන්න ඕනයැ ලියලා පෙන්නමු මීට පස්සේ එතකොට ඉවරයිනේ ...
අයියෙ මොඩඅබිමනය ශොඑකයුටියුබ් එකෙ හොයාගන්න බෑනේ plizzz ලින්ක එක කොහෙන් හරි දාන්නකො
Website eke thiyenne.
නීති තියෙන්නේ, කන්න ඕන වෙනකොට, තලගොයා කඹරගොයා කරගන්න.
oka itin No Plan Party(NPP) awath itin ehema thamai.
@@ThilanMJ nice try
@@Qtv_SL weda bari tasanla set ekath ekka monawada wenna kiyalama balamu
උඹලාට ඕන බෞද්ධ සංස්කෘතියට ගහලා ඒ උතුම් සංස්කෘතිය විනාශ කරන්නයි,එකට උඹලා රට කාපු දේශපාලුවන්ගේ ඇදහිලි බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට පටලෝලා බෞද්ධ සංස්කෘතියේ දෝසයෙන් මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියා රටට පෙන්වන්න හදන්නේ ....අභිෂේකා සුනඛිය හැකි නම් මුස්ලිම් ආගමට මේ වගේ ගැරහීමක් කරලා පෙන්වනවා...බඩුම තමා එහම නම්....උඹලා පතන දේ වුණොත් ජාන විකෘති ළමයි බිහිවෙනවා...උඹලා අඟවන්නේම සංස්කෘතිය බිමට සමතලා කරලා අම්මා පුතා තාත්තා දුව සහෝදරයා සහෝදරි ලිංගිකව හැසිරෙනත් අවුලක් නෑ කියනා වගේ අදහස් තමා සමාජයට හීනියට කාන්දු කරවන්න කැස කවන්නේ...රට්ටු බහුතරය ඒක දන්නවා...මට උඹලාව සැකයි...උඹලා මේ හදන්නේ මාලිමාවේ ඡන්ද කඩන්නයි,උඹලා හීනියට අනුරව අගයමින් රටේ මහ සංස්කෘතියට ගරහනවා,එවිට මහ සංස්කෘතිය මාලිමාවෙන් ඈත් වෙනවා,එවිට නැවතත් අර දූෂිත දේශපාලුවන්ම බලයට එනවා...මේ එහම ගේමක් උඹලා ගහන්නේ .....
මොනවද මේ කතා අපි හරිම පර්ෆෙක් ජාතියක්නේ😂😂😂😂😂😅😅😅😅
පොලොන්නරුවේ ත්‍රි භාශා පාසල හදන්න අරගෙන දැන් එක වැඩ නවත්තලා.. එක දැන් පැලවෙලා අලත් බැහැල ඇති 😮😮😢😢😅😅
සංස්කෘතිය mulkaragena පහුගිය කාලේ කරපු හැම එකම අසමත් නිසා game කෙනෙක් අල්ලාගෙන ගොඩ යන්න බලන්න ඇති නේද
මට තේරුණ දෙයක් තමයි, කුණුහරප විවෘතව කියන එක රටේ දියුණුව කියලා සමහර අය හීන මානෙන් හිතනවා.❤අපේ අය දියුණු රටවල්වලට සමානවෙන්න යන්නේ කුණුහරුප කියලා විතරයි.🌕අපි දියුණු රටවල්වලට හොද දේවල්වලින් සමාන වෙමු හොදේ. ☸️😇🤔😊😊😊💯
ඔයලගේ දැන ඇඩ් වැඩියි බැලුවා ඇති වගේ😂
මට තේරුණ දෙයක් තමයි, කුණුහරප විවෘතව කියන එක රටේ දියුණුව කියලා සමහර අය හීන මානෙන් හිතනවා.❤අපේ අය දියුණු රටවල්වලට සමානවෙන්න යන්නේ කුණුහරුපවලින්.🌕අපි දියුණු රටවල්වලට හොද දේවල්වලින් සමාන වෙමු හොදේ. ☸️😇🤔😊😊😊💯
නෑ නෑ ඒක නිවැරදි කියන්ව නෙවෙයි. ඒ සිදුවීමේ භාවිතය කොතනද කියන එක.
Bruno, kindly give equal opportunity to the the three to participate in the conversation. Else you conduct yr yr own vlog and let the others have a separate show. Something is NOT right with you mate.
51:08
මාලිමාවට ජය වේවා
ඒ කියන්නේ කථානායක ව්‍යවස්ථා උල්ලංඝනය කරන්න පුලුවන්, සාමාන්‍ය මිනිසුන්ට බෑ කියන එකද විදුරලා කියන්න හදන්නේ...
❤🎉
👍👍
ආයුබෝවන් හැමෝටම ..................
Npp Only....❤️👌💜️❤️👌💜️
එතකොට එකාදිපති කොමියුනිස්ට්වාදය ඔය ඡාතික ගිය කියන ආකාරය හදපු එවුන් අතර රිබරල් ගැන කතා කිරිමෙ වෙනස කුමක්ද?
උඹල හිනාවෙන්න එපා ඔන් ලයින් බුක් කරල ප්‍රින්ට්අවුට් එකක් ගෙනියන්න ඕනද කියල එයාපෝට්එකේදි මගේ ෆෝන් එක ස්ට්‍රක්වෙලා ලොකු අමාරුවක වැටුනෙ තොපි හරියන්නෙ මෝඩාබිමානයකටම තමයි
ඉතිං එතකොට අවුල තියෙන්නෙ online system එකේ නෙවෙයි ඔයාගෙ phone එකේ. ඔයාගෙ phone එක නිතර stuck වෙන එකක් නම් ඔයා දැනගන්න ඕන තමයි කොහොමත් backup option එකක් තියාගන්න.
