Mahinda Prasad Masimbula | Kavi 10ta Gee Dahayak | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | කවි 10ට ගී දහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 149

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +26

    මිට වසර කිහිපයකට කලින්,අහඹුලෙස සයිබර් අවකාශයේදි අහන්න ලැබුනේ මස්ඉඹුලගේ පලමු වැඩසටහන චරන tv , එදා ඉදලා අද දක්වා ඉඩ ලද අවස්ථාවන් වලදි ආසාවෙන් බලපු වැඩසටහනක් මෙි
    කවි 10 ට ගි දහයක් වැඩසටහන
    වැඩසටහන මෙහෙයවන නිවෙිදක හා ගායක වාදක සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරනවා , ඒවගේම පොදු විනොදාස්වාදය සදහා ඔබ ගන්න උත්සාහයට ස්තුතියි

  • @caddrowprasah1988
    @caddrowprasah1988 2 ปีที่แล้ว +92

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියා සාහිත්‍යවේදියා අපේ පිනට පහළ වූ රස ගුලාවකි ඔබ 🌷

  • @revbuddhivisuddhi1932
    @revbuddhivisuddhi1932 2 ปีที่แล้ว +3

    චතුර මහත්තයා කවි ගායනය කරන කොට කියවෙන අලංකාර ගීත ගායනා කරනාවිට ඇහෙන්නේ නෑ කියා මට හිතෙන්නේ. මස්ඉඹුල මහතාගේ විග්‍රහයන් අපගේ කවි සාහිත්‍යයේ අප නොදන්නා බොහෝ දේ කියා දුන්න ඇත්තටම ගත්තොත් කවිය අඳුන්වා දුන්නා නූතන දක්ෂ කවියන් පිළිබඳව දැනගත්තා වජිර මහතා සහ එම ආයතනයට බොහොම ස්තූතියි මෙවැනි වැඩසටහනක් ගෙන ආවට. "නිවනක් තියෙනවා නං " වගේ වාචාල කතා වලට නම් කොහොමටවත් එකඟ නෑ. නිවන සැනසීම හොයන අයගේ අඩුවක් මිසක්
    ඔද ඇතිදා හෙලුවෙන් පිහිට
    බල්ලට දා තෙරුවණ් පිහිට
    කෙළි බැරිදා දරුවන් පිහිට
    මරු දුටුදා ඉල්ලන් පිහිට
    මෝහෙන් දා ගැරහුම් කල පිහිට
    අහවරදා කල නොබලම පිහිට
    ඇති හැකි දා නොතැකූ පිහිට
    පන නැති දා කොහිද තෙරුවණ් පිහිට

  • @sithuminigamage394
    @sithuminigamage394 2 ปีที่แล้ว +7

    හරිම රසවත් අධ්‍යාපනික වැඩ සටහනක්.කාව්‍යාලකංකාර ගැන හොඳ වැටහීමක් ලැබුණා.මස්ඉඹුල මහත්මයා කවි පොත් ලියා කවියට කරන සේවයට වඩා වැඩි සේවයක් කාව්‍ය විචාරය හරහා කරනවා.එතුමාගේ චතුර බව හා මිශ්‍ර වුණු විශිෂ්ට ඉදිරිපත් කිරීමේ හැකියාව රසිකයින් ඇද බැඳ ගන්නවා.අත් හැරී ගොස් තිබුණු මගේ කවි ලිවීමත් නැවත් උද්දීපනය වුණේ මීට අවුරුදු දෙකකට විතර කළින් එතුමාගේ දේශනයක් අහම්බෙන් අහපු වෙලාවක.ස්තූතියි වජිර මහත්මා හා චරණ ඇද වැටුණු කවිය මුක්කු ගසා එසෙව්වාට .ඇත්තටම එය දැන් ස්වශක්තියෙන් නැගිටින මට්ටමට ඇවිත්.ලංකාවේ කවිය හා නවකතා මුද්‍රණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂය මසිඹුල මහත්මයා කිව්වොත් එය නිවැරදියි.ස්තූතියි

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว +39

    ගැයුමද ලස්සනයි චතුරගෙ මියැසිලගේ,
    වැයුමද සුන්දරයි කුරවිගෙ රහට ඇහේ,
    වජිරද ලස්සනයි බස හසුරද්දි අගේ,
    ඔක්කොම එකතැනයි මේකද දිව්‍ය තලේ...💛💜️💛

  • @laldharmapriya9188
    @laldharmapriya9188 2 ปีที่แล้ว +13

    මොකුත්ම ලියන්න අමතක වන තරමට වැඩසටහන සාර්ථකයි හරිම ලස්සනයි අපූරුයි මස් ඉඹුල කවිය ගැන වගේම වජිර ඔබගේ ගැනත් හරිම ආඩම්බරයි

  • @malaniabeysingha7113
    @malaniabeysingha7113 2 ปีที่แล้ว +19

    අද .හරිම ලස්සන අරුත් බර වැඩ සටහනක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් බෙහෙවින්ම ස්තූතියි ඔබ හැම දෙනාටම ..

  • @jagathjaga8006
    @jagathjaga8006 2 ปีที่แล้ว +9

    හරිම වැදගත් වැඩසටහනක් ...ඇත්තටම ගොඩාක් සතුටුයි මේ වගේ ලස්සන කවිපද../ගායනයත් /අදහස් අහන්න ලැබෙන එකට..මස්‍ඉබුල sir පුදුමාකාර නිහතමානී පුද්ගලයෙක් ...රසවත් වැඩසටහනක් ..සියලු දෙනාටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dilan.iridanwala
    @Dilan.iridanwala 2 ปีที่แล้ว +20

    පිංතාරු ගඩොලකට
    කාසි කොලය⁣⁣ට යටින්......
    ජිවිතෙ ගැට ගහන්නට
    වෙහෙසිලා මැරෙන්න ඇති......
    කප්පරක් ගැඩොල් නම්
    අත් දෙකෙන් කැපෙන් ඇති.....
    යස ඉසුරු මාළිගා
    හිනෙනුත් දකින් ඇති.......
    වඩු ගෙදර පු⁣ටුව නැති....
    මෙෂන්ට පැලක් නැති....
    සමාජෙ හරි වෙනස් දහඩියට
    මිලක් නැති.....
    කුඹුර කමතත් ඇතැර
    රටින් කන්නට වෙච්ච
    ජාතියක් රටක් ඇති
    කොමිස් යට හැංගිච්ච......
    රටක් කර ගහන් යන
    පොඩි මිනිහගෙ හයිය
    මිලක් කර විකුණන්නෙ
    ටයි කොට් අදින අය......
    අනෙ උන්ටත් හෙටක්
    දකින්නට හදන්නට
    ඉඩ දියන් කර ගැට දාපු
    අත් දෙකට මල් එන්න.....
    ඩිලාන් සංජිව ඉරිදංවල✍️

    • @wmspriyadharshana675
      @wmspriyadharshana675 ปีที่แล้ว +2

      ඉතා අ⁣ගෙයි සොයුර
      ජීවිතයේ යතාර්ථය
      බහුතරයක් නොදකින.
      ජයවෙීවා .

    • @KrishKg-eb7py
      @KrishKg-eb7py 6 หลายเดือนก่อน

      Harima watinawa e wachana tika.ape warthamana saththya.

  • @sassri669
    @sassri669 2 ปีที่แล้ว +2

    කවි 10 ට ගී දහය නියමයි මමත් මහත්තයත් අදත් නැරඹුවෙමි. පුදුම රහක් තත් ගුණාලංකාරය සහා ගනිත ගැටළු ගැන ලියැවුනු කවිය නියමයි අතිවිශිෂ්ඨයි වැඩ සටහන අවසන් වනතුරුම රසවින්ඳේ පුදුම සතුටකිනි
    .චරණ නාලිකාව ටත් නිවේදක මහතටත් කවි 10ට ගීත 10 රැගෙන ආ මස් ඉඹුල ගුරුතුමන්ටත් බෙහෙවින්ම ස්තූතියි. මෙවැනි රස උතුරන වැඩ සටහනක් අපවෙත රැගෙන විඳින්නට සහා දැනුමක් ලබා දුන්නාට ස්තූතියි තවත් සාහිත්‍යය රස පිරුණු නැවුම් වැඩ සටහනකින් හමු වන්නට රැගෙන එන්නට ඔබට ශක්තිය ධ්‍යෙර්‍යය ලැබේවා ! ඔබ සැමටම තෙරුවන් සරණයි !