Dnnam sl vlog bahina kalaawa....😢
Israel Dose not have nuclear plant. They have only weapons. So please correct it. And also Israel fired only 3drones and those are shoot down by Iran.
විදුර බබා ආදර් ශයට ජාතික ගීය ගායනා කරලා පෙන්නුවානම්......
Burno haircut ❤?
පොඩි ළමයි වැඩිහිටි නිවාස ගත් කට යුතු බවයි
❤
කලු සල්ලි සුදූ ගාල්ලටත් සහන මිලට උමංදාවක් 😂
සනූද්ඉගෙ අංගියෙ පාටට විව්ස් මෙවට නෑනෙ😂
අන්කල්ලට සැප ..අවුරැදු දුවෙ 😂
ආගමික ශබ්ද දූෂණයට නීති කොහිද😂
ඒසි ගෙ හුකාලා ටික ආයෙ එවිත්😂
කුඩුනම් සල්ලි තමයි 😂
කුඩුනිකා 😂
හරිම විනෝදයි 😂
සුජිත් දීල බේසමක් ගන්න බැරිද?
❤❤❤❤❤❤❤❤❤❤❤
👍
Channa jayasumnaya jaathi waadaya awussala karapu damage eka ta naduwak daala bandanagaara hospital eka ta yawanna bari wei da
බෘනෝ, ලංකාවේ Computer literacy එක හරිම අඩුයි එකත් ප්‍රශ්නක් online process අවුල් වෙන්න.
ඇයි අර ජනකගේ කතාව බාගෙට කියලා එක පාරටම නැවැත්තුවේ....??
Mahiyangane giya kiyala kiyanna mona modayada? Uma oya tiyenna Anuradapure newaine.
දැන් උමාරියට සින්දු කියන්න බැරිද?
umaria newei umara 🙂
NPP ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 NPP
Fair use policy
Attama Vidura pissuwa nokelinna man suri keriya man Galle sinduwa ahanna na. Eka nahanna man itn original eka ahanneth na.😂
මට තේරුණ දෙයක් තමයි, කුණුහරප විවෘතව කියන එක රටේ දියුණුව කියලා සමහර අය හීන මානෙන් හිතනවා.❤අපේ අය දියුණු රටවල්වලට සමානවෙන්න යන්නේ කුණුහරුපවලින්.🌕අපි දියුණු රටවල්වලට හොද දේවල්වලින් සමාන වෙමු හොදේ. ☸️😇🤔😊😊😊💯
තුශ්ගෙ අයියට නෝ ගුටි දෙන්ඩෝනෙ...
රුසියාවේ කුලී හමුදාවට ඔය වීදීහටම රවට්ටලා මන් දන්න යාලුවෙකුත් ගීයා සතීයක ට්‍රෙනීන් එකකීන් පස්සේ කෙලීන්ම යුද්දෙට තමා අනීත් එක රැසීයාවේ ආර්ථික සම්බාදක නීසා ඔය කීයන පඩීයවත් ලේසීයෙන් ලංකාවට දාන්න බෑ
🎉
Ane ow ethinn modi keyanneth bala thanhawen balen enna 1k ne danawadenta thana deela duppathunwa pagagana enna 1k ehema eka kohomath balyata enawa thama lankawe hall k g 20 deela chande gannawa wage thama wenasak nehe Bruno keyana mahathmayata api gawurawa karanawa nekan gu godawall gena katha karala agwurawayata path wenna epa
Patreon සෙට් එකට නියම පුකේ පාර.. සල්ලිත් නෑ , සනීපත් නෑ 😁😁😁
වද කොත්තු අවුරුදු සින්දුව / කුලය මුලික කරගන බෙදිලා ඉන්න ආගමක් රැ කිම ව්‍යවස්ථාවට දාලා උන්ව රකින්ඩ් බදු සල්ලි පාවිච්චි කිරීම ගැනත් කියන්න .
🤣
🎉🎉🎉🎉🎉
හසා කිව්ව විදියට ලංකාවෙ කිසිම තැනක, කිසිම අවස්ථාවක ජාතික ගීය ගායනා කිරීමෙන් වැලකී සිටිමු.
Jaathika geeya left wei wge 🤌🏻
😁😁
thopilath nethi prashna
ලෝකයේ කිසිම රටක ජාතික ගීයිය තමන්ට ඕන විදිහට කියන්න බෑ
ජතික ගේය ... කටෆන්ඩ් අනුව වෙනස් වුනාට... ස්වර ටික දැන ගන්න දෙයක් නැහැ...ඔයකියන ඔමා පිස්සු ගැනියක්..ොක්කොටඔම ඉස්සර ඔයාලාගෙ ඔලු පෙන්වන්න. දොස්තර කෙනෙකුර..
You biggers too really mad, crazy… and stupid
ඔය හැම එකක්ම කවදා වෙනකන්ද .ජන්දෙන් පස්සෙ ඒවට මොකද වෙන්නෙ ...
Bruno, Abisheka, Hasa, and the rest of the team. Please stop the very loud and disturbing musical interlude you have been using lately. It does not contribute to your podcasts and it distracts from the serious contents.
Ranjith Ganepola,
Yes the same old git from the UK who managed to bother you a few months ago in Sri Lanka.
My wishes for a rapid recovery to Rohana Baddage the respected artist.