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว +14

    ඇත්තටම අපි වගේ කවි වල රසය , සාහිත්‍යයේ රසය හොයන රසවින්දනයට කැමති අයට හොද වැදගත් වැඩසටහනක් .ස්තූතියි🙏👏👏👏👍👍

  • @Keshan_Mullewidanalage
    @Keshan_Mullewidanalage 2 ปีที่แล้ว +7

    විශිෂ්ඨ මස්ඉබුල සමඟ රස වින්දනය දේව වරමක් වගේ. ස්තූතියි

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 2 ปีที่แล้ว +37

    සැබෑ මාධ්‍යයේ සමාජ මෙහෙවරයි මේ. 🙏🙏 ස්තුති මේ සාහිත්‍යය රසය ඔප්නැංවීමට ගන්නා උත්සහයට.

  • @madhupanijayasinghe9421
    @madhupanijayasinghe9421 2 ปีที่แล้ว +6

    හරිම රසවත් .සාහිත්‍යයමය කරුණු රාශියක් මිහිරි ලෙස විස්තර කලා.දායකත්වය දුන් සියලුම දෙනාට ස්තුතියි !

  • @rantharujayamal4518
    @rantharujayamal4518 2 ปีที่แล้ว +7

    වැඩසටහනෙන් ඇත්තට ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා... මස්ඉඹුල සර් අද වෙනදට වඩා ගොඩාක් විවෘත උණා.. ඇත්තට ම ඒක ලස්සනයි... අව්‍යාජයි. වැඩසටහන දිගටම කරගෙන යන්න ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.. ❤️

  • @neelamanidesilva6100
    @neelamanidesilva6100 2 ปีที่แล้ว +89

    තෙල් නැති වී මා නිවසේ සිටින විට කවි 10 ට ගී 10 ඇසුවා සැනසෙන් ට සහෘදයිනි නුඔලා දෙන රසයන් ට තුති මල් පුදමි මෙි 🌷මිට අරගන් ට

  • @nishanthawithanage7664
    @nishanthawithanage7664 2 ปีที่แล้ว +8

    සුපිරි.කවිය චිත්රයක් නම් ඒ සිතුවම අඳින පිකාසෝ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියා

  • @wweerasooriya3077
    @wweerasooriya3077 16 วันที่ผ่านมา +1

    ඉතාම සොඳුරු සුසංයෝගයක්

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 ปีที่แล้ว +8

    අද 🎀හරිම හරි ම ලස්සනයි. අරථවත්🎀💛 මහින්ද ප්‍රසාද් මස්ඉඹුල🎀💖💖🎀වජිර(දිපක)👍තිරයේ දුටු නොදුටු ඔබ සැමට 🙏💛🙏💛🙏

  • @GayaniMadagedara
    @GayaniMadagedara หลายเดือนก่อน +1

    ඉතාමත් අගය කරනවා ,සතුටුයි .🙏 ..Thank you

  • @herathmudiyanselagejayawar3540
    @herathmudiyanselagejayawar3540 2 ปีที่แล้ว +6

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල,ඔබ සැබෑම හෘදයාංගම කවියෙක් . මෙවැනි නිරවුල් අදහස් කොහොමද ඔබට ගලාගෙන එන්නෙ . ඔබ නම් හැබෑම කවියෙක්.....වජිර ජයවර්ධන ඔබ වැඩ සටහන අතිසාර්ථක ලෙස මෙහෙයවීම පිළිබඳව ස්තූතිය පුද කළ යුතුමයි .

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ❤❤❤ ඔබදෙදෙනාටම අපේ ප්‍රණාමය !!

  • @nishanthakumara5716
    @nishanthakumara5716 2 ปีที่แล้ว +4

    මාණික්‍යයක් බඳු වූ අමිල රස සාගරයක්.... මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සාහිත්‍යවේදියාණෙනි, වජිර ජයවර්ධන .... ගොඩාක් ස්තූති 🙏💖💖

  • @SanthawaKaviTV
    @SanthawaKaviTV 2 ปีที่แล้ว +3

    බෙහෙවින්ම ස්තුතියි චරන ටීවී...

  • @amilww
    @amilww 2 ปีที่แล้ว +31

    මෙවැනි රසෝඝයක් අප වෙත දායාද කර දුන් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ටත් වජිර ජයවර්ධනයන්ටත් චරණ TV නාලිකාවටත් තුති!

  • @nisansalasenadeera3251
    @nisansalasenadeera3251 2 ปีที่แล้ว +5

    හරිම අපූරුයි මස්ඉඹුල සර්.බොහෝ දේ උගෙන ගත් වැඩසටහනක්

  • @EnglishLanguageSchool1
    @EnglishLanguageSchool1 หลายเดือนก่อน

    මාරම ලස්සනයි සර් වැඩසටහන🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @champaherath7302
    @champaherath7302 ปีที่แล้ว

    ස්තුතියි ඔබ්ට සහ කවියට

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +2

    ඉතාම විශිෂ්ඨයි .ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි .

  • @sumanathero6662
    @sumanathero6662 ปีที่แล้ว +5

    කවියේ අපේ පරපුරේ අයිතිකාරයා ප්‍රසාද් මහතා.... කවියට අලුතෙන් පණදෙන සොදුරු මිනිසෙක්.. ඔබතුමාට තෙරුවණ් සරණින් දිගාසිරි ලැබේවා

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 ปีที่แล้ว +8

    පුන්සඳා චතුර විශාරද යුවල හැමදාමත් අප රසවත් කළ.🙏💛🙏💛🙏

  • @devuminilakshakulasingha4170
    @devuminilakshakulasingha4170 3 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ලාට

  • @thiliniwathsala2627
    @thiliniwathsala2627 ปีที่แล้ว +6

    වජිර භාශාව ලස්සනට හසුරවනවා වගේම හොඳ සවන් දෙන්නෙක්... එකම වැඩසටහන දෙතුන් පාරක් බලනවා.... ඇබ්බැහි වෙලා දැන්... කවි ගැන හිතනකොට කොහොමද එච්චර ලස්සනට ලියන්නේ කියලා හිතෙනවා... පරණ වැඩසටහන් ටිකත් හොය හොය බලනවා. මෙහෙම හරි කවි සමාජගත වෙන එක හොඳයි...

  • @Magic_Peach_11.11
    @Magic_Peach_11.11 2 ปีที่แล้ว +32

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කියන නම දැක්ක ගමන් මතක් වෙන්නේ සෙංකොට්ටන් පොත😌✊❤️

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 ปีที่แล้ว

      මාණික්කාවත පොත කියෙව්වේ නැද්ද ඒකත් හරිම ලස්සනයි

    • @Magic_Peach_11.11
      @Magic_Peach_11.11 ปีที่แล้ว

      @@nayanadayasilee4993 exam නිසා හැමදෙයක්ම අත අරියා🥺

  • @damithperera6788
    @damithperera6788 ปีที่แล้ว +2

    දුක පිරුණු හිත ගාව
    නුබ සොදුරු සද තාම
    කවි ලියන මගෙ පෑන
    බිම වැටුනෙ නෑ තාම.

  • @anurakumara5747
    @anurakumara5747 2 ปีที่แล้ว +4

    මස්ඉඹුල විශිෂ්ඨයෙක්ම තමා

  • @laldharmapriya9188
    @laldharmapriya9188 2 ปีที่แล้ว +4

    දෙතුන් වතාවක් නැරඹුව ස්තුතියි වජිර ස්තුතියි මහින්ද ප්‍රසාද් ස්තුතියි 🙏 චරණ

  • @indikapathirana4394
    @indikapathirana4394 8 หลายเดือนก่อน

    Wajira you are very humble person and a good listener. Masibula..thank you so much for your effort , skills and knowledge, you are gem for our country and culture. Thanks Charana TV , singers, and the musical band. May God bless to take this program more and more years. Thank you. ❤

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 ปีที่แล้ว

    වජිර මහත්මා ,මා ඉතා ආශාවෙන් නරඹන ඔබේ මේ වැඩසටහන අද මා සිත තුල මවිතයක් ඇතිකලා. මහින්ද මහත්මා මා ඉතා අගය කරනා සාහිත්‍ය ධරයෙක්.ඔබ මා ඉතාමත් අගය කරනා මාධ්‍යවේදීන් ගෙන් කෙනෙක්. ඔබට ගඩොල් වුවත් දඹරන් කල හැකියි. එහෙත් අද වැඩ සටහන, කොළඹ සිට කතරගම යාමට රොකට්ටුවක් පාවිච්චි කලා වගෙයි කියා සිතෙනවා.
    (එංගලන්තයේ සිට ලියමි.)

  • @sassri669
    @sassri669 2 ปีที่แล้ว +2

    සුපිරි මෙම වැඩ සටහන ජයම වේවා !

  • @anuweerakoon777
    @anuweerakoon777 2 ปีที่แล้ว +1

    I am In NZ and I always enjoy this program and today's program is simply interesting session with a great poet

  • @maheshikalakmali4197
    @maheshikalakmali4197 2 ปีที่แล้ว +12

    ඇයි මට මේ වැඩසටහන ගැන දැන ගද්දී මෙච්චර පරක්කු වුණේ😭😭
    හරිම අරුත්බර වැඩසටහන් ❤️❤️

    • @champagabadage
      @champagabadage ปีที่แล้ว

      Bohama ස්තුතිය i අද හවස th ඔබ ගැන තොරතුරු
      විමසා බැලුවා මගෙ පුතාගෙන් ...

  • @dpt7062
    @dpt7062 2 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සන වැඩසටහන් ..

  • @puserabc7381
    @puserabc7381 2 ปีที่แล้ว +9

    වචනයේ පරිසමාප්තියෙන්ම කාව්‍ය
    සංගායනාවක්.කාව්‍ය අලංකරණය
    පිලිබද වඩාත් පැහැදිලි අවබෝධයක් ලැබුණා.තව කීපවාරයක් වැඩසටහන බලන්න ඕනෑ .වජිර මහින්ද ඇතුළු තිරයේ
    දුටු නුදුටු සෑම දෙනාටම ස්තුතියි .
    චරණ නාලිකාවට අපගේ ගෞරවය
    පුදකරමු.අපේ සාහිත රසාස්වාදය
    හැඩවැඩ කරනවාට.
    ශාන්ති ලාල් බුාහ්මණ

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 13 วันที่ผ่านมา

    කාලයට තටු ඇවිත්.. මම තාම රසඟුලෙ.. අතිශය සුන්දරයි . ස්තූතියි හැමෝටම.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว

    මෙපමණ ලස්සන වැඩසටහනකට තෝරාගත් විශාරද යුවලගේ දුර්වල ගායනයත්,සංගීත කන්ඩායමේ දුර්වල වාදනයත් වැඩසටහන අසාර්ථක කරනවා,යාලු හිත මිත්‍රකම් මත මේවගේ වැඩකට බලෙන් යොදවා ඇතිබව හැඟෙනවා හරිම කනගාටුයි😢

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว

    වටිනවා දෙදෙනාටම ස්තුතියි

  • @sarathsiriwardhana2909
    @sarathsiriwardhana2909 2 ปีที่แล้ว +1

    Great work thanks

  • @NimalanandaVidanagamage
    @NimalanandaVidanagamage ปีที่แล้ว

    Harima .alankarai .orathama..vathavata
    Baluve..sthuthi..lassana.vadasatahanak
    Suba.pathum..hadavatjnma .samadenatama...2000vani .kaviya.dakva..balsami
    Daruvath..baldanna...unnadukaravami
    Iraliye...30k..tthisse..innemi ..daruva
    Igenaganne...lankave..eya..ipadune
    Italiye..kaviya...kiya..denna...one..anivaryen...lamayata.,.sthuthi..obalata

  • @indrachapasubashini5534
    @indrachapasubashini5534 ปีที่แล้ว

    ආදරණීයම මනුෂ්‍යයින් දෙපලක් ❤ තුන් හිතම සනසවන හෝරාවක්❤

  • @praveendesilva1749
    @praveendesilva1749 2 ปีที่แล้ว +4

    සිංහල සිලබස් එකක්ම ඉවර කරා❤️❤️❤️

  • @මධුෂානි321
    @මධුෂානි321 2 ปีที่แล้ว

    ,ඇත්තටම ගොඩක් වටිනා ගොඩක් ලස්සන වැඩ සටහනක් ඔබලා සියලු දෙනාටම තේරුවන් සරනයි

  • @pushpaediriainghe4122
    @pushpaediriainghe4122 2 ปีที่แล้ว +2

    ඔබේ වචන .හඩ ඇතුලෙ මගේ ජීවිතය......ආදරෙයි ....

  • @deepthikatch9548
    @deepthikatch9548 ปีที่แล้ว

    ඉතාම අගේය,❤❤❤

  • @The_kokis
    @The_kokis ปีที่แล้ว +3

    කවිය අවිය කරගත් සොඳුරු මිනිසා❤️

  • @kawinyanirmani-sq4li
    @kawinyanirmani-sq4li ปีที่แล้ว

    Mahinda prasath massibula my favorite writer ❤

  • @sayuraweerasinghelk
    @sayuraweerasinghelk 2 หลายเดือนก่อน

    මස්ඉඹුල - රසවදුල ♥️

  • @keerthikrathnayake4311
    @keerthikrathnayake4311 2 ปีที่แล้ว +1

    මූදුපුත්තු නාට්‍යයේ ,එන මුදු පතුල යට ඉඳලා .ගීතයේ මුල් ගායනය හා රංගය සෝමලතා සුබසිංහ ඇතුළු පිරිස

  • @indikagamage8580
    @indikagamage8580 ปีที่แล้ว

    හරිම ලස්සනයි වැඩ සටහන

  • @migidadesilva6104
    @migidadesilva6104 ปีที่แล้ว +1

    මනැස නිවන සංවාදයක්.මගේ ප්‍රියතම මසා.

  • @donalexplainsmaths2351
    @donalexplainsmaths2351 2 ปีที่แล้ว +3

    අවසානයට ගායනා කරන
    සුදු සඳ එළියේ සින්දුව වෙනත් තනි video එකක් ලෙස ද එක් කරන්න. එය ඉතාම මිහිරියි.

  • @kalanajayasekara7080
    @kalanajayasekara7080 2 ปีที่แล้ว +1

    Suba pathum for the century.
    Hope you can reach the double century too. Thanks to everyone behind this production.
    Onwards and upwards
    Jaya wewa

  • @bhanthesamitha98
    @bhanthesamitha98 2 ปีที่แล้ว +5

    තොටගමුවේ හාමුදුරුවෝ
    වෑත්තෑවේ හාමුදුරුවෝ ඉන්න කාලෙත් Social media තිබුණනම්....

  • @nawodyadarshana2222
    @nawodyadarshana2222 2 ปีที่แล้ว +5

    Bawanawak wage ❤️❤️❤️🙏

  • @PiyumaliFernando-sy4tu
    @PiyumaliFernando-sy4tu 9 หลายเดือนก่อน

    කුමක් කියන්නදා විශිෂ්ඨයි අනගභවනීයයි ❤

  • @samanilangarathna3744
    @samanilangarathna3744 2 ปีที่แล้ว +3

    හරිම රසවත් වැඩ සටහනක්

  • @dulaniharshika7951
    @dulaniharshika7951 2 ปีที่แล้ว +2

    Harima lassanai ..🖤

  • @c.bwanasinghe6141
    @c.bwanasinghe6141 2 ปีที่แล้ว +4

    අද වැඩ සටහන මහා කාව්‍යයක් වගෙයි.කවි 10කවි සරසවියක ගමන් මගයි.එය කවිය හදාරන්නන් හට අනාගතයේදී මහා කාව්‍යයක් වෙවි.

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว +1

    වජිරගෙ කතාව...💛💜️💛💜️💛

  • @ashiashani9005
    @ashiashani9005 ปีที่แล้ว +2

    👍👍🤐

  • @senukiaranya3147
    @senukiaranya3147 2 ปีที่แล้ว +3

    Mahinda prasad masibula nisa program eka balanna awa man

  • @pushpajay6701
    @pushpajay6701 2 ปีที่แล้ว +5

    පැය දෙකකට ආසන්න කාලයක් ගතව ගියේ තත්පර දෙකක් ලෙසිනි. මීට වඩා යමක් ලිවීම අනවශ්‍ය යැයි සිතමි.

  • @indikanamal4141
    @indikanamal4141 2 ปีที่แล้ว +1

    amazing time line with you guys.

  • @thilinasadaruwan5892
    @thilinasadaruwan5892 ปีที่แล้ว

    Obathumage :mahapolawa ' ithama rasawath.....😊

  • @wmspriyadharshana675
    @wmspriyadharshana675 ปีที่แล้ว

    වජිර මහත්තයා ,
    වෙනස් ශෛලයකට කවි ලියන
    නාගොල්ලාගම දමිතසිරි බෙනඩික් කවියාගේ කවි කීපයක් දිනෙක ඔබගේ වැඩසටහනෙන්
    මස්ඉඹුල සර් ලවා විග්‍රහයක් කිරීමට හැකිද.

  • @snavoice9212
    @snavoice9212 2 ปีที่แล้ว +3

    ආදරේ හැමදාම

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว +2

    චරන සබ්ස්ක්‍රයිබ් කළාට පාඩු නැත

  • @warnakulasooriyanelson.jay5176
    @warnakulasooriyanelson.jay5176 2 ปีที่แล้ว

    මුල් වැඩසටහනත් ෙමම වැඩසටහනත් රසවින්දා.ඔබට ස්තූතියි.ෙසන්ෙකාට්ටන් වැනි ෙපාතක් කවදාද නැවත අපිට කියවන්න හැකි වන්ෙන්...?

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    Harime watina wadasatahanak...!!!

  • @PriyanthaFonseka-nv3dw
    @PriyanthaFonseka-nv3dw ปีที่แล้ว

    Honda wadasatahanak.
    🇱🇰👈💪💪💪♥️🙏

  • @bhanukayt
    @bhanukayt 2 ปีที่แล้ว +2

    first program

  • @jinawandyagamage1392
    @jinawandyagamage1392 หลายเดือนก่อน

    Nissanka Digdeniya ව ගෙනෙන්න කෝ.

  • @Rranabahu
    @Rranabahu ปีที่แล้ว +1

    ඉතා අව්‍යාජ ඉතා සුන්දර කලාබරිත හදවත් දෙකක සංවාදය

  • @damayanthisenanayaka954
    @damayanthisenanayaka954 2 ปีที่แล้ว

    Harima rasawath sir nirogi suwa lebewa

  • @නදීවිතානාච්චි
    @නදීවිතානාච්චි 2 ปีที่แล้ว +2

    මෑත කාලයේ කවිය ජනාදරයට පත්වීමෙි ප්‍රධාන මංසලකුණකි....මස්ඉඹුල කිවිඳුන්

  • @samanthweragoda8029
    @samanthweragoda8029 2 ปีที่แล้ว +3

    කවියට අලුත් අපට...සමාජ සරල උපහාස්මක දේ...කවිය සොයා යාමට තල්ලුවක් . .

  • @wathsalagamage4349
    @wathsalagamage4349 2 ปีที่แล้ว +3

    ❤️

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 ปีที่แล้ว

    වටිනා ම වැඩසටහන් තමයි මේව තව ච්‍ රාත් කාලයක් පවතී වා!!!

  • @wolley1958
    @wolley1958 ปีที่แล้ว

    ❤❤💥💥💯💯💯

  • @dhammadharanimadawela5449
    @dhammadharanimadawela5449 2 ปีที่แล้ว +5

    ඉතාම හරවත් වැඩ සටහනකි. කවිය අවියකි සමාජය නිවැරැදි කිරීමට.

    • @manelvithanage4244
      @manelvithanage4244 2 ปีที่แล้ว +1

      මා බෙහෙවින් ප්‍රිය කරන වැඩ සටහන...ස්තූතියි චරණ ට්වී
      ස්තූතියි වජිර මහතානෙනි....

    • @manelvithanage4244
      @manelvithanage4244 2 ปีที่แล้ว +1

      සයුරේ ගැඹුරේ සින්දුව ඉතා මිහිරට ගැයුවා.

  • @dulaniharshika7951
    @dulaniharshika7951 2 ปีที่แล้ว +1

    👌👌👌

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 2 ปีที่แล้ว +1

    ❤👌

  • @desilvam.r.3896
    @desilvam.r.3896 2 ปีที่แล้ว +1

    Good luck charana and vajira

  • @suneethagamage2166
    @suneethagamage2166 ปีที่แล้ว

    👍👍👍

  • @indujayasundara7840
    @indujayasundara7840 2 ปีที่แล้ว +10

    ගිරා මොටෙකු කට අරී..
    සිරා කවියෙකු ට...
    වජිර නියමයි අද... 👍❤

  • @a.muthu.
    @a.muthu. 2 ปีที่แล้ว +3

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว

    👍👍👍👍👍❤️❤️❤️❤️👌👌👌

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake9025 2 ปีที่แล้ว

    Life can be changed by art 🎨 🖼 🎭

  • @harungilimalage
    @harungilimalage 10 หลายเดือนก่อน

    good

  • @palithadisanayaka8238
    @palithadisanayaka8238 2 ปีที่แล้ว

    මෙම kavi 10 ගැන කියවෙන videos venavenama video clip විදියට දාන්න බැරි ද